එදා පොඩ්ඩො අද යෞවනයින් ලෙස "ලොකු උනාම වෙන්නෙ කවුද" හිත ඉල්ලන තරු අතරේ ගැයූ අපූරුව

  Рет қаралды 1,773,912

Swarnavahini TV - Live

Swarnavahini TV - Live

Күн бұрын

එදා පොඩ්ඩො අද යෞවනයින් ලෙස "ලොකු උනාම වෙන්නෙ කවුද" හිත ඉල්ලන තරු අතරේ ගැයූ අපූරුව
#LokuUnamaWenneKawda #hithaillanatharu

Пікірлер: 731
@Amarasinghage.25
@Amarasinghage.25 6 ай бұрын
ගුරැවරියක් තම ඇදුම ඇදිය යුත්තෙ මේ විදියටයි. ඇත්තමයි රටෙ සෑම ගුරැවරියක්ම මේ වගෙ සංවරලෙස ඇදුම් අදින්නෙනහ් මැනවි👍👍👍👍
@nethminimesha9222
@nethminimesha9222 2 жыл бұрын
මන් ආසාවෙන්ම ඉදිරිපත් වුනු නර්තනයක්.. පන්තියේ හැමෝම එක්ක😥❤️ 6 පන්තියේදිත්, 11 පන්තියේදිත් , ඊයෙ දහම් පාසලේ ලමයිනුත් එක්කත් නැටුවා.. 😥❤️ හුගාක් මතක එකතු කරපු ලස්සනම ලස්සනම නිර්මාණයක්
@upendaniwijemanna732
@upendaniwijemanna732 2 жыл бұрын
D
@upendaniwijemanna732
@upendaniwijemanna732 2 жыл бұрын
D
@chalakadilshan9001
@chalakadilshan9001 2 жыл бұрын
Mageth
@fai3379
@fai3379 2 жыл бұрын
ඉතින් ඔයා ගියෙ නැද්ද මෙතනට
@kalasitha6192
@kalasitha6192 2 жыл бұрын
Oyath anna thebuna
@samanthigunathilaka8514
@samanthigunathilaka8514 2 жыл бұрын
හරිම ලස්සන නිර්මාණයක් ....ළමයිනුත් ලොකු වෙලා ටීචරුත් මහත් වෙලා ...සුබ පැතුම් දරුවනේ ...
@Mr.DCL_Memes
@Mr.DCL_Memes 2 жыл бұрын
😀😀😀😀
@jasjeewanthi4330
@jasjeewanthi4330 2 жыл бұрын
ගොඩක් ලස්සනයි. පුතාලා හැමෝටම බුදුසරණයි!
@sameerasampathgunasekara9935
@sameerasampathgunasekara9935 2 жыл бұрын
ගාමින්ද පියවිරාජ් මහතාගේ රචනයක් විරිදු නාදමාලා ඇසුරින් සහන් රන්වලයන්ගේ සුපිරි වැඩක්
@sajanmanuja692
@sajanmanuja692 2 жыл бұрын
ගාමින්ද තමා ඔයවගේ ඔලුව අතගාලා ටොකු අනින්නේ සුපිරි වැඩ්ඩෙක් තමා
@iranganiseram2406
@iranganiseram2406 Ай бұрын
ඒ ගුරුතුටත් දරුවෝ ටිකත් දැකීම සතුටක්... රන්වල sir ගේ නිර්මාණ හරිම ලස්සනයි... අදටත් මම ඒ සින්දුව රසයි විදිනවා.... ඒ ගුරුතුමී ටත් දරුවන්ටත් ජයවේවා
@Eranga-Lochana
@Eranga-Lochana Жыл бұрын
ශ්‍රීමතී මගෙ යාළුවා. ඇය ඇත්තටම ගුරුතුමියක්. සුභ පැතුම්
@ManelRajaguru-i5v
@ManelRajaguru-i5v 15 күн бұрын
Mage Punchi 😍❤
@Eranga-Lochana
@Eranga-Lochana 15 күн бұрын
@@ManelRajaguru-i5v අනේ එහෙම ද. දුවගෙ ගෙවල් ගලිගමුවෙ ද එතකොට .?
@chandanama
@chandanama 2 жыл бұрын
උදේ පාන්දරම හිතට පුදුම සතුටක් ගෙන දුන්නා. හරිම සතුටුයි රංවල බලකායේ ඔයාලා ඉදිරිපත් කල ගායනය, එදා වගේමයි. සුභපැතුම් එක්කරනවා ගුරුතුමී ඇතුළු ඔයාලා සියලු දෙනාගෙම ජීවිතය ඉතාමත් සතුටින් විනෝදයෙන් පිරි වාසනාවන්ත අනාගතයක් වේවා !
@neelpriyantha2848
@neelpriyantha2848 2 жыл бұрын
හැමදාම ආදරේයි. ඔයාලා හැමෝටම
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 Жыл бұрын
🙏🇱🇰💖💖💖💖💖💖💖🙏🇱🇰🇱🇰🇱🇰
@janakamunashinha1425
@janakamunashinha1425 Жыл бұрын
😍😍🤗
@dhiniya2311
@dhiniya2311 Жыл бұрын
සුපිරි
@prasangalumbini1962
@prasangalumbini1962 2 жыл бұрын
ඇසට කඳුළක් ගෙනාවා ❤❤ස්තුතියි🌹🌹 ලස්සනයි ඒවගෙම අර්ථවත් 💐💐සාදරයෙන් මතක් කල යුතමයි❤️❤️රන්වල බලකායේ නිර්මාතෘ 🙏ලයනල් රන්වල කලාකරුවාණන්🙏💐💐😍😍ඔහු තාමත් අපේ හිත්තුල ජීවමානයි💥💥💗ඔහුට නිවන් සුව ලැබේවා 🙏ඒවගේ නැවතත් අපි අතරම ඉපදේවා🙏කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️🌹🌹🌹💐
@thushanrathnaweera5509
@thushanrathnaweera5509 2 жыл бұрын
ශොක් දරුවෝ ටික..ආදරෙයි හැමෝටම..සහන් අය්යේ අපේ රටේ දේ රැකගෙන ඔයා මේ දරුවන්ට හා රටට ලොකු සේවයක් කරන්නේ...
@arunodinavodya4639
@arunodinavodya4639 2 жыл бұрын
@thushanrathnaweera5509
@thushanrathnaweera5509 2 жыл бұрын
@@arunodinavodya4639 ඇත්තටම දරුවො දරුවො විදියට දකින්නේ සහන්ගේ ප්‍රෝග්‍රෑම් එකකදි විතරයි අද..අනිත් හැමොම දරුවන්ගේ ලෝකේ නැතිකරන දේවල් කරන්නේ..සැමදා ජය.
@senurimheshika4474
@senurimheshika4474 2 жыл бұрын
ආනා ෂෝක්
@chutibaba9101
@chutibaba9101 2 жыл бұрын
F යම
@koekloeren3797
@koekloeren3797 2 жыл бұрын
පොඩි පැටව් ලොකු වෙලා, පුදුම සතුටක් දැනුනේ, හරිම අපුරුයි. 💐💐 කොපමණ බැලුවත් ඇති විමක් නෑ දරැවනේ,💐💐 ගුරුතුමිය ටත් දුවල පුතාලට ටත් සුබම සුබ අනාගතයක් 🙏🙏 NL 🇳🇱🇳🇱 සිට
@asithaweerasuriya
@asithaweerasuriya Жыл бұрын
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🤩🤩🤩🤩🤩🤩🤩🤩😘😘😘😘😘😘😘
@madhusamindi3750
@madhusamindi3750 2 жыл бұрын
එදා වගේම තවමත් ලස්සන යි... ආසම සින්දුවක්
@lakshmiabedeera45
@lakshmiabedeera45 2 жыл бұрын
සත්තකින්ම
@DuleekaPriyadharshani
@DuleekaPriyadharshani 3 ай бұрын
Afrvbhgh gghhjvh hjgigigj hkgi hfhghch hvbnvhfj xhdudjjfhjgyuujhjogklgiogj glhkgkjmnnmhmmmkbkgk ​@@lakshmiabedeera45
@thusithahemani664
@thusithahemani664 2 жыл бұрын
කොච්චර වෙනසක් වෙලාද එත් තාමත් ජනප්‍රියත්ව තියනවා "" සහන් රන්වල"" හදවතින්ම සුභ පැතුම් ❤️🙏❤️🙏 උසස් පෙළ සියළුම දරුවන්න්ට ඉහළින්ම ජය ලැබේවා ... සියළුම දෙනාට ජේසු පිහිටයි ...
@nilminigamage631
@nilminigamage631 Жыл бұрын
❤️❤️❤️🌹දරුවන් සමග ගෙවුනු අතීතය ,කදුලක් වැටුණේ නොදැනීම ..😢
@wanasinghamudiyanse3472
@wanasinghamudiyanse3472 2 жыл бұрын
ලස්සනයි එදාවගේම අදත්.හොඳ ඉදිරිපත් කිරීමක්.ආදර්ශමත්.ජයවේවා සහන් රන්වල මැතිතුමාටත්,ඒ ගුරුමෑණියන්ටත් සහ දරුවන්ටත් .තෙරුවන් සරණයි හැමෝටම .
@ganithakawaya
@ganithakawaya Жыл бұрын
ස්තූතියි රන්වල බලකායට පුංචි කාලෙ මතකයන් අවදි කරාට... උපහාසයෙන් උනත් රටට වැදගත් පණිවුඩයක් දෙනවා...
@maleesh2011
@maleesh2011 2 жыл бұрын
2 වසරෙදී මම ජනාධිපති උපදේශක 🎙❤️❤️❤️❤️❤️ඒ සුන්දර මතකයන්ට එක්ක ගෙන ගියාට ආදරෙයි සර්නවාහිනිය❤️❤️❤️
@Mr.DCL_Memes
@Mr.DCL_Memes 2 жыл бұрын
😀😀
@thushinisamodi789
@thushinisamodi789 Жыл бұрын
oya hitiye KDMV da
@nilanthanew1rathnayake721
@nilanthanew1rathnayake721 Жыл бұрын
මරු උඹනම් මල්ලී ඒක
@thakshisethunga1103
@thakshisethunga1103 2 жыл бұрын
හරිම ලස්සනයි 😘කවදාවත් එපා වෙන්නේ නැති සින්දුවක්, බලන්න බලන්න ආසයි,, හැම දෙනාටම සුබ පතනවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@pryanthapopy6002
@pryanthapopy6002 2 жыл бұрын
මම සෞදියේ සිට සුබ පැතුම් මම මෙක කාලී න් කීප වතාවක්. බලා. තිබේ. අද. මෙයාලා ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි ඒ සතුටට ඇස්වලට කඳුලු ආවා
@tharushidasanayaka283
@tharushidasanayaka283 2 жыл бұрын
ඔයා දැන් ඉන්නේ සෞදියෙ ද..
@sitharasewwandi2638
@sitharasewwandi2638 2 жыл бұрын
🥺♥️ ශ්‍රීමති මිස් මගෙ කලින් ඉස්කොලේ නැටුම් මිස්.. ගොඩක් ලස්සනයි , මහත් වෙලා දැංනම්.. ජීවිතේ ම කියාදෙන ගුරුවරියක් . සුභ පතනවා අනාගතේට මිස්ට වගේම සින්දුවෙ හැමෝටම 🤭♥️..
@ITZ_PINK_SHOUT_OFFICIAL
@ITZ_PINK_SHOUT_OFFICIAL 2 жыл бұрын
Ow .🥺ape natum miss...❤️liyana akure idan hamadema hriyata karanna kiyaka dunna natum miss.❤️🥺මට මතකයි ටීච කියනවා දෙයක් කරනවා නම් ඒ දේ නීට් එකට තියෙන්න ඕනි කියල..❤️🥺හරිම පිලිවෙලට වැඩ කරන ටීච කෙනෙක්..🥺❤️අපේ නැටුම් ටීච ට ඉතින් තාම අපි ගොඩක් ආදරෙයි..❤️🥺
@ITZ_PINK_SHOUT_OFFICIAL
@ITZ_PINK_SHOUT_OFFICIAL 2 жыл бұрын
මේ සිතාරා අක්කා නේද..🥺
@ITZ_PINK_SHOUT_OFFICIAL
@ITZ_PINK_SHOUT_OFFICIAL 2 жыл бұрын
ඔයාට හිරුණි කියලා කෙනෙක් මතකද දන්නෙ නෑ..කලින් ඉස්කෝලෙ.
@pushpakumara4919
@pushpakumara4919 8 ай бұрын
දැන් නම් අපෙ ටිච❤
@ManelRajaguru-i5v
@ManelRajaguru-i5v 15 күн бұрын
Magee Punchi 😍❤
@RashiiVlogs
@RashiiVlogs 2 жыл бұрын
මේ සිංදුව මාව අතීතයට ගෙනිච්චා..🥺💞 5 වසරදි බදාදා වැඩසටහනට අපේ පංන්තියේ ළමයි ඔක්කොම මේ සිංදුව කරා..💝🥺කවදාවත් අමතක නොවන සුන්දර ගීතයක්..🥺💖💪ආදරෙයි ඒ අතීතය ආයිමත් මතක් කරාට...💗🥺
@chalakadilshan9001
@chalakadilshan9001 2 жыл бұрын
@Mr.DCL_Memes
@Mr.DCL_Memes 2 жыл бұрын
😀😀🔥
@NM-wo9xs
@NM-wo9xs 2 жыл бұрын
සදාකල් මතකයේ රැඳෙන අපූරු අපුරු නිර්මාණයක්👌 සුභ පැතුම් සියලු දෙනාටම! ❤️❤️❤️❤️❤️
@rojiroji4055
@rojiroji4055 2 жыл бұрын
මතකය රැදුනු ලඝ්ඝනම ඝිංදුම හරිම ලඝ්ඝනයි ඝුබ පැතුමි
@රුක්ෂානානිල්මිණි
@රුක්ෂානානිල්මිණි 2 жыл бұрын
කාලය මැවූ වෙනසක අරැමය. හැමොම එදා වගෙමයි . හරිම ලස්සනයි...💖💖💖💖
@sumududesilva6782
@sumududesilva6782 3 ай бұрын
දේශීය හුරුවට හා ජන සංගීතයට මහත් මෙහෙයක් කල හා එම මෙහෙය මතු පරපුරට දායාද කිරීම උදෙසා තම දරුවන්ද සම්බන්ධ කරගනිමින් රංවල බලකාය; ආදිකතෘ දිවංගත ලයනල් රංවල මැතිතුමාට මෙන්ම සහන් රංවල මහතා ඇතුළු සියළුම රංගන, ගායන ශිල්පීන්ටත්, ගාමින්ද ප්‍රියවිරාජ් මහතාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙමු!
@dilrukshimanamperi6831
@dilrukshimanamperi6831 2 жыл бұрын
මන් 4 වසරෙදි ඕක ඉස්සෙලම නැටුවෙ. එදා මම ජනාධිපති උපදේශක. 6 වසරෙදි මාධ්‍යවේදිනිය. ජනාධිපති උපදේශකට මම acting කරපු විදියට පන්තියේ කවුරුත් හිනා උනා. තාම මතකයි.....
@malshamunasinghe4359
@malshamunasinghe4359 2 жыл бұрын
හරිම ලස්සනයි!! මෙවර වැඩිහිටි දිනයට සමගාමීව අපේ වැඩිහිටි සමිතියේ අම්මලා තාත්තලා එක්ක සැප්:08 ගමේ පන්සලේ තිබුනු උත්සවයට මම මේ ගීතය යොදාගෙන නැටුමක් ඉදිරපත් කලා..
@englishselfstudy9314
@englishselfstudy9314 2 жыл бұрын
අදටත් ඒ ගීතය අලුත්... ඒ දරුවන්ට සුභ අනාගතයක් ප්‍රර්ථනා කරනවා 🙏
@lakshmeindrani6358
@lakshmeindrani6358 2 жыл бұрын
Wwaa a
@vipuleechathurika7044
@vipuleechathurika7044 2 жыл бұрын
ඇත්තටම ලස්සන නිර්මාණයක් .හැමදෙනාටම සුභ පැතුම් .තුන් වෙනියට ඉන්න ගිහානි දිල්රුක්ශි දුවේ මගේ මතකය නිවැරදි නම් ඔයා ඉස්සර ඉස්කෝලේ ගියේ ඉංගිරියෙ ඉදලා අම්මත් එක්ක පාන්දර 5.50 බස් එකේ.අපියි ඔයාව තියාගෙන ගියේ.ඒත් එකපාරට ම ඔයාගෙ තොරතුරක් නැතුව ගියා .අපි ඔයා ගැන හෙව්වා.ඔයාගේ අම්මා අසනීප වෙලා නැති වෙලා කියලා ආරංචි උනා .ඒත් එතනින් එහාට ඔයාගේ කිසිම තොරතුරක් අපිට ලැබුනේ නෑ .පුදුම සතුටක් දැනුනෙ ඔයාව දැක්කාම .ඔයාගේ මූණ හොඳ ටම මතකයි .අනාගතය තවත් වාසනාවන්ත වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .
@සෙනේස්සෙනාරදහනායක
@සෙනේස්සෙනාරදහනායක 3 ай бұрын
ඇත්තටම මේක සුපිරියක් ඔබ සැමගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා ඔබ සැමට ජයෙන් ජය වේවා බුදු සරණයි
@sudu6841
@sudu6841 2 жыл бұрын
හරිම ලස්සනයි. සහන් රන්වල මහතාටත් ආදරණීය ටීචර් ඇතුලු සියලූම දුවා දරුවන්ට නිදුක් නීරෝගී සුබම සුභ අනාගතයක් වේවා.❤️❤️
@සයිප්රස්අපි
@සයිප්රස්අපි 2 жыл бұрын
මම ගොඩාක් ආසකරන සිංදුවක් මගෙ ළමා කාලය මතක් උනා ස්තුති හැමොටම 😘😘😘❤️❤️
@songmusicprabash1856
@songmusicprabash1856 2 жыл бұрын
හරිම ලස්සනයි දුවේ පුතේ💖💖💕 ඔයාලගෙ සර් සහන් රංවල මහත්තමයා Doha Qatar ඇවිල්ලා ගියේ Employees Reallyti show එකකට ඉතින් හරිම ලස්සනයි එදාවගේම.ඒ ලස්සන නර්තනය බුදුසරණයි දුවේ පුතේ💖💖💕
@AdmiringAirplaneWindow-gb4vd
@AdmiringAirplaneWindow-gb4vd 8 ай бұрын
❤️
@jayanijayani691
@jayanijayani691 2 жыл бұрын
ලස්සනයි මේ ළමයි.... මල් පොකුරක් වගේ. අපේ රටට මේ දරුවෝ වාසනාවන්! බුදුසරණයි හැමෝටම 🙏💕
@surekarekah1308
@surekarekah1308 2 жыл бұрын
එදා වගේම අහන්න දකින්න ආසම නිර්මානයක්‌ බුදුසරණයි 🙏💖
@dilanrajakaruna2371
@dilanrajakaruna2371 2 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්.ටීචත් ලස්සනයි 👌👌
@kamalinilanka6959
@kamalinilanka6959 2 жыл бұрын
හැමොම ලස්සනයි ...චෙෆ් දරුවගෙ හිනාව හරිම ආකර්ශනීයයි.. ..හැමෝගෙම අනාගත බලාපොරොත්තු ඉටු වේවා..
@tharu05
@tharu05 2 жыл бұрын
මේ සිංදුව එක්ක මටත් ලස්සන මතකයක් තියනවා ❤🥺 දහම් පාසලේ චූටි නංගිලා මල්ලිලා එක්ක 🥰 ඒ මතක අලුත් වුනා මේක දැක්කම.... එදත් අදත් හැමදාම කොච්චර බැලුවත් ,ඇහුවත් එපා වෙන්නෙ නැති හරිම ලස්සන නිර්මාණයක්....❤
@josephpriyal9811
@josephpriyal9811 2 жыл бұрын
තවත් වසර 5 කින් පමණ නැවතත් මේ දරුවන් දැකීමට බලාපොරොත්තු වෙනවා , සියලු දෙනා හට සුව හා ජය !!!! දැන් අපි ට 70 ක් නෙ ........... යුරෝපයේ සිට ..............
@zombie_ss
@zombie_ss 2 жыл бұрын
තව වසර 5ක් ඉදීද 😹
@oshadividurangi100
@oshadividurangi100 2 жыл бұрын
අනේ එයාල එදත් ලස්සනයි අදත් හරිම ලස්සනයි.ආසවෙන් හිටියේ එයාල හිත ඉල්ලන තරු එකට එනවා කිව්ව්හම බලන්න. 😍😍❤️
@malikkarunananda3002
@malikkarunananda3002 2 жыл бұрын
ටීචර්ගෙයි මාද්‍යය වේදිනියගෙයි පෙනුම එදා වගේමයි.....ස්තුතියි සහන් මහතා.... ස්තුතියි ගාමින්ද මහතා
@ashenabhishekbandara
@ashenabhishekbandara 2 ай бұрын
වර්තමානයේ බිහි නොවන අතීතයේ බිහි වූ අනාගතය සදහා අවැසි ම සමාජ නිර්මාණ.බොහොම ස්තූතියි සහන් රන්වල පදනමට සහ මෙම සියලු දෙනාට 😍
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 2 жыл бұрын
සුන්දරයි හැමෝම ස්තූතියි නැවත මේ නිර්මාණය අපිට පෙන්නුවට❤❤❤🎶
@sudarashikaamarasinha1579
@sudarashikaamarasinha1579 Жыл бұрын
😅😮😂😂 the teacher
@sachininirosha7085
@sachininirosha7085 2 жыл бұрын
මම ගොඩාක් ආසකරන සින්දුවක්.අනේ ගොඩාක් ලස්සනට ඉදිරිපත් කරනවා.ඔය හැමෝටම හොද අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි!!! සියලු දෙනාටම. ❤️❤️❤️❤️❤️❤️❤️
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 2 жыл бұрын
මේ අපූරු වැඩ සටහන මීට පෙර හත් අට වතාවක්ම බැලුවා .කියන්ඩ වචන නැහැ .👍 රන්වල බලකායට අපගේ ප්‍රණාමය . 🙏🙏🙏
@DESH791
@DESH791 2 жыл бұрын
සුපිරි මීටර් ටිකක්නෙ..හරිම ලස්සනයි..🌹🌹🌹
@nisansa.20
@nisansa.20 2 жыл бұрын
තාම මතකයි 🥺❤️ අපිත් මේ සින්දුවට නැටුමක් කරා යාලුවෝ එක්ක 🥺❤️🥰 මං ඉදියේ මාධ්‍යවේදිනියට 🙊💕👐 දැන් අපිත් ලොකු වෙලා 🥺🥰 අනේ ඒ කාලේ 🥰❤️
@lovekorea26
@lovekorea26 2 жыл бұрын
මේ සින්දුව මුලින්ම මම බැලුවෙ 2 වසරෙදි 🥰 අදටත් හරිම ආස සින්දුවක් මේක 😍❤️‍🔥
@champikahasi
@champikahasi 2 жыл бұрын
හරිම ආස කරන නිර්මානයක් ඒ වගේම දරැවන්ටත් ආදෙරේ එදා වගේම අදත් මගේ පුතත් London වල තිබුන උත්සවයකේදි මෙම නර්තනයට සහභගි වුනා එදා දැනුන සතුට මට කියා නිම කරන්න බැරි තරම්❤🤗
@sachiniperera655
@sachiniperera655 2 жыл бұрын
එදා වගේම අදටත් ආදරේ කරන කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති ලස්සන නිර්මාණයක්🥰❤️ කාලෙ ගෙවිලා ගිහින් තිබ්බත් තාමත් කටපාඩම් මේ නිර්මාණයේ හැම වචනයක්ම❤️ ආයෙමත් ඒ නිර්මාණය ඒ අය එක්කම මෙහෙම නැවත අලුතින් දකින්න ලැබීම සතුටක්🥰
@sarathcaldera55
@sarathcaldera55 2 жыл бұрын
බුදු සරණ යි දරුවෝ ඔබ සැමට තෙරුවන් සරණයි 🌹
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 2 жыл бұрын
😄😃😀😄😃😀😃😀👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽💗💗💗💗💗💗💗💗💗💗💗👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💖💝💘💖💝💘💟💕💞💓💗🙏🏻🙏🏻🙏🏻RoHihi kumar SIRLANK
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 2 жыл бұрын
😄😃😀💘💟💕💞💓💗🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💯💯👍🏾👍🏾👌🏿👌🏿👌🏿👌🏿👌🏿👏🏽👏🏽👏🏽👏🏽👧🏻👧🏻👧🏻👦🏻👦🏻👦🏻👦🏻🧒🧒🧒👧🏻👧🏻👧🏻👩‍💼RoHihi kumar SIRLANK 🦋🦋🦋🦋🦋🌹🏵🌷🌹🏵🌷
@chathuathura1000
@chathuathura1000 2 жыл бұрын
හැමෝම ගැන ගොඩක් සතුටුයි.හරිම වටිනවා.අපේ රටේ දරුවො විශිෂ්ට යි.👍😍
@chitrakonari6522
@chitrakonari6522 2 жыл бұрын
ඒ වගේම ටිචටත් . හරිම ලස්සනයි ටිච ඔඛ හැම දේනාටම සමිමා සමිබුදු සරණයි ආසාවේන් කී වතා වක් බැලුවාද මතක නෑ නියමයි
@prabanidineshika1883
@prabanidineshika1883 Жыл бұрын
බලන්න බලන්න..ආසයි සිංදුව ගොඩක් ලස්සනයි ටීචර් ගොඩක් ලස්සනයි..කොච්චර බැලූවත් එපා වෙන්නෙ ne නේද නිතරම සිංදුව බලනවා
@samanthaweerakoon3575
@samanthaweerakoon3575 2 жыл бұрын
ස්තුතියි පැරණි මතකය අලුත් කලාට
@Pallegamakusum
@Pallegamakusum 2 жыл бұрын
අපිත් ගොඩක් ආසාවෙන් බලපු නිර්මාණය ක්. ඒවගේම ලස්සනයි . හැමෝටම බුදු සරනයි .
@lakshilakshi2654
@lakshilakshi2654 2 жыл бұрын
ඇත්තටම සුන්දර නිර්මාණයක්..ඒ අයගෙ අනාගතේ පැහැදිලියී..හදවතින්ම සුබ පතනවා ඔක්කොටම..ඒත් ඒ ගොඩක් අයට එච්චර වයස පේන්නෙත් නෑ 🥰🥰
@Asunthadil
@Asunthadil 2 жыл бұрын
අම්මෝ අපෙ රංගන අයියා හොයා ගන්න දේවල් හරිම අසාවෙන් බැලුවා ඒ දවස් වල ආසම නර්තනයක් ..ජයවේවා හැමෝටම
@IsharaSandaruwan-b1t
@IsharaSandaruwan-b1t Ай бұрын
Oyalage Rangana aiyada....mal gaumak aran denna
@shalikanadeeshani8236
@shalikanadeeshani8236 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි .. මං පොඩි කාලෙත් හරිම ආසාවෙන් බැලුවා . අදත් ඒ වගේමයි . සහන් අයියා ඇතුලු ඔයාලා හැමෝටම බුදු සරණයි ..
@ven.r.sumanananda3603
@ven.r.sumanananda3603 Жыл бұрын
ආශීර්වාද කරමින් සුභ පතමු අපි ත් ,දීර්ඝායුෂ ලැබේවා තෙරුවන්සරණයි !
@gayanmitchel2068
@gayanmitchel2068 2 жыл бұрын
රංගන අයියේ නියමයිනේ ඔයා හොදටම කරනවා වැඩසටහන මේවා තමා කරන්න ඔනි අපේ දරුවෙක් බවා බලනවා ජයවේවා තෙරුවන් සරණයි
@chandrachandra1654
@chandrachandra1654 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි තෙරුවන් සරණයි සියලුම දෙනාට ...❤❤❤❤🌹🌹🌹🌹
@sujathaekanayake215
@sujathaekanayake215 2 жыл бұрын
සදා.මතකයේ.රැදෙන ..ගිතයක් .හරිම .ලස්සනයි 👍👍💐💐💐
@tharukasadu6956
@tharukasadu6956 2 жыл бұрын
ආදර්ශමත් ගීත නිර්මාණයක්. රන්වල බලකායෙ තියෙන වැදගත්කම තමයි ඒ නිර්මාණ වල දේශීයත්වය ගැප්වෙලා තියෙනවා. ❤️🙏
@ranjanih.k6339
@ranjanih.k6339 Жыл бұрын
හරි ලස්සනයි ගුරුවරු සෝයි සියළුම දෙනාටම සුබ අනාගතයක් බුදුසරණයි ❤️❤️❤️
@diliniperera2887
@diliniperera2887 2 жыл бұрын
Man ආසම සින්දුව ❤❤❤❤❤❤❤❤හරිම ලස්සනයි දරුවනේ. බුදු සරණයි.
@mahisha1151
@mahisha1151 2 жыл бұрын
හරිම ලස්සනයි , රංවල බලකාය ❤️❤️
@mallikabuddhadasa236
@mallikabuddhadasa236 Жыл бұрын
. මේ දරුවන් සියලු දෙනාටම සුබ අනාගතයක් පතනවා. ගුරුතුමියටත් දරුවන්ටත් තුණුරුවන් සරණයි!
@llayane8922
@llayane8922 2 жыл бұрын
ගොඩක් ලස්සනයි බුදුසරණයි සියළුම දෙනාට
@atpdamayanthi8937
@atpdamayanthi8937 2 жыл бұрын
එදා වගේම අදත් ඔයාලා ඔක්කොටම ආදරෙයි රන්වල බළකාය .....❤️❤️❤️❤️
@thanujadilshani2852
@thanujadilshani2852 2 жыл бұрын
එදා වගේම අදත් ආසාවෙන් බලන නිර්මාණයක්❤️ හරිම ලස්සනයි😍 අපිත් දරුවෝ එක්ක ලස්සනට ඉදිරිපත් කිරීමක් කළා 🥰🤗
@MS-tn9og
@MS-tn9og 2 жыл бұрын
බොහොම ස්තුති.💫❤️පරන මතකයක් අලුත් කරාට❤️❤️
@Adhikari-jo6lj
@Adhikari-jo6lj 2 жыл бұрын
හරිම වටිනවා රංග........අපේ අනාගතේ.......බුදුසරණයි
@kawthishakarunarathna205
@kawthishakarunarathna205 2 жыл бұрын
ආසම නිර්මානයක් ❤💐🙏තෙරුවන්සරණයි හැමෝටම
@r.a.svedio534
@r.a.svedio534 2 жыл бұрын
ඒක මරු හිතට තදින්ම වැදුණු රංගනයන් ... 💕💕💕💕💐💐💐
@mendis4757
@mendis4757 2 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් ❤️❤️
@LassanaLankaProperty
@LassanaLankaProperty 2 жыл бұрын
එදා වගේම ලස්සනයි ආඩම්බරයි teacher නම් ගොඩක් මහත් වෙලා
@malithikanchana7736
@malithikanchana7736 2 жыл бұрын
මගේ දුවට දැන් වයස 3 1/2 එයාහරි ආසයි මේ සින්දුවට.මගේ ලොකු පුතත් 2016 පෙරපාසල් කොන්සට් එකේදී නැටුවා මේ සින්දුවට මමත් හරි ආස සින්දුවක්
@madushanijayaweera4076
@madushanijayaweera4076 Жыл бұрын
හරිම ලස්සනයි සියලුම දෙනටම බුදු සරණ්‍යි ❤❤❤❤
@chandanadedduwakumara4357
@chandanadedduwakumara4357 2 жыл бұрын
ඒක ඒ විදිහටම කරා නේද ..💕💕.2015 අවුරුද්දේ විතර මමත් මගේ දරුවා හිටපු පහේ පන්තියෙ දරුවන් මේ නර්තනය සඳහා ඉදිරිපත් කරන්න කටයුතු කලා...
@rangadipathiyalageeamithan5987
@rangadipathiyalageeamithan5987 2 жыл бұрын
එදාටත්. අදටත්. හෙටටත්. ගැලපුනා. මරුම මරු නිර්මානයක්. දරුවන්ට ත් ටීචටත් සියලු දෙවි පිහිටයි.
@somasiridashapriya887
@somasiridashapriya887 Жыл бұрын
මුල මතක තිබීම ගැන ආඩම්බර වෙමි.අතිවිශිෂ්ඨයි . මම අමරා රත්නායක .
@ganiydammika9781
@ganiydammika9781 Ай бұрын
Lovely, lovely, so lovely ❤ best teacher and best student ❤️ ♥️ 💖 💕 💗 💙 ❤️ ♥️ 💖 💕 💗
@brahmanageshantha9342
@brahmanageshantha9342 2 жыл бұрын
බොහොම වටිනා වැඩසටහනක්...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ravidu2309
@ravidu2309 Жыл бұрын
අදටත් හෙටටත් ගැලපෙන විශිෂ්ඨ නිර්මාණයක්.❤
@sarathcaldera55
@sarathcaldera55 2 жыл бұрын
හරිම ලස්සනයි 🎶 🌹
@Sportschampions-h5z
@Sportschampions-h5z 11 ай бұрын
මමත් ඉදිරිපත් වුණා මේ කතාවට 😊😊😊
@srimathiehaddala6518
@srimathiehaddala6518 Жыл бұрын
ගොඩක් සතුටුයි ළමයි දැන් ගොඩක් ලොකුයි ..සියලු දෙනාටම සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි 🌹
@kanthiabey9743
@kanthiabey9743 2 жыл бұрын
ගොඩක් ලස්සනයි . දරුවන්ට suba අනාගතයක් 😍
@raniludayanga2827
@raniludayanga2827 2 жыл бұрын
මං හරි ආසම සිංදුවක්..
@pushpaweerakoon8728
@pushpaweerakoon8728 Жыл бұрын
ගොඩක් ලස්සනයි a නර්තනය මම ගොඩක් කැමති මගෙ ඇස් වලට කදුළු අවා ගොඩක් සතුටුයි
@easyenglish1525
@easyenglish1525 2 жыл бұрын
පහු ගිය ටිකේම මෙයාලගෙ පොඩි කාලෙ වීඩියෝ එක බැලුවා.කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.පොඩි කාලෙ ඉඳන් ආසම සිංදුවක් ආසම කණ්ඩායමක්.සහන් රන්වල මහතා ඇතුලු රන්වල බලකායේ සියලු දෙනාටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.තවත් මේ වගේ ලස්සන වැඩකටයුතු කිරීමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤️❤️❤️
@ishu7543
@ishu7543 Жыл бұрын
එදා වගේම අදත් ගොඩක් ආස song එකක්♥️
@melaniweerasinghe7540
@melaniweerasinghe7540 2 жыл бұрын
අනේ ඒකනම් කවදාවත් අමතක වෙන්නේ නැති සිංදුවක් 🥺😍❤️
@geethasangeetha1799
@geethasangeetha1799 2 жыл бұрын
Wooooow👌 ගොඩක් ලස්සනයි බුදු සරණයි ඔයාලාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💪🏆️🇱🇰
@nilanthisilvasilva5501
@nilanthisilvasilva5501 Жыл бұрын
අම්මෝ මම කී පාරක් මෙ වීඩියො එක බැලුවද කියල මටවත් මතක නැ ඒ තරමට මම බැලුවා කොච්චර බැලුවත් එපා වෙන්නෙම නැ ඒ තරම් ලස්සනයි ඇත්තමයි 💐💐😘😘😘
@sameeranaotunna5661
@sameeranaotunna5661 5 күн бұрын
සුපිරි අදටත් බලනවා ආසයි
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 9 ай бұрын
💎💎💎💎... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ...! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️
@nadeeshaepa4277
@nadeeshaepa4277 6 ай бұрын
Madu tharanga
@srimalifernando4478
@srimalifernando4478 2 жыл бұрын
සදා නොමියෙන ගී ❤❤❤❤❤
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 Жыл бұрын
God job dear Mr rangana,,,🙏🇱🇰💖thanks 🙏
@lalithnandanasiri9843
@lalithnandanasiri9843 Жыл бұрын
ආදරෙයි ඔක්කෝටම ....තෙරුවන් සරණයි පුතේ ඔයාලා සැමටම ...
@fai3379
@fai3379 2 жыл бұрын
🤩🤩🤩ලස්සනයි ඉස්කොලෙ කාලෙ ආසාවෙන් බලපු සින්දුවක්
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,5 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 30 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 62 МЛН
බලන්නකෝ මේ චුටි දරුවන්ගෙ නර්තනය . හරිම විශිෂ්ට නර්තනය ක් ! #කුරුනෑගල
3:06
මෙහෙමත් ඉන්ටවීව් එකක් 🤷
10:00
Ven. Aludeniye Subodhi Thero
Рет қаралды 646 М.
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,5 МЛН