කෘතීම රසායන මෙච්චර බිස්කට්වල තියෙනවද? | Are There So Many Artificial Chemicals In Biscuits?

  Рет қаралды 66,556

FOOD body MIND

FOOD body MIND

Күн бұрын

Пікірлер: 224
@SeekersMontessori
@SeekersMontessori 2 жыл бұрын
Since 1997 I have worked with parents to make them aware of the slow poisoning. There were parents who followed but there were those who didn't. Unfortunately the causes of consuming processes food causes various dysfunctions in children including concentration issues for learning. Most importantly, young parents need information...children can be trained to think differently. This is part of a universal slow poisoning system. It takes years for children to develop deficiencies. No amount of teaching can help if they are unhealthy. Great explanation for those who refuse to accept.
@FOODbodyMIND
@FOODbodyMIND 2 жыл бұрын
Thank You
@susilayupala2959
@susilayupala2959 2 жыл бұрын
👍❤️🌹❤️🌹👍👍
@lakshmanvidanaralage449
@lakshmanvidanaralage449 Жыл бұрын
09
@batuwitamaithri9789
@batuwitamaithri9789 2 жыл бұрын
රටේ විරැද්ධ වෙන්න මේතරම් දේවල් ජනාවට තිබියදි .ඔබවැනි අය මේ කරන දැනුවත් කිරිම ගොඩක් වටිනවා.
@madhusamindi3750
@madhusamindi3750 2 жыл бұрын
මෙහෙම බලනකොට අපි මේ තරමට ජීවත්වෙලා ඉන්න එකත් පුදුමයක්...🤷
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
සමහර දෙවල් ඇගට පුරැදු වෙලා තියෙන්නේ වස ව්ස රසායනික ද්‍රව්‍ය..
@kaludeeraarachchigejayampa2384
@kaludeeraarachchigejayampa2384 Жыл бұрын
ප්‍රවේශමෙන්. කොම්පැණි කාරයන් ගෙන් තර්ජන ඒවි හොඳේ.
@ajithsanjeewa
@ajithsanjeewa 2 жыл бұрын
නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.. ගොඩක් ස්තුතියි මෙවැනි වැඩසටහන් ගෙන එනවාට..
@srimathijkp9917
@srimathijkp9917 2 жыл бұрын
ඔබ. තුමාට. බොහොම. පිං. අපිව දැනුවත්. කලාට
@lochanamiyurukumara5655
@lochanamiyurukumara5655 2 жыл бұрын
හරිම වටිනව මහත්මයා 🙏💖. බිස්කට් ඇතුලු සියලු කෘතීම කෑම බීම 90% ක් නවත්තල දැං කාලයක් වෙනව 👍👍🤜🤛🤜🤛
@kumaripushpa2067
@kumaripushpa2067 2 жыл бұрын
ගොඩක්ම ස්තූතිය ඩොක්ටර්..මෙලෙස ජනතාව දැනුවත් කිරීම 🙏❤️
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 2 жыл бұрын
අද ඉදන් බිස්කට් කෑම අපි නවත්වනවා දැනුවත් කලාට බොහොම ස්තූතියි
@nimanthiwm7876
@nimanthiwm7876 Жыл бұрын
මමත් 😎
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 Жыл бұрын
අපි සල්ලී දීල ගෙදරට බිස්කට් ගේන්නේ නැහැ කවුරුත් ගෙනාවොත් කනවා අපි ගෙදරකට යනවිට බිස්කට් අරගෙන යන්නෙත් නැහැ මම ගෙනියන්නේ අල බොම්බායි ලූණු පරිප්පු වගෙ දේවල් ඵ් අයත් දැන් අපිට පේන්නෙත් ඵවැනි දේවල් ගාන වැඩකලාට පසුව කන්නෙම නැහැ
@gayanwijesinghe3202
@gayanwijesinghe3202 2 жыл бұрын
ගොඩක් පින් මහත්මයා.වටින දැනුවත් කිරිම්
@susanthaliyanage7072
@susanthaliyanage7072 2 жыл бұрын
සර්, මේ ගැන කතාබහ කරල ජනතාව දැනුවත් කලාට ඔබ තුමාට බොහොම පිං. අපි හැමෝම එකතු වී සරීරයට ලෙඩ ගෙනෙන බිස්කට් වර්ජනය කරමු. කඩවල රාක්කවල බිස්කට් පිරිල තිබෙද්දෙන් අපි ගත්තෙ නැත්නමි උන් මොනව කරන්නද කල්ප පනින්න කිට්ටු නෙකොට අරන්යයි.
@lwgamage1896
@lwgamage1896 2 жыл бұрын
මිහිමත දෙවිවරු ඔබය.
@lalanifernando8895
@lalanifernando8895 2 жыл бұрын
ගොඩක් ස්තුතියි දැනුවත් කිරීමට .
@ecofriendly2439
@ecofriendly2439 2 жыл бұрын
අද බිස්කට් විතරක් නෙවෙයි බත් ,🍞 වල ඉදලා බොන වතුර ටිකේ පවා තියෙන්නේ වස හා රසායනික ද්‍රව්‍ය .
@iroshanikumari6896
@iroshanikumari6896 2 жыл бұрын
ගොඩාක් පින් අපි දැනුවත් කලාට ඔබතුමාට.
@indraniperera2983
@indraniperera2983 2 жыл бұрын
බිස්කට් බල්ලන්ට දාමූ අතුරූපස නිවසෙම සදා ගමූ
@batuwitamaithri9789
@batuwitamaithri9789 2 жыл бұрын
පේනවද ලංකාවේ උද්ගොෂන කරනව දේශපාලන වැරදිවලට කියලා.එත් තමන්ට වස විස කවන්නේ එවට වගකිය යුතු අායතන නොදැනද?
@SriLankanVibes968
@SriLankanVibes968 2 жыл бұрын
බොහොම විෂිශ්ටයි ඔබ තුමා එය සත්‍ය ලෙසම පැහැදිලි කර දුන්නා, මේ ඇත්ත ගැන සිතන්න මොහොතක් නැවතිලා කල්පනා කරන්න අප සියතින් ගෙල සිඳ ගැනීමක් නොවෙද මේ කරන්නෙ, Thank you.
@udumulagesampath3358
@udumulagesampath3358 2 жыл бұрын
දැනුවත් කිරීමට පිං.. ඔබතුමන්ට..
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 2 жыл бұрын
අද ඉදන් බිස්කට් කෑම අපි නවත්වනවා ස්තූතියි දැනුවත් කලාට
@lwgamage1896
@lwgamage1896 2 жыл бұрын
ඔබ තුමා ගෙ දෙමාපියන්ටද මෙපින් අත්වේවා.
@Pathirana23456
@Pathirana23456 2 жыл бұрын
මෙච්ච රසට hadanna මොනවා hari ජරාවා දානවා ඇති අනිවාර්ය
@prasannaindrajith785
@prasannaindrajith785 2 жыл бұрын
හොඳ වීඩියෝ එකක්. දිගටම මේ විදිහටම ඇත්ත කියන වීඩියෝ කරගෙන යනවනම් ඔබ ජනතා නායකයෙක්. බලමු... ජය වේවා...!!!
@gurusinha5994
@gurusinha5994 2 жыл бұрын
මගෙ දරූව නිතරම බඩ රිදෙනවා කීවා පහු ගිය දවස්වල , ප්‍රතිකර ගන්න ගිය විගසම වෛද්‍යවරයා විමස්වෙ බිස්කට් කනවද කියලා.ඇත්තටම නිතරම මගෙ බබා බිස්කට් කෑවා.එට නවත්තන්න කියූ නිසා මම එය සමිප්ර්නයෙම්ම නැවත්වූව.දෑන් බඩ අමිරැව සත්තකින්ම අතුරු දහන්
@sudanthawanigatunga1390
@sudanthawanigatunga1390 2 жыл бұрын
බිස්කට්. නිෂ්පාදනය. නවත්වන්න. නම්. පරිහරණය. අතහැරලා. දමමු. ඒ. වෙනුවට. වන්ඩුආප්ප. කමු.
@layanalkumarathunga4121
@layanalkumarathunga4121 2 жыл бұрын
ඔබතුමාට පින්
@nilanidamayanthi535
@nilanidamayanthi535 2 жыл бұрын
අපි මොනවද මේ කාල තියෙන්නෙ මේ තරමින් හරි ඉන්න එක තමයි පුදුම ඔබ තුමාට ස්තුති
@sarathchandra9893
@sarathchandra9893 2 жыл бұрын
පැහැදිලිව කරදීම ගැන බොහොම ස්තුතියි. මෙතෙක් කල් බඩගින්නට වඩා පෙරේත කමටනේ කෑවේ. කොහොමත් ලංකාවේ අපි කන්නත් දක්ෂයි නේ. දැනුවත් කිරීම ගැන සතුටුයි.
@VirangaPramuditha
@VirangaPramuditha 2 жыл бұрын
වස පොඩ්ඩක් කෑවට කමක් නෑ කියපු නිලධාරීහු හිටිය
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
කොහොමත් මේ රටේ ම්නිස්සු චුට්ට චුට්ට නේ වස කන්නේ SLS සහතිකයත් එක්ක..දැන් ම්නිස්සුන්ට ඔක්කොම ශරීරයට හුරැ වෙලා තියෙන්නේ
@thehasnamuthusadi5737
@thehasnamuthusadi5737 2 жыл бұрын
අනිවරයමිම බිස්කටි කනවට වඩා හොදයි පලතුරැ කනව
@manikedisanayaka389
@manikedisanayaka389 2 жыл бұрын
බොහොම ස්තුතියි ඩොක්ටර්
@mallikapremalatha837
@mallikapremalatha837 Жыл бұрын
මම නම් බිස්කට් කන එක නතර කළේ මිළ ඉහළ ගිය නිසා දැන්නම් ලාබකළත් කන්නෙ නෑ පැහැදිලි කිරීම ඉතා හොදයි මේ නිශ්පාදකයෝ ලාබය විතරයි හිතන්නෙ ජනතාවට හෙනගැහුවත් උන්ට කමක් නෑ අපි මේවානොකා ඉමු
@roshanchinthakagamalath693
@roshanchinthakagamalath693 2 жыл бұрын
බොහෝම ස්තුතිය .....
@priyangakumari3338
@priyangakumari3338 2 жыл бұрын
තෙරැවන් සරනයි !!!ඩොක්ට ගොඩ කාලයක් වීඩියො දැක්කෙ නැ
@nissankakarunaratne5172
@nissankakarunaratne5172 2 жыл бұрын
Dear honest Doctor, Thank you very much. God Bless you. Theruwan Saranin obata niduk, nirogi, sepawath, dirgaYu pathami. Nissanka Karunaratne
@donvanreethmelitushapuarac55
@donvanreethmelitushapuarac55 2 жыл бұрын
ඔබ තුමා කියනා පරිදි ලංකාවේ නිශ්පාදනය කරන බිස්කට් වර්ග වගේම ලංකාවේ නිශ්පාදනය කරන තවත් මොන තරම් ආහාර පාන වලට මේ ශරීරයට අහිතකර දෑ නිශ්පාදකයින් විසින් එම ආහාර පාන වලට එකතු කරනවා ඇත්ද ? බොහොමත්ම ස්තුතියි ඔබ තුමන්ට මේ දැනුවත්කිරීම් සම්බන්ධව...
@thilakarathnaliyanage9286
@thilakarathnaliyanage9286 2 жыл бұрын
ගොඩක් ස්තූතියි.
@kkumudhu1581
@kkumudhu1581 2 жыл бұрын
අනේ ඩොක්ටර් අපි මොන තරම් මේ වස කෑවාද?
@blackswon8898
@blackswon8898 2 жыл бұрын
නොකා ඉන්නවනම් වැඩේ ඉවරයි. මමනම් වැරදිලාවත් බිස්කට් කන්නෙම නෑ
@nimanthiwm7876
@nimanthiwm7876 Жыл бұрын
හොදයි 👍👍👍👍👍👍👍👍👍
@georgerajapaksha6226
@georgerajapaksha6226 2 жыл бұрын
දැන්වත් මේ බිස්කට් මාපියාවෙන් ගැලවෙන්න හිතට ගනිමු.
@jayanthabandara9872
@jayanthabandara9872 2 жыл бұрын
වෙලදපොලේ හොදයි කියන්න මොනවද තියෙන්නේ ඩොක්ටර්.. ස්තූතියි 🙏
@jayanthabandara9872
@jayanthabandara9872 2 жыл бұрын
මට හිතෙන්නෙ කුලුබඩු විතරයි ..
@max-zq6ge
@max-zq6ge 2 жыл бұрын
දොස්තර මහත්තයට කියන්න පුළුවන්ද..වෙළඳ පොලට දාන අය තමයි කොච්චර හොඳද නරකද කියලා දන්නේ...එයාලා කවදාවත් කියන්නේ නැහැ කොච්චර නරක වුනත්...
@samanjayatileka2060
@samanjayatileka2060 2 жыл бұрын
ලේබල් එකේ තියන දේවල් ඇතුලේ නෑ.
@chandrasirirabel2326
@chandrasirirabel2326 2 жыл бұрын
ස්තුතියි දැනුවත්කලාට.
@trishilaweerasinghe1033
@trishilaweerasinghe1033 Жыл бұрын
Dear doctor, thanks a lot for your valuable ideas to correct our food choices...triple gem bless you.God bless you...
@sampathcreative7764
@sampathcreative7764 2 жыл бұрын
කන්න එපා අපි ගේන්නෙ නෑ අපි ඔබට පිං
@kgtsamantha4805
@kgtsamantha4805 2 жыл бұрын
නිෂ්පාදන කරන සියලුම ආහාර වල රසායනික සන්ඝටක අඩංගු වේනවා
@kumaribalasuriya8879
@kumaribalasuriya8879 2 жыл бұрын
Thank you Doctor.
@siyanykula2689
@siyanykula2689 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@nandunichanchala8533
@nandunichanchala8533 2 жыл бұрын
කියන්න තියෙන එකම දෙයයි.අපේ දරුවො පවු අපි පවු.
@dayamendis5094
@dayamendis5094 Жыл бұрын
Bohoma pin obatumata.
@susiladakmahriyatamahriwij1329
@susiladakmahriyatamahriwij1329 2 жыл бұрын
අපිට බිස්කට් ගත්තාම පේන්නෙ නෑ ගොඩක් .වෙලාවට ඒ අකුරු මම .යෝජනා කරනවා.පේන අකුරෙන් සිංහල .අකුරෙන් දාන්න. කපටි.වැඩ.කරාම. තමන් ට්ම විදවන්න.වෙනවා .ඔය වහ දාන.උන්ටත් ලම්‍යි ,ලෙඩ්ඩු.ඉන්නවනෙ...
@kelumperera........
@kelumperera........ 2 жыл бұрын
ස්තුති
@jayarathnabanda1976
@jayarathnabanda1976 2 жыл бұрын
මම දැක්ක මැදපෙරදිගට අපනයනය කරන ලංකාවේ සුප්‍රසිද්ද බිස්කට් වර්ගයක ලංකාවේ විකුනන්න තියන එම වර්ගයේම බිස්කට් පැකට්එකේ තිබෙන උපදෙස් 99%පරස්පරයි එහෙ යවන පැකට් එකේ කුඩාළමුන්ට අගුණ විය හැක( සීනි අධික බැවින් )අපේ පැකට් වල එහෙම සෞඛ්‍යයට අහිතකර කිසිම සදහනක් නැත 😭😭😭
@ruwanibotheju3611
@ruwanibotheju3611 2 жыл бұрын
ඔව් එහෙම සදහන් කරලා තියනවා
@himayaapibalannephonaekenb2426
@himayaapibalannephonaekenb2426 2 жыл бұрын
මේවාට වගකිව යුතු බලධාරීන් නිදි ....okunta වුවමනාවක් නැහැ owa ගැන සොයා බලන්න ...
@kiyararodrigo7719
@kiyararodrigo7719 2 жыл бұрын
මන් පුළුවන් තරම් ගෙදර හදන්නේ. රසකාරක නැතුව. බිස්කට් නම් ගන්නේ නෑ කොහොමත්
@sureshwanigarathne1216
@sureshwanigarathne1216 2 жыл бұрын
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි 🙏🙏🙏🙏🙏
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 2 жыл бұрын
දැනුවත් කළාට බොහොම pin ,අපේ රට wasa kwana පුදුම රටක් ..
@hemaranawaka90
@hemaranawaka90 2 жыл бұрын
Mama hemadama Udeta Cream Crackers 4k ho 5k kesel gediyak ekka kala the eka bonawa Mata Sugar wedi weyida? Mata type 2 diabetic thiyenawa Re kema kala nida gaththhama Paya 8k vithara niraharawa inna nisa Ude negitala payak athulatha Ude Aharaya Ganna kiyala University Health News (UHN) walin mata dena ganna labuna
@damayanthia.p.n6676
@damayanthia.p.n6676 2 жыл бұрын
Hoda danuwath keremak.oba tumata thanks..budu saranai
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 2 жыл бұрын
ස්තුතියි සර් ඔයාට.....
@upalinpa
@upalinpa 2 жыл бұрын
නියමයි සහෝ දැනුවත් කිරීම ගැන!
@ගයාවැයිහේන
@ගයාවැයිහේන 2 жыл бұрын
වසවල ගණන් වැඩි කරල අපට කවල මේ මිනීමරුවො සල්ලි හම්බ කරනවා.අපේ රටට අබ සරණයි!!!!
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 2 жыл бұрын
ගෙදරදි ඔබේ කෑමට බිස්කට් හදාගන්බ ඕන්ලින් දැන්‍ය්මෙන්..
@priyanganidias3183
@priyanganidias3183 2 жыл бұрын
Thanks Docter
@paragahawattegethilakasiri7167
@paragahawattegethilakasiri7167 2 жыл бұрын
වැදගත් තොරතුරු රැසක් දැන් ගත්තා මෙම විඩියෝව බලලා🙏🙏🙏
@marinwolfridge11
@marinwolfridge11 2 жыл бұрын
Let's put a stop advertising on all unhealthy food..90% of our advertising is full of all unhealthy food and celebrities promoting all unhealthy food and totally unsafe products..
@shashikalaprasange8396
@shashikalaprasange8396 2 жыл бұрын
Thank you 🙏
@PriyankaKumari-yl4iw
@PriyankaKumari-yl4iw 2 жыл бұрын
Thenaks oba thumata
@sarathsarath2324
@sarathsarath2324 2 жыл бұрын
Ajinomoto කියන්නේ අස්තිදිරවන කෘතීමරසකාරකයක් රසවැඩිකරගැනීම සදහා බිස්කට්වලටත් කලවම්කරනවා..
@arunanishantha1456
@arunanishantha1456 2 жыл бұрын
Thank you so much.. For Advice
@deepthivitharana7688
@deepthivitharana7688 2 жыл бұрын
Thanks docter
@sarojaseneviratne4335
@sarojaseneviratne4335 2 жыл бұрын
Thank you very much Doctor f your advices .🙏🙏
@W.k.kS.Ssenavirathne-xf6ej
@W.k.kS.Ssenavirathne-xf6ej 8 күн бұрын
Thank you doctor
@munzeerthafleah4675
@munzeerthafleah4675 2 жыл бұрын
thank you doctor. What's your name? pls tell about your self .
@kusumherath1035
@kusumherath1035 2 жыл бұрын
Denuwath kalata sthuthi dochtar 👍👍👍👍💯💯💯
@maurianeeta7308
@maurianeeta7308 Жыл бұрын
දැන් තියෙන බිස්කට් කෑමේදී කටේ තල්ලේ ඇලෙනවා. එවා ආගාර මාර්ගයේ ඇලිලා විවිද රෝග ඇතිකල හැකි නේද ?
@lwgamage1896
@lwgamage1896 11 ай бұрын
පාන් පිටි වලින් සෑදුවත් කුඩා බේකරි හිමියන්ගේ හුලං විස්කෝතු වැනි කුඩා නිශ්පාදන වල මේතරම් රසායනික නැතුව ඇති . ඇසුරුම ,නම ප්‍රසිද්ධ නොමැති නිසා නොගන්නවා ඇති .
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 2 жыл бұрын
Tx doctor, great information. 👍
@cjfernando82
@cjfernando82 2 жыл бұрын
ඔය ජරාව නොකා ඉන්න තරමට හොඳයි
@yaninyanin7820
@yaninyanin7820 2 жыл бұрын
Thank you very much!
@madushanirmani844
@madushanirmani844 Жыл бұрын
Please make a video on whether it is good to use saffron which is used by many people.
@prasadicharuka9738
@prasadicharuka9738 2 жыл бұрын
Thank you doc
@chamarinanayakkara7888
@chamarinanayakkara7888 2 жыл бұрын
Thanks doctor
@annefernando5183
@annefernando5183 Жыл бұрын
Sir, can you do a video to educate us on the preservatives injected to the fruits and about the solutions vendors use to ripe bananas, tomatoes and other fruits/vegetables.
@dushaniabeysinghe6668
@dushaniabeysinghe6668 2 жыл бұрын
Thanks a lot.
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 2 жыл бұрын
Thanks.
@wijesirimuththettowage5202
@wijesirimuththettowage5202 2 жыл бұрын
Biscut kanawa tiya minissunta dan waha kanna wela tiyanne Mechcharakal minissu hamba karala kewema waha, A nisa me aheniyath eka pattakin neerogee kamata hodai
@hemapalaliyanage4709
@hemapalaliyanage4709 2 жыл бұрын
You Ara right.Our people cannot understand,
@manamperigunarathna8634
@manamperigunarathna8634 5 ай бұрын
Ape kalaye geevaka vaidya thumata deergau pathami .Thawath upades anagathyta Balaporoththu wemi.!!!
@kusums.hennadi4430
@kusums.hennadi4430 Жыл бұрын
ස්ත්තුතියි ඩොක්ටර් මමත් බිස්කට් නිතර කන කෙනෙක් .
@sumanamirihagalla8576
@sumanamirihagalla8576 10 ай бұрын
ඕන කමට වඩා පුරුද්දට හොයනවා...ඔබ හරි
@priyanipriya4745
@priyanipriya4745 2 жыл бұрын
thanks 😊
@kumudusenevirathne575
@kumudusenevirathne575 2 жыл бұрын
Thank you
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks
@shanthakumar7342
@shanthakumar7342 2 жыл бұрын
useful video Thank you
@anojaariryadasa774
@anojaariryadasa774 2 жыл бұрын
Thankyou... 🙏🙏🙏
@mayuripeiris2345
@mayuripeiris2345 2 жыл бұрын
මහාචාර්ය වරුන් අධ්‍යාපන සුදුසුකම් හෙව්වට... අපි නොදන්නා දෙයක්, වැඩිය නොහිත කන දෙයක් ගැන ගොඩක් විස්තර කිව්වට thanks....
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 2 жыл бұрын
Thanks Dr👌🌹🌹❤️🇬🇧
@theynuwaragunawathi855
@theynuwaragunawathi855 2 жыл бұрын
Thenks Dr,,🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️♥️♥️
@disapalitharathne6891
@disapalitharathne6891 2 жыл бұрын
Thank you for educating us we always watch your vedios
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 2 жыл бұрын
අපි කන්නෙ නෑ
@සලාදේ-න1ථ
@සලාදේ-න1ථ Жыл бұрын
බිස්කට් කන්නෙ නෑ ඔන්න මමනම්
@chamudiavishka9182
@chamudiavishka9182 Жыл бұрын
👍👍
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 9 МЛН
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56