පැලවත්ත කිරි පටන්ගත්ත හැටි. ස්වදේශිකයෙකුගේ මතකාවර්ජනය - Ariyaseela Wickramanayake

  Рет қаралды 8,382

Colombo Today

Colombo Today

Күн бұрын

පැලවත්ත කිරි පටන්ගත්ත හැටි. ස්වදේශිකයෙකුගේ මතකාවර්ජනය - #Ariyaseela #Wickramanayake #Palawaththa

Пікірлер: 30
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 Жыл бұрын
ඔබතුමන් ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 Жыл бұрын
ඔබතුමන් වගේ රටට තව තවත් බිහිවේවා ..🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
@priyanganialuthge9296
@priyanganialuthge9296 Жыл бұрын
ඔඹතුමාට දේශීය කර්මාන්ත බිහිකිරීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා
@banchibaby1234
@banchibaby1234 4 жыл бұрын
පැලවත්ත අපේ සිංහල එකක් කියලා දන්නේ දැන් අපේ දේවල් මිලදී ගමු ඔබතුමා වගේ අය තවත් බිහි වේවා තෙරුවන් සරණයි
@prakashantony3545
@prakashantony3545 2 жыл бұрын
oba weni nayakayan ratata sampataki
@apcsridns6154
@apcsridns6154 4 жыл бұрын
නියම වැඩ්ඩෙක්, රට දියුණු කරන්න නම් ඔනිම මනුස්සයෙක්. ඔබට ජය වේවා.
@sdharmasena1935
@sdharmasena1935 Жыл бұрын
ලංකාවේ කෙනෙක්ද කියලත් ව්ස්වා නෑ මෙවැනි ව්ෂ්මකර්ම පූද්ගලයින් ආරක්ෂා කිරිම රටේම ම්නිසූන්ගේ යූතූකමයි
@prabathchaminda5422
@prabathchaminda5422 4 жыл бұрын
Theruwan saranai
@viharahope2014
@viharahope2014 2 жыл бұрын
රටේ දියුණුවට කොළඹ හතරවන හරස් වීදිය වසා දමන්න ඕනේ
@priyanthawatawala7012
@priyanthawatawala7012 2 жыл бұрын
Please visit your colpetty office look at the que and try to resolve the distribution issues.
@sandunfernando9143
@sandunfernando9143 2 жыл бұрын
මේ වගේ මනුස්සයෙක් තමයි රටේ ජනාධිපති වෙන්න ඕනෙ
@asokawijayaratne339
@asokawijayaratne339 4 жыл бұрын
මෙිකටත් UNLIKE කරන්නෙ පරගැති පාහරයෝ අනිවාර්යයෙන් අවජාතක සක්කිලි වසල නරි අපිට උන් අදාලනෑබොලවු. ⁣ඔබතුමා මෙිකරන උතුම් කාර්‍යයට අපේ සභපැතුමි තව තවවත් දියුණු කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා බුදුසරණයි දෙවිපිහිටයි දීර්ඝායුෂ ලැබේවා තෙරැවන්සරණයි
@kushanwije1969
@kushanwije1969 4 жыл бұрын
ඔව් ඔබ හරි අපිට කොහොමවත් නැගිටින්න බැරිම උනෙත් අන්න ඒ පරගැතිකමම තමයි, ඔයා හරියටම කියල තීනවා, ගාල්ලේ ඇලෝසියස් විදුහලේ ඉගෙන ගෙන අද ලංකාවේ සිටින අපේ වියාපාර දියුණු කරමින් ඉදිරියට යන ඉතාමත් දක්ෂම මහත්මයෙක්,අපි අගයන්න ඕනෙ මෙවන් මහත්වරුන් මිසක් වසර 5න් පහට රට කන්න එන අර 225හේ කරක් රෑන නොවෙයි.මේවා තේරුම් ගන්න තරම් බුද්ධිමත් ජන‍යා තාමත් දකින්නට අඩුබවයි තියෙන ගැටලුව.
@dulanjamanuk9169
@dulanjamanuk9169 3 жыл бұрын
ආයුබෝවන් මහත්තයා ,,, kaluthara ta argent kamak dennako please pelawaththa kiri piti argentciyak hadannako,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
@thakshiladilrukshi2735
@thakshiladilrukshi2735 3 жыл бұрын
Ow sir apit puluwn meka krnn 😍👍👍👍👍👍
@slftv1126
@slftv1126 2 жыл бұрын
ලංකාවේ පැලවත්ත කර්මාන්තශාලාව කොහෙද තියෙන්නේ
@gayanattrexacademy2910
@gayanattrexacademy2910 3 жыл бұрын
mata methumawa sambanda karaganna awashyai, mata kohomada sambanda karaganna puluwan,
@pathirana64
@pathirana64 2 жыл бұрын
මම හිතන් හිටියේ කයිවාරු කාරයෙක් කියලා ඇත්ත ඔබතුමා වගේ අපේ රට ට ආදරේ කරන මනුස්සයෝ අඩුයි ජයවේවා
@a.m.c.sampathbandara3350
@a.m.c.sampathbandara3350 3 жыл бұрын
පැලවත්ත කිරි සමාගමේ සභාපතිවරයා පැලවත්ත කිරිපිටි නිපදවීමෙන් ශ්‍රී ලංකාව ම ගොඩ දැමීම.......................... 2021-05-30 10.30pm ITN අරුනැල්ල.......... මෙම වැඩසටහනට සහබාගී වූ එතුමාගෙ මුල් වටයේ කතාව අනුව, පැලවත්ත කිරි නිශ්පාදනය තුලින් දැනට වෙළෙඳ සැල් වල මිලදී ගන්නට නැති තරම් නිෂ්පාදනය සාර්ථක ය.... එතුමා එය පැවසූවේ ඉතාමත් උජාරුවෙනි...... ඇත්තෙන්ම එය සාර්ථකත්වයද......? පැලවත්ත කිරි ඉල්ලුමට සැපයීමද කළ යුතු බව එතුමාට අමතකද.......? මා දැනට සතියකට ඉහතදී තොග මිලට ද භාණඩ ලබා දෙන වෙළදසලකින් (රජරට සහල් මාහරගම- ගිරිඋල්ල ) පැකට් 6ක් මිලට ගත්තේ නිවසේද කුඩාවට වෙළෙඳසැලක් පවත්වාගෙන යන බැවිනි... එහිදී වෙළෙඳ සැල් බිල් පත සාදන කාන්තාව පැවසූයේ තොග වවශයෙන් මිලට ගත්තද රුපියල් 5ක් වත් වට්ටම ලෙස අඩු වන්නේ නැති බවය.. පිටරටින් මෙරටට ගෙන්වා ඒජන්සි හරහා බෙදාහරිනු ලබන කිරිපිටි අලෙවි කිරීමෙන් රුපියල් 15-25ත් අතර මුදලක් ලාබයක් ලෙස ලැබේ...... එනම් පැලවත්ත කිරි පිටි නිෂ්පාදනය යනු රුපියල් 350ක ටත් වැඩි ආයෝජනයක් සිදු කර ඊට 5%ක් වැනි කොමිස් මුදලක් වත් එය අලෙවි කරන වෙළෙඳ සැලට ලබා දිය නොහැකි බංකලොත් නිෂ්පාදනයක් ද.....? මේ නිෂ්පාදනය ණයට ගැනීම (bill to bill) පිළිබඳ කවර කථාද......? තත්වය එසේ වූ විට, මුදල් ලෑස්ති කර ගෙන ගියද වෙළෙඳ සැල් වල මිලට ගැනීමට තරම් අවශ්‍ය තොග නැති විට , වාසිය හිමිවන්නේ, මෙතෙක් කල් බොහෝ ජනප්‍රිය කිරිපිටි වර්ග 2, 3 ටය......... වගකිවයුතු බලධාරීන් ගේ අවධානයට, ඔබගේත් අවධානය යොමු වූවා නම් සංවාදයට විවෘත යි .............
@tharindunadishan5494
@tharindunadishan5494 2 жыл бұрын
👍👍👍
@shiromapriyadarashani4355
@shiromapriyadarashani4355 4 жыл бұрын
සුදත් මහත්තයෝ ඔබ දේශපාලනය කරනවා කියලා හිතුවේ නෑ
@nandarathnayaka8628
@nandarathnayaka8628 3 жыл бұрын
Ape de api gannawa.eth welanda pole ganna na ne.nishpadanaya wadi karala rata pura pal waththa welandapola athikaranna.jaya.
@rmtdkumarakumara6509
@rmtdkumarakumara6509 4 жыл бұрын
Metumagey sugar pictariya aphu rajayan denna oney gota sir me obey avadanaya pinisey
@sanjeewapradeep8043
@sanjeewapradeep8043 2 жыл бұрын
Me mahathmaya ge phone namber aeka hoyala denna puluwanda
@prabathchaminda5422
@prabathchaminda5422 4 жыл бұрын
Obage tin maalu brand neme eka mokakde?
@bananarepublic8951
@bananarepublic8951 4 жыл бұрын
When I saw Mr. Ariyaseela Wickramanayake thought it is worth watching, But 26 sec into that other guy is trying his GOOONP poster propaganda on the back of Ariyaseela Wickramanayake popularity. That's enough for me to stop watching .
@pandukadesilva4420
@pandukadesilva4420 3 жыл бұрын
Rata duwanna thana diyauthu pudgalayek nemaida mewani mahathwaru nemaida?
@rammyabandara7666
@rammyabandara7666 4 жыл бұрын
ARIYASEELEE WICKRAMANAYAKE,,,,MATHTHAYO,,,,,,ME KYANA,LAWYER ,,,,,,,,,,,,MAHA KALAKANNIYEKNE, MOKATADA OBAGE THORATHURU ASAMIN,,,,,,,UNP ,,,,,,,,,,EKATA RATA JATHIYA BAUDDHAGAMA WANASANA .........KATHADIMIN, CHANDETH ILLANAWA NEDA,,, NODAKIN KALAKANNIYA, MEKA EMADIWATA,,,,,,,,MAHAMEWNAWE,,,,,,DHAMMA SAKACHCHA WALATATH YANAWA NEDA, RATATA,DROHOYO INNA, UNP PARAIN EKKA,,,,,WEDA KARANNA ,,,,YANA PRAYA,,,,,,,,,,,,,,,,,,,OKAWA OTHNINMA, PANNA DMAANNA, APE ....GNANA, NANDA LOKUSWAMINWAHANSA,,,,,,,,,,MEKAWA OBA WAHANSEGE PANSALA AHALAKATA GANNA EPA, BORU BAUDDHA,,,,,,,,,,,,,,,,MEKA RANILGE PASSA LEWAKANE UREK, GET LOT YOU BLOODY PIG,,,,,,,,,,,SORRY MY DEAR,,,,MR WICKRAMANAYAKE, SIR,
@rammyabandara7666
@rammyabandara7666 4 жыл бұрын
WICKRAMNAYAKE, THUMANI ,,,,OBATA JAYEN JAYAMA WEWA, APE RATA DINEWA, OBATHUMATA THERUWAN SARANAI,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,OTHANA INNA GOBBA UNP PARAYATA NOWEI, GONN BORU LAWYER 4 APAYATAMA THAMAI
@arawindakumara5347
@arawindakumara5347 3 жыл бұрын
මේ වගේ මනුස්සයෙක් තමයි රටේ ජනාධිපති වෙන්න ඕනෙ
How a dairy farmer become a great entrepreneur? | Olive Haputale
37:52
Business Advisor
Рет қаралды 49 М.
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 9 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 43 МЛН
එකාතකින් පව් අනේ
25:11
Bharatha Thennakoon
Рет қаралды 11 М.
Ranbimata Arunella - (2021-03-22) | ITN
19:17
ITN Sri Lanka
Рет қаралды 12 М.
Modern Cow Dairy Farming | Milking Technology| milk farm | කිරි ගොවිපල | How to Start a Dairy Farm
30:17
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 99 М.
මම මහින්ද රාජපක්ෂ
23:24
Iraj Show
Рет қаралды 84 М.
උතුරේ සහය කාටද?
51:04
SLVLOG POD TALKS
Рет қаралды 116 М.
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 9 МЛН