තේරෙන සිංහලෙන් සංසාර දුක ගැන | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 55,095

Kirulapana Dhammawijaya Thero (Former Name)

Kirulapana Dhammawijaya Thero (Former Name)

Күн бұрын

#දේශණා_අංක_748
💢 පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම ශාසනික කටයුතු සඳහා මාසික දායකත්ව ගැනීම හෝ ඔබේ දායකත්වය සැපයීම - www.sujathaput...
💢 දේශනා සඳහා මාසික දායකත්වය You Tube හරහා සාමාජිකයයෙක් ලෙස ගැනීම සඳහා (ශ්‍රී ලංකාවට මෙම පහසුකම තවම ලැබී නැති නිසා විදේශ රටවලට අයට පමණක් දැනට අවකාශය ඇත) : / @kirulapanadhammawijay...
💢 ප්‍රත්‍යය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
💢 ධර්ම දානය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
🔘 Contact us - 070-3421083
🔘 Email - sujathaputhralk@gmail.com
🔘 Facebook - / venkirulapanadhammawij...
👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න.
🔘 Web Site - www.sujathaput...
🔘 Sujatha Puthra Android Application - shorturl.at/lvQ45
🔘 Sujatha Puthra IOS Application - apps.apple.com...
👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට මෙම Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න.
👉 පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත සඳහන් WhatsApp කණ්ඩායම සමඟ එකතු වන්න. එම කණ්ඩායම සාමාජිකයන්ගෙන් පිරී ඇත්නම්, අලුතින් ම Upload කළ ධර්ම දේශනාවේ මේ ස්ථානයේ සඳහන් වන යොමුව භාවිතා කරන්න. එයින් දැනට හිස් ව ඇති කණ්ඩායමකට ඔබට යොමු වෙනු ඇත.
🔴 WhatsApp Group - chat.whatsapp....
අදාල කණ්ඩායමේ හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන සියලුම වැඩසටහන් ගැන දැනුම් දීම සිදු කරනු ලැබෙයි.
🔴 Viber භාවිතා කරන අයෙක් ට invite.viber.c... යන යොමුවෙන් අපගේ සක්‍රීය Viber කණ්ඩායමක් වෙත එකතු විය හැකි ය.
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය..

Пікірлер: 317
@ajanthidissanayake7829
@ajanthidissanayake7829 10 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට
@ishankadilrukshi7016
@ishankadilrukshi7016 10 ай бұрын
🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට උතුම් නිවනට ම පාරමිතාවක්ම වේවා !!! මෙම දේසනාව සංවිධානය කල පින්වත් මැණියන් වහන්සේ ඇතුළු සියලුදෙනාමත් උතුම් නිවනට ම පාරමිතාවක්ම වේවා !!!
@hurathalpedigeanulawathi-or9er
@hurathalpedigeanulawathi-or9er 10 ай бұрын
මට පිළිකාවක් හැදිලා දැනට මාස හයක් වෙනව පින්වත් ලොකු ස්වාමින් වහන්ස, ඔබ වහන්සේගේ ධර්ම ඖෂධ දෛනිකව භාවිතා කරණ නිසා, කය කෙසේ වුනත් මනස ඉතාමත් නිරෝගීව පවත්වා ගන්න පිළිවන් .කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට සම්මා සම්බුදු සරණයි!!!
@dammakalani9503
@dammakalani9503 10 ай бұрын
තෙරුවන් සරණයි
@sandunDe
@sandunDe 10 ай бұрын
තෙරුවන් සරණයි.
@niroshadamayanthi9502
@niroshadamayanthi9502 10 ай бұрын
මෙත් වඩන්න ඔයාට සුව වෙනවමයි.මා කළ සියලු පින් අනුමෝදන් වේවා.
@geethakumari1782
@geethakumari1782 10 ай бұрын
ඔබේ සිත මෙන්ම කයද සුවපත් වේවා.මේ ධර්මය ඔබට ඖෂධයක්ම වේවා 🙏🙏🙏
@lakeshalakesha3763
@lakeshalakesha3763 10 ай бұрын
බුදුසරණයි ඉක්මන් සුවය ලැබේවා
@isurasampath5111
@isurasampath5111 10 ай бұрын
සාදු සාදු සාදු !!! ජීවිත යථාර්ථය හරිම සරලව අපේ සවන වැකීම පිනිස දේශානා ප්‍රාතිහාර්ය දක්වන පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි !!! මාගේ නමස්කාරය වේවා
@ChandaniKalansooriya-md1ys
@ChandaniKalansooriya-md1ys 10 ай бұрын
ආයතන හයක් නිසා ඇලෙමින් ගැටෙමින් භයානක සංසාර ගමනක සැරිසරන අපට ඔබ වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය දුක් ගිනි නිවා ගැනුමට සිසිල් දිය දහරක් වේවා.
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 10 ай бұрын
ගෙෘරවනිය පින්වත් ස්වාමින් වහන්ස පැහැදිලියා ස්වාමිනි ඒත්මම පරක්කුවැඩියි ඒගැනදුකක් ඇතිවෙනවා මෙය ශුවනයකරන ශුාවකයාට මෙම දේශනාව සසරින් එතෙරවිමට උපකාර කරගනිත්වා මෙලෙස මුතු පොටකට මුතු අමුනාන්නාසේ දේශනාකරන ඔබ වහන්සෙට ද්ර්ගා යුෂ ලැබේවා😊
@chandraniilleperuma2083
@chandraniilleperuma2083 10 ай бұрын
මෙ සසරෙ දුක ගැන මෙතරම් පැහැදිලි දේශනාවක් බොහොම පින් පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
@nadunimethsuni6507
@nadunimethsuni6507 10 ай бұрын
Oba wahanseta godak pin
@lalithasamarakoon4783
@lalithasamarakoon4783 10 ай бұрын
ලස්සනම බණ පදය....කරුමක්කාර ජීවිතවල උරුමක්කාරයෝ අපි....ජීවිතයේ යතාර්ථයකියාදෙන පින්වත්ස්වාමීන්වහන්ස උතුම් නිවනින් නිවේවා .. 🙏🙏🙏
@lathagamage1320
@lathagamage1320 10 ай бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස මගේ ජීවිතේට ඔය කියන නැකත් චාරිත්‍ර කරන්නෙ නෑ හදහන් බලනෙ නෑ දරුවන්ගෙ වුනත් කිසිම වෙලාවක සාස්ත්‍ර අහන්නෙ නෑ මට තියෙන එකම විශ්වාසය මගෙ බුදුරජානන් වහන්සේ අපිට අහන්න සලස්වපු උතුම් බුදුගුන පමනයි අදහන්නෙ මගෙ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවනින් නිවෙන්නට මේ කුසල් හේතුවේවා
@dammakalani9503
@dammakalani9503 10 ай бұрын
බොහොම පින් මගේ ස්වාමීන් වහන්ස මාලද ලොකු පිනක් මේ කීදෙනෙක් සැනසෙනවදමේ බණ එකෙන් ඔබ වහන්සේ පතන බෝධියකින් සුවසේ නිවීමට මේ පිනත් හේතු.වාසනා වේවා
@ajantharajapaksha6621
@ajantharajapaksha6621 10 ай бұрын
අවසරයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින්🙏🙏🙏
@harshanikumari5463
@harshanikumari5463 10 ай бұрын
ජීවිතයේ යථාර්ථය කියල දෙන ඔබ වහන්සේට අමා මහ නිවන් සුවයෙන්ම සැනසෙන්න ලැබේවා.🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@ramyawijekoon7515
@ramyawijekoon7515 10 ай бұрын
බොහොම පිං මගෙ පින්වත් ස්වාමින්වහන්ස .අලුත් දේශනාවක් අහන්න නැතිව හොය හොය දේශනා අහමින් හිටියෙ මගෙ ස්වාමින්වහන්ස .
@premapalihawadana1031
@premapalihawadana1031 9 ай бұрын
ඔබවහන්සේට තෙරුවන් 😅සරණයි සාදු සාදු සාදු
@looswt299
@looswt299 10 ай бұрын
ඔබ වහන්සේ ගේ බණ අහලම මම වෙනස් වෙලා. දරුවා කියන ගොඩට කන්න නැති වෙනවා. මහණ වුනොත්. ආසයි දරුවා මහණ කරලා මටත් මහණ වෙන්න. ඉන්න පුළුවන් අය ට ඉන්න බැරි අයට යන්න. කැමති අයට මහණ වෙන්න දෙන්න. ඔබ වහන්සේ යටතේ
@damayanthikumari6621
@damayanthikumari6621 10 ай бұрын
ඇත්ත.එක නම් ලොකු දෙයක් ස්වාමීන් වහන්ස
@swarnasarojini5786
@swarnasarojini5786 10 ай бұрын
එහෙම පින් කා⁣ට නම් ඇතිද සසරේ...
@kavindrawelegodage8645
@kavindrawelegodage8645 5 ай бұрын
Ane obata vagema matath athi lokuma sanaseema eyai.daruva kemathi u dineka api egoda wenna උත්සාහ karamu🙏
@nisaliperera9483
@nisaliperera9483 10 ай бұрын
ඇත්තටම ඔබ වහන්සේ කියනව වගේ මේ ජීවිතේ හරිම නිස්සාරයි..ස්වාමින් වහන්ස මධුපිණ්ඩික සූත්‍රය උදාහරණ සහිතව කියල දෙන්නකො..තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට. 🙏🌼🙏🌼🙏🌼 ..........
@Shayamali101
@Shayamali101 10 ай бұрын
මේ සංසාර ගමන නතර කර ගැනීමට උත්සාහ කරමි.ස්වාමීන් වහන්සේට ධර්මය අවබෝධ කිරීම ගැන බොහොම පිං. තෙරුවන් සරණයි.🙏🙏🙏
@yohan.madhawa
@yohan.madhawa 10 ай бұрын
සිල්වත්...ගුනවත්..පින් .කෙතක්.බදුවු..ලොකු ස්වාමීන් වහන්ස .ඔබ .වහන්සේ ගෙ.දෙපා .නමස්කාර කරම්.තෙරුවන් සරණයි .සාදු සාදු සාදු
@lakshikakm4923
@lakshikakm4923 10 ай бұрын
ජීවිත යථාර්ථය හදවතටම දැනෙන්න තේරුම් කරදීමට ඔබ වහන්සේට ඇති හැකියාව හරි පුදුමයි. බොහොම පින් ස්වාමීන් වහන්ස
@manikerathnayaka6605
@manikerathnayaka6605 10 ай бұрын
සාදු සාදු සාදු මෙි ඝොරතර සසරේ අතරමං නොවි නිවි සැනසි එතෙර වන්නට කවදත් ධර්ම දෙශනා කරන ඔබවහන්සේ ට මාගේ උත්තම නමස්කාර ය වෙිවා වෙිවා වෙිවා
@geethakumari1782
@geethakumari1782 10 ай бұрын
මාගේ පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා.හැමදාම දවසේ නිදහසක් ලැබුන මොහොතක ඔබ වහන්සේගේ බණක් අහල හිත සුවපත් කර ගන්නවා.හැම හිතක්ම සුවපත් කරන ඔබ වහන්සේ ජීවිතයේ යථාර්ථය, මේ සසරේ භයානක බව අවබෝධ කරවන්න දරන වෙහෙස මහන්සිය සත්‍යාබෝධයෙන් අවබෝධ වේවා සැමටම.හැම සිතක්ම සුවපත් වේවා.🙏🙏🙏
@surenithakshila5483
@surenithakshila5483 10 ай бұрын
තේරුම් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස... මේ දිනවල කරගෙන යන චත්තාලිස්සාකාර භාවනාවත් එක්ක මේ පංචස්කන්ධය ලැබීමේ දුකත් පංචස්කන්ධය නොලැබීමේ ඇති සැපයත්,නිවන යනු කුමක්ද නිවන් දැකීම තුලින් ලැබෙන්න කුමක්ද යන්නත්, ස්කන්ධයන්ගේ ඇති අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවයත් ටිකෙන් ටික වැටහෙනවා ස්වාමීන් වහන්ස... ඒ සඳහා මේ ධර්ම දේශනාවත් මහත් සේ උපකාරී වෙනවා ස්වාමීන් වහන්ස... මේ ස්කන්ධයන් නැවත නොලැබීමේ තත්වයට හිත පත් කරගැනීමට අවශ්‍යයි ස්වාමීන් වහන්ස.. ඒ සඳහා ඔබ වහන්සේගේ උපදෙස් අනුශාසනා ධර්ම දේශනා ඉදිරියටත් අප කෙරෙහි කරුණාවෙන් ලබා දෙන සේක්වා.. ඔබ වහන්සේ ද නිදුක් නිරෝගී සුවපත් භාවය ඇතුව දීර්ඝායුෂ ලැබ සම්බුද්ධ ශාසනය බබලවමින් මාර්ග පලලාභී උතුමන් මෙලොවට දායාද කරමින් පතන්නා වු බෝධියකින් උතුම් නිවනින්ම සැනසීම ලැබේවා පින්වත් ස්වාමීන් වහන්ස.... තෙරුවන් සරණයි 🙏🙏🙏
@dammakalani9503
@dammakalani9503 10 ай бұрын
තෙරුවන් සරණයි
@anoma1988
@anoma1988 10 ай бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
@Sabeeth84
@Sabeeth84 10 ай бұрын
සම්මා සම්බුදු සරණයි
@Sadasihansima
@Sadasihansima 10 ай бұрын
සාධූ සාධූ සාධූ 🌷🌷 උතුම් ධර්මාවබෝධය සදහාම හේතු පාරමිතාවක්ම වේවා🌷🌷
@priankakuwait62
@priankakuwait62 10 ай бұрын
සාදු සාදු සදු තෙරැවන් සරණයි සියලුම ලෝක සත්ව⁣යෝ නිබිබාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා
@k.skothalawala2766
@k.skothalawala2766 10 ай бұрын
පින්වත්.ස්වාමින්.වහන්සේට.තෙරුවන්.සරනයි.🎉🙏🎉🙏🎉🙏🎉🙏🎉සාදු.සාදු.සාදු.🙏🙏🙏
@user-js8lr8sn8r
@user-js8lr8sn8r 10 ай бұрын
ඔබ වහන්සේට ගොඩාක් පින් අපට දර්මය පැහැදිලි කර දෙන වට.🙏සාදු🙏සාදු🙏සාදු
@IndraniMenike-x3r
@IndraniMenike-x3r 10 ай бұрын
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට බොහොමයක් මපින්.තෙරුවන්සරනයයි
@JayanthiRajakaruna-qe6oo
@JayanthiRajakaruna-qe6oo 10 ай бұрын
පින්වත් ...ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා ..සාදු සාදු සාදු .🪷🪷🪔🙏🙏🙏🌷🌷🪔🙏🙏🙏🌹🌹🪔🙏🙏🙏🪷🌹🌷🌻🙏🙏🙏
@padminijayamanna1799
@padminijayamanna1799 10 ай бұрын
හරිම ආස්චර්‍යයි ස්වාමීන්වහන්ස ......🙏🙏🙏මාත් මගෙ අවුරුදු 50ටම නැකැත් කරල නැකිරි උතුරෝල නෑ,බුදුරජාණන්වහන්සේ දේසනා කල ධර්මය අනුව ජීවත් වෙනව ,මිත්‍යාව මගෙ ජීවිතෙන් ඈත් කරල 🙏
@DahanDahan-iq9oi
@DahanDahan-iq9oi 10 ай бұрын
Eka aththami.math hithanawa
@paramichamodaya839
@paramichamodaya839 10 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා
@buddikaudayashantha7157
@buddikaudayashantha7157 9 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ... ඔබවහන්සේගේ දේශනා ප්‍රාතිහාර්‍යයෙන් නිවුණු සිත් අපමණයි, සසර බොහෝ දුර නොවේවා!!!!!
@piumisubodha
@piumisubodha 10 ай бұрын
තෙරුවන් සරනයි පිංවත් ලොකු ස්වාමීන් වහන්ස...🙏🙏
@varonavirathunga5056
@varonavirathunga5056 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරැවන්.සරණයි හාමුදුරැවනේ ඔබ.වහන්සේට ඉක්මන් බවයකදීම නිර්වාණ ය අවබෝද වේවා
@wertys9280
@wertys9280 10 ай бұрын
සාදු ......සාදු.......සාදු....... බොහොම පිං ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ හට පතන බෝධියකින් උතුම් වූ නිවන සාක්ෂාත් වේවා.........
@Bnn-v5h
@Bnn-v5h 10 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්ස මමත් නිතරම හිතන්නෙ මෙ ආත්මෙන් මගෙ සසර කෙළවර වෙනවා නම් ඒත දෙතුන් දෙනෙක් කිවා එහෙම සංසාර වලින් මිදෙන්න බැ කියලා.ඒත් ඔබ වහන්සේගේ බණ දේශනාව අහලා මම තේරුම් ගත්තා සසරෙන් මිදෙන්න පුළුවන් කියලා.
@pushpaperera2602
@pushpaperera2602 10 ай бұрын
අපව සංසාරයෙන් ගොඩ දාන්න ඔබ වහන්සේ ගන්න උත්සාහයට ගොඩක් පින් ස්වාමින් වහන්ස. 🙏🙏🙏
@pradeepjayampathi2575
@pradeepjayampathi2575 10 ай бұрын
අපිව නිවන් මාර්ගයටම යොමු කරන මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා..... හැකි සෑම විටම ඔබවහන්සේ ලඟට ඇවිත් ධර්ම දේශනා අහනවා... බැරි එ්වා You tube එකෙන් බලනවා...🙏🙏🙏
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 3 ай бұрын
මෙවන් උතුම් සංඝරත්නය අපේරටට ලැබුනු එකම අපේපෙර පිනක් උතුම් බුද්ධ පුතුුයානන් වහන්සේගේ පාදිභිවන්දනාවෙන් වන්දනාවේවා
@nilminimanimendra1175
@nilminimanimendra1175 10 ай бұрын
මගේ පින්වත් ස්වාමින් වහන්ස මේ භවයෙන්ම සසර කෙලවඑ වේවා.
@jayanthasenarath1932
@jayanthasenarath1932 10 ай бұрын
බොහොම පින් .පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏 සාදු සාදු සාදු .තෙරුවන් සරනයි.
@SMV83-t7u
@SMV83-t7u 9 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස.. මමත් ධර්ම මාර්ගයේ ගමන් කිරීමට බලවත් කැමැත්තක් ඇති කෙනෙක්.... එය තවත් වර්ධනය වීමට ඔබ වහන්සේගේ මෙම දේශනාව හරිම උපකාරී විය සාදු...... සාදු..... සාදු......
@pradeepkumara8231
@pradeepkumara8231 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏ගොඩක් වටින දර්ම දේශනාවක් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@sandyathennakoon-g3h
@sandyathennakoon-g3h 10 ай бұрын
බොහොම පින් ස්වාමින් වහන්ස. ජිවිතේට ගොඩාක් වටින ධර්ම දේශනාවක් . ජිවිතේට දෙයක් ගත්තෙමි.ස්වාමින් වහන්ස. සම්මා සම්බුදු සරණයි!🙏🙏🙏
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 10 ай бұрын
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස ජිවිතයේ යතාර්ථය අවබෝධ කර දෙමින් මේ සංස්කාර අනිත්‍ය දුක්ඛ අනාත්ම වන බැවින් එයඇති බැදීම් වලින් මිදි සසරින් මිදෙන ආකාරය පැහැදිලි කරදුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි
@AnomaDamayanthi-yf6jl
@AnomaDamayanthi-yf6jl 10 ай бұрын
හොඳින් තේරුම් ගත්තා අපෙ ස්වම්න් වහන්ස .🙏🙏🙏
@achinirajapaksha9358
@achinirajapaksha9358 10 ай бұрын
බොහොම පින් පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@ChamilaPriyadarshani-o7i
@ChamilaPriyadarshani-o7i 4 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏 අදයි මන් මේ බන එක ඇහුවෙ. හොදින්ම තේරුම් ගත්තා ස්වාමීන් වහන්ස ..
@NuraaA-b7k
@NuraaA-b7k 10 ай бұрын
සත්‍යයක් මයි පින්වත් ස්වමිනි.තෙරුවන්සරණයි.ඔබ වහන්සේට .මගෙ නමස්කාර ය වෙවා..සාදු...!සදු..!සාදු..!
@Sadasihansima
@Sadasihansima 10 ай бұрын
සාධූ සාධූ සාධූ 🌷🌷 උතුම් ධර්මාවබෝධය සදහාම මේ දුර්ලභ ධර්ම දේශනාව හේතු පාරමිතාවක්ම වේවා🌷🌷
@UpaliJayarathna-tc5yd
@UpaliJayarathna-tc5yd 10 ай бұрын
මෙවැනි උත්තම ධර්මදේශානාවන් සිදුකරන ඔබවහන්සේට මාගේ නමස්කාරය පුදකරමි
@shiromipushpakanthi5200
@shiromipushpakanthi5200 10 ай бұрын
🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! 🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻
@sudupanaa30
@sudupanaa30 10 ай бұрын
Thruwan saranai ! Ape hamuduruwane...godak hodata hamadema apita therum karala denawata.සාදු !! සාදු !! සාදු !!
@sampathtech4577
@sampathtech4577 10 ай бұрын
සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා... 🙏🙏🙏
@IrienIrien-q4p
@IrienIrien-q4p 6 ай бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට සාදු🙏සාදු 🙏 සාදු🙏සාදු
@a.s.w.9619
@a.s.w.9619 10 ай бұрын
නිසරු කසල ගොඩක පැටලිල දුක් විඳිමින් ඉන්න අවස්තාවක ඔබ වහන්සේ හැමදාම වගේ අදත් පිහිට වුනා මගෙ මනසට... මම කොයි තරන් පින්වත් ද මේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ මුණගැහෙන්න... 🙏🙏🙏
@sriyanipiyalatha2970
@sriyanipiyalatha2970 10 ай бұрын
සාදු සාදු සාදු.
@banlad4040
@banlad4040 10 ай бұрын
සාදු.සාදු.සාදු.සාදු.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරය.වෙවා.තෙරුවන්සරනයි.බොහොම.පින්.ඔබවහන්සෙට.🙏🌷🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
@sameerafernando8657
@sameerafernando8657 10 ай бұрын
අනේ ලොකු ස්වාමින් වහන්සේ!!! Me බණ aka ඇට මිදුල් වලටම දැනුනා. තෙරුවන් සරණයි!!! ඔබ වහන්සේ ට
@shriyanikaluarachchi42
@shriyanikaluarachchi42 10 ай бұрын
ජීවිත යථාර්ථය හැමවිටම පහදා දෙන ඔබ වහන්සේට නමස්කාර කරමි. 🙏🙏🙏
@lankapoornimakk642
@lankapoornimakk642 10 ай бұрын
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@sachilamadhuwanthi2396
@sachilamadhuwanthi2396 10 ай бұрын
බොහොම පිං ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏
@chandraranasinghe3362
@chandraranasinghe3362 10 ай бұрын
තෙරැවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස .🌷🌷🌷
@damayanthiyamuna5844
@damayanthiyamuna5844 10 ай бұрын
සාදු සාදු පින් වත් ස්වාමින් වහන්ස සාදු සාදු
@malshaherath4438
@malshaherath4438 10 ай бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස
@KyamunaRenuka
@KyamunaRenuka 10 ай бұрын
Mage kalyana mithrayanan vahansae uthum nivanin nivee sanasewa sadu. Sadu sadu
@සිත්සැනසේවා
@සිත්සැනසේවා 10 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
@asokarajapaksha833
@asokarajapaksha833 10 ай бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !
@JenalynBasal
@JenalynBasal 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස.. ධර්මදේශණාව පැහැදිලි යි. එහෙත් ස්වාමීන් වහන්ස යුතුකම් වගකීම් ඉටුකරමින් යන ගමනේ,දීර්ඝ සසර භයානක ගමනකි. ගිහි ජිවිතේ අනාරක්ෂිත බවකි. මැරෙන මොහොතද කිව නොහැකිය.අප එමනිසා කෙසේ ජිවිතය ගතකලයුතුද? පැහැදිලිව තේරුම් ගතමි. පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය🙏🙏🙏🙏🙏🙏
@madushankamadushanka-tx8wc
@madushankamadushanka-tx8wc 5 ай бұрын
බොහොම පින් ඔබ වහන්සේටත් මේ සසර ගැන තේරුම් කරලා දෙනවට 🙏🙏🙏🙏🙏
@damayanthikumari6621
@damayanthikumari6621 10 ай бұрын
සාදූ සාදූ සාදූ මේ උතුම් සද්ධර්ම දේශනාවේ ආනුභාව බලයෙන් පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් ප්‍රඤ්ඤාවම පහළ වේවා උතුම් නිවනින් සැනසීම ලැබේවා ශ්‍රවණය කලාවු සැම සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි 🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️
@pavideos3808
@pavideos3808 10 ай бұрын
මාගේ නමස්කාරය වේවා .!! සාධූ සාධූ සාධූ 🙏🌹 පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේට උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලබත්වා !! සාධූ සාධූ සාධූ 🙏🌹
@inokawarnakulasuriya-iq7km
@inokawarnakulasuriya-iq7km 10 ай бұрын
නමස්කාර වේවා ස්වාමීන් වහන්ස නිර්වානයම අවබෝධ වේවා ඔබ වහන්සේට ,🙏🙏🙏
@Paarigirl
@Paarigirl 10 ай бұрын
මගෙ ස්වාමීන් වහන්සේ ඔබවහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා ඉක්මන් භවයෙක නිර්වාන සුවය ලැබේවා
@lathagamage1320
@lathagamage1320 4 ай бұрын
පින්වත් ගෞරවනීය ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මම මේ දේශනාව දෙවෙනි වතාවට අහන්නෙ මේ සoසාර ගමන අවසන් වන තුරුම පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කරන බුදුබන අහනවමයි ඇත්තටම මමත් ජීවිතේ අසරන උන මවක් මේ ජීවිතේට සැපක් නෑ ස්වාමීන් වහන්ස කසාද බැන්ද ලමයි හැදුව එයා මැරිල ගියා ලමයි ලොකු කලා ඉගැන්නුවා රස්සාවලට ගියා කසාද බැදලා මාව තනි වුනා මම දැන් ගෙදරක වැඩ කරන ගමන් ඉන්නෙ වයස හැට හතරයි මේ තමයි ජීවිතේ මගේ ජීවිතේ නැවත හුස්ම ටික ගන්න පටන් ගත්තෙම පින්වත් ස්වාමීන් වහන්සේට පින්සිද්ද වෙන්න 2019 ඉදලම බන අහනවා භාවනා කරන්න එන්න හිත තිබුනත් එන්න විදියක් නෑ ප්‍රශ්න නිසා පින්වත් ස්වාමීන් වහන්සේගේ මහා.. සතිපට්ඨාන කර්මස්ථාන විවරණය පොත නිතරම කියවනවා හිතට දුකක් ආපු විගස ඔබ වහන්සේගේ දේශනාවක් අහනවා සිත නිවී සැනසුනේම බුදුබන නිසාමයී අපිව දහම් මගට යොදාගත් පින්වත් ස්වාමීන් වහන්සේට මේ භවයෙදීම උතුම් නිවන් මගට මේ දේශනාවල කුසල් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
@Nilu..nilu1427
@Nilu..nilu1427 6 ай бұрын
අද දවසම දරම දෙසනා කිපයක් සවන් දුන්නා...පින්වත් ස්වාමීන් වහන්සේ හිතට හරිම සැහැල්ලුවක් දැනුණා ...ඔබ වහන්සේ ගේ දෙශනා අහන්න අහන්න හිත පැහැදේනවා....ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏 මේ බවයෙන් තොර වෙනත් බවයක් මා නම් නොපතමි...ජිවත් ව සිටින තක් කල් බුවුද්දයෙක් වශයෙන් .සංසාර බය පැහැදිලි වි..මහට මේ ස්සරෙන් එතෙර වෙන්න ලැබේවා 🙏 සාදු සාදු සාදු
@රක්ෂිලාරණසිංහ
@රක්ෂිලාරණසිංහ 10 ай бұрын
මාගේ ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ ලබන ඒ ජිවිත තෘප්තිය ලබන්නට සියලු දෙනාට ම හැකි වේවා.. උතුමන් වහන්සේගේ වචනෙකින් පවා පුදුමාකාර සැනසීමක් දැනෙනුයේ.. බොහෝම පිං 🙏🌷 උතුම් ධර්මාවබෝධය පිණිසම මේ දරන්නා වූ වීර්‍ය් උපකාරී වේවා.. උතුම් තෙරුවන් සරණයි..
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 10 ай бұрын
එහෙමයි, අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !
@yohan.madhawa
@yohan.madhawa 10 ай бұрын
නිසරු යි.නිසරු යි..අපේ ස්වාමීන් වහන්ස
@nadunimethsuni6507
@nadunimethsuni6507 10 ай бұрын
Oba wahanseta godak pin
@lathagamage1320
@lathagamage1320 10 ай бұрын
සාදූ සාදු සාදු පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ පොඩි කාලයකදී මොනතරම් දර්මාවබෝදය ලබල තියෙනවද අහනකොට ඇග හිරිවැටෙනවා අපි මොනවද කලේ කියල හිතෙනවා ඔබ වහන්සේ අපිට ලැබුන මහා පින් වන්ත නමක්මයි ඔබ වහන්සේ දේශනා කරන කොට හුස්මක් ගන්න හිතෙන්නෙ නැහැ ඇස්පිය නොගහ අහගෙන ඉන්නවා මේ ගෞතම බුදු සසුනෙදීම නිවනින් නිවේවා ඔබ වහන්සේ ගේ පියානන්ටත් මේ සo සාර ගමන නිමාවී උතුම් නිවනින් නිවේවා මේ දේශනාව අපිට අහන්න සලස්වපු සියලූ දෙනාටත් නිවන් පිනිස මේ කුසල් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
@dammakalani9503
@dammakalani9503 10 ай бұрын
තෙරුවන් සරණයි !!!
@kumariambegoda
@kumariambegoda 10 ай бұрын
බුදුසරනයි පීන්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට
@P.SamarasingheUSA
@P.SamarasingheUSA 4 ай бұрын
Obawahanse Niduk Nirogi Wewa !!! Uthum Amamaha Niwana ikmanin labewa !!! 🙏🙏🙏
@devikajayasuriya6579
@devikajayasuriya6579 10 ай бұрын
🙏🙏🙏 බොහෝම පින් පින්වත් මගේ ලොකුස්වාමීන් වහන්ස.... මේ නාම රූප දෙකේ මොනවා ගැන අපේක්ෂා තියාගන්නද..මගේ හිතවත් control කරන්න බැරිව බාහිර හිත් ගැන මොන බලාපොරොත්තුද.. මේ හැම වචනයක්ම තෘෂ්ණාවෙන් දුක් විඳින නිස්සාර සසරෙන් ගැලවෙන්න වීර්‍යයක්මයි මගේ පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@h.s.patiranage1975
@h.s.patiranage1975 10 ай бұрын
🙏🙏🙏 පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .....!
@chameladilu780
@chameladilu780 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් තුනුරුවන් සරනයි ඔබ වහන්සේට
@pasindugeethanath6190
@pasindugeethanath6190 4 ай бұрын
සාදු.සාදු.ඔබවහන්සේගේ දර්මදේසනා කොච්චර.ඇහූවත්.එපා වෙන්නැහැ.අහගෙන.ඉන්ඩ ආසයි.මට දැනෙන්නේ ගගක්.ගලනවා.වගේ.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lonely-psycho
@lonely-psycho 10 ай бұрын
Tankyo hamuduruwane
@sriyanijayaweera7779
@sriyanijayaweera7779 9 ай бұрын
ඔබ වහන්සේට නිවන් අවබෝධයම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@dammikasenavirathna324
@dammikasenavirathna324 10 ай бұрын
Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ....sadu ...
@rosebowala8547
@rosebowala8547 10 ай бұрын
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
@Shandra-j9u
@Shandra-j9u 8 ай бұрын
සාදු සාදු සාදු ස්වාමින් වහන්ස.මම කුවෙට්හි ගෙදරක වැඩ කරන කෙනෙක්.එ අතර තමාබන අහන්නේ.සවාමින් වහන්ස මට බාවනා කරගෙන හැම දුකකින්ම මිදෙන මෙ මාවතේ යන්න හැකි ලෙසකින් අනුකම්පා කරන සෙක්වා
@asankawiggin
@asankawiggin 10 ай бұрын
ජීවිත race එක දුවන්නම් වාලේ දිව්වාම අවසානයේ හිතන්නේ වත් නැති වෙලාවක අපට ලැබෙන්නේ ලෙඩ උන කයකුත්, මිනීපෙට්ටියකුත් විතරයි.... ඒත් මේ දුවන race එක මදකට නතර කර දුවන මර්ගය වෙනස්කරන්න, භාවනාව වැඩීම තුලින් මේ ජීවිතේ යථාර්ථය තේරුම් ගන්න.... බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
@PathumMadushan-in7cm
@PathumMadushan-in7cm 8 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ 🙏🙏
@SameeSadamali
@SameeSadamali Ай бұрын
බොහෝම පිං ස්වාමික් වසන්ස🙏
@shriyanishriyani7424
@shriyanishriyani7424 Ай бұрын
Sadu sadu sadu oba wahanseta nawatha wDinna sith pahalawewa.
@ChampaNandani-e4m
@ChampaNandani-e4m 10 ай бұрын
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu
@ChandimaRathnayaka-xt2ue
@ChandimaRathnayaka-xt2ue 10 ай бұрын
❤❤❤
@UnikaMaduwanthi
@UnikaMaduwanthi 8 ай бұрын
දහම් පිපාසය සොයාගෙන යන මේ සංසාර ගමනට ඔබවහන්සේ හමුවීමත් පෙර පිනක්...
@manelj6765
@manelj6765 4 ай бұрын
Sadu sadu sadu theruwan saranayi suwamin wahansa mage namaskaya wewa
@sandyajayasekara1874
@sandyajayasekara1874 5 ай бұрын
ජීවිත යථාර්ථය පෙන්වන ඔබවහන්සේනිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා
අතරමං නොවී නිවනට යන්න නම් ? | Ven.Kirulapana Dhammawijaya Thero
1:19:40
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 26 М.
ඖෂධයක් වගේ වටින ගාථාවක් | Ven.Kirulapana Dhammawijaya Thero
1:35:53
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 36 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
2024 10 31 Ven Kirulapana dammavijaya himi
1:21:41
Niwanmaga yana kalanamithuro නිවන් මග යන කල්‍යාණ
Рет қаралды 21 М.
ඉන්ද්‍රීයන් හරහා අනාත්මය | Ven.Kirulapana Dhammawijaya Thero
1:28:15
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 38 М.