හිනාවෙන උන්ට බම්බු ගහගන්න කියලා උපාධියකුත් තියාගෙන හැම ඉරිදාම පාරට බහින කෙල්ල - Mr.K.Products

  Рет қаралды 408,089

Nilame

Nilame

Жыл бұрын

හිනාවෙන උන්ට බම්බු ගහගන්න කියලා උපාධියකුත් තියාගෙන හැම ඉරිදාම නාරම්මල පාරට බහින කෙල්ලෙක් ගහපු සුපිරි ගේම
උපාධියකුත් තියාගෙනමහපාර අයිනේ කෙල්ලෙක් ගහනසුපිරි ගේම
කට්ටිය පෝලිමේ එන්නේ
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#nilame #Kos_Kottu #Mr.K.Products
හිනාවෙන උන්ට බම්බු ගහගන්න කියලා උපාධියකුත් තියාගෙන හැම ඉරිදාම පාරට බහින කෙල්ල - Mr.K.Products

Пікірлер: 587
@priyantha19452
@priyantha19452 Жыл бұрын
ජිවිතේ තත්ත්වය තරාතිරම නෙමෙයි පුතේ වැදගත් කාටවත් අතපාන්නේ නැතුව තමුන්ගෙ දෙයක් කරගෙන ඉන්නඑක වටිනවා
@binu5864
@binu5864 Жыл бұрын
Aniwaren
@KAVINDU..23170
@KAVINDU..23170 Жыл бұрын
අන්න කතාව
@yasiruvidarshana8919
@yasiruvidarshana8919 Жыл бұрын
😞
@dulas4614
@dulas4614 Жыл бұрын
ඇත්ත
@saddabadda7921
@saddabadda7921 Жыл бұрын
Oba thuma hari.. GUD LUCK SISTER... THANKS FOR SHARING
@sandyasamaranayake8201
@sandyasamaranayake8201 Жыл бұрын
උපාධියක් තියෙන නිසා තමයි අභිමානයකින් යුතුව මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මේ තමයි සැබෑ උගත්කමේ හරය. රටට අවැසි මේ වෙනස යි. ආදර්ශමත් යුවලක්.ඔබ දෙපලට ජය නියතයි. සුභ පැතුම්!!!
@suneth8962
@suneth8962 Жыл бұрын
අපේ රටේ විතරයි මේ බොරු ලොකුකම්.... ඇත්තටම හැදෙන මිනිස්සුන්ට ආදර්ශයක්.... නියමයි... ජයවේවා...!!🙏🙏👍👍
@ndkularathna9678
@ndkularathna9678 Жыл бұрын
Mata obla Ghana harem satue jayawewa
@cookwithshan3025
@cookwithshan3025 Жыл бұрын
දෙන්නට දෙන්නා හොදින් තේරුම් ගත් ආදරනීය දෙපලක් .බුදුසරණයි කරන කියන වැඩකටයුතු සාර්ථක වේවා කියලා සුබ පතනවා ❤❤❤
@yhanawatiranasinhe954
@yhanawatiranasinhe954 Жыл бұрын
Podi putha kaude
@kumarikwt9616
@kumarikwt9616 Жыл бұрын
Taruwan sarani putha oyala tadnat💐💐
@shanthagamage2915
@shanthagamage2915 Жыл бұрын
බිස්නස් මැනේජ්මන්ට් , උපාධිය තිබෙන දුවට වඩා ඇගේ සැමියාට ව්‍යාපාරය ගැන දැනුමක් ,සවියක් තිබෙනවා.බොක්කෙන්ම සතුටුයි.දිනෙන් දින දියුණුවට පත්වේවා.
@NipulGOONESEKERA
@NipulGOONESEKERA Жыл бұрын
දියවු, දියවු......., පෝළිමේ යන්නෙ නැතිව​, ඉගෙනගත් දේ සහ හැකියාව කළමණාකරනය කරගනිමින් ඉදිරියටම යන්න​. ඔබ දෙපලට ජය නියතයි.
@BBLS85
@BBLS85 Жыл бұрын
අනිවා 👍👍❤️
@s.aperera2558
@s.aperera2558 Жыл бұрын
අපේ රටේ උපාධියක් කියන්නේ ලොකු දෙයක් එත් පිටරට උපාධි තියන අය කම්කරු රැකියාවල් කරනවා. මේ රටවල එකමදේ බොස්ලා,මිස්ලා,සර්ලා නැහැ හැමොම එක හා සමානයි . හැමොටම නම කියලා තමා කතා කරන්න ඕනා. කොහොම හරි කමක් නැහැ ව්‍යාපරය දියුනුවෙන් දියුනුවට පත්වේවා කියා පර්ථනා කරනවා.
@donaldgamage322
@donaldgamage322 Жыл бұрын
ආඩම්බරයි ඔබ දෙපල ගැන 🙏 සිතුම් පැතුම් එලෙසම ඉටුවේවා 🙏 නිලමේ ඔබටත් බොහොම පින්🙏🙏👍👍🙋🙋❤️❤️
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
වාසනාවන් !!! තරුණ පරම්පරාවට ලොකු ආදර්ශයක් ඔබලා 👍👌 දවසින් දවස දියුණු වේවා !!!🙏
@thisithkwt4478
@thisithkwt4478 Жыл бұрын
අනාගතේ සුභ සිහින දකින ඔබ දෙදෙනාට දියුණු වේවා නිළමේ ඔබටත් ජය වේවා ජේසු පිහිටයි
@himeshanethminidinapoorna5269
@himeshanethminidinapoorna5269 Жыл бұрын
බොහෝමත්ම ස්තූතියි අපිව බලන්න ආවට නිලමෙ අයියෙ......❤ හැමෝටම ගොඩක් ස්තූතියි අපිට සුභ පතනවට. ඇත්තටම ගොඩක් සතුටුයි. තමන්ගෙ උත්සාහයෙන් පටන් ගන්න ඔයාලත් කොතනින් හරි හොඳ දෙයක්, කවදාවත් වරදින් නෑ ඔයාලට.....❤ Mr. K. Products🖤 ❤Himesha & Kavinda❤
@nishadihansika241
@nishadihansika241 Жыл бұрын
Ake mari jaya wewa
@harshakumara970
@harshakumara970 Жыл бұрын
හොද වැඩක්. අර කෑම උඩ දදා ටික්ටෝක් කරන කොල්ලව අල්ලාගෙන ප්‍රොමෝෂන් පාරක් දාගන්න.
@nishadihansika241
@nishadihansika241 Жыл бұрын
Oyala dannatama dawsaka hariyanne one ❤️‍🔥❤️‍🔥
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
තවතවත් දියුණු වෙවා 🙏🙏🙏🌼🌼🌼🌼 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyadarshanie3920
@priyadarshanie3920 Жыл бұрын
Kothanada inne
@asithpathirana3982
@asithpathirana3982 Жыл бұрын
ගැහැනියකට ජිවිතේ උපයන්න අමාරුම දනය තමයි තම සිතුවිලි වලට පෙම් බදින පිරිමියකුගේ ආදරයයි ඔයා ඒ දනය උපයා අවසනයි
@nilakshiruwanthika1187
@nilakshiruwanthika1187 Жыл бұрын
අනිවාර්යයෙන් 💫
@sulochanamadu798
@sulochanamadu798 Жыл бұрын
කොල්ල හොදයි ගමන යන්න පුළුවන් 👍👍👍
@shenalipanditha5440
@shenalipanditha5440 Жыл бұрын
දිනෙන් දින දියුණුවට ම පත් වේවා ! තෙරුවන් සරණයි ! 👍😇🙏💖💐
@mahindawickramasooriya2178
@mahindawickramasooriya2178 Жыл бұрын
ඔබ දෙපලගේ මේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා!!!බුදුසරණයි!!!!
@sachinthadilshan6615
@sachinthadilshan6615 Жыл бұрын
නියම අරගල 👍👍රටක් දියුණු වෙන්නේ මේ විදිහට ඔබ දෙපලට ජය
@DKnook9
@DKnook9 Жыл бұрын
උපාධි ගත්ත බහුතරයක් උන්ගේ මොළවල අමුතුම පිස්සු හැගීමක් තියෙනවා ඒ උන් උගත් උන් කියන ගොන් ආතල් එක මේ ඒ ගොන් ආතල් එකෙන් එලියට බැහැලා පොලවේ පය ගහන කෙල්ලෙක් දැක්කා පොල් කඩන උපාධි කාරයෙක් ඉන්න අන්න මිනිස්සු උපාධි උගත් කමට විතරයි වැදගත් මනුෂ්‍යත්වයට වැඩක් නෑ සල්ලි හොයන්න නම් ලැජ්ජාව තියෙන උන්ට මේක කරන්න බෑ මේ ජීවිතේ ගොඩ දා ගන්න උපාධි ගෙදර තිය පොලවේ පය ගහලා ජීවත් වෙන උන් බුදු සරණයි ජය වේවා...🙏🙏🙏❤️❤️❤️
@mangalikarajapaksha9021
@mangalikarajapaksha9021 Жыл бұрын
රට වෙනස් කරන්න , මිනිස්සුන්ගේ සිතුවිලි වෙනස් කරන්න නියම වැඩක්..ජයෙන් ජයම වේවා ...❤
@madusheaven6688
@madusheaven6688 Жыл бұрын
මාත් උපාධියක් තියන juice bar එකක් කරනවා... job ලැබෙනකන් කාලය නාස්ති කරන්න අවශ්‍ය නෑ
@Kira-fj8el
@Kira-fj8el Жыл бұрын
Mm engineering undergraduater kenek den campus patan gannkn math juice bar ekk krl thiynw ❤
@chandanachandana8004
@chandanachandana8004 Жыл бұрын
එක එක බල්ලන්ගෙ උඩ බිරිලි වැඩක් නෑ , නියමයි බුදුසරණයි දිගටම කරගෙන යන්න .
@BusinessGuruhttps
@BusinessGuruhttps Жыл бұрын
හරියන්න ඕනේ උතුරන්න ජය වේවා 👍🙏
@ngamage3836
@ngamage3836 Жыл бұрын
හරියන්න ඕන..ඒත් යම් දෙයක් තියෙන මිනිස්සු මේ විදියට එලියට බැස්සාම එදා ඉදංම අච්චාරු හදපු නැති බැරි මනුස්සයාට මොකද වෙන්නේ..
@asafernando6290
@asafernando6290 Жыл бұрын
බුද්ධිමත් පොළොවේ අඩිය ගහලා ඉන්න දෙන්නෙක් හමුවන්නේ පෙර කුසල් බලේට. ඒ අය තමා ලස්සනට ජීවිතේ විදින්නේ. මමත් ගම්පහ ඉන්න නාරම්මල අවට කෙනෙක්. 👍🏻👍🏻👍🏻🤣🤣 💖💖💖💖 🙏🏼🙏🏼🙏🏼🙏🏼
@samanrathnayake6769
@samanrathnayake6769 Жыл бұрын
දිනෙන් දින දියුණු වේවා!
@sujisaman7899
@sujisaman7899 Жыл бұрын
ඔහොම අම්මාලා ලබන්න පීං කරන්න ඔනා... ඔයාට අවුරුදු 28ක් උනාට එ්යාට තාම ඔයා චූටී දෝණියා නේ.. එකයි ඉතිං එ්පා කිය කිය හරි තවම පස්සෙන් ඔය ඉන්නේ.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ පතනවා අම්මේ මම ඔයාට හදවතින්ම.. ලගින්ම ඉන්න කෙල්ල ඉක්මනටම ලස්සන තැනකට එ්වි. උපාදියක් තියාගෙන ඔලුව උදුම්මාගෙන ඉන්න එවුන්ට වඩා නුබ මැණිකක් මිල කල නොහැකි අපේ රටට සමාජයට.. දිනෙන් දින දියුණු වේවා.. තෙරුවන් සරණයි. නිලමේ නුබටත් තෙරුවන් සරණයි දීර්ඝායූ වේවා..
@Paragatha
@Paragatha Жыл бұрын
මේව ලැජ්ජා වෙන්න වැඩ නෙවෙයි. ආඩම්බර වෙන්න ඕන වැඩ. ලෝකෙ ඉහළටම යන්න පුළුවන් හොඳ ම දොරටු. අනික උපාධියක් ගන්න ඕන පුටුවක් උඩ කැරකෙන්න නෙවෙයි. රැල්ලක් හදා ගන්න නම් අවශ්‍ය ම දේ ඔය විදිහට පිළිවෙලකට හැඳගෙන, පිරිසිදු සහ සුහදශීලී සේවාවක් සපයන එකයි. එතකොට බඹරු වගේ මිනිස්සු ඇදෙන එක ඇස්පනාපිට බලාගන්න පුළුවන්.
@Jonti576
@Jonti576 Жыл бұрын
අන්න couple ❤.. ඉගෙන ගත්තා හෝ නැතා.. උත්සාහය තමයි දවසක තැනකට ගෙනියන්නෙ ..... අනිත් කෙල්ලො කොල්ලො හැමෝටමත්. සමාජයේ අනිත් අයටත් හොද ආදර්ශයක් ❤️....ජයම වේවා දෙන්නටම 👊🤘🤟
@raveendrasus1115
@raveendrasus1115 Жыл бұрын
ඇත්තටම පුදුම සතුටක් දැනුනේ ඔයාලව දැකලා ඔය ව්‍යපාරය දිනෙන් දින දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි
@yaracell2605
@yaracell2605 Жыл бұрын
ජය ජය වෙිවා ඉදිරියට යන්න දහිරිය සක්ති ලැබේ ජේසු පිහිටයි
@ishanirajapaksha8805
@ishanirajapaksha8805 Жыл бұрын
අනිවාර්යයෙන් ඔයාලා දෙන්නට ඉහලටම යන්න පුලුවන් පුදුම ශක්තියක් දෙන්නට දෙන්නා ඉන්න නිසා ඔයාලට කවදාවත් වරදින්නේ නෑ❤❤❤
@sirinandaviharawattegedara9995
@sirinandaviharawattegedara9995 Жыл бұрын
දියවු දියවු කියා මහ පරෙ ඇවිදින එකාලට ඉතාම හොද අදර්ශයක් ජයවෙවා බුදුසරනයි දෙදෙනාටම
@malmal4023
@malmal4023 Жыл бұрын
හැම එකටම එපා එපා කියන පිරිමි අතරේ ඒ වගේ හස්බන්ඩ් කෙනෙක් හම්බවෙන ඕනීම බිරිදක් වාසනාවන්තයි ❤️❤️❤️ උපාධිය වගේම ඒ වචන ඒ හය්ය මාරම ටිනවා💪 ❤️❤️ නැගිටින්න වෙන මොනවද ඉතින් ඕනී😍😍😍😍
@sujithpriyantha1793
@sujithpriyantha1793 Жыл бұрын
හරිම සතුටුයි..ව්‍යාපාරිකයෙක් වශයෙන් මම දෙන උපදෙස ඔය දෙන්නම එකතුව full time business එක කට බහින්න...අනිවාර්යයෙන් උඩට යන්න පුලුවන් ,,,
@malaniattanayaka2774
@malaniattanayaka2774 Жыл бұрын
🌹උපාධියෙන් හිස උදුම්මා නොගත් චරිත.. 🇱🇰❤🇱🇰👍👍👍👍👍
@lucifermicky183
@lucifermicky183 Жыл бұрын
ජීවිතේ හැමදාම හැමදේම සාර්ථක වෙන්න ඕනේ මගේ අයියේ , අක්කේ ඔයාලා දෙන්නට ජය ❤
@himeshanethminidinapoorna5269
@himeshanethminidinapoorna5269 Жыл бұрын
Chooty ❤😘❤
@zuulazuula9797
@zuulazuula9797 Жыл бұрын
මට නම් මාරම සතුටුයි මේවගේ ධහිර්‍යවන්ත තරුන ලමයි දැක්කම. දෙවිපිහිටයි! ඔයාලගේ මේ පුංචි ව්‍යාපාරය දියුනුවෙන් දියුනුවට පත් වෙලා මහා ව්‍යාපාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.👍❤
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
ජයවේවා.ආඩම්බරයි විශිෂ්ටයි අනර්ඝයි.👍🏾🇱🇰👍🏾 ආදර්ශමත් චරිතයකි.
@sydneywicramasinghe3512
@sydneywicramasinghe3512 Жыл бұрын
සැම උපාධිදරයෙකුම රැකියාමවන්නෙකු වෙන්න
@jayalathsoma
@jayalathsoma Жыл бұрын
තමන්ගෙ දෑතෙ හයියෙන් කරන ඔීනම දෙයක් නම්බුකාරයි දරුවනේ.ඔයාලගෙ සියලු පැතුම් ඉටුවේවා.අපහාස වලට නම් බය වෙන්න එපා.🙏🙏🙏🙏🙏
@sihinaanuhas2615
@sihinaanuhas2615 Жыл бұрын
Aniwa
@malkanthieamarathunga3789
@malkanthieamarathunga3789 Жыл бұрын
ගෑණු,පිරිමි තරැණ දරැවන්ට හොදම රැකියාවක්...
@slasankautube
@slasankautube Жыл бұрын
හා හා දැන් ඉතින් ඔක්කොම ඔය කිට්ටුවම ඕකම පටන් අරන් උන්ට කෙල්නන හදන්න එපා, පාඩුවේ වෙන අලුත් අදහසක් කරගන්න කියන්න මීකම කරන්නේ නැතුව, මොකද අපේ ලංකාවේ ඔහොමාමනේ
@kumudusenavirathna3556
@kumudusenavirathna3556 Жыл бұрын
කියලා වැඩක් නැහැ 👍👍👍 පට්ට සතුටුයි 🤗🤗🤗 ලොකුම තැනකට යයි ❤️❤️❤️ ඒ මල්ලි වගේ කෙනෙක් පිනට හම්බ වෙන්නෙ 👌👌👌👌🙏🙏🙏🙏
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 Жыл бұрын
මෙන්න අද අපේ රටට සමාජයට ⁣හොද වැඩක් කරන නව නිප යුමි නිපදවන නියම වීර කොල්ලක් කවිස ඉමාසා⁣ කොස්ගසට බත් කියලා කියන වානෙ නිලමෙ අයියා ඔයා කවදත් කරන්නෙ සුපිර් වැඩ supie video ya ඔබ ලාදෙදෙනාගේ වියාපාරය දිනෙන් දින හැමදාම සාර්ථක වෙිිවා බුදු සරණයි උතුම් දළදා සමිඳු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🏵️🌹🌹🏵️🙏💎💙❤️💚💜️🤙👑️🖤📻💛😛😍😍😀👍💛කාවින්ද ඉමෙසා හැමදාම ජොබිි එක ගොඩාක් සතුටින් කරන්න වාසනාව ලැබේවා
@user-vt3gb6is9x
@user-vt3gb6is9x Жыл бұрын
හරිම ෂෝයි බබාලා දෙන්නා.......... 🌹 ආඩම්බරයි ❤️ ජයෙන් ජය.............. ✨️
@anandakulasooriya8721
@anandakulasooriya8721 Жыл бұрын
ජීවිතය ජය ගන්න ලැබෙනවා, ඔබ දේපළ ට ✌.
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
ඔය විදිහට ම දෙන්නම තේරුම් අරගෙන ජීවත් වෙන්න ...ජයවේවා ...නිලමේ ඔයාත් හොඳ වටිනා අදර්ශමත් දේවල් මේ හරහා ගේනවා ...ගොඩක් ස්තූතිය් ..😘👌
@blackshieldx4670
@blackshieldx4670 Жыл бұрын
දෙමව්පියන්ගෙ ආශිර්වාදයත් එක්ක කරන ඕනමදෙයක් තනියම කරනවටවඩා සාර්තකවෙනව 🙏🏼🙏🏼🙏🏼🇱🇰
@ariyaguru1241
@ariyaguru1241 Жыл бұрын
හරිම ආදර්ශමත් යුවලක්.ඉදිරියට ම යන්න.බුදුසරන යි
@shakilamalki8510
@shakilamalki8510 Жыл бұрын
ගැහැනියක් ලැජ්ජ වෙන්න ඕන නරක වැඩ කරලා.ඇග විකුනල සල්ලි හොයන්න.ඒ හැරුනම කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්න පාර අතුගාන කාන්තාවගේ සිට හැම සාදාරනව මුදල් උපයන කාන්තාවකටම උපහාරයක් වේවා
@thakshisethunga1103
@thakshisethunga1103 Жыл бұрын
කියන අයට ඕන තරම් දේවල් කියන්න තියන්න,, ඔයාලා වගේම තමයි මමත්,, අපි නරක දෙයක් නොකර හම්බකරන ඕන දෙයක් කරන්න ඇයි ලැජ්ජා වෙන්නේ,, අපේ ජීවිතේ දුක සැප,, ලෙඩ දුක් වෙනුවෙන් කවුරුත් අහන්න බලන්න එන්නේ නැහැනේ,, හැම දෙයක්ම කරගන්න ඕන අපි,, ගොසිප් මවන්න ඕන කෙනෙක් ට පුළුවන්,, ඔයාලට තෙරුවන් සරණයි 🙏🙏🙏,, හිතන පතන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕන,, ජය වේවා 🙏🙏🙏💞
@jsantha8652
@jsantha8652 Жыл бұрын
සුපිරිම වැඩක් දෙන්නටම ජයවේවා
@sasasasasaaa
@sasasasasaaa Жыл бұрын
😊❤ජීවිතේ නෑ බෑ ගගා ඉන්නේ නැතුව ඇත්තටම මේ වගේ දේවල් කරන අයට නිහතමානී අයට උතුරන්න හරි යන්න ඕනී.❤😊නිලමේ මේ කරන සමාජ සත්කාරය ලොකු පිනක්.ගොඩක් අය මේවා දිහා බලල අලු ගසා දාලා නැගිටිනවා.ජයවේවා.❤❤
@maneldissanayake3551
@maneldissanayake3551 Жыл бұрын
ඔයාලගේ ව්‍යාපාරය දියුණු වේවා. තෙරුවන් සරණයි
@mangumangu5076
@mangumangu5076 Жыл бұрын
ගෙනයන ව්‍යපාරය ඔයලට දිනෙන් දින ජයමාවත කරා යාමට හදවතින් සුබ පැතුමි ජයෙන් ජය දලදාසමිදු පිහිටයි✋👄💏✋❤
@manjula969
@manjula969 Жыл бұрын
එ ලවු එකටම් ඇස්වහක් කටවහක් වදින්න එපා .හරි යන්න ඔනේ තේරැවන් සරණයි
@dicksanravindra2284
@dicksanravindra2284 Жыл бұрын
අද කාලේ බොරුවට රගන කට්ටියට මේ දෙන්නා ලොකු ආදර්ෂයක් ඔයාලට ජීවිතේ ජය අත්වේවා යේසු පිහිටයි .👍
@tharindudinapoorna8221
@tharindudinapoorna8221 Жыл бұрын
කොච්චර තරහ උනත් පොඩිකාලේ ඉදලම එකට හැදුනේ ඒ කැක්කුමත් ආදරයත් දෝනිට තියනවා . දෝනි ඔයා ගැන ඇත්තටම ආඩම්බරයි , දෙන්නටම ජය පතනවා ... දියනුවෙන් දියුණුවටම යන්න මොකා මොනවා කිවත් නවතින්න එපා ඔයාගේ ආසාව මල්ලි එක්කම ඉස්සරහට යන්න. දෝනි එච්චරයි ලොකු අයියගෙන් සුභ පැතුම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@himeshanethminidinapoorna5269
@himeshanethminidinapoorna5269 Жыл бұрын
ආදරෙයි මගෙ ලොකු සුදූ අයියේ😘❤😘😘
@pahantharuwa5815
@pahantharuwa5815 Жыл бұрын
ජයවේවා, අනාගතය සුබයි.
@densilfernando5937
@densilfernando5937 Жыл бұрын
ඇත්තටම මට ලෝකු ආඩම්බරයක් දේව් පිහිටයි බුදු සරණයි
@jagathkumara3061
@jagathkumara3061 Жыл бұрын
Hriyanna kiyala oyala dennata hadawathinma suba pathanawa b.s
@sajinithakshila9769
@sajinithakshila9769 Жыл бұрын
දැක්කම සතුටුයි වගේම ආඩම්බරයි ඔය දෙන්නා ගැන..දිනෙන් දින දියුනු වේවා....කාවින්ද ඔය දෙන්නාට සුබ පතනවා..
@anushacroos60
@anushacroos60 Жыл бұрын
ඔයාලගේ වියාපාරය තවදුරටත් සාර්ථක වේවා කියලා පාර්තනා කරනවා .ජේසුගේ පිහිට,ආරක්ෂාව රැකවරණය නොඅඩුව ලෙබේවා .❤❤🙏🙏
@MediaLifeSL
@MediaLifeSL Жыл бұрын
ආදරය නිසාම ජීවිතේ දිනන ජීවිත ❤️❤️
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
නිළමේ කොහොමත් දියුණු වෙන කට්ටියට උදවු කරනවා නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lathaudagedara2749
@lathaudagedara2749 Жыл бұрын
ඇත්තටම වැටෙන ගානේ නැගිටින්න ඔින දිනෙක දිනෙක සිරුවෙන් යන්න පුලුවන්
@daara2258
@daara2258 Жыл бұрын
හැමදාම නෑ බෑ කිය කිය ඉන්නැතිව තමන්ගේ මහන්සියෙන් හොද ගමනක් යන්න පුලුවන් විදි කොච්චරනම් තියේද.ජය වේවා ඔයාලට💪💪
@jeewani8852
@jeewani8852 Жыл бұрын
දෙවියන්ගේම පිහිටෙන් ඔබ දෙපලට වාසනාවන්ත ගමනක් යන්න .දිනෙන් දිනම දියුණු වෙන්න.ඔයාලගෙ.ප්‍රාර්ථනා.සපල.වෙන්න.ලැබෙවා.කියා.දෙවියන්ගෙන්.ඉල්ලා.සිටිනව.හරිම.සතුටුයි..godbless..both❤❤🙏🙏🙏🌹🌹🌹
@chanaka.
@chanaka. Жыл бұрын
අනාගතේ දවසක තමන්ගෙම තැනක ලොකුවටම ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන් වෙයි...
@madutharanga7654
@madutharanga7654 Жыл бұрын
එපා .... ඔහොම ඉදිද්දාවේ .... දියුණු වෙන්න කියන්නේ .... දැනට එන පාරිභෝගික යන්ට ලොකු හෝටලේකට පළ කියන එකනේ .... ඔබ වගේ උගත් අය ඉන්නා එක අනිත් බට්ටා ලොරි වෙළෙන්ඳන්ටත් ශක්තියක් .... බුදුසරණයි ....!
@anushakumari6936
@anushakumari6936 Жыл бұрын
ඇත්තටම හැම තැනම අපේ රටේ කෑම නෙවෙයි තියෙන්නේ එහෙම යුගයක කොස් වලින් නිෂ්පාදිත කෑමක් හදලා විකුණන එක හරිම අගෙයි.චීන අවන්හල් හැම තැනම අපේම රටේ වසවිස නැති කොස් වැනි දෙයක් අමුතුම විදිහට හදල දීම ගැන ඔබ දෙපලට මගේ ප්‍රනාමය බුදුසරණයි නංගී & මල්ලි ජයවේවා ❤️❤️❤️❤️
@saliyagamage6009
@saliyagamage6009 Жыл бұрын
තමන්ගෙ දෑතෙ ශක්තියෙන් දියුනුවෙන්න පුලුවන් කම පෙන්වන ආදශමත් චරිත දෙකක්. මම හිතනව උමන්දාවෙ ආදර්ශය ලැබෙන්න ඇති කියා. නැතත් එවැනි ආයතනවල ආදර්ශය ඔබ වැනි අයට ලොකුශක්තියක්. ඔබට ජයම වේවවා. අපි මාසකීපයකින් හමු වෙමු.
@wasanthathilakangani4637
@wasanthathilakangani4637 Жыл бұрын
දිරිය දියණිය දිනේවා..!
@janakapriyantha370
@janakapriyantha370 Жыл бұрын
හොද දෙයක් කරන්න දෙපාරක් හිතන්න එපා නංගි. දෙපාරක් හිතන්නෙ නැතුව කරගන යන්න. වටෙන් එන විවේචන අදාල කරගන්නම එපා.ඔයා දියුනු වෙනකොට ඒ අය නිකන්ම මුකුත්ම දන්නෙ නැති ගානට හොද කියාගෙන එනවා. සිතින් වැටෙන්නෙ නැතුව දිගටම කරගෙන යන්න. ඔබ දෙපළට ජයවේවා.
@sameeraherath5398
@sameeraherath5398 Жыл бұрын
ජය වේවා හදවතින්ම සුභ පතනවා ❤❤❤
@shanthapriya4780
@shanthapriya4780 Жыл бұрын
තෙරුවන් සරණයි ඕගොල්ලොන්ට
@Niroshan369
@Niroshan369 Жыл бұрын
ජයින් ජයම වේවා මචන් උබල දෙන්නට.බුදු සරණයි 😍💖😍
@apurwaperera
@apurwaperera Жыл бұрын
වැරදි දෙයක් නොකර මේ වගේ දෙයක් කරන එක කොච්චර හොඳද, බුදුසරණයි 🙏❤️
@pardipaatukoral9161
@pardipaatukoral9161 Жыл бұрын
හරිම සතුටුයි ඔයාලගේ බලාපොරොත්තු වේ විදිහට මිශ්ට වේවා ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා අපි පොඩි තැනින් තමයි පටන් ගන්න ඕනේ එතකොට තමයි ගමනක් යන්න පුළුවන් අපේ මිනිස්සු මුලින්ම කරන්න රට අල්ලන්න හදන එකනේ එතනම හබක් ඔයා දෙන්නට බුදු සරණයි දෙයියන්ගේ පිහිටයි
@user-gk2zb8fb8v
@user-gk2zb8fb8v Жыл бұрын
කොයි උපාදියත් අන්තිමෙට මුදල්වලට හැරෙනඑකනේ වෙන්නේ ඒනිසා කුමක් කරත් අවුලක් නෑ හොර බොරු නැතුව තමන් කීයක් හරි උපයගත්තට ඒත් අපෙ අය මගදී බිස්නස් නතරකරනවා හිත් එහෙ මෙහෙ දුවනවා ඒකයි දුක
@pradeeprupasinghe2083
@pradeeprupasinghe2083 Жыл бұрын
රටට වටිනාම මිනිසුන්. ඔබ දෙපළට ජය ජය........!
@deepawijeratne2861
@deepawijeratne2861 Жыл бұрын
හොඳ ගමනක් යන්න ශක්තිය dahirya නිරතුරුවම ලැබේවා .igana ගත්ත දෙයින් රැකියාවක් කරන ගමන් අමතර ආදායමක් හොයන්න ගන්න උත්සාහය හරියට වටිනවා .හුඟාක් අය පිටරට යන්න දුවන කාලෙක මෙවැනි දරුවෝ අගය කල යුතුයි පුතේ දුවේ බුදු saranai .අනාගතය බලාපොරොත්තු එලෙසින් ම ඉටු වේවා .නිලමේ ස්තුති .
@buddikanuwan9992
@buddikanuwan9992 Жыл бұрын
දිනෙන් දින දියුණුවේවා.. කොස් කොත්තු කන්න එනවා අනිවාර්‍යයෙන්..
@shehanimaheshika8198
@shehanimaheshika8198 Жыл бұрын
yako kala nedda
@buddikanuwan9992
@buddikanuwan9992 Жыл бұрын
@@shehanimaheshika8198 නෑනේ..😐
@himeshanethminidinapoorna5269
@himeshanethminidinapoorna5269 Жыл бұрын
එන්න කලින් කියල එන්න දවසක අනිවාර්යයෙන් ❤
@upulanandasenarathne3294
@upulanandasenarathne3294 Жыл бұрын
බබාලා ඉන්න අයට නියම වැඩක්
@user-gz3qd1ur1u
@user-gz3qd1ur1u Жыл бұрын
දිනෙන් දින දියුණු වේවා.... ජයෙන් ජයම වේවා ❤❤❤🙏✨️
@sriyakumari4314
@sriyakumari4314 Жыл бұрын
උපාධිය කියන්නේ ....මනුස්සකම ...මනුස්සකම නැතිව ...කොච්චර කළු kotteka dammata වැඩක් න...ඉතින් oyalata theruwan saranai ඉදිරියටම යන්න
@shanikadilhani5573
@shanikadilhani5573 Жыл бұрын
තමන්ගෙ හයියට තව කෙනෙක් ඉන්නවා නම් ජීවිතේ දිනන එක සිම්පල් ❤️❤️❤️
@nilushinilushi5707
@nilushinilushi5707 Жыл бұрын
Oya dennage jivite jayaganna siyalu deviyange phita asirwada labewa!!!🙏🙏🙏oya dennage samigiyat badimat aramunt eka mataye inna Nisha jivite jayaganna ikmaninma hakiwenawa.teruwansaranin niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labi oya dennage jivite sartaka wewa!!!🙏🙏🙏❤️❤️💐💐
@nilushinilushi5707
@nilushinilushi5707 Жыл бұрын
Oyage katawa antimata ahanna labune oyage utum Amma gana.amma kiyanne apiwa melovata bhikarapu dawase idan ammage jivite awasan mohote dakkama apiwa atharinne natuwa dukedit sapedit inna ekama watina ape wastuwa Amma vitarami.ea utum Ammala nishai Ada daruwan diuniwenna parahogannet Amma Tula tibena karunawa dayawa adre kiyana utum gunanga nisha daruwekuta kisidaka jivite waradinne natuwa diunuwa Kara yana margaya pennana ea utum ammata yodabala yoda saktiya wagema godak pin godak istuti mewage daruwanta lagin idan udukaranna ea ammata deviyange phita asirwada labi teruwansaranin niduknirogi suwaya nwaghaapala dosda duruwi aswakatawaha dos duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️💐💐💐💐💐
@himeshanethminidinapoorna5269
@himeshanethminidinapoorna5269 Жыл бұрын
Bohoma ස්තුතියි 😍❤
@malikam7925
@malikam7925 Жыл бұрын
""Narammala ""Kiyala Dakinakota Hithata Mara Sathutak Awe, "Mage Chuti Amma ""Narammala""Math Molinma "Rekiyawekata Giye Narammala Edan, Ada Man Inne "Rata" Budu saranai Oyala Denata, Hema Deyakma Karan Ediriyata Yanna Sakthiya Labewa 🌹🎉💝💝💖🙏🙏
@ayishaayisha6784
@ayishaayisha6784 Жыл бұрын
රටේ පාලකයන්ට බැන බැන ඉන්නෙ නැතිව.වටේ ඉන්න උන්ට බම්බු ගහන්න කියලා හිතාගෙන.කාටවත් අත නොපා තමන්ට පුලුවන් දේ හැකියාවෙන් දෙයක් කරගෙන ජීවත් වෙන එක තමයි දැන් තියෙන එකම හයිය.🙏🙏❤❤
@andyandy7194
@andyandy7194 Жыл бұрын
අපේ පැත්තෙ දුවෙක් තෙරුවන් සරණයි.ජීවිතය දැකීම අගෙයි.
@sanaya8244
@sanaya8244 Жыл бұрын
මං වගේතමා ඔයත් ඔයාට දිනෙන් දින දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@nilanthakumara9130
@nilanthakumara9130 Жыл бұрын
Budusaranai dviphetai oba depalata
@jemunidesilva3789
@jemunidesilva3789 Жыл бұрын
ජය ජය ජයම වෙවා ✌️👋
@Fatima-sw8on
@Fatima-sw8on Жыл бұрын
ස්තූතියි ගොඩාක් තෙරුවන් සරණයි ❤️🙏🏽❤️
@sarathsanjeewa9876
@sarathsanjeewa9876 Жыл бұрын
ඔබ දෙපලට තෙරුවන් සරණයි හොදම හොද බිස්නස් එකක් වේවා
@himayabalasuriya2511
@himayabalasuriya2511 Жыл бұрын
ඔබ දෙදෙනාගෙම ව්‍යාපාරය දිනෙන් දින දියුනු වේවා ...නිලමෙ කවදත් ගේන්නෙ ව්ශේස දෙයක්...බුදු සරනයි හැමෝටම 🙏❤️
@NandaniWijesekara-lk8tt
@NandaniWijesekara-lk8tt Жыл бұрын
Oba depalage wyaparaya dinen dina sarthaka wewa. Theruwan saranai 🙏
@anjanashiwantha5337
@anjanashiwantha5337 Жыл бұрын
ජය වේවා නංගී
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 Жыл бұрын
ජිවිතේ සුන්දරයි ..දියනිය .ජයවේවා
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 Жыл бұрын
ඇත්තටම මේක තමා වෙන්න ඕනෙ උපාධි අනම් මනම් තිබ්බට ඕන දෙයක් කරන්න කැමති තත්ත්වයක් තියෙන්න ඕන
@maleenperera
@maleenperera 10 ай бұрын
උපාධියක් තියාගන මෙහෙම දෙයක් කලන්න ලැජ්ජා විය යුතු නැහැ ලැජ්ජා වෙන්න ඕන උපාධි තියාගන පාර්ලිමේන්තු ගිහීන් රටේ මහජන මූදල් හා ඉඩම් හොරා කන එක 🙏❤️🙏😀🇱🇰
@creations245
@creations245 Жыл бұрын
ජයවේවා..හරියනව අනිවා❤️
@indranikumari1819
@indranikumari1819 Жыл бұрын
ඉදිරියටම යන්න සුභ පතව බුදු සරනය් 🙏🙏🙏
@udayakumarasiri2220
@udayakumarasiri2220 Жыл бұрын
Supper දියුනුවෙන් දියුණු වට පත් වේවා .බුදුසරණයි.
@wimalbandula6214
@wimalbandula6214 Жыл бұрын
නියමයි ඕයා ලගෙ වියාපාරය දියුණුවට පත්වෙවා දෙවිපිහිටයි එකම ඉස්තානය තැනක කරානම් හොදයි කියා හිතනවා
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 12 МЛН
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 11 МЛН
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 15 МЛН
බික හදන හැටි.🥘
13:16
Ashen Senarathna
Рет қаралды 531 М.