ගණිතය පෞද්ගලික සහ රාජ්‍ය අංශයට වැදගත්වෙන හැටි Applied Mathematics | Sanjaya Ariyawansa

  Рет қаралды 5,404

IQ Labs

IQ Labs

Күн бұрын

Пікірлер: 35
@without8413
@without8413 2 жыл бұрын
ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍රමය වෙනත් රටවල් හා සසදන විට හරිම අසාධාරණයි කියල මට හිතෙනවා. නොමිලේ උපධියක් දෙන ක්‍රමයක් නිසා ඉතා අතලොස්සකට තාම රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගන්න ලැබෙන්නේ. මේ හේතුව නිසා විශ්ව විද්‍යාල ප්‍රවේශයට තියෙන A/L විභාගයට වැඩිම ලකුණු ගන්න ඉතා ලොකු තරගයක් දෙන්න වෙනවා. මේ හේතුව නිසා නොමිලේ අධ්‍යාපනය කියල කිවාට උපකාරක පංති ගුරුවරු සැහෙන පිරිසක් කෝටිපතියන් නම් කරලා තියෙනවා. A/L වලින් පස්සේ, රජයේ විශ්ව විද්‍යාල සිසුන් සහ පුද්ගලික විශ්ව විද්‍යාල (උපාධි කඩ) සිසුන් කියා එකට පාසල් ගිය ළමුන් දෙකඩ වෙලා සමාජය තුල භේද භින්න වෙනවා. අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් නොවේ කියල කෑ ගණහ හැමෝම එක්කෝ උපකාරක පංති කරනවා, නැමති නම් උපාධි කඩ වල අමතර අදායමක් හොයන්න වැඩ කරනවා. රටේ හැම දෙයක් වගේ උසස් අධ්‍යාපනයත් මහ ව්හිළුවක්!
@RansaPradeep
@RansaPradeep 2 жыл бұрын
ආදරෙයි මැත්ස් ❤️‍🔥❤️‍🔥😋
@virtualname3295
@virtualname3295 2 жыл бұрын
very inspiring 🙌. Allows me to witness the opportunities presented to oneself pursuing science subjects. Sir, you are doing god's work.
@hareenhelanjith86
@hareenhelanjith86 2 жыл бұрын
ගොඩක් වටිනා කතාබහක්
@sandalikadeiyagala6515
@sandalikadeiyagala6515 2 жыл бұрын
Thank you for this much of inspiration 💓
@thusithawickramanayaka4493
@thusithawickramanayaka4493 2 жыл бұрын
Dear malli, Could you do something on the mathematical prerequisites of quantum physics...?
@kj.digitalnomad
@kj.digitalnomad 2 жыл бұрын
Wow one of great discussion I heard after many years, from the start to the ending sec. Personally Thank you Fadil and Sanjaya (Seniors). As an Online Merchant I really applied mathamatics for data analytics and when making decisions both marketing and trading stocks and currencies. How ever I want to tell this honestly, when we are facing struggles; doing analytics we want someone who has the knowledge & skills on mathametical analytics . Thats true If some one has passion on business, entrepreneurship, mathematics (big data) to learn that person can make his or her own empire too. So guys please study mathamatics if you love to build your own business or innovative thing/s; much helpful to reach to the TOP. Thank You Both 👌
@IQLabs
@IQLabs 2 жыл бұрын
Thank you so much!
@ashenxsilva
@ashenxsilva 2 жыл бұрын
“මාර ලේසි Subject එකක් ඇයි මේචර ආමාරු”, Always I feel this. 🥲
@nadeera7100
@nadeera7100 2 жыл бұрын
Thanks ...great..discussion need more about game theory applications
@cutieworld2512
@cutieworld2512 2 жыл бұрын
Thank you aiiye....😍😍😍😍😍
@nathalyaguruge
@nathalyaguruge 2 жыл бұрын
Great content
@Vishwa-k8r
@Vishwa-k8r 2 жыл бұрын
tnx superb
@uthpalaekanayake477
@uthpalaekanayake477 2 жыл бұрын
Dear ayya, I can't find some of your videos regarding visa processes and videos with current grad students in USA...
@parabellum7843
@parabellum7843 2 жыл бұрын
Data science side ekt yanna physical science walin statistics nathuwa pure maths applied maths computer science combination ek hodaid aiya
@IQLabs
@IQLabs 2 жыл бұрын
පුළුවන් දරුවා! ඕනම් මාර්ගයක් විවෘතයි
@parabellum7843
@parabellum7843 2 жыл бұрын
@@IQLabs thank u sir ♥️
@CHANDIKA-jd2yd
@CHANDIKA-jd2yd 2 жыл бұрын
Thanks
@thimeshilavanya5409
@thimeshilavanya5409 2 жыл бұрын
Sir, if I choose pure mathematics, applied mathematics and chemistry for my physical science degree, what are the job opportunities I can get???🤔🤔
@Xbzjnrzhk6619
@Xbzjnrzhk6619 2 жыл бұрын
🙏🙏🤗🤗
@Harindu_pojja_
@Harindu_pojja_ 2 жыл бұрын
❤️
@kasindukavinda3869
@kasindukavinda3869 2 жыл бұрын
🤩👍
@rameshsilva8212
@rameshsilva8212 2 жыл бұрын
👍
@jackbroos1937
@jackbroos1937 2 жыл бұрын
👍👍👍👍👍👍🙏
@RansaPradeep
@RansaPradeep 2 жыл бұрын
වැඩේ කියන්නේ ගිය පාර 10 වසරේ වාර විභාගෙට මැත්ස් වලට ලකුණු 44% ...මට 😐😥😕
@cutieworld2512
@cutieworld2512 2 жыл бұрын
මල්ලී මන් 30 ගනන් ...AL මැත්ස් වලට A ekk tiynwa....try bn..
@mathematicallife5388
@mathematicallife5388 2 жыл бұрын
Try කරප්න් බන් උඹට පුලුවන් ගණන් නෙවේ බැරි ගණන් හදන්න try කරපන් හැමෝම කියන්නෙ පුලුවන් ගණන් හදල බැරි ගණන් තියා ගන්න කියලා එහෙම එපා brother. බැරි ගණන් try කරපන් ඊට පස්සෙ maths වල ආතල් එක බලන්න uni. එකට වරෙන් man 🖐️💕
@tharindadilshan2005
@tharindadilshan2005 2 жыл бұрын
@@mathematicallife5388 mathematics is the easiest subject
@pasindulakshitha2407
@pasindulakshitha2407 2 жыл бұрын
මට 10 වසරේදී තිබ්බේ 30 ගානක් ඒ උනාට O/L වලට A එකක් ගන්න පුළුවන් උනා.උපතින් maths අරන් එන්නේ නෑ මහන්සි වෙන්න හැම subject එකකටම එච්චරයි තමයි.
@gotayimbara1185
@gotayimbara1185 Жыл бұрын
😅ඕවා මොනාද මට 9 වසරේ maths වලට copy කරලත් තිස්‌ගානයි. දැන් 11 වාර විබාගේ 97. උපතින් ගේන ඒවා නෙමේ මේ උත්සහ කරම්න👍
@upulsiriwardana7070
@upulsiriwardana7070 2 жыл бұрын
අපි ගණිතඥයො නොවේ. ඒත් සාකච්ඡා වලින් මෙවැනි දේ ඉගෙනගන්න කැමතියි. හැබැයි දෙබිඩි සිංග්ලිෂ් නිසා ඔයාල කියන දේ තේරුම් ගන්න සිංහලයින්ට බැහැ.
@IQLabs
@IQLabs 2 жыл бұрын
එසේමයි ස්වාමිනි :)
@udar03
@udar03 2 жыл бұрын
apita puluwn bn...beinam nikaa hitpnkooooo..ub
@sciencemathswithsanija3791
@sciencemathswithsanija3791 2 жыл бұрын
සිංහල වචන නෑ මීටවඩා. පුළුවන් උපරිම තේරෙන සිංහලෙන් තමා මේ කියන්නේ
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
The Map of Mathematics
11:06
Domain of Science
Рет қаралды 14 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН