Applying for Vocational Training in Germany /ජර්මනියේ නොමිලේ වෘත්තිය පුහුණුවක් ගන්න

  Рет қаралды 84,816

බුලිය 𝔹𝕦𝕝𝕚𝕪𝕒

බුලිය 𝔹𝕦𝕝𝕚𝕪𝕒

Күн бұрын

How to find a vocational training in Germany
www.make-it-in...
planet-beruf.d...
www.make-it-in...
www.aubi-plus....
www.azubi.de/b...
www.aubi-plus....
en.life-in-ger...
www.arbeitsage...
www.arbeitsage...
CV
europa.eu/euro...
planet-beruf.d...
How to find a job
www.arbeitsage...
www.ihk-lehrst...
planet-beruf.d...
www.goethe.de/...
Visa
colombo.diplo....
www.make-it-in...
www.azubi.de/b...
fachkraefteein...
www.make-it-in...
www.make-it-in...
www.gesetze-im...
colombo.diplo....
How to learn German
learngerman.dw...
www.goethe.de/...
www.telc.net/p...

Пікірлер: 701
@abalasooriya854
@abalasooriya854 2 жыл бұрын
මගේ පුතාට O/L වලට A8 B1 , A/ L වලට S2 (maths ) ( දෙකම කළේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්) මගේ පුතා වෘත්තීය පුහුණුවකට ජර්මනියට එන්න බලාපොරොත්තු වෙනවා ඔහු දැනට ජර්මන් භාෂාව ඉගෙන ගනිමින් ඉන්නවා ජර්මනියේ වෘත්තීය පුහුණුව සඳහා යොමුකරන ලංකාවේ ආයතනයකට කතා කලාම අපට කිවුවා කිසිම වෘත්තීය පුහුණුවකට A/L අසමත් වුණ අයව ගන්නේ නෑ කියලා. අසමත් උන අයගේ අයදුම්පත් ප්‍රතික්ෂේප උනා කියලත් කිව්වා. 1.ඒ සම්බන්ධව නිවැරදි තත්ත්වය පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද? 2. IT Field එකේ vocational training එකක් කරලා ජර්මනියේ univetsity එකක Bachelor Degree එකක් කරන්න apply කරන්න පුලුවන්ද?
@buliya
@buliya 2 жыл бұрын
ජර්මන් එම්බසි එකේ වෙබ්සයිට් එකෙත් දාලා තියනව A/L ඕනී කියල. ඒක නිසා ඒ ආයතනය කරනදේ හරි..ඒක ප්‍රතික්ෂේප කරන්නෙ තානපති කාර්‍යාල වලින්. ඒත් ප්‍රායෝගිකව ජර්මනියෙ ඇතුලෙ O/L වලින් විතරක් තියන වෘත්තීයපුහුණු පාඨමාලා තියනව.. ඉතින් ඒ වගේ අතරමැදි ආයතන වලට බොරුවට සල්ලි වියදම් නොකර පුතාට තනියම අයදුම් කරන්න කියන්න.. තනියම අයදුම් කරද්දි සල්ලි ලොකුවට වියදම් වෙන්නෙ නැහැ.. වීසා ෆී එක යුරෝ 80 ක් හෝ 100ක්.. ඒ මුදල ආපහු හම්බ වෙන්නෙ නැහැ.. ඒ ඇරුනම භාෂාව ඉගෙනගන්න යන සල්ලි විතරයි යන්නෙ.. ජර්මනියෙන් O/L වලට වෘත්තීය. පුහුණුවකට අවස්ථාවක් දුන්නොත් වීසා අයදුම් කරල ප්‍රතික්ෂේප වුනොත් ඇපීල් එකක් දාන්න පුලුවන්.. මේ සියලු දේවල් තනියම කරගන්න පුලුවන්.. බොරුවට ආයතන වලට මුදල් නාස්ති කරගන්න එපා.. මේ වීඩියෝ එකේ මම කියන දේවල තමයි ඔය ආයතනත් කරන්නෙ.. O/L වලින් එකක් හොයාගන්න අමාරුනම් පුතාට කියන්න වෙන අංශයකින් හරි AL පාස් කරගන්න කියල.. ලක්ෂගණන් වෙන රටවලට සල්ලි නාස්ති කරනවට වඩා ඒ මහන්සිය වටිනව.. ජර්මනියෙ නොමිලේ ඉගෙනගන්න ලැබෙන නිසා..
@abalasooriya854
@abalasooriya854 2 жыл бұрын
Thank you
@dulayt4612
@dulayt4612 2 жыл бұрын
ආයතනය මොකද්ද මමත් කරන ගමන් ඉන්නෙ
@Bok329
@Bok329 2 жыл бұрын
ඔහෙ සූපවේදය සම්බන්ධව ඒ වගේ වෘත්තීය පාඨමාල නැද්ද?
@androidwada6100
@androidwada6100 2 жыл бұрын
ආයතනය මොකද්ද ?
@videocafe9594
@videocafe9594 2 жыл бұрын
එන්න නොහිතෙන තැනට බය කරන අය අතරෙ අනිත් අයවත් ගොඩ දාන අවංක අරමුණින් දන්න දේවල් නිහතමානිව කියල දෙන අවංක මනුස්සයෙක්. 👏👏👏
@navodkodikara2306
@navodkodikara2306 2 жыл бұрын
සත පහක වාසියක් නැතුව තමනගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන මේ කරන සේවයට බොහෝම ස්තූතියි අයියේ.❤
@Miracleshappen2222
@Miracleshappen2222 2 жыл бұрын
Maat eka tamai hituwe
@kpmdias8311
@kpmdias8311 2 жыл бұрын
ඔයාගේ වටිනා කාලය මේ සඳහා වැය කරල මේ දැනුමත් කිරීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන් මං ස්තූතිවන්ත වෙමි වටිනා කාලය මේ සඳහා වැය කිරීම සම්බන්ධයෙන් නැවතත් ස්තූතිවන්ත වෙමි...
@user-vs7uq9wu3k
@user-vs7uq9wu3k 2 жыл бұрын
මේ වීඩියෝ මාර වටිනවා. කව්රුත් මේවා කියන්නෙ නැහැ. දන්න අය මේක ආදායම් මාර්ගයක් කරගන්නවා හම්බ කරන්න. කුහක කමක් නැතුව මේ විස්තර ගේන එක මාරම සේවයක්. 💐💐💐
@buliya
@buliya 2 жыл бұрын
ඇත්ත. ලග හිටියනම් කටේ රත්තරන් දානව sister. මේ විදියට කවුරුත් දාන්නෙ නැහැ
@user-vs7uq9wu3k
@user-vs7uq9wu3k 2 жыл бұрын
@@buliya අවංකවම ඇත්ත කිව්වෙ
@lahiruthilanka8493
@lahiruthilanka8493 2 жыл бұрын
Super
@washikasilva276
@washikasilva276 2 жыл бұрын
German new opportunity visa ගැන Video එකක් කරන්න
@kosalahirantha1981
@kosalahirantha1981 Жыл бұрын
@@buliya e-mail එකක් දැම්මා. Free වෙලාවක් තිබුනොත් බලලා reply එකක් එවන්න 👍🏽
@NTRADING8
@NTRADING8 Ай бұрын
කුහක මිනිස්සු අතරේ . මෙහෙමත් මිනිස්සු ලන්කාවෙ ඉන්නව කියද්දි සතුටුයි❤
@chamindabandara3447
@chamindabandara3447 2 жыл бұрын
සුදන්ත මාමාගෙ මාර්ගයෙන් තමයි අයියගෙ චනල් එක දැනගත්තෙ. අයියගෙ විඩියො ගොඩක් මං බැලුවා වටින විඩියෝ කරලා තිබුණා. අයියෙ මං ඔය වෘත්තීය පුහුණුව ලබාදීම පිළිබද දැනගත්තෙ දැනට මාස කිහිපයකට කලිනුයි. මං ඊට පස්සෙ ඔයගැන තනියම හොයලා පුහුණුව ලබා ගන්න තැනකුත් මං දැනගත්තා. එයාලාට දැනට B2 ඕනෙ කිවුවා එනිසා මං දැන් ජර්මන් භාෂාව ඉගෙන ගන්නවා. එක ඉවර වුනාම මං එනවා😁 අයියෙ ලංකාවෙ බහුතරයකට සිනොෆාම් වැක්සින් එක දිලා තියෙන්නෙ මටත් එහෙමයි. එක යුරොපිය රටවල් පිළිගන්නෙ නැහැනේ. එහෙම ජර්මන් එන අයට මොකද කරන්නේ කියලා විඩියොවකුත් කරන්න අයියෙ. භාෂාව ඉගෙන ගෙන යන එක තමා වටින්නෙ.
@user-fg7ff4fw4g
@user-fg7ff4fw4g 2 жыл бұрын
සහෝදරයා මට ඔයාව සම්බන්ධ කරගන්න පුළුවන්ද ? මාත් මාර කට්ටක් කනවා ජර්මන් ඉගෙනගන්න . නම්බර් එකක් දෙන්න පුළුවන්ද ?
@pradeepduminda724
@pradeepduminda724 2 жыл бұрын
@@user-fg7ff4fw4g german igena ganna amaruda
@buliya
@buliya 2 жыл бұрын
ජයවේවා!! මල්ලියෙ.. හමුවෙමු ජර්මනියෙදි.. මම දාන්නම්..
@huaweigr3856
@huaweigr3856 2 жыл бұрын
@chaminda bandara How can I contact you?
@charuninawarathne
@charuninawarathne 2 жыл бұрын
German language eka igena ganna hoda class ekak kiyanna puluwan da?
@buliya
@buliya 2 жыл бұрын
හැම කමෙන්ට් එකකටම උත්තර දෙන්න බැරිවෙන එක ගැන සමාවෙන්න.මේකට Q and A එකක් කරන්නම්.. කරන රැකියා එක්ක ගොඩක් කාර්‍ය්බහුලයි.
@manelirangani6521
@manelirangani6521 2 жыл бұрын
Leath mesin වලට job නැද්ද මට leath mesin වලට රජයේ පිළිගත් sahthikayk තියෙනවා
@samierathum2913
@samierathum2913 2 жыл бұрын
අයියෙ මම ඕලෙවෙල් කරේනෑ. ජර්මන් භාෂාව ඉගෙන ගන්න අතරෙ ඉන්නෙ . ගොඩ යන්න පුළුවන්වෙයිද
@ravindunayanajith6734
@ravindunayanajith6734 2 жыл бұрын
Aiya is there civil engineering job opportunities in germany ,is it a good idea to migrate to Germany for the construction feild,or is it okay to do a Master in Environmental or Green concepts.
@aperera3537
@aperera3537 2 жыл бұрын
German visa consultant kenk recommend krnna pulwnda?
@dheanu6333
@dheanu6333 2 жыл бұрын
Ane aiye thawa megena wisthara one, oya me kranna sewayat oyat godaak pin....
@wasanthawickrama6513
@wasanthawickrama6513 8 ай бұрын
ඇත්තෙන්ම වටිනවා ඔයාගේ වීඩියෝ,අපේ රටේ අයට ,,මගේ වයස දැන් 45යි,දැන් ඉන්නේ රුමේනියාවල ,,මම අවුරුදු දෙකක් මෝටර් කාර්මික ශිල්පය කරලා තියෙනවා ,,ඒ සහතිකත් තියෙනවා ,මට පුලුවන් ද ජර්මන් වලට ඇවිත් ජොබ් එකක් කරන්න
@rashmikadeshan6705
@rashmikadeshan6705 8 ай бұрын
Romania වල කරන්නේ මොටර් කාර්මික ශිල්පයට අදාළ රැකියාවක්මද ?
@TJ-ki9uu
@TJ-ki9uu Жыл бұрын
ගොඩක් වැදගත් අයියා.මන් මේක ලංකාවෙ page වල share කලා.මන් ඔයාගෙ වීඩියෝ ගොඩක් කැමැත්තෙන් බලන කෙනෙක්.මන් මෝටර් කාර්මික ශිල්පියෙක්.දැනට නවසීලන්තයේ පදිංචිවෙලා රැකියාව කරනව.මන් රට යන්න හොයන කාලෙ මෙහෙම වීඩියෝ තිබුනෙත් නෑ එහෙම බලන්න පුලුවන් phone එකක් තිබුනෙත් නෑ.එක එක්කෙනාගෙ කටවචන වලින් තමයි විස්තර හොයාගත්තෙ.මේ වෙලාවෙ ලංකාවෙ ඉන්න කෙනෙක්ට මේ වගෙ දේවල් බලල හොද සැලසුමකට යන්න පුලුවන් උවමනාව තියෙනවනම්.ගොඩක් වටිනව මේ දේවල්වලට.හොදින් ඉන්න අයියා.ඉබට ජය.❤️👊
@amalichathurani2726
@amalichathurani2726 Жыл бұрын
ඔයා අනිත් මිනිස්සු වෙනුවෙන් කරන මේ පිනම ඇති ඔයාට ජීවිතේ හරියන්න.හරිම වටිනවා හැමෝටම මේ කාරණා.
@nimeshinimmi9954
@nimeshinimmi9954 2 жыл бұрын
ගොඩක් ගොඩක් වටිනවා.කවුරුත් මෙහෙම කියන්නේ නෑ.අවංකවම ඉතා හොඳින් පැහැදිලි කරනවා ගොඩක් ස්තුතියි ඔබට.
@auseevoyoga
@auseevoyoga 2 жыл бұрын
අම්මෝ ...
@buliya
@buliya 2 жыл бұрын
ඒක ඇත්ත 🙈😊👍
@rohanjayasingha6621
@rohanjayasingha6621 2 жыл бұрын
එයා ඉතාලියේ ඉන්නේ සිංහල ලියන්න පුලුවන් වුනාට සිංහලෙන් කියන දේවල් තේරෙන්නේ නැතිව ඇති . පව්, මේතරම් විස්තර කියලත් වදදෙනවා.
@indikaprasanna3702
@indikaprasanna3702 2 жыл бұрын
තමනගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන මේ කරන සේවයට බොහෝම ස්තූතියි
@funwithkaveesha5435
@funwithkaveesha5435 2 жыл бұрын
මාරම වටිනවා.මෙවැනි කරුනු කවුරුත් එලිිකරන්නැ.අදයි පලමු වරට මෙි චැනලය දැක්කෙ.
@buliya
@buliya 2 жыл бұрын
ස්තූතියි සහෝදරය..
@kumudinisaven1553
@kumudinisaven1553 Жыл бұрын
මෙහෙම අවස්ථාවන් ගැන lankawe දරුවන් දැනුවත් කිරීම ගැන ඔබතුමාට ගොඩක් ස්තුතියි පිං.
@goveen4845
@goveen4845 2 жыл бұрын
Thank you for the video Ayya. Helped me alot because I will also migrate in the near future, all that useful info needed to get genuinely employed in Germany 🇩🇪 was covered throughout the video. ♥️
@prabodha7669
@prabodha7669 Жыл бұрын
Sudantha aiyagen tamai aiya gana danagatte thanks a lot karana sewayata 💯
@Ishini86
@Ishini86 2 жыл бұрын
Oyage viedios බලමින් හිටියේ romania ගියා german එන්න ඒකත් බැරි වුනා කොහොම හරි එන්න බලාපොරොත්තු වෙන් ඉන්නේ මේ උපදෙස් ගොඩක් වටිනවා
@Eshasew
@Eshasew 2 жыл бұрын
හරිම පැහැදිළිව හැමදේම කියලා දෙනවට බොහොම ස්තූතියි 🤜
@rupirandeniya607
@rupirandeniya607 2 жыл бұрын
ස්තුතියි ඔබතුමාට.ගොඩාක් ප්‍රයොජනවන් .මම ඉතාලියෙ life time visa තියෙන්නෙ. වැඩිහිටියන් බලාගැනීමෙ රැකියාවට ජර්මනියට යාමට කල යුතු දේ පැහැදිලි කර දෙන මෙන් ඉතාමත් කාරුනිකව ඉල්ලමි
@buliya
@buliya 2 жыл бұрын
ඔබතුමා මගේ ජොබ්වීසා වීඩියෝ එක බලන්න, ඒකේ සම්පූර්ණ විස්තර තියනව. එතන ගැටලු තිබ්බොත් ලියන්න. ජර්මම් B1 ඕනී
@leninjohnson1816
@leninjohnson1816 2 жыл бұрын
even I don't take advantage of this video, but I have already shared plenty of my groups at least my next generation or friends need to get the benefit of this wonderful video, Thank you so much bro for your great job of doing without selfishness!! why the Sri Lankan media channels can't get this video support and broadcast or telecast who can not afford for the internet !! media should support for this kind of educational program.
@buliya
@buliya 2 жыл бұрын
Thanks.. people like you are very less in this society. We need more people like you, to make this world better. Bless you 👍👊🏾😊
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 2 жыл бұрын
මල්ලි හොඳ වීඩියෝ එකක්.ගොඩක් වැදගත්...👍👍👍💗💗
@buliya
@buliya 2 жыл бұрын
ජයවේවා!! අයියා
@nelsonkd2066
@nelsonkd2066 Жыл бұрын
ජර්මන් .basawa.masa.kiyada.puhuwa.ane.plz.mata .kiyannko .jp.
@nelsonkd2066
@nelsonkd2066 Жыл бұрын
ලංකාවේ .පුහුණු .කාලය.kiyada
@akiladhana349
@akiladhana349 2 жыл бұрын
නියමයි අයියේ..😍 ගොඩක් වටින විස්තර දැනගත්තා.. ජයවේවා!💙
@buliya
@buliya 2 жыл бұрын
ජයවේවා!! Bro 👊🏾
@Niroshfootage
@Niroshfootage Жыл бұрын
පට්ටම වැදගත් විඩියො......❤❤❤ජිවිතෙ ගොඩයන්න කරන වැදගත් දෙයක්...❤❤❤❤
@shanilagayan4892
@shanilagayan4892 Жыл бұрын
Ayye ada tamai man oyage video eka beluwe..math ada edanma ekata uparima try krnwa..me gena denuwath karata bohomsa stuti godak pin ayye .
@kalanalochana4008
@kalanalochana4008 Жыл бұрын
අයියා මේ විඩියෝ එක දැම්ම එකට ගොඩක් ස්තුතියි ඔබගේ වටිනවා කාලය වැය කරාට...apply කරන්නේ කොහොමද ,දලා තියෙන link වලට ගියා ඒත් පැහැදිලි මදි ගැන පොඩ්ඩ්ක් apply කරන විදිහ ගැන කියලා දෙන්න පුලුවන්ද? ❤
@ashfakaslam5855
@ashfakaslam5855 2 жыл бұрын
Ayya, Thank you so much 💖. Thanks for uploading. Great Video.
@buliya
@buliya 2 жыл бұрын
No problem.. මල්ලියා.. ජයවේවා!!
@charuninawarathne
@charuninawarathne 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අයියා..! හරිම වැදගත් මේ තොරතුරු ටික...
@buliya
@buliya 2 жыл бұрын
ජයවේවා!! රැදිල ඉන්නෙ නංගියෙ.. හරවත් හොද දේවල් අරන් එනව
@sasikapeiris2782
@sasikapeiris2782 2 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝවක් . ජය වේවා!!!🏆
@ChamathVibuthi-pz8mp
@ChamathVibuthi-pz8mp 6 ай бұрын
මගේ එකා ගොඩක් උදව් උනා වීඩියෝ එක 😘
@SriLankanVibes968
@SriLankanVibes968 2 жыл бұрын
Thanks putha, thanks a lot, wish you all the best.
@CanadaSLVlogs
@CanadaSLVlogs 2 жыл бұрын
අද ඔයාගෙ චැනල් එක දැක්කෙ, නියමයි ❤️
@buliya
@buliya 2 жыл бұрын
ස්තූතියි.. ඔන්න මාත් ඔයාලව subscribe කරල support එකක් දුන්න.. 👊🏾
@CanadaSLVlogs
@CanadaSLVlogs 2 жыл бұрын
@@buliya Ane godak sthuthi ❤️❤️
@madushansanjeewabandara4277
@madushansanjeewabandara4277 2 жыл бұрын
ගොඩක් වටිනවා අයියේ. අයියේ පුළුවන් නම් Masters වල එන විදිය ගැන වීඩියෝ එකක් කරන්නකෝ❤
@purosfoodntravelnetworkper9268
@purosfoodntravelnetworkper9268 2 жыл бұрын
Thank you very much for the comprehensive details. Danke!
@buliya
@buliya 2 жыл бұрын
You are welcome 🤗 👊🏾
@damithnamaldissanayake7798
@damithnamaldissanayake7798 2 жыл бұрын
මේක සෑහෙන්න වටින වීඩියෝ එකක්...❤️
@sarojinisinnetamby2901
@sarojinisinnetamby2901 2 жыл бұрын
Blessings to you for trying to help others.
@pranethpriyashan3856
@pranethpriyashan3856 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔබ තුමාට 🙏🤝
@apsarathejani7499
@apsarathejani7499 2 жыл бұрын
ගොඩක් වටිනවා ස්තුතියි ඔබට ගොඩක් පිං
@t.p.gentertainment7065
@t.p.gentertainment7065 Жыл бұрын
Great work Brother godak adarei thanks godak watinwa teruwan saranai 💯❤🙏
@akilgayantha8456
@akilgayantha8456 Жыл бұрын
Thanks ayye ❤ Oya dnn hama deyakma kiwwta ❤
@rohiniathukoralage3870
@rohiniathukoralage3870 2 жыл бұрын
Vatama video akak malli thanks🙏🙏🙏👍👍👍❤️❤️❤️
@buliya
@buliya 2 жыл бұрын
ජයවේවා!! අක්ක👍😊
@hansikanuwanthi9611
@hansikanuwanthi9611 4 ай бұрын
Thank u aiye....it is worth for us....thank u
@Travel.360
@Travel.360 2 жыл бұрын
Good job ayya. Digatama me wage videos karanna.
@buliya
@buliya 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 👊🏾
@naznazzy6978
@naznazzy6978 2 жыл бұрын
as you said brother, these faciliies had not gone to sri lanka are young generation is lost, and ur doing a great job . 💯
@amii
@amii Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ..නියමයි❤️
@maheshlakshan509
@maheshlakshan509 2 жыл бұрын
Maru aththatama gdk watina video ekak ❤️
@lahiruprabath6102
@lahiruprabath6102 2 жыл бұрын
Oya karanne godak watina wedak ayye...... Jaya wewa.. ❤😘
@buliya
@buliya 2 жыл бұрын
ස්තූතියි 😊👊🏾
@thilinadilshan9800
@thilinadilshan9800 7 ай бұрын
Aiyeee Ara Euro 600/800 pennana one Lankawe idalada,Api German giyata passe vocational training ekat ekka karana ,job eke salli walin neda eke pennena onee..Godak Isthuthi aiyeee mata meewa mahamerak wagee watinawaaa..❤❤❤❤❤
@R.H.C.2782
@R.H.C.2782 2 жыл бұрын
ජර්මනිය කෘෂිකර්මය සහ සත්ව පාලනය ගැන දැනගන්න ආසයි, වීඩියෝ එකක් අරන් අයියේ
@paypal5876
@paypal5876 2 жыл бұрын
අඩෝ පට්ට වචන ටික අවසානෙට කියන්නෙ රෙස්පෙක්ට් අයියා ❤️
@user-ju4gy7jl4d
@user-ju4gy7jl4d 2 жыл бұрын
හොයපු දෙයක්..වටිනව...🤗❤️❤️
@buliya
@buliya 2 жыл бұрын
ගේමක් ගහන්න.. ජයවේවා!! 👊🏾
@nilusharanasinghe6405
@nilusharanasinghe6405 Жыл бұрын
ගොඩක් ස්තූතියි..නොදන්න ගොඩක් දේ කියල දෙනවට ..
@rajithasampath8033
@rajithasampath8033 2 жыл бұрын
සුපිරියටම පැහැදිලි කරනව . Thanks a lot aiye ❤️
@buliya
@buliya 2 жыл бұрын
ස්තූතියි සහෝදරය..
@lahiruguruge3523
@lahiruguruge3523 2 жыл бұрын
patta ayiye .supiru kiynna wachana na,💯😍😍
@taniyahettiarachchi9447
@taniyahettiarachchi9447 2 жыл бұрын
Supeerb video Ayya…thank you for sharing…go ahead…💐
@buliya
@buliya 2 жыл бұрын
ස්තූතියි නංගි
@sportsentertainmentdon9292
@sportsentertainmentdon9292 2 жыл бұрын
very useful explanation and thank you very much .Take care and God bless.
@buliya
@buliya 2 жыл бұрын
ඔබට ජයවේවා
@udayangakarunarathna157
@udayangakarunarathna157 2 жыл бұрын
supiri video ekk aiya.nodanna dewal godak danagaththa.pinsiddawenwa😌.pluwnnm tourism field eke thiyena opportunities ganath kiynnko🥰
@supungamini9636
@supungamini9636 Жыл бұрын
බොහොම ස්තුතියි. ජය වේවා ❤
@YasasJaya9
@YasasJaya9 2 жыл бұрын
Thanks for sharing this information with us.
@buliya
@buliya 2 жыл бұрын
No problem 👊🏾 bro.. my pleasure
@bhanukasrimal5103
@bhanukasrimal5103 2 жыл бұрын
වීඩියෝව නම් සුපර්.....Thanks lot
@samithishara7992
@samithishara7992 Жыл бұрын
Thank u brother for the informations ♥️♥️♥️
@priyangaweerasinghe7150
@priyangaweerasinghe7150 2 жыл бұрын
හරිම දේ පැහැදිලිව බුදු සරණයි අයියේ🙏
@buliya
@buliya 2 жыл бұрын
බුදුසරණයි මල්ලි
@thilinabuddhika542
@thilinabuddhika542 2 жыл бұрын
Thank you aiye. Mage givite wenas karapu video eka meka. Mn dan b1 kranawa goethe-institut eke
@aselaprasad4116
@aselaprasad4116 2 жыл бұрын
👍👍👍👍
@Malindu459
@Malindu459 2 жыл бұрын
Superb brother keep it up.👍
@dananjanirandeniya8512
@dananjanirandeniya8512 Жыл бұрын
Godak thankz ayy❤ maarama watinawa
@dimuthdeja7859
@dimuthdeja7859 2 жыл бұрын
Super video. Good job. I like it very much :-)
@buliya
@buliya 2 жыл бұрын
Thanks for watching bro 👊🏾
@roshanfernando317
@roshanfernando317 2 жыл бұрын
Many thanks for your informative and generous video for those who are interested and seeking this kind of opportunity for the bitterness of their lives especially in this dark age of the Sri Lankan economy. For me, this program might not be eligible as my age is currently 46 years old with years of experience and gained multi-skills in the construction trade and many more varied jobs with a well-educated background. These days I'm actually looking for moving to Europe. Brother, I have a chance that, come to Europe on the Schengen visa category by March next year to participate in some meetings and conformance and after I wish to go for an asylum-seeking visa in Germany and please let me know what will be the real situation after that such as jobs and vocational training etc. Thanks
@buliya
@buliya 2 жыл бұрын
If you are in Germany, age ist not a problem to do a vocational training. applying for asylum ist a complicated topic for sri lankans
@roshanfernando317
@roshanfernando317 2 жыл бұрын
@@buliya brother, nevermind if you could leave me any whatsapp number of email that i can communicate with you regarding German immigration matter, it would be much appreciated. we do student consultancy and many more, so your info would be more valueble for us...
@RemiseRemise
@RemiseRemise 2 жыл бұрын
Very good information, ..Mann dankt dir !
@upuldewapura796
@upuldewapura796 Жыл бұрын
Aiya man danata inna romanava Mata anna krmayak hadala danna oyata godak pin
@NamalIndrajith-MCP
@NamalIndrajith-MCP 2 жыл бұрын
සුපිරි ආ..💗💗👌👌👌
@buliya
@buliya 2 жыл бұрын
👊🏾😊😎සිනා අයියා
@indikaprasannath2500
@indikaprasannath2500 2 жыл бұрын
All the best brother
@prasad7875
@prasad7875 2 жыл бұрын
බොහෝම ස්තූතියි අයියේ.❤
@thesembu1253
@thesembu1253 2 жыл бұрын
ගොඩක් වටිනවා මචං 👍🏻👍🏻🙏🙏
@buliya
@buliya 2 жыл бұрын
හසින්තයා.. ආදරෙයි
@dushanthawilathgamuwa5919
@dushanthawilathgamuwa5919 2 жыл бұрын
Valuable video! Thank u! 😍
@buddhisway3236
@buddhisway3236 2 жыл бұрын
නියමයි...ගොඩක් ස්තූතියි අයියේ🤝
@thanujadayasri793
@thanujadayasri793 Жыл бұрын
Obathumata godak pin !
@indikaprasannath2500
@indikaprasannath2500 2 жыл бұрын
Good lesson brother.thanks lot
@DayanaPathmalatha
@DayanaPathmalatha 2 ай бұрын
Nna බලාපොරොත්තු weninne😊
@nuwansenarathne4784
@nuwansenarathne4784 2 жыл бұрын
Thank you very much Aiya
@madushabanagethenna4188
@madushabanagethenna4188 2 жыл бұрын
ඔබතුමාගේ video එක ගොඩක් වටිනවා..ගොඩක් ස්තුතියි..ලංකාවේ caregiving Course එකක් හදාරලා එන්න ඕනිද germany වල පාඨමාලාවක් හදාරන්න..ලංකාවේ Working experience අවශ්‍ය ද? ලංකාවේ එහෙම පිළිගත් පාඨමාලා තිබේනවාද කරුණාකරලා කියන්න පුළුවන් ද?
@Niroshfootage
@Niroshfootage Жыл бұрын
පට්ට වැදගත් ලින්ක් ටිකක් තියෙ❤❤❤
@sweuprumarma9488
@sweuprumarma9488 11 ай бұрын
Mm b1 karala masa dahayakate wada wedi den mate a certificate ekin ausbildung walate apply karanna beri de?
@sachinikarunathilaka9929
@sachinikarunathilaka9929 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@anuradhaindunil3103
@anuradhaindunil3103 2 жыл бұрын
Supiri aiyA OYATA JAYAWEWA
@buliya
@buliya 2 жыл бұрын
ඔයාලටත් ජයවේවා!!
@sumithpremasiri8676
@sumithpremasiri8676 2 жыл бұрын
වීඩියෝ එක ගැන සතුටුයි... යුරෝපයේ වෙනත් රටක ඉන්න කෙනෙක් ජර්මන් වල ජොබ් එකක් සොයාගන්නේ කොහොමද... විස්තර කරන්න ස්තූතියි...
@damithasuresh872
@damithasuresh872 Жыл бұрын
Thank you brother ❤
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 2 жыл бұрын
නියමයි, නියමයි, නියමයි, 👍❤
@yakasl4632
@yakasl4632 2 жыл бұрын
Very helpful video for us
@kavindu883
@kavindu883 10 ай бұрын
Worth video ❤
@janakakumarasinghe8528
@janakakumarasinghe8528 Жыл бұрын
ඔබට ජය වේවා..මේ කරන සේවයට.. මාත් ජර්මන් ඉගෙන ගන්න හදන්නේ..මටත් ආසයි ජර්මන් ඇවිත් ජොබ් 1ක් කරන්න..පොඩි ප්‍රශ්ණයක් තියනවා..මගේ අම්මයි තත්තයි නංගීයි මන් හම්බ කරන සල්ලි වලින් තමයි ජීවත් වෙන්නේ..අවුරුදු 3ක් යනකම් කොහොමද එයාලට සල්ලි ඒවන්නේ..එයාලට සල්ලි ඒවන්න තරම් සල්ලියක් අවුරුදු 3ක් යනකම් හොයන්න බැරි වෙයිද..පුළුවන් නම් මේ ගැන පහදල දෙන්න මහත්මයා..ගොඩක් පින්..
@vikumdharshaka3515
@vikumdharshaka3515 2 жыл бұрын
thank you so much aiya
@buliya
@buliya 2 жыл бұрын
👊🏾👍 thanks for watching bro
@kathandaramalli
@kathandaramalli Жыл бұрын
Pradeep ayye, api b1 hari b2 hari level ekk karanava nm , okkoma level tika {a1, a2, b1, b2} පිළිවෙළකට mula idan karala thiyenna oneda අනිවාර්යයෙන්ම nattan b2 vitharak exam karala apply karanna puluvan da ❤❤
@perumliyanage8708
@perumliyanage8708 2 жыл бұрын
Thank you so much....❤️
@buliya
@buliya 2 жыл бұрын
My pleasure 👊🏾👍
@kaushalyasenarath2774
@kaushalyasenarath2774 7 ай бұрын
Godak pin obathumata.
@prashanperera7288
@prashanperera7288 2 жыл бұрын
Vedio එක මාර වටිනවා. මට කියන්න පුලුවන්ද ඔය training එක කරන ගමන් වෙන part time කරල තව කීයක් හරි හොයන්න පුලුවන්ද කියල.
@nirvanadepartment
@nirvanadepartment 2 жыл бұрын
@බුලියා Buliya. Aiye O/L witrak without A/Ls apply karanna pluwanda.mn baluwa video eka dakka oya kynawa ehma pluwan kiyala.oyata sure karala kiyanna pluwanda ehma without A/Ls apply krnna pluwn kiyla?? Nice video ❤
@buliya
@buliya 2 жыл бұрын
මල්ලි අපි නිදාගෙන නැගිටියිද කියලත් ශුවර් නැහැ කොල්ලො.. සාමාන්‍ය විදියනම් මෙහෙ එක එක සුදුසුකම් වලට් courses තියනව. එවා ලංකාවෙ සුදුසුකම් එක්ක ගැලපුවොත් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ..වීඩියෝ එකේ කියන විදියට උත්සහ කරන්න.. මුලින් ජර්මන් ඉගෙන ගන්න පටන් ගන්න කලින් ඔයා අයදුම් කරන පාඨමාලවට අදාල ආයතන් වලින් ලියල අහන්න ඔයාට චාන්ස් එකක තියන්වද කියල. ඒක් ස්ථීරකරගෙන ඉතුරු වැඩ ටික පටන් ගන්න.
@nirvanadepartment
@nirvanadepartment 2 жыл бұрын
@@buliya thanks bro ❤❤
@gayanudayanga2777
@gayanudayanga2777 2 жыл бұрын
really really proud of you sir. I am a sculptor designer and I have about 10 years experience so I want to know can I apply about this category in Germany for vocational training sir?
@sddssamaraweera4307
@sddssamaraweera4307 2 жыл бұрын
ගොඩක් ස්තූතිය
@buliya
@buliya 2 жыл бұрын
ජයවේවා!!
@amadamwassa2802
@amadamwassa2802 2 жыл бұрын
Good ayye.
@tbjay5159
@tbjay5159 2 жыл бұрын
supiri aiye 😍😍
මේ දේවල් ජර්මනියෙදි කරන්න එපා  Things not to do in Germany
28:09
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 24 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 17 МЛН
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 42 МЛН
Germany Job (Employment) Visa - Sinhala / ජර්මනියට ජොබ්වීසා
55:37
බුලිය 𝔹𝕦𝕝𝕚𝕪𝕒
Рет қаралды 57 М.
#A1Course#Germany | Free A1 Course
6:27
Lankan in Germany 🇩🇪
Рет қаралды 26 М.
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 24 МЛН