අනුර කැත වැඩ නොකර මහින්දට Ambulance එක දෙන්න, මහින්දට මැරෙන්න දෙන්න බෑ | Apple KADE NUWAN

  Рет қаралды 95,751

𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්

𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්

Күн бұрын

Пікірлер: 777
@galaxygalay2078
@galaxygalay2078 9 сағат бұрын
අනුරට මහ මැතිවරනය දිනන්න බැහැ මහින්ද රාජපක්ෂ මහත්තයා රටේ තිබුන යුද්දය නැති කරා රට බේරලා දුන්නා එතුමාගේ ජිවිතය පවාගැන හිතුවේ නැහැ
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 9 сағат бұрын
රට බේරා දුන්නා ද, රට විනාශ කලාද ? අහසින් වැටිලා වගේ 😂
@chaginee1011
@chaginee1011 9 сағат бұрын
අනෙ හුක රාජපක්ෂලා ජනාදිපති තමයි යුද්දෙ දිනනකොට ඒත් එහෙම කියල ජනාදිපති කමේ ඉන්නකොට වගේ විශ්‍රම ගියාට පස්සෙ මොකටද ආරක්ෂාව දාගෙන රජයේ දාහන 16 ගානෙ අරගෙන සැප විදින්නෙ බල පේරේත කමනෙ එයාට එහෙම දෙනවනම් රටේ සෑම මිනිසෙකුටම එහඅ දෙන්න ඕන. එහෙම කරන්න ඕන නෑ හිටපු ජනාදිපතිවරුන්ගෙ ඇමති වරුන්ගෙ රජයෙන් දීල තියෙන හැම දේම අරගන්න ඕන
@saronipeiris712
@saronipeiris712 9 сағат бұрын
Sarath fonseka athulu hamudawa tama rata bera gatte.a pitin mainage paramparawa hora kawa
@Lgo-d6g
@Lgo-d6g 9 сағат бұрын
😂😂😂
@sriyanidasanayaka5692
@sriyanidasanayaka5692 9 сағат бұрын
Rata beruwe ahinsaka sebalu
@AriyawanshaRodrigu
@AriyawanshaRodrigu 10 сағат бұрын
අනූර කුමාර දිසානායක සහොදරයා..... රට වෙනුවෙන්....කරන කැපවීම...අනාගත පරපුර ට කරන කැපවීම. ...... ඉතාම වටිනවා...
@prabhaweerasingha4932
@prabhaweerasingha4932 11 сағат бұрын
මහින්ද විතරක් නෙවෙයි ඒ පවුලමත්,රනිලුත් සම්පූර්ණයෙන් ම මේ රටේ විනාශ ට වග කිව යුතුයි ,
@buddhiwijerathne9821
@buddhiwijerathne9821 10 сағат бұрын
Yes. But para rajapaksha ballo tharam me loke mokekwath hora kala nathuwa athi. At least 50 billions $ looted from SL by this corrupted rajapaksha para balu clan
@dilanHewage
@dilanHewage 9 сағат бұрын
​@@buddhiwijerathne9821හරියටම කිව්වා
@sehnal139
@sehnal139 8 сағат бұрын
💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
@manofernando9918
@manofernando9918 8 сағат бұрын
​@@buddhiwijerathne9821 so true Buddhi. It was a record how SaddamH robbed from Iraq but MR broke that record.
@kaushaliyaesmonde2244
@kaushaliyaesmonde2244 8 сағат бұрын
සිරිසේන, චන්ද්‍රිකා බණ්ඩාරනායකේ හොරු නෙවෙඉද??
@koekloeren3797
@koekloeren3797 9 сағат бұрын
සුදා ගේ කට වහන්න හිතුවා මදි,,😂😂 ඇපල් කඩේට ස්තුතියි සුදා ගේ කට අරින්න අවස්ථාව ලබා දුන්නට ❤❤
@RenukaKumuduni-n8b
@RenukaKumuduni-n8b 8 сағат бұрын
නියමයි. මල්ලී. කතාව. අහන්න. හරිම. ආසයි..අනුර.කුමර.ජනාධිපති තුමා ට.ජයවේවා
@monikabalasooriya2588
@monikabalasooriya2588 10 сағат бұрын
ඇත්තටම සුදාමහත්තයා නිසා තමයි අපි ට මෙ විස්තර දැනගන්නට ලැබෙන්නේ ගොඩක් පිං ඔබතුමා ට
@ShiromiShiro-xf1wk
@ShiromiShiro-xf1wk 3 сағат бұрын
සත්තකින්ම
@reetanugawela-ud2uj
@reetanugawela-ud2uj 10 сағат бұрын
ඇම්බියුලන්ස් 10 ලග තියාගෙන හිටියත් යනවෙලාව ආවහම යනවා. එයා සදාකල් තියා ගන්නබැ😂
@ChamilaNishani-qw3vt
@ChamilaNishani-qw3vt 10 сағат бұрын
Niwan suwa
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 8 сағат бұрын
යන්න නං එපා. මහින්ද විජේසේකර වගෙ ඉන්න ලැබේවා.
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 2 сағат бұрын
උට පන දෙන්න උන් ඉන්නවා 😂😂🇦🇪🇱🇰
@AhamedThahirAhamedFaisal
@AhamedThahirAhamedFaisal 10 сағат бұрын
දැන් ඉතිං එහෙට මෙහෙට ඇවිදින කාලයක් නෙමෙයි ගෙදරට වෙලා විවේකව ජීවත් වෙන්න ඕනේ කාලය තන්හාව ප්රේතකම අත් හැර නිවන් දකින්නට පිනක් දහමක් කර මනස සැහැල්ලු කර නිදහස් ජීවිතයක් ගතකරන්න ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ජයවේවා
@AmadoruPriya
@AmadoruPriya 10 сағат бұрын
මෙයාට නිවන් දකින්න පුළුවන් නම් මේ බුද්ධාගම බොරු
@runakasree3374
@runakasree3374 10 сағат бұрын
සහෝදරයා ඔයා ගැන නම් කියලා වැඩක් නෑ ඔයාගේ විඩියෝවක් එනකම් බලන් ඉන්නවා බලන්න හිරු නාලිකාව හොදමනෑ හරියට අපේ අනුර සහෝදරයාට මඩ ගහනවා ඔයාට ස්තූතිය දෙන්නම ඕනි ජේසු පිහිටයි සහෝදරයා ❤❤❤❤
@thusharicfrenando8858
@thusharicfrenando8858 10 сағат бұрын
සුදා අයියාට ජයම වේවා .ඇත්ත කතා කරනවාට.
@prabodashashi2102
@prabodashashi2102 10 сағат бұрын
සුදාගෙ කතාවක් ඇහුවෙ නැති උනොත් කෑවේ නෑ වගේ 🔥❤️
@latawickrama1232
@latawickrama1232 9 сағат бұрын
මාලිමාවට ජයග්‍රහණය අනිවාර්යයෙන්ම නියතයි❤❤
@rasikagunesekara9033
@rasikagunesekara9033 9 сағат бұрын
🍎 කඩේ ට 🙏 සුදා අයියාට සහයෝගය දැක්වීම ගැන ❤
@hdmaflorida629
@hdmaflorida629 9 сағат бұрын
අපිත් අවරුදු ගණන් මේ රටවල් වල දුක් විදිනවා. අපි අවරුදු 36 රටට යුරෝ එව්වා. අපට වත් පැන්සන් නැතිකොට. මේ ගෑණිට පැන්සන් දෙන්නේ මොකටද..අපි දුක් මහන්සියෙන් හම්බ කරලා.. ඉන්න අයවත් ගොඩ දාලා. අපිත් අපේ අනාගතේට යමක් එකතු කර ගත්තා. ඔබ හරි සුදා අපි ආණ්ඩුවෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ.. රට දිවුණු වෙනවනම් ඒක තමයි අපේ. බලාපොරොත්තුව.. සුදා ඔබ‍ට ජයවේවා. 🙏👍.
@PriyandaniSudamika
@PriyandaniSudamika 10 сағат бұрын
ඔබතුමා ගෙ කතාව හරියටම හරි
@pradeeparanasinghe770
@pradeeparanasinghe770 8 сағат бұрын
Thoth koolo gHNawada duda wGe kRiya
@SithmiGallage
@SithmiGallage 11 сағат бұрын
𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන් , THANKS
@sapumalkrishantha538
@sapumalkrishantha538 10 сағат бұрын
Me wele suda ayyta chanal eka dima gana bohoma sathutui nuwan ayye. Obath ratata adare karana fatta porak adarei👍❤️❤️
@sanitasanita7662
@sanitasanita7662 10 сағат бұрын
සහතික..අැත්ත..අාව..ගමන්..රටට..සහන..ෙදන්ත ..බැ..ෙහෙරැ..කාපු..රටත්..ගත්ෙත්...ටිකත්..ඉවසන්..ඉමු..❤❤❤❤❤
@HarshaDePerera
@HarshaDePerera 10 сағат бұрын
ඔය කෑගහන්නේ 2048 නාකියා රට හදනකන් බලාගෙන හිටපු හාල්පාරුවෝ .
@naz3346
@naz3346 11 сағат бұрын
Suda, please keep it up.Our country needs people like you. especially in a moment like this to educate our people. ❤❤❤❤❤
@nilminiperera2502
@nilminiperera2502 10 сағат бұрын
ආව ගමන් අනුර ජනාධිපති තුමාලග ඇලඩිගේ පහන නෑඔය සේරම එකපාර කරන්න ටිකක් ඉවසීමෙන් ඉන්න
@manitaidk2009
@manitaidk2009 10 сағат бұрын
මරු ඇත්ත කතාව
@Lata-hs7tt
@Lata-hs7tt 10 сағат бұрын
මාලිමාවට ජයවේවා අපේ ජනාධිපතිතුමාට ජයවේවා සුදා ඔහොම හරි අපි අතරට එන්න ඇත්ත කතා කරන සුදාට අපි කැමතියි ජයවේවා සුදා ❤❤❤❤❤
@ShiromiShiro-xf1wk
@ShiromiShiro-xf1wk 3 сағат бұрын
ඇත්තමයි සුදාමල්ලි ගේ කති හැමඑකක්ම අහනවා
@gmeye6503
@gmeye6503 10 сағат бұрын
ජනාධිපතිවරු සැප ගත්තට කමක් නැ රට හදලා....රට බංකලොත් කරලා සැප ගන්න ලැජ්ජ වෙන්න ඕන..රට හදන්න කිසි උවමනාවක් නැ.රාජපක්ෂ පවුල,රනිල්,මෛත්‍රීපාල,චන්ද්‍රිකා මේ හැමෝම තමන්ට සැප ලබන්න තමයි දේශපාලනේ කරලා තියෙන්නෙ....මේ තියෙන වරදාන වරප්‍රසාද නැති කරාට පස්සෙ මුංව හොයා ගන්නවත් නැ...මේ පවුල් එකතු වෙලා කොයි තරම් මුදල් කන්දරාවක් නාස්ති කරන්න ඇතිද....රටේ ජනතාව මුංව ප්‍රතික්ෂේප කරන්න ඕන
@dilanHewage
@dilanHewage 9 сағат бұрын
ඔක මිනිස්සුන්ට කියලා දෙන්න ,,,npp ජය වෙව
@kaushaliyaesmonde2244
@kaushaliyaesmonde2244 8 сағат бұрын
තවමත් තේරෙන්නේ nethi හැටි සමහර අයට!!
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 4 сағат бұрын
මුන් මැරිලා ලංකා මාතෘ බූමියෙ සතෙක් සර්පයෙක් වත් වෙලා ඉපදෙන්න එපා
@manjulaekanayake4813
@manjulaekanayake4813 11 сағат бұрын
ඇම්බුලන්ස් එකක් නෙවෙයි හර්ස් එකක් නිතරම ලඟින් තියන්න
@Mdw7777
@Mdw7777 11 сағат бұрын
😂
@VijayGeetha-x5m
@VijayGeetha-x5m 10 сағат бұрын
😂😂😂😂😂
@maxwellfelix6349
@maxwellfelix6349 10 сағат бұрын
එළ කියමන 😂😂😂😂
@Mahindajayamaha64
@Mahindajayamaha64 10 сағат бұрын
😂😢😂😢😂
@andoss123
@andoss123 10 сағат бұрын
😂😂😂😂😂
@SumanaSumana-ov3qn
@SumanaSumana-ov3qn 10 сағат бұрын
ජයවේවා ජයවේවා ජයවේවා
@gaminisenavirathna9452
@gaminisenavirathna9452 10 сағат бұрын
අනුර සහොදරයා මහින්ද මහත්තයට වාහන 3ක් දෙන්න එවා නම් බෙන්ස්1 ගිලන් රථ1 අවමංගල රථ1
@HarshaniDesilva-w8p
@HarshaniDesilva-w8p 9 сағат бұрын
😂😂😂😂😂😂😂😂😂😂 මරු කතාව හොදම වාහන ගැලපීම
@kumaridambawinna1644
@kumaridambawinna1644 9 сағат бұрын
අනිවාර්ය අවමඟුල් රථය දෙන්න ඕනෑ
@hansikathilakarathna1838
@hansikathilakarathna1838 8 сағат бұрын
😂😂😂😂😂😂
@SumanaKottawatta
@SumanaKottawatta 7 сағат бұрын
සුපිරිම සුපිරි Comment එක.
@Madu564Bhashan
@Madu564Bhashan 9 сағат бұрын
ඇපල් කඩේ සහොදරයාට අපේ හදවතින්ම ස්තුතියි
@SamanthaGunarathne
@SamanthaGunarathne 9 сағат бұрын
රටේ සියලුම සොරකම් ඇල්ලිය යුතුයි ඒ සඳහා වගකිවයුතු අය හිරේ දාන්න දේශපාලකයෝ විතරක් නෙවෙයි රජයේ ප්‍රධාන පෙළේ නිලධාරීන්ද මෙහි සිටිනවා
@SamanthaAluthge-w4f
@SamanthaAluthge-w4f 8 сағат бұрын
❤️සුදා අයියේ ඔයාව උඩ දා නව නෙවෙයි එත් ඔයා තමයි මිනිස්සුන්ව මුලින්ම ඇහැරවපු මිනිසා ඔයා කතා කරන විලාශය මිනිස්සුන්ට අකමැත්තක් තියෙනවලු ඒඑත් උන් කුණුහරප කරන්නේ හොරෙන් ඔයා කියන්නේ කරන්නේ එළිපිට ඒක තමයි ඇත්ත ❤❤❤❤❤❤
@kaushaliyaesmonde2244
@kaushaliyaesmonde2244 8 сағат бұрын
කුණුහරප වචන ටිකක් කියන්න හොඳ නේ!!! අනේ හරි ashistai NAMUTH අමු අමුවේ කුණුහරප කරපු අය සමග වන්ජබෙන්න හොඳි!!!! පුදුම රටක් මේක.
@AnushaPriyanthi-d3g
@AnushaPriyanthi-d3g 11 сағат бұрын
අනුරට ජය වේව
@kasunaruna7563
@kasunaruna7563 11 сағат бұрын
විය යුතු දෙය වෙමින් පවති. 👍🏻♥♥
@Lovelyworld00000
@Lovelyworld00000 10 сағат бұрын
ඇපල් කඩේ ඔබතුමාට බොහෝම ස්තූතී ලක් රටෙ ප්‍රධාන දේශපාලන උණ්ඩවන සුදාට සහයෝගය දෙනවට 👍👍 හොර බහිරව දේශපාලුවන්ට එරෙහිව සුදාකරපු සේවාව වචනයෙන් කිව නොහැකිය, මෙයට කාරැණික වී ලංකාවෙ මුලුමහත් ජනතාවම සම්පූර්ණ සහයෝගය දිය යුතුය,,
@pradeeparanasinghe770
@pradeeparanasinghe770 8 сағат бұрын
Muge kRi kam umbala dNne naa gaani vikunsn kzn kariya
@pradeeparanasinghe770
@pradeeparanasinghe770 8 сағат бұрын
Mahi dage at lewakNa kariya
@pradeeparanasinghe770
@pradeeparanasinghe770 8 сағат бұрын
Anura kumara jadipathithuma kiyapiya mahindata marenna deepiya kariya
@pradeeparanasinghe770
@pradeeparanasinghe770 8 сағат бұрын
KRi sudata kDe yann epa bola
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 9 сағат бұрын
ඒක ඇත්ත , රටේ අනාගතය විනාශ කලා ,
@kasunaruna7563
@kasunaruna7563 10 сағат бұрын
සුදා පෙන්ෂන් එකක් දෙන්න ඕනේ රට විරුවන්ට.. මගේ අක්කා වසර 40 ක්‌ රට.. සල්ලි එවන්නේ නිතියනු කූල විදිහට බැංකුවට... එයා ගොඩක් අයට පිහිට වෙනවා,, ඉගෙන ගන්න ලමින්ට,, බෙහෙත් ටික ගන්න බැරි අයට විවිධ ආකාරයෙන්... රටට නය නෑ.. හැබැයි එයා ඉතිරි කරගත්ත දෙයක් නෑ.... හැබැයි හරිම සතුටින් ඉන්නේ..
@ushithamadushan9559
@ushithamadushan9559 9 сағат бұрын
Insurance ,pension plan thiyanne ewt tham bn, anunt karanna kalin thamnt kiyala deyk karan inna
@erandasadaruwan1770
@erandasadaruwan1770 9 сағат бұрын
නුවන් අයියා නියමයි ජය වේවා
@ApsaraPerera-cn1tn
@ApsaraPerera-cn1tn 10 сағат бұрын
මරැ කතාව ඒක😂 ❤❤
@lalithanawarathna3006
@lalithanawarathna3006 10 сағат бұрын
අපේ ජීවිත.විනාශ කරපු මුන්ට හෙනම ගහන්න ඕනෑ ...
@HarshaDePerera
@HarshaDePerera 10 сағат бұрын
ඔව් ඩාලිං , නොවැම්බර් 14 අපි හෙණේ සෙට් කරමු . අනුර සහෝදරයාට ජයවේවා ❤ මාලිමාවට ජයවේවා ❤ lalitha සොයුරියටත් ජයවේවා ❤
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 4 сағат бұрын
.හෙන නෙමෙයි උන්ට දරුනු පිලිකා රෝග හැදිලා විඳවල කුනු පනුවෝ ගහලා මැරිලා පලයව්
@thennakoonlakmal7545
@thennakoonlakmal7545 11 сағат бұрын
සුදා අයියා මං උඹේ හැම වීඩියෝ එකක්ම බලනවා එලබොක්කෙන්ම අපි තෙන්පීපී තමයිජය වේවා මාලිමාවට
@JayanthaTharanga-z6m
@JayanthaTharanga-z6m 9 сағат бұрын
අනුරට ජය වේවා ❤❤❤❤
@susilaphathiraja4969
@susilaphathiraja4969 7 сағат бұрын
ඇත්ත කතාව🙏
@roopasenajayawardene3519
@roopasenajayawardene3519 10 сағат бұрын
ඇපල්කඩේ නුවන් සහෝදරයාඔබට ගොඩාක් ස්තූතියි ,සුදත්ත මල්ලීට අදහස් දක්වන්න අවස්තාව දුන්නාට
@IshaniShan-i7v
@IshaniShan-i7v 8 сағат бұрын
සුදත් අයියේ ඔයා කරන මේ සමාජ ම්හෙවරට අපේ උත්තමාචාරය
@saraththamel8639
@saraththamel8639 10 сағат бұрын
ඔබ හරි මම මාලීමාව ට සහයෝගය දුන්නා මගේ.යාලුවෙක් ජන්දය ඉල්ලන වා ඒත් කවදාවත්ම මම ඔහුගෙන් පුද්ගලික යමක් ඉල්ලන්නෙ නැ රටට කරන්න it's will come to me as a spirits
@thamaraweerasooriya2277
@thamaraweerasooriya2277 10 сағат бұрын
ඔව් ඔව් ජම්පරේ අදින්න තියෙනවා ඒ හින්දා මැරෙන්න දෙන්න බෑ .පන නල රැකගන්න ඕනේ
@gayanikumari7696
@gayanikumari7696 9 сағат бұрын
ජයවේවා npp ❤
@NayanaPriyanka-v6s
@NayanaPriyanka-v6s 10 сағат бұрын
ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪🇦🇪
@mohamedaroos4876
@mohamedaroos4876 10 сағат бұрын
කිසිම දීමනාවක් මුන්ට දේන් නරකයි
@abodabod2603
@abodabod2603 10 сағат бұрын
සුදාට ජයවේවා සුදාගේ කටහඬ ඇහුවත් ඇති ❤
@gayanikumari7696
@gayanikumari7696 9 сағат бұрын
අම්මෝ සුදා අය්යේ ඔයා කියන දේවල් වලට හිනාත් යනවා 😄😄😄😄😄
@nawafnawaf6117
@nawafnawaf6117 5 сағат бұрын
ඇපල් කඩේ නුවන් මල්ලිට ගොඩක් ස්තුතියි සුදා අයියගේ මේයියගෙ මේ සිද්ධියේ හැම දෙයක්ම එළි කරන්න
@AshokaPerera-m8v
@AshokaPerera-m8v 9 сағат бұрын
නියමයි සුදා අයියේ..👍👍👍👍
@flyinganngry
@flyinganngry 11 сағат бұрын
කෝ මේ බයියෝ ටිකක් හිටියා 😂😂
@hashanpathirage9770
@hashanpathirage9770 10 сағат бұрын
වහල්ලු ටික මැරිලා....🤣🤣🤣
@maxwellfelix6349
@maxwellfelix6349 10 сағат бұрын
@@hashanpathirage9770 එකඟායි ✔✔✔✔✔ 😂😂
@HarshaDePerera
@HarshaDePerera 9 сағат бұрын
බයි පයි බැහැලා .
@dilanHewage
@dilanHewage 9 сағат бұрын
එහෙන් මෙහෙන් එකා දෙකා ඉන්නවා ,,,උන් 100% වද වෙලා නැහැ ,,,,❤❤❤❤❤
@shawnfernando5616
@shawnfernando5616 8 сағат бұрын
මහින්ද ඔය කියන තරම් නරක නෑ බන්
@JayawardhanaHerath-c9y
@JayawardhanaHerath-c9y 10 сағат бұрын
AKD theruwan saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MaliLanka-x9m
@MaliLanka-x9m 7 сағат бұрын
ඇපල් ක⁣ඩේ මල්ලියාව ස්තුති .❤❤ .සුදා අපිට ගෙනාවට..❤️❤️❤️
@dineshjayasooriya5252
@dineshjayasooriya5252 10 сағат бұрын
Yes Sudda Ayya, good job
@දමිත්කුමාර-ඪ9ඨ
@දමිත්කුමාර-ඪ9ඨ 11 сағат бұрын
Good luck
@TharangaWethanage
@TharangaWethanage 10 сағат бұрын
වරින් වර රට පාලනය කරේ පෘතුගීසින්,ලංදෙසින් ,ඉංග්‍රීසින් ,මෙවර රට බෙරගත්තෙ,, වෙන්දෙසීන්ගෙන්,,ජය වේවා මාලිමාවට
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 9 сағат бұрын
අම්මෝ අම්මෝ වෙන්දේසීන් 😂😂😂😂
@induwarabro-yw4ce
@induwarabro-yw4ce 9 сағат бұрын
නියම කතාව ඒක. වෙන්දේසින්
@paddybandara7049
@paddybandara7049 6 сағат бұрын
Wowwwww
@Navinda-gt4hq
@Navinda-gt4hq 10 сағат бұрын
සුබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ........ ලොවේ පැරදුම මිසක කිසිදා ලැබූ දිනුමක් නෑ........... (මහින්ද )
@disnaw992
@disnaw992 10 сағат бұрын
ඉස්සර හිටපු දේශ පාලුවේ අමු අමුවේ පුචිචා දාන්න තියනවා නමි අපි හරි කැමතියි. මාලිමාවට ජය වේවා!!!
@AnushaPriyanthi-d3g
@AnushaPriyanthi-d3g 11 сағат бұрын
අනුරටජය්ව්
@judesankalpa6172
@judesankalpa6172 11 сағат бұрын
Suda ❤❤
@mylangepathmanee6087
@mylangepathmanee6087 7 сағат бұрын
දේශපාලකයො පස්සෙන් ගිහින් හැම අවශ්‍යතාවක්ම සපුරාගන්නා ක්‍රමවේදයක් තමයි මේ රටේ දේශපාලකයො සකස්කරල තියෙන්නෙ,ඒ උන්ගේ පැවැත්ම වෙනුවෙන් .මෙන්න මේ මානසිකත්වය නැති කිරමත් හැමදේම රජයම කරන්න ඕන කියල හිතා ඉන්න එකත් නැතිවිය යුතුමයි ..දැනුවත් කලාට ස්තූතියි ,ඒ වගේම අර පච චානකටත් පිළිතුරක් ඕනි.
@nissabuhary6875
@nissabuhary6875 10 сағат бұрын
Yes you right 😊
@සමන්සමගහඩක්
@සමන්සමගහඩක් 9 сағат бұрын
සුදා අයියේ පුලුවන්නම් හෙළ වෙදකම රටතුල ස්ඨාපනය කරන ලෙස ජනාධිපති තුමාව දැනුවත් කරන්න පුලුවන්නම් ගොඩාක් පින්
@marypilomina6146
@marypilomina6146 5 сағат бұрын
Sudattha oba ithama awankai hamadamath api obata kamathi obawa agayami ❤ God bless
@ManikehewageManike
@ManikehewageManike 10 сағат бұрын
දෙයියන්ගෙම පිහිටයි ආයෙත් ඔබතුමා ආපු එකට මොට වෙච්ච මොල පාදන්න ආව එකට ඉතින් අහන්නකො අපේ සින්හල උන්ගෙ ගතියක් තියනව කැලේ කපල උදලුගාල ගිනිතියල අලහිටෝල අල බහිනකනුත් ඉන්නව හැබැයි අල තැම්බෙනකන් ඉවසන්න පුරුද්දක් ඇත්තෙම නෑ අපේ තතාගත දර්මයෙ උගන්නන්නත් ඉවසීම අහන්නෙත් දර්මය වැඩේ කියන්නෙ නැත්තෙත් ඒක ලමෙක් ඉපදුන ගමන් නැගිටින්නෑ ඉවසන්න ඕන ඉති ජනාදි පති උන පලියට සේරම කරන්න අමාරුයි සමහර තීන්දු තීරන ගන්න තනියම දෙන්නෙක් තුන්දෙනෙක් එක්ක බෑ ඒකට පැහැදිලි කන්ඩායමක් ඉන්න ඕන අනික මේ ගන්න සෑම තීන්දුවක්ම අපේ රට වෙනුවෙන් ඒක නිසා ආවට ගියාට හොද උනොත් එහෙමය නරක් උනොත් එහෙමයි කියල තීන්දු තීරන ගන්න බල කරන්නත් හොදනෑ ඔය සමහර පක්ෂ වල ඉන්න අපතයන්ගෙ කෑ ගැහිලිවලින් පේනව රටට කෙල උනේ ඇයි කියල ..ඔබතුමාට සක්තිය ලැබෙන්න ඕන වැඩේ කරන් යන්න සුදා අයියෙ ජය❤❤❤
@FirozaHossen
@FirozaHossen 10 сағат бұрын
You are correct
@pushpawijethunga1141
@pushpawijethunga1141 7 сағат бұрын
සුදා අයිය කියන කතාව හරියට හරි. කලාකරුවන්ගේ විශ්‍රාම වැටුණු සම්බන්ධයෙන් ඇත්තටම ඒ කතාවත් හරි . ඔවුන්ට ඉතුරුම් ගැන දැනුමක් අවබෝධයක් නැතුවද මන්ද . මම නම් කියන්නේ ඒ අය ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම් කරනවනම් වැඩිය හොඳයි (විශේෂ වැඩසටහන් මගින් ) මොකද එයාලත් කරන්නේ වෘත්තියක්නෙ ගරු සේවයක් නෙවෙයිනේ . මිනිස්සු එයාලට ආදරෙයි ඒක වෙනම කතාවක් . එහෙම නැත්තං එයාලට පවතින්නත් බැහැනේ .ඔබ හරියටම හරි .ඔබ හරි දේ කතා කරන නිසා තමයි අපි ඔබ පසුපස ඉන්නේ .
@PathamaNagoda
@PathamaNagoda 10 сағат бұрын
අනුර. අම්මා. අපිත්. බයවුනා. නියම. කථාව
@lulukwt3588
@lulukwt3588 3 сағат бұрын
නියමයි ඇත්ත ම ඇත්ත කතාවක් මටනම් නාකි මයිනලා පේන්නවත් බෑ.
@DamikaCool
@DamikaCool 10 сағат бұрын
Malimawata....ape janadipathita ❤❤❤ jaya wewa 🙏🙏🙏🙏🙏
@kalyaniwimalawathimenike8417
@kalyaniwimalawathimenike8417 10 сағат бұрын
Completly agree with you Suda
@ramyafernando4742
@ramyafernando4742 8 сағат бұрын
🍎කඩේට තෑන්ක් ස් අපේ සුදා ට සපෝට් කරාට❤❤❤
@marvingamarasinghe6151
@marvingamarasinghe6151 10 сағат бұрын
නුවනා ඔයා මොනව කලත් මාධ්‍ය වේදියෙක් හැටියට ඉතා ගවේශණාත්මක වැඩසටහන් ඉදිරිපත් කර කර නමක් දිනාගෙන හිටියා .ඔයා සුදාගේ දෙකයි පනහෙ වැඩසටහන් ඔබාගෙන ඔයාගේ නම කැත කර ගන්නවා .
@Weerasinghe-h8u
@Weerasinghe-h8u 10 сағат бұрын
සුදා bossa මෙහෙම නමි හරියන්නේ නැ ......බලන පුමානය අඩුයි නේ,.......ඔයාගේ චනල් ටික අර ගන්න ,සමික්ෂනේ කරාට වැඩක් නැ චනල් ටික නැතුව ඉක්මනින් පුකෘති වෙන්න සුදා 👍
@bordubordu5171
@bordubordu5171 8 сағат бұрын
නියම කතාව ඔයාෙග් නිතිය හරියටම කරනවා අනුර ජනාදිපතිතුමා අපට රටක් හදනවා ජිවත් විමට ඒචිචරයි අපිබලා සිටිෙය්
@buddhikasepalsdahanayake9217
@buddhikasepalsdahanayake9217 5 сағат бұрын
If Mahinda has vehicles he can use it to go to a hospital. He can hire a private doctor because he has more money. Doctor knows which medication can be used for the immergency situation. And also can get an oxygen cylinder. My father can not climb to the car because he still has a leg problem, but we still use a car to go to the hospital even though we can get an ambulance easily. In innocent rural areas, people don't have vehicles to go to the hospital. 😂. Do not blame Anura.
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 3 сағат бұрын
Ambulance එකක් දුන්නා කියමු හදිසියේ ඇදේ බුදියා ගෙන ඉන්න කොට වලකජ්ජ ගැහුවත් ambulance ambulance එකේ අරන් ගිහිල්ලා පන ගන්න ද ඇයි අනේ මෙච්චර මැරෙන්න බය ..
@ummuferoza359
@ummuferoza359 2 сағат бұрын
Thanks for you suda for your job giving a good and clear advice tosome fools in our country
@malanisamaraweera6333
@malanisamaraweera6333 2 сағат бұрын
Niyama. Katawa. Sudaa. I agree. With you if we earn money we should. Save. Some money. For. Our. Future do not. Defend on others
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 10 сағат бұрын
NIYAMAI ..SUDA NIYAMAI ජයවේවා
@ArunaRoshan-w1v
@ArunaRoshan-w1v 4 сағат бұрын
ඉතාම හොද අදහසක්
@veronicag5059
@veronicag5059 4 сағат бұрын
Thank you Aiya
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 Сағат бұрын
🍎 🍏 KADE Thanks a lot for giving your support to him 💐💐💐💐💐💐💐💐💐💐💐💐
@nawafnawaf6117
@nawafnawaf6117 5 сағат бұрын
කොහොම හරි කොහෙන් කොහෙන් හරි ගමන් දැන් සුදායක කටින් හැමදේම එළිව එළියට එනවා එනවා ඒක තමා වෙන්න ඕනේ අපිට හරිම සතුටුයි සතුටුයි සතුටුයි සතුටුයි. ඇපල් කඩේ නුවන් අයියේ
@kanti7069
@kanti7069 9 сағат бұрын
Appal kade mudalali ta bohoma esthuti ape sudattha mahatthayata dena sahayogaya ta jayama wewa ❤❤❤❤❤❤❤❤❤❤
@mohamedshiyam8074
@mohamedshiyam8074 8 сағат бұрын
Suda, you're so brave, man. I don't think any other KZbinr has the guts to speak the truth. You should also talk about Udaya Gammanpila.
@chaginee1011
@chaginee1011 9 сағат бұрын
මම නම් කියන්නෙ ආරක්ෂා ව ඕන නෑ එයාල රටේ යුද්දෙ නැවැත්තුවානම් රටේ ආරක්ෂා තහවුරු කලානම් මොකටද එයාලට විතරක් ආරක්ෂාවක්
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 4 сағат бұрын
බොහෝම ස්තුති නුවන් සුදා ට ඔයා ගෙ chanal එකේ vedio කරන්න දුන්නා ට 🙏🙏🙏..සුදා නැතුව පාඩුයි ..
@indradesilva4597
@indradesilva4597 11 сағат бұрын
Exactly .❤
@ytdineshweerathunga
@ytdineshweerathunga 9 сағат бұрын
කියන කතාව සම්පුර්න ඇත්ත.මහින්දයා බේසිකයා......මිනිස්සුන්ටත් කියන්න තියෙන්නේ,ටිකක් ඉවසපල්ලා
@nishanthichandrika6576
@nishanthichandrika6576 5 сағат бұрын
ඇපල් නුවන් සහෝදරයා .thanks සුදාට දෙන සහයෝගයට ❤❤❤❤❤❤
@AnomaRankoth-ex9ri
@AnomaRankoth-ex9ri 4 сағат бұрын
❤❤❤suda malli thanks oyata
@rajithaweerasinghe5144
@rajithaweerasinghe5144 10 сағат бұрын
සුදා පෙන්ශන් එක ගැන කිව්ව කතාවට ගරු කරනවා මේ මිනිස්සු හොඳට හම්බ කරලා පුළුවන් තරම් වියදම් කරලා සුද්දෝ වගේ ජීවත් වෙලා පෙන්ශන් ඉල්ලනවා . පුදුම මිනිස්සු තමයි . කොහොම හරි බලන්නේ තමන් ජීවත් වෙන්න . අහිංසක දුප්පත් මිනිස්සුන්ව රැක ගන්න ඕනි. ඔක්කොම ආණ්ඩුවෙන් කරගන්න හදන්නේ නැතුව තමන්ට පුළුවන් උදව්වක් කරන්න රට ගොඩ දාගන්න.
@smallHead-x2q
@smallHead-x2q 9 сағат бұрын
Thank you 😊 Apple 🍎 brother ❤❤
@paliwalisadeera
@paliwalisadeera 10 сағат бұрын
NUWAN PUTHA OBATA THANK YOU SO MUCH❤❤❤ MOKADA APITA SUDAGE VIDEO BALANN AWASTHAWA LABA DUNNATA❤❤❤
@dammikasamankumari5595
@dammikasamankumari5595 9 сағат бұрын
ජය වෙිවා
@එකටඑක-ජ7ඥ
@එකටඑක-ජ7ඥ Сағат бұрын
අනුරකුමාර සහෝදරයා මෙ පාර ඉහළින්ම දිනනවා
@roshananthony4610
@roshananthony4610 59 минут бұрын
ඒක ඇත්ත ..ඕකට මැරෙන්න දෙන්න බැ.. ඕකා ජිවත්වෙලා ඉන්නම ඕනෙ..රට හැදෙනවා දකින්නයි...විදවන්නයි
@SivaKumar-c1e
@SivaKumar-c1e 11 сағат бұрын
❤❤❤ வாழ்த்துக்கள்
@srilanka5819
@srilanka5819 5 сағат бұрын
Thanks Brother ❤❤❤❤❤❤
@rajraj-tq3em
@rajraj-tq3em 6 сағат бұрын
Sutha Super o super Sutha Aiyaa ❤
@ChandraGunesekara
@ChandraGunesekara 2 сағат бұрын
Very good keep it up 👍 suda good job 👍
@Vivian12345V-j
@Vivian12345V-j 4 сағат бұрын
ambulance දුන්නාට පස්සේ මේ අහිංසක දුප්පත් ජනදිපතිලට පින් කැමති සැදැහැවතුන්ට ambulance අරන් දෙන්න කියමු.
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,6 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 12 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 33 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,6 МЛН