Hiruta Denne naa (දුටුව දා පටන්) // Embilipitiya Delighted

  Рет қаралды 7,615,031

Embilipitiya Delighted

Embilipitiya Delighted

Күн бұрын

Пікірлер: 4 400
@hikwt5154
@hikwt5154 10 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සන කට හඩක් තියන පුතෙක් බිහි කල දෙමාපියන් දෙදෙනාට ගොඩක් පින්
@jeewajeewa3332
@jeewajeewa3332 9 ай бұрын
වීරකැටියෙ නාලක මාමාගෙ පුතා තමයි රසික ලියනාඅරච්චි, අපි ඒ කාලෙ කිව්වෙ තන්තිල අයියා කියලා
@Madura2646
@Madura2646 8 ай бұрын
මූ පොඩි කාලෙ මාර ඇණෙ.කයියට සෙට් උනාම මරු.කියවනව ගිරව වගේ.ලෝකෙ නැති ප්‍රශ්න මූට තිබුනෙ 😄.නාලක මාමයි ඇන්ටියි කියන්නෙත් මාරම චරිත ❤
@sanalidilani
@sanalidilani 8 ай бұрын
කොච්චර ඇහුවත් ඇතිවෙන්නේ නෑ 😍 ලස්සනයි 💖💖
@menashamaduranga
@menashamaduranga 5 ай бұрын
,1346
@ManoshanMana
@ManoshanMana 5 ай бұрын
Epa wennema na supiriyak☝️❤️😍
@LKchuttaYT
@LKchuttaYT 9 ай бұрын
මවක් වෙලා නුබ දරැවන් දෙන්න කියන වචනය ගිතයක අැහුවේ මේ ගිතයෙන් පමනයි..හරි වෙනස් ඒකයි
@dimuthchamikara2561
@dimuthchamikara2561 6 ай бұрын
aniwaa
@comzol5507
@comzol5507 3 ай бұрын
අනිවා, superb
@ShiromiRanjini
@ShiromiRanjini Ай бұрын
Aththatama ❤
@Sampath-y2d
@Sampath-y2d 20 күн бұрын
Yes
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 8 ай бұрын
මාව පිස්සියක් කරපු හිතට වදින ලස්සනම ලස්සන සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ සුපිරි වැඩක් ❤❤❤
@theek003
@theek003 6 ай бұрын
Pissan kotuvat ennm ehenm balann😅
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 5 ай бұрын
😂😂​@@theek003
@منيرةآلمحسن-ي8و
@منيرةآلمحسن-ي8و 5 ай бұрын
😅😢😢😮
@nirosh-n2t
@nirosh-n2t 3 ай бұрын
Dan oya pissiyakda
@KalpaniSurangika
@KalpaniSurangika 5 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@GimhanChira
@GimhanChira 23 сағат бұрын
සුපිරි එලකිරි අවි අමිමා මරුනේ...පටට ඇ........
@randikarandika7674
@randikarandika7674 10 ай бұрын
දානකොටම බැලුවා අම්මො ඉවසිමක් නැතුව උන්නෙ රසික අයියා ඔයානම් පට්ටයි ජය වෙවා
@rasikaliyanaarachchideligh1543
@rasikaliyanaarachchideligh1543 10 ай бұрын
Thank you මල්ලි ♥️ ආදරෙයි 🥰
@embilipitiyadelighted5593
@embilipitiyadelighted5593 10 ай бұрын
Thank you ❤️
@randikarandika7674
@randikarandika7674 10 ай бұрын
@@rasikaliyanaarachchideligh1543ගමෙනෙ බ්න් අයියේ හර්ශ අයියලයි අපි මුලන් යායේ
@chathurapradeep-vs6wh
@chathurapradeep-vs6wh 10 ай бұрын
@@rasikaliyanaarachchideligh1543boss wasiyak eka❤❤❤
@lahirujayathilaka1794
@lahirujayathilaka1794 10 ай бұрын
Aiye kabili itthe sinduwath dannako
@Amaya459
@Amaya459 10 ай бұрын
අවුරුදු ගානක මතක ආයෙත් මතක් වෙනව ,මේ සින්දුව ආව මුල් කාලෙත් මේ වගේම පිස්සුවෙන් ඇහුව ,මේ සින්දුව එක්කම බැදුනු අතීත මතක සුවද තාමත් දැනෙනවා❤ ඩිලයටඩ්ලට වගේම සින්දුවෙ අයිතිකාරයා සුමින්ද ශ්‍රිමාල්ටත් wish කරනව ❤
@ගයියාවිරසිංහ
@ගයියාවිරසිංහ 9 ай бұрын
අනිවාර්යයෙන්ම
@lakshankavinda5324
@lakshankavinda5324 9 ай бұрын
💝💖😊
@KalpaniSurangika
@KalpaniSurangika 5 күн бұрын
@@Amaya459 ❤❤❤❤❤😍😍😍😍😍😍😍🎁🎁🎁🎁🍓🍓🎁🍇🍇🍇🍇🍇🍇🥦🥦🍒🍒🍒🍒🍉🍉😗😗😗😍😍
@KalpaniSurangika
@KalpaniSurangika 4 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂🎉🎉
@nuwankumara9588
@nuwankumara9588 10 ай бұрын
මම මේ සින්දුව දැන් අහන්නෙ 16 වෙනි වතාව views yanawa penawa ammo adarei dilaited Keyboard ඔයා නම් නලවනවා ❤❤
@SavindyaWasana
@SavindyaWasana 10 ай бұрын
ඔව් බම් එපා වෙන්නේ නෑ මේ සින්දුව අහලා ඇති වෙන්නෙත් නෑ
@anjanamadhushan7787
@anjanamadhushan7787 10 ай бұрын
ගොඩක් ස්තුතියි
@rasikaliyanaarachchideligh1543
@rasikaliyanaarachchideligh1543 10 ай бұрын
Thank you ♥️🥰
@nuwankumara9588
@nuwankumara9588 10 ай бұрын
@@rasikaliyanaarachchideligh1543 සුදු මහත්තයා ❤️❤️
@HashanPredeep-gc2jd
@HashanPredeep-gc2jd 10 ай бұрын
Aurudu 12 passe ahuwe wenasma rahak ❤
@Hansikasiriwardhana
@Hansikasiriwardhana 8 ай бұрын
ඇයි අනේ ඒක ඔච්චර ලස්සන... කී පාරක් නම් අහන්න ඇත්ද... ඒක ලස්ස්නටම කියනවාඔයා.. එ music මාර quality ජය වේවා ❤️
@slmusiccartoonhub4140
@slmusiccartoonhub4140 9 ай бұрын
හිරුට දෙන්නෙ නෑ සදුට දෙන්නෙ නෑ ඔබ මට පිදු ඒ සෙනෙහස වෙන කාටත් අයිති වෙන්නේ නෑ දුටුව දා පටන් මගේ සිත බැඳුණා ඔය සුදු මුහුණේ මගෙ නෙත රැඳුනා ඇහැළ මහේ පුර පෝරුව සැදුණා සතුටු කඳුළු මැද ඔබ මගෙම වුණා හිරුට දෙන්නෙ නෑ සදුට දෙන්නෙ නෑ ඔබ මට පිදු ඒ සෙනෙහස වෙන කාටත් අයිති වෙන්නේ නෑ මලක් වෙලා නුඹ සුවඳ හමන්න සඳක් වෙලා නුබ සෙනෙහස දෙන්න රැයක් වෙලා නුඹ ලොවක් තනන්න මවක් වෙලා නුඹ දරුවන් දෙන්න හිරුට දෙන්නෙ නෑ සදුට දෙන්නෙ නෑ ඔබ මට පිදු ඒ සෙනෙහස වෙන කාටත් අයිති වෙන්නේ නෑ 😍🥰💞
@DlrukshiPemarathna
@DlrukshiPemarathna 9 ай бұрын
🎉❤
@DlrukshiPemarathna
@DlrukshiPemarathna 9 ай бұрын
🎉
@DlrukshiPemarathna
@DlrukshiPemarathna 9 ай бұрын
🎉
@musichouse5660
@musichouse5660 9 ай бұрын
❤❤
@DlrukshiPemarathna
@DlrukshiPemarathna 9 ай бұрын
🎉
@SajanBandara-q2p
@SajanBandara-q2p 10 ай бұрын
ඩිලයිටඩ්ලගෙන් මේ වගේ තව සිංදු ඕනි කියන අය කෝ ❤❤❤🎉
@Saduss-x6z
@Saduss-x6z 9 ай бұрын
😁
@dilanchathuranga1960
@dilanchathuranga1960 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@TharushikaSewwandi-hd6tl
@TharushikaSewwandi-hd6tl 9 ай бұрын
Tawa ona❤❤❤❤
@chandanachand1591
@chandanachand1591 9 ай бұрын
❤❤❤😊
@nilankumar876
@nilankumar876 8 ай бұрын
@sameeralakmal9734
@sameeralakmal9734 9 ай бұрын
මචං උබේ වොයිස් එකට හරියනම සිංදුව ඇහුවේ අද ...හැඩයි බ්‍රෝ❤️👍
@ayansa.sulaksi
@ayansa.sulaksi 4 ай бұрын
මාරම ලස්සන සින්දුවක් voice එකත් සුපිරි 👍👍👍👍❤️❤️❤️❤️❤️
@TharushathemikaTharu
@TharushathemikaTharu 10 ай бұрын
මෙ සින්දූව අපෙ ගමෙ දෙනියායෙ සුමින්ද sri මාල්ගෙ සින්දූව අද මෙ සින්දූවට තැනක් ඇවිත් තියන ඒකට සතූටූයි😢
@Walakulu00
@Walakulu00 10 ай бұрын
අවුරුදු කීයකට කලින් අහපු සින්දුවක්ද❤❤❤
@Sureshindika969
@Sureshindika969 10 ай бұрын
🙏ගායකයා සදහන් කිරීම ගැන ස්තූතිය 🙏
@thushansraneeth4606
@thushansraneeth4606 10 ай бұрын
Suminda aiyage sinduva ayage thalata thamai lassana
@TharushathemikaTharu
@TharushathemikaTharu 9 ай бұрын
​@@Walakulu00අවූරැදූ ගානකට කලින් මට මථක හැටියට 10 වැඞිය පරනයි
@TharushathemikaTharu
@TharushathemikaTharu 9 ай бұрын
​@@Sureshindika969😢😊
@lakmalrathnayaka1595
@lakmalrathnayaka1595 10 ай бұрын
ලස්සනයි කියන කට්ටිය මේ පැත්තට ඇවිත් ලයික් එකක් දාගෙන යන්න 🥰🥰
@rasikaliyanaarachchideligh1543
@rasikaliyanaarachchideligh1543 10 ай бұрын
ආදරෙයි ♥️🥰
@slmusicon9040
@slmusicon9040 10 ай бұрын
දුටුවදා පටන් මගේ සිත බැදුනා❤
@PasinduSrimal-in3zg
@PasinduSrimal-in3zg 10 ай бұрын
ftt❤️❤️
@dasniimeshawickramasinghe
@dasniimeshawickramasinghe 10 ай бұрын
@RosiCraft87-gj1wn
@RosiCraft87-gj1wn 10 ай бұрын
පට්ට ලස්සනයි❤❤
@ashanmaduwanthaprera8492
@ashanmaduwanthaprera8492 10 ай бұрын
පුර පසලොස්වක අහසේ පායන නුඹ සද වෙගේ හරිම ලස්සන😢 Plz මේ songඑක ඉක්මනට අහන්න දෙනවා නම් ලංකාවේ සුපිරිම hit එකක් වේයි රසික අයියේ❤🥺
@ChalaniMadushika-x5g
@ChalaniMadushika-x5g 5 ай бұрын
කියන්න වචන නෑ මාරම මාරම ලස්සනයි මන් සිය සැරයක් විතර ඇහුවා.තවත් අහනවා.ගුඩ් ලක් හැමෝටම❤🥰
@RasanjaliLakshika-f4c
@RasanjaliLakshika-f4c 10 ай бұрын
" දුටුවදා පටන් මගෙ සිත බැදුනා...ඔය සුදු මුහුනේ මගෙ නෙත රැදුනා..❤ ආදරෙයි Rasika අයියේ My Favorite Voice 😘,
@ShehanMadushika-y8o
@ShehanMadushika-y8o 9 ай бұрын
🎉❤
@subhashkavindu8676
@subhashkavindu8676 10 ай бұрын
Voice king කියන්නෙ නිකන්ද💖💖💖 ආදරෙයි rasika අයියේ
@rasikaliyanaarachchideligh1543
@rasikaliyanaarachchideligh1543 10 ай бұрын
ආදරෙයි මල්ලි ♥️🥰
@YureshAsanka-iz2ku
@YureshAsanka-iz2ku 10 ай бұрын
​@@rasikaliyanaarachchideligh1543machan upul asanka nonstop ekak gahapan man kiyanawata hit wena hati balanna
@AvgSumith-sm5fj
@AvgSumith-sm5fj 10 ай бұрын
@@rasikaliyanaarachchideligh1543 ayya
@madushaLakmal-ej7xd
@madushaLakmal-ej7xd 10 ай бұрын
මලක් වේලා නුබ සුවද හමන්න🌹🥺🫶 ලදක් වේලා නූබ සේනේහස දේන්න👀😫💗 දැයක් වේලා නුබ ලෝවක් තනන්න🫶🌹😫 මවක් වේලා නුබ දරුවන් දේන්න🤍🌹✨ හිරුට දේන්නේ නැ සදුට දේන්නේ නැ😫💔🥀 ඔබ මට පිදු එ සේනේහස වේන කටත් දේන්නේ අයිතී වේන්නේ නෑ🥺💗✨
@KalpaniSurangika
@KalpaniSurangika 5 күн бұрын
Bel TU
@mithuniraveena3823
@mithuniraveena3823 3 ай бұрын
ගයනා හඩටත්, වයනා දෑත් වලටත් බුදුසරණයි , දෙවිපිහිටයි🙏 ❤ නිදාගන්න කලින් හැමදාම අහන්න එන සිංදුව 😍🥰❤🔥 මුලු හිතම පිරෙනව❤
@thusithalakmal9077
@thusithalakmal9077 10 ай бұрын
KZbin release කරන්නත් කලින් ඉදන් හැම තැනම live එක හෙව්ව 😢. පස්සෙ දැක්කෙ ඉරිදා දානවා කියලා ❤ මෙහෙම හෙව්ව අය කෝ ❤
@rasikaliyanaarachchideligh1543
@rasikaliyanaarachchideligh1543 10 ай бұрын
ආදරෙයි ♥️🥰
@PremilaMedagoda-fd4du
@PremilaMedagoda-fd4du 10 ай бұрын
math bn
@heshanimesha0495
@heshanimesha0495 10 ай бұрын
😢
@heshanimesha0495
@heshanimesha0495 10 ай бұрын
😮😮😮😮😮
@SanukaDineth-b2j
@SanukaDineth-b2j 10 ай бұрын
අනේ ඇත්තද😂.බොරු එපා හුත්තෝ😅
@Nishi2824nishi
@Nishi2824nishi 9 ай бұрын
කොච්චර ඇහැවත් ඇති වෙන්නෙ නෑ ඒ තරමටම ලස්සනයි කටහඩ❤😊
@sameeranuwanjith3117
@sameeranuwanjith3117 10 ай бұрын
කොහේ හරි අස්සක හැංගිලා තිබුණ රහම දේ කූඹි වගේ උඹලත් හොයලම ගන්න හැටි ❤❤❤
@SandunKumara-n7u
@SandunKumara-n7u 4 ай бұрын
ලස්සනයි අහන්න අහන්න ආසයි❤
@MinudiThihasna
@MinudiThihasna 10 ай бұрын
කමෙන්ට් එකක් නොදා ඉන්න බැරිවුණා.සිය පාරකට වඩා වැඩියෙන් ඇහුවා.සුබ පැතුම් කන්ඩායමටම හරිම ලස්සනයි ගායනයි වාදනයි දෙකම ❤❤❤
@pradeepkumara4624
@pradeepkumara4624 9 ай бұрын
💗💗💗💗💗💗💗💗
@amanda-wq5xt
@amanda-wq5xt 9 ай бұрын
❤❤❤❤❤
@DineshVeerashinha
@DineshVeerashinha 6 ай бұрын
@RaviRavi-cx1cs
@RaviRavi-cx1cs 3 ай бұрын
Sa36
@RaviRavi-cx1cs
@RaviRavi-cx1cs 3 ай бұрын
​@@amanda-wq5xt hhgu
@sankalpaadikari7921
@sankalpaadikari7921 10 ай бұрын
පරණ සිංදු ආයෙම හිට් වෙනවා... 🥺💖
@rasikaliyanaarachchideligh1543
@rasikaliyanaarachchideligh1543 10 ай бұрын
♥️🤍
@User34p8td
@User34p8td 10 ай бұрын
පරණ සිංදු තමයි සුපිරිම❤️ දැන් ඒවා ගොඩක් මෙලෝ රහක් තේරුමක් නැති එකම බීට් එක්කට යන ඒවා විතරයි 💔
@Siriyawathi-zv6xz
@Siriyawathi-zv6xz 9 ай бұрын
පරන ඒව තමයි සිංදු.දැන් තියෙන්නෙ මලගෙවල්නෙ😂😂😂😂😂
@TharushBotaofficial
@TharushBotaofficial 9 ай бұрын
​@@User34p8td එහෙම කියන්න එපා ඔක්කොම හොදයි හරිද 😈
@sithumdjmusic
@sithumdjmusic 9 ай бұрын
❤🎉
@Lakshianuththara
@Lakshianuththara 9 ай бұрын
මම මේ සිංදුව covers අහලා තියෙනවා ඕනා තරම් ඒ උනාට මේ voice එකට ඒ සිංදුව ගැලපෙනවා දැන් නම් පිස්සුවක් මට 😩❤
@RashmilaKumari-n4t
@RashmilaKumari-n4t 5 ай бұрын
කොච්චර ඇහුව්ත් එපා වෙන්නෙ නැත්තෙ මට විතරද..❤❤❤ එකනම් බාවනාවක් ❤❤❤
@hashangamage6516
@hashangamage6516 9 ай бұрын
පරණ තව මේ වගේ සින්දු උඩට ඇදලා ගමු හැමදාම වගේ ලස්සන සින්දු ටිකක් රහට අහන්න
@DilshanRajarathna-b3s
@DilshanRajarathna-b3s 4 күн бұрын
Dsjfujde
@User34p8td
@User34p8td 10 ай бұрын
FB එකේ පොඩි කෑල්ලක් දැකලා හැමතැනම හෙව්වා මේ සිංදුව අදනේ ෆුල් එක දාලා තියෙන්නේ මරූ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@anjanamadhushan7787
@anjanamadhushan7787 10 ай бұрын
ගොඩක් ස්තුතියි
@nimanthamax1195
@nimanthamax1195 9 ай бұрын
Keybord එකෙ නැලවිල්ල මරු ඔරජිනල් එකට්ස්ත් වඩ සුපිරි ජයවේවා ඩිලයිටට්
@madushankahewavissa4360
@madushankahewavissa4360 6 ай бұрын
ලස්සනයි nam me pAththata
@heshanheshan2710
@heshanheshan2710 10 ай бұрын
Tiktok එකේ දැකලා දවස් දෙක තුනක්ම හෙව්වා❤ full video එක දානකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ❤❤😊
@charuthasandaruwan3748
@charuthasandaruwan3748 10 ай бұрын
Ow
@rasikaliyanaarachchideligh1543
@rasikaliyanaarachchideligh1543 10 ай бұрын
ආදරෙයි ♥️🥰
@DineshaGamage-o4u
@DineshaGamage-o4u 10 ай бұрын
ලස්සනයි නේද
@ShanikaAnuradhi-y7v
@ShanikaAnuradhi-y7v Ай бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@denethnimsara2949
@denethnimsara2949 10 ай бұрын
මේ සින්දුව එනකම් බලන් හිටපු අය මේ කොනට ❤🫠
@rasikaliyanaarachchideligh1543
@rasikaliyanaarachchideligh1543 10 ай бұрын
ආදරෙයි ♥️🥰
@sandunwerapitiya2517
@sandunwerapitiya2517 10 ай бұрын
Aniwa❤
@nirmalnirmal8022
@nirmalnirmal8022 10 ай бұрын
අනිවාර්යයෙන්
@gihanwijesinghe7381
@gihanwijesinghe7381 10 ай бұрын
@gihanwijesinghe7381
@gihanwijesinghe7381 10 ай бұрын
@SapuniMadushika-w4p
@SapuniMadushika-w4p 10 ай бұрын
ඒ Voice එකනම් පිස්සුවක්...😍ආදරෙයි රසික අයියේ❤️🌺
@DeepikaDisanayak
@DeepikaDisanayak 15 күн бұрын
ඒ කටහඬ නම් පිස්සුවක්
@rameyakuwait7024
@rameyakuwait7024 9 ай бұрын
Godak lassanai . adambarai. embilipitiyene. adarei ❤️❤️❤️ theruwan saranai
@ishandwaduge9085
@ishandwaduge9085 9 ай бұрын
ජයම වේවා. ළමයි.. ඔරිජිනල් ගායකයට සහ ලියපු කෙනාට ඔයලා මෙකෙන් හම්බවෙන ආදායමෙන් තෑග්ගක් හරි ගානක් හරි දෙන්න. ඒක වටිනවා. ❤❤❤❤❤
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 9 ай бұрын
සුමින්ද ශ්‍රීමාල්වම show වලට ගෙන්නන්න තියෙන්නෙ.....
@LahiruAmarakoon-i8i
@LahiruAmarakoon-i8i 10 ай бұрын
Rasika aiye තනිකර පිස්සුවක් oyage කටහඩ නම් ආදරෙයි හැමදාමත් oyalata❤❤❤❤
@rasikaliyanaarachchideligh1543
@rasikaliyanaarachchideligh1543 10 ай бұрын
ආදරෙයි මල්ලි ♥️🥰
@anjanamadhushan7787
@anjanamadhushan7787 10 ай бұрын
ගොඩක් ස්තුතියි
@RasikaNilmini-tx2gn
@RasikaNilmini-tx2gn 18 күн бұрын
Ilike song.😊😊😊😊
@MaduLakshani-cy8ov
@MaduLakshani-cy8ov 9 ай бұрын
අවුරුදු ගානක් ආපස්සට යනවා.. සුපිරියක් තමා 🥺❤ 01 million
@RaviduNimsara-l4s
@RaviduNimsara-l4s 10 ай бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නේ නැති ලස්සන සින්දුවක්. රසික අයියා ඇතුළු Delighted සෙට් එකටම ජය වේවා ❤❤ බුදු සරණයි ❤❤❤
@dissanayakadissanayaka900
@dissanayakadissanayaka900 9 ай бұрын
අහම්බෙන් වගේ මේ සින්දුව ඇහුනේ.. දැන් නම් පිස්සුවෙන් වගේ අහනවා..ඒ තරම් ලස්සනයි..❤❤
@sewwandidilshani3374
@sewwandidilshani3374 Ай бұрын
Harima lassana sinduwak.music ekat godak lassanai
@sunithakumari1580
@sunithakumari1580 10 ай бұрын
කොච්චර ඇහුවත් ඇති වෙන් නෑ ඒකනම් මාරයි ❤❤❤❤❤❤ ඇස් වහක් වදින්න එපා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥💫💫♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💫♥️♥️♥️🌸♥️♥️♥️♥️♥️♥️
@KeshalaGimhani-k2w
@KeshalaGimhani-k2w 10 ай бұрын
කාලෙකින් පරණ සින්දුවක් ආපහු ඒ අතීතයට එක්කන් යනවා...මාරම ලස්සනයි..මියුසික් එකත් හොදටම තියෙනවා...ඔයාලගේ බෑන්ඩ් එකට හොද ගමනක් තියෙනවා...❤.හදවතින්ම සුබ පතනවා 🎉
@PBGamage
@PBGamage 9 ай бұрын
හරිම ලස්සනයි අනේ පුදුම තරම් ලස්සන කටහඩක් සහ ඒකට පට්ට සපෝර් එකක් මේ බෑන්ඩ් එක දෙනවා ඒකයි තවත් ලස්සන සුපිරි වැඩ්ඩො ටිකක් හරි
@SadewPansilu-z1t
@SadewPansilu-z1t 18 күн бұрын
හරිම ලස්සන සිංදුව ක්❤❤❤
@erandajayawardhana4728
@erandajayawardhana4728 10 ай бұрын
Full song එක දානකන් දවස් 3ක් බලාගන හිටියා ❤❤❤❤ ආදරෙයි රසික අයියා
@rasikaliyanaarachchideligh1543
@rasikaliyanaarachchideligh1543 10 ай бұрын
ආදරෙයි මල්ලි ♥️🥰
@anjanamadhushan7787
@anjanamadhushan7787 10 ай бұрын
ගොඩක් ස්තුතියි
@AsiSandaruwan3001
@AsiSandaruwan3001 10 ай бұрын
හැංගිලා තිබුන අහන්න පුලුවන් පට්ට සිංදු ත.තෙරුමක් තියන සිංදු උඩට අරන් Quality කරලා අපිට දෙන උබලා පට්ට බං අර නම් දරාපු හෙන ලොකු band වලට වඩා❤️❤️❤️
@sahanbandara5956
@sahanbandara5956 10 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නැති සෙට් එක මේ පැත්තට 😁❤️‍🩹🤍
@embilipitiyadelighted5593
@embilipitiyadelighted5593 10 ай бұрын
ආදරෙයි ♥️
@NipunaThennakoon
@NipunaThennakoon 10 ай бұрын
@@embilipitiyadelighted5593මේ වගේ සින්දු තවත් ඔනි ❤
@AnushaAk-w8g
@AnushaAk-w8g 10 ай бұрын
හ්ම් ❤
@chamiduprabodha129
@chamiduprabodha129 9 ай бұрын
මේක කොහෙ තිබ්බ ශෝ එකද
@chamiduprabodha129
@chamiduprabodha129 9 ай бұрын
​@@embilipitiyadelighted5593 මේක කොහෙ තිබ්බ ශෝ එකද? ෆුල් එක නැද්ද
@Dimuthusathsara-k1y
@Dimuthusathsara-k1y 14 күн бұрын
supiriyak tami😊❤
@sloctapad8366
@sloctapad8366 10 ай бұрын
පරණ සිංදු ආයේ ආයේ උඩට එනවා කියන්නේ මරූ ❤❤❤❤❤❤❤
@User34p8td
@User34p8td 10 ай бұрын
අනිවා ❤️🔥 අලුතෙන් එන සිංදු මෙලෝම රහක් නෑ පරණ ඒව මරූ ❤️❤️❤️
@Sahan-fd1wr
@Sahan-fd1wr 10 ай бұрын
රසික අයියා ආදරෙයි සහෝදරයා oya kohoma simduwak kiwwat eka patta නිහතමානී kenek oya supiri හැමදාමත් oyala ekka innawa
@anjanamadhushan7787
@anjanamadhushan7787 10 ай бұрын
ගොඩක් ස්තුතියි
@dinukanirmal2625
@dinukanirmal2625 10 ай бұрын
Drum ගහන කොල්ල කවද හරි ලන්කාවෙ හොඳම ඩ්‍රමා වෙනව ❤❤
@YasithSamaranayaka
@YasithSamaranayaka 10 ай бұрын
Kalin gracious
@musicsudda
@musicsudda 10 ай бұрын
Niroshan dreams නැති දවසක තමයි 😂🖐️
@SanukaDineth-b2j
@SanukaDineth-b2j 10 ай бұрын
නිරෝසන්ගේ ගූ කන එකෙක්.​@@musicsudda
@userhirusanduwenwe
@userhirusanduwenwe 6 ай бұрын
​@@musicsuddaකවුද අර දගල දගල ඩිස්ටි ඩිඩින් ගහන එකාද?😂😂
@DeshakiKaveesha
@DeshakiKaveesha 5 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති එකම සින්දුව ජය වේවා ඩීලයිට් හැමදාමත් යොයාලට ආදරෙයි ❤❤❤
@maheshmax6975
@maheshmax6975 8 ай бұрын
Delighted එක සුපිරියක් ❤ මම අසම සිංදුව ❤ දුටුව දා පටන් මගේ සිත බැදූණා 🤗🎧😌
@chandresirichandresiriprenandu
@chandresirichandresiriprenandu 6 ай бұрын
ලස්සන ❤❤
@SanduniAhinsa
@SanduniAhinsa 2 ай бұрын
😢❤
@adhiyaa190
@adhiyaa190 10 ай бұрын
රසික අයියේ ගැම්මක් ආදරෙයි ඔයාගෙන් තව සින්දු අහන්න ලැබෙනකම් බලන් ඉන්නව දිගටම කරන් යමු සුපිරියක්❤❤❤❤❤❤❤❤
@rasikaliyanaarachchideligh1543
@rasikaliyanaarachchideligh1543 10 ай бұрын
ආදරෙයි මල්ලි ♥️🥰
@anjanamadhushan7787
@anjanamadhushan7787 10 ай бұрын
@MaduwanthaSampath-g6z
@MaduwanthaSampath-g6z 9 ай бұрын
ලස්සනයි මේ සිංදුව ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි ❤❤❤❤
@MaduwanthaSampath-g6z
@MaduwanthaSampath-g6z 9 ай бұрын
❤❤❤❤ ලස්සනයි මරැ
@MadhuMadhu-x8h
@MadhuMadhu-x8h 9 ай бұрын
❤❤❤❤
@vigneshraja7019
@vigneshraja7019 Ай бұрын
I listen more than 10 times God bless delight🎉❤❤
@lahiya-1673
@lahiya-1673 10 ай бұрын
පෙරේදා ශෝ එක වෙලාවේ ඉඳන් මේ වෙනකම් 100 වතාවක් නම් අනිවාරෙන්ම ඇහුවා❤
@LathaLanka-s3j
@LathaLanka-s3j 10 ай бұрын
කාලෙකින් එලිමහන් සන්ගීත ප්‍රසන්ගයක අහපු ලස්සනම සින්දුවක් good luck mcn
@prasannathenuwara6064
@prasannathenuwara6064 9 ай бұрын
මේ සිංදුව අහපු වාර ගානවත් මතක නෑ ආදරෙයි මගේ උන් සෙට් එකට ❤️
@ashaKumari-f8g
@ashaKumari-f8g Ай бұрын
මියෙනා තුරුම මා පණ සේ හිදිි ඔබ ළගම මා❤❤ මගෙ හැම හුස්මක් පුරා මගෙ පණ ඔබමයි සදා❤❤❤❤
@Reezu_Music_SL
@Reezu_Music_SL 9 ай бұрын
අහන එක නවත්තා ගන්න බැ 💗🥺 කී බොඩ් එකෙන් ගහන ටික නම් සුපිරියක් ❤
@_Yowel_Vimukthi_BaDiYaAh_
@_Yowel_Vimukthi_BaDiYaAh_ 10 ай бұрын
Tik Tok කලබලා තියෙන්නෙ දවස් පහට ආයෙ ගැම්මක්ම තමයි ඩිලයිටඩ් ❤❤❤❤ Congratulations 🎉🎉😊
@kasunpriyadarshana8765
@kasunpriyadarshana8765 10 ай бұрын
මේක 2012 වගේ relise උන සි0දුවක්..හැබැයි මේකනම් පිස්සුවක්..👍..keyboardaaa..❤️💪
@anjanamadhushan7787
@anjanamadhushan7787 10 ай бұрын
ගොඩක් ස්තුතියි ❤
@MnchnykMnchnyk
@MnchnykMnchnyk 7 ай бұрын
hali on na ekenma supiri❤
@SjRuban-th8ph
@SjRuban-th8ph 10 ай бұрын
හිතට දැනෙන්නම කරපු සුන්දුවක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ජය වේවා 💙💙💙💙
@sithamalkanthi9135
@sithamalkanthi9135 9 ай бұрын
😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
@ChamiduDeshan-vo8sc
@ChamiduDeshan-vo8sc 9 ай бұрын
මේ සිංදුවනම් කෝච්චර අැහුවත් එපා වෙන්නැ එ තරම් ලස්සන සිංදුවක්❤❤❤❤❤❤❤❤
@DanukaJayamal-j7b
@DanukaJayamal-j7b 10 ай бұрын
Delited ආසම් බැන්ඩ් එක.මෙක රිලිස් කරනකම් බලන් හිටියෙ සුපිරි සෙට් එකම❤💖
@rasikaliyanaarachchideligh1543
@rasikaliyanaarachchideligh1543 10 ай бұрын
Thank you ♥️ ආදරෙයි 🥰
@anjanamadhushan7787
@anjanamadhushan7787 10 ай бұрын
@ලක්බිමරන්කරැ
@ලක්බිමරන්කරැ 12 күн бұрын
ඇබ්බැහි වෙන සුලුයි පරිස්සමෙන් අහන්න
@VideoSalade
@VideoSalade 10 ай бұрын
බැකින් ,සිගින් පට්ට perfect ❤️ජයවේවා ඩිලය්ටඩ්..මේක අහලා මටත් cover එකක් කරන්නම හිතුනා❤
@RukshanSadaruwan-l5c
@RukshanSadaruwan-l5c 15 күн бұрын
❤❤❤❤❤😊😊😊අදරෙයි
@KalpaniSurangika
@KalpaniSurangika 5 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤🍇🍇🍇🍇🍎🍎🍎🍎🍎🍎🍄🍎🍎🎀🎀🎀
@NimashaRanasinghearachchilage
@NimashaRanasinghearachchilage 9 ай бұрын
සිංදුව නම් සුපිරියටම කියනවා..ඒවගේම කී බෝඩ් ප්ලේ කරන කෙනා සහ ඩ්‍රම් සෙට් එක ප්ලේ කරන දෙන්නාගේ නැළවිලි ආකර්ෂනය නම් පට්ට...❤❤❤❤
@NisansalaShamali
@NisansalaShamali 2 ай бұрын
2024 blna set ek ko
@dilankavinda1052
@dilankavinda1052 10 ай бұрын
කී බෝඩ් එක නම් නළවනවා 🥺❤️ පට්ට ආසයි අහං ඉන්න සිංදුව නම් 🔥♥️ තව ඉස්සරහට යන්න ලැබේවා බෑන්ඩ් එකටම ❤
@anjanamadhushan7787
@anjanamadhushan7787 10 ай бұрын
ගොඩක් ස්තුතියි 🥰
@sandunwerapitiya2517
@sandunwerapitiya2517 10 ай бұрын
ඩිලයිටඩ් ආදරෙයි හැමදාම..පට්ටම බැකින් එකක්..‍රසික අයියා voice එක පට්ට❤❤❤
@MusicVlog9
@MusicVlog9 10 ай бұрын
සුපිරියක් තමයි..හොඳ ගමනක් තීන සුපිරිම සෙට් එකක්.බෑන්ඩ් කඩන පගයගෙන් පරිස්සම් වෙයව් කොල්ලනේ 🙂💪
@rasikaliyanaarachchideligh1543
@rasikaliyanaarachchideligh1543 10 ай бұрын
ආදරෙයි සහෝදරයා ♥️🥰
@MusicVlog9
@MusicVlog9 10 ай бұрын
@@rasikaliyanaarachchideligh1543 ❤😍👌
@KumariSiriya
@KumariSiriya Ай бұрын
ආසම ❤
@ArunaBandara-x7z
@ArunaBandara-x7z 9 ай бұрын
අතීතයට යනවා සිංදුව අහනකොට ❤. දැන් තනී උනාට
@chamarabuddika43
@chamarabuddika43 10 ай бұрын
මේ සින්දුව රසික අයියා ගේ කට හඩින් අහන්න යූ ටියුබ් එක පීරුවා 🥺❤❤❤❤❤
@lahirujayathilaka1794
@lahirujayathilaka1794 10 ай бұрын
Barima tana orjinl aka ahuwa hoyaganna bari kamta😂
@chamarabuddika43
@chamarabuddika43 10 ай бұрын
@@lahirujayathilaka1794 ඇත්තටම 🤣🤣
@madusankasenanayake9201
@madusankasenanayake9201 7 ай бұрын
මෙතුවක් කාලෙකට ඇහැට කදුලක් ඉනුව එකම සින්දුව.සතුටු කදුලු.මගෙම සින්දුවක් වගේ. ❤❤❤❤❤❤
@MaliFrenando-p8l
@MaliFrenando-p8l Ай бұрын
කලෙකින් අහපු හදවතට දනෙන අදරනීය කටහඬක් .බුදු සරනයි
@LeelanandaJayaweera-ov4sd
@LeelanandaJayaweera-ov4sd 10 ай бұрын
රසික අයියගෙ කටහඩින් අහපු තවත් ලස්සන සින්දුවක් හැමදාම ආදරෙයි බෑන්ඩ් එකටම හදවතින්ම❤❤❤❤
@Foodhouse461
@Foodhouse461 10 ай бұрын
සුපිරි අය්යෙ❤️
@AruthshaManula
@AruthshaManula 8 ай бұрын
මේක මන් අහන කීවෙනී පාරද කීයලා මතක නෑ . හැබැයී ජීවිතේ මන් අසරණම වෙලා පාරටම වැටුන තැනදී අහම්බෙන් වගේ ඇහුන මේ සින්දුව මේ කටහඬ මට හෙට කියලා දවසකුයී ජීවීතේට බලාපොරොත්තුවක් දුන්නා . එකට අයියේ ඔයාට මගේ අම්මා දෙන පිනම ඇතී .. ( කෙටියෙන් ) අද මන් ආයෙත් අලුත් හීනෙකට මගේ අම්මාගේ හීනාවට සතුටට හරී ආසාවෙන් ජීවාත් වෙනවා 🙏🖤💯
@වෙනසක්-ඟ8ඳ
@වෙනසක්-ඟ8ඳ 8 ай бұрын
අඩෝ එකටනම් ආදරේ හිතුනා...
@HiruniLakmali-st8ut
@HiruniLakmali-st8ut 7 ай бұрын
Marama ලස්සනයි patta ලස්සනයි ❤❤❤❤❤ epa wenne ne kochchara ehuwath epa wenne ne suba pathanawa හැමදාම 😊
@nishanthajoel5507
@nishanthajoel5507 3 ай бұрын
සුපිරි
@TharunNilambara-di5kh
@TharunNilambara-di5kh 9 ай бұрын
අඩෝ සින්දුව 20 පාරකට වැඩියෙන් ඇහැව්වා බන්. ඒ තරමට කටහඩ ලස්සනයි 💞✨
@Sl.rathnayaka1712
@Sl.rathnayaka1712 9 ай бұрын
ලස්සනයි ❤❤
@dilankamadushani
@dilankamadushani 9 ай бұрын
නියමයි අයියේ ❤❤❤❤තව එකක් ඕනි සුභ පැතුම් 🎉🎉
@NiroshaNiroshadileukshi
@NiroshaNiroshadileukshi 2 ай бұрын
මන් දවසට තුන් පාරක්වත් අහනවා .දැන් කොච්චර අහැවුද කියලා ගනින්න බැරි තරම් .😘😘 ලස්සන යි මැනික..😘😘😘✌️ තෙරුවන් සරනයි . හොද වැඩක් හැමදාම කරන්න .පැවැතමක් තියෙන්නේ හිමින් ගමනකට .තෝරාබේරගෙන කලොත් .ආදරෙයි .❤️💐✌️
@chinthadeepika794
@chinthadeepika794 10 ай бұрын
මාරම ලස්සනයි කියන්න වචන නෑ❤❤❤
@maduwa_2023
@maduwa_2023 10 ай бұрын
ආසම බැන්ඩ් එක ❤....රසික අයියා සුපිරියක් තමා ❤️
@rasikaliyanaarachchideligh1543
@rasikaliyanaarachchideligh1543 10 ай бұрын
ආදරෙයි මල්ලි ♥️🥰
@pereraroshan8943
@pereraroshan8943 8 ай бұрын
සිය පාරකට වැඩිය ඇහුවා.. අයියේ ඔයා ගොඩාක් ලස්සනයි..❤❤❤❤
@DeshuArachchige
@DeshuArachchige 11 күн бұрын
අපෙ තාත්තා කැමතිම සිංදුව ❤
@keshaniabeykoon8521
@keshaniabeykoon8521 6 ай бұрын
Asama sinduwak❤
@kavee01
@kavee01 10 ай бұрын
පට්ට පට්ට පට්ටම සුපිරියක් තමා ඉතිං ❤❤❤❤❤❤❤
@rasikaliyanaarachchideligh1543
@rasikaliyanaarachchideligh1543 10 ай бұрын
Thank you ♥️ ආදරෙයි 🥰
@kavindukalhara2359
@kavindukalhara2359 10 ай бұрын
ට්‍රෙන්ඩින් වෙන්න ඕන ඒව මේ ❤️
@SanukaDineth-b2j
@SanukaDineth-b2j 10 ай бұрын
වෙයි වෙයි බලන් හිටපන්😂
@chamarirangika6271
@chamarirangika6271 13 күн бұрын
❤❤Lassanai Ane. Api live ahuwane. Budusaranai. Adarei 💗💗💗