කරුවේ රැළිවිම් නැතිව එලිෆන්ට් පැන්ට් 01ක් සකසා මසමු (වි. 20ක් තුළ) | How to sew an Elephant Pant

  Рет қаралды 517,726

Ape Mahum Panthiya

Ape Mahum Panthiya

Күн бұрын

ආයුබෝවන් සුබ දවසක් හැමෝටම !!!
අපේ මැහුම් පන්තිය (Ape Mahum Panthiya ) යුටියුබ් චැනල් එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිලිගන්නවා. ඉතින් අද මම ඔයාලට කියල දෙන්න යන්නේ ඉතාමත් සරලව එලිෆන්ට් පැන්ට් 01ක් සකසා කපා මසා ගන්නා ආකාරය යි.
මේ වීඩියෝ එක බලලා ඔයාලට අපැහැදිලි තැනක් හෝ දැනගතයුතු දෙයක් තියෙනවා නම් පහලින් comment එකක් දාන්න.
ඒ වගේම තමයි ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් අපේ මැහුම් පන්තිය (Ape Mahum Panthiya ) යුටියුබ් චැනල් එක Subscribe කරන්න වීඩියෝ වලට Like කරන්න, ඒ වගේම තව කෙනෙකුට බලන්න share කරන්නත් අමතක කරන්න එපා.
ඉතින් නැවතත් අලුත් Video එකකින් හමුවන තුරු ඔයාල හැමෝටම සුභ දවසක් !!!
Hey guys!
Let’s look at how to create & Sew an Elephant Pant step by step.
Cheeers !!!
01.ඇඳුමක් මැසීමට අවශ්‍ය මූලික මිනුම් ගන්නේ කෙසේද? | How to take body measurements for women? - • ඇඳුමක් මැසීමට අවශ්‍ය ම...
02.ඇඳුම් මැසීමේ දී දැනගතයුතු මූලික කරුණු | Basics in Sewing - • ඇඳුම් මැසීමේ දී දැනගතය...
03. සරලව කුර්තා බ්ලවුසයක් සකසා කපා මසමු | How to cut & sew a Kurtha - • සරලව කුර්තා බ්ලවුසයක් ...
05. සියළුම බයස් ගැටළු විසඳමු /how to create & attach bias strips to outfits • පයිපින් නිර්මාණය, පයිප...
06. පුංචි දියණියකට පීටර් පෑන් කොලරය සහිත ගවුමක් / how to create & Sew a Peter Pan Collar for a frock - • පුංචි දියණියකට පීටර් ප...
07. අත් මෝස්තර 05ක් (පෆ් අත,කවුල් අත ඇතුළු) හරියට ඉගෙන ගමු| How to cut & attach five sleeves pattern. - • අත් මෝස්තර 05ක් (පෆ් අ...
---------------------------------------------------------------------------
Music -
Title: By The Croft by Joakim Karud
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0 creativecommon...
Genre and Mood: Dance & Electronic + Inspirational
By The Croft by Joakim Karud / joakimkarud
Music promoted by Audio Library • By The Croft - Joakim ...
🎧 Available on: SoundCloud: bit.ly/SoundCl...
Bandcamp: joakimkarud.ba...
Pop Music: bit.ly/pop-musi...
Hip Hop & Rap Music: bit.ly/hip-hop-...
Dance & Electronic Music: bit.ly/dance-el...
More playlists: bit.ly/audiolib...

Пікірлер: 592
@apemahumpanthiya
@apemahumpanthiya 9 ай бұрын
අපගේ මැහුම් පන්තිය හා සම්බන්ධ විමට - අපේ මැහුම් පන්තිය යූ ටියුබ් චැනලය : www.youtube.com/@apemahumpanthiya පාඨමාලා විස්තර සහ අනිකුත් විස්තර සඳහා අමතන්න 0777 13 25 71 / 0768 15 12 84 (සාමාන්‍ය ඇමතුම් හො වට්ස් ඇප් කෙටි පණීවිඩ) අපගේ පාඨමාලා සිසුන්ගේ දක්ෂතා : web.facebook.com/groups/oursewingclass/ අපගේ පාඨමාලා සිසුන්ගේ දක්ෂතා : TIKTOK : www.tiktok.com/@ape.mahum.panthiy
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
තෙරුවන් සරණයි මම අදමයි මේ වගේ වීඩියෝ එකක් දැක්කේ හරිම සරලව පැහැදිලිව කියලා දෙනවා බොහොම ස්තූතියි ඔයාට
@mihiranikarunarathna2630
@mihiranikarunarathna2630 2 жыл бұрын
ගොඩාක් හොදට පැහැදිලිව කියල දෙනව.මන් ගොඩාක් මැහුම් වීඩියෝ බලල තියනව ඒත් මේ තරම් පැහැදිලිව ඒ කිසිම කෙනෙක් කියල දෙන්නෙ නෑ.ඔයාට ගොඩාක් පින්.අපි වගේ මැහුම් වලට ආධුනික අයට ගොඩක් වටිනවා මේ වීඩියෝ ❤❤
@apemahumpanthiya
@apemahumpanthiya 2 жыл бұрын
ඔයාගේ ප්‍රතිචාරයට බෙහෙවින් ස්තුතියි පුතේ
@thaarukanchana3417
@thaarukanchana3417 3 жыл бұрын
හරිම පැහැදිලියි ...දැන් මහනවා මන්..බුදුසරණයි ඔබට ..❤️❤️❤️
@Sithagi
@Sithagi 3 жыл бұрын
කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් විදිහට කියල දීමේ හොද හැකියාවක් ඔබට තියෙනව.ඉතාමත් හොදට පැහැදිලිව කියල දෙනව.කිසිම කලබලයක් නෑ.පොඩි ලමයෙකුට උනත් තේරුම් ගන්න පුලුවන්.ගොඩක් ස්තුතියි.ගොඩක් පිං.තව තවත් දැනුම හැකියාව ලැබේවා ..... තෙරුවන් සරණයි ....
@anuanuruddika2624
@anuanuruddika2624 5 жыл бұрын
පැහැදිලිව කියා දෙනවා ගොඩක් පිං අක්කේ
@dilanisudarshika429
@dilanisudarshika429 4 жыл бұрын
හරිම පැහැදිලියි හොදටම කියලා දෙනවා. ස්තූතියි video එකට
@kumudugunarathna5866
@kumudugunarathna5866 5 жыл бұрын
ඇත්තටම ගොඩාක් හොදට තේරුණා ස්ල්ම් පෑන්ට් එකක් මහන විදිය කියලා දෙන්න ස්තූතියි 😀🤗🤗🤗☺️
@apemahumpanthiya
@apemahumpanthiya 5 жыл бұрын
Aniwaryenma idiri video ekakin kiyala denm 😊
@renugima127
@renugima127 2 жыл бұрын
හරිම පැහැදිලිව කියලා දෙනවා බොහොම ස්තුතියි....
@innocentgirl1680
@innocentgirl1680 5 жыл бұрын
හොදට තේරුනා. තව වීඩියෝස් දාන්නකෝ. 😊
@SanjeewaniMadhurapperuma-v9u
@SanjeewaniMadhurapperuma-v9u 29 күн бұрын
හරිම පැහැදිලියි බොහොම ස්තුතිය
@ireshamadumaligunathilaka4418
@ireshamadumaligunathilaka4418 4 жыл бұрын
සරලව හොදට කියල දෙනවා mis ඔයා..... 👍👍👍👍👍
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන🙂
@anushalakmali4200
@anushalakmali4200 3 жыл бұрын
ඔයා හොදට කියලා දෙනවා ගොඩක් ස්තුතියි,
@pasindunaween2961
@pasindunaween2961 8 ай бұрын
අම්මා ඊයේ කඩේ ගිහින් එද්දි අක්කටයි මටයි ගෙනාවා කියුලට් කලිසම් හතරක්. ලස්සනයි හරිම සැහැල්ලුයි ඒක. 😇❤️❤️
@malanipriyanthi3322
@malanipriyanthi3322 4 жыл бұрын
Very clear explanation .Thank you!
@sujeewadisanayakamaths3286
@sujeewadisanayakamaths3286 Ай бұрын
මිස් හොදට පැහැදිලිව කියලා දුන්නා ස්තූතිය
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
ඔයා කියලා දෙනවා හරිම හොඳයි පැහැදිලියි. ඒ උනාට මට. මැෂිමන්ටි එකට කපන්න දන්නෙ නෑ. මමකපන්නේ ඇදුම තියල.
@thumeshaakilangi9445
@thumeshaakilangi9445 Жыл бұрын
පැහැදිලිව සරලව කියා දුන්ට ගොඩක් ස්තූතියි. ස්තූතියි. ස්තූතියි.ඉදිරි අනාගතය සුභ පතනවා!
@apemahumpanthiya
@apemahumpanthiya Жыл бұрын
බොහොම ස්තුතියි පුතේ, ඔයාගේ ආදරණිය ප්‍රතිචාරයට
@kmunasinghe5520
@kmunasinghe5520 5 жыл бұрын
හොදට පැහැදිලි උනා.මට නිතරම වැරදුනේ කරු මිම්ම ගන්න තැනයි..දැන් හරි .ඔබතුමියට ස්තුතියි .❤
@apemahumpanthiya
@apemahumpanthiya 5 жыл бұрын
Comment ekata godak sthuthi 😊
@sadagihhaker8724
@sadagihhaker8724 5 жыл бұрын
හොඳටම තේරුනා හරිම හොදයි
@CyrilSenarathna
@CyrilSenarathna 4 ай бұрын
Godak saralawa kiyala dennawa. Anith aya mehema kiyala denne ne mis. Godak pin oyata.. thawa ayata kiyala denna sgakthiya lebewa.. bs mis..
@nilukarathnayake7144
@nilukarathnayake7144 7 ай бұрын
හරිම පැහැදිලි ලියි.හුගක් ස්තුතියි ❤❤❤
@NilukaWicramasinghe
@NilukaWicramasinghe 5 ай бұрын
ගොඩාක්ම පැහැදිලියි මිස් නොතේරෙන තැනක් නැති තරම්. ඔයාට ගොඩක් පිං ❤
@thanujakawushali8681
@thanujakawushali8681 3 жыл бұрын
හොඳයි oya පැහැදිලිව කියලා දෙනවා thanks
@nilukarathnayake7144
@nilukarathnayake7144 7 ай бұрын
මම මැහුවා.ලස්සනට ආවා.ඔයාට හුගක් ස්තුතියි .❤️
@shaliwilasani5682
@shaliwilasani5682 5 жыл бұрын
Godak ස්තුතියි.harima පැහැදිලි
@tharakasewwandi3302
@tharakasewwandi3302 4 жыл бұрын
මේ වීඩියෝ එක බලල එකක් මැහුවා, ඒක නියමෙට තියෙනවා, අද ආයෙත් බැලුවා මතක නැතුව හරියටම , තව එකක්ක් මහගන්න. 😊
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
කො එවන්න බලන්න පින්තූරයක්.ආසයි බලන්න 🙂
@nilminimunasinghe6043
@nilminimunasinghe6043 3 жыл бұрын
මෙවන් වැඩදායි වැඩසටහන් තවත් බොහොමයක් කරන්නට ඔබට ශක්තිය දිරිය ලැබේවා . බොහොමයක් ස්තුතියි .
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, හරිම සතුටුයි ඒ ගැන 🙂
@shyamalithilakarathne6907
@shyamalithilakarathne6907 4 жыл бұрын
මම මේ කලිසම මැහුවා.හොදටම හරියටම කියලා තිබුණු විදිහට.දුවටත් තව1 ක් මහනවා.ගොඩක් ස්තූතියි.හැමදේම හරියටම කියලා දුන්නාට.
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
Comment එකට ගොඩක් සතුටුයි. 🙂
@shiranirammiyalatha8555
@shiranirammiyalatha8555 Жыл бұрын
ගොඩක් පැහැදිලිව කියලා දුන්නට ගොඩාක් පිං .❤❤❤❤❤
@apemahumpanthiya
@apemahumpanthiya 8 ай бұрын
ගොඩක් ආදරෙයි පුතේ.. ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට...
@umas9009
@umas9009 4 жыл бұрын
හරිම පැහැදිලියි.... බොහොම ස්තුතියි .. ගොඩාක් අය මේ විදියට කියලා දෙන්නේ නෑ ... පුලුවන්නම් සාරි ජැකට් එකක් මහන විදියත් ඉදිරියට කියලා දෙනවද මිස්... 💙💙
@chandranigunawardane5080
@chandranigunawardane5080 Жыл бұрын
This is a good video clearly explained. Keep it up.👍🌹
@Kidsjoint3
@Kidsjoint3 Жыл бұрын
හරිම පැහැදිලියි ඔබතුමියට බුදු සරණයි ..!!
@Queenshehzadi4686
@Queenshehzadi4686 4 жыл бұрын
ඉතාමත්ම පැහැදිලිව කියලා දෙනව...ගොඩක් ස්තුති...🙏
@nilukasamarawickrama6178
@nilukasamarawickrama6178 6 ай бұрын
Harima padiliyata kiyala denawa Thank you miss.
@shashikalabalasuriya1875
@shashikalabalasuriya1875 4 жыл бұрын
හරිම පැහැදිලියි. මේ විදිහටම දිගටම videos දාන්න
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
ස්තුතියි ප්‍රතිචාරයට 🙂
@NilanthiGamage-x5g
@NilanthiGamage-x5g 11 ай бұрын
හොඳ ට කියලා දුන්නා ගොඩක් thanks miss
@apemahumpanthiya
@apemahumpanthiya 10 ай бұрын
ගොඩක් ආදරෙයි පුතේ..❤🌹 ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට... 🙏
@Tigegamingcdpro786
@Tigegamingcdpro786 5 жыл бұрын
හරිම පැහැදිලිව කියල දුන්නා කිසි ප්‍රශ්නයක් ආවෙ නෑ.මට මහන්න බෑ ඒත් මේ කයල දීපු විදිහට මාත් එකක් මහනව.බොහොම ස්තුති
@indikabandara4024
@indikabandara4024 5 жыл бұрын
Thanks miss
@apemahumpanthiya
@apemahumpanthiya 5 жыл бұрын
Comment ekata godak sthuthi 😊 Aniwaryenma mahanna.... Gataluwak awoth comment karanna...
@apemahumpanthiya
@apemahumpanthiya 5 жыл бұрын
@@indikabandara4024 you're welcome😊
@mudithapriyadarshani5490
@mudithapriyadarshani5490 4 жыл бұрын
ගොඩාක් පැහැදිලිව කියා දෙනවා... ස්තූතියි මිස්... palazzo pant එකත් ඉදිරි video එකකින් කියලා දෙන්න පුලුවන්ද මිස්...
@renukadamayanthi1741
@renukadamayanthi1741 Жыл бұрын
හරිම පැහැදිලියි බොහොම ස්තූතියි 🌼💮💞
@apemahumpanthiya
@apemahumpanthiya Жыл бұрын
බොහොම ස්තුතියි පුතේ, ඔයාගේ ආදරණිය ප්‍රතිචාරයට
@ushani9571
@ushani9571 4 жыл бұрын
Mis godak පැහැදිලිව kiyala දෙනවා ගොඩක් ස්තුතියි
@agsudeshiagsudeshi3467
@agsudeshiagsudeshi3467 4 жыл бұрын
ඔයා කියලදෙන විදිහ හරිම පැහැදිලියි.ස්තූති.
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
ස්තුතියි ප්‍රතිචාරයට 🙂
@vokeeshajothishasevaya5677
@vokeeshajothishasevaya5677 5 жыл бұрын
oba sresta yuwathiyak, aththatama oba srestayi
@udeshidissanayaka8250
@udeshidissanayaka8250 5 жыл бұрын
මිස් හොඳට පැහැදිලියි පාඩම..ඒ වගේම මේ පාඩම් facebook group එකක් හදලා share කරොත් මිස්ගේ youtube channel එකත් එක්ක මීට වැඩිය කට්ටිය එකතු වෙයි කියලා මට හිතෙනවා
@apemahumpanthiya
@apemahumpanthiya 5 жыл бұрын
Oyage comment ekata godak sthuthi udeshi.. 😊 Idiriyedi ikmanatama fb account ekak hadanna balaporththu wenwa..
@priyanganifrenendo7058
@priyanganifrenendo7058 3 жыл бұрын
ගොඩක් පෙහදිලි ඔයා කියල දෙන විදිය
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ් ගැන..🙂
@amayagamage5267
@amayagamage5267 4 жыл бұрын
Thnku you mis..math mahuwa..athtma goodk sarthka una❤️❤️
@amayagamage5267
@amayagamage5267 4 жыл бұрын
Me widiye thwa dewal api balporothuwen innwa...mis pahdiliwa kiyla denwa
@seethawijayalatha4929
@seethawijayalatha4929 3 жыл бұрын
කාන්තාවන් උදෙසා මෙම. වැඩ. සටහන. ඉදිරිපත් කිරීම. පිළීබදව. .....මා ගේ කෘතවේදය. පළ. කරමි .....
@samanthikaudayangani9808
@samanthikaudayangani9808 4 жыл бұрын
thanks..hondata theruna....good job
@mahumsewana127
@mahumsewana127 5 жыл бұрын
miss, padama hondatama pahadiliy. . mahana widiya pennana eka godak hondai. thank you miss
@apemahumpanthiya
@apemahumpanthiya 5 жыл бұрын
Comment ekata godak sthuthi 😊
@vishakasamanmali508
@vishakasamanmali508 4 жыл бұрын
Thank you ...hari pehediliwa kiyala dunna
@hearttouchingsongs5303
@hearttouchingsongs5303 4 жыл бұрын
මම මැහුවා මේක. ලස්සනට තිබුනා. බොහොම ස්තුතියි
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
හරිම සතුටුයි ඒ ගැන. ස්තුතියි ඒ ගැන කිව්වට 🙂
@Namal-g5t
@Namal-g5t Жыл бұрын
Oba godak hoda guruwariyak oyata pin❤❤❤❤❤
@munfisashabdeen8076
@munfisashabdeen8076 4 жыл бұрын
Harima lassni vidio eka🎋🎋
@wasanthawasantha8244
@wasanthawasantha8244 5 жыл бұрын
Mis oya kiyala Dena vidiya godak pehedili thanks sari jekat mahanna kiyala denna b.s.
@dilinimadushani1074
@dilinimadushani1074 4 жыл бұрын
Oya kiyaladenawa pahaldili.godak pin
@rasikanilmini7379
@rasikanilmini7379 4 жыл бұрын
Hariiima pahadiliyi...mn mahanna dannema na..abunata mebkalisama mama mahuwa.....🙏sthuthyi obata..♥
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, හරිම සතුටුයි ඒ ගැන 🙂
@inokasandamali6385
@inokasandamali6385 4 жыл бұрын
Godak hodata pahadiliwa kiyala denawa...thank you very much....
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
Sthuthi oyage prathicharyata....sathutui e gana🙂
@dinuwarnasooriya1191
@dinuwarnasooriya1191 4 жыл бұрын
Harima clear me wadasatahana 😘😘😘😘
@thanujakawushali8681
@thanujakawushali8681 3 жыл бұрын
Missge vidios mamaharima kamaththen balanawa mahanawa
@jeevanichandramaliopathaka6327
@jeevanichandramaliopathaka6327 4 жыл бұрын
A good explanation. Thank you..
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
You are welcome!🙂
@sunethragunasinghe3134
@sunethragunasinghe3134 4 жыл бұрын
Hodata ma kiyala denawa.theruwan saranai
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට ...සතුටුයි හැමදාමත් අපෙ මැහුම් පන්තිය සමග ඉන්නවට🙂
@suwanilashana6937
@suwanilashana6937 Жыл бұрын
Me kalisama mahanna purudu une mama me vedio eka balala. Mama kalisam mahala vikunala hoda adayamakuth labuva. Aththatama sthuthie me vage dewal kiyala deela swayan rakiyavalata athvalak venavata...🤗🤗🤗
@apemahumpanthiya
@apemahumpanthiya Жыл бұрын
බොහොම ස්තුතියි පුතේ, ඔයාගේ ආදරණිය ප්‍රතිචාරයට
@samadimax9464
@samadimax9464 4 жыл бұрын
Thanks oya hodata kiyala denawa.thawa dewal apita kiyala denna
@ruwanideerasinha2314
@ruwanideerasinha2314 4 жыл бұрын
Godakma pahadili.hodatama kyala dunna.thawath obe wada katauthu sarthaka wewa kyala parthana karanawa.godak pin..👍
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
Bohoma Sthuthi Comment ekata. Sathutui E gana🙂
@dinushadiwani3890
@dinushadiwani3890 5 жыл бұрын
Thank you very much. Excellent👌
@sajiwanisajiwni2949
@sajiwanisajiwni2949 2 жыл бұрын
හරිම පැහැදිලිව කියනවා ස්තුතියි
@apemahumpanthiya
@apemahumpanthiya 2 жыл бұрын
ඔයාගේ ප්‍රතිචාරයට බෙහෙවින් ස්තුතියි පුතේ
@sonyablade6491
@sonyablade6491 4 жыл бұрын
miss මම first time tmi mahuwe ,mage loku duwata 1k mahuwa harima lassanata mahuna, thanku very much🙏👍 හරිම සරලව,පැහැදිලිව කියලා දෙනවා ගොඩක් පින් ,wish u all the best 👍
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට. සතුටුයි ඒ ගැන 🙂.පුළුවන් නම් අපේ Fb group එකට පින්තූරයක් එවන්න.facebook.com/groups/oursewingclass/
@sonyablade6491
@sonyablade6491 4 жыл бұрын
@@apemahumpanthiya fb group ekata joine wenna bahene miss
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
@@sonyablade6491 oya request ekak danna putha.man accept karanm,
@sonyablade6491
@sonyablade6491 4 жыл бұрын
@@apemahumpanthiya mama Dewage Shani නමින් request ekak daala ati miss
@shynits7784
@shynits7784 5 жыл бұрын
හරිම පැහැදිලියි ඉදිරිපත් කරන විදිහ
@deepikaherath8968
@deepikaherath8968 4 жыл бұрын
හරිම ලස්සනට පැන්ට් ඒක ආවා thanks
@heshanaweerathunge1272
@heshanaweerathunge1272 9 ай бұрын
Good harima pahadili.thanks❤
@apemahumpanthiya
@apemahumpanthiya 9 ай бұрын
ගොඩක් ආදරෙයි පුතේ.. ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට...
@maslamery889
@maslamery889 3 жыл бұрын
Teacher verry good clear supper
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
Thank you! 😃
@niroshakumari2462
@niroshakumari2462 5 жыл бұрын
Miss oyata godak pin.tunuruwane saranai.oya kiyala denawa marama pahadili.tawa dewal kiyala denna kiyala adaren illasitinawa.
@apemahumpanthiya
@apemahumpanthiya 5 жыл бұрын
Aniwaryenma. Ikmanta thawa padam dannam. Comment ekata godak sthuthi ☺️
@ujithaabeysinghe1353
@ujithaabeysinghe1353 3 жыл бұрын
Thank you very much. Very comprehensive
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ් ගැන..🙂
@indunirmala3083
@indunirmala3083 4 жыл бұрын
Saralawa kiyala dena nisa pahasui. Godak sthuthiee
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
Sthuthiobata
@gihanisenanayaka6301
@gihanisenanayaka6301 4 жыл бұрын
Godak watina video ekak... Thank u...👍👍👍👍
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
ස්තුතියි ප්‍රතිචාර දැක්වුවාට 🙂
@kalpaniamarathunge4515
@kalpaniamarathunge4515 4 жыл бұрын
Harima hoda wadasatahanak
@dunararangali9867
@dunararangali9867 2 жыл бұрын
Harima pahadili miss. 🙏
@apemahumpanthiya
@apemahumpanthiya 2 жыл бұрын
ස්තුති ඔයාට. වටිනා කාලය යොදාගෙන comment එකක් දුන්නට..
@ranigunaratne1367
@ranigunaratne1367 4 жыл бұрын
Thank you very much madam. Very clear explanation. Thank you again.
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
You are most welcome🙂
@diyana8034
@diyana8034 3 жыл бұрын
Issaraha karuwa usin adu karanna one nadda
@kalyanawathidesilva7054
@kalyanawathidesilva7054 4 жыл бұрын
Harima pahadiliwa kiya dunnata godak pin oyata
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට.හරිම සතුටුයි ඒ ගැන.පාඩම්වල අපහැදිලි තැන් තියෙනවනම් අහන්න🙂
@rohanakumudu2229
@rohanakumudu2229 4 жыл бұрын
Suan rakiyawakata. Awasyai size kihipayak. Denna.godak thank you miss. Budu saranai.
@jayanayakawajira3836
@jayanayakawajira3836 4 жыл бұрын
අනේ පුළුවන්නම් ෆ්ලෙයාර්ඩ් කලිසම මහන්න කියලා දෙන්නකෝ. ඔයා කියලා දෙන විදිය හරිම පැහැදිළියි. ඕන ම කෙනෙකුට තේරෙන විදියට සරලව කියලා දෙනවා. බොහොම ස්තූතියි!
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
ඉදිරියේ දි කියලා දෙන්නම්කෝ 🙂
@jayanayakawajira3836
@jayanayakawajira3836 4 жыл бұрын
@@apemahumpanthiya ස්තූතියි මිස්❤️❤️❤️
@kalumimesh2949
@kalumimesh2949 Жыл бұрын
Thanks mis godak pahadili oyata thawath danuma wadiwewa ts
@apemahumpanthiya
@apemahumpanthiya Жыл бұрын
බොහොම ස්තුතියි පුතේ, ඔයාගේ ආදරණිය ප්‍රතිචාරයට
@malathikumari914
@malathikumari914 4 жыл бұрын
හොඳට පැහැදිලියි 🙏
@thisharanadishani8280
@thisharanadishani8280 4 жыл бұрын
Harima pahadiliy.thank you
@nathaliudeshika940
@nathaliudeshika940 4 жыл бұрын
පැහැදිලි .godak ස්තුති.
@kaushiserasinghe9424
@kaushiserasinghe9424 5 жыл бұрын
පැහැදිලිව කියලා දුන්නා. Thank You
@apemahumpanthiya
@apemahumpanthiya 5 жыл бұрын
You're welcome 😊
@jayasekaraan5901
@jayasekaraan5901 4 жыл бұрын
ඔයා පැහැදිලිව කියා දෙනවා අක්කේ තවත් video දාන්නකෝ
@achiniperera4570
@achiniperera4570 4 жыл бұрын
thank u miss godak.watinawa hodata pehedilawa kiyala denawa missta godak pin 💚
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
බොහෝම ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට. සතුටුයි ඒ ගැන🙂🙂
@myfamily382
@myfamily382 5 жыл бұрын
Thank you dear..hamadama waradune kalisam karu mimma ganna thana..pahadiliwa kiyala dunnata thanks...anthima prathipalayath adala pennanna
@apemahumpanthiya
@apemahumpanthiya 5 жыл бұрын
Comment ekata godak sthuthi😊
@dammikailangarathna2472
@dammikailangarathna2472 3 жыл бұрын
Mama video eka balala klisam 8 mahagathta godak pin oyata .
@jdsnamal1580
@jdsnamal1580 4 жыл бұрын
Godak pahadiliwa uganwanawa miss.thank you...
@udayanganimadhushani8307
@udayanganimadhushani8307 4 жыл бұрын
Hari lassani akki
@dileesharathnayaka2038
@dileesharathnayaka2038 4 жыл бұрын
miss inawata mimma hatharata bedala agal pahak ekathu karanawada nethnam ukula wata mimma hatharata bedala gannawada?mokada miss inata Wada ukul mimma samahara ayage godak wedi wenawane.ehema unoth kalisama hira wenna puluwan neda? me gena podi pehedili kirimak karanna puluwanda
@srimalikumarawadu6322
@srimalikumarawadu6322 5 жыл бұрын
Harima clear.ikmanata lesson godak karanna
@apemahumpanthiya
@apemahumpanthiya 5 жыл бұрын
Comment ekata godak sthuthi😊 Ikmanatama dannm
@dhanushkapradeep306
@dhanushkapradeep306 2 жыл бұрын
Me kalisama inata rali sahitha paipin ekak dala mahanne kohomada
@nimajayasinghe6137
@nimajayasinghe6137 4 жыл бұрын
Podi lamaita wayasa anuwa kohomda elephant pants maha ganne kiyl denna miss..
@maduliyanage3073
@maduliyanage3073 3 жыл бұрын
Hrim pahadili gdk isthuthi.
@sadanapeirispeiris8802
@sadanapeirispeiris8802 4 жыл бұрын
Tnx oya tama hariyata kiyala dunne
@luxmibalasuriya2570
@luxmibalasuriya2570 4 жыл бұрын
Dear oyage explane nam perfect. Saare jacket ekath pahasuwen mahanna kiyala dennako
@shanthiepriyadarshani9574
@shanthiepriyadarshani9574 4 жыл бұрын
Very clear.thank you
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
You’re welcome 😊
@maheshweerathunga1773
@maheshweerathunga1773 3 жыл бұрын
👌👍👌👍 godak හොඳයි
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
ස්තුතියි ඔබට ප්‍රතිචාර දැක්වුවාට....සතුටුයි ඒ් ගැන 🙂 අපගේ මැහුම් පන්තියේ සහ පන්ති සිසුන්ගේ දක්ෂතා -facebook.com/groups/oursewingclass
Eka Mimmen kalisam thunak - Mahum Nandani
17:33
Mahum Nandani - මැහුම් නන්දනී
Рет қаралды 89 М.
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
Ajustes simples para quiltar com mais facilidade
2:07:48
Marcia Baraldi Quilter
Рет қаралды 1,3 М.
Very Easy Trousers Cutting And Sewing.. How To Sew Trousers?
8:27
SEWING School
Рет қаралды 2,4 МЛН