How a dairy farmer become a great entrepreneur? | Olive Haputale

  Рет қаралды 49,299

Business Advisor

Business Advisor

Күн бұрын

How a dairy farmer become a great entrepreneur? | Olive Haputale | Jagath Senanayake
0:00 - Intro
2:12 - Introduction
2:54 - After leaving Polonnaruwa, how did you build the business?
8:14 - Business Studies Question Bankd part 01 & 02
8:40 - Is there anything you would like to share about the challenges you faced?
11:35 - How did it go when foreigners demanded cocktails?
15:39 - Would you mind telling me about how the bakery began during the covid pandemic?
18:44 - What can be done to attract foreigners?
21:22 - What do Sri Lankan farmers need to do to succeed?
28:38 - What are the secrets to developing a successful business?
32:54 - What is your message to this channel's viewers?
37:11 - Behind the scenes
Interview with Jagath Senanayake (Founder at Olive's Haputale)
Facebook - profile.php?...
Phone - 077 210 7490
Direction - g.page/olives-haputale?share
Download our latest mobile app
App Store - apps.apple.com/tr/app/tax-adv...
Play Store - play.google.com/store/apps/de...
ඔබේ සිහින ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස Online ලියාපදිංචි කරගැනීමට අමතන්න - 0706 525 555
පිවිසෙන්න - www.businessadvisor.lk/cr
www.businessadvisor.lk/consul...
වෙත පිවිස ඔබේ ව්‍යාපාර උපදේශකවරයාව දැන්ම වෙන්කරවාගන්න
Subscribe us - / businessadvisorlk
Business Advisor
Contact us - 0115 525 557 / 0815 525 557
WhatsApp | Viber 0706 525 555
Visit our website - www.businessadvisor.lk/
TikTok - / businessadvisortiktok
Facebook Page - / businessadvisorsrilanka
Facebook Group - / 186758745731312
Telegram - t.me/BusinessAdvisorLK
Instagram - / online_business_advisor
Linkedin - / online-business-adviso...
Twitter - / basrilanka
Pinterest - / businessadvisorlk
#milk #restaurant #srilankan

Пікірлер: 124
@dilannimmika1991
@dilannimmika1991 Жыл бұрын
ඇතත කියන මනුස්සයෙක්.දැන් දවස් 4කට උඩදි මට රෑ බඩගිනි වෙලා හපුතලේ OLIVES එකට කෝල් කරලා කෑම ORDER කරා.හොඳටම වැස්ස.ඒත් කිසිම ප්‍රශ්නයක් නැතුව කෑම එක ගෙනත් දුන්නා.බලනකොට මෙතුමා.රතු පාට මරුටි කාර් එකක ආවෙ.විඩියෝ එකෙන් දැක්කමයි අඳුර ගත්තෙ.මාර හොඳ QUALITY තියෙන ව්‍යාපාරිකයෙක්.ගානත් සාදාරනයි.සුභ පැතුම් සහ තවත් දියුණු වේවා....
@hongkonglife4848
@hongkonglife4848 Жыл бұрын
විරාජ් ඔබ නිසා මම අද හොංකොං වලට ලංකාවේ තැඹිලි ගෙනෙනව අවුරුදු 14 අරමුනක් නැතිව ගෙවීගිය ජීවිතේ ඔයාගෙ වීඩියෝ බලල වෙනස් කරගත්ත මගේ අලුත් වැඩ සටහනක් තියනව ලංකාවේ ගොවිතැනට අලුත් තාක්ෂණය එක්ක අපනයන ආර්ථිකයට යොමුවෙන්න විදෙස් ආයෝජකයන් සහභාගී කරගෙන ඉක්මනින් ඒ ඉලක්කයට යන්න ඕන
@arjunaprabathwickramasingh4466
@arjunaprabathwickramasingh4466 Жыл бұрын
mulinma buyer hoya gtta widiya ehe ghn, kynna puluwanda?
@hongkonglife4848
@hongkonglife4848 Жыл бұрын
@@arjunaprabathwickramasingh4466 මම ඉන්නෙ හොංකොං වල මට පුලුවන් මහෙට import කරන්න
@supunrasanka2742
@supunrasanka2742 Жыл бұрын
@pasindulakshan5246
@pasindulakshan5246 Жыл бұрын
@@hongkonglife4848 ඔයාගෙ විස්තර ටිකක් දෙන්න
@hongkonglife4848
@hongkonglife4848 Жыл бұрын
@@pasindulakshan5246 what for
@kuduppuw
@kuduppuw Жыл бұрын
මම මෙතනට මුලින්ම ගියේ ජනවාරි මාසෙක. Paradise කියන වචනය මට තෙරුනේ මෙතනට ගියාම. Background 1n ඇහෙන කුරුලු හඬ, ඇත්තටම එතන ඉන්න කුරුල්ලන්ගෙන් එන්නෙ.අපේ ටේබල් එක මැද්දෙන් ලස්සනට මීදුම ගලනවා. වටේ තියන තියෙන වෝම් ලයිට් සිස්ටම් එක වෙනම art එකක්. ස්ට්‍රෝබරි milkshake එක, hot chocolate එක සුපිරි. එදායින් පස්සෙ ඔතනින් යන හැම පාරම අනිවාර්යෙන් නැවතිලා යන්නේ. 👌👌👌
@prabathviduranga1863
@prabathviduranga1863 Жыл бұрын
මෙ තැන හරියටම කොතනද තියෙන්නෙ
@kuduppuw
@kuduppuw Жыл бұрын
බදුල්ලෙ ඉඳන් කොළඹ එද්දී හපුතලේ ටවුන් එක පහු කරලා ,පල්ලමේ එනකොට වම් අත පැත්තෙන් තියෙනවා රාවණාගේ පිළිමයක්, දඬු මොනරයක් තියෙන විව් පොයින්ට් එකක්. ඒත් එතන ඉදන් කොළඹ පැත්තට මීට 500ක් වගේ එද්දී දකුණු අත පැත්තෙන් පරණ තේ පැක්ට්‍රිය ක් වගේ බිල්ඩින් එකක් තියෙනවා. ඒක තමයි තැන.
@jagaththushara4400
@jagaththushara4400 8 ай бұрын
ගොඩක් වටිනා කතාබහක් මම ගිය මාසේ 29 හපුතලේ ගිය වෙලාවේ රෑට කෑම ගත්තේ olives එකෙන් රුපියල් 5000 ක් දීලා 650 පැස්තා එකක් අරගෙන ඉතුරු ගන්න මතක නැතුව ආවා උදේ තමයි මතක් වුනේ ඉතුරු ගත්තේ නෑ කියලා ඊට පස්සේ උදෙන්ම ගිහින් එතන හිටපු කෙනෙක්ට කිව්වා විශ්වාස කරන්න මට ඉතුරු සල්ලි බිලත් එක්කම ගෙනත් දුන්නා හරිම වගකීමකින් වැඩ කරන තැනක් staff එකට එකෙන්ම රෙස්පෙක්ට් ඔබතුමා අතිසාර්ථක ව්‍යවසායකයෙක් ආයෙත් හපුතලේ එනවා නම් අනිවාර්යයෙන්ම olives එකෙන් විතරයි කෑම ගන්නේ❤
@sheetasitha8781
@sheetasitha8781 Жыл бұрын
මෙන්න අපේ රටේ නියම ජගත් තු!! මේවා දැකලා බලලා හරි අපේ අනිත් අයත් මේ ජගත් මහත්මයා ආදර්ශයට ගන්න පුළුවන්!! හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තව තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා කියලා 🙏🙏🇸🇬
@chanalwis4598
@chanalwis4598 Жыл бұрын
ඔබ වැනි ව්‍යවසායකයන් දහස් ගණනක් අපේ රටට අවශ්‍යයි. නමුත් හරි විරලයි. ඔබට ජයවේවා! ඉදිරියටම යන්න........!
@asabrayab
@asabrayab Жыл бұрын
Private firm එකක වැඩ කරල එලියට ආව අපිට හොද පිටුවක් පෙරල ගන්න දුන්න වටිනාම අදහසක් ... ස්තුතියි BA team... ජයවේවා ❤️ ⁣ ඒ වාගේම මෙවැනි වටිනා අදහස් තියෙන හිතින් සහ ප්‍රායෝගිකව පොහොසත් මිනිසුන් ⁣අපේ රටට තවතවත් අවශ්‍යම කාලයක් ...Olive ව්‍යාපාර සමුහයේ අධිපති තුමන් ඇතුලු කාර්‍යය මණ්ඩලයටත් ජය වේවා ....
@pradeepkodithuwakkuge1519
@pradeepkodithuwakkuge1519 Жыл бұрын
ආර්ථික විද්‍යාව/ව්‍යාපාර අධ්‍යයනය විෂයේ මුලධර්ම ඉගෙන නොගෙන එය ප්‍රාරායෝගිකව ක්‍රියාවෙන් සිදුකරන අද්විතීය පුද්ගලයෙක් ජයෙන් ජයම වේවා ඔබතුමාට ජාත්‍යන්තර වෙලදපලත් ජය ගැනීමට ඉතා හැකි ඉක්මනින් හැකියාව ලැබේවා 💐💐💐🙏🙏🙏
@JanithWickramage
@JanithWickramage Жыл бұрын
ඉතා වටිනා වැඩසටහනක්,ස්තූතියි ඔබතුමාට සහ මෙම නාලිකාවට සමාජයට යමක් එකතු කරන්නට දරන උත්සාහයට ❤️🙏
@tharangasampath7750
@tharangasampath7750 Жыл бұрын
මමත් ඔතනට ගියා,,අපේ ගෙස්ලත් එක්ක,මුදල්ම බලාපොරොත්තු නොවන සේවාවන් රැසක් තියෙනවා,,සුපිරී,,ජයවේවා,,
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 Жыл бұрын
විෂිස්ඨ අධ්‍යාත්මික අගයක් හා දායකත්ව ව්‍යවසායෙකුගෙන් ඉතාමත් වැදගත් පාඩම් මාලාවක් වෙනුවෙන් එතුමාටත්, විරාජ්ටත් ප්‍රණාමය, ස්තූතිය ....🙏❤️🌼
@nelumjayasinghe7537
@nelumjayasinghe7537 Жыл бұрын
අද දවසේ බිහිවන නව ව්‍යවසායකයන් උදෙසා ඔබතුමන්ගේ මෙි දැන්වත් කිරීම මහත්වු අාශිර්වාදයක්......ඔබට ජය තෙරැවන් සරණයි......🙏🙏🙏
@thusharamadusanka5072
@thusharamadusanka5072 Жыл бұрын
සුපිරියක් .ගොඩාක් වටින අදහස් ගනනාවක් ව්‍යාපාර සම්බන්දව ගන්න පුලුවන් .ජීවිතේටත් ලොකු ආදර්ශ ගන්න පුලුවන්.Good luck .. විරාජ් අයියා ...🙏❤️💪
@traveldiary1207
@traveldiary1207 Жыл бұрын
මගේ අදහසම තියන චරිතයක් ..සතුටුයි...❤
@thusharadanthanarayanasc1772
@thusharadanthanarayanasc1772 Жыл бұрын
Great Jagath. Amazing place to visit in Haputale . Big proud of you .
@patricksamaraweera6920
@patricksamaraweera6920 Жыл бұрын
වැදගත් සාකච්ඡාවක් . බොහොමයක් ස්තුතියි. 👍❤️💐🙏🙏
@darshanasasiranga2084
@darshanasasiranga2084 Жыл бұрын
I have been following your videos for the last two years, really appreciate your work. Unlike others, your content is so rich. This is what we needed.
@rislyrauff4812
@rislyrauff4812 Жыл бұрын
Thank you mr.viraj! We need more from you
@SUPUNNITHARU
@SUPUNNITHARU Жыл бұрын
Wow a great realistic video. Thank you and your team.
@aroundyouandmevlog
@aroundyouandmevlog Жыл бұрын
Most valuable ideas, Thank you for sharing experiences of real Entrepreneurs in our country🙏🏼❤️
@chamiduBandara-bc5nb
@chamiduBandara-bc5nb Жыл бұрын
ගොඩක් ස්තූතියි ... ❤️❤️❤️ මේම වීඩියෝ එකක් ගෙනාවට Thank you BA team ❤️
@oshadisithumini5687
@oshadisithumini5687 Жыл бұрын
Motivation video,keep it up ,good luck business advisor channel
@gaminiseneviratne7322
@gaminiseneviratne7322 Жыл бұрын
Thinking out of the box! ජයවේවා!
@supunmadumal717
@supunmadumal717 Жыл бұрын
Great video.... Superb
@manojnagahawaththa6366
@manojnagahawaththa6366 Жыл бұрын
මාරම හොද මනුස්සයෙක් ...ඉස්සර ක්ලාස් යද්දි.නිතරම.වගේ මෙයා එක්ක මම යන්නෙ...නිහතමානී වටිනා මනුස්සයෙක්.❤️
@CharithHewawasam
@CharithHewawasam Жыл бұрын
Wow... My favourite place to drop by on my way and back home....
@ayeshavithanage3651
@ayeshavithanage3651 Жыл бұрын
thank you ...............for uploading this............
@iranganiayabaddage792
@iranganiayabaddage792 Жыл бұрын
ඔබතුමාට ජයම වේවා 🙏
@sachithprabodhana3107
@sachithprabodhana3107 Жыл бұрын
අවුරුදු ගානකට පස්සේ දැක්කේ, ඇත්තටම හරි ආඩම්බරයි❤
@saajidh-eb4ey
@saajidh-eb4ey Жыл бұрын
Thank you. God bless you
@Smartdeal1
@Smartdeal1 Жыл бұрын
Watina vedio ekak. Wiyadan karan mahansi wela mewage thanwalata ghin me danuma dena eka loku deyak ❤️🤝
@nadeerafernando5223
@nadeerafernando5223 Жыл бұрын
That is mind game👍
@chamilsuranjan4856
@chamilsuranjan4856 Жыл бұрын
සුපිරිම සුපිරි අත්දැකීමක් මම බොහොම ස්තූතිවන්ත වෙනවා
@dineshweerakoon5863
@dineshweerakoon5863 Жыл бұрын
I admire him. I have gone through similar path. But this is a luck he had . Otherwise not every one can achieve. It is always good to study risk before starting specially if u are borrowing money to start a company.
@chelliahsrikanth2318
@chelliahsrikanth2318 Жыл бұрын
Really its a very productive and knowledgeable session, Thanks
@priyankaherath6048
@priyankaherath6048 Жыл бұрын
A very valuable program
@isharamadushanka9589
@isharamadushanka9589 Жыл бұрын
Great person , Great work , Good luck lots of love My beautiful country. Good luck for the Chanel ❤❤❤
@nimalanandagoda9543
@nimalanandagoda9543 11 ай бұрын
Great,all the best.
@nishanthapiyalal7784
@nishanthapiyalal7784 Жыл бұрын
වටිනා වැඩසටහනක්,ස්තූතියි
@Dimeth-lr8hx
@Dimeth-lr8hx Жыл бұрын
Mara watina kathawak
@gehanpereara5274
@gehanpereara5274 Жыл бұрын
Very interesting documentary,
@sanjayakosalakotugoda3670
@sanjayakosalakotugoda3670 Жыл бұрын
විශිෂ්ඨයි..❤
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 Жыл бұрын
නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
@lahirudananjaya4970
@lahirudananjaya4970 Жыл бұрын
ඔබ දෙපලටම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා දැනුම ලබා දීම ගැන. ජය වේවා!!
@mahanlakitha1150
@mahanlakitha1150 Жыл бұрын
Godak watinawa
@wonderworld7024
@wonderworld7024 8 ай бұрын
Ithamath hoda adahas godak ....uthsahayen diwunuwuna ape minisek...jaya weawa olive's haputhale
@lalithprelis8679
@lalithprelis8679 Жыл бұрын
I watch this video he is a visionary his story is fascinating young people should take leaf out of his life making money is the only joy but to satisfy others and expand
@shaneeradulaj
@shaneeradulaj Жыл бұрын
Great program ✌️
@wikumgunasekara9295
@wikumgunasekara9295 Жыл бұрын
good programme , Jayama wewa
@tektok6630
@tektok6630 Жыл бұрын
නියමයි හරි අසයි අහන් ඉන්න කාතාව 🥰👍
@sirinimalperera4089
@sirinimalperera4089 Жыл бұрын
Although, he hasn't theoretically learned entrepreneurship, he is an entrepreneur by actions. He has entrepreneurial qualities. He was mainly talking of perseverance.( NOPASUBATA UTHSAHAYA) EXCELLENT video and excellent entrepreneur ( Mr jagath) I'm General Dr Boniface perera (PhD holder in entrepreneurship)
@wimalwimal2078
@wimalwimal2078 Жыл бұрын
Well said
@Nalinda0425
@Nalinda0425 Жыл бұрын
Superb ❤️❤️❤️
@kithsirirathnayake670
@kithsirirathnayake670 Жыл бұрын
ජයවේවා ඔබතුමාලට.♥️♥️
@kumarirodrigo6726
@kumarirodrigo6726 Жыл бұрын
Superb
@l.g..liyangolla7511
@l.g..liyangolla7511 Жыл бұрын
Itaamat watina adahasak niyamai.. Boruwak nati niyama wiyaparikayek
@jayaninirmali9342
@jayaninirmali9342 Жыл бұрын
අපිත් ගියා මෙතන බලන්න, කෑමත් කාල ආවේ.. ලස්සන තැනක්..
@lakmalchamintha8153
@lakmalchamintha8153 Жыл бұрын
Good luck 👍👍👍👍
@lathaudagedara2749
@lathaudagedara2749 Жыл бұрын
හරි වටිනව විරාජ් මහත්තයාගේ වැඩ සටහන
@pradeepkodithuwakkuge1519
@pradeepkodithuwakkuge1519 Жыл бұрын
ජයෙන් ජයම වේවා ඔබට 💐💐💐🙏🙏🙏
@slwildtv
@slwildtv 16 күн бұрын
❤❤❤❤
@priyanthapremalal2591
@priyanthapremalal2591 Жыл бұрын
A super heart is ours
@Dilanwijesooriya
@Dilanwijesooriya Жыл бұрын
i met him , very talented entrepreneur
@prasannafashion9720
@prasannafashion9720 Жыл бұрын
ස්තුතියි අයියණ්ඩී ❤️❤️❤️❤️
@subasinghaarachchillagethu73
@subasinghaarachchillagethu73 Жыл бұрын
තවත් මේ වගේ වීඩියෝ ගොඩක් ඕනෑ
@rajapakshaPathiranage
@rajapakshaPathiranage 9 ай бұрын
Superi vedio akak
@sunildissanayake
@sunildissanayake Жыл бұрын
Lucky is the best way enjoy the sun ☀️
@dilshanmadushanka6389
@dilshanmadushanka6389 5 ай бұрын
අද බැලුවෙ මරු
@user-pc6ei6ek9r
@user-pc6ei6ek9r 5 ай бұрын
Supirima dannthi godkk දේවල් dana gattha good luk
@ruwanrohana8448
@ruwanrohana8448 4 ай бұрын
Hoda viwasayakayek idiriyata yanna hoda deyak karanna parthana karanawa ela
@kelonwanigasekara4995
@kelonwanigasekara4995 Жыл бұрын
Oluwa godak wenas unah
@jayanandana6939
@jayanandana6939 Жыл бұрын
❤️
@tharindukarunathilaka4075
@tharindukarunathilaka4075 Жыл бұрын
♥️♥️
@niroshana83
@niroshana83 Жыл бұрын
❤️👌
@jesus_love_us123
@jesus_love_us123 Жыл бұрын
❤️❤️❤️
@ssvranasinghe590
@ssvranasinghe590 11 ай бұрын
සුපිරි මාර මොරාල් එකක් ආවෙ ❤️❤️
@maheshkumaara5704
@maheshkumaara5704 8 ай бұрын
විරාජ් මහත්මයා නියමයි අදත්..මෙ වගෙ වීඩියො තව ගෙන්න..
@artofscorpia9981
@artofscorpia9981 Жыл бұрын
Sudu Ayya, Edath adath waddek oya ayye
@nondiproduction1857
@nondiproduction1857 Жыл бұрын
😍😍
@sevuganirajendran9297
@sevuganirajendran9297 3 ай бұрын
🌹
@Sukinoyafamilyrestaurant
@Sukinoyafamilyrestaurant Жыл бұрын
Good advices for business men❤❤❤
@sunildahanayake3916
@sunildahanayake3916 Жыл бұрын
Excellent story. Good achivement. But there is one question, he uses some English words. It shows he has some good education that does not match with the humble begining.
@shilpafernando
@shilpafernando Жыл бұрын
🎉
@mistycottage9558
@mistycottage9558 Жыл бұрын
ජගත් මගෙ මිත්‍රයා.රෙස්පෙක්ට් .එදා ඉදන් මම දන්න ජගත්.
@mistycottage9558
@mistycottage9558 Жыл бұрын
හැමදාම මම ඔබ ගැන ආඩම්බරයි . ලස්සන දරු දෙන්නයි බිරිදයි ඔබ ගැන ආදරෙයි .අහන්නකෝ කොරෝනා කාලෙ අපිට බොන්න ඕන උනාම කෝල් කරන්නෙම ජගත්ත.🤣🤣🤣🤣. අපු දවසෙ ඉදන් දන්නෙ.එදා වගේම මිස් කියලා කතා කරන්නෙ.
@upuldisanayaka8972
@upuldisanayaka8972 8 ай бұрын
👍👍👍👍👍👍
@sumithdiassubasinghenissha6727
@sumithdiassubasinghenissha6727 Жыл бұрын
Well done,congratulations .where is this place?
@meghanada8922
@meghanada8922 Жыл бұрын
🙏🙏🙏🙏
@malindadeshapriya6019
@malindadeshapriya6019 4 ай бұрын
👍❤❤❤👍
@kishankaminda3
@kishankaminda3 9 ай бұрын
Mr viraj I will call you soon.. I need to get advice for my new project... thank you.. ❤
@sumithdiassubasinghenissha6727
@sumithdiassubasinghenissha6727 Жыл бұрын
Good video .what is name of the place?
@manjukumara292
@manjukumara292 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏❤❤❤
@gishanj1563
@gishanj1563 Жыл бұрын
More Challenges give more Rewards.
@gishanj1563
@gishanj1563 Жыл бұрын
More challenges give more Rewards.
@pasindukumaradesilva8587
@pasindukumaradesilva8587 Жыл бұрын
OB ta Budsarne mi Love sri lanka
@samithsandaruwan617
@samithsandaruwan617 Жыл бұрын
සරල වැඩ්ඩෙක්
@nuresh2008
@nuresh2008 Жыл бұрын
aluth vidihta hithima diyunuwe mulai
@sumindag.l.p1247
@sumindag.l.p1247 Жыл бұрын
මට හරිම සතුටුයි . ඔය ව්‍යාපාරය තව තවත් දියුණු වේවයි ප්‍රාර්ථනා කාරනව. මම අරුණ (අයියා ) ගෙ පන්තියෙ.
@rajapakshaPathiranage
@rajapakshaPathiranage 9 ай бұрын
Atakota tamat mulin patan gattu sattu teka inawada
@shamaljayaneththi3322
@shamaljayaneththi3322 Жыл бұрын
Godak wedagath una jeewitheta..
@Thenaturelover-525
@Thenaturelover-525 9 ай бұрын
Sthuthi depalatama
@hasthikaellepola9232
@hasthikaellepola9232 Жыл бұрын
🔥🔥🔥🔥🔥🔥🔥🔥💪💪💪💪💪💪💪💪💪👏👏👏👏👏👏👏👏👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@theboundaryyala9204
@theboundaryyala9204 Жыл бұрын
රුපියල් හැට ට දුන් කිරි ලීටර් එක තුන්සීයකට දුන්නේ කොහොමද
The only way to succeed in your business | Yogendraprasath Sathiyaseelan
46:05
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 53 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
Can You Draw A PERFECTLY Dotted Circle?
00:55
Stokes Twins
Рет қаралды 40 МЛН
Make millions of dollars by exporting agarwood (products) | Kumar Dharmasena
25:19
The most popular sales consultant in Sri Lanka | Yasas Hewage
35:21
Business Advisor
Рет қаралды 445 М.
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 53 МЛН