ජර්මනියේදි මුහුණ දෙන්න වෙන කරදර 10ක් | 10 Negative Facts about Germany | Germany Life Sinhala

  Рет қаралды 69,484

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Күн бұрын

ජර්මනියේදි මුහුණ දෙන්න වෙන කරදර 10ක් | 10 Negative Facts about Germany | Germany Life Sinhala
NB: This video is only for Sri Lankans. See you next week with a new travel video.
ලංකාවෙන් පිට රටක පදිංචියට ගිය හැමෝම වගේ කතා කරන්නේ ඒ රටේ තියෙන හොඳ දේවල් ගැන නේ. හැමදේම සුපිරියි, මාරම සුන්දරයි වගේ හීනයක් හැමෝම මවනවා නේ. ඒත් ඇත්ත කතාව ඊට වඩා වෙනස්. ඒ ඒ රට වල කරදරකාරී, අවාසි දේවල් තියෙනවා. ඉතින් අපි හිතුවා අපි ඉන්න ජර්මනියේ තියෙන ඒ වගේ අවාසි සහගත, කරදර දේවල් 10ක් ගැන කතා කරන්න.
ඔයත් ජර්මනියට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් මෙන්න මේ කරුණු 10ට අනුගත වෙන්නම වෙනවා.
Video Highlights:
00:00 Intro
01:12 Professional Consultation for IT Professionals (Advertisement)
01:44 10 Negative Facts about Germany
** Advertisement **
ඔයා...
ජර්මනියේ IT Job එකක් කරන්න හීන මවනවද?
ඔයාගේ CV එක, LinkedIn profile එක හරියට තියෙනවද කියලා සැකයක් තියෙනවද?
කොච්චර CV එක දැම්මත් HR Interview එකට කතා කරන්නේ නැද්ද?
Interview වලට ලෑස්ති වෙන්නේ කොහොමද කියලා අවබෝධයක් නැද්ද?
Relocate වෙලා කරන්න ඕනි දේවල් ගැන ප්‍රශ්න හිතේ තියෙනවද?
.
.
අපි ඔයාගේ ගැටළු වලට උත්තර දෙන්නම්.
වැඩි විස්තර දැනගන්න, පහළින් තියෙන Link එක click කරන්න.
bit.ly/DreamITJobGermany
** Advertisement End **
-----------------------------------------------------
Contact Us:
Our Facebook Page - / travellinglovebirds
Our TikTok - / travellinglovebirds
Our Instagram - / travellinglovebirdss
Our Email - info@travellinglovebirds.com
Our Website - www.travellinglovebirds.com
අපේ WhatsApp channel එක - whatsapp.com/channel/0029VaAy...
-----------------------------------------------------
We are a couple (Randunu & Yeshi) who born in Sri Lanka, a beautiful island in Indian ocean.
Currently, we live in Munich, Germany and we love to travel new places. While travelling we will share our travel experience and the beauty we witnessed with you guys.
Okay!!
Here we go!!!!!!
Enjoy!
More Videos :
Netherlands Videos :
නෙදර්ලන්තයේ Tulip දිව්‍යලෝකය | Keukenhof The Most Beautiful Spring Garden in the World Netherlands : • නෙදර්ලන්තයේ Tulip - Ke...
නෙදර්ලන්තයේ ගමක අපේ නවාතැන | Netherlands Sinhala Vlog 01 : • නෙදර්ලන්තයේ ගමක අපේ නව...
ජර්මනියේ ප්‍රවාහන ක්‍රම: • ජර්මනියේ අපි ගමන් බිමන...
Autumn එකෙයි Winter එකෙයි එකම තැනකට යමු: • Autumn එකෙයි Winter එක...
හිම බලන්න Live ගිය හැටි: • හිම වැටෙනකොට ජර්මනියේ ...
ජර්මනියේ ඉඳන් කෝච්චියෙන් ඔස්ට්‍රියාවට - දෙවෙනි කොටස: • Germany to Austria by ...
ජර්මනියේ ඉඳන් කෝච්චියෙන් ඔස්ට්‍රියාවට - පළමු කොටස: • Germany to Austria by ...
වීසා එක ගන්න ඕනි වෙන දේවල් 8ක්: • වීසා එක ගන්න ඕනි වෙන ද...
-----------------------------------------------------
germany life sinhala, germany sinhala, germany sinhala vlogs, germany sinhala video, negative facts germany, Travelling Lovebirds

Пікірлер: 582
@anjanadananji5760
@anjanadananji5760 Жыл бұрын
Finland එන්න ඉන්න අයට.. * Language එක Finish ඒත් මෙහේ හැමෝම English කතා කරන නිසා එදිනෙදා ජීවිතයට Finnish අවශ්‍ය නෑ ඒත් jobs වලට නම් ඕන.. * සීතල වැඩියි (-30 ට යන වෙලාවලුත් තියෙනවා.. ) සීතලට අදින ඇදුම් වලට ලෝබ නැතිව වියදම් කරන්න වෙනවා මුල් ටිකේ.. * අදුරු කාලයක් තියෙනවා winter එකේ.. උදේ 10 ට විතර ඉර පායලා 2 ට ඉර බහිනවා කියලා තිබුනට ඒ කාලය ඇතුලෙත් තියෙන්නෙත් ලංකාවෙ හවස 7 ට වගේ පොඩි එලියක්.. * හිම ට ආස වුනාට අඩියක් දෙකක් හිම වැටෙනකොට වාහන සුද්ද කරන්න ගියාම එපා වෙනවා.. පාරවල් නම් නිතරම හිම අයින් කරනවා. ඒ නිසා අවුලක් නෑ හැබැයි හිම දියවෙන්න ගත්තම මාර විදිහට ලිස්සනවා එදාට පයින් යද්දි හරි පරිස්සමෙන් හෙමින් යන්න ඕන * bank system මෙහෙ ආවට ගියාට account හදන්න බෑ ඇවිත් මාසයක් දෙකක් යනවා වැඩේට.. සහ හැම payment එකක් ම වෙන්නෙ bank account හරහා ඒ කියන්නෙ apartment rent ඒවා account නැතිව cash pay කරන්න බැහැ.. ඉතින් එහෙම වුනාම මුල් කාලෙ හරිම කරදරයි.. සහ අපිට ඕන විදිහට සල්ලි deposit කරන්න බෑ.. සල්ලි ආවෙ කොහෙන්ද කියන විස්තර bank එකට දෙන්න ඕන ඒ වගේම මෙහෙ cash jobs නෑ. * මෙහෙ අය මුලු ලෝකෙම පුසිද්ධ වැඩි කතාබහක් නැති අය විදිහට.. සහ personal distance තියාගන්න අය විදිහට.. bus වල train වල වගේම university එකේදි පවා Finnish කෙනෙක් තව කෙනෙක් ලග වාඩිවෙන්නෙ නැති ම තරම්.. හිටගත්තත් ටිකක් දුරින් හිටගන්නෙ.. බස් වල වුනත් එක seat එකක එක්කෙනා වගේ තමා යන්නෙ .. * Finnish මිනිස්සු ලේසියකට hei, Moi, Hyvaa huomenta, Hyvaa paiva කියන්නෙ නෑ.. අපි කිව්වත් අහම්බෙන් කෙනෙක් තමා අනෙක් අතට greet කරන්නෙ.. ඒත් පාරක් ඇහුවොත්, නොදන්න දෙයක් ඇහුවොත් කවදාවත් උදව් නොකර ඉන්නෙ නෑ.. සෑහෙන්න helpful *bidet shower නම් ගොඩක් toilets වල සහ apartment වල තියෙනවා.. සමහර public toilet වල නම් disable toilet එකේ විතරයි තියෙන්නෙ.. ඉතින් එහෙම වෙලාවට ඒකට තමා යන්නෙ.. * කෑම නම් එලියෙන් ගත්තොත් euro 10 තමා minimum.. * මට ගොඩක් Miss වෙන්නෙ කරවල මාලු හාල්මැස්සො වගේ ඒවා.. නැත්තෙ නෑ ඒත් ගනන්.. * මෙහෙ second hand culture එක නිසා අලුතින්ම ඇදක්, පුටු, මේස , curtains වගේ දේවල් විතරක් නෙමෙයි ඇදුම් ගත්තත් හරිම ගනන්.. සහ tax include. ගොඩක් අය second hand shops වලින් හැමදේම ගන්නෙ.. ඒවට tax නැහැ.. * income tax මාර වැඩියි. Euro 15,000 ට වඩා වැඩි ගානක් අවුරුද්දට earn කරනවා නම් tax ගෙවන්න ඕන. Euro 15,000 සාමාන්‍යයෙන් ඕන කෙනෙක් pass කරනවා.. ඒ කියන්නෙ tax ගෙවන්න ඕන. Euro 20,000 ට නම් 4% වගේ euro 30,000 ට නම් 13% වගේ.. * salary deduction - earn කලාට ඒ ඔක්කොම අතට එන්නෙ නෑ ඒකෙන් සැලකිය යුතු ගානක් unemployment සහ pension වලට deduct වෙනවා.. මේ සල්ලි අපි රැකියාවක් නැති කාලෙක වගේම pension ගිය කාලෙක ලෝකෙ කොහේ හිටියත් ගන්න පුලුවන් වුනත් සල්ලි අවශ්‍යම කාලෙ මෙහෙම කපන එක කරදරයි..
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
හැම රටකම වගේ මෙහෙම අවාසිත් දැනගන්න පුළුවන් නම් වටිනවා යන්න බලාගෙන ඉන්න අයට. බොහොම ස්තුතියි මේ කමෙන්ට් එකට ❤️❤️🥰🥰
@lahiru-madushan
@lahiru-madushan Жыл бұрын
Thank You
@tharindudilshan4835
@tharindudilshan4835 Жыл бұрын
ඇත්ත. යුරෝප් ගොඩක් රට වල මෙහෙම තමා
@harshanabandara2565
@harshanabandara2565 Жыл бұрын
ගොඩක් වටින විස්තර දුන්නේ. බොහොම ස්තුතියි ඔයාට...
@wasanthapremasiri9475
@wasanthapremasiri9475 Жыл бұрын
@@travellinglovebirds kiitos paljon
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 2 ай бұрын
ලංකාව කොච්චර ලස්සන ජීවත් වෙන්න පහසු රටක් ද මේ දේශපාලුවන් හොරකම් නොකළා නම් කියල හිතෙනවා. පින්වන්ත රටක ඉපදිලා දුක් විඳින්න උණු මිනිස්සු අපි. ඔය දෙන්න ගෙ වීඩියෝ මම අගය කරනවා. හැම එකක්ම බලනවා. ඔය දෙන්නම මොණරාගලින් පැමිණි හුඟාක් නිහතමානී සුන්දර හදවත් සතු කපල් එකක්. මම ආසම ඔය දෙන්න ගෙ සරල කමටයි. ආදරෙයි ඔය දෙන්නට. ඔය දෙන්නට ජයග්‍රාහී ගමනකට ආසිරි පතනවා බුදු සරණයි ඔයාලට 🙏🌹🌹❤❤❤👍
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
බොහොම ස්තූතියි ඒ අගය කිරීමට. බුදුසරණයි!! 🙏
@THUKR
@THUKR 2 ай бұрын
මේ කියල තියෙන දේවල් ඔක්කොම වගේ ඇත්ත. මේ විස්තර ශෙයා කරන එක අත්තටම හොඳයි සමබර අදහසක් ගන්න ලංකාවෙ ඉන්න අයට. මමත් ජර්මනි වල ඉන්නෙ 2018 වගේ ඉඳලා. මෙහෙ මනුශ්‍යයෝ ගැන කියපු කතාව ගැන මම තව යමක් එකතු කරන්න කැමති. ඔයාල මිනිස්සු හැඟීම් පෙන්නන්නෙ නැහැ කියන එකට එකඟයි. නමුත් මගේ අත්දැකීම් සහ අවබෝදය, මෙහෙ මිනිස්සු එයාලගෙ සෝශල් සර්කල්ස් වලට අපිව සම්බන්ද කරගන්න උනන්දු වෙනව අඩුයි. එයල කත බහ කරනව්ව, උදව්වක් ඉල්ලුවොත් කරනවා, සරලව කිව්වොත් එක විනීත කම (polite but not friendly, very distant with us.). ගොඩක් ට්‍රැවල් කරපු අය පවා, නැවත එයාලගෙ රටට ආවට පස්සෙ එයාලගෙ පුරුදු පොඩි කාලෙ ඉන්දන්ම තිබුනු සොශල් සර්කල්ස් වලට තමයි සම්බන්ද වෙන්නෙ. මට නම් ඉතාම අපහසු වුනා මෙහෙ සෝශල් සර්කල්ස් වලට අතුලුවෙන්න, එකත් එකක්, දෙකක්, විතරය්, ඒකත් මම ඉන්න ගෙදර ඉන්න 2,3ක් එක්ක. ඒකත් ඒ අය එක්ක මගෙ සම්බන්දතාව මිසක්, එතනින් එහට එක්ස්ටෙන්ඩෙඩ් සර්කල්ස් වලට සම්භන්ද නැහැ සහ එයාල සම්භන්ද කරගන්නෙ නැහැ. කොහොම වුනත් ඒක මගේ පෞද්ගලික සහ මෙහෙ ඉන්න වෙනත් රටවල් කිහිපයක මගෙ මිතුරු අයගෙ අත්දැකීම අසුරෙන් කීව දෙයක්. මේක වෙනත් අයට වෙනස් වෙන්න පුලුවන්. තව මාසෙකින් මම මෙහෙන් යනවා, මගේ වැඩ දැන් ඉවර නිසා. පහසුවෙන්ම සිටිසන්ශිප් එක ගන්න පුලුව්වන්කම තිබුනත්, එක නොගන්න ප්‍රදාන හේතු දෙකෙන් එක හේතුවක් තමයි මේක. කාලයක් ඉන්න කොට, හරිම මහන්සියක් දැනෙනවා. කපල්ස් විදියට ආපු සහ එන අයට අයටනම් එච්චරම ගැටලුවක් නැතුව ඇති මන් හිතන්නෙ. මීට කලින් මම ෆින්ලන්තයේ (2013-14) අවුරුද්දක්, ඩෙන්මර්කයේ අවුරුද්දක් සහ ප්‍රංශයේ අවුරුදු 2ක් ජීවත් වුනා. උඩ ෆින්ලන්තය ගැන කියල තිබුනු දේල්වල් ඇත්ත. නමුත් මගේ අත්දැකීම නම් ෆිනිශ් මිනිස්සු ජර්මන් අයට වඩා ඇතුලෙන් හොඳයි (කෙනෙක් එක්ක හිතවත් කමක් ගොඩ නැගුනොත් ඒක සුපර්ෆිශල් නැහැ, නමුත් අමාරුයි පටන් ගන්න.). මගේ අත්දැකීම නම් යුරෝපයේ සියලුම ව්වගේ රටවල් වල ස්වභාවය එක වගේ, ටිකක් අපහසුයි. විශේශයෙන්ම ඉතාලි ජාතිකයො සහ වැඩිපුර ඉර එලිය වැටෙන රටවල මිනිස්සු මිත්‍රශීලියි. එකොහොම වුනත් මෙහෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් ( තාක්ශනය, ආකල්ප සහ වෙනත් ගොඩක් දේවල් ) අපේ රටවල් තියෙන තත්ව්වයට වඩා ඉහලට ගේන්න. කොහොම උනත් අන්තිමේට මම තීරනය කලා, උනුසුම් මිත්‍රශීලී මිනිස්සු ඉන්න රටක ජීවත් වෙන එක මට අනිත් දේවල් වලට වඩා වැදගත් කියල. 🙂 සුභ පැතුම් ඔබ දෙදෙනාගෙ ජර් මනියේ ජීවිතයට සහ ඉදිරියට එන්න ඉන්න අයට!
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
බොහෝම ස්තුතියි දීර්ඝ විදියට විස්තර කරලා කමෙන්ට් එකක් දැම්මට. මේක තවත් කෙනෙක්ගේ දැනගැනීමට අපේ Facebook page එකේ දැම්මට කමක් නැද්ද?
@THUKR
@THUKR 2 ай бұрын
@@travellinglovebirds ප්‍රශ්නයක් නැහැ දාන්න. :-) මේ මගෙ පෞද්ගලික අත්දැකීම, වෙනත් අයට වෙනස් අත්දැකීම සහ අදහස් තියෙන්න පුලුවන්. එකත් නෝට් කරන්න.
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
අනිවාර්‍යෙන්ම. ස්තුතියි...!!
@Happylife-sz1xv
@Happylife-sz1xv 2 ай бұрын
THUKRමහතාව සම්භන්ධ කරගන්න පුලුවන් වෙයිද ? ස්තූතියි .
@g.pathirana10
@g.pathirana10 Жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝවක් , මිනිස්සු genuine වෙන තරමට ලස්සනයි, සමහරු රටවල් වලට ගියාම 100% ක් perfect පරිසරයක ජීවත් වෙනව වගේ රගපානව, ඒත් negetive ,positive හැම දෙයක් ගැනම මධ්‍යස්ථව කියල දෙන එක අගය කරනව ඔය දෙන්නටම, ඒ වගේම බොහොම ස්තූතියි ! ❤
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
අනිවාර්යයෙන් ඒම කරන්න ඕනේ .නැත්තම් මේ ලංකාව වගේ රටකින් බොහෝම අමාරුවෙන් රටකට යන අය ඉන්නවා මිනිස්සු පවු.අපි සුරපුරයක් මවලා දුන්නාම.😚🙏♥️
@g.pathirana10
@g.pathirana10 Жыл бұрын
@@travellinglovebirds අනිවාර්යයෙන් ,ඒ වගේම බුලිය චැනල් එක කරන ප්‍රදීප් අය්යත් ඔය වගේ,ඇත්ත කතා කරනව, ඇත්තටම ජර්මනියට අපේ රටින් හොද quality එකක් තියෙන මිනිස්සු පිරිසක් ගිහින් ඉන්නව, ඒ ගැන නම් ගොඩක් සතුටුයි, ❤
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
අනිවාර්යෙන්ම. ඒ චැනල් එකත් ගොඩක් හොඳ චැනල් එකක්. ♥️
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
හරියටම හරි 👍🏼🇱🇰🇩🇪
@amalthrikawala8250
@amalthrikawala8250 Ай бұрын
ඔබ තුමාව සම්බන්ද කරගන්න ව්දියක් තියනවද ?
@offarmohamedirusathniceexp2407
@offarmohamedirusathniceexp2407 6 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් දිගටම කරගෙන යන්න ඔබගේ channel ඉතා හොඳයි
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️❤️
@worldofni2176
@worldofni2176 Жыл бұрын
Very informative 👍🏻❤️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Glad it was helpful!
@PayMasterApp
@PayMasterApp Жыл бұрын
නියමයි. දිගටම කරමු චැනල් එක 💙
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
බොහොම ස්තුතියි!! 😍
@dil310
@dil310 Жыл бұрын
such a valuable video.. big fan of both of you.. 🔥❤️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you so much 😚 love ❤️
@tammydesilva1808
@tammydesilva1808 Жыл бұрын
ගොඩක් ස්තුතිය ❤❤❤❤ good one.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you ❤️🤗
@dcooper6329
@dcooper6329 Жыл бұрын
Ada dakke Channel eka. Godak hodai. Keep it up. Greetings from Dortmund❤🎉
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you very much ❤️🥰
@dcooper6329
@dcooper6329 Жыл бұрын
Genuine couple.100k soon. Many topics to do. Keep motivating 🎉❤
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thanks a ton 😍😍😍
@ashokakumari1881
@ashokakumari1881 Ай бұрын
ගොඩක් හොඳ විඩියො එකක් බොහොමත් ස්තුතියි 🙏 ඔබ දෙනාටම සුබ අනාගතයක්
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
ගොඩාක් ස්තූතියි...!!! 💞🙏
@edirisinghekarawita3107
@edirisinghekarawita3107 Жыл бұрын
ඔබදෙපල බොහොම නිහතමානීව , සරලව තැන්පත්ව ඉතාවැදගත් තොරතුරු ලබාදුන්නා..බොහොම ස්තුතියි.ඉතා වටිනවා..
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️❤️🤗🤗
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
ගොඩක් වැදගත් වටිනා අනතූරු දැනූම් දීමක්. ගොඩක් මිනිස්සු නොදන්නා දේවල් භයානක අනතූරු අවදානම් වලට ඔබලාට මූහුණ දිය හැකියි.🇩🇪🇱🇰 😂 දැනටත් ශ්‍රී ලංකා පූරවැසියෝ ඔය හැම දෙයක්ම පළඳිනවනේ.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️🥰
@s.s.3584
@s.s.3584 Жыл бұрын
මම දැක්ක හොදම චැනල් එකක්. අහන හැම ප්‍රස්නේකටම උත්තර දෙනවා. ස්තුතියි
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
අනේ.. ගොඩාක් ස්තුතියි.. 🥰❤️🤗
@hitravelers7637
@hitravelers7637 Жыл бұрын
Hats off. Kawuruth me wage dewal katha karanne na. Thank you 🤩🤩
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඇත්ත කතා කරන්න එපැයි ඉතින් 🤗🥰
@elinajoshep4445
@elinajoshep4445 6 ай бұрын
Danke...sher gut video
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
bitte 🤗
@tharushadinal5135
@tharushadinal5135 Жыл бұрын
හොද දේවල් ගැනත් වීඩියෝ එකක් ඕන☺️☺️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
අනිවාර්‍ය්‍යෙන්ම. ළඟදිම කරනවා වීඩියෝ එකක්..
@manorinishansala6052
@manorinishansala6052 Жыл бұрын
මමත් ඉන්නේ Germany. සීතල දරාගන්න බැරිව ඇඞෙනව වේලාවකට. ලන්කාව මොන තරම් සුන්දර රටක්ද හැම අතින්ම. පාලකයෝ රට කෑව.මේ කියන හැම දේම ඇත්ත.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඒක නම් ඇත්ත. ඔයා කොහෙද ඉන්නේ?😚
@nihalsurasingha567
@nihalsurasingha567 Жыл бұрын
පාලකයො නෙමේ බටහිර රටවල් තමා අපිව 1505 ඉදල 2023 අද වෙනකම් පාලනය කරන්නෙ
@dumindabms3534
@dumindabms3534 Жыл бұрын
Hh
@dumindabms3534
@dumindabms3534 Жыл бұрын
Hi hi
@surangaajith9841
@surangaajith9841 Жыл бұрын
Hi
@sriyaniepaliyana3408
@sriyaniepaliyana3408 2 ай бұрын
Danka sher gut video❤
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
Vielen Dank ❤️❤️
@naveenweerarthana4613
@naveenweerarthana4613 Жыл бұрын
Gdk watinwa..dennatama danke❤
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you so much 😊😊♥️
@rohiniathukoralage3870
@rohiniathukoralage3870 Жыл бұрын
Thanks dennatama🙏
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඔයාටත් ස්තුතියි 😚😋
@wajiraramanayaka7514
@wajiraramanayaka7514 Жыл бұрын
Thank you two
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
♥️😊🙏
@power_lion1717
@power_lion1717 Жыл бұрын
ඔයලා කියපු ඒවා ඇත්ත මචාන් සමහරක් ජර්මන් මිනිස්සු ඉංග්‍රීසි දන්නවා එයලා කතා කරන්නෙ නැ එයලා තෑන දෙන්නේ එයලාගේ භශවට ඔයලා දෙන්නාට සුභ පතනවා බුදුසරණයි 🙏
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
බොහොම ස්තූතියි...!!! ❤️
@-xxx527
@-xxx527 10 ай бұрын
ඕව් සෙනග ගොඩක් මැද උනත් ජර්මන්, ප්‍රංස, ඉතාලි, නෙ.ලන්ත වැනි රට වල කවරුත් 2 ක් එක් උනොත් කතා කරන්නේම තම මව් බසින් පමනයි මව් බසින් කතා කරන එක මදි කමක් සේ සලකන, ඉංග්‍රීසි දන්න ලංකාවේ 2ක් සිංහල කතා කරන්නේ හොඳටම බීල මත් වූනාමයි සහ රන්ඩු වෙද්දි සුද්දම සිංහලත්
@jananathbanuka4994
@jananathbanuka4994 Жыл бұрын
8. No Emotions - I believe this is only applicable mostly in Munich (as they named to be a bit less hippy and upper class). People in Hamburg, Düsseldorf etc are comparatively polite and humble enough just like Sri Lankans. They'd go beyond and extra when helping someone. But yes, you have a point! :) And thank you for your time preparing this video :) Very much informative for anyone coming to Germany.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Wow. We didn't event think about that point before. You are very accurate on that. Because natives in Munich are very classy people. They usually prefer them to be called as 'Bavarians' instead of 'Germans'. So this is a good point.
@lssothiriadou4752
@lssothiriadou4752 Жыл бұрын
duwa I also.hope to.come German on August...I m.60.yrs old..Can I find a care job easyly there please?..i am a european.pass port holder...
@THUKR
@THUKR 2 ай бұрын
In my experience, this is true for both Bavaria and Baden-Wurtemburg.
@emanjewels7588
@emanjewels7588 Жыл бұрын
Any How try to stand Strong & alert.safty sides. Good luck to you both. Take care. Akram
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you so much 😚🥺♥️🙏
@harshananandima6988
@harshananandima6988 Жыл бұрын
thank oyalata ❤️✨️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
You’re welcome 😊
@lahiru-madushan
@lahiru-madushan Жыл бұрын
Thank You
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
You're welcome! 🥰🥰
@emanjewels7588
@emanjewels7588 Жыл бұрын
Hi, Great video. only in German or Europe.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you very much!
@RajeePrasanna
@RajeePrasanna 9 ай бұрын
malli mata garmaniye inna mahatthayek job ekak set karal dennam kiwwa mageth ekka chat karanawa kohomada danne na visthara dena ganne ehema puluwanda
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
එයාගෙන් විස්තර දැනගන්න බැරිද?
@thakshilaekanayaka2903
@thakshilaekanayaka2903 Жыл бұрын
Thankyou ❤️❤️❤️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Always welcome 😊♥️
@renukarasquin8909
@renukarasquin8909 Жыл бұрын
Guten Abend ihr beide sehr gut erklärt dafür Dankeschön ich wünsche euch beiden alles Gute und bleibt gesund
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Ich danke Ihnen sehr. Willkommen auf unserem KZbin-Kanal 🤗
@bandaraherath8553
@bandaraherath8553 Жыл бұрын
Ich wohne in italien. Moechte ich deutsch sprachige land arbeiten... Gibt mich ein hintweisung. Bitte. Viele gruess aus Italien
@chalalochanisanketha2746
@chalalochanisanketha2746 2 ай бұрын
බොහෙම වටිනවා
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
❤️❤️
@madawalaliyanage1542
@madawalaliyanage1542 Жыл бұрын
පුතේ දුවේ.ඔයාලගේ ඔය රටේ ජීවිතය ගැන.පැහැදිලි කරපු එක ගැන ස්තුතියි.ජපානයේ ජීවිතය ගැනත් ඔය විදිහටම තමයි.මට දැනෙන්නෙ.ගොඩක් දේවල් සමානයි.ටොයිලට් ප්‍රශ්න නං.මෙහෙ නෑ.වෙලාව ප්‍රශ්නෙත්..සාමාන්‍යයයි.හැබැයි ඉතිං අනිත් දේවල් නම් ගොඩක් දුරට සමානයි.හැබැයි ඉතින් දීර්ඝ කාලයක් ජීවත් වෙනකොට.ඔය හැම දෙයක්ම සාමාන්‍ය විදිහට ඔයාලටත්..දැනෙයි පුතේ.එතකන් ඉවසන් ඉන්න.ඔයාලා පුළුවන් තරම් ඉඟුරු භාවිතයට ගන්න.පරිස්සමෙන් ජීවත්වෙන්න දරුවනේ
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
බොහොම ස්තූතියි...!!! අපිත් ටික ටික හුරු වෙන ගමන් ඉන්නේ. එච්චර අමාරු නෑ මේ දේවල්. 🥰🤗🤗
@cozygirl5640
@cozygirl5640 Жыл бұрын
Hii akki, godak watina video ekak. Oyala germany wala apartment ekak Hoygaththe kohomada, e wgema thiyena rent eka wage expenses gana video ekak karannko please 🙊💓
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
අපි ඒ ගැන detail video එකක් කරන්නම් ළඟදිම. මේ තියෙන්නේ අපේ apartment එක ගැන අපි කරපු video එක kzbin.info/www/bejne/mXKrd4J3Z9aJhM0
@cozygirl5640
@cozygirl5640 Жыл бұрын
@@travellinglovebirds mn baluwa akki oyalage videos okkoma wage😚💓.issrahata karamuko okkoma gana videos 😚💓
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
අනිවාර්‍ය්‍යෙන්ම. අපි list එකක්ම හදාගෙන ඉන්නේ එහෙම ඒවා.
@thumsithabandara4862
@thumsithabandara4862 Жыл бұрын
Super thanks. We are waiting to migrate germany
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Always welcome 🤗
@mohamedthariq9256
@mohamedthariq9256 Жыл бұрын
I mean visit awilla job hoyagena ho monari kramayakin ehema newathila PR ganna beritha?
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
සරණාගත වීසා දාන්න ඕනි. ඒත් process එක ගොඩාක් අමාරු සංකීර්ණ දෙයක්
@madhurangarathnayake8477
@madhurangarathnayake8477 Жыл бұрын
what u r talking is very common for most of European countries. most of who r expecting to go there know these trivial things
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Definitely. Only few things like language problem and bureaucratic things are relevant to Germany 🇩🇪
@harsharathnayaka2206
@harsharathnayaka2206 Жыл бұрын
Regarding the living cost and the emotions, this seems to be highly related to Munich and Bavaria region. Where I live in - Köln, this is not the case at all. People are very friendly over here and living cost is like half the amount you mentioned.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
May be. We express the thing we experienced. No offense. 🤗🤗
@harsharathnayaka2206
@harsharathnayaka2206 Жыл бұрын
Then better not generalize to Germany 🇩🇪 but to Munich 👍 I know you guys want to share information to help others which is a good thing but there are people who get scared of some of these things especially like the cost of living and city culture. Hope you guys aware that there are different personalities and cultures to cities in Germany 🇩🇪 so please keep that in mind before you make informational videos. Anyway good luck 👍
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
We didn’t discuss the about living cost. We just mentioned the food price. We clearly mentioned ‘Food Outside’. We got the same idea across the Germany from our friends. If you spend money to outside food, it’s costly all around Germany. Here in Munich it is higher than other cities. However food outside is costly in other cities as well if you compare with home made foods. That’s what we mentioned and discussed. One again We did not discuss about living cost.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
And other thing is we didn’t say they are not friendly. We said "එයාලා මිත්‍රශීලී නැහැ නෙවෙයි. හැඟීම් පෙන්නන්නේ අඩුවෙන්". That doesn't mean they are not friendly. They are friendly of cource. But they are not willing to show their emotions as Sri Lankans. That's what we mentioned. May be it's only for Munich. However they are Germans too. We clearly express our idea and we tried to create a good image about them. Not a bad image. If someone feels they are not friendly, it's not true. That's what we wanted to say. We are really sorry if you understood it other way around. That was not our intentions.
@sanjayajayasinghe37
@sanjayajayasinghe37 10 ай бұрын
Thanks, next yr january i will be going to dresden germany for fellowship course. This would be really make insight for me to prepare myself and areas to be develop.
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
Best of luck!
@kathandaramalli
@kathandaramalli Жыл бұрын
යන හැම තැනකටම ටිකක් ලොකු ලීටර් එකහමාර විතර හිස් බෝතලයක් අරන් යන්න, වොශ්රූම් වල ශවර් නැති වුනත් බෝතලේ සින්ක් එකෙන් පුරවල "පස්ස " හෝදන්න පුළුවන් 😊😁👍❤️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඒක ප්‍රැක්ටිකල් නැති වැඩක්. ගොඩක් සින්ක් වල ඒ වගේ ලොකු වතුර බෝතල් පුරවන්න බෑ. අන්තිමට බෝතලේට ගන්න පුළුවන් වතුර ටිකෙන් පස්ස හේදෙන්නෙත් නෑ අත සේදෙන්නෙත් නෑ.. 😅😅 ඊට වඩා ලේසියි ටොයිලට් පේපර්ස් වලට පුරුදු වෙන එක. චාන්ස් එකක් ලැබුණ ගමන් සෝදගන්නවා ඉතින් 🤣🤣
@thalathahathurusingha3020
@thalathahathurusingha3020 10 ай бұрын
I love yr channnal Thanx a lot information And i want to know more details about university of berlin And there are clinical psychology jobs around this city and how to apply for hospital Thanxlove yr channnal
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
Thank you very much. Regarding your problem, we don’t know the answer. We have never visited Berlin. Just google and try to search it.
@ranudisakya554
@ranudisakya554 9 ай бұрын
බොහොම ස්තුතියි ඔබ දෙපළට 🙏ඕනෙම කෑමක් ගෙන්න පුළුවන් ද? පිසූ ආහාර වගේ දේවල්
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
පිසූ ආහාර අරන් එන්න පුළුවන්. හොඳට සීල් බෑග් වල ලේබල් කරලා අරගෙන එන්න ඕනි.
@upekshawanniarachchi4021
@upekshawanniarachchi4021 Жыл бұрын
Thank you! ❤️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
You are so welcome! 🥰🤗
@noobplays5134
@noobplays5134 Жыл бұрын
I think the Language barrier is mainly big in Cities like Munich. In Berlin it's hardly an issue as most speak English!
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
But some friends in Berlin said they have the same problem up to some level. Don’t know exactly 😌
@jananathbanuka4994
@jananathbanuka4994 Жыл бұрын
True, but in Munich, the younger generations tends to speak English compared those of over 40-50.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Definitely
@supunmaduranga5060
@supunmaduranga5060 Жыл бұрын
Das ist wichtig. Vielen Danke😊
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Bitte 🥰❤️
@sanchalipramodha4611
@sanchalipramodha4611 Жыл бұрын
Bachelor ena kenekt living cost eka khmd part time earings kochchrak wage karaganna puluwnd kyla video ekak krnnko akke, ayye
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
මේ video එකේ අදාල section එක බලන්න kzbin.info/www/bejne/rprFeJ6iZt13mtU
@sanchalipramodha4611
@sanchalipramodha4611 Жыл бұрын
@@travellinglovebirds Thnakyou so much akka❤️ ayya❤️
@radikapallemulla20
@radikapallemulla20 Жыл бұрын
ජර්මනියට එනව නම් මුලින්ම කරන්න ඕනෙ වෙලාවට වැඩ කරන්න පුරුදු වෙලා එන එක. ජර්මන් මිනිස්සු බොහෝදුරට වෙලාවට ම වැඩ කරන අය.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
අනිවාර්යයෙන් ඒක නම් ඇත්ත. හැමෝම වගේ වෙලාවට වැඩ කරනවා. ♥️👍
@arjzen9628
@arjzen9628 Жыл бұрын
Germony walata depends visa enna puluwnda ?
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඔව්. පුළුවන්
@piyanthadrshapriys7017
@piyanthadrshapriys7017 11 ай бұрын
මිනිස්සු genuine වෙන තරමට ලස්සනයි
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
❤️❤️
@RitigalaJayasenaOfSL
@RitigalaJayasenaOfSL Жыл бұрын
සෑහෙන හොඳ විඩියෝ එකක්. ඩේලයිට් සේවින් ගැන කිව්ව හැඳින්වීමෙ චූටි වැරැද්දක් තියෙනවා.(පොඩි එකක් ලොකු අවුලක් නෙමෙයි) ඩේලයිට් සේවින් වලදි ඇත්තටම වෙලාව වෙනස් කරන්නෙ සමර් එකේ. ඒ කිව්වෙ වින්ටර් එකේ තමයි "ඇත්ත වෙලාව" තියෙන්නෙ. සමහර් එකේ හැන්දෑවෙ ඉර බහින වෙලා තවත් රෑ පැත්තට අරන් ගිහින් සමර් ඇක්ටිවිටීස් වලට වැඩිපුර වෙලාවක් ගන්න තමයි එහෙම කරන්නෙ. වින්ටර් එකේ මේක ආපහු සාමන්‍ය තත්වයට හරවන්නෙ උදේ අනවශ්‍ය ලෙස කලුවර වීම වලක්වන්න. උදෙන් අල්ලපු ටික හැන්දෑවට ලොස් වෙන නිසා වින්ටර් එකේ හැන්දෑවෙ ඇත්තටම ඉර බහින වෙලාවට වඩා පැයක් කලින් ඉර බහිනවා.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
බොහොම ස්තූතියි ‍ඒ නිවැරදි කිරීමට. අපිත් බලාගෙන ඉන්නේ සමර් එකේ රෑ 9.30 ටත් ඉර එළිය තියෙන වෙලාව එනකං. ඒක හරිම අපූරු අත්දැකීමක් වෙයි. මොකද කලින් කලුවර වැටෙන එක නම් ලංකාවෙදිත් සමහර වෙලාවට විඳින්න පුළුවන් නේ. හවසට ලොකු වැහි කළුවක් ආවම. ඒත් ඒ වගේ නෙවෙයි රෑ වෙනකං ඉර තියෙන එක. ඒ කාලෙට මේ ගැන සම්පූර්ණ පැහැදිලි කරලා video එකක් කරන්න ඕනි..
@thalathuoyasarath3199
@thalathuoyasarath3199 4 ай бұрын
සංචාරයක් සඳහා ජර්මනිය ට එන ලාංකිකයෙකුට දිය හැකි උපදෙස් මොනවාද..?
@bandulapriyanthagallagamage
@bandulapriyanthagallagamage Жыл бұрын
Grazie mille 👨‍👩‍👦‍👦😘👍
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️❤️
@sherinsenevirathne6433
@sherinsenevirathne6433 11 ай бұрын
Caregiver gana video ekak karanna puluwan da? Caregiver kenek vidihata German walata enne kohomada kiyala video ekak Ona.
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
අපිත් තවම ඒ ගැන විස්තර හොයනවා. ඉක්මනට දෙන්නම්.
@gayansameera6614
@gayansameera6614 Жыл бұрын
Puluwan nam care giver job ekata enna puluwan widiya gena pehedili kirimak karanna puluwanda.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Lagadi karanam e gana 😊♥️
@gayansameera6614
@gayansameera6614 Жыл бұрын
@@travellinglovebirds thanks
@pathum175
@pathum175 Жыл бұрын
Danke bruder ...
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Bitte ❤️
@Meliee.z
@Meliee.z 11 ай бұрын
german walta student visa enn nm monwda thiynna one sudusukam akki ? monw krnnd kiyl hitgnn be german enn 😢
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
මේක බලන්න kzbin.info/www/bejne/rprFeJ6iZt13mtUsi=7xLMiIxd-bVxlFvl
@thusharidammika9710
@thusharidammika9710 Жыл бұрын
Nangi , o/L fell kenekuta Germen wala earlychild hood development Assistant job krnn puluwanda? Me he NVQ4 sinhala medium karl Germen language egena gaththoth ehema nethnam ohe job thiyena mehe krnna puluwan courses monawd kiyanawada/(girl kenekuta)
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඒ ගැන ටිකක් හොයලා බලන්නඕනේ අක්කා . මම හරියටම මේකට කියන්න දන් නෑ . But මම හොයලා බලලා ඔයාට පනිවිඩයක් දෙන්නම්. 😚
@thusharidammika9710
@thusharidammika9710 Жыл бұрын
O,k nango puluwantharam ekmanta soyala blla kiyanna
@DomingoFero
@DomingoFero Жыл бұрын
German people way way helpful if one compared to our own SL people. Out all my fundamental problem was the Bidet shower :) :) You can sort it out in no time and it just that it's not in default. But it's not native DE issue any way. DE is far superior country to be when you get rid that English speaking mentality. Having said so most of the people seems to be some what bilingual, at least some minimum bit of English. For IT opportunity you don't need to worry about that much in most of the case.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Definitely. We already travelled 6 European countries so far. Germany is the best among them. ❤️
@ihk_ima
@ihk_ima Жыл бұрын
Intresting 😍❤️ Berlin wala thathweth okamada??
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
මෙතන කියපු කරුණු දෙක තුනක් හැර ගොඩක් ඒවා europe රටවල් ගොඩකට පොදු දේවල්. ජර්මනිය පුරාම මේ කරුණු පොදු දේවල්
@ihk_ima
@ihk_ima Жыл бұрын
@@travellinglovebirds ok ayy thank u..Berlin walama dewal genath video ekak karannko ❤️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
බර්ලින් තාම යන්න වත් බැරි වුණා. වෙනම රටකට යනවා වගේ එහේ යන එක. ගොඩක් දුරයි. 😌
@ihk_ima
@ihk_ima Жыл бұрын
@@travellinglovebirds 🤗
@nethmisathsarani4789
@nethmisathsarani4789 Жыл бұрын
Thank you❤️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
You’re welcome 😊
@bandarajayathilaka9795
@bandarajayathilaka9795 10 ай бұрын
ඔබලා දෙදෙනාට ගොඩක් ස්තූතියි හරිම ලස්සනට පැහැදිලි කරදීම කථාව පැහැදිලියි දෙන්නගෙ රැකියාව ලංකාවේ ගෙවල් කොහේද තෙරුවන් සරණයි
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
බොහොම ස්තූතියි...!!! Husbund Software Engineer කෙනෙක් විදියට වැඩ කරනවා. Wife නම් දැනට Job එකක් කරන්නේ නැහැ. ලංකාවේ ගෙවල් මොණරාගල සහ කෑගල්ලේ
@user-sc2mj1hb2n
@user-sc2mj1hb2n 6 күн бұрын
Ape uni eke lec kenek hitiya german eyanam nitarama hina wela kata karala inne
@travellinglovebirds
@travellinglovebirds 6 күн бұрын
🥰♥️
@kasunkumara2115
@kasunkumara2115 Жыл бұрын
Bachelor එකකට එන කෙනෙකුට මුහුණ දීමට සිදුවිය හැකි ප්‍රශ්න ගැන වීඩියෝ එකක් කරන්න.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
අනිවාර්යයෙන් කරනවා. 😚😚
@gzone3967
@gzone3967 Жыл бұрын
@@travellinglovebirds Ane Ou Aniwaren karanna
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
🤗🤗
@kiruthikavijayakumar9566
@kiruthikavijayakumar9566 2 ай бұрын
Hi sir, i have submitted our visa documents on March 15 th so am waiting for my visa. Then university lecture start on April 8th. And IELTS 6.5. and my interview i feel nervous. So why delay visa?? Because 2 months completed. If your opinion visa approval or rejected??? And emmbasy asked that you will be contacted as soon as your application has been decided they telling. Pls note that I have applied from srilanka German embassy
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
No idea. Sorry
@mohamedthariq9256
@mohamedthariq9256 Жыл бұрын
Visit awilla job ekak hoyaganna beritha?
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
නීත්‍යානුකූල නැහැ
@dinakararodrigo9482
@dinakararodrigo9482 Жыл бұрын
Aiyala munich wla da inne, mn ada aiyalage video eka ada dakke, superb work💪. Mn inne uberlingen wla. dn awilla 4months wenwa. Me video eke kuwa okkoma aththa thmi. ❤
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ෂා.. නියමයි නේ. අපි Switzerland ගියා දෙසැම්බර් වල. එතකොට ඔයා ඉන්න කිට්ටුවෙන් තමයි ගියේ. මියුනික් වල ඉඳන් කාර් එකේ ගියේ. Bodensee එක ළඟත් නවත්තලා ගියේ. ලබන සතියේ ඒ video එක දානවා..
@dinakararodrigo9482
@dinakararodrigo9482 Жыл бұрын
Aiyalage contact ekak ndda. Mn kmthi oyalawa meet wenna. Mn dn awith 4 months weno. Eth thama lankawe kawawath meet une nha. 🤷
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Facebook එකෙන් request එකක් දාන්න. Randunu Yasaranga Yeshi Elina
@kusuma6002
@kusuma6002 Жыл бұрын
Sehr schön
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Danke 😊🥺♥️🙏
@emanjewels7588
@emanjewels7588 Жыл бұрын
summer How many months.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
We don’t know it exactly yet. Because we came here 4 months before. As far as we know it’s around 3 - 4 months.
@esalasenevirathne2637
@esalasenevirathne2637 Жыл бұрын
facts tika time stamp karahan machan
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Hari 🥰🤗
@prasadsilva2340
@prasadsilva2340 Жыл бұрын
Brother puluwannam ausbulding gana review ekak karanna♥️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
E gana lagadina karanwa 😍visthara ekathu karaganna gaman inne thama . Oyalata suba aranchi tikk gennm ikmanin 😍😊♥️🙏
@prasadsilva2340
@prasadsilva2340 Жыл бұрын
thank you brother good luck♥️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
♥️
@werawellalagegedaraoshadha5173
@werawellalagegedaraoshadha5173 Жыл бұрын
Hii mama banker kenek...degree ekakuth thiye age 47.germany job seeker visa awoth job ekak hoya ganna amaru weida..mokakhari
@werawellalagegedaraoshadha5173
@werawellalagegedaraoshadha5173 Жыл бұрын
Caregiver nvq 3 certificate ekakuth thiye
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
වයස තමා ගැටලුවක් වෙන්නේ. බොහොම අඩු සම්භාවිතාවක් තමයි තියෙන්නේ
@deespeering
@deespeering Жыл бұрын
ජර්මනියෙ නිති හරිම තදයි. Stress වෙන තරම් එත් එකට අපි අකමැත්තෙන් වුනත් හුරුවෙන්න ඔන. Ausländerbehörde එක එක්ක ගනුදෙනු කරද්දි හරිම අමාරුයි එයාලාගෙ වෙනස්ම සොබවයක් තියෙන්නෙ..මං අවසානෙ තෙරුම් ගත්තෙ අපි එ හැමදෙටම මුනදෙන්නඔන යටත් වෙන්න ඔන මෙහෙ ජිවත්වෙනවානම්. හැබැයි අපිත් මෙ රටේ නිතියක් මෙ රටේ දන්න බව එයාලාට පෙන්නන ඔන. එතකොට ලෙසි තවත් ජිවත්වෙන්න..
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඔව් කොහොමත් අපි රටේ නීතියට අනුගත වෙන්න ඕනි නේ. 🤗🤗
@RMTMSL
@RMTMSL 9 ай бұрын
නීත්‍යානුකූල නොවන විදිහට ඔහෙ ආවොත්..... නැවත ලංකාවට යවනවද.... ජොබ් හොයාගන්න බැරිද. මගෙ යාලුවෙක් එහෙම ආවා ඉතාලි ඉදන් ඔහෙ. දැන් එයා කියනවා මටත් එන්න කියලා😮
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
@tharindumadushan2486 ඒක තීරණය වෙනවා රැඳිලා ඉන්න ක්‍රමය මත. එයා ඉන්නවා ඇත්තේ සරණාගත වීසා විදියට වෙන්න ඕනි. ඒ ගැන පැහැදිලි කරලා අපි වීඩියෝ එකක් දාලා තියෙනවා. බලන්න
@deespeering
@deespeering 9 ай бұрын
@@RMTMSL මිට අවුරුදු කිපෙකට කලින් එ කියන්නෙ ලංකාවෙ යුද්දෙ තියෙන කාලෙ සරනාගත විසා accept කරා. එත් දැන් මොන ප්‍රශ්න කිවත් යුද්දයක් නැති නිසා accept කරනවා හරිම අඩුයි. සරනාගත විසා යටතේ තනි කෙනෙක් හිටියොත් අවුරුදු අටකින් ස්තීර පදිංචියට apply කරන්න පුලුවන්. Family එකක් නම් අවුරුදු හයක්. එ කාලෙ ඇතුලත අවශ්‍ය සුදුසුකම් හදාගන්න ඔන..
@nimeshhasith5761
@nimeshhasith5761 Жыл бұрын
Podi deyak kiyanna chek awilla ජර්මන් enna puluwan da
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
පුළුවන්
@Joshua-cq6zl
@Joshua-cq6zl Жыл бұрын
Dankeschön für diese Auskünfte,die Jeder nicht offenbart. Übrigens, Können sie einen Video über das Bluecard Visum machen,mit dem sie nach Deutschland geflogen sind ?
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Sicher. Ich warte auf meine blaue Karte. Ich bekomme es in ein paar Wochen. Bald nachdem ich das bekommen habe, werden wir sicher ein Video machen.
@Joshua-cq6zl
@Joshua-cq6zl Жыл бұрын
Aw danke 😍🤩
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 Жыл бұрын
how they develop that much without English thing to think🤗
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
English is not their language. Why do they need English? 🤗
@gzone3967
@gzone3967 Жыл бұрын
Akki bachelor degree ekak karanna Inna kenekutath useful video ekak karanna plz
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඔව් අපි ළඟදිම එහෙම වීඩියෝ එකක් කරනවා 🤗🤗
@bandaraherath8553
@bandaraherath8553 Жыл бұрын
Was machen Sie von beruft in Deutschland? Da gibt es wenige moglischkeiten um eine stelle zu finden? Ich habe meine mittle stueffer gemacht in Goethe institute colombo. Jetzt meine kennische des deutsch ist sehe wenige. Weil lange Zeit deutsch nicht benutzen habe. .
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
අපිත් තාම ඒ ගැන ඉගනගන්නවා. එහෙමට කියලා ලොකු දැනුමක් නෑ තාම . අපිත් තමා translate app එක බාවිතා කරනවා ගොඩාක් දේවල් කියවන්න .හොයාගන්න. 😁😁😁
@susanthaowitigala2763
@susanthaowitigala2763 11 ай бұрын
ඔන්න අපි ජර්මන් එනවා....නවාතැනක් ඔයාලගේ ගෙදර ඉන්න බලාගෙනයි එන්නේ....බලාපොරොත්තුවෙන් ඉන්න....
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
October වලින් පස්සේ ආවොත් තමයි ඉන්න දෙන්න පුළුවන් වෙන්නේ. අපි දැන් ඉන්න තැන නම් ඉඩ මදි. October වල තැන මාරු කරනවා.
@heshaniharshika
@heshaniharshika Жыл бұрын
Akke bashawa igan ganna lankawe hondama thn monada
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඒ ගැන නම් හරියටම කියන්න දන්නේ නැහැ.
@heshaniharshika
@heshaniharshika Жыл бұрын
@@travellinglovebirds okay akke mata dan gan pluwanda oya rate criminology degree ekak lankawe karla apu ayata tiya awstha monada blue card eka gan thiyan awstha
@deshuviranga556
@deshuviranga556 5 ай бұрын
Goethe institute
@nethsa1233
@nethsa1233 Ай бұрын
Singapore student visa gena dannawa nan video ekak karanna puluwanda
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
එක ගැන නම් පොඩ්ඩක් google කරලා බලන්න. අපිත් දන් නෑ හරියට .🩷
@lankaningerman378
@lankaningerman378 Жыл бұрын
මම අවුරුදු 9ක් දැන් ජර්මන් ඉන්නෙ. බෝඩන් සේ වල. මේක ඇත්ත ඔක්කොම 😊
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
හරිම සතුටුයි.අදහස් වලට වගේම මෙහෙ ඉන්නවා කිවිවාම ☺️♥️🙏
@lankaningerman378
@lankaningerman378 Жыл бұрын
@@travellinglovebirds මේ පැත්තට එනවා නම් කියන්න, අනිවාර්යයෙන්ම මුනගැහෙමු ☺️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඔයා කොහේද ඉන්නේ?
@lankaningerman378
@lankaningerman378 Жыл бұрын
@@travellinglovebirds Überlingen ☺️ Spring or Summer එන්න මේ පැත්තෙ. මේ දවස්වල නම් ලස්සනක් නැහැ
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Facebook එකෙන් මැසේජ් එකක් දාන්නකෝ
@Shemakemefoods
@Shemakemefoods Жыл бұрын
❤❤
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️🤗
@sl_cafe
@sl_cafe Жыл бұрын
අනේ කොහෙ හිටියත් ෆිල්ම් එකක් ඒම බලන්න slcafe පැත්තෙ විසිට් එකක් දාන්න 🙏🙏
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️🤗
@kingslayergaming516
@kingslayergaming516 Жыл бұрын
German people eyalage history eka gana ehema nithar mtk krnwad e feeling eka tynwad hamthnama. I mean world war2. Neutral wageda nattan kalin matha walata support krnwda nattan opposite da
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
එයාලා ඒ දේවල් ගැන කතා කරන්න වත් කැමති නෑ. අඩුමගානේ ඒ නායකයා ගේ නම වත් කියන්න කැමති නෑ. එයාලට ඒ කාලසීමාවම ලැජ්ජාවට කාරණාවක්
@user-rb6pw5ok6q
@user-rb6pw5ok6q 10 ай бұрын
Tawa ekek enawata thiyena khakakama mundennage
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
🤣🤣🤣 එතකොට මේ ගැන මොකද කියන්නේ?? kzbin.info/www/bejne/aoGQiKRoerCehKcsi=BMqkULaXuftmMH9q මේ playlist එක ගැන මොකද කියන්නේ? kzbin.info/aero/PLRq2t0508-R3aAS0WRWkn9GgDsGFCyA1w&si=aCL3pO8-DZFz6Hac
@HelithaK
@HelithaK Жыл бұрын
👍👍
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
😊♥️🙏
@wonarapathirana9750
@wonarapathirana9750 9 ай бұрын
Help me to get visit visa Germany
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
We are not a agency to do those things.
@charli993
@charli993 Жыл бұрын
German sponsor visa gena poddak kiyanna malli
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
හරී
@shanidilrukshi8517
@shanidilrukshi8517 Жыл бұрын
👍👍👍
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
😊♥️🙏
@Freddie.Gaming.
@Freddie.Gaming. Жыл бұрын
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
🤎😊🙏
@milanijayokody4170
@milanijayokody4170 Жыл бұрын
Me tharam balanna liyanna kiyanna one natha dan dariwo lokays dalinawa
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඔව්. කාටහරි වැදගත් වෙයි කියලා හිතලා තමයි අපි මේ දේවල් කිව්වේ..
@primeshanifernando8316
@primeshanifernando8316 Жыл бұрын
Hii mt oyala denna private msg ekak dala sambanda karaganna widiyaj nadda
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Facebook page එකට message කරන්න
@TravelItaly14
@TravelItaly14 2 ай бұрын
I would like to add one more thing. ' Ciao ' is an Italian term not German. German young generation uses it now but it's not formal language. As an example you must be very careful how to greet properly when you go to a government office. Only need to use formal language. Here in italy you can't say Ciao to people that you don't know. Never for government officers r school teachers.
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
Thank you very much for the clarification. Really appreciate. ❤🤗
@mgpprasaa
@mgpprasaa Жыл бұрын
IT field eke job opportunities thiyada? master ekak karata pasuwa.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
IT field එකේ තමයි වැඩිපුරම jobs තියෙන්නේ
@mgpprasaa
@mgpprasaa Жыл бұрын
@@travellinglovebirds thanks. Age is a barrier? Almost 40.
@YpJayawardana
@YpJayawardana 6 ай бұрын
IT walata enna pluwanda
@agreesociety9682
@agreesociety9682 Жыл бұрын
Thurky jathikayanta germaniyata enna pahasuda
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඒක නම් දන්නේ නෑ
@user-li1uz4pi2i
@user-li1uz4pi2i 6 ай бұрын
Mn kelanye BA degree ekta german krnwa..ethkota mt ohe job ekak hoygnnn plwan wei neda😊
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
German විතරක් තිබිලා මදි. සුදුසුකම් අවශ්‍ය වෙනවා.
@user-ty5sl8wx2r
@user-ty5sl8wx2r 9 ай бұрын
German b2 level ynna 4 month athyda study krnnna😊
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
මදි වෙයි
@sudugethilan2494
@sudugethilan2494 Жыл бұрын
Man german bus company ekakata aply kara mata reply karanwa documents ilala police report ,international driving license, Driving Extract but man ahala thiyane german wlata work karana yana ba kiyala german language iganagame natuwa, eka attada
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඔව්. 90%කට වඩා job වලට German language එක අවශ්‍යයි.
@thiliniperera384
@thiliniperera384 3 ай бұрын
බබාලාගෙ ස්කුල් ගැන පොඩ්ඩක් හොයල කියන්න.
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
අනිවාර්‍යෙන්ම ළඟදිම ඒ ගැන කියනවා අපි.
@bernardperera6539
@bernardperera6539 2 ай бұрын
Very similar to USA 🇺🇸
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
🤗
ජර්මනියේ අපේ ගෙදර | OUR HOME TOUR GERMANY | Home Tour 2023 #germany #ourhome #hometourvlogs
31:46
Travelling Lovebirds - යුරෝපේ ඉඳලා
Рет қаралды 21 М.
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 15 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 41 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН
Germany Transport Methods in Germany Sinhala Video | Germany Life Sinhala | Germany Sinhala Vlogs
38:01
Travelling Lovebirds - යුරෝපේ ඉඳලා
Рет қаралды 6 М.
මේ දේවල් ජර්මනියෙදි කරන්න එපා  Things not to do in Germany
28:09
ජර්මනියේ අපේ ගෙදර | Our Germany Home Tour | Germany Travel Sinhala | Germany Day in the Life
12:07
Travelling Lovebirds - යුරෝපේ ඉඳලා
Рет қаралды 51 М.