Рет қаралды 9,686
Lakiya CS (ලකියා cs) Lakiya Creative Studio
Hello fish keepers! දයාබර මාළු පිස්සනි පිස්සියනි! එන්න! අපි මාලු පිස්සුව වැඩි කරගමු.
මේ විඩියෝ එකෙන් මාලු ඇතිකරද්දි අපි දැනගන්න ඕන ගොඩක් දේවල් ගැන සරලව ආස හිතෙන විදියට කතා කරලා තියෙනවා. Hobby එකට අලුත්ම අයට මේක ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් වේවි. complete beginner guide එකක්.ෙ ඔක්කොටම කලින් channel එක Subscribe කරල ලකියා එක්ක එකතු වෙලා ඉන්න. ලකියගේ වීඩියෝස් Aquarium hobby එකේ ඉන්න beginners ලගෙ ඉදන් පිස්සුව උග්‍ර වුනු හැමෝටම රසිදින්න පුලුවන්. Monster fish ලට ආස අයට, හොබී එකට අලුත් අය ගොඩක් ආස ලේසියෙන් හදන්න පුලුවන් සුරතල් මාලු ( Easy to keep ) ගැන වගේම Aquarium hobby එකට related ගොඩක් වීඩියෝස් චැනල් එකේ කරල තියෙනවා. ඒවත් ගිහින් බලන්න boys and girls!
In this particular fish video , we are talking about fish tank decoration ideas sinhala , fish tank setup sinhala , breeding , how to care a fish tank step by step , aquarium decoration tips , aqua accessories , treatments and so many valuable things and guidance about the aquarium hobby . This will be beginner friendly video that shows how to start the aquarium hobby.
Thank you so much for watching make sure you share the video with you friends and don't forget to subscribe. fish videos aquarium sinhala - Lakiya cs
Monster fish keepers amazing gaint fish tank(aquarium) like river monsters
www.youtube.co....
...........................................................................................................................................
www.youtube.co.... - top 5 fresh water fish
...........................................................................................................................................
www.youtube.co....
...........................................................................................................................................
• Video -breeding zebra fish(danios)
#fish #මාලු #aquarium