Are you lost? (Sinhala Positive Thinking)

  Рет қаралды 27,463

GappiyaThinking

GappiyaThinking

Күн бұрын

Пікірлер: 334
@buddhikamadushan8621
@buddhikamadushan8621 6 жыл бұрын
මගේ වයස අවුරුදු 22 මම සාමාන්‍ය පෙල අසමත් උපාදිදාරීන් හතර දෙනෙක් මගේ යටතේ ඉන්නවා හිතුවොත් කරන්න බැරිදෙයක්නෑ තමන් අස්සේ ඉන්න වැඩ්ඩව එලියට ගන්න ඕනේ තමන් තමන්ගෙ ඇස්දෙකෙන් බලන්න තමන්ගේ හිතින් හිතන්න තමන්ගේම අදහසින් දෙයක් රටට කරන්න හීන බලන්න හීන සැබෑකරගන්න වැඩකරන්න ගප්පියා කියනදේ 100% හරි
@GappiyaThinking
@GappiyaThinking 6 жыл бұрын
මෙ වගෙ කතා තමයි තව ඇහෙන්න ඔනි!
@kulminarathnayake2760
@kulminarathnayake2760 6 жыл бұрын
BUDDHIKA MADUSHAN well done🙂🙂🙂
@nimeshdilshan2255
@nimeshdilshan2255 6 жыл бұрын
BUDDHIKA MADUSHAN sahodaraya oya kohomada Kare
@danujav.disanayaka3078
@danujav.disanayaka3078 6 жыл бұрын
BUDDHIKA MADUSHAN patta patta bro
@chamodhonline
@chamodhonline 6 жыл бұрын
උබ මොකක්ද මචන් කරන්නේ බිස්නස් 😍
@Griffin99x
@Griffin99x 6 жыл бұрын
"උබත් එක්ක මං ඉන්නවා" ඒකන්ම් තදටම වැදුනා හිතට
@himeshanethminidinapoorna5269
@himeshanethminidinapoorna5269 6 жыл бұрын
ජීවිතේ හොදම කාලේ කැම්පස් එකේ වේලෙනවා, ඒකනම් සිරාවටම ඔව්. කැම්පස් ඉන්න එකියක් හැටියට අත්දැකීමෙන් මං කියන්නෙ....😔
@GappiyaThinking
@GappiyaThinking 6 жыл бұрын
ඇත්ත කිව්වට බොහොම ස්තුතියි!
@pasinduvidarshana1293
@pasinduvidarshana1293 6 жыл бұрын
මාත් chanel එකක් පටන් ගත්තා ගප්පියෝ.. short films කරනවා මන් දැන්.. ආදරෙයි ගප්පියා.. පට්ට motivation එකක්
@lahirusakuntha976
@lahirusakuntha976 6 жыл бұрын
Thanks gappiya. ඉගෙන ගත්ත පත ඩයල් එකකට කියලා දෙන්න බැරි ලොකු දෙයක් උබ කියලා දුන්නා. ❤️
@sampathpriyadarsana3755
@sampathpriyadarsana3755 6 жыл бұрын
නියමයි ගප්පියා එකට මුළු පපුවම දෙධරලා ගියා ආ ......පට්ට හොදේ!!! දිගටම ඔහොමම කරමු ...... ඉංජිනේරු ශිෂයෙක් වශයෙන් ඔයා කියුව මුළු කථා වටම මම එකග වෙනවා,,,,,,,, vedio අකේ ප්‍රිලින් සැරටම වැදේනවා ....නිකන් පොල්ලකින් ගැහුවා වගේ !!!! supiri bro,supiriiiiii........
@amandadeshan6035
@amandadeshan6035 4 жыл бұрын
නෑ කිවුවට උබ ඒක කරා ගප්පියා 10:36😥😥
@MatTrixByDhameesha
@MatTrixByDhameesha 6 жыл бұрын
මචං ගප්පියා..උබ කරගෙන යන වැඩේට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනගමන් මගෙ කතාවත් පුංචියට කියල ඉන්නම් මේ කැම්පස් යන්න මැරෙන්න හදන උන්ට. මම කැම්පස් ගියේ නෑ . අමාරුවෙන් A/L ගොඩ දාගෙන ජොබ් එකක් හොයාගත්තා වයස 19 න් උසස්පෙල ප්‍රතිඵල එන්නත් කලින්. වයස 21 දි මම මගේම කාර් එකක් ගත්තා. මම සල්ලි ඉතුරු කරේ නෑ invest කරා. ඉස්කෝලේ යන කාලේ මගේ වයසේ ඉදපු උන් අම්මලගෙන් ගන්න සල්ලි. අවුරුද්දට ලැබෙන සල්ලි එක එක දේවල් වලට නාස්ති කරනකොට. මම කොටස් වෙලදපලේ මගෙ තාත්තගේ නමට කොටස් ගත්තා මට ඒ වෙනකොට වයස 16 ක් උන නිසා. මගේ උපරිමේටත් වඩා වැඩ පෙන්නපු නිසා මම වයස 22 න් කලමණාකරුවෙක් විදිහට උසස්වීමක් ලැබුවා. එදා කැම්පස් යන්න බැරි උන මම අද MBA එකක් පවා තියන ලංකාවේ ඉහලින්ම ඉන්න මූල්‍ය ශේෂ්ත්‍රයේ දැවැන්තම සම්මගමක අධ්‍යක්ෂවරයෙක්. මගේ ලග අධි සුකෝපභෝගී මෝටර් රථ 5ක් තියනවා..ඔක්කෝම මම රෙන්ට් එකට දීලා ලොකු ගානක් ගන්නවා. ඒත් ඒ කිසිම වාහනයක් ගන්න මම ණයක් අරන් නෑ. පුලුවන් හැම විදිහකින්ම මුදල් ආයෝජනය කරල සල්ලි පැටවු ගැස්සුවා. විශ්වාශ කරන්න ඔයාලා. මම මගේම වියාපරයකුත් side එකෙන් කරගෙන යනවා . මම වැඩ කරන සමාගමේ මට දුන්නු සුකෝපභෝගී මෝටර් රථයවත් රියදුරු වත් භාරගත්තේ නෑ. මම යන්නේ මගේම පුංචි කාර් එකක. ඒක එලවනකොට මට මම ලොකු පොරක් කියලා මතක් වෙන්නේ නෑ. ඒ නිසා මට හුගාක් ලොකු අලුත් ආයෝජන අවස්තා ගැන කල්පනාවට එනවා . ඔයාලා දන්නවාද..මගේ ඉස්කෝලේ ඉදලා උසස්පෙලට කප් ගහලා කැම්පස් ගියපු කෙනෙකුත් මගේ යටතේ වැඩ කරනවා... ඔයාල විශ්වාස කරයිද දන්නේ නෑ මට තාම වයස 29 යි කියල...තමන්ව විශ්වාස කරන්න ... ලොකු හීනයක් දකින්න... Plan එක වෙනස් කරාට Goal එක වෙනස් කරන්න එපා...හොදම අවස්තාවන් එක එක වෙස් අරන් අපි ලගට එනවා...ඒක නිසා කිසිම දෙයක් try නොකර අත් හරින්න එපා. කාලය මාර විදිහට වටිනවා ඒක නිස්කාරනේ නාස්ති කරල දාන්නත් එපා( අදටත් මට Facebook ගිනුමක් නෑ) කේන්දරේ වගේ මල විකාර මනස්ගාත කිසිම දවසක විශ්වාස කරන්න එපා. ඔබට ජය..Attitudes are every thing...
@GappiyaThinking
@GappiyaThinking 6 жыл бұрын
මෙ mentality එකට ගමු හැමෝම ව!
@sadeubandara6585
@sadeubandara6585 6 жыл бұрын
මාසෙකට වතාවක් හරි ඔයා video වලට අවනම් හරි කියලා තමා මට හිතෙන්නේ.ඒකෙන් GappiyaThinking වැඩපිළිවලෙන් ඔයා බලා පොරොතු වන වෙනස ඔළුවට දැනෙයි කියලා මට හිතෙනවා.
@GappiyaThinking
@GappiyaThinking 6 жыл бұрын
ඒක තමයි. බලමු අනික් අයගෙත් අදහස්
@kavindusathsara6443
@kavindusathsara6443 6 жыл бұрын
akanan aththa
@sandunimihirangika5386
@sandunimihirangika5386 2 жыл бұрын
@@GappiyaThinking ow
@prabodhalakshan5193
@prabodhalakshan5193 6 жыл бұрын
මේ විදියට vidoe කරන්න... එතකෝට අපේ හිතට එ්ක තදින්ම දැනෙනවා.. 🙏🙏
@sampathpriyadarsana3755
@sampathpriyadarsana3755 6 жыл бұрын
ow ow digatama mehema karamuuuu
@scexperiment1152
@scexperiment1152 6 жыл бұрын
owww
@kavindusathsara6443
@kavindusathsara6443 6 жыл бұрын
yes
@zkfashion7195
@zkfashion7195 6 жыл бұрын
ඇත්තටම මේ විදිය advice කාගෙන්වත් ලැබිලා නෑ.. මේ හැමදේම ඇත්ත...tnx gappiya....
@malansilva6413
@malansilva6413 6 жыл бұрын
අපි වෙනස් වෙමු ලොකයා ඉබෙටම වෙනස් වෙයි එකෙන්ම ගන්න පුලුවන් ලොකු දෙයක් ජය...
@lahirujayawardhana5392
@lahirujayawardhana5392 6 жыл бұрын
ගප්පියා උඹ හරි බන්. හිත තමයි හැම දේම කරන්නේ. එක පාලනය කර ගන්නයි ඕන. අපේ system එක වැරදියි. අනුන් කියන දෙයක් කරන දෙයක් දැකලා නිගමන වලට එන්න තමයි අපේ ගොඩක් අය පුරුදු වෙලා තියෙන්නේ.
@nimeshajayathilaka2023
@nimeshajayathilaka2023 6 жыл бұрын
මමත් කැම්පස් ගිය එකියක් තමයි ගප්පියෝ....ඒත් කැම්පස් 1 අවුරුදු 4ක් චාටර් වෙලා ගත්ත දේට වඩා ලොකු දෙයක් උඹේ මේ වීඩියෝ 1න් ගත්තා...ඇත්තටම රජය විසින් කරන්න ඕන දෙයක් තමයි ගප්පියා මේ කරන්නේ... ගප්පියගේ වීඩියෝ අපේ කොල්ලෝ කෙල්ලන්ගේ බොක්කටම වැදෙනවා. රෝග නිධානයටමයි බේත දෙන්නේ... අපි හැමදාම උඹත් එක්කයි. වැඩේට සුබ පතනවා....💐
@NEST10SD
@NEST10SD 3 жыл бұрын
සත්‍ය ප්‍රකාශ කළාට ස්තූතියි සහෝදරිය !
@dineshkumara6458
@dineshkumara6458 6 жыл бұрын
ඇත්ත කැම්පස් යන්න ඕනේ නෑ.මොකද පාර්ලිමේන්තුවේ ඉන්නේ කැම්පස් ගිය අය නොවේ.
@denagamage1
@denagamage1 6 жыл бұрын
හරියටම හරි මචං... අපේ මිනිස්සුන්ට Dreams නැති එක තමයි අවුල.....
@ashanthilochana4339
@ashanthilochana4339 6 жыл бұрын
කියන්න දෙයක් ඇත්තෙම නෑ.හිතටම වදිනවා.😍😍😍👌තැන්කූ ගප්පි
@chosealife5237
@chosealife5237 6 жыл бұрын
අනිවාර්යයෙන් මේ සිස්ටම් එක අවුල්.මෙකට රජය වගෙම ටිවි චැනලුත් වග කියන්න ඔනේ.මිනිස්සුන්ට හිතන්න පුලුවන් හිතන්න උගන්වන ඩ්‍රාමා(සහොදරයා වගේ ඩ්‍රාමා ) එකක් වැඩ සටහනක් ටිවි වල යන්නේ නෑ සුරන්ගනා ලොක මිනිස්සුන්ට මවලා පෙන්වලා යතාර්ථය යට ගහනවා .උදේ ඉදන්ම යන්නේ මිත්‍යාවන් .මෙහෙම රටක් කවදා හැදෙයිද ක්වදා දියුණු වෙයිද .
@GappiyaThinking
@GappiyaThinking 6 жыл бұрын
වග කියන්න ඔනි ඒවට ඉඩ දීලා බලන් ඉන්න අපිමයි කියලා මට හිතෙන්නෙ. 😓
@sampathpriyadarsana3755
@sampathpriyadarsana3755 6 жыл бұрын
anivaa
@lktechnology6613
@lktechnology6613 6 жыл бұрын
වැදගත් video එකක් ගප්පියා දන් නැති ආමාරුවේ වැටිලා ඉන්න අය ගොඩ දාන්න පුලුවන් ඔය වචන වලින් ගුඩ් ලක් ගප්පියා
@buddiperera_
@buddiperera_ 6 жыл бұрын
ගප්පියා අයියේ ඔයාගෙ විඩියො කොහොම දැම්මත් බලනවා👌....සමහර විඩියො ටික් අවුල් එත් එවා 2 පාරක් 3 පාරක් බැලුවාම හොදට තෙරෙනෙවා...මත් ගොඩාක් වැටිලා හිටියේ අයියාගෙ විඩියො බලලා තමා නැගිට්ටෙ😘 මන් පලවෙන් පාර සාමන්‍ය පෙල අවුල් උනා දෙවෙනි පාර කරා මෙ පාර කලින්ට වඩා දෙගුණයක්,තුන්ගුණයක රිසාලට් එකක් දැම්ම😊 TnQ very much gappiya,good luck
@danindubandara8041
@danindubandara8041 6 жыл бұрын
සුපිරිම වීඩියෝ එක. කියල තිබ්බ ඔක්කොම ඇත්ත.💪 ඒත් මචං ගප්පියො භාවනාව ගැන කියද්දි කියපු සංස්කෘතික බොරුව කියපු දේ 100%ක් පිළිගන්න බැහැ. බෞද්ධ දර්ශනයත් එක්ක මනස වැඩි දියුණු කරන්න ඇත්තටම පුලුවන්. ඒකත් භාවනාවක එක පැත්තක්. ඒ එක්කම අනිත් පැත්ත විදියට සරලම උදාහරණය විදියට අපි උබගෙ වීඩියෝ එකට ඔලුව focus කරගෙන හිටපු එකත් භාවනාවක්. නමුත් පොශ් බෞද්ධ මාර්ගයේ යන රටට ලෝකෙට පේන්න සැදැහැවත් වෙන කොටින්ම කිව්වොත් "මම බෞද්ධ මම මෙහෙමයි මම එහෙමයි" කියාගෙන රගන මිනිස්සු නම් ඇත්තටම සංස්කෘතික බොරුවක්. Negative බැලුව නෙවෙයි, මගෙ අදහස. වීඩියෝ සීරීස් එක දිගටම කරගෙන යමං. ජය✌️❤️
@slallinone8296
@slallinone8296 6 жыл бұрын
Danidu Tharaka අනිවා සහෝ
@virajkasun3186
@virajkasun3186 6 жыл бұрын
I agrree with you.buddhist meditates are another true way.that opinion of gappiya is not correct.
@keerthigayan7559
@keerthigayan7559 6 жыл бұрын
Supiri gappiyo.. Kiyana katha aththa
@ninoblause9078
@ninoblause9078 6 жыл бұрын
niyamai bro! umba kiyapu hamadema aththa. ada loke wena dewal okkoma wikara wage. minissu agamen sanskrutiyen awashya de ganne nathuwa ewa namata witharak kare thiyan innawa.supiri wadak bro! KEEP IT UP!!
@asanka.abewickrama
@asanka.abewickrama 6 жыл бұрын
තෑන්ක්ස් ගප්පියෝ!!
@kinghan6372
@kinghan6372 6 жыл бұрын
අම්මෝ හිත හාරගෙන ගියා ගප්පියෝ.ආදරෙයි ගප්පියෝ😍😍😍😘😘😘😘
@slallinone8296
@slallinone8296 6 жыл бұрын
ඔයාට පුලුවන්ද අපේ යටි සිතට වැඩකට නැති කා වැදුනු දෙයක්.. මුල් බැහැපු දෙයක් නැති කර ගන්න ව්දිය කියල දෙන්න.අපේ හිතට දවසකට අනන්ත සිතුවිලි එනවා... ඒත් තමන්ට ඔනි දේට විතරක් සිත නැබුරු කර ගන්න විදිය ගැන කියල දෙන්න ගප්පියෝ
@gimhanikk3134
@gimhanikk3134 2 жыл бұрын
Anapanasathi bawanawa karala balanna, eken focus eka purudu karanawa.
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 6 жыл бұрын
මාස 3න් පාඩම් කරලා කැම්පස් යන්න පුලුවන් ..අත්දැකීමෙන් කියන්නෙ🙌
@shaniherath3536
@shaniherath3536 6 жыл бұрын
Oya kiyanne scienceda artsda comrzda?
@jayanishanika1585
@jayanishanika1585 6 жыл бұрын
mt nm hitaganna b ek 😔😔😔
@kavindyaperera4628
@kavindyaperera4628 6 жыл бұрын
Commerce walin puluwanda. Ema maasa 4 n campus yanna., Binduwa mattamee inna kenekta unath
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 6 жыл бұрын
kavindya perera යස් පුලුවන් ..
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 6 жыл бұрын
Shani Herath සහොදරයා මන් කිව්වෙ මගෙ විෂ්‍ය පාරාසයන් ගැන.ARTS
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 6 жыл бұрын
වැඩේ එල සුපිරි දිගටම යමු..
@AnagipurA
@AnagipurA 6 жыл бұрын
එකනම් වැදුණ වදින්න තියෙන හැමතැනටම🤜👊
@hrranaweera5196
@hrranaweera5196 6 жыл бұрын
රූප / voice style එකත් දිගටම ඕනි, මේ style එක මාසෙකට වතාවක් වගෙ හොඳයි! 😊
@chathukasilva4284
@chathukasilva4284 6 жыл бұрын
Gappiyo meka supiri. Uba marama porak....
@dinushkapubudu5208
@dinushkapubudu5208 4 жыл бұрын
කවුරු නැති වුණත් ගප්පියා ඉන්නවා කිව්වා අඩුම තරමේ මාසයකට එක video එකක් වත් නෑ අද:🙄☹️
@mrcreator3216
@mrcreator3216 6 жыл бұрын
Gappiya ubage idias ela bn.issara karapu arthal videos karanne natthe ai bn?arthal videos karapanko bn.
@samithkavindu2199
@samithkavindu2199 3 жыл бұрын
2021 Still valid this.
@chandipoornima8226
@chandipoornima8226 6 жыл бұрын
මම මේ වෙද්දි රජයෙ කැම්පස් එකක තමයි ඉගන ගන්නෙ,කරන්නෙ කලා උපාධියක්,මට දැනට අවුරුදු 23යි,ඇත්තටම මට හොදටම දැනෙන දෙයක් තමයි මේ system එක මාරම අවුල් කියලා..පොඩි කාලෙ ඉදන් කැම්පස්ම යන්න ඕනි කියන තැනට මගේ brain wash කරලා තිබ්බෙ,ඒත් මම මගේ ජීවිතේ ගත්ත upset decisions වලින් ලොකුම එකක් විදියට මේ කැම්පස් ගිය එක දකිනවා,ඇත්තම කැම්පස් නොගියොත් යන්න වෙන පාත් එකක් මම ඒ කාලෙ දැන්න ඉදියෙ නෑ.... ඒත් මම පුද්ගලිකව තේරුම් ගත්ත දෙයක් තමයි job market එක,තමන්ගෙ interests achieve කරන්න බැරි දෙයක් මේ degree එක ඇතුලෙ වෙනවනම් ඇත්තම කිසිසේත්ම මේක වැඩක් නෑ... ලංකාවෙ cultural එක ඇතුලෙ හැදුන මැද පන්තියේ කෙනෙක් විදියට මම තාම හොදටම මේ system එකෙන් ගැලවිලා නැති වෙන්න පුලුවන්,ඒත් ගොඩක් දුරට තේරුම් අරන් ඉන්නෙ. ඇත්තටම මේ cultural එක,system එක නිසා මානසිකව,ගොඩක් down වුන කෙනෙක් මම.ඇත්තටම මේ system එක වෙනස් කරන්න පට්ට අමාරුයි කියලා තේරෙන්න ගෙදර,කැම්පස් එකේ,නෑදෑයන්,ගමේ අය බහුතරයක් දෙනා කියන ඒවා,කරන ඒවා, දැක්කමයි... ඇත්තටම මට ඕනි පාත් එක මම හොයා ගත්තා ඒකට යන්නයි මට ඕනි.ඇත්තටම මේ අපේ මුලු system එකේම තියෙන 98% ඒවාට මම පුද්ගලිකවම කැමති නෑ,මට හරි අවුල්..ඒත් මම ඒක තා කෙනෙක්ට කියන්නෙ නෑ මොකද වැඩක් නෑ... #ගප්පියා මේ ළගක ඉදනුයි ඔයාගෙ videos හරියටම බලන්න ගත්තෙ,ඇත්තම සුපිරියි💙✌️💗#
@nidesx
@nidesx 6 жыл бұрын
Kathawa Aththa........Me Dewal Teachers lata Saha Demavpiyanta Therum Karanna Puluwannam Eka Godak Honda.....But Gappy aiya me wage video ekak Teacherslata,Demavpiyanta pennuwoth ehema Eyala Oyata Aniwaren Bainawa....Oya me samaje Kanawa kiyala.....Eth me oya kiyana de thama aththa.....Namuth me dewal api Hithe hira karagena Jeewath wenawa....Mona karannada...Eyalata me dewal pahadili karanna ba......Oya ekka api hamadama innawa.....Ape Hitha hadanna kenek me loke inna eka gana Api sathutu wenawa......😘😘😘😘😘
@chamithdharmasena8159
@chamithdharmasena8159 2 жыл бұрын
උඹ නැති අඩුව තදට දැනෙනව ගප්පියෝ 💔 මේ වීඩියොස් අපේ පාළු මකන්නෑ දැන්
@VINO_jp
@VINO_jp 6 жыл бұрын
Aiye ube positive thinking program ekata respect 👍🏽
@RavinduRashan
@RavinduRashan 5 жыл бұрын
Apith Gappiyath ekka loweth hemadama. Supirima Video eka aiyee. Adarei ah
@charitha5674
@charitha5674 6 жыл бұрын
TnQ uw gappiyo. Mta thibunu prshneta uththra dunnu ekta gdk thnks.aththtma hithatama wduna kawru nathy unath gappiya innwa ubta qwa ektnm ❤️ sira kthawa oya kynne.
@gta5678901234
@gta5678901234 6 жыл бұрын
gappiya campus ek supiriytm wiweechnya krnwa.campus ewnuth gappiyge videos blnwa.system ek awl thma.eeth lankawa wage ratwl wla success wenna tyn lesima kramaya thma campus yna eka.yana hamoma eke welenne na.ee tika hara gappiya kiypu anit ewagn wenada wgena supiri motivation ekk awa
@nuwan719
@nuwan719 6 жыл бұрын
aadarei gappiyo
@yasirujayasinghe998
@yasirujayasinghe998 6 жыл бұрын
elm gappi aiya... excellent ❤️❤️
@donvlogs809
@donvlogs809 6 жыл бұрын
Niymi ayye maseta sarayvth mema updet ekak denavnm loku gamak enva api jivath vena samaje athulata apiva vattana palahta adala dan hinavena samajeka mevage updet enkota gamak aran takat ekkata yann pulvan ela ayye idiritama yan
@sandeepazura4378
@sandeepazura4378 6 жыл бұрын
Gappiyo.mta kelawelama ina welawaka bn meka ahuwe. Bohoma pin.
@dilshandasanka6703
@dilshandasanka6703 6 жыл бұрын
gappiyaaaaa..... patta patta patta
@kaushupasena6176
@kaushupasena6176 6 жыл бұрын
ape hithata vadina deyak api kara kiyamuko, namuth me samjey thathve hatiyata oya salli kiyan deta mulu minis sanhathiyatama yatath venna sidavenavane... anthimata apita kotthera talent thibath kata hari yatah vela salli mathe nahinna venavane..
@manelwijasiha6357
@manelwijasiha6357 6 жыл бұрын
bohomathma sthuthiyi.Rata hadanna oba darana uthsahayata.soup akak hadala pewwath hadanna bari aya innawa.sir obage kalaya apa wenuwen waya karanawa.kese nam obata thank karala athida
@Rdot19
@Rdot19 6 жыл бұрын
One of the Best motivational presenter ive ever seen. But adahana agame awula mkda kiyala danaganna kamathi??
@GappiyaThinking
@GappiyaThinking 6 жыл бұрын
අදහන්නෙ ආගම නිසයි වැරැද්ද. අදහන්න ඔනි Philosophy එක. ඒක වටා ගොතපු කතන්දර නෙමෙ!
@Rdot19
@Rdot19 6 жыл бұрын
GappiyaThinking Exactly. But you should have told that part also.
@scexperiment1152
@scexperiment1152 6 жыл бұрын
+GappiyaThinking 😘😘😘
@kulminarathnayake2760
@kulminarathnayake2760 6 жыл бұрын
Thanks gappiyooo oyaa maruuu loku udavvak karee..
@arunasirikularathna9801
@arunasirikularathna9801 6 жыл бұрын
always the best no one can beat him
@madhu1168
@madhu1168 6 жыл бұрын
Life eka gana aluthin hithanna gannakotama me video eka labune. Thanx gappi ✌️
@upamalbandara7192
@upamalbandara7192 6 жыл бұрын
Watinaw gappiyooo...mehema video karana eka hondai......digatama karagena yamu....
@egoego1404
@egoego1404 3 жыл бұрын
Gappiya ශ්‍රද්ධා Tv බලන්න ජිවිතය වෙනස් කරන බණ පදයක් වැඩ සටහන අහන්න👍❤️🙂
@scexperiment1152
@scexperiment1152 6 жыл бұрын
අයියේ අනේ පුලුවන්නම් සතියට video දෙකක් දාන්න...
@scexperiment1152
@scexperiment1152 6 жыл бұрын
ඇත්තටම මාත් අවුරුදු 3 ක විතර ඉදන් මන් කව්ද,මොකටද ජිවත් වෙන්නෙ කියල හොයනව..
@rajithpriyanga7614
@rajithpriyanga7614 6 жыл бұрын
Gappiya me wage video thama onaaaa thanks
@dmgeethanjanamaduranga4002
@dmgeethanjanamaduranga4002 6 жыл бұрын
මේ විඩියෝ එක නම් සුපිරි .👍👍👍
@janithmadushan2891
@janithmadushan2891 6 жыл бұрын
Aiye niyamai 👌
@thinuramalkith
@thinuramalkith 6 жыл бұрын
ඒකනං ඇත්ත තමා. මම මේ පාර O/L කරනවා. හැමෝටම ඕනේ A9. එහෙත් වාර විභාගෙට A4. තව මං කොච්චර මහන්සි වෙන්න ඕනද? අනිත් අය A9 ගද්දි මට ගන්න බැරි වෙයිද? ඔයාගේ මූණ පේන්න කරන එක හොඳයි.
@shaniherath3536
@shaniherath3536 6 жыл бұрын
Malliya mageth o level A9 i man grade 10 subjects witharai padam kale samahara grade 11 text books mn peralalawath thibune ne eka nisa oyt wedi purath kale thiyenawa eth A9 k gaththa kiyala oyage jiwitheta mukuthma wisheshayen lebenne ne.oyt A9k aniwa ganna puluwan!
@samishkarajapaksha9940
@samishkarajapaksha9940 Жыл бұрын
Atta malliyo
@achinipoornika6112
@achinipoornika6112 6 жыл бұрын
godak wadagath video ekak gappiya...thank u so much...
@kasunjayanath5294
@kasunjayanath5294 6 жыл бұрын
අනිවාර්යෙන්ම
@NEST10SD
@NEST10SD 3 жыл бұрын
Gappiya i am watching again this video on 06th may 2021 ! Plz do a video brother 👍 i'm still your subscriber
@lihiniapsara2724
@lihiniapsara2724 3 жыл бұрын
😔😔
@ashenfernando5899
@ashenfernando5899 6 жыл бұрын
ANXIETY eka gana loku video ekak karanna gappiya aiye
@sumisammanti9147
@sumisammanti9147 6 жыл бұрын
I'm. Iike. Your. Video. Thanks. Dear asd. God bless. !!!!!!!!!!!!!!
@sanjeewarosairo8834
@sanjeewarosairo8834 6 жыл бұрын
Parana rupasatahan ekka one gappiyo eka patta
@Rajika1678
@Rajika1678 6 жыл бұрын
ගප්පි අයියේ....මටත් ප්‍රශ්නයක් තියනවා..ඇයි අයියේ ART වලට තැනක් නැහැ කියන්නේ.... ඔය ගොඩක් කට්ටියා ART වලින්..ලොකු තැන්වලට ගිහින් තියනවා පෙනවා අයියේ...එත් අයියේ..ඇයි ART වලට තැනක් නැහැ කියලා මිනිසු කියන්නේ..මෙක මට හරිම ප්‍රශ්නයක්.මොකද මමත් A/L වලට කරන්න හදන්නේ...ART. අනේ අයියේ මට මොකක් හරි විසදුමක් දෙන්නකෝ..😢😢😢😢
@sandunjayasinghe9508
@sandunjayasinghe9508 6 жыл бұрын
Further examples: Martin Wicremasinghe,G.B. Senanayake, W.A de Silva......etc
@suwarnakumari2668
@suwarnakumari2668 6 жыл бұрын
Thank you zapier
@JeevWFI
@JeevWFI 4 жыл бұрын
Gappiya,You saved my life.
@madumadu5333
@madumadu5333 6 жыл бұрын
නියමයි ගප්පියා
@gangasanjeewani9208
@gangasanjeewani9208 6 жыл бұрын
Gappiyo oya hari... campus yannama one ne jeewethe gayaganna... expriance akenmai keyanne... mata dream akak thibba doctor kenek wenna ath campus system akata mata iskole yana kale idan apa una... mama mage skills monada keyala hoyala balala graphic deaigner kenek una... oyage vidioes akale nethi unata api A/L pass exam pass karapu system aka thama oya ugannane... thanx... loketama ahenna aka keyanawata...
@woofsalot3975
@woofsalot3975 6 жыл бұрын
Oh wow. Very enlightening video man. Thank for taking the time to make this very inspirational video 👍
@woofsalot3975
@woofsalot3975 6 жыл бұрын
Plus this format works more than the animatics in my opinion
@dasunisakunthala7239
@dasunisakunthala7239 6 жыл бұрын
super gappiya aiye.. hithata wedennama kiuwa oya. mmth me year eke A/L krnw.. aiye pdm krnn hutha yodawannama bahane.. ekt visadumk dennko
@Malindi_Nanayakkara
@Malindi_Nanayakkara 6 жыл бұрын
perfect. No mistakes. That's why our country is going down to the hell. All because of this failed system. I always thought that we had to change it. The people all try to be stucked in a fram. They don't wanna get out of it. They wanna get in. Thank you brother. This is the change that we looked for. This is what we need the change of thinking. FINALLY SORRY FOR ALL THE MISTAKES I'VE DONE IN MY ENGLISH. 😅😅😅 🆙🆙&away 🚀 🎸 💐
@roba6808
@roba6808 6 жыл бұрын
Gappiya me system eka supiri..තව එක ප්‍රශ්නයක් තියෙනවා.....* කෙල්ලෙක් ගැන හිතලා හිත අවුල් උනාම මේ හැමදේම එපා එපා වෙනවා මොකුත් කරන්න හිතෙන්නෙ නෑ එකම මතක් වෙනවා එයා ගැනම හිත හිත ඉන්නවා මේක අමතක කරන්න අමාරුයි.....මේ දේවල් ඔක්කොම අමතක කරන්න කියලා දෙන්න මේ system එකට...💪 ❤️
@asankahannadige82
@asankahannadige82 6 жыл бұрын
බොසා කෙල්ලො කියන්නෙ මේ ලෝකෙ ඉන්න තවත් එක ජාතියක් විතරයි..අපිට කාලෙන් කාලෙට එක එක විදියෙ කෙල්ලන්ව දකින්න ලැබෙනව..ටිකක් කල් යද්දි හිතෙනව ඉස්සර ඉදපු උන් මොක්කුද දැන්නෛ කෙල්ලො කියල..තව ටික කාලයක් යද්දි ආයෙත් එහෙමමයි ..ඒක ඉවර වෙන්නෙ නෑ..ලෝකය ඉදිරියට පවතින තුරුම එහෙම තමයි...ඔය හැම කෙනාම වෙනස් වෙනව..වෙනස් වෙන ශරීර ..වෙනස් වෙන හිත්..මේ හැමෝටම තියෙන්නෙ..කවුරුවත්ම අපි හිතන් ඉන්න ජාතිය නෙවෙයි...මිනිස්සු තිරිසන් සත්තුන්ටත් වඩා ඉතාම වේගෙන් වෙනස් වෙනව. කෙල්ලෙක් හිතට වැදුනම ඒකි විතරයි කියල හිතුනට තව කෝටි 700 ක් ජනතාව ඉන්නව නේද ඒකෙන් බාගයකටත් වඩා කෙල්ලො නේද..උන්ව හම්බ උනා නම් මේ දැන් ඉන්න එකිීව සමහර විට වැගත්ම නැතිවෙන්නත් පුලුවනි..මිනිස් හිතේ හැටි ඒ..ඒ නිසා උඹට කරන්න තියෙන්නෙ බොසා කෙල්ලො නෙවෙයි අනාගතේ මම ජීවත් වෙන්න මොනවද කරගන්නෙ කියන එක..මොකද දෙමව්පියො අපි එක්ක තව අවුරුදු 50 ක් ඉන්නෙ නෑ..එයාල නැති කාලෙට අපි දැන් අනාගතේට වැඩ කරල තියෙන්න ඕනි..ඒ නිසා හිතේ හයිය අනාගතේ ගැන තියාගන්න...තව අවුරුදු 10 කි ගිය තැනදී උඹේ කෙල්ලට දැන් තියෙන තැන උඹේ හිතෙත් නෑ..ඒකිගෙ හිතෙත් නෑ..සමහරවිට උඹ හෝ ඒකි නැති වෙන්නත් පුලුවනි මේ ලෝකෙ..ඒ නිසා අනාගතේ ගැන හිතල දැන් වැඩ කරපන්..මනුස්ස ශරීරයක් ගැන හීන මව මව ඉදල වටිනා කාලය නාස්ති කරගන්න එපා..ලැබෙනව නම් ලැබෙයි..නැත්නම් සමහර විට ඊටත් හොද වෙයි..සිහියෙන් ජීවත් වෙයං..අනිත් කෙනාට උඹව මෙහෙයවන්න දෙන්න එපා..ඒකෙ ආදීනවය තේරෙනකොට අපරාදෙ කාලෙ කියල හිතෙනවමයි...බුදුසරණයි
@slandroidgames9998
@slandroidgames9998 6 жыл бұрын
මටත් ඔය ප්‍රෂ්නෙම තිබුන එත් මෙ උබෙ Comment එක දැකල මට මර හයියක් හිතට ආව සහොදරය.🙏
@asankahannadige82
@asankahannadige82 6 жыл бұрын
XD MAX ඒකත් ලොකු දෙයක් බං...මාත් මට පුලුවන් විදියට මේ කමෙන්ට් අස්සෙ පැනල පොඩි ඇඩ්වයිස් එකක් දෙනව...මාත් ඔහොම කටු කාල තියෙනව ...ඒ නිසා ඕකෙ රහ මාත් දන්නව...අන්න ඒ නිසා ඕව හින්ද විදවන උන්ට කියල දෙන්න ඕන අපරාදෙ මේ පුංච් කාලෙ විදවන්නෙ කියල ....තව දවස් 36500 ක් ගිය තැන...ඒ කියන්නෙ අවුරුදු 100ක් ගිය තැන අද ඉපදුනු පොඩි එකාත් පස් යට සහෝදරයා ..මේ එකෙක්වත් අන්තිමේ ඉතුරු වෙන්නෙ නෑ....ඒ නිසා නිකං පංචස්කන්ධ ගැන දුක් වෙන එකේ තේරුමක් ඇත්තෙම නෑ...හදපු වඩපු දෙමව්පියො ඔය ඔක්කොටම වඩා වටිනව...අපි මේ ලෝකෙට ඉපදුනු දවසෙ අම්මගෙ මූනෙ හැගීම් මොනවගේ වෙන්න ඇතිද.. කොයිතරම් කැපකිරීම් අපි වෙනුවෙන් කරන්න ඇතිද කියල හිතුවත් ඒකම ඇති ඔය හිත දුවන එක නවත්තන්න ...මම ඒක හොදටම දන්නෙ මගේ අම්ම මේ ලෝකෙ දැන් නැති නිසා...හිත තදකරන් අපේ පුරුදු නවත්තන්න අමාරුයි ...අවබෝදෙන් තේරුම් ගත්තොත් තමයි ඕනම දෙයක් පුලුවන් වෙන්නෙ...ගෑනුන්ගෙන් හොදම තමුන්ගෙම අම්ම තමයි ...ඊට උඩින් කවදාවත් කවුරුවත්ම තියන්න එපා...👍
@worldishere9619
@worldishere9619 6 жыл бұрын
දියුණු wenna owna විෂයන් ඉගෙනීම name. therum ganna Owna thamange Mind eka mona wageda kiyala.confidence athi karaganna puluwan nam oyata rs 1000k athi awruddakin kotipathiyek wenna
@rithikkhan6158
@rithikkhan6158 6 жыл бұрын
Great Motivation brother! If u can please tell us your daily routine or your style of living.
@chiranthaswit515
@chiranthaswit515 6 жыл бұрын
Gappiya please do a video on entrepreneurship which sri lanka wants now
@anuruddhalogin
@anuruddhalogin 6 жыл бұрын
ලංකාවේ සිස්ටම් එකේ අවුලක් තියනවා ! TV එකෙන්, පත්තරෙන්, fb එකෙන් මිනිස්සු වහල්ලු කරනවා. නිදහසේ හිතලා අලුත් වැඩක් කරන්න පුලුවන් අය ඉතාම අඩුයි !
@hansakakarunaratne3088
@hansakakarunaratne3088 6 жыл бұрын
Attama
@wimurathnayaka6834
@wimurathnayaka6834 6 жыл бұрын
PATTA GAPPIYO NIYAMAI OYANAM
@timallaksahan306
@timallaksahan306 6 жыл бұрын
Pattai bn
@mklithmithineeshalithmi1167
@mklithmithineeshalithmi1167 6 жыл бұрын
Ow gappiya ayye campass giya kiyala hithamuko out unata passe job hamba une nathi aya kochchara innawada oya kiyana dewal ahana nisa mama me waare exam ekata lakunu gaththa thank you ayye oya nisa mama loku sahanayakin inne.
@pramithkumara9799
@pramithkumara9799 6 жыл бұрын
Nice tip for reminds.
@nonan7899
@nonan7899 6 жыл бұрын
Love you gappiy ayye hamadaamath oll the best ayya
@tharushapeiris
@tharushapeiris 6 жыл бұрын
උඔ අපිත් එක්ක කියපු එකටනම් ඇඩුන....
@sandeepazura4378
@sandeepazura4378 6 жыл бұрын
THARUSHA GAME TRILERS sirawtama
@sandeepazura4378
@sandeepazura4378 6 жыл бұрын
Loku heenath ekka atharaman wela Anatha wela iddi e wchana tikatath maara gammak danune
@nidesx
@nidesx 6 жыл бұрын
Sirawatama
@sanerunilupul9440
@sanerunilupul9440 6 жыл бұрын
මේ විදිහ පට්ට
@kalana5005
@kalana5005 6 жыл бұрын
Elma Elma 👏👏👏👏👏👏
@European_Roaming_Diaries
@European_Roaming_Diaries 6 жыл бұрын
ane gappiya aiye , mama maths karanne , me awrudde exame eka . mata S 3k daaganna bari unoth mata rassawak hoyaa ganna bari wei da ? mama rata gihilla igena ganna s 3k nathuwa puluwan da ?
@nishadanishanika5028
@nishadanishanika5028 6 жыл бұрын
Pin gappiyooo..
@sajithhemantha5404
@sajithhemantha5404 6 жыл бұрын
kohomada gappiya digree akk gan nathuwa hoda job akk hoya ganne?
@apnasmohamed7764
@apnasmohamed7764 6 жыл бұрын
Gappiyo pahara apith ekke innawa kiyapu eka thada
@sumanawathisumanawathi4016
@sumanawathisumanawathi4016 4 жыл бұрын
Hodayi..jayaweewaa
@buddhisilva1273
@buddhisilva1273 6 жыл бұрын
Thank u gappya 👏🏻
@SandiYaSLGaming
@SandiYaSLGaming 3 жыл бұрын
6:11 loku risk ekak thiyenawa ne, risk ekak ganna kamathinam supiri planak
@mastertechnology4946
@mastertechnology4946 6 жыл бұрын
Tnx gappiyaa loku gammak enwa oya wachana walatat..😍😍
@ashfdo4223
@ashfdo4223 6 жыл бұрын
Super
@ShyanAdventures
@ShyanAdventures 6 жыл бұрын
True Story
@indikafonseka8182
@indikafonseka8182 6 жыл бұрын
Gappiya oyata jaya
@thetourist175
@thetourist175 2 жыл бұрын
වැටිලා ඉන්නෙ ලෙල්ලටම...කරපු කියපු සේරම වතුරෙ ගියා රටේ ප්‍රශ්න නිසා. කරන්න දෙයක් හිතාගන්න බැරුව තමා ගප්පියා මතක් වෙලා හොයන් ආවේ.
What is self awareness (Sinhala positive Thinking)
14:15
GappiyaThinking
Рет қаралды 18 М.
How to control your mind (Sinhala Positive Thinking)
19:35
GappiyaThinking
Рет қаралды 37 М.
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 131 МЛН
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,5 МЛН
How to get rid of social fear (Sinhala Positive Thinking)
14:32
GappiyaThinking
Рет қаралды 22 М.
How to attract a girl (or boy) - Sinhala Positive Thinking
26:16
GappiyaThinking
Рет қаралды 64 М.
How to beat the resistance (Sinhala Positive Thinking)
18:18
GappiyaThinking
Рет қаралды 10 М.
Easiest way to beat depression (Sinhala Positive Thinking)
17:25
GappiyaThinking
Рет қаралды 16 М.
Teenage love? Is it bad? Sinhala Positive Thinking
12:27
GappiyaThinking
Рет қаралды 19 М.
How To Get Happiness And Mental Freedom | Sinhala Motivational Video
23:24