No video

Man Bolanda Wiye | මං බොළඳ වියේ | Shirley Waijayantha | Coke RED |

  Рет қаралды 4,197,873

Roo Tunes

Roo Tunes

Күн бұрын

Пікірлер: 664
@ThathsiduIndoopa
@ThathsiduIndoopa 4 ай бұрын
මට වයස අවුරුදු 17 යි. මන් අවුරුදු 16 දී තමයි මෙතුමාගේ ගීත අහන්නේ. බොහෝ ගීත ආදිය මෙතුමා පද රචනය,ගායනය,සංගීතය කරලා තියෙන්නේ.මගේ වයසේ ගොඩක් දෙනෙක් මෙවන් ගීත අහන්නේ නෑ. ඒත් මන් හිතනවා මේ ගීත තමයි නියමාකාරයෙන් ම අපේ හදවත ආමන්ත්‍රණය කරන උසස් රසවින්දන හැකියාවෙන් යුතු ගීත.. කළාභූෂණ විශාරද ෂර්ලි වෛජයන්ත ප්‍රවීණ කලාකරුවාණනී ඔබට නිදුක් නීරෝගී සුවය මම පතනවා!!!
@dubbingaviya3201
@dubbingaviya3201 11 ай бұрын
මේ රස දැනෙන්නෙ එක්තරා රස හදුනන මිනිස් කොට්ටාසයකට පමණයි මට් අවුරුදු 18 යි නමුත් මේ ගීත හදවත ස්පර්ශ කරනවා හරි අපුරූවට මේ ගීත අහන ඔයාලත් ඇත්තටම පිං කරලා අද අපේ වයසේ ඉන්න බහුතරයක් මේ ගීත අහෙන්නෙ නෑ
@kavindanadeesh5335
@kavindanadeesh5335 3 ай бұрын
අනිවාරයෙන්ම එක් කොට්ටාශයක් පමනයි❤
@uhd14
@uhd14 5 күн бұрын
ඔවූ අනිවාරයෙන්ම. මමත් අවුරුදු 19 යෙ වගේ ඉඳන් මේ ගීතවලට සෑහෙම ප්‍රිය කරා..
@hiruwagaming5451
@hiruwagaming5451 2 жыл бұрын
Korea වල සිට සෝජුවක රස බලමින් තනියෙන් මර වැස්සේ 😥🇰🇷😍
@LakshithaChandramal
@LakshithaChandramal 5 ай бұрын
මාත් කොරියා වල ඉදල අහන්නෙ, හිතට වදින සිංදුවක් 🥰
@අදිසි_හෝරාව_Adisi_Horawa
@අදිසි_හෝරාව_Adisi_Horawa 7 ай бұрын
2024 අහන සෙට් එක මේ කොනට 👍😍🤝
@lahirudhananjaya7777
@lahirudhananjaya7777 4 ай бұрын
😫🤍
@tharindusperera1763
@tharindusperera1763 4 ай бұрын
Kawadawath merenne nethi sindu ❤
@dumidumedawela1056
@dumidumedawela1056 4 ай бұрын
හුකපන්
@Ash3nlk_4U
@Ash3nlk_4U 3 ай бұрын
🙂💗
@ravinduthiwanka2536
@ravinduthiwanka2536 2 жыл бұрын
News හොදයි තමයි එක එක අයගෙ වෙනම රහක්. එයාලව ගොඩාක් young crowd එකට සෙට් වෙන විදියට music පාවිච්චි කරනවා.. Arrangement ගොඩාක් දාගන්නවා.. ඒත් මේ වගේ හදවතේ කනේ තියන සිංදු වලට හරියන්නෙ මෙහෙම නිවිච්ච පැහැදිලි backing එකක්... HeadSet දාල අහන්න කනට පැණි වගේ ♥️🤘💯 good Job Professor කොල්ලො ජයවේවා...
@dishanediriweera4162
@dishanediriweera4162 2 жыл бұрын
Nice comment ❤️👌
@HarishookProduction
@HarishookProduction 2 жыл бұрын
Agreed ,💯❤️
@lasanthamadusanka8759
@lasanthamadusanka8759 2 жыл бұрын
Aniwa ❤
@ravidumadushan9236
@ravidumadushan9236 2 жыл бұрын
Professor ❤️❤️❤️
@nimeshjayasuriya9807
@nimeshjayasuriya9807 2 жыл бұрын
Sira bn un Atha digaarala gahanawa 😃🤩 gadmac
@maheshmadushan469
@maheshmadushan469 2 жыл бұрын
බේස් එක ගහන සහෝගෙ දෑතට දෙවිරැකවරනයි අම්මෝ කන් පිරෙන්න වදිනව
@kalananissanka
@kalananissanka 2 жыл бұрын
සිරා. කිසිම distortion එකක් නෑ. රහට වදිනවා
@chandibhachamindi1300
@chandibhachamindi1300 7 ай бұрын
මං guitar ගැන එහෙම දන්නෑ...කවුද base ගහන්නේ...කොහොමද එහෙම හොයන්නෙ🙁
@ruwanjinadaa9993
@ruwanjinadaa9993 5 ай бұрын
Mage සහෝදරයා ​@@chandibhachamindi1300
@the_chale
@the_chale 3 ай бұрын
Sira ❤
@sahanwarnasooriya413
@sahanwarnasooriya413 Ай бұрын
​@@chandibhachamindi1300 ම් ම් ම් ම් ම් කියලා සද්දයක් ඇහෙනවද.. හොදට ඇහුම් කන් දෙන්න සංගිතයට.. ඒක තමයි බේස් ගිටාර් සද්දේ 😊😊
@samithaofficial23
@samithaofficial23 Жыл бұрын
ලාවට ඇහුන සින්දුවක් නිකමට අහලා බැලුවා දැන් ඇබ්බැහිවෙලා මේකට❤️🌍
@pathumnuwan7157
@pathumnuwan7157 Жыл бұрын
මෙහෙම music දෙනවනම් ඕනම පරණ සින්දුවක් ආසාවෙන් අහන්න පුළුවන් ❤️
@NiluSanjeewani-ho5vx
@NiluSanjeewani-ho5vx 6 ай бұрын
සියල්ල හරි විදියට වෙනස් විය යුතු වේ ....
@windcreations3670
@windcreations3670 Жыл бұрын
දැගිලිලි,බොරු සෝබන නෑ,සැබෑම ගීතවත් ගායනයක්.🔥🔥🔥අද කාලෙ පොඩි උන් ට්‍රිප් එකක් ගියත් සිංදුවක් කියාගන්න දන්නෙ නෑ.😥😥මේව අද කාලෙ ඉන්න එවුන් අහන්නෙත් නෑ.🤐🤐🤐කසිකබල් සිංදු වලට නලියන්නනම් දන්නව🤬🤬🤬.මෙවන් ගීත මතු මතුත් නිර්මාණය වේවා🔥🔥🎇🎇
@hasankajayasundara23
@hasankajayasundara23 2 жыл бұрын
සංගීත ක්ෂේත්‍රයේ අතිදක්ශයෙක් .සුපිරිම වැඩ්ඩෙක් ශර්ලි අයියා .💕🎸💕
@cheniththeunula2110
@cheniththeunula2110 Жыл бұрын
මට දුකයි මෙයල වයසට ගිහින්. හදවතෙ ගායකයෙක්
@fatinaz1191
@fatinaz1191 11 ай бұрын
👍♥️♥️😪
@asankachandimal2253
@asankachandimal2253 2 жыл бұрын
Hand free ගහල ඇහුවම කියන්න වචන නෑ...සුපිරියක්මයි..ජය වේවා ❤️❤️
@dilanimarasinghe5395
@dilanimarasinghe5395 2 жыл бұрын
Cghhugdakaks
@pregeethlakmal8987
@pregeethlakmal8987 Жыл бұрын
Ma è c
@SL3000LK
@SL3000LK 2 жыл бұрын
ශර්ලි සර් ඔබතුමා රුවින් වයසට ගියාට තාම ඒ කටහඩ හරිම තරුණයි ආදරෙයි සර් දිරිගායුස ඔබතුමාට ❤❤❤
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial Жыл бұрын
දීර්ඝායූ වේවා ඔබතුමන්ට.. බෑන්ඩ් එකත් සුපිරියක්... දක්ෂ කොල්ලො සෙට්එකක් Band Professor ❤❤🎧🎼
@malindulakmal6581
@malindulakmal6581 2 жыл бұрын
මං බොලද වියේ බැදි ආදරේ ඔබ හා ආදරෙන් කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙම් ඔබ හා ආදරෙන් ඈත රටක සිට අමතමි සොදුරු සැදෑවේ තනිය මකාගන්නයි ගී පදවැල් ලීවේ සිතක පැතුම් හද පුරවා සීත සමීරේ මා‍ සිතුමන් හසුවේවී මදනල අතරේ අතිනත ගෙන බැදි සෙනෙහස ඇත මා මතකේ සුරංඟනා සිතිවිල්ලක තනිවී මෙලෙසේ සිතක පැතුම් හද පුරවා සීත සමීරේ මතු දිනයක හමුවෙමු අපි මා ප්‍රිය සොඳුරේ
@chamikashavinda8566
@chamikashavinda8566 2 жыл бұрын
මා බොලද වියේ බැදි හාද නේද✌️😒❤
@hasithamiraj930
@hasithamiraj930 2 жыл бұрын
ඈත රටක සිට අමතමි.. එතන play කරපු විදිහ තමයි ලස්සනම..congratulations කොල්ලො සෙට් එකටම❤️❤️
@dimuthuabeythunga
@dimuthuabeythunga Жыл бұрын
Ool
@Roshan_Kodagoda
@Roshan_Kodagoda 2 жыл бұрын
Rupavahini.... පොඩිකාලේ ඉදන් ආදරෙයි අපි, අපේ ලමා කාලය සුන්දර වැඩසටහන් වලින් දැනුමෙන් පෝෂණය කලා.
@chathuinart4703
@chathuinart4703 Жыл бұрын
Ql
@chathuinart4703
@chathuinart4703 Жыл бұрын
L
@chathuinart4703
@chathuinart4703 Жыл бұрын
Lplll
@fatinaz1191
@fatinaz1191 11 ай бұрын
❤👍😪
@dilzmusic9336
@dilzmusic9336 2 жыл бұрын
උඹලා පට්ටම ලකී බන්, මේ වගේ ගායකයෙක්ට බැක් කරන්න ලැබුනු එකට....❤️😍 එසේ මෙසේ ගායකය්ව්ක් නෙමේ අති දක්ශයන් අතරත් අති දක්ශයෙක්😍News ලා පටන් ගත්තට ගේම ගැහුවේ උඹලා බන් මෙකේ.....
@lakmalkarunarathna5333
@lakmalkarunarathna5333 2 жыл бұрын
හැමදාම තරුණ කටහඬ හිමි කලාකරුවා .. ආදරෙයි ශර්ලි මහත්මා.. Hand free ගහලා දැනුත් අහන්නේ..කවදාවත් වයසට නොයන සිංදු .. Lovely music ... 2022 / 9 / 7 හවස 6.55 දී
@aselashyaman3931
@aselashyaman3931 2 жыл бұрын
ඩ්‍රමා කිසිම කලබලයක් නෑ වැඩි වැඩ නෑ සුපිරියට දෙනවා වැඩේ අහන් ඉන්න පුළුවන් වෙන්න ❤
@darshanajeewananda
@darshanajeewananda 2 жыл бұрын
Professor කියන්නෙ මොනවගේ Band එකක්ද කියලා දන්නෙ නැති උන් තමා ඔය Comment කරලා තියෙන්නෙ ❤️ මේ සින්දුවට අහපු එකම සුපිරිම Backing එක ❤️🙏
@kamtube2010
@kamtube2010 2 жыл бұрын
100% Agree
@ashanmanodya3664
@ashanmanodya3664 Жыл бұрын
එකෙන්ම
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial Жыл бұрын
2023අහන ළමායි..... මේ පැත්තට..✌😙❤🎧🎶🎶 Edited : 2024 අහන ළමයී ත් මේ පැත්තට🎉❤
@brobrobr293
@brobrobr293 8 ай бұрын
ඉන්නො ඉන්නෝ😁❤️
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial 7 ай бұрын
@janiya____x__boy ඔයා වෙනුවෙන් කමෙන්ට් එක Update වුනා...👊❤️🎼🎧
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial 7 ай бұрын
@@brobrobr293 😘❤️❤️🎧🎼
@yasithamax3028
@yasithamax3028 7 ай бұрын
😅
@erandipriyadarshani2416
@erandipriyadarshani2416 7 ай бұрын
2024 අහනවෝ.....
@chandimaudayakumara298
@chandimaudayakumara298 4 ай бұрын
2024 අප්‍රේල් ජොයින්ට් එකකුත් ගහලම අහන ලමයි මේ කොනට😂
@nipunikachandrasekara
@nipunikachandrasekara Жыл бұрын
ඈත රටක සිට අමතමි......මේක මගේ මහතයා රට ඉදන් කියලා එව්වේ...එයාගේ ආසම ගායකයා ඔබ....music ගැන කතා කරන්න අවශ්‍යම නෑ...ඔබලා සියලු දෙනාටම ජය...❤
@kazzypie4141
@kazzypie4141 2 жыл бұрын
මේ වගේ කලාකරුවෙක්ට බැක් කරන්න තරම් උඹල වාසනාවන්තයි...නිසලා උඹ පට්ට බන්...
@nkbzvthanage
@nkbzvthanage 2 жыл бұрын
🥰🥰🥰🥰😍
@autoscene99
@autoscene99 2 жыл бұрын
😘❤️💯
@pavithramadhubashani4511
@pavithramadhubashani4511 2 жыл бұрын
සිරා පට්ට බන්.. ❤️‍🩹
@kavindugithanjana2384
@kavindugithanjana2384 2 жыл бұрын
අනිවාර්යයෙන්
@piumisandarekha4428
@piumisandarekha4428 Жыл бұрын
❤️❤️❤️❤️❤️ මරු පට්ට ❤️
@hasankajayasundara23
@hasankajayasundara23 2 жыл бұрын
ශර්ලි මහත්තයා ගෙ මම කැමති ම සින්දුව ,පොඩි කාලෙ ඉදන් අහන ලස්සන ම ලස්සන සින්දුවක් .coke Red ඒ සින්දුව තවත් රසවත් 💕💕👍 කරලා
@chehansamarasinghe
@chehansamarasinghe 2 жыл бұрын
ඒ bass පාර මාර පාරක් බන්. හොඳට ඇහෙන් දැනෙන්න තිබ්බා.. ❤️🔥🤘🏼
@thilinaumayanga9713
@thilinaumayanga9713 2 жыл бұрын
bass pattai
@dewminisathsara8355
@dewminisathsara8355 2 жыл бұрын
Supiri
@kad5751
@kad5751 2 жыл бұрын
Niroshan
@kad5751
@kad5751 2 жыл бұрын
Mawaramandiya Wasana
@kad5751
@kad5751 2 жыл бұрын
Mawaramandiya Wasana plea
@chandanawijesooriya3491
@chandanawijesooriya3491 Жыл бұрын
ගෝල පරපුරකට උරුමකම් කියන 🎶 ලෝකයේ දක්ෂයන් අතර අතිදක්ෂ නිහතමානී ගායකයා , ආදරණීය ෂර්ලි සර් 👏💚🙏 ! දීර්ඝායු වේවා
@Lifehack358
@Lifehack358 Жыл бұрын
මම මේ සිංදුවෙන් ඔයාලව දැක්කෙ professer. What a nice backing 👌❤️
@kaveeshacharith8299
@kaveeshacharith8299 2 жыл бұрын
මන් ආසම ගායයෙක් ❤❤❤තෙරුවන් සරනයි ශර්ලි මහත්තයා
@hyperdexza
@hyperdexza 14 күн бұрын
නව පරපුරේ auto tune සින්දු කියන.හුදෙක් tiktok සදහා නටන්න පුළුවන් සින්දු කියන අය කොරයි ඉතින් මේවා ට ❤.මේවා තමයි රස විදින්න පුලුවන්❤
@aselashyaman3931
@aselashyaman3931 2 жыл бұрын
කනට මී පැණි වගේ හෙඩ්සෙට් එකා දාලා අහද්දි බැකින් නියමයි . සිංඳුව කියවෙනවා ඇති නිකන්ම මාස්ටර්ට ❤🎸
@gihantharanga7091
@gihantharanga7091 Жыл бұрын
හීනියට මලක් ගහල අහද්දි මරැ ආ...
@chathurangawickramaarachch6014
@chathurangawickramaarachch6014 2 жыл бұрын
Perfect backing...!! ♥️ සදාකාලික ගීත..!!
@lahiruwijesinghe7446
@lahiruwijesinghe7446 Ай бұрын
මේවා 2000න් පස්සෙ ලමයි අහන්නම ඕන
@slvlogs8550
@slvlogs8550 4 ай бұрын
පිටරට ඉන්න උන්ට මේක දැනෙනවා හදවතටම❤
@thanishborham8913
@thanishborham8913 2 жыл бұрын
හොද headset දෙකක් දාලා අහන්න සුපිරියට ඇහෙනවා නියමයි proffesers ❤️❤️💖
@imeshchamara7341
@imeshchamara7341 2 жыл бұрын
වියපත් නොවන සදාතනික හඩ ❤️❤️❤️❤️❤️🙏
@chathurapraneeth9471
@chathurapraneeth9471 Жыл бұрын
PROFESSORS backing නම් ගින්දර😍😍
@harshawijeysekara4221
@harshawijeysekara4221 Жыл бұрын
මා පලමු වතාවට ගායකයකුගේ කටහඩ ඇහුවේ ඔබතුමාගේ 1991 . දීර්ගායුශ ඔබතුමාට .♥️♥️
@udaraisuru3787
@udaraisuru3787 Жыл бұрын
මං බොලද වියේ බැදි ආලේ ඔබ හා ආදරෙන් කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙ ඔබ හා ආදරෙන්... මං බොලද වියේ බැදි ආලේ ඔබ හා ආදරෙන් කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙ ඔබ හා ආදරෙන්... ඈත රටක සිට අමතමි සොදුරු සැදෑවේ තනිය මකාගන්නයි ගී පදවැල් ලීවේ..../// සිතක පැතුම් හද පුරවා සීත සමීරේ මා‍ සිතුමන් මුසුවේවී මදනල අතරේ... මං බොලද වියේ බැදි ආලේ ඔබ හා ආදරෙන් කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙ ඔබ හා ආදරෙන්... අතිනත ගෙන බැදි සෙනෙහස ඇත මා මතකේ සුරංඟනා සිතිවිල්ලක තනිවී මෙලෙසේ සිතක පැතුම් හද පුරවා සීත සමීරේ මතු දිනයක හමුවෙමු අපි මා ප්‍රිය සොඳුරේ... මං බොලද වියේ බැදි ආලේ ඔබ හා ආදරෙන් කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙ ඔබ හා ආදරෙන්... මං බොලද වියේ බැදි ආලේ ඔබ හා ආදරෙන් කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙ ඔබ හා ආදරෙන්..
@travelwithjith7746
@travelwithjith7746 4 күн бұрын
කොච්චර ඇහුවත් එපාවෙන් නැති සිංදු..2024 අලුත්ම රසයකින්
@kaushalyahansana5844
@kaushalyahansana5844 2 жыл бұрын
Band එක සුපිරී. ඒත් news රහ කියන්නෙ වෙනම රහක්. News රහට තමා අපි ආස ❤️🤟
@thilinasampath8549
@thilinasampath8549 2 жыл бұрын
අනිවා
@ayomaldinujaya1059
@ayomaldinujaya1059 2 жыл бұрын
Sirwtama bng ane mnda wena band dala pissu natanawa
@thilankajayasinghe935
@thilankajayasinghe935 2 жыл бұрын
Ow bn ekanan attha.news iddi foam.unge arrangement patta..mun boaring
@kaushalyahansana5844
@kaushalyahansana5844 2 жыл бұрын
පසුව ලියමි. Professor කියන්නෙත් සුපිරියක් ❤️ පරණ සිංදු වලට සෙට් වෙන්නෙ මේ වගේ clear backing ❤️
@miyuruwijerathna8454
@miyuruwijerathna8454 2 жыл бұрын
@@kaushalyahansana5844 views වැඩි වෙද්දී එහෙම දාන්න පුතේ 😂
@anuruddhasanjeewa2409
@anuruddhasanjeewa2409 2 жыл бұрын
මේවා සිංදු නෙවෙයි තනිකරම ආනන්ද යෙන් ප්‍රඥාවට යන සිංදු ....
@kasunsamarakoon3106
@kasunsamarakoon3106 2 жыл бұрын
ට්‍රම්පට් මියුසික් එක කී බෝඩ් එකෙන් සුපිරියටම ඇල්ලුවා බං, සුපිරි ආහ්, සුපිරි❤❤❤❤❤❤❤😮
@PrabashUdakumbura
@PrabashUdakumbura 2 жыл бұрын
ට්‍රම්පට් නෙවෙයි කොල්ලො සැක්සෆෝන් සවුන්ඩ් එක😊😊
@dreamflixstudio1673
@dreamflixstudio1673 2 жыл бұрын
මාව ආයි අතීතෙට අරන් ගියා ❤️❤️❤️❤️
@vishwafernando6136
@vishwafernando6136 2 жыл бұрын
Arrangements කියන්නෙ දන්න හැම ලබ්බම ඔහේ ඔබන් යන එක නෙමේ. අවශ්‍ය දේ පිලිවෙලට හැඩගස්වන එක.. NEWS ලට වටා මේ අය හොඳ වෙන්නෙ අන්න ඒ නිසා..
@thanujagamage1966
@thanujagamage1966 2 жыл бұрын
ආදරනිය හඩක් අදටත් අතිතයටති ගැලපෙන පරිදි ගිත ගායනා කල දක්ෂයෙක්♥️♥️♥️
@WanderTunes
@WanderTunes 2 жыл бұрын
රෝලින්ග් පුරවල යන මියුසික් වලට වඩා මටනම් මේ මියුසික් ලස්සනයි... News මේ වගේ ගායකයෙක්ට ගැලපෙන්නෙ නැති වෙයි
@kavindugithanjana2384
@kavindugithanjana2384 2 жыл бұрын
රෝලින්ග් කියන්නේ මොකක්ද දන් නැති නිසයි අහන්නේ
@sachintha20731
@sachintha20731 2 жыл бұрын
නොමියෙන සිංදු....❤️
@dinethmaduwantha2893
@dinethmaduwantha2893 Жыл бұрын
පිස්සුවක් කටහඬ තනිකරම 🥺❤️
@Dinithiayesha
@Dinithiayesha 7 ай бұрын
2024ත් අහනවා ❤️🙂
@vinivida8636
@vinivida8636 2 жыл бұрын
ඊයෙ දවසට මේකේ වීව්ස් 10000 කින් වැඩි වෙලා 😍
@kasunsanjeewa4345
@kasunsanjeewa4345 13 күн бұрын
මං හැමදාමත් ආදරේ කරන ගායකයෙක්, මට දැන් වයස අවු. 41 යි. මං මේ සිංදුව මුලින්ම අහනකොට වයස අවු. 10 ක් වගේ. ඒ් දවස්වල මගුල්ගෙදරක ගිහින් ඇහුව මතකය අද වෙනතරුත් ගොඩක් මතකයන් අවධි වෙනව. ආදරෙයි ශර්ලි මහත්තයට දීර්ඝායු වේවා
@chanaka6860
@chanaka6860 2 жыл бұрын
එදත් අදටත් නොමියෙන නොවෙනස් වන එකම හඩ ශර්ලි yjayantha. 👍👍👍😘😘😘
@janiya3384
@janiya3384 2 жыл бұрын
බෑන්ඩ් එක වෙනම එකක්. පට්ට
@shehanjd574
@shehanjd574 2 жыл бұрын
Mini band ekak neda 😅
@chathurakagayan223
@chathurakagayan223 2 жыл бұрын
මේවා ඇහුවේ ගොඩාක් ආසාවෙන්. ඒ හඩ සුපිරි.ඒ සින්දු වල තේරුම ගොඩාක් හැගීම්බරයි🤩
@thebeautyofsrilanka338
@thebeautyofsrilanka338 2 жыл бұрын
බේස් පාර දෙනවා සුපිරියටම👌❤️
@thenukarandeepa
@thenukarandeepa 2 жыл бұрын
10 පාරකට වඩා අහුවා ❤️❤️🥺
@ishararoshan821
@ishararoshan821 4 ай бұрын
ඒ ඇත්තටම උබල කොහෙද බං හැංගිල ⁣ඉන්ෙන පිස්සුවක්නෙ බං උබලගෙ ගැහිලි අඩේ තව එලියට වරෙල්ල බං සුපිරියක් බැකිං ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ජය වෙව කොල්ලො ටිකට
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 2 жыл бұрын
සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි 🥰🥰
@OshiAndDumiVlogs
@OshiAndDumiVlogs 2 жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක්
@Ishan99xox
@Ishan99xox 2 жыл бұрын
Proffecer වැඩේ ලස්සනයි නියමයි.
@upaliwijayabandara1099
@upaliwijayabandara1099 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍😎😎
@adushankaud
@adushankaud 8 ай бұрын
කාලෙකට පස්සෙ ඇහුවෙ අනේ 😘😘😍
@chamararuwan5748
@chamararuwan5748 8 ай бұрын
හරිම මිහිරි ❤ Sir Tearuwansaranayi....!
@CodeRexLK
@CodeRexLK 2 жыл бұрын
අම්මෝ Backing 😍 බොරු කියන්න ඕනෙ නෑ මේක තමය් මන් අහපු පැහැදිලිම සහ Qulity ම Backing එක බොරුවට කෝච්චි යනව වගේ ගහන්නෙ නැතුව Slow යද්දි පට්ට ගති ❤
@lasanthamadusanka8759
@lasanthamadusanka8759 2 жыл бұрын
එකගයි ❤😍
@dinishidewmini2060
@dinishidewmini2060 2 жыл бұрын
❤️❤️❤️ ජාතික රූපවාහිනියෙ ගිය සුපිරිම වැඩසටහනක් ❤️❤️ සිංදු ඔක්කොම බැලුවා. මියුසික් 👌👌👌👌👌
@janakadananjaya
@janakadananjaya 2 жыл бұрын
ඒ බැකින් පට්ට... අහන් ඉන්න ආසයි...වෙනම රහක්👌♥️
@mallikasureshani
@mallikasureshani 2 ай бұрын
2024 අහන ළමයී.........❤🥰
@shanakasampathramanayake5989
@shanakasampathramanayake5989 2 жыл бұрын
නියමයි.. නියමයි.. නියමයි... Excellent backing.... ජය වේවා....
@yasmikadkothalawala2464
@yasmikadkothalawala2464 2 жыл бұрын
මේ සින්දු මාර ලස්සනයි . News band එක හිටියනම් තවත් හොදට තියේවි . News bad එක backing වලට මාරම සාදරනයක් කරනව ඇබ්බැහි වෙනව ❤ ආයෙ news ගේන්න දිගටම
@nishanrandunu7446
@nishanrandunu7446 2 жыл бұрын
බේස් පාට් එක එහෙම කී බෝර්ඩා ගැනන්ම් කියලා වැඩක් නෑ ෆට්ටා ඩ්‍ර්මා එකෝස්ටික් එක සැපටම දෙනවා ඒ පන්ච් එක බැකින් ඔක්කොම මරු බේරේක් එක එහෙම ආසාවේ බෑ මේ සින්දු දෙට් එක අහනවා දැන් මාස ගානක වෙලේ ඉදන්😍😍😍
@isuudantha
@isuudantha Жыл бұрын
ඒ කටහඩ භාවනාවක් තාමත් තරැනයි 🤩❤
@isuruviraj9171
@isuruviraj9171 2 жыл бұрын
තරුණ සේවා සභාව රටට දායාද කල මණික්
@asankaedirimanne9541
@asankaedirimanne9541 2 жыл бұрын
සිංදුවලට මැච් වෙන්න නියමෙට බැක් කරනවා.
@nisalwickramasinghe7433
@nisalwickramasinghe7433 Жыл бұрын
කියන්න වචන නෑ... මේ වගේ ටිකක් කරමු Roo Tunes ❤
@vimarshanasrilanka
@vimarshanasrilanka 2 жыл бұрын
නියමයි.. නියමයි.. නියමයි...❣️❣️❣️🌺🌺🌺🌹🌺🌺🌺🌹 මේ වගේ Sindu ඇහෙනව කියන්නෙ ඉතින් වෙනමම එකක් තමයි 🌺🌺🌺🌹🌺🌺🌺🌹❣️❣️❣️❣️❣️❣️🌺🌺🌺🌹🌺🌺🌺🌹🌺🌺🌺🌹🌺🌺🌺🌹
@kelumekanayake3221
@kelumekanayake3221 2 жыл бұрын
කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නැ
@danidu3238
@danidu3238 2 жыл бұрын
mama vitharada meka hamadaama balanne
@mohamedhussain6348
@mohamedhussain6348 2 жыл бұрын
ගන්දර බැකින් පාරක් පට්ටම ලස්සනයි සුපිරි guys. ❤️ ❤️ ❤️ .
@dhanushkaudayanga5844
@dhanushkaudayanga5844 2 ай бұрын
නෑ මේක දෙව්න්දර බැකින් එකක්
@thisarajagoda5964
@thisarajagoda5964 2 жыл бұрын
ආසම ගායකයෙක්ගේ පට්ටම සිංදුවක් සුපිරි බැකින් එක්ක...❤️😍
@sankethavinash
@sankethavinash Жыл бұрын
Best Ever 🥺 Singing + Backing = Like Medicine 🥺❤️
@damithwijenayake3170
@damithwijenayake3170 2 жыл бұрын
ආසම සින්දුවක් ආසම ගායකයෙක් .. බැන්ඩ් එකත් සුපිරි . 🤘🤘🤘🤘🤘
@niroshanmadushanka5043
@niroshanmadushanka5043 2 жыл бұрын
ඇස් දෙක පියන් අහුවම වෙනම ලෝකෙකට යනව...❤️❤️❤️❤️
@dineshkarunarathna6034
@dineshkarunarathna6034 5 ай бұрын
ලස්සන නිර්මාණ වල රසය හැමදාම ඒ විදියටම තියනවා..හැබැයි ඒවගේ රසය දැනෙන්නේ එක්තරා පිරිසකට විතරයි...ඒ පින හැමෝටම නෑ
@manjusaman9589
@manjusaman9589 2 жыл бұрын
Godak adarei sherly sir oyata jesu pihitai
@ravindunahalla2148
@ravindunahalla2148 2 жыл бұрын
සුපිරිම සුපිරි Professor කිරියි පැනියි වගේ❤️❤️😍
@YamunaRanaveera-sr8zs
@YamunaRanaveera-sr8zs 8 ай бұрын
Adarei e hadata hadawathinma ❤❤
@dilanidissanayake5956
@dilanidissanayake5956 2 жыл бұрын
ආදරණීය ගායකයෙක්... ❤❤❤❤
@kanchananilmini9883
@kanchananilmini9883 Жыл бұрын
මතු දිනයක හමුවෙමු අපි මා ප්‍රිය සොඳුරේ.........♥️
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
Mama senali sinduwa lassanai 😘😘😘👍👍👍❤❤❤😍😍😍
@TasteofLeadGuitar
@TasteofLeadGuitar 2 жыл бұрын
Clean backing 😍❤️😍
@shavindya3998
@shavindya3998 Жыл бұрын
Shirley sir....♥️♥️💗😣😩🌹Backing superb....♥️♥️
@bombuwechalitha2126
@bombuwechalitha2126 2 жыл бұрын
මා තනී වූ මොහොතක කදුලක් වැටුනූ බව දැනුනී ❤👌
@kavindukalhara5639
@kavindukalhara5639 26 күн бұрын
කියන්න වචන නැ. එන හැගිම මාරම ෆිලින් එකක් 😮❤
@roshanmaduwantha1727
@roshanmaduwantha1727 2 жыл бұрын
Backing නම් backing 😘😘🎵🎵🙏😍👍👍👍
@chamaramadusanka4185
@chamaramadusanka4185 2 жыл бұрын
fatta awul bn,
@dreamsdj-srilanka6616
@dreamsdj-srilanka6616 2 жыл бұрын
Superb Backing....නියම Tone එක Bass Guitar...❤️Keybord Tones tika වෙනම ලෝකෙකට අරන් යනව👍.❤️.Dassa Chords Punch Eka Maru....❤️❤Lead Guitar Tone Tikatha Maru..මේ වගේ බැකින් එකක් දෙද්දී Artists ට ලස්සනට එයගේ වැඩේ කරන්ඩ පුලුවන්...News හොදයි...එකම tone..එකම රෝලින්.....ඒත් මේක හොද Headset එකක් දාල අහලා බලන්ඩ...ඒ රස තේරෙයි..#Profersser Good Luck❤️❤️❤️
@lantigune7501
@lantigune7501 5 ай бұрын
කතා දෙකක් නෑ සින්දුව එහෙම පිටින් වඩාගත්තතා❤😎
@pathumjanu425
@pathumjanu425 2 жыл бұрын
Band eka maru attatama original song ekak ahanawa wagema tiyanawa news hodai eka wenas rahak meka wenas rahak 😘😘😘😘
@kelumekanayake3221
@kelumekanayake3221 2 жыл бұрын
සුපිරි කටහඩක්👍👍👍👍🏆️
@rd2604
@rd2604 2 жыл бұрын
හදවතේ සින්දු 👌👌👌👍👍👍
@suranjanperera8348
@suranjanperera8348 2 жыл бұрын
සුපිරි backing .නියමයි
Coke Red Featured by Shirley Waijayantha | 2022-04-09 | Rupavahini Musical
25:28
ReMixLK DJ Entertainment
Рет қаралды 658 М.
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 9 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 78 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 57 МЛН