අප්පච්චිගේ තේ කඩේ | "Appachchige Kade" The Tea Shop

  Рет қаралды 127,819

Business Advisor

Business Advisor

4 жыл бұрын

#appachchigeteakade,#businessadvisor,#Iresh
The story of "Appachchige Tea Kade"
Visit our website - www.businessadvisor.lk/
Join our Facebook group - / 186758745731312

Пікірлер: 237
@sugathsenavirathna6603
@sugathsenavirathna6603 Жыл бұрын
කොත්මලේ අපේ කොල්ලෙක් සතුටුයි෴ මල්ලි බයා කඩෙ හදන දවසෙ පටන්ම අපට වැටහුනා සන්නාමයක් වෙයි කියල ජය වෙිවා ෴තෙරැවන් සරනයි෴
@anuradharajapaksha7695
@anuradharajapaksha7695 4 жыл бұрын
සුන්දර මනුස්සයෙක් කතාවෙන් තේරෙනවා ...👌
@diyanasri5068
@diyanasri5068 3 жыл бұрын
Athamaiiiii🇦🇩🙏
@maliedisanayaka4827
@maliedisanayaka4827 Жыл бұрын
මෙවා මෙහෙම බැලුවත් හිතට හරිම සන්තෝසයි අපේම කියන සිංහල කඩේකින් කෑමක් කල තේ එකක් බීලා සන්තෝසෙන් ආපු ගමන යන්න තියේනම්. බුදුසරණ පුතා ඔයට අසල යන්ගේ පාරාදීසයක් වෙච්චි රටක ඔයට වරදින්නේ නැහැ කවදාවත් පුතා.
@ruvindapiyumantha899
@ruvindapiyumantha899 4 жыл бұрын
ඉරේෂ් අයියා ඇත්තටම ගොඩක් ලෙන්ගතු මනුස්සයෙක්... සුභ පතනවා ඔයාගෙ ව්‍යාපාරය සාර්ථක වෙන්න කියලා... අවුරුදු තුනකට පස්සෙ මං රොටී කඩේට එද්දි මං ලොකු දියුණුවක් දැක්කා... හදවතින්ම සතුටුයි... ඒ රොටියයි සම්බෝලෙයිනම් අමතක වෙන්නෑ... අම්මෝ...... මතක් වෙනකොටත් කඳුළු පනිනවා...❤️❤️ ඔබට ජය... තෙරුවන් සරණයි...
@kaushanavithanage3702
@kaushanavithanage3702 4 жыл бұрын
සුබ පැතුම් පොකුටා දිනෙන් දින ඔබේ ව්‍යාපාරය දියුනු වේවා.. බුදු සරනයි!
@dmchamith7741
@dmchamith7741 4 жыл бұрын
❤️
@sumanarathanadeyyanwala6642
@sumanarathanadeyyanwala6642 3 жыл бұрын
අප්පච්චිගෙ ☕ තේ කඩේ.හදවතට දැනුනා මල්ලී උබට කිරිගහට ඇන්නා වගේ හරියන්න ඕනෙ.
@user-pd1gg8fs2v
@user-pd1gg8fs2v Жыл бұрын
ඇත්තටම ඒ සහොදරයාගෙ කතාව ගොඩක් ගොඩක් ගොඩක් වටිනවා මේ සල්ලි නැහැ නැහැ කිය කියා ඉන්න උන්ට ලොකු ආදරසයක්
@ranjithweerawansa7733
@ranjithweerawansa7733 3 жыл бұрын
malli ඔයා වාසනාවන්ත පමණක් නොවේ.. ඔයා දක්ෂයෙක්...කැපවීමක් තිබෙන කෙනෙක්...අනික ඔයා නිහතමානියි.. ඔයාගෙ කෑමත් කොලිටියි... නිර්මාණ ශීලයි. අපි අනිවාර්යය යෙන් ඔය පාරේ ගියොත් නවත්තනවාමයි.. ඔයා දිනෙන් දින දියුනුවේවා.. ඔයා හරිම හිතවත් අපිට ..හැමෝටම.. ජයවේවා...ජයවේවා..ජයවේවා
@visurapamithx9589
@visurapamithx9589 4 жыл бұрын
අඩෝ ඔය කඩෙ පොල් රොටිය නයි මිරිස් සම්බෝල එක්ක පට්ට. මම 2014 ඉදන් කනව නුවරඑළියේ යනකොට. අමුතු දේවල් කඩේ තියෙනවා .
@ashapabodanistudioa5266
@ashapabodanistudioa5266 3 жыл бұрын
Ow harima rasai... 😍😍😍
@chandimapriyadarshani3105
@chandimapriyadarshani3105 10 ай бұрын
මමත් කෑව එක පාරක් මාරම රසයි .ආයෙ ලගදි නුවරඑළි යනව.අනිවාර්‍යයෙන් එනව 😍❤
@tharunsenavirathna7699
@tharunsenavirathna7699 Жыл бұрын
හිත හොද මාර මනුස්සයෙක් කන්න තියන බත් පත හරි දෙන අයියෙක් අනිවාරෙන් තව තව හරි යන්න ඔනේ බුදු සරණයි අයියේ ජය වෙවා
@kavindapraneethjayasinghe5026
@kavindapraneethjayasinghe5026 3 жыл бұрын
පොර කතා කරනව අහගෙන ඉන්නත් ආසයි.good job bro.
@anuruddhalogin
@anuruddhalogin 3 жыл бұрын
මේ කතාවෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන් !
@amilagamage77
@amilagamage77 3 жыл бұрын
උඹ නම් සුපිරි කොල්ලෙක් මල්ලි,ආඩම්බරයි උඹ ගැන,ඉදිරියටම යන්න,ජයවේවා ඊලග වතාවේ නුවරඑලිය යන trip එකේදි අනිවාර්යෙන්ම ඔයාගේ කඩේට එනවා
@deshandulakshitha1228
@deshandulakshitha1228 3 жыл бұрын
තව තවත් දියුණු වෙන්න ඕන අයියෙ......අටබාගෙ කොල්ලො හෙල්බොඩ එද්දි අනිවාරෙන් එනවා ඔයාගෙ කඩේට
@pasindulakshan8637
@pasindulakshan8637 3 жыл бұрын
සුපිරි වැඩක් ,තව තව දියුනු වෙන්න සුබ පතනවා,බුදු සරනයි .
@user-hq4hp3qz7c
@user-hq4hp3qz7c Жыл бұрын
අපිත් ඉස්සර නුවරඑලියෙ යනව නිතරම. අනිවාර්්‍යයෙන්ම මෙතන නවතිනව. හැබැයි ඔතන හිටිය uncle තමා අපි අදුරන්නෙ. දැන් තමා එයාගෙ පුතා අදුර ගත්තෙ. රොටි මාරම රසයි. අපිත් කතා වුනා දවසින් දවස දියුණු වෙනව කියල. අපි ඒ uncle ත් කිව්ව අපිට හරි සතුටුයි කියල ඒ ගැන. ජය වේවා.
@mcbond6162
@mcbond6162 Жыл бұрын
පිටරැටියන් , සුද්දෝ ,පැමිණෙන නිසා chefs ලට , වේටර්ලට ,සුදුසු ඇදුම් ,තොප්පි ,ග්ලවුස්, පිරිසුදුකම, ආදිය ගැන තව සොයා බලන්න 👍👍💖
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 3 жыл бұрын
ඔක්කොම හොඳයි .රොටි හදන මල්ලිලාට ඔලුවට කැප් එක අතට ඉටු ග්ලවුස් දුන්නනං තවත් ඔයා ට ඔයාට හොඳ යහපතක් වෙයි තෙරුවන් සරණයි ජයවේවා.
@kanthimenike2683
@kanthimenike2683 2 жыл бұрын
Good luck malli harima adambarai you are very inasant boy kawada ho dawasaka ennam oyagen Rotiyak kala yanna
@vinurajayasekara5413
@vinurajayasekara5413 4 жыл бұрын
කියලා වැඩක් නෑ. සුපිරි මනුස්සයෙක්, ජය වේවා අය්යෙ
@thalaremixedproduction
@thalaremixedproduction 4 жыл бұрын
පුතේ උබ ඉගල් කෙනෙක් වේයන් 😍 එ වචන ටික❤️
@piyandhiakanmeaththamalli8987
@piyandhiakanmeaththamalli8987 3 жыл бұрын
Man Kuwait inne lankawata apu gaman oyage roti kala ,kade balala yanna anawa malli ,aswahk katawahk naha budusarani dwipihti
@rangaprasanga8452
@rangaprasanga8452 Жыл бұрын
සුපිරි ඈ ඔයාගෙ උත්සාහයටයි කාර්යක්ෂම තාව යයි උනන්දුව සහ අවංකකමටයි ඔයාට හැමදාම හරියන්න.
@ratnayakehitihamu4498
@ratnayakehitihamu4498 Жыл бұрын
ඈත්තටම හරිම සතුටුයි.ගමේ කෙකනෙක් දුර රටක සිට ලංකාවට ආවාම රොටී කන්න එනවාමයි.දියූනුව ගැන හදපිරි සතුට සහ බුදු සරණ සහ දියුණුවෙන් දියුණුවට පත්වේවා.
@thalaremixedproduction
@thalaremixedproduction 4 жыл бұрын
❤️😍 නියම මනුස්සයේක් නේ😍❤️
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 3 жыл бұрын
පුදුම හිත්බැඳගන්නා සීදේවි පුතෙක්...ඔතනින් රොටියක් කාලා, කිතුල් හකුරු කෑල්ලක් එක්ක ප්ලේන්ටියක් බොන්න එනවාමයි.... ඔය අව්‍යාජ පිළිසඳර අදකාලේ හොයාගන්න බොහොම අමාරු දෙයක්....ජයෙන් ✌ 🌻😊🌞
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 Жыл бұрын
සිංහල බෞද්ධ කොල්ලෙක් මෙ වගෙ තැනක ඉන්නව කියන එකත් අපිට හරිම සතුටක් එම ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා බුදුසරණයි
@mrmrafee
@mrmrafee 4 жыл бұрын
මාකටින්වල ඕවට කියන්නේ USP (Unique Selling Proposition) කියලා. මාකටින් ගැන පොඩ්ඩක් ඉගෙන ගන්ඩ බලන්න. හදවතින්ම සුභපතනවා.
@pubudujinadasa7556
@pubudujinadasa7556 3 жыл бұрын
Good one.My sincere thanks to Iresh for sharing your experience with others.good luck.keep doing good things .It will definitely be a blessing.
@jeni6757
@jeni6757 Жыл бұрын
තමන්ගෙ,අමිමගෙ,ආශිර්වාදෙ,අප්පචිචිගෙ,ආශිර්වාදෙ,ඔයාට,ලැබිල,තියෙනව,ඔයා,පොළවෙ,පය,ගහල,ඉන්න,බොහොම,සුන්දර,චරිතයක්,,,දළදාා,හාමුදුරැවන්ගෙම,,,,,,පිහිටයි,ඔයාටත්,සේවය,කරන,හැමදෙනාටමත්,,,,,,
@ashokawithanage8216
@ashokawithanage8216 Жыл бұрын
හරීම අවංක කොල්ලෙක් ....බුදුසරනින් හැමදේම සාර්තක වේවා💐😍
@aravinth4320
@aravinth4320 4 жыл бұрын
Supriiiii...real talk ekak ....tks for the KZbinr🇱🇰❤️
@lifeenthusiast1803
@lifeenthusiast1803 4 жыл бұрын
Supperb....Iresh ayya...aniwaren enawa APPACHIGE THE KADE'ta...❤. God bless u Iresh Ayya💪👍
@sandyajayasundara9527
@sandyajayasundara9527 Жыл бұрын
ආඩම්බරයි පුතේ ඔයා වගේ පුත්තු තමයි මේ රට ගොඩ නගන්නෙ. ❤️❤️❤️😍😍😍😘😘😘🙏🙏🙏
@spktuch9854
@spktuch9854 4 жыл бұрын
සුභ පැතුම් ඉරේෂ් මචං. ගොඩාක් සතුටුයි.
@lbftv9298
@lbftv9298 3 жыл бұрын
සුපිරි තෙරුවන් සරණයි ..සුභ අනාගතයක් වේවා
@xboard9692
@xboard9692 4 жыл бұрын
Oya kadeta giya palaweni dawasema hodata customer service eka dunna..Hodata katha karala salakanawa...Hitha hoda minissu inne...Othanin giyath hamadama oya kaden kala ynne.Kama nm supiri...Thawath diynu wenna kiyala pathanwa...💪❤🔥
@sldubi3707
@sldubi3707 3 жыл бұрын
ඇත්තටම හදවතින්ම ආශිර්වාද කරනවා
@ranwi7801
@ranwi7801 Жыл бұрын
ඔයා වගේ අය තමයි ජපානයේ ඉපදිලා තියෙන්නේ හරිම focused....නොනවත්වාම දරන වීර්යය... All the best and success
@indralatha3820
@indralatha3820 Ай бұрын
හරිම සතුටුයි .ජයවේවා.ඔය පැත්තේ එන්න ලැබුනොත් අප්පච්චිගෙ කඩේ හොයාගෙන එනවා.
@ravindrakumara5446
@ravindrakumara5446 Жыл бұрын
eka Aththa malli jayawewa budusaranai
@sithumgamage3643
@sithumgamage3643 Жыл бұрын
Good job පුතා ජයවේවා ජයෙන් ජයම වේවා බුදු සරණයි .❤❤❤❤❤
@amalmahagedera1053
@amalmahagedera1053 Жыл бұрын
Sema deyakma sarthaka wewa malli!
@chanakamadhusankha6034
@chanakamadhusankha6034 4 жыл бұрын
Niyamai.watina adahas tikak❤️
@sachithchathuranga8068
@sachithchathuranga8068 4 жыл бұрын
Supiri kollek aniva issarahata yna kollek good luck mchn
@mayuraalagiyawanna2644
@mayuraalagiyawanna2644 2 жыл бұрын
එල කොල්ලෙක් ,ජය වේව , බුදු සරනයි
@isankasandeepani3225
@isankasandeepani3225 3 жыл бұрын
Suba pathnwa appachchige the kadet👌kamaththa dunna hode sahayogayath dennam oyat jayawewa 🤝theruwan saranai 🙏kawadawath wardinne na..
@malakasudeshan
@malakasudeshan 4 жыл бұрын
Ela ela good luck ...
@swara-574
@swara-574 4 жыл бұрын
නියමයි සහෝදරයා ජය වේවා
@upendraindunil6122
@upendraindunil6122 3 жыл бұрын
Woow ❤️❤️ supiri 👌👌👌 jeyen jaya 💪💪💪
@sandyapunyakumari3032
@sandyapunyakumari3032 Жыл бұрын
ඇත්තෙන්ම අපිත් යන,එන,හැම වතාවකටම ඹතනින් පොල් රොටි ,ලුනු මිරිස් එක්ක කාලා කිතුල් හකුරැ එක්ක කහට බො⁣නවා...නියමයි.ජයවෙිවා...
@subasevana7842
@subasevana7842 3 жыл бұрын
iresh you have given a very good message sarthakathwaya easy gemak if we followed your path as you said thank you from janaka
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 3 жыл бұрын
Theruwan saranai!!🙏 Godak sathutui. Jayama wewa.💐. Tea, niwenawa... 👍🍞🥪🥙🌮🥘🥟🥣🍪🍮☕☕
@nishan5275
@nishan5275 Жыл бұрын
Mama Meyagen tea beela thiyenawa , me shop eka patangaththa alutha, niyama kollek, niyama customer service ekak denawa, thaama ehema athi kiyala hithanawa.
@ajithpriyantha1084
@ajithpriyantha1084 3 жыл бұрын
තෙරුවන් සරණයි...! දිනෙන් දිම දියුණුවටපත් වේවා...! Bisness advicer ඔබේ chanel එකටත්
@nuwanindika8817
@nuwanindika8817 3 жыл бұрын
Marune bro....jayawewa....
@anuruddhalogin
@anuruddhalogin 3 жыл бұрын
Great Discussion !
@malindadilshan7210
@malindadilshan7210 4 жыл бұрын
super valuable youtube channel
@sunildahanayake3916
@sunildahanayake3916 Жыл бұрын
Excellent work. Hard copy.
@AnuladudusaranaeeWathi
@AnuladudusaranaeeWathi 3 жыл бұрын
Budusaranaee..jayawewa
@kandegamaranjani6962
@kandegamaranjani6962 3 жыл бұрын
සුබ පැතුම් ඔබට යහපතක්ම වේවා තෙරුවන් සරණයි
@maduthalagala5009
@maduthalagala5009 Жыл бұрын
ජයවේවා. බුදුසරණයි.!!!👍
@nammuni83
@nammuni83 4 жыл бұрын
ජයවේවා !!!!!!
@wajirapriyadharsani1017
@wajirapriyadharsani1017 Жыл бұрын
Niyamai malli jayawewa dirgausa labewa teruwan saranai medi in srilanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰
@charlesgunawardena2729
@charlesgunawardena2729 Жыл бұрын
Good luck sahodaraya 🙏🙏👍👍
@ireshchandimal688
@ireshchandimal688 4 жыл бұрын
Godak watina video ekk
@kelumsamarasekara779
@kelumsamarasekara779 3 жыл бұрын
සුපිරි සහෝදරයා 😍
@chanakamadhusankha6034
@chanakamadhusankha6034 4 жыл бұрын
Thawa thawath diunu wewa!
@ameenaameena8047
@ameenaameena8047 Жыл бұрын
මමත් එනවා දවසක රෝටි කාලා කිතුල් හකුරු එක්ක කහට එකක් බොන්න ඔයාගේ කතාවටම ආසා හිතෙනවා හරි වාසනාවත්තයි දිනෙන් දින දියුණුවේවා ව්‍යාපාරය ඔබේ තෙරුවන් සරණයි
@hiranthe5723
@hiranthe5723 Жыл бұрын
Theruwan Saranayi Putha!! Jayen Jayama Wewa!!!!
@anurathnayake4484
@anurathnayake4484 3 жыл бұрын
Niyamai apith kewa. Marama rasaiii roti kochchi lunu miris lunu sambole....
@dewiwasanthi9596
@dewiwasanthi9596 3 жыл бұрын
Wish you all the best
@kumariapsaraapsara2534
@kumariapsaraapsara2534 Жыл бұрын
Subapathum Malli jayaweewa budusaranai devipihitai
@melani61neu64
@melani61neu64 3 жыл бұрын
Jayawewa😁
@Shanrox8045
@Shanrox8045 2 жыл бұрын
ayye niyamai bn.
@darshaniperera4770
@darshaniperera4770 3 жыл бұрын
Excellent idea,well done I will come meet you one day Good luck
@emoneywithwg8910
@emoneywithwg8910 3 жыл бұрын
great story
@widervision7895
@widervision7895 3 жыл бұрын
jayen jaya weewaa....theruwansaranaii...
@kanthilatha5330
@kanthilatha5330 3 жыл бұрын
Katawa ahan iddi harima asa hituna.budusaranai.jayen jaya wewa obata
@wasanthaappuhamy8596
@wasanthaappuhamy8596 Жыл бұрын
Adai baluwe From italy 👍🏽🇮🇹🇮🇹good my brother 🥰🤗👋
@jayarathanabandara6019
@jayarathanabandara6019 Жыл бұрын
ඔබට ජය
@sgrushani5903
@sgrushani5903 2 жыл бұрын
Ane appachchige the kade 😍😍😍
@sugathsensei5987
@sugathsensei5987 Жыл бұрын
ජයවේවා ..
@hashanranjana7290
@hashanranjana7290 4 жыл бұрын
Super..😍😍
@gayanirajapaksha8236
@gayanirajapaksha8236 3 жыл бұрын
Superb 👍👍👍👍
@indraniperera2781
@indraniperera2781 Жыл бұрын
සුබ පැතුම් මල්ලි ඔයාට දියුණුවෙන් දියුණුවටම යන්න ලැබේවා ජේසු පිහිටයි
@lathaudagedara2749
@lathaudagedara2749 3 жыл бұрын
අපේ ගමනේ මල්ලි
@ManelPathirana344
@ManelPathirana344 2 жыл бұрын
Woow malliyo oyage awanka kama e nihathamanee kama kathawen therinawa ahan inna asai lankawata awama ennamko eth duraine Theruwan saranai oba depalata 🌷🌷💗💗🌷🌷💗💗 🙏🙏🙏
@shihanathamsil156
@shihanathamsil156 Жыл бұрын
Eththatama supiri. Math giya patta rasai kema. Ara nai miris 1 supiri
@janicecorera
@janicecorera Жыл бұрын
Inspiring 🔥 his attitude should be cloned, much needed to resurrect our fallen homeland ❤
@radikadilshan8427
@radikadilshan8427 3 ай бұрын
Mama hoya hoya idapu kathawak.godak pin ❤❤❤
@dewuliKusum
@dewuliKusum 3 ай бұрын
Suba pathum malli dinen dina diyunu wewa.
@sunilfernando8605
@sunilfernando8605 Жыл бұрын
Great idea.next time. When I come home, I will visit the place for a rotti.and a cup of tea. Good .luck.and best wishes from UK..
@wijithamanel1390
@wijithamanel1390 3 жыл бұрын
God bless you son
@anukidamsara3554
@anukidamsara3554 3 жыл бұрын
Jaya wawaaa appachchiga kada yaluuu.uba bissnes eka sarthaka wawaaaaa...
@thakshilasamanmalee5310
@thakshilasamanmalee5310 Жыл бұрын
තෙරැවන් සරනයි මල්ලි ❤️❤️
@awdenia754
@awdenia754 Жыл бұрын
Good lak ..
@kumuduperera1676
@kumuduperera1676 Жыл бұрын
Ethatama ow.api roti kala ,tea bila thiyeana.👍 .thawath deunu wenna.goodluck putha.hetha theyannama onea.oya hethana wediya hariyatama hari....
@sanjayadanushkas5051
@sanjayadanushkas5051 Жыл бұрын
ඔබට jayan jayama වේවා බුදු සරණයි ඔබට
@malnimalni3284
@malnimalni3284 Жыл бұрын
තේරැවන. බලයෙන්.. දියුණුවටම. පත් වේවා..!
@ishanabeyrathna8238
@ishanabeyrathna8238 4 жыл бұрын
apith customersla thamai brooo...😍wedk ne ithin kiyla
@sahelitharunethu5435
@sahelitharunethu5435 3 жыл бұрын
Suba pethum.harima asa hithuna ae katha wilasheta.igena ganna dewal godai me kathawa ahala.apith enawa langadima.jayawewa obata
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
Can You Draw A PERFECTLY Dotted Circle?
00:55
Stokes Twins
Рет қаралды 42 МЛН
@Bn අපූරැ රොටී කඩේ #Badulupura #News බදුලුපුර නිවුස්
5:01
Badulupura News Tv බදුලුපුර නිවුස් ටීවී
Рет қаралды 12 М.
අඹ කියන්නේ Lorry
3:50
SNIPEXX
Рет қаралды 55 М.