224 ලංකාවෙ කොහෙවත් නැති ඇමතිතුමන්ගේ පලතුරු වත්ත දේශිය පලතුරු නෙමෙයි ලෝකෙ හැම රටකම පලතුරු 0713756213

  Рет қаралды 57,536

ගැමියා gemiya

ගැමියා gemiya

Күн бұрын

Пікірлер: 249
@gemiya
@gemiya 4 жыл бұрын
මේ වටිනා පැල ඔබට අවශ්‍යද. අමතන්න 0713756213
@elizafern6555
@elizafern6555 4 жыл бұрын
Thank you Gamiyo.
@chandrawansadeepaloka2552
@chandrawansadeepaloka2552 4 жыл бұрын
Thank you.
@newagritech2263
@newagritech2263 3 жыл бұрын
මට පැල අවශ්‍යයි ව්ගේම මගෙත් තියනව ඇමතිතුමා ලඟ නැති වටිනා පලතුරු වර්ග මට ඒ පැල දෙන්න පුලුවන් පුලුවන්නම් ඇමතිතුමාව සම්බන්ධ කරන්න 0772405424
@d.d.ucompanybros4847
@d.d.ucompanybros4847 3 жыл бұрын
Kaju weralu charrey pela laba deya hekeda
@champapriyadarshani1761
@champapriyadarshani1761 3 жыл бұрын
ඔබ තුමාගේ ආදර්ශය උතුම් සත්කාරයට .
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
ඇත්තටම සතුටුයි දකිනකොට.. මෙවන් ඇමතිවරු අප රටටම ආඩම්බරයක්. සුභ පතනවා හදවතින්ම... ගොඩක් වටින වීඩියෝ එකක්. සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....
@mayasenanayaka315
@mayasenanayaka315 3 жыл бұрын
ගැමියා වැඩසටහන් අති විශේෂය, මේ යකා නිදන් හෝරා බැසිල් ගේම් නාමාවලිය
@delshansaubagya805
@delshansaubagya805 6 ай бұрын
😊
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
තෙරැවන් සරනයි මම මේ දැක්කමයි රටවෙනුවෙන් යමක් කරන මතු පරපුරවෙනුවෙන් යමක් කරන දේසපාලන තුමෙක් හරිම ආඩම්බරයි ගැමියාට බොහොම ස්තුතියි මේ වැඩසටහන් වලින් රටට යමක් හදුන්වා දෙනවාට
@chandradk8578
@chandradk8578 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි හරීම හොද වැඩක් ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි චැනල් එකටත් ගොඩක් ස්තූතියි බුදුසරණයි
@shk8812
@shk8812 4 жыл бұрын
හරිම අසාවෙින් බැලුවා ගොඩක් ස්තුතියි රංජිත් සියබලාපිටිය මැතිතුමා
@sujathaperera8516
@sujathaperera8516 3 жыл бұрын
රන්ජිත් ඇමතිතුමාට ගොඩක් ස්තූතියි . අද මැති ඇමතිවරුන් කරන නෝබිනා දේවල් ගැන දැක්කාම ඔබතුමා ඉතාමත් හොද ආදර්ශමත් ඇමතිවරයෙක්. පුලුවන්නම් බොරැල්ලේ ගෝතමී විහාරයට දුර්ලභ පලතුරු 2-3ක් ගෙනත් පූජා කරන්න පුලුවන්නම් ගොඩක් පිං .🙏
@k.a.d8858
@k.a.d8858 4 жыл бұрын
ඔබතුමා මේ මහපොළවට නිහඩ සේවයක් කරනවා.😊❤️❤️❤️
@namilaperera3528
@namilaperera3528 4 жыл бұрын
නූතන පාර්ලිමේන්තුවේ හොර හැතිකරේ මැද මේවැනි උතුම් පුරුෂයෙක් දැක්කාමයි. සියඹලාපිටිය ඇමතිතුමා නම සේම වැඩ කරන ඔබතුමාට තව තවත් වෙර වීරිය ශක්තිය ධෛර්යය ලැබේවා
@NamalUdugama67
@NamalUdugama67 3 жыл бұрын
එතුමාගෙ ඇති නිහතමානීකමත් සමග රටට දෙන ආදර්ශය අපි අගේකල යුතුයි ..
@sriyanikrishan9224
@sriyanikrishan9224 4 жыл бұрын
දේශපාලනය ගැන නම් දන්නේ නෑ ,එත් අගය කලයුතු දේ අගය කලයුතුමයි හරිම ලස්සනයි ගොඩාක් වටිනවා .තෙරුවන් සරණයි
@ceylon_elites
@ceylon_elites 4 жыл бұрын
ගොඩක් හොද වැඩක්,අපිටත් පැලයක් දෙකක් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.වටිනා ගස්වැල් වනසලා කොන්ක්‍රීට් වනාන්තර හදන දේශපාලුවන් අතර ඔබව අපිට මිහිතලය මත ජීවමාන දෙවියෙක්
@lasanthajayasooriya746
@lasanthajayasooriya746 3 жыл бұрын
හදවතින්ම සුබ පතනවා ඇමති තුමනි, ඔබ තුමාගේ වටිනා කාලය යොදවා පලතුරු වත්තක් සෑදීම වෙනුවෙන් මේවා අප රටේ ඇත්තන්ට හොද පාඩම්.නිදුක් නීරෝගී දීර්ඝායුෂ පතමි ඔබ තුමාට බුදු සරණයි.....
@nwpsnanayakkara1733
@nwpsnanayakkara1733 4 жыл бұрын
ගොඩක් සතුටුයි ඔබ ගැන . පරිසරය හරිම ලස්සනයි . තෙරුවන් සරණයි
@nandaseeligunasekera8276
@nandaseeligunasekera8276 4 жыл бұрын
නිහතමානි කම මනුෂ්‍යත්වය උගත්කම ස්වභාව ධර්ම යේ උතුම් නිර්මාණයක් ලෙස ලක් පොළොවට ලැබුනු දායාදයක් ලෙස මෙතුමා සියලු දෙනට ආදර්ශයක් .
@Craftsarefu
@Craftsarefu 4 жыл бұрын
හරිම ආඩම්බරයක් ඇති une අපෙ ඇමැතිතුමා ගැන
@jayam1429
@jayam1429 4 жыл бұрын
ඇත්තටම ඒ ගැන නම් හරිම ආඩම්බරයක් ... සොබාදහමත් සමග ජීවිතය ගෙවීමට ලැබීමත් හරිම වාසනාවක්... තවත් වාසනාවන්ත වෙනවා ඔබ තුමන් ඔය ගද ගහන දේශපාලනයෙන් සදහටම අයින් වෙලා මේ විශ්වය සමග එකතු උනොත් ... උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !
@janathfranando901
@janathfranando901 2 жыл бұрын
kzbin.info/www/bejne/i3q8k6CCgbCqlZI
@krishanthiperrera551
@krishanthiperrera551 4 жыл бұрын
ඉතා වටිනා වීඩියෝවක් ස්තූතියි ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි !
@anushkarajeev5922
@anushkarajeev5922 3 жыл бұрын
වැදගත් දෙයක් කරපු කෙනෙක්. ඔබට පින් ... 💙🤟
@anulawijewardena242
@anulawijewardena242 4 жыл бұрын
අැමති තුමා රටට අාදර්ශයක්
@siyaniseethawaka6101
@siyaniseethawaka6101 4 жыл бұрын
අගෙයි අගෙයි බොහොම අගෙයි.... ගැමි යූටියුබ් චැනලයට බොහොමත් ස්තූතියි මෙවැනි දෑ ගැන සමාජය දැනුවත් කලාට... ඉදිරි අනාගතයට මෙය බෙහෙවින්ම වැදගත්... මටත් හිතුනා දරුවොත් අරගෙන පලතුරු වත්ත බලන්න යන්න ... තෙරුවන් සරණයි හැමෝටම...මේ චැනලය දවසින් දවස වැඩි දියුණු වේවා.... නැවත එන්න මෙවැනි අර්ථවත් දෑ අරගෙන 💙🧡💚💜 💜💙
@ashan9566
@ashan9566 4 жыл бұрын
ආදර්ශමත් ඇමතිතුමෙක් ඔබට බොහොම ස්තූතී පරිසරයෙන් ලැබෙන ආශිර්වාදය ඔබතුමාට මියෙන තුරාවට ලැබේ
@shanthamunugoda3245
@shanthamunugoda3245 2 жыл бұрын
සොබාදහම සමග ජිවත් වන පුද්ගලයෙක් විම සතුටුයි
@amalperera3074
@amalperera3074 4 жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි 👍👍👍👍
@gunarathana2172
@gunarathana2172 2 жыл бұрын
කෑගල්ලේ ජනතාවට සතුටක් දේශපාලුවෙක් නොවී දේශපාලකයෙක් වෙන්න දරණ වෙහෙස වටිනවා
@matildaranjani3946
@matildaranjani3946 4 жыл бұрын
ගැමියෝ ඔබ t ගොඩක් ස්තුතිවන්ත i .mathuma waga kanak සම්බන්ධ katagan වැඩ sathan karat සතුටු i .ආදර්ශ උතුම් nada .පරිස්සමින් .tharuwansarani .
@josephpalitha7862
@josephpalitha7862 3 жыл бұрын
මගේ සිව් හෙලේට හැමදාටම මහා පවුරක් වෙන්ට යෝධබල යෝධ ශක්තිය හදවතින්ම ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 4 жыл бұрын
හරීම ලස්සනයි . තෙරුවන්සරනයි 🙏🙏🙏. නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏
@ruwinipadmasiri6871
@ruwinipadmasiri6871 4 жыл бұрын
හරිම සතුටුයි..ගැමියට ස්තුති වන්ත වෙනව දැනුවත් කිරීමට..ඇමතිතුමාටත් සුබ පතනවා හොඳ ආදර්ශමත් කටයුත්තක්..අපේ රටේ දැන් ඉන්න දරැවො ගස්කොළන් අදුරන්නෙත් නැහැ ..පාසැල් ළමුන්ට මේවා ගැන කියල දියයුතුම කාලයකි..
@villafiorita1020
@villafiorita1020 3 жыл бұрын
Supiri...wadak....oba thumata dirgausha prarthana karanawa
@Endikapradeep
@Endikapradeep 3 жыл бұрын
ආඩම්බරයි.ඔය කියපු කාර්ය මන්ඩලයෙන් කෙනෙක් අපෙ අම්මත්.දිර්ගායුස ඔබ තුමන්ට.
@kithsirimedawatta7094
@kithsirimedawatta7094 2 жыл бұрын
ඇමතිවරු අතර ආදර්ශමත් චරිතයකි.ඔබගේ උත්සාහයට අපගේ ප්‍රණාමය.ඔබ අප රටේ සිටින දූෂිත දේශපාලුවන් අතරට එක්වීම කනගාටුවකි.මිනිසුන්ට සොබාදහමට ආදරය කරන ඔබ වැනි අය දුර්ලභයි.ඔබගේ ආත්මීය ප්‍රකාශනය නැවුම් බවක් තියන බව පේනවා.සතුටුයි .නරක මිතුරන් ගෙන් ඈත් වන්න.ජයවේවා.දීර්ගායුෂ වේවා
@fernandocargo6547
@fernandocargo6547 4 жыл бұрын
ඔබතුමාගේ මේ අගනා කර්තව්‍ය ඉතාමත් අගය කොට සලකනවා .අනාගත පරපුර වෙනුවෙන් කරපු මේ දේ ඉතාමත් පින්වන්ත වැඩක් ,මේ දේ ඉදිරිපත් කරපු ගැමියා ටත් ස්තූතිවන්ත වෙනවා
@chandraniroslin6476
@chandraniroslin6476 3 жыл бұрын
හරි සතුටක් මිහි මඩල සනසන උතුම් පුද්ගල යෙකුට පින් අපේ ගැමීයාට පින් .
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 2 жыл бұрын
Theruwansarani 🙏🙏🙏🌷🙏 sobha dhamata adaraya karana,raka ganna karana uthsahaya agaya karami....parisaraya vinasha nokara ,sobhadahama rakina mewani mathi warun ratata wasanawak 🙏
@srst8028
@srst8028 4 жыл бұрын
දේශපාලනය මුල්ලෙකින් තියමුකෝ..ඒත් මෙතුමාගේ මේ බව බෝග වගවේ ආදර්ශය මෙතුමාගේ දේශපාලන ඉතිහාසයටත් වැඩිය වටිනවා..ස්තුතියි..
@eluacademy8514
@eluacademy8514 3 жыл бұрын
👍💐❤️
@shanthamunugoda3245
@shanthamunugoda3245 2 жыл бұрын
ගැමියා කල විශිෂ්ඨ ම විඩියො ව ස්තුති යි
@somasoma9332
@somasoma9332 4 жыл бұрын
සතුටක්. දැ නෙන්ව. ඔබතුමාගේ. පලතුරු. ව ත් ත. දැ ක්කම. ස්තුතියි.
@upaliwijesinghe1803
@upaliwijesinghe1803 4 жыл бұрын
Appreciate Sir. Proud of you not only as Deputy Speaker but as a Farmer.
@swarnaranjani2014
@swarnaranjani2014 4 жыл бұрын
මැදිවිය පසු කරමින් සිටින මගේ ලමා කාලය මතක් උනා. දේවස්තාන භූමියෙ තිබ්බ කලටි ගහක්. පාසල තිබ්බෙත් එතන. විවේක කාලෙදි අපි කලටි ගහේ ගෙඩි විතරක් නෙමේ කහට පාට දළුත් කෑව. පාසල් ඇරිල එන අතර මග පුංචි පුංචි සීනි පේර ( ඇඹුල්පේර ) කොහුකිරිල්ල ,ඇඹිල්ල,දකින දකින ගඩා ගෙඩි ගොඩපර ගෙඩි කකා ආව හැටි මතක් උනා. ගං ඉවුරෙ කළුපාට උන රතඹල ගෙඩි, දම් , බෝවිටිය කාල කට දම් පාට උන හැටි මතක් උනා මේ හැමදේම ඉබේ හැදුන ගඩා ගෙඩි. චීන ගෙඩි පැඟිරි, ජැම්සන් ගෙඩි අපේ ළමා කාලයෙ කොච්චර දේවල් තිබ්බද? ගොරක මද ගිලල ටොයිලට් යන්න අමාරු උන හැටි මතක් උනා. බඩගිනි දැනුනෙ නෑ. ක්ෂණික ආහාර ෂෝට් ඊට්ස් නෑ. දෙමවුපියන්ට කරදර කළේ නෑ. ඒ සුන්දර ළමා කාලය අපේ දරුවන්ට නැති උනා ජනාකීර්ණ වීමත් එක්ක. එයාලට මේ පළතුරු ගඩා ගෙඩි අහන්න දකින්නවත් නෑ දැන්.
@kushanwije1969
@kushanwije1969 4 жыл бұрын
මේ බලන හැමෝම ඔබට ගෞරව කරන්නෙ ඇමති කමට වඩා ඉතාමත් හොද ගොවි/වැවිලි කරුවෙක් නිසයි. ඔබගේ මේ වියායාමයට බොහෝම ස්තූතියි..! හරිම සතුටුයි වීඩියෝව දැකලා....
@neronero6980
@neronero6980 3 жыл бұрын
Ape amathithumane oba thumanta api godak garu karanawa pol pala dunnata bohoma pin man kurunagoda palliya laga kamel
@lakshmaneheliyagoda231
@lakshmaneheliyagoda231 3 жыл бұрын
Great job.I like to do the same thing when I come back to Sri lanka. Thanks to you all
@ranjaniesamarasinghe4815
@ranjaniesamarasinghe4815 3 жыл бұрын
වාසනාවයි , දෙගොල්ලක් ඉන්න නිසා තමයි මෙතුමාගේ අගය වෙනස තේරෙන්නේ .මේවගේ රජවරු අපේ පිo බිමේ තව තවත් පහළ වේවා (හැබැයි ඒක හීනයක් ) තෙරුවන් සරණයි පුතුනි ඔබට
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 4 жыл бұрын
හරිම ආඩම්බරයි කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉන්න ජනතාවාදි හොදම හිතවතා කීවොත් මම නිවැරදි සත්තකින්ම කව්දාවත් හිතුවෙ නැ මෙවන් ආදරනීය මිනිසකු බව දීර්ගායු වේවා මැතිතුමනි
@dayaseelamayadunne9319
@dayaseelamayadunne9319 4 жыл бұрын
ජනතාවාදියෝ නම් මේ වනවිට රටට හානිකර දේශපාලනයෙන් ඉවත්වී සිටියයුතුයි.
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 4 жыл бұрын
@@dayaseelamayadunne9319 දැන් අයින් වෙලා නේද මම හිතන විදියට
@indrakumari8584
@indrakumari8584 3 жыл бұрын
තෙරුවන් සරණයි. මි. මල්.. වෙලල.. හැලප. හදන්න.. ගන්නවා... අපෙ. අමිමා.. ඉස්සර.. මි. මල්කාලෙට.. ගහ. වටෙ. සූද්ද. කරල. තියනව.. උදෙට. ඇහිදිනව.... මී.. ඇට. වගෙම.. මි.. මල්.. රසවත්... ගනවත්.. කමක්. ඔබතුමා ට.. ගොඩක්. පිං. මෙවැනි.. පාරම්පරිකදෙවලා. අගෙ. කිරිම. ගැන. දිර්ඝ ර්‍අයූෂ. ලැබෙනවා සිංගප්පුරැවෙ
@jayanthiperera6021
@jayanthiperera6021 4 жыл бұрын
ඇමැති තුමනි ඔය පාඩම පාර්ලිමේන්තුවේ අනික් අය ට කියලා දෙන්න please මොකද මේ රටේ එදා මෙදා තුර ගස් කොලන් ටික කපලා දැම්මේ ඔය මිනිස්සු ටික තමා ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා නිරෝගි සුව ලැබේවා තෙරුවන්ගේ සරණ ලැබේවා
@නීමාලීසුමනසෙකර
@නීමාලීසුමනසෙකර 4 жыл бұрын
බුදුසරණයීඇමතීතුමාආසයීදකිද්ලීත්ඒවගේමලොකු ආඩමිබරයක්සින්හලගොවීරජෙක්ඔබ ජයවේවා
@palaniandykathirgamer5578
@palaniandykathirgamer5578 4 жыл бұрын
Your achivement is very much benificiery for Sri Lanka this progress should scatered throught our country. Wish all the best for success. Keep up sir
@indikaratnayaka1139
@indikaratnayaka1139 3 жыл бұрын
Obathuma karahi mahath Adambaray,amaty thumani🍀💯👏
@ramyatilakaratna6710
@ramyatilakaratna6710 4 жыл бұрын
Thanks siyabalapitiya wish you all the best .Love from Australia.
@hemalathasriyani526
@hemalathasriyani526 3 жыл бұрын
හරිම ලස්සනයි, මමත් ආසයි ගොවිතැන් කරනන
@sumithawickramasinghe8974
@sumithawickramasinghe8974 4 жыл бұрын
බොහොම ස්තුතියි
@84manori
@84manori 3 жыл бұрын
රටට දෙන ආදර්ශය අපි අගේකල යුතුයි .. ස්තුතියි ඔබ තුමාට ...
@gangadesilva
@gangadesilva 3 жыл бұрын
ඇත්තටම හිතට ආදරයක් ඇතිවුණා... ගස්ටික දැක්කම.... (දේශපාලනය ගැන නොදනිමි... ) මෙය උපන් බිමට යුතුකමකි.. නම සහිතව පුවරැවකි... උද්‍යානයකි.... යහපතක්ම වේවා!!!
@ranjithranjith5683
@ranjithranjith5683 3 жыл бұрын
ඔබතුමන්ල වගෙ අය තමා නියම උතුමන්ල. මොකද අදරටේ වැඩිපුරම ඉන්නෙ රටම කන දේසපාලුවො . අන්න එ් දේසපාලුවන් අතර ඔබතුමන් නියම දේසපාලකයෙක්. මට පුදුමහිතුන වීඩියෝව බලනකොට. චිරන් ජයතු මැතිඳුනි. ගැමිය යු ටියුබ් එකටත් ගොඩක් පිං මේවගේ හොඳදේවල් අපිට ලබාදෙනවට.
@srst8028
@srst8028 4 жыл бұрын
ගැමියා..ඔබේ කතාවත් හරියට ගැමිම තමයි.. ස්තුතියි..
@nilankariyawasam456
@nilankariyawasam456 3 жыл бұрын
ජය වේවා
@anurapriyantha1839
@anurapriyantha1839 3 жыл бұрын
හරිම සතුටුයි .ලංකාවේ දේශපාලනය කරන හැාමා්ටම ආදර්ශයක් වෙයි
@Mallika-ux7xp
@Mallika-ux7xp 3 жыл бұрын
Budusaranai👍👍👍👍👍👍💞💞💞💞💞
@nawdhi3458
@nawdhi3458 Жыл бұрын
Good ...work sir
@fathimarikaza4010
@fathimarikaza4010 2 жыл бұрын
Thanks oba thumata
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 3 жыл бұрын
Mawaga aya thama ratata watinna thank you
@maduwamaduwaguruge1400
@maduwamaduwaguruge1400 4 жыл бұрын
අගෙයි ..ස්තුති ..❤❤❤❤
@geethalpeiris9278
@geethalpeiris9278 4 жыл бұрын
Great sir.
@amaliweerasekara7225
@amaliweerasekara7225 4 жыл бұрын
Wow. Godak watinawa
@sandyamallawarachchi7659
@sandyamallawarachchi7659 4 жыл бұрын
I.am.proud of you. God bless
@bandara3838
@bandara3838 3 жыл бұрын
Great job
@stanleykj9073
@stanleykj9073 4 жыл бұрын
gamiya niyamayi budusaranai
@ranthikumari2417
@ranthikumari2417 4 жыл бұрын
Wow👌👌👌👌👌
@tharidudarahana9354
@tharidudarahana9354 3 жыл бұрын
Super
@irandikageo3950
@irandikageo3950 3 жыл бұрын
Niyamai .හොඳ wedak
@rohiniranasinghe5500
@rohiniranasinghe5500 3 жыл бұрын
Harima shok😀😍
@chandrawansadeepaloka2552
@chandrawansadeepaloka2552 4 жыл бұрын
Excellent.
@briangriffin4life
@briangriffin4life 4 жыл бұрын
වගා කරන එකනම් ගොඩක් හොඳයි... සුබපතනවා... ❤️❤️❤️❤️❤️
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 4 жыл бұрын
බදුර්න්ට එහෙම පෙන්නන්න එපා .
@malaniwanniarachchi2231
@malaniwanniarachchi2231 3 жыл бұрын
Obatumata Pen Apae Ratata Oba Admbaryk ugathk Goweyak RAjakala Uayank Wagie Apei Anwa Balanna
@nandaeimenike2631
@nandaeimenike2631 4 жыл бұрын
Godak hoda wedak man harima kamathi gahakola walata pin me dewal pennuwata
@W.Kumari
@W.Kumari 4 жыл бұрын
Dakala,ahala nethi palathuru godak yhiyenawa. Aththatama sathutui. Suba anagahayak.
@luckyfashionapparelnacadem695
@luckyfashionapparelnacadem695 4 жыл бұрын
Obatuma ratata loku aadarshayak.oya ihala inna anek ayatat meka honda aadarshayak.api obatuma gana dannawa.oba kawadat janataawata wadak karana kenek.obata jaya. ...
@kanchanak7096
@kanchanak7096 4 жыл бұрын
බොහොම ස්තුතියි mewage දේවල්ව දකින්න ලැබුණේ එකටත් තෙරුවන් සරණයි
@dayanhamine7533
@dayanhamine7533 4 жыл бұрын
දකින්න.. ලැබීමත්. වාසනාවක්.. .. අනේ ඇමතිතුමෝ.. .. .. . ආයෙනම්.. .. දියවන්නා .. . අපායට.. යන්න එපා.. .. බලන්න. ඔබ. ඉන්නේ දිව්‍ය.. ලෝකෙක.. .. . දීර්ගායු.. වේවා.. . නිරෝගි. සුවය ලැබෙවා.. බුදුසරණයි
@indraniindrani107
@indraniindrani107 4 жыл бұрын
Godak.watinawa♥♥♥♥♥♥
@aynizadeen
@aynizadeen 3 жыл бұрын
Good job sir . We also like to see the garden.
@sunfoglobalfederation7358
@sunfoglobalfederation7358 3 жыл бұрын
Great Example. Will come to see your land for MODEL of SDG
@sunilmandawala1366
@sunilmandawala1366 2 жыл бұрын
ඇමැතිතුමාගේ ගොවිකම පිළිබඳ ඒ වගේම ඔබ තුමාගේ ඒ පිළිබඳ හසල දැනුම පිළිබඳ තොරතුරු අප රටේ සුවහසක් ජනතාව අතර ප්‍රචලිත කිරීම ගැන මම රාජකීය විද්‍යාලයේ ඔබ හා වෙනත් පංතියක ඉගෙනුම ලැබූ වෙක් වශයෙන් මම සතුටු වෙමි. ඒ වගේම ඔබ තුමාගේ ගිනි අවි පිළිබඳ තිබු උනන්දුව ඒ කාලෙ වගේම තාමත් ඇතැයි ද එහි එකතු වක් ද ඇතයි සිතමි . මම රාජකීය විද්‍යාලයේ නේවාසිකාගාරයේ හිටපු මිතුරෙක්. ඔබතුමාට ජයවේවා!
@virajsuranga1396
@virajsuranga1396 4 жыл бұрын
Godak adambaray obathuma gana...anith deshapaluvo rata..rate sampath gahakola vananthara vinasa karana kaleka obathuma me loketama adarshamath charithayak vela..budu saranay
@nehaweerasingha9225
@nehaweerasingha9225 3 жыл бұрын
Good
@nishawijesooriya1438
@nishawijesooriya1438 4 жыл бұрын
Parisarayata adare karana me wage amathiwaru ratata sampathak. Rate thiyana sampath vinasa karana amathiyo bahutharayak inna me rate me wage watina karthwyak karana eka godak watinawa.
@siksakhansini1109
@siksakhansini1109 4 жыл бұрын
ඔබ තුමාට බැරිද ඔය පලතුරු වර්ග රට පුරා බෙදා හරින්න .
@cdchandana9768
@cdchandana9768 3 жыл бұрын
great job ranjith sir
@sirimaliyanage7505
@sirimaliyanage7505 3 жыл бұрын
Oba kauda kiya Apata karunawen kiyana. THANK YOU
@samsungoneone9826
@samsungoneone9826 3 жыл бұрын
වැදගත් oba tuma laga vedeyo කෑගලු අවම annam දඹ ebutou ගන්න budu සරණ e
@manjulakumari9372
@manjulakumari9372 4 жыл бұрын
Good.job.sir.bs.obathumata.
@haliyadda2008
@haliyadda2008 3 жыл бұрын
මෙතුමාට කෘෂි ඇමති කම දෙන්න ඕන .. රටට වටිනා kenek
@hewanaarachchigesumanasena513
@hewanaarachchigesumanasena513 4 жыл бұрын
Miracal berry මගේ ගෙදර වත්තේ හදලා තියෙනවා. කුරූල්ලන් හරි ආසාවෙන් කනවා. හරිම පැණි රසයි. ලෝව පැණීරස වැඩිම පලතුර.
@manjulakumari9372
@manjulakumari9372 3 жыл бұрын
Thanks. Gamiya.mewa.apita.pennuwata.
@noraalazimi815
@noraalazimi815 4 жыл бұрын
Deviphitai amathithuma godak watinawa
@donasriyanikoralage6980
@donasriyanikoralage6980 4 жыл бұрын
හරීම සතුටයි මම පෝඩි කාලේ කාලා තියියනවා බෙරි කියලා ජාතියක් කැලෙ හැදේන්නේ පිට්ටු හදලා කන්නේ එවා නැද්ද මම ලන්කාවට ආපු ගමන් එනවා බලන්න
@chandrikadecosta3772
@chandrikadecosta3772 4 жыл бұрын
එතුමා ගරුකරන්න ඕනේ දේශපාලකයෙක් පක්ෂය කෙසේ වෙතත් ...චිරං ජයතු..!
@mayasenanayaka315
@mayasenanayaka315 3 жыл бұрын
මූ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ, සබරගමුව පළාතේ නිදන් හොරු, බැසිල් ගේම්
@kumuduranasingha4707
@kumuduranasingha4707 4 жыл бұрын
Budu saranai.. Pinwath wadak meka .
@nilukapinnagoda8279
@nilukapinnagoda8279 2 жыл бұрын
bhoma agya kala uthuii godak aswe bdluwa hamotma adrsyk
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Путин ответил на ультиматум Трампа
7:25
Diplomatrutube
Рет қаралды 1,4 МЛН
හරිනිට ඩෝන් ගිහිං...!
24:44
SL Deshaya
Рет қаралды 1,2 М.