මාර්ග සත්‍යය

  Рет қаралды 5,916

Arahath maga

Arahath maga

Жыл бұрын

"තමා දෙස බලමින් ශ්‍රවණය කරන්න. මේ ඔබේ කතාවක් කියන්නේ"
මා විසින් කරණු ලබන සියලුම දේශනාවන් මාගේ කල්‍යාණ මිත්‍රයන්ට හා ප්‍රඥාවන්තයින් ඉලක්ක කර කරගෙන කරණු ලබන දේශනා බැවින් බොහෝ විට ඔබට නොගැලපෙනු ඇත. ගැටී සිත තුල අකුසල් සිත හදාගන්නෙ නැතිව, වෙනත් අයගේ දේශනාවන් ශ්‍රවණය කරන්න.
ZOOM මගින් කරණු ලබන දර්ම සාකච්චාවන්ට සම්බන්ධ වීමට අවශ්‍ය අය පහත ලින්ක් එකෙන් සම්බන්ධ වන්න.
Arahath maga-whatsapp group
chat.whatsapp.com/AVYOBgLc4RD...
web-- arahathmaga.com/
Facebook page
/ arahthmaga
සියලු දේසනා ශ්‍රවනයට
/ @arahathmaga
ඔබේ ගටලු යොමු කරන්ට.
gothama.guru@gmail.com
පූජ්‍ය වහිගල සුමේධ හිමි
(0715882070)
පූජ්‍ය රාහුල හිමි
(0717648511)
වැඩසටහන් සම්බන්ධව කතා කරන්න.
ජනිත් - 0777255772
මූලික භාවනා කමටහන් ලබාගන්න.
වත්තේගම, මීගම්මනවත්ත, බෝසත් මාතා භාවනා මධ්‍යස්තානය, මහනුවර.
නෙවිල් ගුරුතුමා - 0750517906
තුසාර - 0774301349

Пікірлер: 38
@sujathamelagoda1358
@sujathamelagoda1358 Ай бұрын
Namaskara wewa swammmeen wahansa🙏🙏🙏
@hemamalakanakarathne7248
@hemamalakanakarathne7248 Ай бұрын
🙏🙏🙏🌺🌺🌺🌺🌺
@ajsanjana6166
@ajsanjana6166 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා ! සමිමුතියෙන් ,පරමාර්ථ ධර්මය අවබෝධය පිණිස ධර්මදේශනා කරන්නාවු ඔබ වහන්සේට උතුම් නිවන සාක්ෂාත් වෙිවා !අප සැමට ද උතුම් ධර්මය අවබෝධය වේවා .නිවනම වෙිවා!🙏🙏🙏 අන්ත දෙකටම නොවැටි ජිවිතාවබෝධයෙන් මග වඩන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා !
@rasikahennedige2096
@rasikahennedige2096 Жыл бұрын
ඉතාමත් නිරවුල්ව දේශනාවක්.. කල්‍යාණමිත්‍ර ඔබ්වහන්සේට දිර්ගායුශ වෙවා!!! තෙරුවන් සරනයි. 🙏🙏🙏
@padminiamarasena255
@padminiamarasena255 Жыл бұрын
🙏🙏🙏
@nandaniperera1775
@nandaniperera1775 Жыл бұрын
🙏🙏🙏💐🌺💐🌺💐🌺🌺💐🌺🙏🙏🙏
@subhashinigunasinghe5277
@subhashinigunasinghe5277 Жыл бұрын
🙏🙏🙏 හැමෝම සුවපත් වේවා🙏🙏🙏
@kularathnnamunugoda1061
@kularathnnamunugoda1061 Жыл бұрын
ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වෙවා .තෙරුවන් සරනයි .
@SLFalcon5907
@SLFalcon5907 2 ай бұрын
Me swamin wahansege tp no labaganna udaw karanna. Theruwan saransi.
@ranifernando1539
@ranifernando1539 Жыл бұрын
නමස්කාර වේවා 🙏🙏🙏 මේ වනවිට මා අරහත්මග ට ශාවකයන් සොයා වෙහෙසෙන බව දුටිමි, සැවොම සුවපත්වේවා!!!
@janakiejayasekara413
@janakiejayasekara413 Жыл бұрын
තෙරුවන් සරණයි සුවපත් වේවා
@karunahitinayaka397
@karunahitinayaka397 Жыл бұрын
තෙරුවන් සරණයි,,, ස්වාමීන් වහන්ස භාවනාවේ ඊළග දෙවන පියවර කමටහන දෙන්න, කාරුණිකව ඉල්ලීමකි,, තෙරුවන් සරණයි,,
@chandanipiyasinghe7779
@chandanipiyasinghe7779 Жыл бұрын
නමස්කාර වේවා .තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@chandanipiyasinghe7779
@chandanipiyasinghe7779 Жыл бұрын
🙏🙏🙏🙏
@padminikumari8414
@padminikumari8414 Жыл бұрын
💐💐💐🙏🙏🙏 Uththamayan wahanseta mage namaskaraya weawa
@ajithrohan6786
@ajithrohan6786 Жыл бұрын
ස්වාමීන්වහන්සේට නමස්කාර කරමි .
@arunachandanaperera5448
@arunachandanaperera5448 Жыл бұрын
Unwahanse hamuwiya haki kramauak padadenna theruwan saranai
@mouliyahampath9888
@mouliyahampath9888 Жыл бұрын
Sadu sadu sadu
@mallikasrilanka1402
@mallikasrilanka1402 Жыл бұрын
නමස්කාර වෙීවා හිමියණි සාධු සාධු සාධු සාධු
@revashanwanaguru
@revashanwanaguru Жыл бұрын
🙏 🙏 🙏
@namalmunispdesilva7565
@namalmunispdesilva7565 Жыл бұрын
කොහොමද මේ ස්වාමීන් වහන්සේ හමුවෙන්නේ කමටහන් ගන්න
@thilankasumuduni5999
@thilankasumuduni5999 Жыл бұрын
🙏🙏🙏🙏
@anuradadharmasena6874
@anuradadharmasena6874 Жыл бұрын
මහා සංඝරත්නයට නමස්කාර වේවා! නිකෙලෙස් සිතට නමස්කාර වේවා! 🙏🙏🙏🙏🙏 ගරැ ස්වාමීන් වහන්ස වර්තමානයේ සිත ඇල්ලිය හැකිද ?එම සිත ගැන බලන සැනෙන් එය අතීතයට යනවා නේද?එවන් සිත් පරන්පරාවක් එක් කල විට නේද සම්මතය තුළ දෙයක් විඳිය හැක්කේ? අපට අනුකම්පාවෙන් කරැණාකර පහදා දෙන්න ?
@janithkumara5637
@janithkumara5637 Жыл бұрын
කාහටත් අවශ්‍ය සාකච්ඡාවක්..
@thalagalapriyanga
@thalagalapriyanga Жыл бұрын
සියල්ල අවසන් වන තැන වර්තමානයක් පිහිටයිද
@dayawathimenike408
@dayawathimenike408 Жыл бұрын
ස්වාමින් වහන්ස "මම සෝවාන් වෙන්න ඕනි"කියල හිතීමත් දුෂ්ටියක්ද?අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාර වේවා
@UDsSL
@UDsSL Жыл бұрын
ඕකට උත්තරය ඉතිරි විඩීයෝ ඇසීමෙන් ලබාගන්න පුලුවන්
@janithkumara5637
@janithkumara5637 Жыл бұрын
මේක දෘෂ්ඨි වනාන්තරයක්. මාහට එහි තරම දැක ගැනීමට කල්‍යාණ මිත්‍රයන්වහන්ස කරන්නාවු අපරිමිත කැපකිරීමට නමස්කාර කරමි.
@rasikachandani562
@rasikachandani562 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@k.a.pudeni6972
@k.a.pudeni6972 Жыл бұрын
මම කියන කෙනා නිතරම නා ගන්නවා මම කියන කෙනාගෙ නිදහස් වුණ කෙනා තුළ දුකක් නෑ ඉවසීමේ ගුණය පුරුදු පුහුණු පුහුණු කරන්නම වෙනවා
@arunasilva9945
@arunasilva9945 Жыл бұрын
Mada mavatha. ana pana. Buddiya. Vartha manaya.duvili anshuvak vage vartha mane hariyata. Lokuvata vartha manaya gana katha karana minissu danne nathuva athi vartha manaya mechchara punchi da kiyala. Kisi deyak nathi veida danne na issara mavagena baladdi. Kalyana mithrayanan vahanseta mage namas karaya veva. Hoda velavata ada udenma loku hamuduruvanta goma godema danagala vadala mudal daneth puja kaealama ave
@prasangieabeynayake387
@prasangieabeynayake387 Жыл бұрын
🙏🙏🙏
@upekadissanayake1583
@upekadissanayake1583 Жыл бұрын
🙏🙏🙏
@wathsalagalagedarage1864
@wathsalagalagedarage1864 Жыл бұрын
🙏🙏🙏
@pushpakanthimarasingha1442
@pushpakanthimarasingha1442 Жыл бұрын
🙏🙏🙏
@mojeethasamarajeewa693
@mojeethasamarajeewa693 Жыл бұрын
🙏🙏🙏
@savithriwijesurendra4555
@savithriwijesurendra4555 Жыл бұрын
🙏🙏🙏
240721 저녁
46:37
부산 열린문 교회 TV
Рет қаралды 156
පරණ ගිවිසුමේ සහ අලුත් ගිවිසුමේ ඇදහිල්ල දෙක දෙකක්ද?
53:54
A JOURNEY WITH GOD - දෙවියන් සමඟ ගමනක්
Рет қаралды 92
කමටහන් #Arahathmaga #Niwanmaga #Desana
19:09
Arahath maga
Рет қаралды 7 М.