Aradanawan | ආරාධනාවන් | Shirley Waijayantha | Coke RED |

  Рет қаралды 1,115,647

Roo Tunes

Roo Tunes

Күн бұрын

Пікірлер: 269
@janakaisankamabulaarachchi9597
@janakaisankamabulaarachchi9597 7 ай бұрын
ලයාන්විත මධුර ස්වරය 🎉❤
@cumiller7962
@cumiller7962 Жыл бұрын
බලන්න මේ පින්වත් මූන දිහා.. ඔබට දීඝායු !💝💝💝💝💝💝💝💝💝💝💓💓💓💓💓
@pathumsameera9630
@pathumsameera9630 Жыл бұрын
අලුත් උන්ට හැරෙන්නවත් බැ .super.backing ela
@basurasugandika3559
@basurasugandika3559 Жыл бұрын
තත්පරෙන් තත්පරේ,විනාඩියෙන් විනාඩිය,දවසින් දවස,ගායකයෝ කොතෙක් බිහි වුනත් මේ හඩට ලං වීමට වත් ඔවුන්ට කිසි දිනක නොහැක...
@fatinaz1191
@fatinaz1191 Жыл бұрын
Definitely 👍♥️😪
@chanaka6860
@chanaka6860 2 жыл бұрын
මගේ ප්‍රියතම ගායකයා,,, වෙනස් නොවේ හිරු සදු තිබෙන තුරා ❤️❤️❤️❤️❤️
@maleeshabandara3439
@maleeshabandara3439 9 ай бұрын
Chmr 🤍✨️
@supunsamarawickrama5984
@supunsamarawickrama5984 2 жыл бұрын
සර් ට ගැලපෙන්නෙ professor තමයි..😍
@maheshmadushan469
@maheshmadushan469 2 жыл бұрын
මේ බෑන්ඩ් එකත් ආයෙ සුපිරියක් ඉතින් ජයවේවා ලෙසටම ගැහුවා
@suvijayakodi6196
@suvijayakodi6196 2 жыл бұрын
Wooooow marama lassanak
@prasadperera9919
@prasadperera9919 2 жыл бұрын
ආදරය කරන්න ගායකයෙක් සදා නොමියෙන ගිත.. band සුපිරි මාර balance 👌👌👌👌❤️❤️❤️❤️❤️💕💕💕💕🎤🎤🎤🎤🎹🎹🎹🎷🎷
@udithalakmal5164
@udithalakmal5164 2 жыл бұрын
ආසම ගායකයා අදටත්.බුදුසරනයි ඔබට.
@dhanunisansala533
@dhanunisansala533 Жыл бұрын
මං නිතරම අහන සිංදු කිහිපයක අයිතිකරුවෙක් ❤️ හදවතට දැනෙන සිංදු ගොඩක අයිතිකරුවෙක් ❤️ ඔබට දීර්ඝායුෂ 🌸
@Darshana316
@Darshana316 2 жыл бұрын
මම ආසම ගායකයෙක්...ආදරෙයි...බැන්ඩි එකත් සුපිරි....😋😋😋
@DineshDili-CookingArt
@DineshDili-CookingArt Жыл бұрын
ආසම ගායකයෙක් නොමියෙන ගීත..❤️ ඔබට දීර්ඝායුෂ ❤️
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
👍👍👍💞💞
@whsamarasinghe556
@whsamarasinghe556 2 жыл бұрын
නිහතමානි ලස්සන හදවතේ ගායකයෙක්
@deepikanilnthi386
@deepikanilnthi386 2 жыл бұрын
ආරාධනාවන් ආයාචනාවන් පිලිගන්නවා නම් මාගේ සිතේ නොලසා කියන්නම් දෙසවන් යොමයි නම් මා ආදරේ
@NATURALMINDRELAX
@NATURALMINDRELAX 2 жыл бұрын
පට්ට බෑන්ඩ් එක ❤️🤘
@kelumilangamuwa7253
@kelumilangamuwa7253 2 жыл бұрын
කිසිදා නොම්යෙන සිත් සවපත් කල තාරුණ්‍යයේ හඬ...
@Umesh.650
@Umesh.650 Жыл бұрын
තනියම මනෝ පාරක් ගහගෙන driving කරන වෙලාවට මම පට්ට ගහනවා මේ සිංදුව පට්ට feeling
@asangaperera9115
@asangaperera9115 2 жыл бұрын
බැන්ඩ් එකත් වැඩෙ ලස්සනට දේනවා...මා ප්‍රිය කරන සිංදු ගොඩක් ඔබගෙ...❤️
@surangapradeep2328
@surangapradeep2328 10 ай бұрын
අපේ රටේ වාසනාවට බිහිවෙච්ච කලාකරුවෝ..... බෑන්ඩ් එකත් සුපිරි ....👍👍👍♥️♥️🙋‍♂️🙋‍♂️........
@rkliyanage5000
@rkliyanage5000 2 жыл бұрын
ලස්සන ගීත ගොන්නක් ඇති ආදරණීය කළාකරුවාණෙනි ඔබට දීර්ඝායුෂ🎶🎵
@shanthaalwis3927
@shanthaalwis3927 2 жыл бұрын
ලස්සනයි ගිතය
@tharindusperera1763
@tharindusperera1763 Жыл бұрын
ඇත්තටම හිතට දැනෙන සින්දු❤
@amarasrimusik1754
@amarasrimusik1754 Жыл бұрын
හිත නිවුනා සර් සින්දුවට
@chandanawijesooriya3491
@chandanawijesooriya3491 Жыл бұрын
දීර්ඝායු වේවා ගුරුතුමණි 💛💚🧡💙🙏
@madhushikasewwandi6313
@madhushikasewwandi6313 2 жыл бұрын
තවමත් ඒ හඬ එදා වගේමයි 🌹❤️
@tharangarat1257
@tharangarat1257 Жыл бұрын
හදවතේ ගීත හදවතේ ගායකයෙක්
@ireshasadamini
@ireshasadamini Жыл бұрын
හරිම ලස්සනට ගායනා කරනවා ඔබට දීර්ඝායුෂ වෙිවා!
@kavishkagimhan2002
@kavishkagimhan2002 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි
@Lakshan_Udayanga
@Lakshan_Udayanga 3 ай бұрын
ලංකාවෙ ඉපදුන එක ගැන තියෙන එකම සතුට තමා මෙතුමා ලංකාවෙ වීම,ඒවගේම තමයි ඔහු මේ වගෙ ගීත අහන්න ලැබීම🙏❤️
@ruwankumara2617
@ruwankumara2617 Жыл бұрын
ලස්සනයි වෙනම ලොකෙක යනව වගෙ..අමරනිය හඩ..කියන්න දෙයක් නැ ගොඩක් ලස්සනයි 🖤🖤🖤බැන්ඩ් එකත් සුපිරි🖤🙏🖤
@tharindudulanja1720
@tharindudulanja1720 Жыл бұрын
තනිකරම පිස්සුවක් ❤️❤️🙏🙏👍👍
@rehansanjaya3889
@rehansanjaya3889 Жыл бұрын
Backing ❤❤❤ professor. මන් පුදුම ආසා හඩක්. කොච්චර ඇහුවත් ❤❤❤❤
@damithu9049
@damithu9049 Жыл бұрын
හිමි වේදනාවන් සිත් හි රදන්නම් නොසිතු ලෙසේ.....
@yasirudesilva987
@yasirudesilva987 2 жыл бұрын
ශර්ලි අයියා ගැමමක් . ❤️💪
@Tharu4810
@Tharu4810 10 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති අය මේ කොනට 😁✊❤🥰🤩
@damitha221
@damitha221 2 жыл бұрын
👌👌👌 ලෙ ලෙ ලෙ ලෙජන්ඩ්....... 🌹🌹🌹🌹
@udayangasajith4363
@udayangasajith4363 Жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤️❤️❤️
@NuwaaTech
@NuwaaTech 7 ай бұрын
සංගීතයට නියම අර්ථයක් දෙන ගායකයෙක්. අපිටත් කපුගේ වැනි ගායකයින් දකින්න පින මදි උනත් මේ වගේ ගායකයින් දැකීමට හෝ පින ඇති 🥰
@trafficsl7578
@trafficsl7578 2 жыл бұрын
Singing නම් ඔරිජිනල් සිංදුව වගේම තියෙනවා.....
@shashikavilochana
@shashikavilochana 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ❤
@tharukagimhan2364
@tharukagimhan2364 Жыл бұрын
One and only shirly ❤
@prabuddhapriyashantha6704
@prabuddhapriyashantha6704 2 жыл бұрын
ආසම ගායකයා...මහත්මයෙක්..❤❤
@harshahemmaregedara5673
@harshahemmaregedara5673 2 жыл бұрын
Superb backing brothers…!! Best combination 👊🔥❤️
@nadunudayanganirajapaksha3329
@nadunudayanganirajapaksha3329 10 ай бұрын
මම ආසම ගායකයා. ඔබට බුදු සරණයි
@ravindu_sankalpa
@ravindu_sankalpa Жыл бұрын
Masterpiece 🤤🥰💯
@kelumekanayake3221
@kelumekanayake3221 2 жыл бұрын
නොමියන තරු පට්ටම කට හඩක්👍👍👍👍
@AnuruddikaDilhani-f4q
@AnuruddikaDilhani-f4q 7 ай бұрын
මේ සිංදු අහනකොට හදවත පැලිලා යන තරමට දුකයි...😢....ඒ තරම් අතීත මතකය සදා දුකයි...😢😢😢... හදවතේ ගායකයානෙනි ඔබට දීර්ඝායුශ ලැබේවා ... 💕💕...හරිම ලස්සනයි ....මේ සිංදු...💕💕💕
@janithchathuranga-bj4ml
@janithchathuranga-bj4ml 4 ай бұрын
Duk wennepa ehem 😹😇
@janithchathuranga-bj4ml
@janithchathuranga-bj4ml 4 ай бұрын
Duk wenepa enm 😹😇
@yohansamankumara1380
@yohansamankumara1380 Жыл бұрын
සුපිරි ලස්සන වෙඩක් ❤️❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪
@ridleysuranjith3699
@ridleysuranjith3699 Жыл бұрын
Great voice forever ,, long live sir,,
@buddhikaranga8541
@buddhikaranga8541 Жыл бұрын
පහරක් ඒක න්ම්..❤️
@itzmesupun
@itzmesupun Ай бұрын
පිස්සු බෙහෙත් බොන්න හිතෙනව එච්චරට ලල්❤
@kmthisara5967
@kmthisara5967 2 жыл бұрын
සුපිරියටම තියනවා
@surajmadushanka5281
@surajmadushanka5281 2 жыл бұрын
Suppr ...........backing ...👍👍👍👏👏👏👏 Lead eka maru.....patta mcn....👍👍👍👍
@vinivida8636
@vinivida8636 2 ай бұрын
දීර්ඝායූ වේවා 🙏
@DinuraKoralehevage-mt2im
@DinuraKoralehevage-mt2im Жыл бұрын
ආදරෙයි.....දීර්ගායු....වේවා...
@rusirujayananda5275
@rusirujayananda5275 2 жыл бұрын
Power Of the Music...
@ranjansmusic1706
@ranjansmusic1706 Жыл бұрын
සුපිරි ගයකයෙක්
@shanthaalwis3927
@shanthaalwis3927 2 жыл бұрын
හරි ලස්සනයි 🎷🎷🎷🌹🎷🎷🎷
@AkashRashmika-iu6my
@AkashRashmika-iu6my Ай бұрын
Mewa ahnn ep ykow... full addicted wenw❤... pissuwk shrely
@DeepthiPriyadarshani-z5b
@DeepthiPriyadarshani-z5b 2 ай бұрын
Mn ashama gayek ..athtamai Patta Lassana kata hadak..obe hama sinduwakata mn adareii athtamai..ammo atharam lassanaii ..
@malingawijevickrama_9704
@malingawijevickrama_9704 2 жыл бұрын
Wedi weda na ahan inna puluwan widiyata lassanata play karanawa 😌❤️
@sihinamandarama1261
@sihinamandarama1261 Жыл бұрын
ලාවට අඩියක් ගහලා මේවා අහනකොට මම අමුතුම ලෝකයකට යනවා.කොටින්ම මම ආදරයෙන් කුල්මත් වෙනවා
@sasankaedi223
@sasankaedi223 Жыл бұрын
එකෙන්ම
@sasumiropro2406
@sasumiropro2406 Жыл бұрын
Mul wachana 3 nethuwath ok❤
@niroshmadushanka6367
@niroshmadushanka6367 Жыл бұрын
Yes ❤❤
@Umesh.650
@Umesh.650 Жыл бұрын
Mama driving krnakota mano parak gahagena ❤❤❤
@dilshanchamika8101
@dilshanchamika8101 Жыл бұрын
ledak ban😂
@phnuwan4785
@phnuwan4785 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏❤🙏
@vinishiyamaduri8454
@vinishiyamaduri8454 2 жыл бұрын
එදා වගේම අදටත් ආසාවෙන් ඇති තරම් වෙලා අහන් ඉන්න පුලුවන් .
@sunandgreensluk
@sunandgreensluk 7 ай бұрын
ඉස්කෝලේ කාලේ ට්‍රයි කරලා දාගන්න බැරි උන කෑලී ටික මතක් වෙනවා. දුකයි.සතුටුයි.
@prasannapradeep3583
@prasannapradeep3583 2 жыл бұрын
සුපිරි voice පැරණි song විතරයි සදහටම ahanna රසවිඳින්න thiyenne ❤️❤️❤️❤️
@sameerasrimal4186
@sameerasrimal4186 8 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.....
@thanujasulochana2577
@thanujasulochana2577 Жыл бұрын
I love this soooooooo much
@Ahinsa777
@Ahinsa777 2 жыл бұрын
One of the best voices in Sri Lanka. 💯
@dhanushkasanjaya6969
@dhanushkasanjaya6969 2 жыл бұрын
නොලසා කියන්නම් දෙසවන් යොමයිනම් මා ආදරේ...❤
@buddhisandharuwan8658
@buddhisandharuwan8658 8 ай бұрын
ලස්සනම තැන ඒ ...❤❤❤
@kumudunishanika9393
@kumudunishanika9393 4 ай бұрын
මම ආසම ගායකයා..❤
@gayanperera4059
@gayanperera4059 2 жыл бұрын
adath eada wagema sir ge voice niyamai adarai sir oyata
@MaheshJayasuriya
@MaheshJayasuriya Жыл бұрын
This is the medicine for HEART 💓
@NalinSasanka-vj2mv
@NalinSasanka-vj2mv 11 ай бұрын
මේව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ තනිකර පිස්සුවක් අම්මෝ කියල වැඩක් නෑ..අපේ කාලේ ඒව 90 දශකයේ අනේ ඒ කාලෙට ආයෙ යන්න ඇත්නම්..😥😥😥😥 බැකින් එකට වෙනම හැගීමක් ආවා..
@shantagunasekera6905
@shantagunasekera6905 Жыл бұрын
A sweet, beautiful and romantic song
@samakarandisa8163
@samakarandisa8163 2 жыл бұрын
සුපිරි 💪❤️
@chamilasuranga6601
@chamilasuranga6601 Жыл бұрын
Nice backing and singing........
@sithijayasandakelum6027
@sithijayasandakelum6027 Жыл бұрын
Best song ❤🌎
@peirisspeedometer339
@peirisspeedometer339 29 күн бұрын
Bass මගෙ අම්මෝ❤❤
@chathurasuranga740
@chathurasuranga740 2 жыл бұрын
Superb backing brooo..👍👍
@anuruddhafernando8784
@anuruddhafernando8784 2 жыл бұрын
Superb backing 👏👏
@gayandhammika2333
@gayandhammika2333 Жыл бұрын
❤❤ මා ආදරේ❤❤❤
@Trishansilva
@Trishansilva Жыл бұрын
I love this version ❤ Stable performance by the band and nice drum breaks from the drummer ❤
@nishanisithumini8737
@nishanisithumini8737 Жыл бұрын
මේ වචන භාවනාවක්. ...
@slstartv1175
@slstartv1175 Жыл бұрын
what a great backing bro..
@LalithWeerasingha-lo2fz
@LalithWeerasingha-lo2fz Жыл бұрын
Obata deergayusha adaraniya kalakaruwaneni...
@nuwansilva4452
@nuwansilva4452 2 жыл бұрын
Everlasting songs...Everlasting Singers ..👌
@maheshapushpakumara450
@maheshapushpakumara450 5 ай бұрын
අාදරෙයි එකෙන්ම❤❤❤❤
@chamarajayaruk6262
@chamarajayaruk6262 Жыл бұрын
Best song best voice ❤
@sadunkularathna3619
@sadunkularathna3619 Жыл бұрын
Super song
@manjulawickramasinghe4828
@manjulawickramasinghe4828 Жыл бұрын
Drummer❤❤❤❤
@azra7316
@azra7316 9 ай бұрын
Best song, my favourite during school days
@raploke-cw1ix
@raploke-cw1ix 8 ай бұрын
2024 අහන අය ඉන්නවදෝ❤
@kasunpriyankara6951
@kasunpriyankara6951 2 ай бұрын
Mn hemadama ahanawa meka❤
@dinurithisara2167
@dinurithisara2167 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️absolutely beautiful
@NalinWijewardana-qx3it
@NalinWijewardana-qx3it Жыл бұрын
අනිවා..සහො..
@yohanbaalarachchi6767
@yohanbaalarachchi6767 6 ай бұрын
Mge asama gayakayek❤️❤️❤️ best music 👍
@nalikasajeewani8051
@nalikasajeewani8051 2 жыл бұрын
Ada wageyma adatath lassana sindu❤️❤️❤️❤️
@ranjansmusic1706
@ranjansmusic1706 Жыл бұрын
Superb👍👍❤❤❤👍👍👍🙏🙏
@sumithprasanna56
@sumithprasanna56 Жыл бұрын
Shirely waijayantha sir hamogama guruwaraya jathika tharuna sewa sabawa
@IshanAdithya-c4x
@IshanAdithya-c4x Жыл бұрын
Mara lassanayi ❤
@sandunsanjeewa9410
@sandunsanjeewa9410 2 жыл бұрын
band එක🔥
Coke Red Featured by Shirley Waijayantha | 2022-04-09 | Rupavahini Musical
25:28
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 20 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 127 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 28 МЛН
Chamika Sirimanna's Medley | Professor | Coke RED | @RooTunes
6:34
Aradhanawan Ayachanawan (Version 2)
3:14
Shirley Waijayantha
Рет қаралды 9 М.
Sahara Flash Dark Studio - Reggae Medley  @saharaflash
7:16
Sahara Flash Dark Studio
Рет қаралды 2,6 МЛН
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 20 МЛН