දකුණු ආසියාවේ විශාලතම කිරි ගොවිපල

  Рет қаралды 406,878

Umandawa

Umandawa

Жыл бұрын

Umandawa Maha Vihara Monastery
Madahapola, Melsiripura, Kurunegala,
Sri Lanka.
www.umandawa.org
info@umandawa.org
+94775 440 888
umandawa
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
#UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

Пікірлер: 1 300
@krishanthakumara1531
@krishanthakumara1531 Жыл бұрын
නවසීලන්තයේ විඩියෝ බලපු මට....අද මෙික දැක්කම....ඇගට කරන්ටි වැදුනා වගේ වුනා... අපේ ජාතිය ලෝකයෙන්ම අති විශිෂ්ට ජාතියක්.... දිනෙන් දින දියුණු වෙිවා තෙරුවන්සරණයි
@venukabigun3206
@venukabigun3206 Жыл бұрын
😂😂😂😂😂
@vasanthadenipitiya9475
@vasanthadenipitiya9475 Жыл бұрын
මෙිවගේඅය..දහ..ෙදනෙක්..හාටියනමි..අපි..ගොඩ
@sam69xxx1
@sam69xxx1 Жыл бұрын
@@Sukithdias මුන් farm එකටම දක්කන්න ඕන🤣
@prestigehub1271
@prestigehub1271 Жыл бұрын
Harry ජයවර්ධනta පින් සිද්ධ wewa.mamath new zealand ගියේ eya the නිසා
@nayanasaranathilake2043
@nayanasaranathilake2043 Жыл бұрын
රජයේ ගොවිප හිතාමතා පාඩු කරල 2001 දී දේශපාලන හිතවතුන්ට කුණු කොල්ලෙට විකුණපු හැටි දැන්නව නම් Current වදී...එක දියර ලීටර්කින් වංචනිකව ඔවුන් ලබන ලාභය දන්නව නම් ඩබල් වෙලා current වදියි.
@malikaa7749
@malikaa7749 Жыл бұрын
අදහාගන්න බැරි තරම් හරිම අපූරුයි සතුටුයි මේ වගේ වඩාත් හොඳ ආරංචියකි ඒ,උත්සහ සියඵ සැමටම තව තවත් ශක්තිමත් සිතක් ඇති වෙලා රටක් ඉදරියට යන්න ශක්තිය ලැබේවා
@sanjulanuwan-zt8fb
@sanjulanuwan-zt8fb Жыл бұрын
❤❤❤❤
@sunilpremathilaka1011
@sunilpremathilaka1011 2 ай бұрын
if we produce like this how them take comics.
@d.m.amarasekaraamarasekara954
@d.m.amarasekaraamarasekara954 Жыл бұрын
සරත් බණ්ඩාර කියන්නේ දක්සයෙක්.මෙතුමා සේවය කල හැම ගොවිපලක්ම දියුණු කලා.සුබ පැතුම්
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
​@@namalbebi2374 ponnayek form velooo..
@LanxmanGunaesakra
@LanxmanGunaesakra 2 ай бұрын
😂❤
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 Жыл бұрын
මීට වසර ගණනාවකට පෙර දුටුව අඹේවෙල නෙවෙයි දැන්.. හරි සතුටුයි.. ලංකාවේ මෙහෙම ප්‍රගතියක් ලබන ආයතනත් තිබීම ගැන.. මමත් ඉන්නේ මේ පාඩු ලබන රාජ්‍ය ආයතන සියල්ලම පෞද්ගලීකරණය කළයුතුයි කියන තැන..
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
ඔව් ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ
@nayanasaranathilake2043
@nayanasaranathilake2043 Жыл бұрын
දියර කිර්වල මිළ😂😂😂
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
​@@nayanasaranathilake2043 lankave mila adu politics vitarai.. Laal aiyath Dan gaana vadi karala
@h.b8385
@h.b8385 10 ай бұрын
මේ ලංවේ ද? දැක්කාම ඉතාමත් සතුටුයි .
@h.b8385
@h.b8385 10 ай бұрын
ආර්ථික අර්බුයත් නරක නෑ වගේ .
@samanthisamanthi7563
@samanthisamanthi7563 Жыл бұрын
ඇත්තටම හාමුදුරුවනේ ලංකාවේ ද කියල හිතාගන්න වත් බැහැ ..හරිම ලස්සනට සුන්දරව පිරිසිදු පියකරු බව ඉහළින්ම තියෙනවා ජයවේවා ..අඹේවෙල කිරි සහ සියලුම නිෂ්පාදන කිරියෙන්ම ඉතිරේවා ...අපි නොදන්න නොදැක්ක ගොඩක් දේවල් ඔබ වහන්සේගේ යූටියුබ් චැනල් එකෙන් දකින්න ලැබුණා ..ජයවේවා..ශ්‍රී ලංකා මාතාවට මුලු ලංකාදීපයම උමන්දාවක්ම වේවා ...
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
​@@namalbebi2374 kalakanninta ridila...paau
@ideawithrosa3303
@ideawithrosa3303 Жыл бұрын
ගෙයක් ගෙයක් ගානෙ මේවගේ ව්‍යාපාර බිහිවෙලා මගේ රට දියුනුවෙන් දියුනුවටම පත් වේවා❤🙏
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
​@@namalbebi2374 Irisiyawe palena hingannek
@prabathrajapaksha6290
@prabathrajapaksha6290 Жыл бұрын
@ideawithrosa3303
@ideawithrosa3303 Жыл бұрын
@@kumaralanka6735 jeppekda koheda😅
@gihanudayajith3744
@gihanudayajith3744 Жыл бұрын
@@namalbebi2374 Methana umba innawada balahanko 🦬🦬🐂
@Sanv123
@Sanv123 Жыл бұрын
​@@ideawithrosa3303 ගෙයක් ගෙයක් ගානේ නය ගෙවන්න තමයි වුනෙත්, වෙන්නෙත්. ආසියාවේ ලොකුම එක ගගා ජනතාව අන්දන ඇන්දිල්ල ... ඔය ලොකුම කියන කෑල්ලට තමයි අපේ හෙලයක්කයෝ කැමති .. ආසියාවේ ආශ්චර්යය කියද්දීත් පුප මූට්ටු වෙලා ගෙදර තාත්ත අමතක කරල තඩි දාර හොර තක්කඩියෙක්ට අප්පච්චි කිව්ව.. ලංකාවේ මිනිස්සු ගොං ගස් .... පෙනි පෙනී බොරු කියද්දීත් උං රැවටෙනවා .... දැං කවද වෙනකොටද ඔහොම වෙයි කියලද බලාපොරොත්තුව ?
@anurpriyantha3865
@anurpriyantha3865 Жыл бұрын
Great proud of us...බොහෝමත්ම පින් අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මේ ගෙනයන කර්තව්‍යයට
@user-rw6kr6ts8z
@user-rw6kr6ts8z Жыл бұрын
පොන්න යන්ට හොදයි,,බඩ්ඩයව
@himaligangani5060
@himaligangani5060 Жыл бұрын
Oye farm eke kakulak nathi harekete. Balagande inne maussya hodeteme gahuwa. Gahuwa hethuwe nondi gagaha himete awa kiyela. Meke man dakke aurudu ganekete kalin. Thamath e waredikareya othene innewade mame dannaha. Balagande inne minissu minissu gane vimesili math wende.
@himaligangani5060
@himaligangani5060 Жыл бұрын
Hamuduruwo mona kerande kiyelade kiyanne gam wela inne harakte ?
@user-sw3th2ew3x
@user-sw3th2ew3x Жыл бұрын
අනෙ හාමුදූරුවනෙ මටත් කිරි හරක් හදන්න මග පාදා දෙන්න පූලුවන්ද
@prasadkumara9855
@prasadkumara9855 Жыл бұрын
Kathawa wadi bn
@sheetasitha8781
@sheetasitha8781 Жыл бұрын
අපේ හාමුදුරුවන් වහන්සේට බොහෝම ස්තූතියි සහ පිං සිද්ධ වෙන්න ඕනෑ... අපේ රටේ මේ වගේ දේවල් දකිද්දී පුදුම සතුටක් දැනුනේ... අපි පිටරට හිටියත් අපේ රටේ මේ වගේ දේවල් දකිද්දී නම් අපේ රට ගොඩ දාගන්න බැරි කමක් නෑ කියලා හිතට ගැම්මක් එනවා.... ඔබලා සියළුම දෙනාට ස්තූතියි ... මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා දියුණු වෙන් දියුණුවට පත් වේවා! අපේ රටත් එසේම තමයි දියුණු වෙන් දියුණුවට පත් වේවා... සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🇸🇬
@user-rw6kr6ts8z
@user-rw6kr6ts8z Жыл бұрын
තෝ වගේ මෝඩ වේසියක්
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
​@@user-rw6kr6ts8z Ammage puken ipadunu guu kana ekek
@janakaveerasinhe5976
@janakaveerasinhe5976 Жыл бұрын
@@user-rw6kr6ts8z උබලගෙ ඔය කමෙන්ට් වටිනවා .ගූ ජෙප්පො කෙලවෙලා යනව ඕව දැක්කම .😁👍
@Sanv123
@Sanv123 Жыл бұрын
​​@@janakaveerasinhe5976 තවම බෙදිලද? දෑං රනිල් අප්පච්චි හොඳයි? දැං අවුරුදු 50 පැනපු ඩයල් එකක් නේද ? තාම ගොං. එතකොට තොපි? ආශ්චර්යය පෙන්නල රටම හොරාකාලා නන්නත්තාර කරලා බංකොළොත් කලා. ඕකටත් ගේම දෙයි. තෝ දන්න ලංකාවේ තක්කඩි දේශපාලකයන් .. ලබ්බ. තක්කඩි දේශපාලකයන් රකින ඩයල් ඊට වඩා භයානක තක්කඩි බං. ජනතාවටනං කෙලවිලාම ගියා ජෙප්පො ද යූඑන්පී ද බයියොද උංට අදාලම නෑ. තෝ උංගෙ ලගම හෙංචයියෙක් නං පොඩි සපෝට් එකක් තියෙයි. නැත්නම් තොටත් එක්කම තමයි අරින්නෙ උං.
@pazi5577
@pazi5577 Жыл бұрын
​@@user-rw6kr6ts8z පලයන් පොන්නයෝ යන්න
@suwarank9065
@suwarank9065 Жыл бұрын
ඇත්තටම ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේ මේ.රට පාලනය බාර ගන්න ඇත්තටම හරිම ආඩම්බරයකි ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ගායු ශක්තිය ධෛර්ය ලැබේවා සාදු සාදු සාදු ..🙏🙏🙏
@champikafernando7170
@champikafernando7170 Жыл бұрын
Me Sri Lanka veda 🙏🙏🙏👍👍👍
@mahindaarachchige1116
@mahindaarachchige1116 Жыл бұрын
Modayek. Yako mole honda ganin.
@sam69xxx1
@sam69xxx1 Жыл бұрын
පිස්සුද?
@mahindaarachchige1116
@mahindaarachchige1116 Жыл бұрын
Umbe ammata kiyahan rata bara ganna kiyalla. Aduma tharamin umbawath goda yai. ETH me ganaya rata gattoth umbath iwarai
@suwarank9065
@suwarank9065 Жыл бұрын
@@mahindaarachchige1116 මොන හිත්තිගේපුතෙක්‍.යොකො .ඔබ මටකියන්න.මගේඅම්මාට.කියන්න කියන්නේ.
@sandra2232
@sandra2232 Жыл бұрын
ඇත්තටම හරිම සතුටුයි අපේ රට ගැන අපේ හාමුදුරුවනේ.අලුත් අලුත් දැ නොතකන ජාතිය ලොව නොනගී හිගා කෑම නවත්තලා නව නිශ්පාදන කරමු. තෙරුවන් සරණයි සියලු දෙනාටම....
@janakaveerasinhe5976
@janakaveerasinhe5976 Жыл бұрын
@@namalbebi2374 තව දාපන් මචෝ කමෙන්ට් .ගූ ජෙප්පො සදා අනාතයි .😁
@gihanudayajith3744
@gihanudayajith3744 Жыл бұрын
@@namalbebi2374 Thanakola kewata kamak ne bn. PUNNAKKU katha kiyannepa.🦬🦬🐂
@pulinduvitharana818
@pulinduvitharana818 Жыл бұрын
මේ අඹේවෙල farm aka වගේ farm 9ක් , ලංකාවේ පලාත් 9 ටම, එක බැගින් 9 ක් හදලා එ් පලාතේ කිරි අවශ්යතාව එ් බලාත තුලම සපුරාගන්න දුන්නානම් ලංකාවට පිටරට කිරිපිටි ගේන්න ඔ්න වෙන්නේ නෑ කවදාවත් ම.
@suchithraperera2452
@suchithraperera2452 Жыл бұрын
අපේ හාමුදුරුවනේ රූප පෙට්ටියේ මෙවැනි දේ පෙන්වීම අකැපද. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය, දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 Жыл бұрын
ලගදීම බලා පොරොත්තු වන්න. විප්ලවය හෙවත් ධර්ම යුද්ධය බලා ගන්න
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
​@@kapilarathnedissanayake9425 Lal aiyagei Ranil maamagei..
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
​@@namalbebi2374 umbala vagee kalakanni tamai
@thilakchandrasirijayanthiw2082
@thilakchandrasirijayanthiw2082 Жыл бұрын
අදමයි දැක්කේ.ලෙකු ආඩම්බරයක් දැනුනේ.අපේ හාමුදුරුවෝ මේවා රටට පෙන්විමෙන් තව කෙනෙක් මේවා බලලා අලුතින් ව්‍යාපාරය පටන් ගනියි.අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි.🙏❤🌞👍
@nayanasaranathilake2043
@nayanasaranathilake2043 Жыл бұрын
කුණු කොල්ලෙට කිරි විකුණන ලංකාවේ කිරි මාෆියාවේව.
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
​@@namalbebi2374 umbala vagee kalakanni tamai
@pazi5577
@pazi5577 Жыл бұрын
​@@nayanasaranathilake2043 පලයන් පොන්නයෝ යන්න
@nayanasaranathilake2043
@nayanasaranathilake2043 Жыл бұрын
@@pazi5577 පොන්නය කවුද තාත්ත ද?
@jayasiripremaratne5230
@jayasiripremaratne5230 Жыл бұрын
Great ,Congratulations ආඩම්බරයකි ,අපේ දැයට කිරැලකි අ⁣ඹෙිවෙල කිරි ගොවිපල.
@gamunugunarathna3723
@gamunugunarathna3723 Жыл бұрын
ww9w
@gamunugunarathna3723
@gamunugunarathna3723 Жыл бұрын
w
@gamunugunarathna3723
@gamunugunarathna3723 Жыл бұрын
www
@gamunugunarathna3723
@gamunugunarathna3723 Жыл бұрын
ww
@gamunugunarathna3723
@gamunugunarathna3723 Жыл бұрын
A
@ukuk1581
@ukuk1581 Жыл бұрын
රටට ධෛර්යය දෙන්න හාමුදුරුවනේ.❤❤❤❤❤
@user-rw6kr6ts8z
@user-rw6kr6ts8z Жыл бұрын
තෝ වගේ පොන්න යන්ට හොදයි
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
​@@namalbebi2374 Laal aiyagei.. Ranil maamagei..
@kasunthikakaumandi9312
@kasunthikakaumandi9312 Жыл бұрын
පුදුම සතුටක් දැනෙන්නේ අපේ රටේ මේ වගේ කර්‍ර්මාන්ත දකින්නට ලැබෙන එක. ඔබ වහන්සේගේ උත්සාහය මල් ඵල ගැන්විලා. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා !!!!!!!.......
@janakure5276
@janakure5276 Жыл бұрын
Harak ta puduma sathutak danenne... New Zealand wala minissu piti kiri bonne na bn. Umbala wage harak ta thamai mewa hadanne
@jshddhdb6264
@jshddhdb6264 Жыл бұрын
​@@namalbebi2374😊
@pramodhnuwan8463
@pramodhnuwan8463 Жыл бұрын
අඹේවෙල පටන් ගත්තෙ මෙයාද?🤣
@amilaprabath4950
@amilaprabath4950 Жыл бұрын
​@@namalbebi2374 මේ උබ අම්මගේ කිරි බිව්වද
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
​@@namalbebi2374 umbala vagee kalakanni innakan ehema tamai
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 Жыл бұрын
එදා පාඩුවට ගිය..රජයේ අඹේවෙල කිරි ගොවිපල...අද.. පුද්ගලීකරණය වී..මනා පරිපාලනය.. කළමනාකරණය තුලින් නවීන..තාක්ෂණය හා මුසුව..ලද දියුණුව අගේ කළ යුතුය......අඹේවෙල කිරි කර්මාන්තය...තව තවත්.. දියුණුවේවා...
@quintusfernando7396
@quintusfernando7396 Жыл бұрын
Aayu Rakkhanthu Aawadaa ***
@power_lion1717
@power_lion1717 Жыл бұрын
සහතික ඇත්ත රජයේ සියලුම කර්මාන්ත පුත්ගලික කරන්න ඔනේ හොරු සේරම කොමිස් කනවා පුත්ගලික කරොත් ජනතාවට හොද සේවයක් ලැබෙයි අපිට වැඩ කරගන්න උන්ට පගාව දෙන්න ඔනේ නැ
@jayam1429
@jayam1429 Жыл бұрын
ඇත්තටම මුලින්ම හිතුනේ කොහේ හරි රටක වෙන්න ඇති කියලා ... අපේ ලංකාවේ තියෙන , අපි නොදැක්ක සෞන්දර්යාත්මක ලස්සන පරිසරය දැක්කම හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ .. ඔබ වහන්සේ තමා අපේ රටෙත් , පිට රටවල තියෙන සියල්ල පෙන්වන්නේ ... ඇත්තටම නොදැක්ක සහ නොදන්නා බොහෝ දේවල් හිමියණි ඔබ වහන්සේ අපිට දුන්නා ... නමස්කාර වේවා ! සෑම සියලු දෙනාටම උතුම් තුණුරුවන්ගේ සරණයි ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@georgevinitia1502
@georgevinitia1502 Жыл бұрын
​@@namalbebi2374 එලොවටත් මෙලොවටත් වැඩක් නැති නමින්වත් පෙනීහිටීමට ශක්තියක් නැති අවාසනාවන්තයෙක්!
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
​@@namalbebi2374 ponnayek
@shiransuranjith9491
@shiransuranjith9491 Жыл бұрын
නමොබුද්දාය
@sunilmalwala1701
@sunilmalwala1701 Жыл бұрын
අපේ හාමුදුරුවනේ ....අඹේවෙල වැඩේනම් සුපිරියි...ඒ වුනාට,අපේ අයට පේන්නේ ඔතන තියෙන ගොම ටික විතරයි.මොකද ,අපේ අය දකින්න කැමති වැරදි විතරයි.යහපත් දෙයක් පෙන්නුවොත් , කළහොත් නැතිනම් කිවුවොත් ඒ මනුෂ්‍යයාට නොයෙකුත් අපහාස කරනවා ,අවලාද නගනවා.ඒ වගේ පරපුටුවන් ඉන්නතාක් අපේ රට ගොඩගන්න අසීරුයි...
@niroshansamararayaka2724
@niroshansamararayaka2724 Жыл бұрын
ඇත්තටම ගොක් සතුටුයි අපේ රටේ නිසා මේ සියලුදේනාටම ඇත්බල යොද සක්තිය ලැබේවා 💪💪💪🦣🦣🦣🐃🐂🦬.
@user-nn9wm8js5d
@user-nn9wm8js5d Жыл бұрын
තුනුරුවනේ සරණයි ඔබ වහන්සේට 🌹🙏🌹🙏🌹🙏🌹 නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🌹🙏🌹🌹🌹🌹🙏🌹🙏🙏🙏🙏
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
​@@namalbebi2374 Kaalakanniyek form velooo
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 Жыл бұрын
හරිම ලස්සනයි! හරිම පිරිසිදු, පිළිවෙළකට ක්‍රියාත්මක වෙන ආකාරය දකින විට හරිම සතුටක් දැනෙනවා. අපේ මව්බිමට සෞභාග්‍යමත් කාළයක් උදා වේවා! ඔබ වහන්සේ ට අපගේ namaskaraya වේවා!!!, 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@aisharajapaksha8807
@aisharajapaksha8807 Жыл бұрын
ලංකාවේ හොදම දේවල් දැක ගත්තා නමි ඒ සමන්තරබද්දර ස්වාමින්වහන්සේට පින් සිද්ධ වෙන්න බොහෝම සතුටුයි
@user-rw6kr6ts8z
@user-rw6kr6ts8z Жыл бұрын
තවත් එක රාජපක්ෂ හිගන වේසීගෙ පුතෙක්
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
​@@user-rw6kr6ts8z umbala vagee kalakanni tamai
@wcsampath2350
@wcsampath2350 Жыл бұрын
100% ඇත්ත හාමුදුරුවන්ගේ කතාව
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
​@@namalbebi2374 namak nathi ponnayek
@sisirakumaranayake6972
@sisirakumaranayake6972 Жыл бұрын
රටේ ප්‍රධාන මාධ්‍ය ටික කුනුහරුප පෙන්න පෙන්න ඉන්නකොට ඔබ වහන්සේ ජාතිය ගොඩනැගීමට ගන්නාවු උත්සහයට අපේ උත්තමාචාරය. කම්කරුවන්ගේ දිනය දා පවා දේශපාලකයෝ පස්සේ කොඩි උස්සගෙන යන හරක් මේ රටේ ඉන්නකම් අපි හරි නොදියුණු ජාතියක් හාමුදුරුවනේ . අවුරුදු පහකට සැරයක් මොකෙක් හරි පත් කර ගන්නවා. අවුරුදු දෙකක් ගියපු තැන ඉදලා ඌට බනිනවා. ආයේත් මොකෙක් හරි උස්සලා තියලා ඌව කරේ තියන් වටේ යනවා. මුන් හරි ගොබ්බයි නේද ? තමන්ට අක්කර ගානක ඉඩම් තියාගෙන කඩෙන් එලවලු ටිකගේනවා. කුඹුරු ටික පුරන් වෙන්න ඇරලා කඩේන් හාල් ටික ගේනවා. ඒ කරලා ඒවා අඩුවට දිපල්ලා කියලා උද්ගෝෂණය කරනවා . එතකොට අපේ ගොවියෝ ටික හැම දාම හිගන්නු කරන්න පුලුවන්නේ . අපේ හාමුදුවනේ, සෑම ගමකම ගමට අවශ්‍ය නිෂ්පාදන ටික ගම තුලම හදාගන්න ජාතික වැඩපිලිවෙලක් හදන්න ඕන. එතකොට ගම දියුණු වෙනවා. තාක්ෂණය ගමට එනවා. එතකොට මිනිස්සු නිරෝගී වෙනවා. දේශපාලන පක්ෂ වලට වැලලෙන්න වෙනවා. මේ විදියට ඉන්දියාවේ දුෂ්කර ගම් දැන් ස්වයංපෝෂිත වේලා. සමහර ගම් ඇතුලේ විශ්ව විද්‍යාල පවා හදාගෙන . අපේ උන් තවමත් එක එකා රජ කරන්න පෙලපාලි යනවා. උන්ගේ පවුල් දිහා බලපුවාම එක්කෝ ගෑනි මෙහෙකාරකමට යවලා, නැත්නම් එදාවේල හොයාගන්න කුලි වැඩකට ගිහිල්ලා. ඒ ගෑනිට මුලු බරම අදින්න වෙලා. කාලකන්නි හැත්ත. මම බොරු නම් කියන්නේ බලන්න කම්කරු පෙලපාලි වලට ආපු වැඩි හරියක් ගෑනුද? පිරිමිද? ඉදුල් වල රසට හි ගන්නු හරි ආසයි අපේ හාමුදුරුවනේ . බලන්න මේ ගොන්නු කරේ තියාගෙන යන දේශපාලකයෝ කී දෙනෙක්ගේ දරුවෝ අපේ තාත්තව රජ කොරන්න ඕන කියලා ඔය තැන් වලට අවිල්ලා හිටියද කියලා. ඒ අයගේ ගෑනු ඇවිල්ලා හිටියද? නැහැ උන්ගේ දරුවෝ පිටරට.ගැනු ටික දන්නවා අපේ රටේ අම්බරුවෝ මගේ මිනිහව උඩින් තියනවා කියලා . එයා TV බල බලා මේකප් දානවා. මුන් හරි පව් කියලා උන් බලු කපුටු දාන දෙනවා.
@lrfd1296
@lrfd1296 Жыл бұрын
Atha...Ape. Rata. Gena. Hari. Dukai...
@samithgamage5039
@samithgamage5039 Жыл бұрын
Sahathika attha
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 Жыл бұрын
SHATHIKE ATHTHE
@georgevinitia1502
@georgevinitia1502 Жыл бұрын
​@@namalbebi2374 නමින් පෙනීහිටින්නවත් ශතියක් නැති ඔබ ඔබට හැකි ඉහලම රැකියාව ගැරහීම හරි අගේට කරගනයනවා! නියමයි !
@amilaprabath4950
@amilaprabath4950 Жыл бұрын
​@@namalbebi2374 මූ යකෝ හැම තැනම රෙනවනේ😂😂😂
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 Жыл бұрын
මේ නවසීලන්තය කිරියෙ න් පැනියෙන් ඉතිරිලා ගිහින්. ,farm.,එකක.කිරි ගවයන් 1300 ක් සදහා සේවකයන් ඉන්නෙ. හයදෙනයි. පැය දහයක් වැඩ කරනවා.පාන්දර හතරට වැඩ පටන් ගත්නෙ.වරුවකට කිරි ගන්නෙ දෙන්නයි. උදේ හවස වරු දෙකක්ම කිරි ගන්නවා..මැයි පළවෙනිදා හරිම සාමකාමී පරිසරයක්..සියලුම ආයතන පෞද්ගලිකයි.. වැඩ බැරිනම් සති දෙකකින් සේවයෙන් ඉවත් විය යුතුය. සෑම ගෙදරකම එලවලු පලතුරු වගා කරනවා. මේක පුදුම ලෝකයක්...බොරුකීම කේලම් කීම අහන්නවත් නෑහැ. එහෙම හිටියොත් එයාල ලංකාවේ මිනිහෙක් හෝ ගැහැණියක් තමයි. .. ලංකාව උමන්දාවක් කරමු. මේහෙ අයටත් නැවත ලංකාව නැමති පුණ්‍ය භූමියට එන්න ඉගි පලකරන ලෝව පහලවු අසිරිමත්වුද පරමාදර්ශී සිරි සමන්තභදු මහා මුනීදුයන් වහනාසේට නවසීලන්තයයේ හැමිල්ටන් නගරයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා..නමාමි බුද්ධං ගුන සාගරංතං. සාධු සාධු සාධු..සාධු..
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 Жыл бұрын
​@@namalbebi2374 ඔබගේ අසනීපයට අබේවෙල තණකොළ දවසට තුන්වරක් කන්න. තෙරුවන් සරණින් සුවවනු ඇත.
@chamilalaksmi2749
@chamilalaksmi2749 Жыл бұрын
මේවා බලලාවත් පිට රටින් එන කිරි පිට් චීස් භාවිතා නොකර අපේම රටේ හදන දේවල් ගන්න පුරැදු වෙන්න ඕනා..එතකොට තමයි මේවගේ කර්මාන්ත තවත් බිහිවෙන්නේ..ඇත්තට මේ විඩියෝ එක බලලා ඇස් වලට සතුටු කඳුළක් ආවනම්.ඒ අපේ රටට ඇත්තට දියුණුවෙනවට ආස ආදරේ කරන එකෙක්.මමනම් හැමදාම දෙවියන්ට කියන්නේ අපේ හාමුදුරැවෝට මේ රට අවුරැදු පහක් බාරගෙන කරන්න සිත් පහලවෙන්න කියලා..මොකද අපිත් ආසයි පිට රටවල කබුරලා ඩොලර් යවලා..ජීවිතේ අන්තිම කාලේ හරි හිග කමක් නැති රටකට ගිහින් මැරෙන්න.
@chathuratharaka6475
@chathuratharaka6475 Жыл бұрын
ඇත්තම කියනවනම් මේ ගැන ආඩම්බරයි
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
Pudumakara sundarama tanak mage Sri Lankawata uruma una mama e sundaratwaya gidapu kenek jayen jayama wewa 👍🥰🥰🥰🥰♥️🇱🇰
@subashinisubashini4733
@subashinisubashini4733 Жыл бұрын
පක්ෂ පාට වලට කඩේ යන තාක් කල් අපේ රට ගොඩ දාගන්න බෑ. කව්රු හෝ රටට ආදරේ කරන පාලකයෙක් රට බාරගෙන මේ රට දියුණු කරන්න පුළුවන් මේ වගේ ස්වාමින් වහන්සේලා සමග එකතු wemu🙏🙏🙏🙏🙏
@lasantha0382
@lasantha0382 Жыл бұрын
මේ හඩ අපේ රටේ දියුනුව ඉක්මනින්ම ලගා කර දෙන බව නම් අනිවාර්යයෙන්ම සිදු වෙනවා..ඔබ වහන්සේගේ මේ ව්‍යායාමයට මාගේ හද පිරි ප්‍රනාමය..🙏🙏🙏
@judybandara7970
@judybandara7970 Жыл бұрын
යන්ත්‍ර වගේ අපි පාවිච්චියට ගන්නා ෙම ම සතුන්ට අඩුම ෙව්දනාවකින් මරනය ලබා ෙදන ක්‍රම භාවිතය ගැන අවධානය වහාම ෙයාමුකරන්න🙏🙏🙏
@maheshmadurapperuma544
@maheshmadurapperuma544 Жыл бұрын
Highly appreciate your suggestion.
@SANjeewascience
@SANjeewascience Жыл бұрын
ඔබ වහන්සේට ස්තුතියි.
@dunuwilagelushan5159
@dunuwilagelushan5159 Жыл бұрын
Many thanks to you honorable. Amazing project
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws Жыл бұрын
තෙරැවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
@rangaprasanga8452
@rangaprasanga8452 Жыл бұрын
අවංකවම දකිද්දි සතුටුයි. මේව දකිද්දි කියන්ඩ තියන එකම දේ නම් ඉක්මනින්ම සියලුම පාඩු ලබන රාජ්ය ආයතන පෞද්ගලීකරණය කළ යුතුමයි. පේනවනෙ වෙනස. තව කල් මැරුවොත් තවත් පාඩු ලබනව මිසක් කිසිමදාක දියුණු වෙන්නෙ නෑ.
@ansalamfernando8700
@ansalamfernando8700 Жыл бұрын
Attatama බොහොම හොඳ vadasatahanak oyalata jesupihitai
@krishanmadhumantha1243
@krishanmadhumantha1243 Жыл бұрын
ඔබ වහන්සේ අපේ රටට සම්පතක්💪💚
@roshanpriyadarshana6359
@roshanpriyadarshana6359 Жыл бұрын
Ammage redda
@TUTU82083
@TUTU82083 Жыл бұрын
බුදු සරණයි 🙏 අපිටත් හොද නායකයෙක් අවශ්‍යයි රට වෙනුවෙන්
@TUTU82083
@TUTU82083 Жыл бұрын
@Oh Boiii 🙂
@TUTU82083
@TUTU82083 Жыл бұрын
@@willwitt8591 අඩො වයි බන් අකවුන්ට් දෙකකින් රිප්ල්යි දාන්නෙ
@TUTU82083
@TUTU82083 Жыл бұрын
@@dankane2963 ආමේන් 🙏
@TUTU82083
@TUTU82083 Жыл бұрын
@@willwitt8591 😂😂😂😂💔💔💔💔 මොකද බන් උබට වෙලා තියෙන්නෙ
@TUTU82083
@TUTU82083 Жыл бұрын
@@willwitt8591 පල්ලියෙ හඩ 💩
@iranganiayabaddage792
@iranganiayabaddage792 Жыл бұрын
බුදුසරණයි 🎉
@prassannapradeep9247
@prassannapradeep9247 Жыл бұрын
හරිම ලස්සනයි හරිම සතුටුයි ලංකාවෙ හැම කෙනෙක්ම අපේ දේ අගය කරන්න ඕන අපේ රටේ හැම පුරවැසිකම අඹේවෙල කිරි නිස්පාදන මිලදී ගන්න ඕන ජය වේවා අඹේවෙල කිරි කර්මාන්තයට ඒ වගේම මේ දේවල් රටේ ජනතාවට දැන ගන්න අපේ හාමුදුරුවෝ කරන මේ දැනුවත් කිරීම හරිම සතුටුයි අපේ රටේ ඉන්න තරු කියා ගන්න ක්‍රීඩකයො නලු නිලියො මේ දේවල් ප්‍රමෝට් කරන්න නොමිලේ පෙනී ඉන්න ඕන පිටරට දෙවල් වලට තුට්ටු දෙකට වෙලද දැන්වීම් කරනව යූටුබ් කාරයො රටේ ඉන්න වේස ගෑනු ප්‍රමෝට් කරනව මේ වගේ රටට ජනතාවට යහපත් දෙයක් කරනවද පෙන්නනවද ඔය යූටුබ් කරයො ක්‍රීඩකයො නොමිලේ පෙනී හිට්න්න ඕන මේ වැදගත් දේවල් වලට
@hemantha75
@hemantha75 Жыл бұрын
Very proud to see we are coming to the right tracks. Great presentation Rev Samanthabhadra Thero. Always best inspirational thoughts from Umandawa!
@kwpmangalika4978
@kwpmangalika4978 Жыл бұрын
ආසියාවේ wiragika hinawa
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
​@@namalbebi2374 tamage namawath nathi ponnayek form velooo
@anurasududewage7819
@anurasududewage7819 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට. 🙏🙏🙏🙏
@kdes1212
@kdes1212 Жыл бұрын
මේ රට දියුණු කරන්න ගොඩක් මිනිස්සු ඉන්නවා, නීතිය කියනදේ අකුරටම ක්‍රියාත්මක වෙන්න ඕනේ. කනේ කරාබු දෙකවත් දාගෙන යන්න බැරි. පොඩි බහින්බස් වීමටත් කපලා කොටලා දාන කිසිම හික්මීමක් නැති ජාතියකට ලෝකේ තියෙන දරුණුම නීති දාලා හදන්න ඕනේ. එහෙම උනොත් ඕන තරම් ලංකාවේ බිලියන පතියෝ ඉන්නවා පිටරට වල මේ රටේ ආයෝජනය කරලා දියුණු කරන්න.
@sureshprasad4269
@sureshprasad4269 Жыл бұрын
Wooow i am shock ... It's good opportunity in sri lanka 🙏🌸💐🇱🇰 thank you everyone
@malikadewathi3584
@malikadewathi3584 Жыл бұрын
Adambarai. Lankawada kiyalawath hitheanna ba...maru .kiri ammala ta deergaysa labawa .pilivalai pirisidui.kisima dayak apath noya wada ganna hodama kiri govipala...❤❤❤❤❤
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
ජාතියක් අවදි කරන හඩ❤❤❤❤❤☸️❤❤❤🙏❤❤🙏❤🙏❤
@sumedaariyasingha5756
@sumedaariyasingha5756 Жыл бұрын
ජාතියක් අවදි කරන හඩ උමන්දාව
@sunalikanchana4201
@sunalikanchana4201 Жыл бұрын
ඔබවහන්සේට ගොඩක් පින් ...ඇත්තටම අපේ රට ගැන හිතන්නේ ඔබවහන්සේ පමනයි
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
​@@namalbebi2374 umbala vagee kalakanninta hoda punnakku
@jayanthachandrarathna2755
@jayanthachandrarathna2755 Жыл бұрын
අපේ හාමුදුරුවනේ බොහොම පින් .. ඔබ වහන්සේ කියනව වගේ රතු හැත්ත තමයි ඕව කඩාකප්පල් කරන්නෙ..🙏🙏🙏
@indikasampath8528
@indikasampath8528 Жыл бұрын
ඔබ වහන්සේට ගොඩාක් පින්. වෘතිය ගැන දැනීමක් තිබෙන අයට ඔව්න්ගේ අදහස් දැක්වීමට ඉඩ දෙන්න. ඔව්න් කැමරාව දිරියෙ සිටිනවා පමනයි. ඔව්නුත් මොනවා හරි දන්නවා ඇති.
@sumedhathero739
@sumedhathero739 Жыл бұрын
තෙරුවන් සරණයි
@noorksa4466
@noorksa4466 Жыл бұрын
අම්මෝ මම හිතුවේ වෙන රටක කියලා ඇත්තටම satutui ❤❤ අාසයි දැක්කම
@slshadow6617
@slshadow6617 Жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවන්ට, ඔබ වහන්සේ වගේ හිතන පතන එක ඇමතියෙක් ආන්ඩුවෙ හිටියනම් කියලා මට හිතෙනවා.
@quintusfernando7396
@quintusfernando7396 Жыл бұрын
Commis Kaako Epo*** Dakkapiyaw Harak Maduwata*** Kiri Kala 225****
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
​@@quintusfernando7396 225? Laal aiyaa hodaaai
@quintusfernando7396
@quintusfernando7396 Жыл бұрын
Parliament .
@pradeepikaroshini8749
@pradeepikaroshini8749 Жыл бұрын
බුදුසරණයි,❤❤❤❤❤❤
@kamalasarojini9553
@kamalasarojini9553 Жыл бұрын
Budu saranai oba vahanse ta ❤❤
@mohanranganath6768
@mohanranganath6768 Жыл бұрын
අතිව්ශිශ්ටයි.
@amaradasakarunaratne1419
@amaradasakarunaratne1419 Жыл бұрын
Ape Pinwantha Swaminvahanseta Sasarin Ethera Vannatath, Mema Kiri nishpadana govipale samatath godak pinsiduveva!
@sriyanilatha3814
@sriyanilatha3814 Жыл бұрын
Very nice talented good job good luck congratulations 👏👏🇱🇰🇱🇰🇱🇰
@KasunGunasekara9716
@KasunGunasekara9716 Жыл бұрын
දියුණු කරනවා නම් ලංකාවේ හොදම පළාත ඌව පළාත එකෙක් ඇහැක් ඇරලා බලන්නේ නෑ ඒ උනාට
@JananiwijayaGamage-hv3nk
@JananiwijayaGamage-hv3nk 19 сағат бұрын
සියලු දිස්ට්‍රික්ක සමබරව මාලිමා රජයක් යටතේ වෙගවත් සන්වර්ඩනයකට වෙඩසටහන් සම්පද්නය කරඑත.ඉදිරි මෙතිවරනයෙදි මාලිමාව තොරමු..ජනතවට ජයවෙවා .!!
@ramanidxbramanidxb2595
@ramanidxbramanidxb2595 Жыл бұрын
Budu saranayi සාර්ථක වේවා තව තවත්
@ashanimantha6102
@ashanimantha6102 11 ай бұрын
අපේ හාමුදුරුවනේ මගේත් බලාපොරොත්තුව 2050 වෙද්දි මම දකුණු ආසියාවේ විශිෂ්ටතම ව්‍යවසායකයා වෙන්න සහා මගේ රට ගොඩ ගන්න, සමාගම් ආරම්භ කර රටේ විරැකියාව අඩු කර රට ගොඩ නැගීම. මම මේ වන වයඹ විශ්ව විද්‍යාලයේ කළමණාකරණය උපාධිය හදාරමින් සිටි. ඔබ වහන්සේ මාව තව තවත් ශක්තිමත් කරනවා... 🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️ මම ආදරෙයි මගේ රටට...
@rinslyayesh1165
@rinslyayesh1165 10 ай бұрын
May your dreams come true ❤
@sanjeewabandara2953
@sanjeewabandara2953 Жыл бұрын
සහතික ඇත්ත හාමුදුරුවනේ
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
​@@namalbebi2374 kalakanni form velooo
@sandunilesinghewithsandunv4634
@sandunilesinghewithsandunv4634 Жыл бұрын
රට ජාතියට ලොකු ශක්තියක් ආදර්ශයක් ඔබ වහන්සේ 🙏🙏🙏💖
@sumanalekamge2205
@sumanalekamge2205 Жыл бұрын
මෙවැනි ආයතන තව තවත් දියුණු වේවා ..මගේ රට ලෝකයේම දිනේවා තෙරුවන් සරණයි ...
@LearntipsSL
@LearntipsSL Жыл бұрын
ඇත්තටම සතුටුයි මේ ambewela milk company එකේ දියුණුව ගැන රටක් විදිහට ❤ 🇱🇰 best of luck for future 👍
@mayakumara9217
@mayakumara9217 Жыл бұрын
Very good work
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
අබේවෙල❤❤❤❤❤💪
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
@@namalbebi2374 ඇයි ඔයා ...එයා එක්ක ඩාම් ඩූම් උනාද.??????🤣🤣🤣🤣🤣🤣🤣🤣
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
@@namalbebi2374 .....😀😀😀🤔🤔🤔
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
@@namalbebi2374 .....ඇයි පියුමි හන්සිකා.....රන්ජන් පොන්නනාදන්...🤣😀😀🤣🤣🤣🤣
@nuwansampath2004
@nuwansampath2004 Жыл бұрын
එක දැක්කහම හිතට එන්නි මාරම ගැම්මක් මිනිස්සුන්ට වදින්නම කියල දෙනවා හාමුදුරුවෝ සිංහලයා අවදි කරන්න හාමුදුරුවනේ ❤❤
@indikacbw
@indikacbw Жыл бұрын
ජනතාව දැනුවත්කර අවදිකිරීම පිලිබදව ඔබවහන්සේට පිං...🙏🙏🙏
@indraniswarnalatha9817
@indraniswarnalatha9817 Жыл бұрын
හරිම සතුටුයි අදහාගන්න වත් බැ ප්‍රයිවෙට් උනත් කමක් නෑ රට දියුණු වෙනවනම්
@darshanadarshana5152
@darshanadarshana5152 Жыл бұрын
දිනෙන් දින දියුණු වෙවා
@priyadarshanifernando6094
@priyadarshanifernando6094 21 күн бұрын
අපි ගියා අඹෙවෙල හරිම ලස්සනයි පිළිවෙලයි පිටරට කට ගියා වගේ අපිට ඕන බුද්ධිමත් නායකයෙක් චීස් එකයි යොගට් කිරි හරිම රසයි
@meragalmalani2016
@meragalmalani2016 Жыл бұрын
Ithaliye govipolak wage harima piliwelai ❤❤harima apurui ❤❤
@mymix636
@mymix636 Жыл бұрын
කෙටියෙම්ම waw❤️
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Ай бұрын
සුභ පැතුම් තෙරුවන් සරණයි ජයම වේවා ❤️❤️❤️cyprus
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 Жыл бұрын
බොහොම පින් ස්වාමීන් වහන්ස .දිගාසිරි වේවා .ඔබවහන්සේට මෙවැනි දේවල් කරන්න අපේ මව්බිම වෙනුවෙන් දිරිය වීර්‍ය ශක්තිය ලැබේවා .🙏❤️
@krishanthipattividana2500
@krishanthipattividana2500 Жыл бұрын
රටේ නායකත්වය ගෙන මේ සිරි ලංකාව බබළවන්න.
@sam69xxx1
@sam69xxx1 Жыл бұрын
කෙළවිල තියෙනව මදිවටද🤣
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
​@@sam69xxx1 umbala vagee kalakanni innakan ehema tamai
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
​@@namalbebi2374 ponnayek form velooo
@sam69xxx1
@sam69xxx1 Жыл бұрын
@@kumaralanka6735 පින් බතා🤣👈🏼 හු….උබත් අබේවලට 👌
@rohanepereraperera8657
@rohanepereraperera8657 Жыл бұрын
Excellent, rev Samantha badhra thero always set an example to other monks ,may triple gem bless you🙏🏻🙏🏻🙏🏻
@priyankasenanayake4015
@priyankasenanayake4015 Ай бұрын
ඉතාමත් වටිනා කාර්යක්💐
@amilapradeeppradeep796
@amilapradeeppradeep796 Жыл бұрын
තෙරුවන් සරනයි.. අපේ හමුදුරුවනේ ඔබවහන්සේට ගොඩක් පින් මේවගේ වැදගත් දේවල් පෙන්වාදී රටේ මිනිසුන් දැනුවත් කරනවට....
@upaliwijesinghe1803
@upaliwijesinghe1803 Жыл бұрын
Excellent. Appreciate.
@divinejourney-official50
@divinejourney-official50 Жыл бұрын
ඔබ වහන්සේ ලංකාවේ ජනාධිපති වෙනවා ඒකාන්තයෙන් ,, රටත් එහි වැසියනුත් පොහොසත් කරන්න ඕන, මහන්සි වෙලා වැඩ කරන්න ඕන කියන තද බල උවමනාව තියෙන්නේ ඔබ වහන්සේට විතරමයි 🙏🏻💜🌸🌼 මම සෞභාග්‍යා"" from New Zealand 🇳🇿
@talesofasailor9532
@talesofasailor9532 Жыл бұрын
Lol
@RuwanPushpakumara-ly8cm
@RuwanPushpakumara-ly8cm Жыл бұрын
attada
@sithumsampath5095
@sithumsampath5095 Жыл бұрын
මොංගල්ද ඩාලිං
@nihalperera6949
@nihalperera6949 Жыл бұрын
Toge mole pareksakaragan oya vage amana ponnayekta😅
@darshanaasanka35
@darshanaasanka35 Жыл бұрын
Google search කරාම ලොකුම එක කියලා පෙන්නන්නෙ වෙන ඒවනෙ කහකඩයෝ.දන්න බිස්නස් එකක් කරගෙන උඹ හදාගත්ත ගෙදරට වෙලා ඉඳපං තට්ටයා පට්ට කෙබර කෙලින්නැතුව.😂😂
@tinula
@tinula Жыл бұрын
ඉතාම වටිනවා මේ අයව මේ විදියට උන්නදු කරන්නට ඔබ වහන්සේ මෙවැනි වැදගත් ස්ථාන වලට වඩින එකට දිගටම මේ වගේ දේවල් පෙන්වන්නට හැකිවේවා රටට ලොකු ආදර්ශයක් මේවා
@chandikakdr4441
@chandikakdr4441 Жыл бұрын
හරිම සතුටියි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් නිරෝගී චිර ජිවන ලැබේවා තෙරුවන් සරණයි
@Kanthikorale
@Kanthikorale Жыл бұрын
අනේ තව තවත් අපේ රටේ මේ වගේ තැන් බිහි වේවා ❤🙏🙏🙏
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 Жыл бұрын
Api dakala nati api nodann hamadeyakma penwa denawata 🙏🙏🙏⚘ monawada apita bari gobba palakayonta ass penneneahea naki hatikara gedara yawamu hanika
@ruwandesilva7309
@ruwandesilva7309 Жыл бұрын
Good luck and congratulations Abewela production team.❤️💞🙏🙏🙏
@chinthakakodituwakku9166
@chinthakakodituwakku9166 Жыл бұрын
ඉතාම වැදගත් වීඩියෝ එකක් ... Thanks very mutch .....
@vishakahitibandara1812
@vishakahitibandara1812 Жыл бұрын
මෙවන් දේ රටට පෙන්වා දීම ගැන ඔබ වහන්සේට ගෞරවය හිමිවේවා.
@somarathnan.m2521
@somarathnan.m2521 Жыл бұрын
අපේ හාමුදුරුවනේ, හරියටම හරි කතාව. උමංදාවට ආරාධනා කරල රජ බොජුන් පිරිනැමූ, මහ තැන් ලවා ඔවැනි නව ව්‍යෘපෘති 200 කට ලැබිය යුතු සහාය ලබාදුන හොත් මහානිසංසයි. දීර්ඝායු වේවා.
@shakiniwijenayaka6515
@shakiniwijenayaka6515 9 ай бұрын
පන්සල් වලට වැදී දානෙ ගිලමින්, වැඩකට නැති බන දෙසාබාමින් නොයිඳ නියම බුද්ධ පුත්‍රයෙකුගෙන් රටකට වියයුතු සේවය ඔබවහන්සේ ඉටු කරනවා. අපේ ගෞරවය හා භක්තිය මෙයින් පුද කරමු.
@srimathgebrial1018
@srimathgebrial1018 Жыл бұрын
Great work! Very happy to see this, Amazing amazing.
@rasangisaumya1759
@rasangisaumya1759 Жыл бұрын
එක සිතිවිලි ඇති මිනිසුන් එකට එක්වූ කල මේ සුන්දර භූමිය නැවත හොඳින් හුස්ම ගනු ඇත... සතුටුයි අඹේවල.
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Thank for sharing Good job
@RasanjaleeGayanthika-qx1df
@RasanjaleeGayanthika-qx1df 6 ай бұрын
කදුලු ආවා ඇස් වලට...ඔබ වහන්සේට ගොඩාක් පින්...නොදන්න දේවල් මෙහෙම පෙන්නවට...බැරි නෑ හැමදේම පුළුවන්...උත්සාහවන්ත උනොත්...❤❤❤❤
@rasikanilanthi7459
@rasikanilanthi7459 Жыл бұрын
තේරැවමි සරණයි හාමුදුරුවරුන්ට බොහොම පින්සිද්ද වෙනවා බුදු සරණයි
@subashravishan828
@subashravishan828 Жыл бұрын
මේව තියාගෙනත් හිගා කන කොට සුද්දො අපිට හිනා වෙනව ඇති.
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
​@@namalbebi2374 ponnayek form velooo
@shiromawijesingha5073
@shiromawijesingha5073 Жыл бұрын
Mewa dakinakota harima SATHUTUI 😊😊❤❤lankawe minisunta beri deyak ne eth palakayo a ayawa paganawa hema athinma daksha aya ape rate innawa WASA WISA NETHI ABEWALA THAWA THAWATH DIUNU WEWA❤❤
@Memeshub1010
@Memeshub1010 2 ай бұрын
මම ආසම travel programme එක තමා මෙක ❤ . Travel with Samanthabadda ❤🎉
Hot Ball ASMR #asmr #asmrsounds #satisfying #relaxing #satisfyingvideo
00:19
Oddly Satisfying
Рет қаралды 49 МЛН
Countries Treat the Heart of Palestine #countryballs
00:13
CountryZ
Рет қаралды 29 МЛН
OMG🤪 #tiktok #shorts #potapova_blog
00:50
Potapova_blog
Рет қаралды 10 МЛН
Hot Ball ASMR #asmr #asmrsounds #satisfying #relaxing #satisfyingvideo
00:19
Oddly Satisfying
Рет қаралды 49 МЛН