ජර්මනියේදි මුහුණ දෙන්න වෙන කරදර 10ක් | 10 Negative Facts about Germany | Germany Life Sinhala

  Рет қаралды 76,885

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Күн бұрын

Пікірлер: 624
@anjanadananji5760
@anjanadananji5760 2 жыл бұрын
Finland එන්න ඉන්න අයට.. * Language එක Finish ඒත් මෙහේ හැමෝම English කතා කරන නිසා එදිනෙදා ජීවිතයට Finnish අවශ්‍ය නෑ ඒත් jobs වලට නම් ඕන.. * සීතල වැඩියි (-30 ට යන වෙලාවලුත් තියෙනවා.. ) සීතලට අදින ඇදුම් වලට ලෝබ නැතිව වියදම් කරන්න වෙනවා මුල් ටිකේ.. * අදුරු කාලයක් තියෙනවා winter එකේ.. උදේ 10 ට විතර ඉර පායලා 2 ට ඉර බහිනවා කියලා තිබුනට ඒ කාලය ඇතුලෙත් තියෙන්නෙත් ලංකාවෙ හවස 7 ට වගේ පොඩි එලියක්.. * හිම ට ආස වුනාට අඩියක් දෙකක් හිම වැටෙනකොට වාහන සුද්ද කරන්න ගියාම එපා වෙනවා.. පාරවල් නම් නිතරම හිම අයින් කරනවා. ඒ නිසා අවුලක් නෑ හැබැයි හිම දියවෙන්න ගත්තම මාර විදිහට ලිස්සනවා එදාට පයින් යද්දි හරි පරිස්සමෙන් හෙමින් යන්න ඕන * bank system මෙහෙ ආවට ගියාට account හදන්න බෑ ඇවිත් මාසයක් දෙකක් යනවා වැඩේට.. සහ හැම payment එකක් ම වෙන්නෙ bank account හරහා ඒ කියන්නෙ apartment rent ඒවා account නැතිව cash pay කරන්න බැහැ.. ඉතින් එහෙම වුනාම මුල් කාලෙ හරිම කරදරයි.. සහ අපිට ඕන විදිහට සල්ලි deposit කරන්න බෑ.. සල්ලි ආවෙ කොහෙන්ද කියන විස්තර bank එකට දෙන්න ඕන ඒ වගේම මෙහෙ cash jobs නෑ. * මෙහෙ අය මුලු ලෝකෙම පුසිද්ධ වැඩි කතාබහක් නැති අය විදිහට.. සහ personal distance තියාගන්න අය විදිහට.. bus වල train වල වගේම university එකේදි පවා Finnish කෙනෙක් තව කෙනෙක් ලග වාඩිවෙන්නෙ නැති ම තරම්.. හිටගත්තත් ටිකක් දුරින් හිටගන්නෙ.. බස් වල වුනත් එක seat එකක එක්කෙනා වගේ තමා යන්නෙ .. * Finnish මිනිස්සු ලේසියකට hei, Moi, Hyvaa huomenta, Hyvaa paiva කියන්නෙ නෑ.. අපි කිව්වත් අහම්බෙන් කෙනෙක් තමා අනෙක් අතට greet කරන්නෙ.. ඒත් පාරක් ඇහුවොත්, නොදන්න දෙයක් ඇහුවොත් කවදාවත් උදව් නොකර ඉන්නෙ නෑ.. සෑහෙන්න helpful *bidet shower නම් ගොඩක් toilets වල සහ apartment වල තියෙනවා.. සමහර public toilet වල නම් disable toilet එකේ විතරයි තියෙන්නෙ.. ඉතින් එහෙම වෙලාවට ඒකට තමා යන්නෙ.. * කෑම නම් එලියෙන් ගත්තොත් euro 10 තමා minimum.. * මට ගොඩක් Miss වෙන්නෙ කරවල මාලු හාල්මැස්සො වගේ ඒවා.. නැත්තෙ නෑ ඒත් ගනන්.. * මෙහෙ second hand culture එක නිසා අලුතින්ම ඇදක්, පුටු, මේස , curtains වගේ දේවල් විතරක් නෙමෙයි ඇදුම් ගත්තත් හරිම ගනන්.. සහ tax include. ගොඩක් අය second hand shops වලින් හැමදේම ගන්නෙ.. ඒවට tax නැහැ.. * income tax මාර වැඩියි. Euro 15,000 ට වඩා වැඩි ගානක් අවුරුද්දට earn කරනවා නම් tax ගෙවන්න ඕන. Euro 15,000 සාමාන්‍යයෙන් ඕන කෙනෙක් pass කරනවා.. ඒ කියන්නෙ tax ගෙවන්න ඕන. Euro 20,000 ට නම් 4% වගේ euro 30,000 ට නම් 13% වගේ.. * salary deduction - earn කලාට ඒ ඔක්කොම අතට එන්නෙ නෑ ඒකෙන් සැලකිය යුතු ගානක් unemployment සහ pension වලට deduct වෙනවා.. මේ සල්ලි අපි රැකියාවක් නැති කාලෙක වගේම pension ගිය කාලෙක ලෝකෙ කොහේ හිටියත් ගන්න පුලුවන් වුනත් සල්ලි අවශ්‍යම කාලෙ මෙහෙම කපන එක කරදරයි..
@travellinglovebirds
@travellinglovebirds 2 жыл бұрын
හැම රටකම වගේ මෙහෙම අවාසිත් දැනගන්න පුළුවන් නම් වටිනවා යන්න බලාගෙන ඉන්න අයට. බොහොම ස්තුතියි මේ කමෙන්ට් එකට ❤️❤️🥰🥰
@lahiru-madushan
@lahiru-madushan Жыл бұрын
Thank You
@tharindudilshan4835
@tharindudilshan4835 Жыл бұрын
ඇත්ත. යුරෝප් ගොඩක් රට වල මෙහෙම තමා
@harshanabandara2565
@harshanabandara2565 Жыл бұрын
ගොඩක් වටින විස්තර දුන්නේ. බොහොම ස්තුතියි ඔයාට...
@wasanthapremasiri9475
@wasanthapremasiri9475 Жыл бұрын
@@travellinglovebirds kiitos paljon
@g.pathirana10
@g.pathirana10 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝවක් , මිනිස්සු genuine වෙන තරමට ලස්සනයි, සමහරු රටවල් වලට ගියාම 100% ක් perfect පරිසරයක ජීවත් වෙනව වගේ රගපානව, ඒත් negetive ,positive හැම දෙයක් ගැනම මධ්‍යස්ථව කියල දෙන එක අගය කරනව ඔය දෙන්නටම, ඒ වගේම බොහොම ස්තූතියි ! ❤
@travellinglovebirds
@travellinglovebirds 2 жыл бұрын
අනිවාර්යයෙන් ඒම කරන්න ඕනේ .නැත්තම් මේ ලංකාව වගේ රටකින් බොහෝම අමාරුවෙන් රටකට යන අය ඉන්නවා මිනිස්සු පවු.අපි සුරපුරයක් මවලා දුන්නාම.😚🙏♥️
@g.pathirana10
@g.pathirana10 2 жыл бұрын
@@travellinglovebirds අනිවාර්යයෙන් ,ඒ වගේම බුලිය චැනල් එක කරන ප්‍රදීප් අය්යත් ඔය වගේ,ඇත්ත කතා කරනව, ඇත්තටම ජර්මනියට අපේ රටින් හොද quality එකක් තියෙන මිනිස්සු පිරිසක් ගිහින් ඉන්නව, ඒ ගැන නම් ගොඩක් සතුටුයි, ❤
@travellinglovebirds
@travellinglovebirds 2 жыл бұрын
අනිවාර්යෙන්ම. ඒ චැනල් එකත් ගොඩක් හොඳ චැනල් එකක්. ♥️
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
හරියටම හරි 👍🏼🇱🇰🇩🇪
@amalthrikawala8250
@amalthrikawala8250 6 ай бұрын
ඔබ තුමාව සම්බන්ද කරගන්න ව්දියක් තියනවද ?
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 7 ай бұрын
ලංකාව කොච්චර ලස්සන ජීවත් වෙන්න පහසු රටක් ද මේ දේශපාලුවන් හොරකම් නොකළා නම් කියල හිතෙනවා. පින්වන්ත රටක ඉපදිලා දුක් විඳින්න උණු මිනිස්සු අපි. ඔය දෙන්න ගෙ වීඩියෝ මම අගය කරනවා. හැම එකක්ම බලනවා. ඔය දෙන්නම මොණරාගලින් පැමිණි හුඟාක් නිහතමානී සුන්දර හදවත් සතු කපල් එකක්. මම ආසම ඔය දෙන්න ගෙ සරල කමටයි. ආදරෙයි ඔය දෙන්නට. ඔය දෙන්නට ජයග්‍රාහී ගමනකට ආසිරි පතනවා බුදු සරණයි ඔයාලට 🙏🌹🌹❤❤❤👍
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
බොහොම ස්තූතියි ඒ අගය කිරීමට. බුදුසරණයි!! 🙏
@THUKR
@THUKR 7 ай бұрын
මේ කියල තියෙන දේවල් ඔක්කොම වගේ ඇත්ත. මේ විස්තර ශෙයා කරන එක අත්තටම හොඳයි සමබර අදහසක් ගන්න ලංකාවෙ ඉන්න අයට. මමත් ජර්මනි වල ඉන්නෙ 2018 වගේ ඉඳලා. මෙහෙ මනුශ්‍යයෝ ගැන කියපු කතාව ගැන මම තව යමක් එකතු කරන්න කැමති. ඔයාල මිනිස්සු හැඟීම් පෙන්නන්නෙ නැහැ කියන එකට එකඟයි. නමුත් මගේ අත්දැකීම් සහ අවබෝදය, මෙහෙ මිනිස්සු එයාලගෙ සෝශල් සර්කල්ස් වලට අපිව සම්බන්ද කරගන්න උනන්දු වෙනව අඩුයි. එයල කත බහ කරනව්ව, උදව්වක් ඉල්ලුවොත් කරනවා, සරලව කිව්වොත් එක විනීත කම (polite but not friendly, very distant with us.). ගොඩක් ට්‍රැවල් කරපු අය පවා, නැවත එයාලගෙ රටට ආවට පස්සෙ එයාලගෙ පුරුදු පොඩි කාලෙ ඉන්දන්ම තිබුනු සොශල් සර්කල්ස් වලට තමයි සම්බන්ද වෙන්නෙ. මට නම් ඉතාම අපහසු වුනා මෙහෙ සෝශල් සර්කල්ස් වලට අතුලුවෙන්න, එකත් එකක්, දෙකක්, විතරය්, ඒකත් මම ඉන්න ගෙදර ඉන්න 2,3ක් එක්ක. ඒකත් ඒ අය එක්ක මගෙ සම්බන්දතාව මිසක්, එතනින් එහට එක්ස්ටෙන්ඩෙඩ් සර්කල්ස් වලට සම්භන්ද නැහැ සහ එයාල සම්භන්ද කරගන්නෙ නැහැ. කොහොම වුනත් ඒක මගේ පෞද්ගලික සහ මෙහෙ ඉන්න වෙනත් රටවල් කිහිපයක මගෙ මිතුරු අයගෙ අත්දැකීම අසුරෙන් කීව දෙයක්. මේක වෙනත් අයට වෙනස් වෙන්න පුලුවන්. තව මාසෙකින් මම මෙහෙන් යනවා, මගේ වැඩ දැන් ඉවර නිසා. පහසුවෙන්ම සිටිසන්ශිප් එක ගන්න පුලුව්වන්කම තිබුනත්, එක නොගන්න ප්‍රදාන හේතු දෙකෙන් එක හේතුවක් තමයි මේක. කාලයක් ඉන්න කොට, හරිම මහන්සියක් දැනෙනවා. කපල්ස් විදියට ආපු සහ එන අයට අයටනම් එච්චරම ගැටලුවක් නැතුව ඇති මන් හිතන්නෙ. මීට කලින් මම ෆින්ලන්තයේ (2013-14) අවුරුද්දක්, ඩෙන්මර්කයේ අවුරුද්දක් සහ ප්‍රංශයේ අවුරුදු 2ක් ජීවත් වුනා. උඩ ෆින්ලන්තය ගැන කියල තිබුනු දේල්වල් ඇත්ත. නමුත් මගේ අත්දැකීම නම් ෆිනිශ් මිනිස්සු ජර්මන් අයට වඩා ඇතුලෙන් හොඳයි (කෙනෙක් එක්ක හිතවත් කමක් ගොඩ නැගුනොත් ඒක සුපර්ෆිශල් නැහැ, නමුත් අමාරුයි පටන් ගන්න.). මගේ අත්දැකීම නම් යුරෝපයේ සියලුම ව්වගේ රටවල් වල ස්වභාවය එක වගේ, ටිකක් අපහසුයි. විශේශයෙන්ම ඉතාලි ජාතිකයො සහ වැඩිපුර ඉර එලිය වැටෙන රටවල මිනිස්සු මිත්‍රශීලියි. එකොහොම වුනත් මෙහෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් ( තාක්ශනය, ආකල්ප සහ වෙනත් ගොඩක් දේවල් ) අපේ රටවල් තියෙන තත්ව්වයට වඩා ඉහලට ගේන්න. කොහොම උනත් අන්තිමේට මම තීරනය කලා, උනුසුම් මිත්‍රශීලී මිනිස්සු ඉන්න රටක ජීවත් වෙන එක මට අනිත් දේවල් වලට වඩා වැදගත් කියල. 🙂 සුභ පැතුම් ඔබ දෙදෙනාගෙ ජර් මනියේ ජීවිතයට සහ ඉදිරියට එන්න ඉන්න අයට!
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
බොහෝම ස්තුතියි දීර්ඝ විදියට විස්තර කරලා කමෙන්ට් එකක් දැම්මට. මේක තවත් කෙනෙක්ගේ දැනගැනීමට අපේ Facebook page එකේ දැම්මට කමක් නැද්ද?
@THUKR
@THUKR 7 ай бұрын
@@travellinglovebirds ප්‍රශ්නයක් නැහැ දාන්න. :-) මේ මගෙ පෞද්ගලික අත්දැකීම, වෙනත් අයට වෙනස් අත්දැකීම සහ අදහස් තියෙන්න පුලුවන්. එකත් නෝට් කරන්න.
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
අනිවාර්‍යෙන්ම. ස්තුතියි...!!
@Happylife-sz1xv
@Happylife-sz1xv 7 ай бұрын
THUKRමහතාව සම්භන්ධ කරගන්න පුලුවන් වෙයිද ? ස්තූතියි .
@samandissanayke4807
@samandissanayke4807 3 ай бұрын
සුපිරි දැනුවත් කිරීමක්
@AnjanaBandara-tr3vr
@AnjanaBandara-tr3vr 3 ай бұрын
මෙහෙමයි මට ඔයාලත් එක්ක කිසිම තරහක් නෑ ඒත් මම දෙයක් කියන්නම් ඔයාලා වගේම අපිත් රටකට යන්න සුදුසුකම් හදාගෙන ඒ රටට ගිහින් ජීවත් වෙන්න ආසයි අපිත් මේ වීඩියෝස් බලන්නෙ මේ වෙනුවෙන් වැඩ කරලා කරලා stress එක release කරගන්න සහ motivate වෙන්න නමුත් මම බලපු Videos වලින් බහුතරයක්ම මේ වගේ videos හදලා දානවා ඒකෙත් අන්තිමේට කියන්නෙ එන්න එපා කියලා අපිත් ආසයි ඔයාලා වගේම ලස්සනට ඔය රටවල් වලට ඇවිල්ලා ජීවත් වෙන්න එහෙම තියෙද්දි මෙහෙම videos හැමතැනකම වගේ යනවා දැක්කම කලකිරෙනවා keep it up ❤
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
මුලින්ම කියන්නකෝ ඔයා වීඩියෝ එක බැලුවද කියලා. මේ වීඩියෝ එක බැලුවා නම් තේරෙනවා මේකේ කියලා තියෙන්නේ එන්න එපා කියලා නෙවෙයි කියන එක. ඕනිම රටක තියෙනවා හොඳ නරක සහ අපිට අලුත්, පුරුදු වෙන්න ටිකක් අමාරු දේවල්. ඉතින් අපි විස්තර කරලා තියෙන්නේ ඒක. මේ වගේ රටකට එන කෙනෙක්ට ඒක ගොඩක් වැදගත්. මේ වගේම අපි මේ රටේ හොඳ ගැනත් වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. 🤗
@AnjanaBandara-tr3vr
@AnjanaBandara-tr3vr 3 ай бұрын
@@travellinglovebirds ok my fault
@offarmohamedirusathniceexp2407
@offarmohamedirusathniceexp2407 11 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් දිගටම කරගෙන යන්න ඔබගේ channel ඉතා හොඳයි
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️❤️
@annedrazz8346
@annedrazz8346 Жыл бұрын
මම දැක්ක හොදම චැනල් එකක්. වීඩියෝ දානවා වගේම අහන ප්‍රශ්න වලටත් ඔක්කොටම උත්තර දෙනවා. බොහොම ස්තුතියි ❤️❤️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
බොහෝම ස්තුතියි 😚😍🙏
@s.s.3584
@s.s.3584 2 жыл бұрын
මම දැක්ක හොදම චැනල් එකක්. අහන හැම ප්‍රස්නේකටම උත්තර දෙනවා. ස්තුතියි
@travellinglovebirds
@travellinglovebirds 2 жыл бұрын
අනේ.. ගොඩාක් ස්තුතියි.. 🥰❤️🤗
@edirisinghekarawita3107
@edirisinghekarawita3107 Жыл бұрын
ඔබදෙපල බොහොම නිහතමානීව , සරලව තැන්පත්ව ඉතාවැදගත් තොරතුරු ලබාදුන්නා..බොහොම ස්තුතියි.ඉතා වටිනවා..
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️❤️🤗🤗
@power_lion1717
@power_lion1717 Жыл бұрын
ඔයලා කියපු ඒවා ඇත්ත මචාන් සමහරක් ජර්මන් මිනිස්සු ඉංග්‍රීසි දන්නවා එයලා කතා කරන්නෙ නැ එයලා තෑන දෙන්නේ එයලාගේ භශවට ඔයලා දෙන්නාට සුභ පතනවා බුදුසරණයි 🙏
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
බොහොම ස්තූතියි...!!! ❤️
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
ගොඩක් වැදගත් වටිනා අනතූරු දැනූම් දීමක්. ගොඩක් මිනිස්සු නොදන්නා දේවල් භයානක අනතූරු අවදානම් වලට ඔබලාට මූහුණ දිය හැකියි.🇩🇪🇱🇰 😂 දැනටත් ශ්‍රී ලංකා පූරවැසියෝ ඔය හැම දෙයක්ම පළඳිනවනේ.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️🥰
@elinajoshep4445
@elinajoshep4445 11 ай бұрын
Danke...sher gut video
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
bitte 🤗
@ashokakumari1881
@ashokakumari1881 6 ай бұрын
ගොඩක් හොඳ විඩියො එකක් බොහොමත් ස්තුතියි 🙏 ඔබ දෙනාටම සුබ අනාගතයක්
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
ගොඩාක් ස්තූතියි...!!! 💞🙏
@samandissanayke4807
@samandissanayke4807 3 ай бұрын
බොහෝම හොඳ දැනුවත් කිරීමක්
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
♥️🤗
@dcooper6329
@dcooper6329 Жыл бұрын
Ada dakke Channel eka. Godak hodai. Keep it up. Greetings from Dortmund❤🎉
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you very much ❤️🥰
@dedunurambukwella
@dedunurambukwella Ай бұрын
Nangi husband ta germany wala citizen tibboth wife widihata yana kenageth balana dewal tiyenwada. Aniwarya dewal
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
ඒ ගැන නම් දන්නේ නැහැ
@lakmalichathurangani786
@lakmalichathurangani786 3 ай бұрын
Me vidio godak vatinawa apita..mage duwa early child hood degree ejata enna inne.e gana vistharayak kiyanna puluwanda.part time job karanna barida
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
Degree එකකට නම් එන්නේ මේක බලන්න. 👉 kzbin.info/www/bejne/rprFeJ6iZt13mtUsi=toHibcYJ-vAXsOt4
@lakmalichathurangani786
@lakmalichathurangani786 3 ай бұрын
@@travellinglovebirds thank you
@hitravelers7637
@hitravelers7637 2 жыл бұрын
Hats off. Kawuruth me wage dewal katha karanne na. Thank you 🤩🤩
@travellinglovebirds
@travellinglovebirds 2 жыл бұрын
ඇත්ත කතා කරන්න එපැයි ඉතින් 🤗🥰
@dcooper6329
@dcooper6329 Жыл бұрын
Genuine couple.100k soon. Many topics to do. Keep motivating 🎉❤
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thanks a ton 😍😍😍
@ranudisakya554
@ranudisakya554 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ දෙපළට 🙏ඕනෙම කෑමක් ගෙන්න පුළුවන් ද? පිසූ ආහාර වගේ දේවල්
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
පිසූ ආහාර අරන් එන්න පුළුවන්. හොඳට සීල් බෑග් වල ලේබල් කරලා අරගෙන එන්න ඕනි.
@worldofni2176
@worldofni2176 Жыл бұрын
Very informative 👍🏻❤️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Glad it was helpful!
@jananathbanuka4994
@jananathbanuka4994 Жыл бұрын
8. No Emotions - I believe this is only applicable mostly in Munich (as they named to be a bit less hippy and upper class). People in Hamburg, Düsseldorf etc are comparatively polite and humble enough just like Sri Lankans. They'd go beyond and extra when helping someone. But yes, you have a point! :) And thank you for your time preparing this video :) Very much informative for anyone coming to Germany.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Wow. We didn't event think about that point before. You are very accurate on that. Because natives in Munich are very classy people. They usually prefer them to be called as 'Bavarians' instead of 'Germans'. So this is a good point.
@lssothiriadou4752
@lssothiriadou4752 Жыл бұрын
duwa I also.hope to.come German on August...I m.60.yrs old..Can I find a care job easyly there please?..i am a european.pass port holder...
@THUKR
@THUKR 7 ай бұрын
In my experience, this is true for both Bavaria and Baden-Wurtemburg.
@dil310
@dil310 2 жыл бұрын
such a valuable video.. big fan of both of you.. 🔥❤️
@travellinglovebirds
@travellinglovebirds 2 жыл бұрын
Thank you so much 😚 love ❤️
@heshaniharshika
@heshaniharshika Жыл бұрын
Akke bashawa igan ganna lankawe hondama thn monada
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඒ ගැන නම් හරියටම කියන්න දන්නේ නැහැ.
@heshaniharshika
@heshaniharshika Жыл бұрын
@@travellinglovebirds okay akke mata dan gan pluwanda oya rate criminology degree ekak lankawe karla apu ayata tiya awstha monada blue card eka gan thiyan awstha
@deshuviranga556
@deshuviranga556 11 ай бұрын
Goethe institute
@RajeePrasanna
@RajeePrasanna Жыл бұрын
malli mata garmaniye inna mahatthayek job ekak set karal dennam kiwwa mageth ekka chat karanawa kohomada danne na visthara dena ganne ehema puluwanda
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
එයාගෙන් විස්තර දැනගන්න බැරිද?
@manorinishansala6052
@manorinishansala6052 Жыл бұрын
මමත් ඉන්නේ Germany. සීතල දරාගන්න බැරිව ඇඞෙනව වේලාවකට. ලන්කාව මොන තරම් සුන්දර රටක්ද හැම අතින්ම. පාලකයෝ රට කෑව.මේ කියන හැම දේම ඇත්ත.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඒක නම් ඇත්ත. ඔයා කොහෙද ඉන්නේ?😚
@nihalsurasingha567
@nihalsurasingha567 Жыл бұрын
පාලකයො නෙමේ බටහිර රටවල් තමා අපිව 1505 ඉදල 2023 අද වෙනකම් පාලනය කරන්නෙ
@dumindabms3534
@dumindabms3534 Жыл бұрын
Hh
@dumindabms3534
@dumindabms3534 Жыл бұрын
Hi hi
@surangaajith9841
@surangaajith9841 Жыл бұрын
Hi
@kathandaramalli
@kathandaramalli Жыл бұрын
යන හැම තැනකටම ටිකක් ලොකු ලීටර් එකහමාර විතර හිස් බෝතලයක් අරන් යන්න, වොශ්රූම් වල ශවර් නැති වුනත් බෝතලේ සින්ක් එකෙන් පුරවල "පස්ස " හෝදන්න පුළුවන් 😊😁👍❤️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඒක ප්‍රැක්ටිකල් නැති වැඩක්. ගොඩක් සින්ක් වල ඒ වගේ ලොකු වතුර බෝතල් පුරවන්න බෑ. අන්තිමට බෝතලේට ගන්න පුළුවන් වතුර ටිකෙන් පස්ස හේදෙන්නෙත් නෑ අත සේදෙන්නෙත් නෑ.. 😅😅 ඊට වඩා ලේසියි ටොයිලට් පේපර්ස් වලට පුරුදු වෙන එක. චාන්ස් එකක් ලැබුණ ගමන් සෝදගන්නවා ඉතින් 🤣🤣
@DhaneshikaShiranthi
@DhaneshikaShiranthi 2 ай бұрын
Lankawe doish igena ganna thanak kohomada hoyaganne a exam karanna one koheda kiyala kiyanwada thank you vedio ekata
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
Goethe Institute Sri Lanka එකෙන් ඉගෙන ගන්න සහ exam එක කරන්න පුළුවන්
@bandarajayathilaka9795
@bandarajayathilaka9795 Жыл бұрын
ඔබලා දෙදෙනාට ගොඩක් ස්තූතියි හරිම ලස්සනට පැහැදිලි කරදීම කථාව පැහැදිලියි දෙන්නගෙ රැකියාව ලංකාවේ ගෙවල් කොහේද තෙරුවන් සරණයි
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
බොහොම ස්තූතියි...!!! Husbund Software Engineer කෙනෙක් විදියට වැඩ කරනවා. Wife නම් දැනට Job එකක් කරන්නේ නැහැ. ලංකාවේ ගෙවල් මොණරාගල සහ කෑගල්ලේ
@ishipieris4602
@ishipieris4602 Ай бұрын
Hi , israel care giver visa එකකට වැඩ කරන කෙනෙක්ට try කරන්න බැරිද ?
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
ජර්මන් භාෂාව B1/B2 level එක වත් ඕනි වෙනවා
@mohamedthariq9256
@mohamedthariq9256 Жыл бұрын
I mean visit awilla job hoyagena ho monari kramayakin ehema newathila PR ganna beritha?
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
සරණාගත වීසා දාන්න ඕනි. ඒත් process එක ගොඩාක් අමාරු සංකීර්ණ දෙයක්
@cozygirl5640
@cozygirl5640 Жыл бұрын
Hii akki, godak watina video ekak. Oyala germany wala apartment ekak Hoygaththe kohomada, e wgema thiyena rent eka wage expenses gana video ekak karannko please 🙊💓
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
අපි ඒ ගැන detail video එකක් කරන්නම් ළඟදිම. මේ තියෙන්නේ අපේ apartment එක ගැන අපි කරපු video එක kzbin.info/www/bejne/mXKrd4J3Z9aJhM0
@cozygirl5640
@cozygirl5640 Жыл бұрын
@@travellinglovebirds mn baluwa akki oyalage videos okkoma wage😚💓.issrahata karamuko okkoma gana videos 😚💓
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
අනිවාර්‍ය්‍යෙන්ම. අපි list එකක්ම හදාගෙන ඉන්නේ එහෙම ඒවා.
@sherinsenevirathne6433
@sherinsenevirathne6433 Жыл бұрын
Caregiver gana video ekak karanna puluwan da? Caregiver kenek vidihata German walata enne kohomada kiyala video ekak Ona.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
අපිත් තවම ඒ ගැන විස්තර හොයනවා. ඉක්මනට දෙන්නම්.
@ක්ෂිතිජයෙන්එතෙරසංචාරකයා
@ක්ෂිතිජයෙන්එතෙරසංචාරකයා 5 ай бұрын
Ape uni eke lec kenek hitiya german eyanam nitarama hina wela kata karala inne
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
🥰♥️
@sanchalipramodha4611
@sanchalipramodha4611 Жыл бұрын
Bachelor ena kenekt living cost eka khmd part time earings kochchrak wage karaganna puluwnd kyla video ekak krnnko akke, ayye
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
මේ video එකේ අදාල section එක බලන්න kzbin.info/www/bejne/rprFeJ6iZt13mtU
@sanchalipramodha4611
@sanchalipramodha4611 Жыл бұрын
@@travellinglovebirds Thnakyou so much akka❤️ ayya❤️
@kasunkumara2115
@kasunkumara2115 Жыл бұрын
Bachelor එකකට එන කෙනෙකුට මුහුණ දීමට සිදුවිය හැකි ප්‍රශ්න ගැන වීඩියෝ එකක් කරන්න.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
අනිවාර්යයෙන් කරනවා. 😚😚
@gzone3967
@gzone3967 Жыл бұрын
@@travellinglovebirds Ane Ou Aniwaren karanna
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
🤗🤗
@__-oz8mw
@__-oz8mw 7 ай бұрын
Samanyen germany enna kiyak withara cost ekak yanawada😊
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
එන්න බලාපොරොත්තු වෙන ක්‍රමය අනුව යන ගාණ වෙනස් වෙනවා. එන්න පුළුවන් හැම ක්‍රමයක්ම මෙතන තියෙනවා. kzbin.info/www/bejne/m6fGlpyahMp9qassi=1Y-aSVeGuzqpwSKh
@__-oz8mw
@__-oz8mw 7 ай бұрын
@@travellinglovebirds work widihata enawanm wiyadama kiyyak withara weida😁
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
Flight ticket එකේ ගාණ තමයි. ඒක Google එකේ search කරලා බලලා හොයාගන්න පුළුවන්.
@tharushadinal5135
@tharushadinal5135 Жыл бұрын
හොද දේවල් ගැනත් වීඩියෝ එකක් ඕන☺️☺️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
අනිවාර්‍ය්‍යෙන්ම. ළඟදිම කරනවා වීඩියෝ එකක්..
@kumariPinunkarayalage
@kumariPinunkarayalage 10 ай бұрын
Nursing krla german wla jeewath wenna salary athyda
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
අපෝ ඇති. රජයෙන් පහසුකම් ගොඩක් ලැබෙනවා Health Sector එකේ අයට.
@kumariPinunkarayalage
@kumariPinunkarayalage 10 ай бұрын
@@travellinglovebirds family awth babalath ekkka
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
පුළුවන් එන්න
@sasindueshan4243
@sasindueshan4243 Жыл бұрын
Mage Civil Eng degree ekak thyenne. Habai eka top up ekak. Ekata godak welawata state uni ekakin free master or PgDip ekak ganna low possibility ekak thyenne kiwwa. Aluthen bachelor ekakata enawa nan mona wage field ekakin karoth hodai da (State uni free education) ? Second bachelor eka IT karoth aulak wei da? Age 26
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
IT ගොඩක් හොඳයි. Opportunities ගොඩක් තියෙනවා.
@sasindueshan4243
@sasindueshan4243 Жыл бұрын
@travellinglovebirds top up ekakata attatama masters or Postgraduate diploma apply karanna bari da Free Education walata?... Second bachelor ekakadi mage wayasa prashnayak wei da? Quantity Surveying gana adahasak thyanawa nam ekath kiyanna... Thanks alot ❤️❤️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
@sasindueshan4243 top up වලින් බැහැ කියලා තමයි දන්නේ.
@sasindueshan4243
@sasindueshan4243 Жыл бұрын
@@travellinglovebirds Germany wala construction field eka gana mokada hithanne...?
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඒ ගැන අදහසක් නැහැ. Google එකෙන් දැනගන්න දෙයක් තමයි 🤗
@madawalaliyanage1542
@madawalaliyanage1542 Жыл бұрын
පුතේ දුවේ.ඔයාලගේ ඔය රටේ ජීවිතය ගැන.පැහැදිලි කරපු එක ගැන ස්තුතියි.ජපානයේ ජීවිතය ගැනත් ඔය විදිහටම තමයි.මට දැනෙන්නෙ.ගොඩක් දේවල් සමානයි.ටොයිලට් ප්‍රශ්න නං.මෙහෙ නෑ.වෙලාව ප්‍රශ්නෙත්..සාමාන්‍යයයි.හැබැයි ඉතිං අනිත් දේවල් නම් ගොඩක් දුරට සමානයි.හැබැයි ඉතින් දීර්ඝ කාලයක් ජීවත් වෙනකොට.ඔය හැම දෙයක්ම සාමාන්‍ය විදිහට ඔයාලටත්..දැනෙයි පුතේ.එතකන් ඉවසන් ඉන්න.ඔයාලා පුළුවන් තරම් ඉඟුරු භාවිතයට ගන්න.පරිස්සමෙන් ජීවත්වෙන්න දරුවනේ
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
බොහොම ස්තූතියි...!!! අපිත් ටික ටික හුරු වෙන ගමන් ඉන්නේ. එච්චර අමාරු නෑ මේ දේවල්. 🥰🤗🤗
@tammydesilva1808
@tammydesilva1808 Жыл бұрын
ගොඩක් ස්තුතිය ❤❤❤❤ good one.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you ❤️🤗
@wasanthagunathilaka-y8l
@wasanthagunathilaka-y8l 4 ай бұрын
Master ekak karana gaman job karan inna amaruida .lesida uk වලට වඩා අමාරුයි ද කියල පොඩ්ඩක් දන්නව නම් කියන්න.thank you very much
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ගොඩක් අය එහෙම ජොබ් කරනවා මෙහේ. එහෙම අමාරු බවක් නම් පේන්නේ නැහැ
@wasanthagunathilaka-y8l
@wasanthagunathilaka-y8l 4 ай бұрын
Thank u reply karata ❤️👍
@sriyaniepaliyana3408
@sriyaniepaliyana3408 7 ай бұрын
Danka sher gut video❤
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
Vielen Dank ❤️❤️
@gayansameera6614
@gayansameera6614 Жыл бұрын
Puluwan nam care giver job ekata enna puluwan widiya gena pehedili kirimak karanna puluwanda.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Lagadi karanam e gana 😊♥️
@gayansameera6614
@gayansameera6614 Жыл бұрын
@@travellinglovebirds thanks
@radikapallemulla20
@radikapallemulla20 Жыл бұрын
ජර්මනියට එනව නම් මුලින්ම කරන්න ඕනෙ වෙලාවට වැඩ කරන්න පුරුදු වෙලා එන එක. ජර්මන් මිනිස්සු බොහෝදුරට වෙලාවට ම වැඩ කරන අය.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
අනිවාර්යයෙන් ඒක නම් ඇත්ත. හැමෝම වගේ වෙලාවට වැඩ කරනවා. ♥️👍
@charli-h9n
@charli-h9n Жыл бұрын
German sponsor visa gena poddak kiyanna malli
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
හරී
@Black-g8t5p
@Black-g8t5p Жыл бұрын
German වල english දැනගෙන ජීවත් වෙන්න පුලුවන් ද? German අයට english පුලුවන් ද?
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ගොඩක් දුරට පුළුවන්. ඒත් ළමයි එහෙම ඉන්නකොට නම් German අවශ්‍ය වෙනවා
@mohamedthariq9256
@mohamedthariq9256 Жыл бұрын
Visit awilla job ekak hoyaganna beritha?
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
නීත්‍යානුකූල නැහැ
@DammiWeerasinghe-eg6vt
@DammiWeerasinghe-eg6vt 7 ай бұрын
How can apply the job
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
Watch this 👉 kzbin.info/www/bejne/m6fGlpyahMp9qassi=1Y-aSVeGuzqpwSKh
@kiruthikavijayakumar9566
@kiruthikavijayakumar9566 7 ай бұрын
Hi sir, i have submitted our visa documents on March 15 th so am waiting for my visa. Then university lecture start on April 8th. And IELTS 6.5. and my interview i feel nervous. So why delay visa?? Because 2 months completed. If your opinion visa approval or rejected??? And emmbasy asked that you will be contacted as soon as your application has been decided they telling. Pls note that I have applied from srilanka German embassy
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
No idea. Sorry
@piyanthadrshapriys7017
@piyanthadrshapriys7017 Жыл бұрын
මිනිස්සු genuine වෙන තරමට ලස්සනයි
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️❤️
@emanjewels7588
@emanjewels7588 Жыл бұрын
summer How many months.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
We don’t know it exactly yet. Because we came here 4 months before. As far as we know it’s around 3 - 4 months.
@lankaningerman378
@lankaningerman378 Жыл бұрын
මම අවුරුදු 9ක් දැන් ජර්මන් ඉන්නෙ. බෝඩන් සේ වල. මේක ඇත්ත ඔක්කොම 😊
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
හරිම සතුටුයි.අදහස් වලට වගේම මෙහෙ ඉන්නවා කිවිවාම ☺️♥️🙏
@lankaningerman378
@lankaningerman378 Жыл бұрын
@@travellinglovebirds මේ පැත්තට එනවා නම් කියන්න, අනිවාර්යයෙන්ම මුනගැහෙමු ☺️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඔයා කොහේද ඉන්නේ?
@lankaningerman378
@lankaningerman378 Жыл бұрын
@@travellinglovebirds Überlingen ☺️ Spring or Summer එන්න මේ පැත්තෙ. මේ දවස්වල නම් ලස්සනක් නැහැ
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Facebook එකෙන් මැසේජ් එකක් දාන්නකෝ
@Meliee.z
@Meliee.z Жыл бұрын
german walta student visa enn nm monwda thiynna one sudusukam akki ? monw krnnd kiyl hitgnn be german enn 😢
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
මේක බලන්න kzbin.info/www/bejne/rprFeJ6iZt13mtUsi=7xLMiIxd-bVxlFvl
@werawellalagegedaraoshadha5173
@werawellalagegedaraoshadha5173 Жыл бұрын
Hii mama banker kenek...degree ekakuth thiye age 47.germany job seeker visa awoth job ekak hoya ganna amaru weida..mokakhari
@werawellalagegedaraoshadha5173
@werawellalagegedaraoshadha5173 Жыл бұрын
Caregiver nvq 3 certificate ekakuth thiye
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
වයස තමා ගැටලුවක් වෙන්නේ. බොහොම අඩු සම්භාවිතාවක් තමයි තියෙන්නේ
@User.1235live
@User.1235live 6 ай бұрын
Singapore student visa gena dannawa nan video ekak karanna puluwanda
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
එක ගැන නම් පොඩ්ඩක් google කරලා බලන්න. අපිත් දන් නෑ හරියට .🩷
@sanjayajayasinghe37
@sanjayajayasinghe37 Жыл бұрын
Thanks, next yr january i will be going to dresden germany for fellowship course. This would be really make insight for me to prepare myself and areas to be develop.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Best of luck!
@harshananandima6988
@harshananandima6988 Жыл бұрын
thank oyalata ❤️✨️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
You’re welcome 😊
@surangaprasad2753
@surangaprasad2753 4 ай бұрын
Language exam nokara oyala kohomada awe API DN A1 A 2 B1 karana gaman
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
අපි ආවේ මේ විදියට Job 👉 kzbin.info/www/bejne/iIS1i4t5Z5pqiKc BlueCard 👉 kzbin.info/www/bejne/nKewfnShj6iqrMk
@batadholagamage7967
@batadholagamage7967 Жыл бұрын
Mama rumeniya inne kohomadha ජර්මනියේ enne
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Job contract එකක් ඕනි. IT field එකේ හැර අනිත් field වලට නම් German language එක B2 level එක වත් ඕනි job එකක් හොයාගන්න.
@kasunmax8130
@kasunmax8130 2 ай бұрын
Danke ❤
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
🥰🥰
@kasunmax8130
@kasunmax8130 2 ай бұрын
@@travellinglovebirdseine schwester und ein bruder ist klug 👍👍
@emanjewels7588
@emanjewels7588 Жыл бұрын
Hi, Great video. only in German or Europe.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you very much!
@chalalochanisanketha2746
@chalalochanisanketha2746 7 ай бұрын
බොහෙම වටිනවා
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
❤️❤️
@harsharathnayaka2206
@harsharathnayaka2206 Жыл бұрын
Regarding the living cost and the emotions, this seems to be highly related to Munich and Bavaria region. Where I live in - Köln, this is not the case at all. People are very friendly over here and living cost is like half the amount you mentioned.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
May be. We express the thing we experienced. No offense. 🤗🤗
@harsharathnayaka2206
@harsharathnayaka2206 Жыл бұрын
Then better not generalize to Germany 🇩🇪 but to Munich 👍 I know you guys want to share information to help others which is a good thing but there are people who get scared of some of these things especially like the cost of living and city culture. Hope you guys aware that there are different personalities and cultures to cities in Germany 🇩🇪 so please keep that in mind before you make informational videos. Anyway good luck 👍
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
We didn’t discuss the about living cost. We just mentioned the food price. We clearly mentioned ‘Food Outside’. We got the same idea across the Germany from our friends. If you spend money to outside food, it’s costly all around Germany. Here in Munich it is higher than other cities. However food outside is costly in other cities as well if you compare with home made foods. That’s what we mentioned and discussed. One again We did not discuss about living cost.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
And other thing is we didn’t say they are not friendly. We said "එයාලා මිත්‍රශීලී නැහැ නෙවෙයි. හැඟීම් පෙන්නන්නේ අඩුවෙන්". That doesn't mean they are not friendly. They are friendly of cource. But they are not willing to show their emotions as Sri Lankans. That's what we mentioned. May be it's only for Munich. However they are Germans too. We clearly express our idea and we tried to create a good image about them. Not a bad image. If someone feels they are not friendly, it's not true. That's what we wanted to say. We are really sorry if you understood it other way around. That was not our intentions.
@wajiraramanayaka7514
@wajiraramanayaka7514 Жыл бұрын
Thank you two
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
♥️😊🙏
@emanjewels7588
@emanjewels7588 Жыл бұрын
Any How try to stand Strong & alert.safty sides. Good luck to you both. Take care. Akram
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you so much 😚🥺♥️🙏
@wajirakamburugamuwa
@wajirakamburugamuwa 6 ай бұрын
Germany wala seethala uhulaganna barida
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. හොඳට ගැලපෙන ඇඳුම් අඳින්න ඕනි
@RitigalaJayasenaOfSL
@RitigalaJayasenaOfSL Жыл бұрын
සෑහෙන හොඳ විඩියෝ එකක්. ඩේලයිට් සේවින් ගැන කිව්ව හැඳින්වීමෙ චූටි වැරැද්දක් තියෙනවා.(පොඩි එකක් ලොකු අවුලක් නෙමෙයි) ඩේලයිට් සේවින් වලදි ඇත්තටම වෙලාව වෙනස් කරන්නෙ සමර් එකේ. ඒ කිව්වෙ වින්ටර් එකේ තමයි "ඇත්ත වෙලාව" තියෙන්නෙ. සමහර් එකේ හැන්දෑවෙ ඉර බහින වෙලා තවත් රෑ පැත්තට අරන් ගිහින් සමර් ඇක්ටිවිටීස් වලට වැඩිපුර වෙලාවක් ගන්න තමයි එහෙම කරන්නෙ. වින්ටර් එකේ මේක ආපහු සාමන්‍ය තත්වයට හරවන්නෙ උදේ අනවශ්‍ය ලෙස කලුවර වීම වලක්වන්න. උදෙන් අල්ලපු ටික හැන්දෑවට ලොස් වෙන නිසා වින්ටර් එකේ හැන්දෑවෙ ඇත්තටම ඉර බහින වෙලාවට වඩා පැයක් කලින් ඉර බහිනවා.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
බොහොම ස්තූතියි ‍ඒ නිවැරදි කිරීමට. අපිත් බලාගෙන ඉන්නේ සමර් එකේ රෑ 9.30 ටත් ඉර එළිය තියෙන වෙලාව එනකං. ඒක හරිම අපූරු අත්දැකීමක් වෙයි. මොකද කලින් කලුවර වැටෙන එක නම් ලංකාවෙදිත් සමහර වෙලාවට විඳින්න පුළුවන් නේ. හවසට ලොකු වැහි කළුවක් ආවම. ඒත් ඒ වගේ නෙවෙයි රෑ වෙනකං ඉර තියෙන එක. ඒ කාලෙට මේ ගැන සම්පූර්ණ පැහැදිලි කරලා video එකක් කරන්න ඕනි..
@thalathuoyasarath3199
@thalathuoyasarath3199 9 ай бұрын
සංචාරයක් සඳහා ජර්මනිය ට එන ලාංකිකයෙකුට දිය හැකි උපදෙස් මොනවාද..?
@wonarapathirana9750
@wonarapathirana9750 Жыл бұрын
Help me to get visit visa Germany
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
We are not a agency to do those things.
@සුනිල්අමරසිංහ
@සුනිල්අමරසිංහ 5 ай бұрын
Bro ජර්මන් ෆෝන් වල පිටි පස්සෙ චූටි qr ස්ටිකර් එකක් තියෙන්නෙ ඇයි , සිම් එකේ contract එකට ගෙවන්න ගන්න නිසාද
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
එහෙම එකක් ගැන නම් දැනුවත් නැහැ. අපි ගත්ත ෆෝන් වල නම් එහෙම එකක් තිබුණේ නැහැ
@susanthaowitigala2763
@susanthaowitigala2763 Жыл бұрын
ඔන්න අපි ජර්මන් එනවා....නවාතැනක් ඔයාලගේ ගෙදර ඉන්න බලාගෙනයි එන්නේ....බලාපොරොත්තුවෙන් ඉන්න....
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
October වලින් පස්සේ ආවොත් තමයි ඉන්න දෙන්න පුළුවන් වෙන්නේ. අපි දැන් ඉන්න තැන නම් ඉඩ මදි. October වල තැන මාරු කරනවා.
@cobrafreefire9585
@cobrafreefire9585 Жыл бұрын
අයියේ ජර්මනියට වේටර් කෙනෙක් විදියට ජොබ් එකක් හොයාගන්නේ කොහොමද කියලා කියන්නකෝ
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඒක ටිකක් හොයලා බලන්න ඕනි. විස්තරයක් දැනගත්තොත් කියන්නම්..
@arjzen9628
@arjzen9628 Жыл бұрын
Germony walata depends visa enna puluwnda ?
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඔව්. පුළුවන්
@mgpprasaa
@mgpprasaa Жыл бұрын
IT field eke job opportunities thiyada? master ekak karata pasuwa.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
IT field එකේ තමයි වැඩිපුරම jobs තියෙන්නේ
@mgpprasaa
@mgpprasaa Жыл бұрын
@@travellinglovebirds thanks. Age is a barrier? Almost 40.
@YpJayawardana
@YpJayawardana 11 ай бұрын
IT walata enna pluwanda
@deshuviranga556
@deshuviranga556 Жыл бұрын
Tatoos gahala thiyena eka prshanaykda? sri lankawenut ema awlak weida yaddi?🥴😢 danna kenek kiyanna
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
නැහැ. එහෙම අවුලක් නැහැ මෙහේ.
@Sammson195
@Sammson195 Жыл бұрын
Oya ewtĥ horaweda karanna bereda?
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
බැහැ
@rohiniathukoralage3870
@rohiniathukoralage3870 Жыл бұрын
Thanks dennatama🙏
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඔයාටත් ස්තුතියි 😚😋
@DinsandipaLk
@DinsandipaLk 11 ай бұрын
Mn kelanye BA degree ekta german krnwa..ethkota mt ohe job ekak hoygnnn plwan wei neda😊
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
German විතරක් තිබිලා මදි. සුදුසුකම් අවශ්‍ය වෙනවා.
@DRWTMWithanage
@DRWTMWithanage 11 ай бұрын
Ane akki Oyala German language igena gaththe kohenda
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
අපි ජර්මන් ඉගෙන ගත්තේ නැහැ මෙහේ එන්න කලින්
@renukarasquin8909
@renukarasquin8909 Жыл бұрын
Guten Abend ihr beide sehr gut erklärt dafür Dankeschön ich wünsche euch beiden alles Gute und bleibt gesund
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Ich danke Ihnen sehr. Willkommen auf unserem KZbin-Kanal 🤗
@bandaraherath8553
@bandaraherath8553 Жыл бұрын
Ich wohne in italien. Moechte ich deutsch sprachige land arbeiten... Gibt mich ein hintweisung. Bitte. Viele gruess aus Italien
@nimeshhasith5761
@nimeshhasith5761 Жыл бұрын
Podi deyak kiyanna chek awilla ජර්මන් enna puluwan da
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
පුළුවන්
@madhurangarathnayake8477
@madhurangarathnayake8477 Жыл бұрын
what u r talking is very common for most of European countries. most of who r expecting to go there know these trivial things
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Definitely. Only few things like language problem and bureaucratic things are relevant to Germany 🇩🇪
@kumariPinunkarayalage
@kumariPinunkarayalage Жыл бұрын
German b2 level ynna 4 month athyda study krnnna😊
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
මදි වෙයි
@pinklady741
@pinklady741 Жыл бұрын
අක්කේ nursing එන්න බැරිද german වලට, අනේ reply එකක් ඕන ♥️අනේ පොඩ්ඩක් හොයලා කියන්නකෝ ඒකේ salery එක එහෙම🤕 මන් al වලට bio කරේ
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
පුළුවන්. ඒකට German language එක ඕනි. B2 level වෙනකං. දැන්ම German language එක කරන්න පටන් ගන්න. අපි ළඟදිම ඒ ගැන video එකක් දාන්නම්
@pinklady741
@pinklady741 Жыл бұрын
@@travellinglovebirds අනේ අනිවාරෙන් දාන්න.... Thanks ❤️
@prianthikawallmeier3552
@prianthikawallmeier3552 Ай бұрын
පුළුවන්
@shalikarasangi90
@shalikarasangi90 Жыл бұрын
මම මැයි වල germany එනවා.language එක ගැන කියනකොටනම් බය හිතෙනව අයියෝ 😑🙄
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
නෑ එහෙම ලොකු අවුලක් නැහැ. ජීවත් වෙන්න පුළුවන්. ඒත් language එක තියෙනවා නම් ගොඩක් හොඳයි. ඒකයි.
@dveraci8485
@dveraci8485 Жыл бұрын
මාත් ඇවිත් සතියයි. මගේ uni course එකටත් german language ඕන වුනේ නැහැ. Berlin වලනම් english වලින් survive වෙන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. නමුත් job එකක් හොයාගන්න ඕන වුනාම german language ඕන වෙනවා. Dualigo app එක use කරන්න. ඒකෙන් language ඉගෙනගන්න ලේසියි....
@wonderclips2161
@wonderclips2161 Жыл бұрын
@@dveraci8485Ceylon german tech degree or diploma ehe valid da ?
@commathspec1295
@commathspec1295 Жыл бұрын
pl explain Blue Card system.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Sure. We will do a full video covering all the details related to that soon.
@krsjjayasinghe554
@krsjjayasinghe554 Жыл бұрын
​@@travellinglovebirdsmatath e gena denaganna ona. Pls do a vedio soon
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Watch this BlueCard 👉 kzbin.info/www/bejne/nKewfnShj6iqrMk
@krsjjayasinghe554
@krsjjayasinghe554 Жыл бұрын
@@travellinglovebirds thank u dr. Mn mekata comment karata passe thamai anith vedios tika dekke. So I watched it already. Anith eka mn aththatama appreciate karanawa oyala me comments walata reply karana eka gena. Eka thamai godakma watinne. Well done n all the very best for ur future. Thank u once again. 🙂😘
@minigalley
@minigalley Жыл бұрын
Contact karaganne kohomada oyalawa❤
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Contact details description එකේ තියෙනවා.
@NilukaMalkanthi-d7e
@NilukaMalkanthi-d7e Жыл бұрын
Tawa ekek enawata thiyena khakakama mundennage
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
🤣🤣🤣 එතකොට මේ ගැන මොකද කියන්නේ?? kzbin.info/www/bejne/aoGQiKRoerCehKcsi=BMqkULaXuftmMH9q මේ playlist එක ගැන මොකද කියන්නේ? kzbin.info/aero/PLRq2t0508-R3aAS0WRWkn9GgDsGFCyA1w&si=aCL3pO8-DZFz6Hac
@bandulapriyanthagallagamage
@bandulapriyanthagallagamage Жыл бұрын
Grazie mille 👨‍👩‍👦‍👦😘👍
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️❤️
@Black-g8t5p
@Black-g8t5p Жыл бұрын
English වලින් පුලුවන් ද German වල ජීවත් වෙන්න ?
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඔව්. පුළුවන්
@primeshanifernando8316
@primeshanifernando8316 Жыл бұрын
Hii mt oyala denna private msg ekak dala sambanda karaganna widiyaj nadda
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Facebook page එකට message කරන්න
@davevlogs1968
@davevlogs1968 Жыл бұрын
හොයලා හොයලා මේ වීඩියෝ එක හොයාගත්තේ. මට පොඩි පොඩි දේවල් ටිකක් දැනගන්න ඕනා. මම රුමේනියාවේ ඉන්නේ දැනට. මම වැඩ කරන කම්පැනියේ මව් කම්පැනිය තියෙන්නෙත් ජර්මනියේ. මෙහෙන් අස්වීමේ ලිපිය අරගෙන ඔහෙට ආවොත් මට රිෆියුජි ඉල්ලන්න පුලුවන් කමක් තියෙනවද... මට මේ කම්පැනියේ අවුරුදු 2ක් එක්ස්පීරියන්ස් තියෙන නිසා ඒකටම යන්න පුලුවන් වෙයි. මට අරක තමා දැනගන්න ඕනා. ඔයාලට මැසේජ් එකක් දැම්මොත් කරදරයක්ද...
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
බැහැ. එහෙම refugee ඉල්ලන්න බැහැ. මේක බලන්න. Refugee 👉 kzbin.info/www/bejne/gmq6kmOHr86kqZY
@mudali567
@mudali567 Жыл бұрын
Malli kohomada part time වලට ගෙවන්නෙ..යුරෝ කීයක් විතර පැයකට දෙනවාද...
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Average එකක් විදියට between 10 to 15 euros an hour and a minimum of 450 euros a month තමයි ගොඩක් වෙලාවට.
@deespeering
@deespeering Жыл бұрын
ජර්මනියෙ නිති හරිම තදයි. Stress වෙන තරම් එත් එකට අපි අකමැත්තෙන් වුනත් හුරුවෙන්න ඔන. Ausländerbehörde එක එක්ක ගනුදෙනු කරද්දි හරිම අමාරුයි එයාලාගෙ වෙනස්ම සොබවයක් තියෙන්නෙ..මං අවසානෙ තෙරුම් ගත්තෙ අපි එ හැමදෙටම මුනදෙන්නඔන යටත් වෙන්න ඔන මෙහෙ ජිවත්වෙනවානම්. හැබැයි අපිත් මෙ රටේ නිතියක් මෙ රටේ දන්න බව එයාලාට පෙන්නන ඔන. එතකොට ලෙසි තවත් ජිවත්වෙන්න..
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඔව් කොහොමත් අපි රටේ නීතියට අනුගත වෙන්න ඕනි නේ. 🤗🤗
@RMTMSL
@RMTMSL Жыл бұрын
නීත්‍යානුකූල නොවන විදිහට ඔහෙ ආවොත්..... නැවත ලංකාවට යවනවද.... ජොබ් හොයාගන්න බැරිද. මගෙ යාලුවෙක් එහෙම ආවා ඉතාලි ඉදන් ඔහෙ. දැන් එයා කියනවා මටත් එන්න කියලා😮
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
@tharindumadushan2486 ඒක තීරණය වෙනවා රැඳිලා ඉන්න ක්‍රමය මත. එයා ඉන්නවා ඇත්තේ සරණාගත වීසා විදියට වෙන්න ඕනි. ඒ ගැන පැහැදිලි කරලා අපි වීඩියෝ එකක් දාලා තියෙනවා. බලන්න
@deespeering
@deespeering Жыл бұрын
@@RMTMSL මිට අවුරුදු කිපෙකට කලින් එ කියන්නෙ ලංකාවෙ යුද්දෙ තියෙන කාලෙ සරනාගත විසා accept කරා. එත් දැන් මොන ප්‍රශ්න කිවත් යුද්දයක් නැති නිසා accept කරනවා හරිම අඩුයි. සරනාගත විසා යටතේ තනි කෙනෙක් හිටියොත් අවුරුදු අටකින් ස්තීර පදිංචියට apply කරන්න පුලුවන්. Family එකක් නම් අවුරුදු හයක්. එ කාලෙ ඇතුලත අවශ්‍ය සුදුසුකම් හදාගන්න ඔන..
@sl_cafe
@sl_cafe Жыл бұрын
අනේ කොහෙ හිටියත් ෆිල්ම් එකක් ඒම බලන්න slcafe පැත්තෙ විසිට් එකක් දාන්න 🙏🙏
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️🤗
@naveenweerarthana4613
@naveenweerarthana4613 2 жыл бұрын
Gdk watinwa..dennatama danke❤
@travellinglovebirds
@travellinglovebirds 2 жыл бұрын
Thank you so much 😊😊♥️
@nishanthadilrukshan5621
@nishanthadilrukshan5621 Жыл бұрын
Aiye jarman enda kiyak yanavada
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
කාලෙන් කාලෙට ටිකට් එකේ වටිනාකම වෙනස් වෙනවා මල්ලි. අපි ආව කාලේ නම් ලක්ෂ 3ක් විතර ගියා ටිකට් එකට.
@lahirudushantha123
@lahirudushantha123 Жыл бұрын
Ayye man inne Poland wala mata oyawa contact Kara ganna oniii
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
අපේ facebook page එකට message එකක් දාන්න
@thumsithabandara4862
@thumsithabandara4862 Жыл бұрын
Super thanks. We are waiting to migrate germany
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Always welcome 🤗
ජර්මනියේ අපේ ගෙදර | Our Germany Home Tour | Germany Travel Sinhala | Germany Day in the Life
12:07
Travelling Lovebirds - යුරෝපේ ඉඳලා
Рет қаралды 53 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Sweden student visa total cost -  How much money need ?
18:56
Amaa Vibes EUROPE
Рет қаралды 2,9 М.
මේ දේවල් ජර්මනියෙදි කරන්න එපා  Things not to do in Germany
28:09
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН