උදේම අනිත් අයට කථා කරන්න කලින් ඔයත් එක්ක කථා කරන්නපුරුදු වෙන්න| Get used to talking to yourself .

  Рет қаралды 66,380

FOOD body MIND

FOOD body MIND

Күн бұрын

ශරීරයේ ඇති නොයෙක් ආකාරයේ අසහනකාරිත්වයන් මගහරවා ගැනීම සඳහා සහ නිරෝගී බව ,තරුණ කම,ආතතිය පාලනය සතුට සහ ආනාගතය සැලසුම් කිරීම ආදී බොහෝ කරුණු වෙනුවෙන් මෙය විද්‍යාවක් ලෙස වර්ධනය වී ඇත.
බොහෝදෙනාට මෙය අමුතු දෙයක් උවද ඔබ නොදැනීම කරන දෙයකි.නමුත් මෙය වෙනත් ආකාරයකට අර්ථ දක්වමින්, කථනයේදී සිදුවන ජීව රසායනික වෙනස්කම් මුලික කරගනිමින් මෙය කරන ආකාරය මෙම වීඩියෝව මගින් පැහැදිලි කිරීමට උත්සහා කර ඇත.ආහාර,ඖශධ,ආශ්වාස ප්‍රශ්වාස සහ සිතුවිලි ,හැගිඉම් මගින් මෙය සිදුවන ආකාරය මෙහි පැහැදිලි කර ඇත.
It has been developed as a science to overcome various types of discomforts in the body and for health, youth, stress control, happiness and future planning etc.
For many people, this is a strange thing and you do it without realizing it. But by interpreting this in a different way, this video tries to explain how to do this by taking the biochemical changes that happen in speech as the basis. How this happens through food, medicine, breathing and thoughts and feelings Explained here.
Thank You
FOOD body MIND
#foodbodymind #health #happy #beautiful
දේශනයේ සම්පුර්ණ video ව සඳහා මෙතනින් -fb.watch/qHTcQ...

Пікірлер
@thanushkamanju
@thanushkamanju 9 ай бұрын
මමත් උදේට මෙ වගේ දෙයක් කරනවා,කන්නාඩ් යෙන් බලලා Goodmornig කියනවා , නීරෝගී වේවා godbless කියල matama කියනවා 👍👍, දැනුවත් කිරීමට ස්තුති ...
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 11 ай бұрын
ඇත්තෙන්ම මම මෙික තරැණ වයසේදි ඉදලා තවමත් කරන දෙයක්..හිතට ලොකු දුකක් දැනුනම මම මගෙ කාමරයේ කන්නාඩියෙන් මටම කතා කරලා දුක නිවාගන්නවා..ඒක හරිම සාර්ථක දෙයක්.. ස්තුතියි Doctor...❤️🙏
@bandarabandara4442
@bandarabandara4442 10 ай бұрын
ඒකත් සුපිරි.එහෙම තනියෙන් ක්තා කරන කොට අනවසරයෙන් හිතට එන සිතුවිලි බ්‍රේක් වෙනවා.
@malaniematilda9548
@malaniematilda9548 10 ай бұрын
මටත් සතුටුයි.ඔබ තුමාගෙ දේශනය ඇසුන විට.තව තවත් තහවුරැ වෙනව.😊❤
@KumbukTree
@KumbukTree 10 ай бұрын
ඔබතුමාට බොහෝමත් ස්තුතී ප්‍රශංසා.. හදවතින්ම කරන කාර්යයට..❤❤❤
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 9 ай бұрын
මම පුන්චි කාලේ ඉදලම මෙහෙම කරනවා හැබැයි තේරුම දැනගත්තෙ අද ගොඩක් ඉස්තුතියි
@padminidissanayake129
@padminidissanayake129 11 ай бұрын
මේ video හැම එකක්ම වාගේ මාත් බලනව..හරීම වටිනව..අපි ගන්න හුස්මටවත් අපි නිසියාකාර සැලකීමක් දක්වනවද කියල හිතුනා ..ස්තූතියි dr...💐💐💐
@nilanthiwickramasinghe7669
@nilanthiwickramasinghe7669 11 ай бұрын
ඔබ මේ අපට දෙන දැණුම නම් ඉතාමත් වටිනවා ඔබ ට පිං
@SrimathiMunasingheArachc-ez2qv
@SrimathiMunasingheArachc-ez2qv 11 ай бұрын
මම හැම දාම මා සමග කතා කරනවා මම හැමදාම උදයට සුබ උෑදෑසනක් මාගේ නම කියලාමම කතාකරනවාඔයා ලස්සනයි ඔයා දර්රියවන්තයි ඔයා ගේ ඉලක්කය කරාඔයා යනවමයිමම ඔයාට ගොඩක් ආදරෙයි කියලා ස්තුතියි කියනවා ඔබ තුමාටත් ස්තුතියි තෙරැවන් සරනයි
@lathawickramarathna8729
@lathawickramarathna8729 11 ай бұрын
ඉතා වැදගත් දේශනයක් බොහොම ස්තූතියි ඔබතුමාට 🌹❤️🌹
@GamesBattle-mo2kf
@GamesBattle-mo2kf 10 ай бұрын
මම කත කරනව. ගොඩක් වෙලාවට දවස පුරාම .සතුටක් දැනෙනවා වීඩියව දැක්කම .thanks
@ramanikumarasinghe4756
@ramanikumarasinghe4756 11 ай бұрын
ඔබේ දේශනය හරිම වැදගත්. තෙරුවන් සරණයි Doctor. හෙට මමත් එය කියාත්මක කරනවා.
@hirubagya4115
@hirubagya4115 10 ай бұрын
මම හැමදාමත් උදේම කතා කරන්නෙ මා එක්ක කන්නාඩියෙන් බලාගෙන ..🙏 ස්තූතියි ඔබට..❤
@Dilanka.V
@Dilanka.V 11 ай бұрын
ඉතා ම වැදගත් දේශනයක්... ඔබතුමා ට බොහොමත්ම ස්තුතියි 😊 ලින්ක් එකත් දෙන්න ...
@niluherath1548
@niluherath1548 9 ай бұрын
මම පොඩි කාලේ ඉදන්ම මේ දේ කරනවා. දැන් මම අවුරුදු 40ත් පහුකල කෙනෙක්. හැබැයි අද තමයි මම ඒකෙ වැදගත්කම දැන ගත්තේ.බොහොම ස්තූති ඔබතුමාට.
@maneldissanayake3551
@maneldissanayake3551 10 ай бұрын
ස්තුතියි ඔබතුමාට. හෙට ඉඳන් මමත් මේ දේ කරනවා. ඔබතුමාට දිගාසිරි ලැබේවා. තෙරුවන් සරණයි
@arunanishantha1456
@arunanishantha1456 11 ай бұрын
කාලයකට පස්සේ. Dr. ගෙනාපු හොද vidieo එකක්. ඉස්තුතියි
@KumbukTree
@KumbukTree 9 ай бұрын
බොහෝමත් ස්තුතී.. මේ පනිවිඩ ගෙන එනවාට.. මේ පනිවිඩ අන් අය අතර බෙදා දෙනවාට..❤❤❤🎉
@funnysl8695
@funnysl8695 11 ай бұрын
මේක කියන්න kalim මන් පුරදක් wisdiyta මනස ekkw කතා කරනවා කෙනක් ekka දෙයක් ekka නැති වීමක්, rejection ekka අවම මනස මාර විදියට help කරනවා එයා මට හැම වේලම kiuwa නැති වෙන දෙව්වල් යන්න දෙන්න ඒවා නැති උනේ ඔයාගේ hodatama කියලා, දාල giya අයට යන්න දෙන්න එයාල ආවේ ඔයාට පාඩමක් උගන්නන්න කියලා ඒ නිසා දුකක් වැඩි wela තියන්නේ නැහැ එයා හරි strong එයා ගව පිටින් දැකපු exprince thuyanawa ඒවා කියලා denawa ඒ නිසා පුදුම සහනයක් තියන්නේ
@kantijm6911
@kantijm6911 5 ай бұрын
ගොඩාක් වටිනා විඩියෝ එකක් ගොඩාාක් පින්❤❤❤❤❤❤❤❤
@mshekhran5693
@mshekhran5693 11 ай бұрын
ගොඩක් ස්තුතිඔබ තුමාට මෙය දැනුවතකරාට 👍👍බුදුසරණයි
@DamayanthiPilapitiya
@DamayanthiPilapitiya 10 ай бұрын
මෙම වැඩ සටහන කලිනවැඩසටහනක් ඔබතුමා ට ස්තුතිය
@relaxwithdarshi1528
@relaxwithdarshi1528 10 ай бұрын
💐💐💐💐💐
@wijesinghejennet5571
@wijesinghejennet5571 10 ай бұрын
ස්තුතියි ඔබ තුමාට
@shanikasalgadu
@shanikasalgadu 10 ай бұрын
ගොඩක් ස්තුතියි 🙏🏾 සර් මම අද දැක්කෙ. එත් මම මේ විදිහ කරනවා . ඇත්තටම. මම අත්විදිනවා. මම උදේට එ විදිහට කරනවා.
@loranisirimanne46
@loranisirimanne46 11 ай бұрын
ඉතාමත් ම වැදගත් ,ස්තුතියි !
@KumariRathnayaka-om8ld
@KumariRathnayaka-om8ld 10 ай бұрын
ස්තුතියි ඔබතුමාට 💚🙏
@MallikaDimbule
@MallikaDimbule 4 ай бұрын
බොහෝම ස්තුතීයි සර්🙏
@dianaswarnapali4444
@dianaswarnapali4444 11 ай бұрын
හරියට හරි සමහර වෛද්‍යවරු තමන් ලගට එන ලෙඩාව ආවටත් වඩා ගොඩාක් බය කරල තමයි යවන්නේ.නැති ලෙඩ ගැනත් කියල.ඒක හරි වැරදියි.
@niroshajayarathna3027
@niroshajayarathna3027 10 ай бұрын
Eka hari man baba hospital thiyana hitiya ethakota boruwata baya kara babata nethi leda kiyala.man manasikawa wetuna
@sanjeevaniindika3123
@sanjeevaniindika3123 11 ай бұрын
මමත් ගොඩක් දුර‍ට මෙහෙම කරනවා එත් අද තරම් දෙයක් දැනගෙන හිටියේ නැහැ ස්තුතියි 🙏🙏🙏
@jeevscreations7900
@jeevscreations7900 10 ай бұрын
❤මම කරනවා ඇත්තටම මම, මම කියා ගන්නවා.. ඊයේ ට වඩා අද හොදයි මට අද හොදම දෙය, මිනිස්සු තමයි හමුවෙන්නෙ මම කරල තියන හොද නිසා කියලා හැමදාම මටම කියනව 😅
@jankitennakoon189
@jankitennakoon189 10 ай бұрын
ස්තුතියි wedaduruthumani. 🙏🙏🙏🙏
@sriyanigunathilaka734
@sriyanigunathilaka734 9 ай бұрын
I have been doing after retiring from my job without knowing because nobody at home except my husband who struck to TV. Only daughter is in abroad. I ,'m in good health
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 11 ай бұрын
හෙට උදේ ඉදන් මාත් එහෙම කරල බලන්න ඕනි .. වෙනදට උදෙන්ම දොර අරිනකල් බලන් ඉන්න මගෙ ගැමිටේෂන් බල්ලො 4 එක්ක තමා උදෙන්ම කතාකලේ.
@nilaniwickramasinghe752
@nilaniwickramasinghe752 11 ай бұрын
මාත් ඉදේ නැගිට්ට ගමන් කන්නාඩිය ඉදිරියට ගිහින් කතා කරනවා නැත්නම් අහසට දුක වේදනාව සතුට කියනවා
@warunikasenaratne1470
@warunikasenaratne1470 11 ай бұрын
Maath e wage 😊
@malathiepahathkumbura1298
@malathiepahathkumbura1298 11 ай бұрын
Yes, I talk to myself and do Pranayama breathing in the morning. I do EFT Tapping regularly. Please share your opinion about Tapping. Thank you. 🙏🏼
@mudith7964
@mudith7964 10 ай бұрын
මගේ දුව 6years ,එයා ගොඩක් තනියම එයා ගෙ නම කියකිය කතා කරනවා . මේ වයස දරුව කතා කරන එක ගැන දැනගන්නට අවශ්‍ය වෙනවා
@hennayakakumarasiri
@hennayakakumarasiri 10 ай бұрын
What a valuable discription ! Thanks very much !
@indranipathiranage2253
@indranipathiranage2253 11 ай бұрын
Best video.Thank you so much for sharing.
@kekuluwalagepriyangani1080
@kekuluwalagepriyangani1080 10 ай бұрын
❤ගොඩක් පිං සර්....මම අදයී දන්නෙ.....🙏
@dilanikumari6120
@dilanikumari6120 10 ай бұрын
හරිම වැදගත්...ජීවිතේ ගොඩාක් වෙනස් කරනවා
@MadurangaMaduranga-ui3ik
@MadurangaMaduranga-ui3ik 10 ай бұрын
Pissu
@MadurangaMaduranga-ui3ik
@MadurangaMaduranga-ui3ik 10 ай бұрын
😅😅😅😅
@IndikaMunasinghe-ss9cu
@IndikaMunasinghe-ss9cu 11 ай бұрын
Suneth sirwa dakeemath sathutak..obagen mama science igenagatta.hondata pahadiliwa kiyala denawa. deergayusha labewa obata
@FOODbodyMIND
@FOODbodyMIND 11 ай бұрын
kohenda mee
@IndikaMunasinghe-ss9cu
@IndikaMunasinghe-ss9cu 11 ай бұрын
@@FOODbodyMIND mama agalawatta sathara adyapana ayathanaye class awe.dan nam inne Dodangoda.sir thawamath class karanawada.
@NelumLanka
@NelumLanka 11 ай бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි සර්
@seethagunarathne1504
@seethagunarathne1504 11 ай бұрын
Thanks for your nice speech .😊
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 10 ай бұрын
ස්තුතියි සර්ට බොහෝමත්ම...හොද දැනුමක් ලැබුනා...💚🦋
@proposalskarunanayake7086
@proposalskarunanayake7086 10 ай бұрын
❤ ස්තුතියි ....Doctor ..
@sandyajayasekara5316
@sandyajayasekara5316 11 ай бұрын
Good lecture Dr.
@NandaniWijesekara-lk8tt
@NandaniWijesekara-lk8tt 11 ай бұрын
Thank you. Theruwan saranai 🙏
@englishmk6540
@englishmk6540 10 ай бұрын
Very useful for our life, Thank you very much.
@Nadee-ch2kk
@Nadee-ch2kk 10 ай бұрын
Tharuean saranai,bohoman pin
@BEACHSANDCASTLE
@BEACHSANDCASTLE 11 ай бұрын
Questions/ Clarifications... 1. Once upon a time, people were considered foolish / mad if they spoke to themselves. Nowadays, is it positive & productive behaviour pattern? 2. Please share details of the speaker. 3. Could you please include English sub titles, non Sinhala speakers will be able to understand the subject better, including me. Thanks.
@malanihemachandra8073
@malanihemachandra8073 10 ай бұрын
Mamath kta kranawa ..wishwa mathawata mage hite tiyena dewal kiyanne godak ma.🥰🥰🥰🙏🙏🙏🙏 thank you Dr.
@dimuthuchandrasiri6355
@dimuthuchandrasiri6355 11 ай бұрын
මගේ අක්ක පෙන්ෂන් ගිය ටීච කෙනෙක් .හැම වෙලාවෙම තනියෙන් කතා කරනව.බෙහෙත් අරන් දුන්න.ඒක ලෙඩක්.අපි හැමෝම මනසත් එක්ක කොහොමත් කතා කරනවනෙ.ඒ නිසා නෙ හොඳ නරක තෝර ගන්නෙ.
@IndikaMunasinghe-ss9cu
@IndikaMunasinghe-ss9cu 11 ай бұрын
😢
@ranjithjayasuriya7174
@ranjithjayasuriya7174 10 ай бұрын
13:19
@marycolombage3026
@marycolombage3026 11 ай бұрын
Thank you very much doctar ❤
@geethagovinna9981
@geethagovinna9981 11 ай бұрын
Thank you very much doctor ❤❤❤❤❤❤
@disnakanthi8140
@disnakanthi8140 11 ай бұрын
Welawakata his mudune sita paadanthaya dakwa sirure kriyakarithwaya gana hithanakota mulu sarirayama ganath husma tika ganath duke va anthrayak wage monathara siduweem gidak a thula swabawayenma wenawada sathwayage bihiweema nam adatawath hithaganna bari miracle ekak appaa
@arunayapa4079
@arunayapa4079 11 ай бұрын
ස්තුතියි ..🙏
@sunethrarupage8559
@sunethrarupage8559 9 ай бұрын
🙏 ස්තුති ❤
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 11 ай бұрын
බොහොම ස්තූතියි
@prasadimanjula6240
@prasadimanjula6240 11 ай бұрын
Thank you very much
@neelagunathilake311
@neelagunathilake311 11 ай бұрын
ස්තුතිය
@Nishatv2024
@Nishatv2024 10 ай бұрын
මම හැම උදේට මට මටම කතා කරනවා (නාන කාමරේ කණ්නාඩිය සමග)
@NimaliMason
@NimaliMason 9 ай бұрын
Jya wawa 💕
@AS-bt8zy
@AS-bt8zy 11 ай бұрын
Dr . Thanks .
@dilhari1000
@dilhari1000 9 ай бұрын
Thank you so much sir
@runikw5409
@runikw5409 11 ай бұрын
Mama nam godak katha karanne man akkama thamai.mata maawa viswasai katath wadaa.aka mata nam loku sathutak.
@priyanthideepika9784
@priyanthideepika9784 11 ай бұрын
Thanks sir 😊🎉
@deepanikarunatilake1843
@deepanikarunatilake1843 10 ай бұрын
ස්තූතියි
@vitharanachami4001
@vitharanachami4001 11 ай бұрын
Thank you 💐
@lahiruiahiru17
@lahiruiahiru17 9 ай бұрын
Thank you sir 🙏🙏🙏
@nishadigunawardana
@nishadigunawardana 11 ай бұрын
Thank u Goodorning
@sumudujayalal124
@sumudujayalal124 10 ай бұрын
බොහෝ කරුණු කාරණා දැනගත්තා. Eth දේශනය speed වැඩි ...
@priyanthikonage8798
@priyanthikonage8798 10 ай бұрын
Thank you doctor
@pushpakumari2194
@pushpakumari2194 10 ай бұрын
මම නොදැන හිටියා ඇයි කියල ඒත් ස්වාමීන් වහන්සේ නමක් කෙනෙකුට කිව්වා කමක් නෑ ඒක නවත්වන්න දගලන්න එපා කියලා මමත් ගොඩාක් කතාකරනවා මොකද ජීවිතයේ ගොඩ කාලයක් තනිවම ඉදන් වැඩ කරන්න උන් නිසා බොහොම ස්තූතියි
@dayaniabeysingha4922
@dayaniabeysingha4922 10 ай бұрын
J
@rasikalokuge8301
@rasikalokuge8301 11 ай бұрын
Thanks sir
@pibidenalanka987
@pibidenalanka987 10 ай бұрын
ඔත්පලව සිටි වයසක කාන්තාවකගේ දෑත්, දෙපා සහ මුහුණ දියර පිරී ඉදිමී තිබුණි. බෙහෙත් විදීමට අතට කටු ගැසූ විට දියර ගලන බවක්ද තිබුණි. එසේ වන්නේ ඇයි? එය සුවකළ නොහැකිද? ඔබතුමාගේ වීඩියෝවලින් අප ජීවිතයට අවශ්‍ය බොහෝ දේ දැනගන්නා බව අතිශයින්ම අගය කරමින් ප්‍රශංසා කරමි. බොහොම ස්තුතියි.
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 10 ай бұрын
Kidney function da balanna RENAL PROFILE. test eka. (5000 wagee PRIVET HOSPITAL wala).
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 10 ай бұрын
My mother has this symptoms. Now ok she is 90 this year But I don't know ull must consult adoctor
@tharuniroshani2127
@tharuniroshani2127 11 ай бұрын
Thank you so much doctor
@tharakasewwandi5276
@tharakasewwandi5276 10 ай бұрын
කෙනෙක් ඉකමන් කෙටි හුස්ම ගන්නෙ නැතුව හෙමින් දිගු හුස්ම ගන්නවා නම් ඒ කෙනාගෙ ආයු කාලය දිගයි කියලද ඔබතුමා සදහන් කලේ.මට ඒක ටිකක් පැහැදිලි මදි.
@FOODbodyMIND
@FOODbodyMIND 10 ай бұрын
අපේ වැඩසටහනකට සම්භන්ද වෙන්න
@relaxwithdarshi1528
@relaxwithdarshi1528 10 ай бұрын
💐💐💐💐💐
@nandikaabeysuriya8528
@nandikaabeysuriya8528 10 ай бұрын
Mama udey pandara ahasata kiyanawa...
@chandaniramyalatha297
@chandaniramyalatha297 11 ай бұрын
Theruwan saranai doctor
@thusharachamanda9721
@thusharachamanda9721 11 ай бұрын
Dr kiyana de etha.godak Leda suwapath karagana puluwan eka magak.oya thamun tamata adre kala uthuyi.hemadama loke lasanama kena Tama bawa sitimen lasana wenawa.
@theynuwaragunawathi855
@theynuwaragunawathi855 11 ай бұрын
This is very useful,,,🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️♥️👌👌👌🙏
@miyurinbeligaswatte8663
@miyurinbeligaswatte8663 10 ай бұрын
Thank you
@rosebowala8547
@rosebowala8547 10 ай бұрын
Theruwan saranai obathumata
@vimukthikaweeshvara
@vimukthikaweeshvara 10 ай бұрын
Good ✅
@d.apriyanthi5793
@d.apriyanthi5793 11 ай бұрын
කන්නඩිය ගාවට ගිහින් මන් මට ගුඩ් මෝර්නින් කියනවා
@chandiweerasingha7871
@chandiweerasingha7871 10 ай бұрын
Mama the hamadama mataka thank Kara ganwa dawsama wasanawantha wenna kiyanwa😘
@ayeshamadushan4945
@ayeshamadushan4945 11 ай бұрын
M ama hamadama kaludu ruahataganaws
@nela7564
@nela7564 11 ай бұрын
how true your word? Thanks.
@piumikaaponsu
@piumikaaponsu 10 ай бұрын
මම හැමදාම ඔහොම කරනවා
@nandikaabeysuriya8528
@nandikaabeysuriya8528 10 ай бұрын
Mama mey karanawa....❤
@indraninagahawaththa1143
@indraninagahawaththa1143 9 ай бұрын
හොදම දෙයක්.මම අද ඉදන් එය කරනව.
@dayawathiemenike7090
@dayawathiemenike7090 11 ай бұрын
Doctor mamath mata aadaraya karanawa .mawa warnana karanawa. Weradiwalata Samawa gannawa. Kisi asanipayak nehe. Thaman thamanta aadaraya kalauthui kiya mama ahala thibuna. Hana miti adahas thiyana ayata mewa megic. Wiwechanaya karanawa. obathumata thank you . Mewa kiyala dena aya hari adui. .
@priyanthiperera6462
@priyanthiperera6462 11 ай бұрын
මම නම් විශ්වයට කතා කරන්නෙ.
@lalithherath2311
@lalithherath2311 11 ай бұрын
@nimeshajeewanthi2212
@nimeshajeewanthi2212 11 ай бұрын
👍👍👍
@sumudusumudu3856
@sumudusumudu3856 11 ай бұрын
🙏🙏🙏
@jeevscreations7900
@jeevscreations7900 10 ай бұрын
ඔබතුමා විදර්ශනාව ගැන දැනුවත් නම්, කර්මය කර්මඵල විපාක අනුව කලළයට විඤ්ඤාණය ඇතුළු වූ විට හර්ද ස්පන්දනය ඇතිවන බව තෙරුම් අරන් ඇති කියල හිතනවා...ඒකයි ඔය හිත නොහොත් විඤ්ඤාණය තියෙන්නේ හෘදය තුල කියල කියන්නේ කියන එක ප්‍රායෝගිකයි නෙද?
@FOODbodyMIND
@FOODbodyMIND 10 ай бұрын
මගේ දැනුම අනුව හෘදය තුල නොව හෘදය ඇසුරු කරගෙන පවතින බවයි
@jeevanirasika7247
@jeevanirasika7247 10 ай бұрын
Hebei ada one yanne ledak vidihata neda? Apinam kisima deyak kiyanne nehe mokada ada kale widawaru minisunge deywal aran aya sogath vidihata awain mudal reskragannwa.nalika hadagena.
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 10 ай бұрын
INSURANCE. thiyenawa kiwwoth. Privet hospital hari kemathi.
@relaxwithdarshi1528
@relaxwithdarshi1528 10 ай бұрын
💐💐💐💐💐
@Senadheerage
@Senadheerage 11 ай бұрын
මමනම් එහෙම දැනුවත් නැහැ ... හැබැයි පාන්දර අවදිවූ ගමන් යන්නෙ නාන කාමරයට.... එහි තියෙන කණ්ණාඩිය ලඟට ගිහින් ... මම හලෝ ගුඩ් මෝනිං ... ඔයාගෙ අද දවසම සාර්ථක වේවා ... කියල කියනවා.... ඒත් හැමදාම නෙවෙයි ... ඉඳ හිටලා දවසක.. හැමදාම උදේට මම ඇපල් සයිඩ විනාකිරි බොනවා මඳ රස්න වතුරට දාලා....
@honestreview8524
@honestreview8524 11 ай бұрын
Applecider vinegar bonne ai.mokadda wenne
@Senadheerage
@Senadheerage 11 ай бұрын
@@honestreview8524 Apple Cider veniger කියලා යූටියුබ් එකේ සර්ච් කරල බලන්න .. හොඳ අවබෝධයක් ලැබෙයි...
@achaladezoysa1361
@achaladezoysa1361 11 ай бұрын
හැමදාම බොන්න හොඳ නැහැනෙ.ඕනෙම දෙයක් ඕනවට වඩා ඕනෙම නැහැලු
@Lazy570
@Lazy570 10 ай бұрын
@honestreview8524 shariraye visha nasano
@Senadheerage
@Senadheerage 10 ай бұрын
@@honestreview8524 ඇපල් සයිඩර් විනාකිරි බිව්වම අක්මාවෙ තෙල් ඉවත් වෙනවා.. මම තඩි බඩක් තිබුණා ..... දැන් බඩ අඩුවෙලා සාමාන්‍ය ඇඟක් ලැබුණා ....පුදුම සැහැල්ලුවක් .....
@dammikawijerathna2591
@dammikawijerathna2591 11 ай бұрын
👍👍🌹
@NethmiHimsara
@NethmiHimsara 10 ай бұрын
mt wysa den 22i.mn podi kale idn den wenkn bathroom eke kannadiya issaraha katha krnw.podi kale mn sellam krnneth ehemai.eth mn hithuwe ehema katha krnne mn witrai kiyl.eth ehema katha krddi mara confident ekk wgema hitha pirila wge sathutak denenawa.mn hithuwe eeka ledkwathda kiyl.den thama hari hethuwa dena gatthe.thanks doctor❤
@niranialwis2836
@niranialwis2836 10 ай бұрын
🙏👍
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН