Api katha nokara imu

  Рет қаралды 30,405

වීණා ගාමිණී Veena Gamini வீணா காமினி

වීණා ගාමිණී Veena Gamini வீணா காமினி

Күн бұрын

Пікірлер: 103
@a.m.siromidisanayakasiromi
@a.m.siromidisanayakasiromi 6 сағат бұрын
එ කටහඩ් නම් භාවනාවක් පුතෙ..හරිම ලස්සනයි...❤❤❤
@Rawlins.24
@Rawlins.24 3 күн бұрын
බේස් ගහන පුතාට හොඳ අනාගතයක් තියෙනවා නූතන විකාර බේස් ගැහිලී අනූකරනය නොකර මෙවැනිව ගීතයේ මුල් වාදකයාගේ වාදනය ශයිලයට උපරිම සාදාරනයක් කිරීම..❤❤❤
@eshanasuriyabandara1317
@eshanasuriyabandara1317 Күн бұрын
@csanisha2
@csanisha2 6 күн бұрын
Original එකක් follow කරන්න, කියන්නේ ඉස්සෙලම අන්න එකයි. ❤❤❤❤. ඔය play කරන්නේ original song එකේ. Original noations. එහෙම play කරලා ගන්න දැනුම කියන්න බැරි තරම් වටිනවා. Bass නොට්.... වල තියෙන minor major... Clear play කරනවා සින්දුවේ තියෙන විදියටම. මමත් ආසම bass play කරපු song එකක්. ❤️❤️❤️❤️😊
@ShewonMadushani
@ShewonMadushani 3 күн бұрын
ආස හිතෙනවා මේ දරුවො දැක්කම පුරුදු පුහුණු කළ ගුරුවරයාටත් දරුවන්ටත් සුභ පැතුම් 🙏🙏💐💐
@CelebrateHouse
@CelebrateHouse 9 күн бұрын
දක්ශ දරුවන් සෙට් එකක්. ජයවේවා දරුවනේ. අනාගතය සුබයි,
@yatheendra88
@yatheendra88 3 күн бұрын
හරිම ලස්සනයි. හරියටම තනුවත්, Original Song එකේ feeling එකත් දැනෙනවා. මේ දරුවො ටිකත් පුහුණු කරපු ගුරුවරුන්ටත් මේ දරුවන්ට උදවු කරන දෙමවුපියන්ටත් බොහෝම ස්තූතියි. පුලුවන් නම් මේ පාසලේ විස්තර ගුරුවරුන් ගෙ විස්තර Description එකට දාන්න, ඒක එයාලට ගෞරවයක් වෙයි කියල හිතනවා. විශිෂ්ඨයි. 💖💖💖💖💖👏👏👏
@lakpriyabandara2623
@lakpriyabandara2623 12 сағат бұрын
හොද ගමනක් තියෙනවා 🎉🎉🎉 ජයවේවා 🎉🎉🎉🎉🎉🎉🎉
@silusithusilusithu9828
@silusithusilusithu9828 2 күн бұрын
හොඳින් අහ්‍යාස කරන්න ..සුභ අනාගතයක් පතනව හැම දෙනාටම
@lalsiriwardana
@lalsiriwardana 2 күн бұрын
දක්ශ දරුවන් කන්ඩායමක්. සුපිරියි නියමයි ❤❤
@thushnira
@thushnira 7 күн бұрын
මරු මරු....අන්න කෙල්ලො කොල්ලෝ... ටික් ටොක් පරඩැල් වගෙද
@lasithakolomba8614
@lasithakolomba8614 4 күн бұрын
සියළුම දරුවන්ට යහපත් අනාගතයක්ම වේවා , සියළුම පාසල් දරුවන්ට ඉදිරිය යහපත්
@supunbatagoda8061
@supunbatagoda8061 2 ай бұрын
තව පොඩ්ඩක් Tempo අඩු උනා නම් තවත් ලස්සන වෙයි කියලා මට හිතෙනවා
@AyeleFikereselassie
@AyeleFikereselassie 21 сағат бұрын
Besitifull and All Done well As Your Age Bcoz Almost little more can say No 1 bcoz School & music Made You All Better & Grateful further For All... I wish Best Bcoz few can do this to touch our heart's melted tnx & best by the living Lord God Almighty Forever Touch With His Grace Mercy Through Pipeline Over Your School & Families To ....
@BSLSinhala
@BSLSinhala Ай бұрын
හරිම්ස් ලස්සනයි. දවසක ලොකු තැනක ඉන්නව බලන්න ආසයි❤️❤️ good luck
@samindasandaruwan1174
@samindasandaruwan1174 5 күн бұрын
ජය වේවා ගොඩක් සතුටක් ජය වේවා ඉදිරියටම යමු❤❤❤❤❤❤❤❤❤❤❤❤
@charithranaweera8832
@charithranaweera8832 4 күн бұрын
ටකරන් band follow නොකර quality acoustic follow කරන එක නම් වටිනවා
@PasinduDilhara83
@PasinduDilhara83 8 күн бұрын
වාදනය හා ගායනය දෙකම නියමයි...super....❤
@anushkamadurawala3690
@anushkamadurawala3690 4 күн бұрын
ආසම වයලීන් පාට් එකට..සුපිරිම නෝට් එකට වදිනවා❤
@chandanakulasinghe3778
@chandanakulasinghe3778 3 күн бұрын
KOLLO TIKA SUPERB. ✌️✌️✌️
@ArunamaliJayasingha
@ArunamaliJayasingha 3 күн бұрын
දුවේ ඔයා සුපිරි හැබැය් චූට්ටක් බය වෙලා වගේ එහෙම වෙන්න එපා.
@asankaranjan7910
@asankaranjan7910 Ай бұрын
මේ කටහඩින් තවත් ගීතයක් දාන්න සර්.
@dcropton30
@dcropton30 6 сағат бұрын
brilliant ❤❤❤❤
@MahiBandara
@MahiBandara 15 сағат бұрын
හැකියාව දායාදයක් වෙලා ඇග ඇතුලෙ තියෙන කෙනෙක්ට හොද ගුරුවරයෙක්ගෙ මග පෙන්වීමක් ලැබුනාම මේ වගේ දේවල් සිදධ වෙනවා. සුභ අනාගතයක පෙරනිමිති කියන්නෙ මෙන්න මේ වගේ දේවල් වලට...
@hutan7002
@hutan7002 3 күн бұрын
බේස් එක වදිනවා දැනෙන්න....❤❤❤❤ good
@prasannapds
@prasannapds 26 күн бұрын
මාරම ලස්සනයි,කෝ මේකේ ඉතුරු ටික
@mddamendadamenda
@mddamendadamenda 3 күн бұрын
Jayan jayama wawa❤❤
@asankaranjan7910
@asankaranjan7910 2 ай бұрын
සම්පූර්ණ සිංදුවම දාන්න පුලුවන් නම් ගොඩාක් හොදයි.
@kavinduudayangana7523
@kavinduudayangana7523 2 күн бұрын
සුපිරියක්
@paramichandupa6015
@paramichandupa6015 5 күн бұрын
හරිම අපූරුයි❤❤❤❤❤❤
@nilanmayura3558
@nilanmayura3558 10 күн бұрын
ශා මරු සුපිරි 👌👌
@waasmsc3876
@waasmsc3876 6 күн бұрын
මොනව කියන්නද ඉතිං.music වක්කරනවා❤️❤️❤️❤️👍
@roshanmobile9793
@roshanmobile9793 2 ай бұрын
ලස්සනයි නියම වැඩක්
@anandapushpakumara1394
@anandapushpakumara1394 3 күн бұрын
නියමයි ❤❤❤❤
@padmasirisrinarayana2293
@padmasirisrinarayana2293 2 ай бұрын
Wow, Nice performance. I think the students are yours, aren't you?
@veenagamini2572
@veenagamini2572 2 ай бұрын
Yes, thanks
@ColomboCeylon
@ColomboCeylon 3 күн бұрын
අති විශිෂ්ඨයි දරුවන්ටත් ගුරුවරුන්ටත් පුහුණුකරුවන්ටත් දෙමාපියන්ටත් ප්‍රණාමය
@damithnalinda8206
@damithnalinda8206 10 күн бұрын
All,s are verry good ....❤
@chandi8319
@chandi8319 3 күн бұрын
සුපිරි ❤❤❤❤
@artforsl
@artforsl 8 күн бұрын
ලස්සනයි පුතා ....
@letsTALKSL55
@letsTALKSL55 7 сағат бұрын
Ammo kollo set eka.....nangith niyamai.kiyanna wachana na deiyane.ammo ammo.ane meyala team ekak hadala apita dennako.scl eka mokadda?man kamathiii meyala wenuwen wiyadam kranna mata puluwan widiyata.thawa oni tharam aya hoyala dennam ❤️ mata danna kenek me scl eke principal ge numb eka denna.nathnm scl eka mokadda kyanna wadinnam 😢
@csmu6
@csmu6 5 күн бұрын
Bass para 😍❤️
@ThanukaPv
@ThanukaPv 13 күн бұрын
Niyamai daruwane❤
@gamingpodiyt5394
@gamingpodiyt5394 10 күн бұрын
Owsome performance .really original .you all are gifted characters
@MalinaDisanayaka
@MalinaDisanayaka Күн бұрын
Budusaranai
@ajithperera255
@ajithperera255 7 күн бұрын
ලස්සනයි දක්ෂයෝ
@priyadarshanabandara5279
@priyadarshanabandara5279 2 ай бұрын
Excellent music performance
@RangaKumara-oz9sl
@RangaKumara-oz9sl 25 күн бұрын
Meke full vidio eka dannako
@sadunarunamiusic8298
@sadunarunamiusic8298 2 ай бұрын
වාව්..මාරම ලස්සනයි .😍
@Cricwithgame
@Cricwithgame 4 күн бұрын
Ane koheda me dakshayo tika aye sinduwak dannako super❤❤❤
@HerathHerath-f5f
@HerathHerath-f5f 10 күн бұрын
සුපිරියි ❤❤❤
@sureshpriyankara9740
@sureshpriyankara9740 7 күн бұрын
Great 😍😍😘
@prasanjithkoswattage670
@prasanjithkoswattage670 3 күн бұрын
Grate job!
@ThilinaKaushal
@ThilinaKaushal Күн бұрын
❤❤ Supirii❤❤
@PixelTVStudio
@PixelTVStudio 3 күн бұрын
ආසාවරී නාලකව පුටුවක ගැටගහල බලපං කියන්න ඕනි මෙව්වා. ඌ මෙි සිංදුව ගැහුවත් 6×8 වලට හරවනවා මැද්දෙදි😅😅
@lahirukumara6477
@lahirukumara6477 7 күн бұрын
Superb Singing & Backing
@Niruu2004
@Niruu2004 2 ай бұрын
💙💙💙
@NishanthaMillawitiya
@NishanthaMillawitiya 2 ай бұрын
විශ්වාස කරන්නත් අපහසු පට්ට වාදනයක් ? ට්‍රැක් එකක් දාලද කියන්නෙ.??
@jayaweera9360
@jayaweera9360 Ай бұрын
බොරුවක් යන්නේ සහෝදරයා
@prasannapds
@prasannapds 26 күн бұрын
​@@jayaweera9360Naha boru karanne mokatada
@jaymusic438
@jaymusic438 9 күн бұрын
Keyboard eke beat ekk dala eka uda gahnne Keyboard strings ekka volin mix unma strings parts lassanai A lamai live perform karanwa...
@jaymusic438
@jaymusic438 9 күн бұрын
​@@jayaweera9360umba wage gonekta oka terum ganna beri unta karanna deyk ne....😂😂
@ntonlinestar9308
@ntonlinestar9308 2 күн бұрын
@RaninduNirmalMusic
@RaninduNirmalMusic 9 күн бұрын
super❤️🙃
@christonfernando1231
@christonfernando1231 7 күн бұрын
Excellence performance ,, this talent, education, friendship with all you have a big journey to go..pls keep it up by winning our hearts like this..i hope leadership behind this team might be a strong character with ethics....Better full vedeo ?
@dov7able
@dov7able 2 ай бұрын
Excellent!
@KumuduKarunanayake
@KumuduKarunanayake 2 ай бұрын
Wooww❤
@dilsooriyaarachchi2689
@dilsooriyaarachchi2689 2 ай бұрын
Wow .. 😍
@Randikawihanga
@Randikawihanga 2 ай бұрын
💖💖😍
@rajithamadusanka8662
@rajithamadusanka8662 2 күн бұрын
❤❤❤
@dulminiakasha8162
@dulminiakasha8162 Ай бұрын
Lamii❤
@Geeth-jv3xn
@Geeth-jv3xn 15 күн бұрын
Supiri❤️😚
@NimeshaChandani-h5n
@NimeshaChandani-h5n 2 ай бұрын
Very nice❤❤
@chamidachamida543
@chamidachamida543 7 күн бұрын
❤❤❤❤❤
@damithadilum1901
@damithadilum1901 2 күн бұрын
❤️❤️❤️❤️
@NimalPerera-z9b
@NimalPerera-z9b 4 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@TSGAMER9
@TSGAMER9 23 күн бұрын
Sir kiyanava vage❤
@dilukudakara3194
@dilukudakara3194 8 күн бұрын
Super
@globalarts1996
@globalarts1996 9 күн бұрын
Manoj peirisge set eka wage❤
@charakalahiru2705
@charakalahiru2705 2 ай бұрын
❤👌
@jaymusic438
@jaymusic438 9 күн бұрын
Maru
@SuperChaminda77
@SuperChaminda77 17 сағат бұрын
Good luck boys🩵
@charith_prasanna_drone
@charith_prasanna_drone 2 ай бұрын
❤❤❤❤❤❤❤❤supiri❤❤❤❤❤❤❤❤❤
@sashikacharith35
@sashikacharith35 10 күн бұрын
schoola mokada
@champikajayasingha6732
@champikajayasingha6732 10 күн бұрын
super
@dkgpsanjeewa6303
@dkgpsanjeewa6303 2 ай бұрын
Speed wedi
@tkcgamini1588
@tkcgamini1588 Ай бұрын
❤❤❤ niyamai putala🙏
@LaSarath-t6k
@LaSarath-t6k 4 күн бұрын
Me set eka loku wela ekama band ekk widiyata play krnwa balanna asa aya ko 🩷🤩
@gamageruwan8573
@gamageruwan8573 Күн бұрын
BASS PATTA
@SucheeVinharaofficial
@SucheeVinharaofficial 3 күн бұрын
Iiiya yako koo base mehemath base gahillak gaanne uba
@eshanasuriyabandara1317
@eshanasuriyabandara1317 Күн бұрын
@GamyaBhashitha
@GamyaBhashitha 2 күн бұрын
❤❤❤❤
@ashokanimali8660
@ashokanimali8660 17 күн бұрын
❤❤❤❤❤
@loopmusic_
@loopmusic_ 6 күн бұрын
@GayanChathuranga-eq2cf
@GayanChathuranga-eq2cf 7 күн бұрын
❤❤
@mgchamika
@mgchamika 5 күн бұрын
❤❤❤
@NalindaDewasinghe
@NalindaDewasinghe 7 күн бұрын
❤❤❤❤
@GAMYAMUSIC
@GAMYAMUSIC 2 ай бұрын
❤❤❤
@SisilPeiris-t7q
@SisilPeiris-t7q 7 күн бұрын
@Mix_01_music
@Mix_01_music 2 ай бұрын
❤❤❤
@asankaranjan7910
@asankaranjan7910 Ай бұрын
❤❤❤❤❤❤❤
@kanchanagunarathne
@kanchanagunarathne 2 ай бұрын
❤❤❤❤
@asankaranjan7910
@asankaranjan7910 2 ай бұрын
❤❤❤❤❤
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
පිරිමි කියන ගෑණු සින්දු
5:39
Suddek Oba Amathai
Рет қаралды 971 М.