How to attract a girl (or boy) - Sinhala Positive Thinking

  Рет қаралды 64,320

GappiyaThinking

GappiyaThinking

Күн бұрын

Пікірлер: 587
@dewmidisanayake
@dewmidisanayake 3 жыл бұрын
ඔක්කොම තිරණය වන්නේ හිත මත. හිත හදා ගත්තා කියන්නේ ඔක්කොම ගොඩ ❤️🔥
@hashankularathne8241
@hashankularathne8241 2 жыл бұрын
අවුරුදු 4කට පස්සේ විඩියෝ එක බලන මම 😄😄
@YuganthasampathJayawardhana
@YuganthasampathJayawardhana 8 ай бұрын
😮supiri bn
@viduravidu7646
@viduravidu7646 6 жыл бұрын
මේච්චර කාලයක් විසදන්න බැරිව හිටපු ප්‍රෙහෙලිකාව ගප්පියා විනාඩි 26.16න් විසදුවා 😍❤️ නාලා අත් යට දෙහි ගෑවමත් දාඩිය දාන්නේ නෑ
@timallaksahan306
@timallaksahan306 6 жыл бұрын
ඔයා කියන වදන් මම කාමරේ බිත්ති වල ගහලා තියෙන්නේ ඒවා දකින කොට ඉබේටම ලොකු motivation එකක් හිතට එනවා
@dinushkapubudu6006
@dinushkapubudu6006 6 жыл бұрын
(01)self awareness (02)exercise (03) maditation
@SmokeWRLD999
@SmokeWRLD999 Ай бұрын
Work out, music, nature filming ❤
@sajithumayanga6032
@sajithumayanga6032 6 жыл бұрын
ඔච්චර කල් ඉවසගෙන හිටිය ,හෙට සිට ගේම. ...... සුපිරිම සුපිරි ආආආා...😀😀😀
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 3 жыл бұрын
ගප්පි.තමුසේ මාර පොරක් ඕයී.මාරම ඉන්ට්‍රෙස්ටින්.ඕනිම කාලෙකට මැච් වෙන විදියට වීඩියෝ සීරීස් ටික කරලා තියෙනවා.great job brother 😍🍻🍇👏
@Rajika1678
@Rajika1678 6 жыл бұрын
අද ලංකාවේ කොල්ලෝ කෙල්ලොන්ට පට්ටම මතෘකවක්....එල ගප්පී අයියේ ❤️❤️❤️👍👍👍👍👊👊👊💛💛💛
@gangasanjeewani9208
@gangasanjeewani9208 6 жыл бұрын
ගප්පියෝ ඔයා ඇත්තටම හොද වැඩක් කලේ... අපේ office එකෙත් ඉන්නවා හෙණ atraktive පොරක්... මට හිතා ගන්න බැරිවුණා man කොහොමද ඔච්චර atrative වුණේ කොහොමද කියලා... ඇත්තටම ඔයා කියපු trick ඔක්කොම එයා ලග තියනවා... thanx ගප්පියෝ...
@gihanwelikanna
@gihanwelikanna 6 жыл бұрын
මේ කමන්ට් එක ඔයා කියවයි කියලා හිතනවා 👌 මන් ඔයාගේ වීඩියෝ ඔක්කොම වගේ බලනවා..ලයික්ස් දැම්මට අද තමා කමන්ට් එකක් දාන්නේ..ඔයා අද කියපු ඔක්කොම ඇත්ත..මට ඔයා කියපු ප්‍රශ්න හැම එකක්ම තියෙනවා..මට කාට හරි ලව් එකක් තිබ්බත් මට ඒක කියන්න හිතෙන්නේ නෑ..ඔයා කියපු විදිහට මට හිතෙනවා මගේ මොකක් හරි අඩු පාඩුවක් තියෙනවා කියලා..ඉතින් මට කෙල්ලෙක් නෑ..තෑන්ක්ස් බ්‍රෝ..වටින අදහස් ටිකක් දුන්නට ❤️❤️❤️
@nimalsha7753
@nimalsha7753 6 жыл бұрын
gihan welikanna ganan gannepa bro e oyage adu paduwak newe...... E api meeta kalin kellekgen ehema ahala nathi nisa thiyena chakithaya..........Don't care.........
@ashenfernando5899
@ashenfernando5899 6 жыл бұрын
1.වැඩක් පිලිවෙලට උනන්දුවෙන් හරි වෙලවට කල් දන්නෙ නැතුව කරගන්නෙ කොහොමද? 2.කොච්චර වඩ තිබුනත් එ වෙලවට කරන වැඩෙට හිත යොමුකරන් වැඩෙ කරන්නෙ කොහොමද? 3.තමන්ට තමන් විශ්වස කරන්න පුලුවන් කෙනෙක් කරගන්නෙ කොහොමද?
@ravidukawshan98
@ravidukawshan98 6 жыл бұрын
එක තියරියක් නේ අපි මේ ප්‍රැක්ටිස් වෙලා ලයිප් එකේ හැමතැනටම කරකෝ කරකෝ දාන්න තියෙන්නෙ කියලා හිතුනේ මට විතරද?😊❤️✌️
@timallaksahan306
@timallaksahan306 6 жыл бұрын
ගප්පි අයියේ ඔයා legend එකක් වගේ මට නම් සුපිරිම හොදේ💪
@ameeshadissanayaka_ii
@ameeshadissanayaka_ii 2 жыл бұрын
ඒ අදහස් වලටයි කටහඬට යි හිත යනවා ඕයි 👌🔥
@menujanimsara3483
@menujanimsara3483 2 жыл бұрын
ගප්පියා...අවුරුදු 4කට පස්සෙ බලන්නේ.අනිවා try කරනෝ😍❤
@yesithnaveen
@yesithnaveen 2 жыл бұрын
අපි වෙනස් වෙමු ලොකය ඉබේටම වෙනස් වෙයි 🔥🔥
@Englishlife962
@Englishlife962 6 жыл бұрын
I'd like to say, every thing that you've said is true, if you want to get someone you have to talk,not a being coward😊😊😊
@user-zv6mz
@user-zv6mz 3 ай бұрын
Umm but introverts with sociall anxiety 🙏😭
@Imthephoenix7
@Imthephoenix7 5 жыл бұрын
ගප්පි අයියේ මේ ඔය කියන හමදේම වගේ මට වෙලත් තියනව එවගෙම අයියා කියන ඔප්ශන් මන් අරන් තියනවා එ එ සිටුවෙශන් වලදි මට හරි සතුටුයි සහ අත්දැකීමෙන් මං මෙක අහද්දි එව නිසා සතුටු වෙන්වා එවගේම අයියා කියන හැම දේම 100% ප්‍රායෝගිකව හරි මට අත්දැකීම් තියන නිසා මං දන්නවා මරු අනේ 👌
@sankalakshan3301
@sankalakshan3301 6 жыл бұрын
ඇය් බං ගප්පියො set vena හැම කෙල්ලම මාස 3,4 කින් හරිම කුජිතවිදිහට දාලා යන්නේ
@arunalokuge1595
@arunalokuge1595 6 жыл бұрын
Great ගප්පියා .ඔයා කෙල්ලෙක් උනා නම් මම ගේම දෙනවාමයි.😳
@janithdilshan234
@janithdilshan234 Жыл бұрын
අවුරැදු 4කට පස්සේ විඩියො එක බලන මම 😁❤️✨️
@OTKProductions
@OTKProductions 6 жыл бұрын
අයියේ keep it up ජීවිතේ හදාගන්න මෙහෙම vedios හදන එක ලොකු පිනක් ... තව තවත් මේ වගේ සුපිරි mortion vedios කරන්න ජය ✌️...
@pasinduXxx
@pasinduXxx 3 жыл бұрын
Kanchana ayyaa kohomada 😁
@OTKProductions
@OTKProductions 3 жыл бұрын
@@pasinduXxx athal
@ruchirg5900
@ruchirg5900 6 жыл бұрын
ගප්පියෝ කලු වෙලා ඕයි තමුසෙ. 😊😊
@vindikawickramathantrige7355
@vindikawickramathantrige7355 6 жыл бұрын
මචං නියමයි.. personality එක ඒක buld කරගන්නෙ කොහොමද එතකොට self confidence එක මේ දේවල් ගැන video එකක් දාපන්කො..
@tashenperera133
@tashenperera133 6 жыл бұрын
මේ ගප්පිය අයියේ අරක්කු සිකරට් වගේ මත් වෙන දේවල් වලින් ඇත් වෙන විදියේ විඩියෝ එකක් කරන්නකෝ මම හිතන විදියට මේක අපි හැමොටම ගොඩක් වැදගත් වෙයි
@brainside5639
@brainside5639 6 жыл бұрын
දැන් මේ කල්පනා කරන්නෙ කකුල පාගන්න විදියක් 😌
@LIYANMUSIC
@LIYANMUSIC 6 жыл бұрын
ඔවු ඕව ඇත්ත... කෙල්ලෙක් දාගන්න කලින් තමන්ටම කියල ලයිෆ් එකක් හදාගන්න ඕන තමාටම කියල hobby එකක් කරගෙන යන්න.ඒවගේ තමා සෙවලය වගේ ගෑනු පස්සෙ යන්න එපා😂
@slkadapatha9081
@slkadapatha9081 5 жыл бұрын
ඇත්තටම පට්ට අයියෙ හරිම ආසවෙන් අහන් හිටියා.දන්නැත් දෙවල් ගොඩක් දැනගත්තා දැන්වත් කෙල්ලෙක් සෙට් කරගන්න පුලුවන් වෙයි තැන්ක්ස් අයියෙ💖
@dilinisubhashiniranasinghe4696
@dilinisubhashiniranasinghe4696 2 жыл бұрын
I find this vedio for searching & likely found matching this vedio my life... I have a crush 2015. But only one word talked with him. Now . He is a doctor and I'm uni student. Always,I think him. I think chase with him.. so thank u for yr motivation😊
@GBBro
@GBBro 6 жыл бұрын
මට කියහන් ෆේස්බුක් එකේ ඉන්න පිටරට කෙනෙක්ව දා ගන්න විදිහ..සෙවලයා වගෙ මැසේජ් කරන්නේ නම් නෑ.ඒත් නෝ රිප්ලයි.මන් ඒකිට කැමති බොක්කෙන්ම.
@Hangout-HQ
@Hangout-HQ 6 жыл бұрын
GB indonesian da ehenam lesi😌😂
@newmanpalitha2310
@newmanpalitha2310 6 жыл бұрын
Chamuka15d indonesian 😋😘😘
@familywithbuluwa5071
@familywithbuluwa5071 6 жыл бұрын
GB ,call,mgs danna epa,ehema.unama kellekta epa wenawa,wadayak wage therenawa,block karanna hithenawa.math kellek nisa kiyanne,ea kena dana photo walata uncommon comment danna.anith aya dana comment walata wada wenas vidiye,anith ayage comment walata wada kapila pena comment,eyata agawanna oya tika wwnas kenek,anith ayata wada wenas vidiyata hithana kenek kiyala,tika dawasak ehema karan yanakota eyatama samahara hita hithevi inbox eken oyata tx karanna,eyage adahas dakwanna,he he,mata ehema wela tiyenawa,ekai man me ahinsaka oyata mehema reply ekak dunne 😂✌️
@familywithbuluwa5071
@familywithbuluwa5071 6 жыл бұрын
Niyamai.200% aththa aiye oya kiuwe,anith ayata kiyanne kohoma hari me dewal.anugamanaya karanna,mokada man ehema karala mata 100%k sarthaka una.✌️👌.mewage thawa hoda video ekak balaporoththuwen
@danushkapiumal8288
@danushkapiumal8288 6 жыл бұрын
GB සිරා බං උඹේ සින් එකම මටත් . 😂😎
@lakshanwarrior9191
@lakshanwarrior9191 6 жыл бұрын
යාලුවො එක්ක කතා කරල කෙල්ලො එක්ක කතා කරද්දි කුනුහරප කටට එනව බන් මොකෝ කරන්නේ😂🔫
@tashenperera133
@tashenperera133 6 жыл бұрын
බලාගෙන හිටපු විඩියො එකක් ග්ද්ප්පියො
@dilushan485
@dilushan485 8 ай бұрын
Ptt gppiyo 2024? Anyone
@Yenuka_K
@Yenuka_K 4 ай бұрын
Here! Miss the old Gappiya ;(
@subhashini5137
@subhashini5137 5 жыл бұрын
ගොඩක් වටිනවා... cleaning කියන දේ මගෙන් උනාට අනිත් partnerට ඕක ගැන කියාගන්න බැරුව ඉන්න මොහොතේ අපිට පුලුවන් මේ video ekaඑයාට දෙන්න . 😀😀 නොකියා කියන්න පුලුවන් . මන් ඒ කීවෙ එක දෙයක් . ඒවගෙ ගොඩක් හොද දේවල් ඔයාගෙ කතාවෙ තිබ්බ. මන් ගත්ත අනිත් වටිනා දේ english words ඔයාගෙ. Great ... ❤️
@Reddainfo
@Reddainfo 6 жыл бұрын
මුන් වගේ උන් ඉන්න ඕනෙ ඉස්කෝලවල ගුරුවරු වෙලා, ලංකාවෙ කාලකන්නි කමට ඉන්නෙ මහ ගොබ්බ ටීචර්ස්ලා
@Malindi_Nanayakkara
@Malindi_Nanayakkara 6 жыл бұрын
Ane owe ban
@kaveeshx_u
@kaveeshx_u 5 жыл бұрын
Sira yakooo
@timallaksahan306
@timallaksahan306 6 жыл бұрын
ගප්පි අයියා හදපු vedios වලින් හොඳම vedio එක තමා මේක🔥💯👊
@Hangout-HQ
@Hangout-HQ 6 жыл бұрын
more another Trick 😬😬 වගකීමෙන් කියන්නේ 90% වැඩ. ටොක් කරන කෙල්ල දිගෙන් දිගටම ගනන් උස්සනවනම් එකීගේ හොදම යාලුවට ලයින් කරහන් අනිවා අර කලින් ටොක් කරපු කෙල්ල උබට සෙට් වෙනවා 😂 මොකද කෙල්ලෙක් කැමති නැ තව කෙල්ලෙක්ට හරියනවට. 😬 විහිලු නෙමෙයි මෙව්වා සිරා සිද්දි මාත් අත්හදා බලුව නිසයි කියන්නේ 😌😌😌
@prasannadenesh8797
@prasannadenesh8797 6 жыл бұрын
Tada tada bro zira kathawa😀😀😀🔫
@Malindi_Nanayakkara
@Malindi_Nanayakkara 6 жыл бұрын
තෝ . . . . හිතන් ඇති. 😠
@Hangout-HQ
@Hangout-HQ 6 жыл бұрын
Poojana Udawela Normal එකේ එකිට අව්ල් යන් නැති විදිහට වෙන අය අතරේ එකීට වැඩි තැනක් දියන් 😀. පොඩ්ඩක් එකි දිහා එකදිගට බලාගෙනම ඉදහන් 😬😌😌
@Hangout-HQ
@Hangout-HQ 6 жыл бұрын
Prasanna Denesh එකනේ... 😬😬
@Hangout-HQ
@Hangout-HQ 6 жыл бұрын
Kitty Livia M 😂😂😂
@lahiruhashintha9978
@lahiruhashintha9978 6 жыл бұрын
ඒ විදියටත් try කරලා බලමු ගප්පි😁😁😁😁
@x9leo393
@x9leo393 6 жыл бұрын
ගප්පියා පාසල් ප්‍රේමය ගැන video එකක් දාපන්කෝ ප්ලීස්
@nimeshfernando5080
@nimeshfernando5080 6 жыл бұрын
what you say in this video is true and would like you to be present as an example by combing your hair, fully shaved, etc. people might be upset about this comment, but as a hotelier I'm so much concerned about grooming and hygiene.
@starwings8984
@starwings8984 6 жыл бұрын
උබ කියපු කතාව ඇත්ත ..බඩු 14 කට ලව් කෙරැවා අන්තිමට ඒ ඔක්කෝටම කෙලඋනේ මං ගැනම උන්ට කියන්න ගිහිල්ලයි.
@ljay284
@ljay284 5 жыл бұрын
Comment එක දාන්නම් සෙට් කරගෙන 😍💪👍
@Ruksboy
@Ruksboy 6 жыл бұрын
ගප්පියා.... මෙහෙම සීන් එකක් තියෙනවා.. මගෙ හොඳම යාලුවා හිටපු කෙල්ල දැන් මට ආදරෙයි ගානවා... ඒ උනාට දැන් මට කිසිම interest එකක් නෑ ඒ කෙල්ල ගැන... ඒ කෙල්ල නිසා මට මං ආස කෙල්ලෙක් සෙට් කරගන්නත් නැතුව ඉන්නෙ.. ඒ කෙල්ල class එකේ.. අනිත් කෙල්ලොන්ටත් කිය කිය යනවා මං ගැන.... පුදුම විනාසයක්..ගප්පියෝ... help me....!!!!!
@nimalsha7753
@nimalsha7753 6 жыл бұрын
Easy Gadgets uba eekiwa ganan ganne na kiyala agawapan.....eeki ubata attract wela inne........🤔
@Ruksboy
@Ruksboy 6 жыл бұрын
👍... try krla blmu...thnkss..aa👌
@ljay284
@ljay284 5 жыл бұрын
යකෝ 😂😂
@dumii_ya
@dumii_ya 5 жыл бұрын
අම්මො ඒක😂😂
@user-zv6mz
@user-zv6mz 3 ай бұрын
So like dont be bad but umm see now that girl likes you know so its like umm tell her about it how you feel and also not in a bad way god has plaans for everyone be positive and also choose from your heart I mean idk its like umm choose the one who is good who you can be wirh idk 🙏🥲
@ruwanrathnayaka226
@ruwanrathnayaka226 6 жыл бұрын
ගප්පි අයියේ.. දවසක ලංකාවෙ ඔයා වගේ වෙනස් දෙයක් කරන මොනාද කරන්න ඕනේ..?
@harshanisansoni3125
@harshanisansoni3125 6 жыл бұрын
Thank you gappiya... you really change our lives...
@jokerdamaged4425
@jokerdamaged4425 6 жыл бұрын
මගේ crush එක යාළුවා බයිට් කරන්නව එතකොට මොකක්ද කරන්නේ යාළුවාට බනින්නත් බෑ බයිට් කරන්න එපා කියන්නත් බෑ
@pathummanohara12
@pathummanohara12 Жыл бұрын
කෙල්ලෙක් ටෝක් කරගෙන යන දවස් වලම මේ වීඩියෝ එක දැක්කෙ සගෝ.දැන්නම් වැඩේ ලේසි වෙයි 😚🖤
@sandunrandeepa967
@sandunrandeepa967 6 жыл бұрын
සා ඒක නම් මරු බලාගෙනම හිටපු video එකක් අද ඉන්දල try කරල බලන්න ඕනෙ.😁 thanks gappi අයියා👍
@asanka.abewickrama
@asanka.abewickrama 6 жыл бұрын
කෙල්ලෙක් සෙට් කරගන්න උවමනාවක් නෑනෙ මට. අනිත් අයට ඉන්න හින්ද ඕන කියල හිතුනට ඇත්තම උවමනාවක් නෑ.
@SilentGamerZone973
@SilentGamerZone973 2 жыл бұрын
Sirawata bn matath
@madda673
@madda673 2 жыл бұрын
Ado my man
@ProfitQuest123
@ProfitQuest123 5 ай бұрын
Skip නොකර ලොකුම වෙලාවක් බලපු එකම Video එක❤‍🩹
@samanthasisiruwan509
@samanthasisiruwan509 6 жыл бұрын
Wowwwwwwww මේක ජීවිතයටයි වැදගත්....
@nipun.design
@nipun.design 5 жыл бұрын
‌ගප්පියා අයියෙ කෙල්ලෙක් දා ගත්තොත් එ කෙල්ලට වියදම් කරන්න ඔනෙ ද. එහෙම නැති උනොත් කෙල්ල දාල යයි ද? තාම A/L කරන අපි වාගේ උන්ට කොහෙන්ද සල්ලි , දෙමව්පියො මහන්සියෙන් හම්බ කරන සල්ලි හිතට එකගව වියදම් කරන්න බෑ , නැතන් මාත් ආසයි කෙල්ලෙක් යලු කරගන්න.
@rasangapradeep8920
@rasangapradeep8920 6 жыл бұрын
Niyama video ekak aiye..gd job..kellek set una or netha oya kiyapu tips serma mulu jiwthetama important..👍💪
@rusirusahashrabasnayake3720
@rusirusahashrabasnayake3720 6 жыл бұрын
Thanks Gappiya Aiye ♥️🙏. ලොකු හයියක් 💪 👌👌👌
@diaryofnuwan366
@diaryofnuwan366 5 жыл бұрын
Tahawa tikk kalin me video eka damma nam mage life eka godk wenas wenna thibuna... tnx gappiya..
@yohanmishl7082
@yohanmishl7082 6 жыл бұрын
පට්ටම උපදේශනක් එල ගප්පියො 😗😗
@thilinadulanjana9034
@thilinadulanjana9034 6 жыл бұрын
mm eyata adarei eya wena kenekta adarei
@tharushaamandikabasnayake9246
@tharushaamandikabasnayake9246 6 жыл бұрын
Thank You Very Much For You Tips Gappiya ❤ Very Useful Video Bro 🤓 Do More Videos Like This.
@janithmahela6415
@janithmahela6415 6 жыл бұрын
Ammmooh gappiya aiya...මං අන්තිම stage එකේ ඉන්නෙ....දැන් කතා කරනවා fit එකේ.tnx brooo
@DulasFactsFrenzy
@DulasFactsFrenzy 6 жыл бұрын
ස්තුති ගප්පි අයියේ මමත් ඔය 💜 පුුුශ්නෙම තමයි මමත් hobby ekak කරලා කතා කරනවා
@TzER_is_here
@TzER_is_here 5 ай бұрын
Come back Gappi aiyeeh ❤
@Malindi_Nanayakkara
@Malindi_Nanayakkara 6 жыл бұрын
ගප්පියා dating service. 😂😂😂 (විහිළුවක් බව සලකන්න )👌👌
@redomega8385
@redomega8385 6 жыл бұрын
Love venuven susaide karagana එවුන්ට මේ විඩියෝ එක ආදර්ශයක් .Nice work ගප්පීයා!
@KNIGHT_VLOG
@KNIGHT_VLOG 6 жыл бұрын
මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ විසදුනා ගප්පි අයියේ , thanx hodeee , test kerala බලලම කියන්නම්කෝ.....
@rashanudayanka5732
@rashanudayanka5732 6 жыл бұрын
Math oya dewal oya kiwwa widiyata kala. Aluth dewaluth igena gaththaa. Ewath athhada balanona. Niyamai 👌🏻👍🏻
@mesithaekanayake
@mesithaekanayake 5 жыл бұрын
පට්ටම වටින Video එක , ගප්පියා අයියා Thxx..
@samishkaz
@samishkaz 6 жыл бұрын
thanx gappia.. godak dewal therm gatta me video ekn..
@roshannadun5450
@roshannadun5450 3 жыл бұрын
පාසල් යන ළමයින්ට ආදරය කරන්න ‍හොඳ නැද්ද අයියේ. ඇය්යේ හොඳ නමි ඒකටත් විඩියෝවක් ඉක්මනට දාන්න.
@chandikajayasingha7337
@chandikajayasingha7337 2 жыл бұрын
uba nm patta teacher kenek gappi aiye
@udaravithanage802
@udaravithanage802 6 жыл бұрын
Pattama video eka gappiyo.hebei meta kalin awanam sehena watinawa
@Ishini17161
@Ishini17161 2 жыл бұрын
කරල බලමු..මගෙ ක්‍රශ් එකනම් ඉන්නෙ colombo.එයා ජීවිතේටවත් මාව දැකල නෑ.ඒත් තව මාස කිපෙන් එයා ජොබ් එක කරන තැන වැඩට ගිහින් ටිකින් ටික එයාගෙ ඉස්සරහට මම යනවා.❤
@sachithrarathnyake7024
@sachithrarathnyake7024 5 жыл бұрын
ඒ කෙල්ලට ඉක්මනට තරහ යන යකින්නක් වගේ කෙල්ලෙක් නම් කොහොමද ඔය tips ටික පාවිච්චි කරන්නේ
@erandaransara879
@erandaransara879 6 жыл бұрын
Wow සුපිරි අයියෙ දැනට බලපු හොදම video එක කියන්න පුලුවන් සුපිරි👌👌👌
@nishanthapamasiri9176
@nishanthapamasiri9176 6 жыл бұрын
ගප්පියෝ මට තිබුන ලොකුම ලෙඩක් උඹ හොදකරා බං Thanks ම⁣චෝ
@akinduamasith28
@akinduamasith28 6 жыл бұрын
thanku උම්මා ❤️ ගප්පියා
@asithanadeeshan2135
@asithanadeeshan2135 2 жыл бұрын
මන් අවුරුදු 2ක් කෙල්ලෙක් පස්සෙ ගියා. එයත් මට කැමති වගේ හිටියේ හැබැයි මන් යාලු වෙන්න අහපුවහම බැ කිව්වා. එදාට පස්සෙ මට කෙල්ලො පස්සෙ යන්න හිතෙන් නැ.හැබැයි මට කෙල්ලක් ඕනේ. මන් මොකද කරන්න ඕනේ😥
@batsyyt7077
@batsyyt7077 6 жыл бұрын
Me dawastike watinama ekak a. O සීන් එකේ මං ඉන්නේ
@realkani
@realkani 6 жыл бұрын
Thanks gappiya watinwa godk 👌
@maduhansadissanayaka3609
@maduhansadissanayaka3609 6 жыл бұрын
aiye me vedio eka love ekata vitharak nevey jivithetath vadagath
@thanujamarisha8156
@thanujamarisha8156 6 жыл бұрын
Thanks thanks thanks බං මෙච්චර කාලෙකට තිබ්බ ප්‍රශ්නේ මේ ටිකවෙලාවට විසදුනා.😍😍😍😍😋
@ytsho
@ytsho 6 жыл бұрын
පට්ට ගප්පියා . අපිට ගැලපෙන්නෑ කියලා කෙනෙක්කුට කියන්න කොහොමද ගප්පියා හිත රිද්දන් නැතුව
@redomega8385
@redomega8385 6 жыл бұрын
මම bro oya kipuvidihata okkoma kara.first time මම එයාව touch කරේ නෑ.එයා මාව touch කරා!මට ඔය කියපු filling eka danuna මට එවෙලාවෙ තේරැනා එයාටත් එ filling eka දැනුනයි කියලා.එත් finally මම එයාගේ අමිමාගේ fb account eke මම gon comment ekak දාලා වැඩේ අනාගත්තා.එකෙන් ලොකු වලියක් ගියා.මම bro ge මේ video eka baluvahama teruna මම මිට වඩා respect විදිහට ඉන්න ඕනේ කියලා!tanx bro!
@pathumkariyasena
@pathumkariyasena 6 жыл бұрын
අඩෝ ඒකි මම ටෝක් කියලා දන්නවා...ඒත් මට අහන්ඩ බයයි...මොකක් හරි trick එකක් කියාහන්කො
@toinpak9752
@toinpak9752 5 жыл бұрын
Eka thamayi matath lede😢
@shamilmassimo
@shamilmassimo 6 жыл бұрын
Ekanam hari kathawa gappiya..good luck thanks bro...👌🙌🤝..awesome video..100%
@kumuduwijewardhana9879
@kumuduwijewardhana9879 6 жыл бұрын
තව ඕව ගැන videos ඕනා 😉
@isuudantha
@isuudantha 6 жыл бұрын
හම්මෝ බලාන හිටපු video එකක් 😌
@nimantha-lakshan
@nimantha-lakshan 6 жыл бұрын
patta bn gappiya....pattama tips tikak bn..patta watinawaa
@desilvasuranga262
@desilvasuranga262 6 жыл бұрын
Bro,Great tips...
@kinghan6372
@kinghan6372 6 жыл бұрын
ඔන්න අද ඉදන් TRY කරනෝ.ගුටි කෑවොත් ගප්පියෝ.තෑන්ක්ස් ගප්පියෝ.😘😘😘😘
@ravinduiddamalgoda7276
@ravinduiddamalgoda7276 6 жыл бұрын
Oya nm paharak na gappiya aiye👌👌👍👍✌️✌️
@passh9558
@passh9558 4 жыл бұрын
16:30 ඒකිගෙන් උදව්වක් අරන්, නැට්ටෙ ඉදන් ගොම ගාත්තා. "මේක බලන්න කලින්"
@minolamarakoon
@minolamarakoon 6 жыл бұрын
Poddak ගැම්මට 💪 studio eka hadala aran.. professor type eke costume ekk dala kra nn video eka thawath ela..❤❤💜😍😍😋😁
@deshantharaka5517
@deshantharaka5517 6 жыл бұрын
Fatta bro,tawa me wage tricks oneee,
@cyb.x
@cyb.x 6 жыл бұрын
හම්බෝ ඒකනම් ඇඩෙන්නමා දීලා......සුපිරී..✌️
@darmztad
@darmztad 4 жыл бұрын
thanks aiya, mata godak helpfull meka....
@avishkaprabath9603
@avishkaprabath9603 4 жыл бұрын
සුපිරිම සුපිරි බන්.thanks මචන්
@kengigawesh6862
@kengigawesh6862 6 жыл бұрын
Dagena innna kella apit sira love d kiyl danagannne kohomda
@nirangalakshan344
@nirangalakshan344 6 жыл бұрын
ඉන්න කෙල්ලො අඩුකරගන්නෙ කොහොමද බ්‍රෝ,,මොන අකමැති දේ කරත් ඒකටත් එයාලා කැමති වෙනවානේ... 🙈💥🔫
@dineshikasamarasekara6545
@dineshikasamarasekara6545 4 жыл бұрын
🤣🤣🤣🤣
@sarathliyanage9860
@sarathliyanage9860 3 жыл бұрын
මගෙ යාලුවෙක් ඉන්නව ( ජීවක ) කියල වු යන්නෙ කොල්ලො පස්සෙන්...
@පකයා-ව6ව
@පකයා-ව6ව 3 жыл бұрын
🤣🤣🤣😹😹😹
@GBBro
@GBBro 6 жыл бұрын
වීඩියෝ එක බලමින්...
@nethumashinsana2269
@nethumashinsana2269 6 жыл бұрын
Pattama video ekk elah aiya thawa video ekk one
How to control your mind (Sinhala Positive Thinking)
19:35
GappiyaThinking
Рет қаралды 37 М.
Do we need a life partner?
25:41
GappiyaThinking
Рет қаралды 23 М.
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2 МЛН
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 114 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 10 МЛН
Teenage love? Is it bad? Sinhala Positive Thinking
12:27
GappiyaThinking
Рет қаралды 19 М.
How to make hard choices in life (Sinhala Positive Thinking)
17:05
GappiyaThinking
Рет қаралды 9 М.
How to get rid of social fear (Sinhala Positive Thinking)
14:32
GappiyaThinking
Рет қаралды 22 М.
What is self awareness (Sinhala positive Thinking)
14:15
GappiyaThinking
Рет қаралды 18 М.
Are you lost? (Sinhala Positive Thinking)
19:28
GappiyaThinking
Рет қаралды 27 М.
What is Ego (Sinhala Positive Thinking)
32:11
GappiyaThinking
Рет қаралды 19 М.
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН