No video

Api Katha Nokara Imu (අපි කතා නොකර ඉමු) - Janaka Wickramasinghe

  Рет қаралды 154,267

Janaka Wickramasinghe Official

Janaka Wickramasinghe Official

Күн бұрын

Api Katha Nokara Imu (අපි කතා නොකර ඉමු) - Janaka Wickramasinghe
Vocals: Janaka Wickramasinghe
Music: Gunadasa Kapuge
Lyrics: Sunil R Gamage

Пікірлер: 110
@gaminipathirana733
@gaminipathirana733 2 ай бұрын
අරයගේ සිංදුව අහලා ආපු අය කෝ.....
@sira-2635
@sira-2635 2 ай бұрын
මන්..❤
@isurudilshan2931
@isurudilshan2931 2 ай бұрын
😀💗
@sadaruwansenanayaka7696
@sadaruwansenanayaka7696 2 ай бұрын
Math
@anomadissanayaka7710
@anomadissanayaka7710 2 ай бұрын
මං 😊
@anomadissanayaka7710
@anomadissanayaka7710 2 ай бұрын
මන්
@roshanbandararathnayaka984
@roshanbandararathnayaka984 3 ай бұрын
අපි කතා නොකර ඉමු... හිනා නොවී ඉමු ටික දවසක්‌ අපි දෑසින්‌ දෑසට ළංව බලන්‌ ඉමු එක මොහොතක්‌ කල්පයක්‌ සේ දැනේවි... කල්පයක්‌ සේ දැනේවි... අපි කතා නොකර හිඳිනා.. ටික දවසට මල්‌ පිපී පරව යන අරුමේ ඔබ හිනා දකින්නට මල්‌ කුසුඹ දිගේ.. කෙලෙසද නෑවිත්‌ ඉන්නේ අපි කතා නොකර ඉමු... හිනා නොවී ඉමු ටික දවසක්‌ අපි දෑසින්‌ දෑසට ළංව බලන්‌ ඉමු එක මොහොතක්‌ කල්පයක්‌ සේ දැනේවි... කල්පයක්‌ සේ දැනේවි... අපි ළංව බලන්‌ හිළිනා.. එක මොහොතට මල්‌ පුසුඹක්‌ සේ නුඹ දැනුනේ මල්‌ පුසුඹ සිඹින්නට මා නෙළු මලලේ.. කෙලෙසද නෑවිත්‌ ඉන්නේ අපි කතා නොකර ඉමු... හිනා නොවී ඉමු ටික දවසක්‌ අපි දෑසින්‌ දෑසට ළංව බලන්‌ ඉමු එක මොහොතක්‌ කල්පයක්‌ සේ දැනේවි... කල්පයක්‌ සේ දැනේවි...
@akashpathum999
@akashpathum999 3 ай бұрын
ඔබ වගේ නිහතමානි ගායකයෙක්ගෙ මේ වගේ ඉහල නිර්මාන අහද්දි ඒ දැනෙන ෆීලින් එක දැන් හදන සිංදු වලින් ගන්න බෑ.. ඔබතුමා අපිට Legend කෙනෙක් තමා❤️🙏🙏🙏 අදරෙයි හැමදාම❤
@dilupamanori637
@dilupamanori637 Ай бұрын
ඉස්සර ඔබතුමාගේ මේ ගීතය මට පිස්සුවක්.රේඩියොවෙන් හඩ ඇසුනාට ඔබතුමාව මම දැකලා නෑ.පස්සේ සිරිකත පත්තරේ ගීතය පිළිබඳ විස්තරය ක් තිබුනා පොලොන්නරුවේ ඉදලා ආපු නවකවෙක් ගීතයක් ලියා ඉල්ලූ බවත් ,ඒ අනුව ගීතය ලියවුනු බවත් සුනිල් ආර් ගමගේ මහත්මයා කියා තිබුනා. ,මම කොච්චර ඔබකුමාගේ ගීත වලට පිස්සුද කියනවා නම් , මගේ යාළුවෙක් පොලොන්නරුව තානායමේ wedding එකක ඔබතුමා ගීත ග⁣යද්සී අහන්න සැලැස්සුවා. එතැනින් නැවතුනේ නෑ.තව යහළුවෙක්ට කියලා අත්සන ඉල්ලා ගත්තා.අදටත් එය සුරැකිව තියෙනවා. දළදා සමිදු පිහිටයි මහත්මයා. 🙏❤️🙏
@aruna7900
@aruna7900 2 ай бұрын
ඔබ තුමා සිත සුවපත් කරන වෛද්‍ය වරයෙක්..ඔබ තුමා මේ ලෝකයට දෙවියන් විසින් දුන්න තෑත්ගක්.. ❤ ඔබ තුමාට බුදුසරණයි..
@rajithpriyadarshana7370
@rajithpriyadarshana7370 3 ай бұрын
මේ වගේ ගීත.....ආයෙත් අපිට කවදාක්වත් ඇහෙන්න ලැබෙන්නෑ......ඒ ගැන අපිත් කතා නොකර ඉමු සිනා නොවී ඉමු... ...😢😢😢😢 පිරිසිදු කටහඩවල්
@kapilabandara1001
@kapilabandara1001 7 ай бұрын
අහන්න හිතුනා ගොඩක් කාලෙකින්.. .වදින කෑලි ටිකක් තියෙනවා.....
@menakaekanayake4289
@menakaekanayake4289 3 ай бұрын
Ow
@ChamindaPriyadarshana-qj3bq
@ChamindaPriyadarshana-qj3bq Ай бұрын
මේ සින්දුව අහද්දි එම සිංදුව කියන සංවරකම හිතට හොඳටම දැනෙනවා
@anjulajayamalw
@anjulajayamalw Ай бұрын
ගමේ ආදණිය පුංචි ස්කෝලෙට ගියා..❤ මට මතකයි මේ සින්දුව රෙඩියොවෙන් අහල පදටික කොලයක ලියපු ඒ දවස්.. මේ ගිය ඇහෙන හැම මොහොතකම මම මගේ ගමේ පාසලට දුවල යනවා.. ඇයි කියල මම දන්නෙ නෑ.. සිත් සසල කරවන නිර්මාණ... ස්තුතියි නිර්මාණ කරුවන්ට..❤❤❤
@DanushkaKalum-pv2ty
@DanushkaKalum-pv2ty 18 күн бұрын
Ape jivithe thiyenakan me sindu apiw jiwath karavi ❤.me tharam ape hitha sanasanawata oba thumata pin....❤❤
@champarupika
@champarupika 29 күн бұрын
❤අමිමා වගෙයි හරි අදරෙයි මගෙ බුදු සාදු❤
@liyuanhang3713
@liyuanhang3713 3 ай бұрын
ඒ පදවල තියෙන්නේ ලොකු වේදනාවක්.
@rmnuwan
@rmnuwan 3 ай бұрын
සමහර ගීත සර්වකාලීනයි..මේ වගේ ❤
@Bimsara8566
@Bimsara8566 3 ай бұрын
කොච්චර ඇහුවත් එපා නොවෙන සින්දු හැමදාම අමරණීයයි ❤
@a.pelpola7515
@a.pelpola7515 3 ай бұрын
ඒ වචන වල ලස්සන....❤❤❤ ගායනය හරිම ලස්සනයි ❤ සංගීතයත් හරි මිහිරියි ❤
@devnipadmasiri1765
@devnipadmasiri1765 2 ай бұрын
හරිම ලස්සන ගීතයක්. ඔබතුමාට තෙරුවන් සරණයි
@Tharanaya.Crossing
@Tharanaya.Crossing Жыл бұрын
රජරට ලයාන්විත හඞ ......ආදරෙයි හදවතින්.... ජේ.ඒ.එල්.ජයසිංහ....නුවර...
@virajmalinda2438
@virajmalinda2438 3 ай бұрын
අය කවදා අහන්නද මේ වගේ ලස්සන සිංදු.
@Me_and_my_Misty
@Me_and_my_Misty 2 ай бұрын
ai ubata me sinduwa ahenne nadda
@virajmalinda2438
@virajmalinda2438 2 ай бұрын
@@Me_and_my_Misty මේ වගේ කියලා දාලා තියෙන්නේ ඒක තමයි බූරුවෝ
@jayanthawickramasinghe1877
@jayanthawickramasinghe1877 2 ай бұрын
කවුරු covers ගැහුවත්, original එකක් ලොවට දුන්නු මනුස්සයගෙ තැන නැති වෙන්න හොඳ නෑ.
@dilupamanori637
@dilupamanori637 Ай бұрын
ඒ මොකාද 😠😠😠😠😠
@georgwagner3859
@georgwagner3859 3 ай бұрын
හදවතට අමතන ගීත. ඔබතුමාට දීර්ඝායුෂ පතමි.
@menakaekanayake4289
@menakaekanayake4289 3 ай бұрын
Godaak kalekin Passe ada ahanna hithuna ❤
@PathumBandara-iy3hr
@PathumBandara-iy3hr 14 күн бұрын
හිත නිවන්න පුලුවන් මැරෙනකල් හිතේ ලියවෙච්ච සිංදු ටිකක් අපිට දායාද කරපු ආදරණීය සහෘදයා....❤❤❤
@Senath_Weerasinghe
@Senath_Weerasinghe 2 ай бұрын
පොඩි කාලෙට හිත යනවා ❤
@DanushkaKalum-pv2ty
@DanushkaKalum-pv2ty 18 күн бұрын
❤❤❤❤
@p.k.a.d.wijenayaka
@p.k.a.d.wijenayaka Ай бұрын
සත්තකින්ම කල්පයක්සේ දැනේවි ...
@cooler9676
@cooler9676 24 күн бұрын
@charindubalasooriya4401
@charindubalasooriya4401 3 ай бұрын
හරිම හැගීම්බරයි😊
@journeys2082
@journeys2082 2 ай бұрын
ඒ වචන කොච්චර කල් ගිහින් ඇහුවත් ❤..
@Deveni.
@Deveni. 2 ай бұрын
❤නියම වචන ටික
@user-nz6bi1mv3s
@user-nz6bi1mv3s 2 ай бұрын
Nomerena sindu mewa❤❤
@WalanaAriyawansha
@WalanaAriyawansha Ай бұрын
Budusaranai puthe
@shamendrasilva529
@shamendrasilva529 Ай бұрын
කල්පයක් සේ දැනේවි..😢
@nadugek8186
@nadugek8186 3 ай бұрын
❤❤❤Super
@ThilinaDharmasena-il4im
@ThilinaDharmasena-il4im 3 ай бұрын
❤❤❤❤❤ super
@AISong2050
@AISong2050 2 ай бұрын
arayage sinduwa ahala awa mama
@Janakarukshan-hu1jd
@Janakarukshan-hu1jd 3 ай бұрын
❤❤❤❤❤❤
@AjithHansaka-fw6mv
@AjithHansaka-fw6mv 2 ай бұрын
Arayage kata hadA tamai niyama
@user-pm9bo4qf5o
@user-pm9bo4qf5o 2 ай бұрын
2024/6/11 Dilum Avishka
@WalanaAriyawansha
@WalanaAriyawansha Ай бұрын
Very nice puthe
@nilanthaperera714
@nilanthaperera714 11 ай бұрын
Kelesada naavith inne
@DilshanMapa-km7mp
@DilshanMapa-km7mp Ай бұрын
❤️❤️💘
@tashmichamalika
@tashmichamalika 29 күн бұрын
Meke slow kiyana cover ekak denna obathima ge hadinma🎧
@srilankansharuk
@srilankansharuk 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@neranjanpushpakumara6175
@neranjanpushpakumara6175 10 ай бұрын
Kalpayak se danewi.... 😔
@AvishkaPerera-cd7ql
@AvishkaPerera-cd7ql 2 ай бұрын
🙌
@ishanrivimal8241
@ishanrivimal8241 3 ай бұрын
What a strong soulful voice u got❤️
@Ajantha-rh5ev5hr9f
@Ajantha-rh5ev5hr9f 3 ай бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@DumithNimal
@DumithNimal 2 ай бұрын
මම මුව මරනව
@sudeshmadushanka6556
@sudeshmadushanka6556 2 ай бұрын
♥️♥️♥️♥️♥️♥️
@KatharineJudith
@KatharineJudith 3 күн бұрын
014 Beer Trail
@DumithNimal
@DumithNimal 2 ай бұрын
ඔයා ම්ස්ට හම්බෙන පලවෙනි වවසෙම ඖආව මරනවමම
@My_Music001
@My_Music001 2 ай бұрын
❤🎉
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
😊👌
@NeranjanaGamagea
@NeranjanaGamagea 11 ай бұрын
👍
@Uvee2
@Uvee2 2 ай бұрын
sir, me sinduwe harima teruma danaganna puluwanda?
@Lahiyatube
@Lahiyatube 3 ай бұрын
Jagath wikramasinghe and janaka wikramasinghe කියන්නෙ අය්යයි මල්ලිද.?
@janakawickramasingheoffici1973
@janakawickramasingheoffici1973 3 ай бұрын
Na Namuth Ayyai Malli Wage Thamai Inne
@janithherath8409
@janithherath8409 10 ай бұрын
🥰
@mudithadananja4519
@mudithadananja4519 2 ай бұрын
@sinamalokaya9042
@sinamalokaya9042 2 ай бұрын
I
@sanjeewakumara292
@sanjeewakumara292 3 ай бұрын
❤❤❤❤
@ranbandi
@ranbandi 3 ай бұрын
@lakmalilakmali1146
@lakmalilakmali1146 11 ай бұрын
❤🎉
@SanjeewaniWalgamaVillagedona
@SanjeewaniWalgamaVillagedona 9 ай бұрын
❤😢🎉
@sameerawithanage589
@sameerawithanage589 3 ай бұрын
Old memories
@dilanrajanayake3159
@dilanrajanayake3159 3 ай бұрын
@indunilsampath6419
@indunilsampath6419 3 ай бұрын
@tharindujayawardhana2005
@tharindujayawardhana2005 3 ай бұрын
♥️
@nethuahinsa7319
@nethuahinsa7319 2 ай бұрын
❤❤❤❤
@ChanduRangana-pd7uy
@ChanduRangana-pd7uy 3 ай бұрын
💙💙💙
@apsarajiwanthi6718
@apsarajiwanthi6718 3 ай бұрын
@hnckrstl
@hnckrstl 4 ай бұрын
❤❤❤❤
@shalikalakshan4121
@shalikalakshan4121 3 ай бұрын
❤❤
@lakruwan8710
@lakruwan8710 Ай бұрын
❤❤❤❤
@surendrajeevan1219
@surendrajeevan1219 Ай бұрын
❤❤❤❤
@tharakamaduwantha7206
@tharakamaduwantha7206 Ай бұрын
@SudhamdhewiEgodawatte-wr1iw
@SudhamdhewiEgodawatte-wr1iw 11 ай бұрын
❤❤
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 32 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 52 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 24 МЛН
Devre Dilena (දෙවුරේ දිලෙනා) - Janaka Wickramasinghe
4:16
Janaka Wickramasinghe Official
Рет қаралды 232 М.
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 32 МЛН