Ara Sanda Paluwen Original Song Lyrics | Senanayaka Weraliyadda

  Рет қаралды 114,918

Ceylon Legends

Ceylon Legends

Күн бұрын

Пікірлер: 52
@lassanadewal8918
@lassanadewal8918 8 ай бұрын
බලන්නකො මෙ සිංදු වල තියෙන ලස්සන.දැන් ඉන්න කොන්ඩ කුරුල්ලන්ගේ සිංදු වලට වඩා
@isharitharu1510
@isharitharu1510 8 күн бұрын
සහතික aththa ❤
@inokakarunarathne4589
@inokakarunarathne4589 13 күн бұрын
ඇත්තටම මේ ගීතය මට භාවනාවක් වැනිය. මා දිනපතා අහන වාර ගාන මෙතෙකැයි කියා නිම කල නොහැකියි .❤❤
@SamanKumara-s6q6n
@SamanKumara-s6q6n 2 күн бұрын
Ubata pissu.
@Suyaamaya
@Suyaamaya 25 күн бұрын
මේ සින්දුවට අශාන් කපුගෙදර හිරු ස්ටර් වේදිකාව තුළ සුපිරිම සුපිරි සාධාරණයක් කරනවා.ඒකත් අහල බලන්නන අනිවා
@prasadweerasingha4058
@prasadweerasingha4058 8 күн бұрын
අනිවාර්යයෙන් මාත් මේ ඒක අහල මේක අහන්න ගත්තේ අශාන්ගේ සින්දුව පට්ට ඔර්ජිනල් එකට වඩා ඒක වදින්නම කියනවා❤❤
@ruwanperera491
@ruwanperera491 7 ай бұрын
හැමදාමත් උදේ නැගිටලා, ඒ වගේම රෑට නිදාගන්න කලිනුත් මේ සින්දුව අහනවා.......ඇත්තටම පුදුම ලස්සනක් තියෙනව......පිට රටක ඉන්න හින්දම වෙන්න ඇති මේක මේ තරම් feel උණේ.
@InudiRanulya
@InudiRanulya 3 ай бұрын
භාවනාවක් වගෙයි නේද
@ruwanperera491
@ruwanperera491 3 ай бұрын
@@InudiRanulya yes
@jagathchandra-bs4ts
@jagathchandra-bs4ts Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ මේ ගීතය අසනා මගෙ ජීවිතයේ විඩා නිවෙයි ! දිවිමග ගෙවනට සවිය ගෙනෙයි !!
@darshanaruwan1449
@darshanaruwan1449 16 күн бұрын
හැදුණු හැටි හිතාගන්න බැරි සින්දු ....❤❤
@dayashanthapanapitiya6385
@dayashanthapanapitiya6385 11 ай бұрын
සේනානායක වේරලියද්ද මහතා ගායනා කල ගීත අතුරින් වඩාත්ම ඔහුගේ කටහඬට හා ගායන විලාසයට ගැලපෙන මියුරුම ගීතයක්. සංගීතයත් හොඳින්ම ගැලපෙනවා.
@MaheshMahesh-su6fs
@MaheshMahesh-su6fs Ай бұрын
මටත් මෙම සිංදුව ඇහුනෙ 2012 දීය .මමහරිම ආස සිංදුවක්.ආදරෙයි කලා කරුවානනී.
@suniljayaweera2707
@suniljayaweera2707 Ай бұрын
හැමදාම හැමවෙලාවෙම අහන්න පුළුවන් මිහිරි සින්දු
@ruwanperera491
@ruwanperera491 7 ай бұрын
මටම කිව්වද මේ සින්දුව......ගායනයට, සංගීතයට, රචකයාට thanks Abudhabi රුවන් ❤
@ImalkaSandamali
@ImalkaSandamali 8 ай бұрын
මෙයාගෙ සින්දු හරිම lassanai❤❤❤
@sunilgunarathne7070
@sunilgunarathne7070 5 ай бұрын
Sindu Hodaiyyy ,,,Muuu Den Mahindata Kade Yana Eka Thamaiy Aula
@kaveegunawardena
@kaveegunawardena 3 ай бұрын
kalawa ekta gwa gnna epa😕..mokda ohu hrima nuhathamani manussayek..🤗
@isharitharu1510
@isharitharu1510 8 күн бұрын
තනිකරම pissuwak ❤
@MenakaDamayanthi-d6r
@MenakaDamayanthi-d6r Жыл бұрын
Bhawanawak wage. Harima lassanai
@samandeshapriya3740
@samandeshapriya3740 9 ай бұрын
Hiru star eke ashen kiwwata passe balanne
@ShyamaliRathnayaka-y7j
@ShyamaliRathnayaka-y7j 9 ай бұрын
Math
@pubudumaduranga8832
@pubudumaduranga8832 8 ай бұрын
Me 2
@ndpdml6763
@ndpdml6763 8 ай бұрын
👍
@kumarasunil.waduge1223
@kumarasunil.waduge1223 8 ай бұрын
මාත්
@niroshansupun439
@niroshansupun439 Жыл бұрын
Me waga sindu hamadama denna mewwa thma sindu kiyanne
@dineshshanaka7380
@dineshshanaka7380 Жыл бұрын
අනිවාර්ය මචන් 👍👍👌🤙💐🔥
@SachithKeshan
@SachithKeshan 24 күн бұрын
❤❤❤ meka pisswak una
@kanthikumari4765
@kanthikumari4765 29 күн бұрын
මං හැමදාම වගේ උදෙන්ම වැඩ පටන් ගන්නෙ සාගරය බදු වෙිදනාවෝ සුන් වෙලා යනවෝ...ගිතය අහලා
@ruwandasanayaka3343
@ruwandasanayaka3343 2 ай бұрын
කියන්න වචන නෑ.🖤❤🖤
@ContentCrayons-zw1do
@ContentCrayons-zw1do 8 ай бұрын
Hitha niwana bawanawak wage . Flashback backing ekka ahanna asay..❤
@SajeewaniGagabada-v4x
@SajeewaniGagabada-v4x 2 ай бұрын
සත්තකින්ම වේරලියද්දා කියන්නේ බ්‍රැන්ඩි එකක්
@niruparajapakse649
@niruparajapakse649 Жыл бұрын
Superb
@SajeewaniGagabada-v4x
@SajeewaniGagabada-v4x 2 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@rasika110
@rasika110 8 ай бұрын
Chamara weesinghe ට ගැලපෙන ගීතයක්...
@Shehanvanhoff98
@Shehanvanhoff98 6 ай бұрын
Kiweni parda meka auwe ,me wage sindu thwa tinwnm name ekak ekk commnet ekak danna
@kasunuthpala2300
@kasunuthpala2300 7 ай бұрын
hiru star eke ashan kapugedara kiwwata passe danagatte meka weraliyadda mahattayage song ekak kiyala
@GamageBuddika-fx4zy
@GamageBuddika-fx4zy Ай бұрын
❤❤❤❤❤❤❤
@GayanPradeep-yj1qz
@GayanPradeep-yj1qz 8 ай бұрын
@gayankalpage8199
@gayankalpage8199 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nethzd
@nethzd 9 ай бұрын
❤❤
@Shan-00
@Shan-00 9 ай бұрын
😇🌼
@ravindraranatunga9613
@ravindraranatunga9613 7 ай бұрын
My real life story ❤😢
@NadiaNadia-v4o2w
@NadiaNadia-v4o2w 6 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉
@Dev_Live69
@Dev_Live69 9 ай бұрын
❤🎉
@ranjithgunawardana8900
@ranjithgunawardana8900 Жыл бұрын
Mama ahala thibune naha
@vishu438
@vishu438 9 ай бұрын
Me sinduwa galapenne GRESHAN ANANDA wage kenekta
@PriyanthaPerera-u7j
@PriyanthaPerera-u7j 9 ай бұрын
❤❤❤
@erangamillagasthenna-hl8od
@erangamillagasthenna-hl8od 6 ай бұрын
❤️
@wathsalasamurdika8905
@wathsalasamurdika8905 8 ай бұрын
❤❤
@RacikaTilak
@RacikaTilak 7 ай бұрын
❤❤
@thusharawijethunga2708
@thusharawijethunga2708 5 ай бұрын
❤❤❤❤
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 14 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 678 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Chamara Ranawaka reggae new version malsara
5:33
Chamara Ranawaka Official
Рет қаралды 994 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 14 МЛН