Ariya Maithree Bhawanawa| අරිය මයිත්‍රිය සහ අනිච්ච සංඥා වැඩීම |

  Рет қаралды 22,750

සත්‍ය සොයා සුව අරණ

සත්‍ය සොයා සුව අරණ

Күн бұрын

Timestamps
00:00 අරිය මයිත්‍රිය සහ අනිච්ච සංඥා වැඩීම පිළිබද පැහැදිලි කිරීම.
02:29 ආශිර්වාද ගාථා සත්ගයනා කිරීම.
07:40 කමාව ගැනීම.
08:38 අරිය මයිත්‍රිය සහ අනිච්ච සංඥා වැඩීම.
26:58 සුදු කිරණ ශක්තිය විශ්වය පුරා පැතිර වීම.
29:15 පිං අනුමෝදන් කිරීම.
අපට හැකි හැමවිටම මෙත්තා මුදිතා කරුනා උපෙක්ඛා සිතක් පවත්වා ගනිමින් ජීවිතය ගෙන යා යුතුය. එබැවින් අද අප ඔබ වෙනුවෙන් බුදුපියාණන් වහන්සේ වදාල සිරිසද්ධර්මයට අදාල පරිදි නිවැරදිව අරිය මයිත්‍රී වැඩීම සහ ඇසුරුසැනක් ගහන මොහොතක් අනිච්ච සංඥා වැඩීම අප්‍රමානයි අප්පමෙයියයි ලෙස බුදුපියාණන් වහන්සේ වදාල අනිච්ච සංඥා වැඩීම නිසි ආකාරයට සිදුකරන්නේ කෙසේදැයි මෙම වීඩියෝව තුලින් ඔබ වෙත ඉදිරිපත් කරමු. මෙය අසා ඔබේ සෝතය ආපන්න කරගෙන පන්නර ලබා සසර ණය ගනුදෙනුවලින් මිදී නිදහස් වීමට අදිට්ටාන කරගන්න. තෙරුවන් සරණයි! නිවන්සුවයෙන් සුවපත්වේවා!!!

Пікірлер: 46
@nibbaananparamansukhan9301
@nibbaananparamansukhan9301 Жыл бұрын
”අනන්ත සංසාරයේ පටන් මේ මොහොත දක්වා මගේ අතින් දැන හෝ නොදැන 'ක්‍රියාවෙන් වචනෙ සිතින් තුනෙන්ම ලොව්තුරා බුද්ධ පසේ බුද්ධ අර්හත් බුද්ධාදී ආර්ය උත්තමයාණන් වහන්සේලා කෙරෙහි කිසියම් හිංගි හිංසා අවැඩ අසාධාරණ අපවාද අවලාද අපහාස ආදී පාප ක්‍රියා සිදු කරගෙන ඇත්නම් ,අර්‍යය උපවාද සිදු කරගෙන ඇත්නම් ,බුද්ධ ධම්ම සංඝ යන රත්නත්ත්‍රයට, සියලු ආර්ය උත්තමයාණන් වහන්සේ ලාද, මට කමා කරන සේක්වා, මට කමා කරන සේක්වා, මට කමා කරන සේක්වා.”
@manikewl2059
@manikewl2059 Жыл бұрын
No
@hemauggalla2025
@hemauggalla2025 Жыл бұрын
තෙරුවන් සරණයි..අතුල මහත්මයා සියලු දෙනාටම මේ කුසලය නිවන් අවබෝධය පිණිසම හේතු වේවා 🙏🙏🙏
@bathiyaamiyangoda2902
@bathiyaamiyangoda2902 Жыл бұрын
🙏🙏🙏 බුදු සරණයි !!!, 🙏🙏🙏 දෙව්පිහිටයි !!!,ඔබතුමා හා මා ඇතුළු සියලූ ලෝවැසියන් සුඛීසුවපත්භාවයට පත්වේවා !!! එමෙන්ම අනෙකුත් ලෝක සත්වයෝද සුඛීසුවපත්භාවයට පත්වේවා !!!,🙏🙏🙏
@leezakrisha5415
@leezakrisha5415 3 ай бұрын
සුවපත් වේවා. උතුම් නිවන ම වේවා 🙏🙏🙏
@siriyasiriyawathi9598
@siriyasiriyawathi9598 7 ай бұрын
අතුල මහත්මා ඇතුඵ කාර්ය මණ්ඩලයට විශ්මයේ ආශීර්වාදය ලැබේවා!!!සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා.
@gbawijesekara1702
@gbawijesekara1702 Жыл бұрын
සොබාදහමේ ආශීර්වාදය ලැබේවා සැමටම ,නිවනෙ දොරටුව විවෘත වේවා.! ❤️🙏
@babypink9546
@babypink9546 Жыл бұрын
සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏🙏🙏
@dinushagunasekara2462
@dinushagunasekara2462 Жыл бұрын
Godak pin obathumata
@disnakanthi8140
@disnakanthi8140 Жыл бұрын
Ma Pera sansare Kala pudumakaara pinakata Mata me video eka dakinna labune meka Hari visista wadasatahanak obata anekawarayak pin mahathmayaneni
@surajwarnakulasuriya9638
@surajwarnakulasuriya9638 Жыл бұрын
සාදු සාදු සාදු
@luxmeidesilva5075
@luxmeidesilva5075 Жыл бұрын
ඔබතුමන්ලා මේ කරන සත්කාරයට බොහෝ පින්. සියලු පාරමිතා පූරණය වේවා!!!
@thamarabasnayake8950
@thamarabasnayake8950 Жыл бұрын
සුවපත් වෙත්වා තෙරුවන් සරනයි
@mayurisamanali2939
@mayurisamanali2939 11 ай бұрын
💐🙏🙏🙏💐
@mayurisamanali2939
@mayurisamanali2939 11 ай бұрын
🙏🙏🙏
@nethumikabandara4414
@nethumikabandara4414 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@siriyasiriyawathi9598
@siriyasiriyawathi9598 3 ай бұрын
පින්වත් අතුල මහත්මා ඇතුඵ කාර්ය මණ්ඩලයට මේ පින් හේතු වාසනා වේවා!සුවපත් වේවා!!!
@mayurisamanali2939
@mayurisamanali2939 Жыл бұрын
Suwapath wewa theruwan sranai 🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
@senehelathadissanayake8795
@senehelathadissanayake8795 Жыл бұрын
සියළු ලෝක සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා.
@user-hp1ok5sh7f
@user-hp1ok5sh7f 7 ай бұрын
Suwapath weva
@SampthaChandana-wc1bc
@SampthaChandana-wc1bc 2 ай бұрын
Pin sidu wewa theruwan saranai
@lalithaponnamperuma2604
@lalithaponnamperuma2604 Жыл бұрын
පින්සිදු වේවා!!!තෙරුවන් සරණයි!!!
@chandranikularathne2078
@chandranikularathne2078 Жыл бұрын
Sadu 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි .....
@paramithapoonam1649
@paramithapoonam1649 Жыл бұрын
🙏🙏🙏 theruwan saranai siyalu sathwayo dukin midethwa.
@gbawijesekara1702
@gbawijesekara1702 Жыл бұрын
සම්මා සම්බුදු සරණයි.!!!
@malikamalika4669
@malikamalika4669 Жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@manjulasubashini3479
@manjulasubashini3479 Жыл бұрын
🙏🙏🙏🙏
@sakaru6486
@sakaru6486 Жыл бұрын
Obatumata Sha sathya soyana suwa aranea siyalu danata ma item wada satahana pawatawagan yamata bubasateya Sha veswa sateya asir karathwa sadu sabu sabu
@vidunipujani7910
@vidunipujani7910 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@sithabandara6102
@sithabandara6102 4 ай бұрын
Suwapathwethwa!!!
@samanthikumari3281
@samanthikumari3281 Жыл бұрын
ඔබ තුමාට බොහොම පිං 🙏 .තෙරුවන් සරණයි !🙏🙏🙏
@WijithamaliRanathunge-pi9db
@WijithamaliRanathunge-pi9db 9 ай бұрын
SAUD SADU SADU parama nibbana suwayen suwapath wethva.
@kamanigamage1246
@kamanigamage1246 Жыл бұрын
Theruwan saranay!🙏🙏🙏
@gayasenarathne
@gayasenarathne Жыл бұрын
Theruwan saranai........
@samanthigamachchige2213
@samanthigamachchige2213 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@user-vp1my5ns3s
@user-vp1my5ns3s Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@ruwanchathuranga8395
@ruwanchathuranga8395 Жыл бұрын
සස
@user-so5qe8np8w
@user-so5qe8np8w 6 ай бұрын
🌻🌻🌻🌹🌹🌹💐💐💐🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malamangalika1995
@malamangalika1995 Жыл бұрын
Obatumaga fone numbur aka satahan karannako mata itma uwamanai
@SathyaSoyaSuwaArana
@SathyaSoyaSuwaArana Жыл бұрын
Whatsapp Group Link chat.whatsapp.com/Khj5R2Poqgx...
@Balckdevil200
@Balckdevil200 Жыл бұрын
සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏🙏🙏
@taramargin3153
@taramargin3153 Жыл бұрын
🙏🙏🙏
@rasikapriyadarshani4260
@rasikapriyadarshani4260 Жыл бұрын
🙏🙏🙏🙏
@nibbaananparamansukhan9301
@nibbaananparamansukhan9301 Жыл бұрын
🙏🙏🙏
@ranasinghebandara7613
@ranasinghebandara7613 Жыл бұрын
🙏🙏🙏
@ruchiraudani6422
@ruchiraudani6422 Жыл бұрын
🙏🙏🙏🙏
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 64 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 9 МЛН
ආර්ය මෛත්‍රී  භාවනාව
20:59
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 161 М.
ආර්ය මෙත් වැඩීම අවකාශ සහිතව
35:00
ප්‍රඥා උදපාදි - Pragna Udapadi
Рет қаралды 10 М.
මෛත්‍රී භාවනාව.... | Maithree Bhawanawa  | අහස් ගව්ව Ahas Gawwa
19:57
All creatures are from God #jesus #jesuschrist #jesuslovesyou
0:19
Jesus By Your Side
Рет қаралды 44 МЛН
БИМ БАМ БУМ💥
0:14
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 3,8 МЛН
小路飞跟姐姐去哪里了#海贼王#路飞
0:45
路飞与唐舞桐
Рет қаралды 45 МЛН