Apita Mokada Une (අපිට මොකද උනේ) Bandara Dissanayake (Official Music Video)

  Рет қаралды 5,779

Bandara Dissanayake English

Bandara Dissanayake English

Күн бұрын

Apita Mokada Une
(අපිට මොකද උනේ)
Bandara Dissanayake (Official Music Video)
දුක් විඳල විඳල ඉගෙනගත්තේ මෙහෙම ඉන්නද
දහ අතේ ණය වෙවී ගේදොර සින්න වෙන්නද
තව කොතෙක් කලක් මේ විදිහට බලන් ඉන්නද
හොඳ කලක් අපේ ජීවිතයට එන්නෙ කවදද..
අපිට මොකද උනේ
කවුද එහෙම කළේ
එයාලනම් සැපේ
අපි හැමෝම දුකේ.. //
කටු කාලා හදපු බිස්නස් එක නතර උනා..
වාරිකේ බැරි නිසා කාරෙක දෙන්න උනා..
තුන් වේලෙන් එක වේලක් කන්න උනා..
ඉතුරු ටිකත් ලයිටි බිලට දෙන්න උනා..
අපිට මොකද උනේ
කවුද එහෙම කළේ
එයාලනම් සැපේ
අපි හැමෝම දුකේ.. //
අපි රට ජාතිය ගැන නිතරම කතා කළා..
ඒත් සුළු වාසියකට ඡන්දය උගස් කළා..
රට කන උන් රට කරවන තැනට යවා..
රට වැටුනම අපි අපිටම ශාප කළා..
අපිට මොකද උනේ
කවුද එහෙම කළේ
එයාලනම් සැපේ
අපි හැමෝම දුකේ..//
එයාලනම් සැපේ
අපි හැමෝම දුකේ..///
Artist Bandara Dissanayake
Lyrics Bandara Dissanayake
Melody Bandara Dissanayake
🔳 Music mix and mastering
Suneth Kelum
🔳 Video editor :- Harsha Sanjaya
Thumbnail :- Kavindu Nimsara
Contact
WhatsApp 0701093728
FB Bandara Dissanayake
FB page Bandara Dissanayake English
Tik Tok Bandara Dissanayake
#newsinhalasongs
#apitamokadaune
#sinhalasongs
#bandaradissanayakeenglish
#srilanka
#srilankanews
#sirasatv
#hirutv
#derananews
#dutuwadapatan
#hirutadennene
#oyasudumuhune
#lande

Пікірлер: 110
මෙන්න අනුර - රනිල් ඩීල් එක හරියටම
5:32
රට අනුරට - ජන්දය සජිත් ට
Рет қаралды 48
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 27 МЛН
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 22 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 26 МЛН
Passive Voice Helping Verbs and Examples  ¦¦  68th Lesson
15:18
Bandara Dissanayake English
Рет қаралды 1 М.
Hiruta Denne naa (දුටුව දා පටන්) // Embilipitiya Delighted
3:25
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 27 МЛН