KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කවදාවත් ඔබේ ගෙදර ඉස්සරහ කරපිංචා ගසක් නම් හිටවන්න හිතන්නවත් එපා! | හේතුව ඇහුවොත් ඔබ පුදුම වේවි
20:23
කුප්පමේනියා ගසක් මෙන්න මේ විදියට ගෙවත්තේ හිටවන්න | ලැබෙන ප්‍රතිපල වලින් ඔබ මවිතයට පත් වේවී !!
19:26
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
У вас там какие таланты ?😂
00:19
මේ රහස් දන්නවා නම් ආයේ කවදාවත් ලෙඩ වලට බෙහෙත් බොන්න ඕනේ නැහැ|කිසිම ලෙඩක් හැදෙන්නෙත් නැහැ | Arogya
Рет қаралды 95,641
Facebook
Twitter
Жүктеу
1
Жазылу 647 М.
Arogya - ආරෝග්‍යා
Күн бұрын
Пікірлер: 160
@malanisriyalatha7601
Жыл бұрын
මේ මිහිතලයට හැමදාමත් ආදරය කරන අම්මා කෙනෙක් .මම හරි ආසයි ඔබතුමාගෙන් ඉගෙන ගන්න .තව ඇත්ත වැඩසටහන කරන්න අපේ මිනිස්සු අපි බේරගමු අපි පරිසරය බේරගමු .
@geethanjalirankothge7579
2 жыл бұрын
ස්තුතියි දැනුවත් කලාට.. 💐💗🙏 අදත් හරවත් කතා බහක්, ඉදිරියටත් මෙතුමා ගේ දැණුම ලබා ගෙන නීරෝගී පිරිසක් බිහිකීරීමට දායකත්වය ලබා ගමු.
@chandana155
Жыл бұрын
ඔබ තුමාගේ න් නොදන්නා ගොඩාක් දේවල් ගොඩාක් ඉගෙන ගත්තා..... අපේ දරුවන් නිරොගී දරුවන් ලෙස සමාජයට දයාද කරන්න පුලුවන් ....... ශක්තිය ,ධර්‍යය ලැබේවා ......😍😍😍😍
@rohinipeduruarachci5335
2 жыл бұрын
මේ දෙන දැනුමෙන් නොහොඳ පැවැතු වෙනස් වි නිරෝගී මිනිසුන් බිහිවේවි. ඔබතුමන්ලාට බොහොම පිං සිදුවෙනවා.
@kmjayasundara-jp4jg
Жыл бұрын
ඔබතුමාගේ වෙදකම් කියමන් 100%100 යක්ම නිවැරැදියි මෙසේ ජනතාව දැනුවත් කිරීම ගැන හදවතින්ම ස්තූති වන්තවෙනව ඔබතුමාට ජනතාවගේ හදපිරි ස්තූතිය පුදවේවා !!!
@AmayaValantino-jm8fx
7 ай бұрын
කියා දෙන දෙ වටිනා කම මේපනයි කියා කියන්න බැරි තරම් ❤️❤❤🌹🌹🌹
@deepakalyani-x7v
Жыл бұрын
ඔබ තුමාගෙ වැඩසටහන් තුලින් මගේ් ජීවිතයට ලැබුනෙ විශාල ශක්තියක් ඔබ තුමාට නිදුක් නිරෝගී සුව පතමි
@chandanistephen9632
2 жыл бұрын
ඉතාමත් වටිනා වැඩසටහනක්. ස්තුතියි ඔබතුමාට 🙏🙏
@geethakasenarathnna-l5q
2 ай бұрын
ඔබතුමාට ගොඩක් පින්.මේ කරන මෙහෙයට නියම ම්නිස්සු කියන්නේ ඔබතුමාල වගෙ අයටමයි
@mgks.lankapriya5981
2 жыл бұрын
බොහොම වටිනා පාරිසරික ගුණය සමග තමන්ගේ නීරොිගි සෙෘඛ්‍ය රැකගැනීමට වටිනා අදහස් ලබාදුන් ඔබතුමන්ට ගෞරවනීය ස්තුතිය පුදකරමි ..
@Mspathirathna
Жыл бұрын
තෙරැවන් සරනින් ඔබ තුමාට තවත් මේ අපිට මේවා කියාදෙන්න දීර්ඝ කාලයක් ආයුෂ විඳිමින් නිදුක් නිරෝගීව ජීවත් වෙන්න ලැබේවා
@Kaveen392
2 жыл бұрын
ඉතාමත් වටිනා උපදෙස් .තෙරුවන් සරණයි ඔබතුමාට .🙏🙏🙏
@nimaliadhikari8084
2 жыл бұрын
1
@indraniperera2983
2 жыл бұрын
වටිනා දැනුවත් කිරිමක් ස්තුතියි 🌷🌷🌷🙏🙏
@ereshakariyawasam6042
2 жыл бұрын
P
@kusumkuruppu4790
Жыл бұрын
දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.K
@seethajayarathna8811
8 ай бұрын
M I don't
@mallikadgmallikayasawati3036
Жыл бұрын
තෙරැවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාගේ මේ ලෙඩ රොග ඇති නොවන බෙහෙත් වල දැනුම අපට ලබා දෙනවාට ඔබතුමාට ගොඩක් පින් මම කැමතියි දනිස් කැක්කුමට බෙහෙතක් වත්තේ සොයා ගන්න පුලුවන් බෙහෙතක් බුදු සරණයි
@induperera3867
Жыл бұрын
ස්තුතියි දැනුවත් කලාට
@thalathapriyadarshani3752
5 ай бұрын
බොහෝ කාලයක් ගෙවී ගොස් ඇතත් මෙම වැඩසටහන් මාදකිද්දී ,,,,,මෙම දැනුවත් කිරීම්වලට බෙහෙවින්ම පින්.🌻🙏
@ArogyaHealthOfficial
5 ай бұрын
🙏🙏🙏❤
@pereramrsperera837
2 жыл бұрын
තෙරුවන් සරණයි බොහොම පිං ඔබතුමාට තුනුරුවනේ අනන්ත ආශිර්වාදය නොඅඩුවම ලැබේවා !!!නිදුක් නිරොගි දීර්ගායුෂම වේවා !!!
@maliniranasinghe6928
Жыл бұрын
ස්තුතියි බොහෝ. .ඉතාම වටිනා දැනුවත් කිරීම්. මම හුඟක් වැඩ සටහන් අහල තියනවා. ඉස්සරහට මේව කියා දෙන්න දන්න අයත් නැතිවෙයි. 🙏
@Kiwiiii123
2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට. හරිම වැදගත් මෙ කරුනු
@malijayaraj7130
8 ай бұрын
ගොඩක් ස්තුතියි දැනුවත් කරාට ඔබතුමාට 🙏
@sriyanipeiris7624
2 жыл бұрын
Itha watina karunu rasak obathumata godak pin God bless you budu saranai🙏🙏🙏👍👍👍❤️
@henryperera1998
2 жыл бұрын
🙏 ස්තූතියි දැනුවත් කලාට තෙරුවන් සරනයි.
@kandymafia1747
2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමන්ලාට.. මේ දෙන දැනුම ලංකාවෙ මිනිස්සුන්ට අවබෝධ වේවා..
@thanujanishshanka7884
11 ай бұрын
ඇත්තම සතුටුයි සාකච්ඡාව ඉතාම වැදගත්.
@kamalananayakkara4709
2 жыл бұрын
ගොඩක් වටින post එකක් .නොදන්නා කරුණු ගොඩක් දැනගත්තා . දීර්ඝායුෂ ලැබේවා ඔබට 🙏🙏🙏
@PriyankaPriyadarshani-ko1ot
Жыл бұрын
Thank you sir
@sumanalathanaiduwawadu4554
Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි 🌺🌺🌺
@sandhyakumari5881
2 жыл бұрын
හරිම පැහැදිලි ව,,විස්තර kala,,,ඔබ තුමා ට,,බොහෝ pin
@sarathchandra9893
2 жыл бұрын
ඉතාමත් වටිනා උපදෙස් ටිකක් . කරුමෙක මහත කියන්නේ අපේ ලාංකිකයන් මේක තේරුම් නොගැනීම. හැමදේම කුකුල් මස් රසට කන්න හදනවනේ. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.
@chanakapieris3919
Жыл бұрын
ඉතාමත් වැදගත් කරනා ඔබ tuma කියලා dema සම්බන්ධයෙන් ඔබ tumata ගොඩක් pin me සම්බන්ධයෙන් ....teruwan saranai..
@syanesyane9015
2 жыл бұрын
හරි සතුටුයි ආදර් ශ කතා වක් ඔබ තුමාට ස්තුතියි
@pandusenanayake5240
2 жыл бұрын
වටිනා අදහස් ටිකක් ඔබතුමා ට ස්තූතියි
@samudrikaherath2258
Жыл бұрын
Obathumata godak pin ...
@ranjanipushpalatha1182
2 жыл бұрын
Theruwan saranai nodanna deyak kiya dunnata sthuthii mata akmawe thel thibena nisa
@MusicwithNishuu
2 жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි ..තෙරුවන් සරනයි ..
@damayantipb4417
2 жыл бұрын
දැනුවත්...කලාට...බුදු..සරනයී
@saralam.a4695
2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමන්ලාට. සුවපත්වේවා.🙏
@priyanganisiriwardanage3480
2 жыл бұрын
ඔබ තුමා කියන පැලෑටිය ලබා ගැනීමට පුළුවන් කොහෙන්ද. විස්තර කිරීම ඉතා වැදගත් ජේසු පිහිටයි.
@apeparamparikawedakama2270
2 жыл бұрын
මෙවැනි ඍෂිවරු අපට හරි අගෙයි සිහලුනි.
@gangaavigeethaprasadhini7668
2 жыл бұрын
Bohoma vatina pahadili kireemak.. thank you..
@ranjanipushpalatha1182
2 жыл бұрын
Thanks danuwath kalata
@somalatha9979
2 жыл бұрын
Oba lhumata bohoma slhulhi danuwalh kirima lharuwan saranai 👍❤️ api katar rata sita
@nilminikumari5566
2 жыл бұрын
Bohoma isthui ...tharuwan saranai ....
@maashamaasha8395
2 жыл бұрын
ඔබතුමා ට ස්තූතියි මීට පෙර මෙදෙවල් දැනගෙන හිටියෙ නෑ.
@pradeepavijithalakshmi1818
Жыл бұрын
අනේ සර්. මම ඔබ තුමාගෙ වැඩසටහන් බලනව .ඒව ඡිවිත වලට හරියට වටිනව .පුලුවන්නමි ගැස්ටුයිටිස් කියන රෝගය සුවවන දේශිය බෙිහෙතක් කියන්න ඔබතුමාට පින්.
@SunilJayantha-pl9ys
Ай бұрын
තෙරුවන්සරණයි
@Radhavimoksh
2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට!!!
@ashokaranjith5924
2 жыл бұрын
👍👍👍👍🔥 හරිම වටිනවා
@oriljayakodey2299
2 жыл бұрын
ඉතාම වැදගත් සංවාදයක්,ඔබතුමාගෙදුරකථන අංකයක් ලබාදිය හැකිද ?
@SumanawathiPranando-nx3me
Жыл бұрын
Harawath wada satahanek, danuwath kereema gana obathumata thanks
@ThanujaDk-ft2qf
8 ай бұрын
Obathumage denuwath kireemata anuwa giya feb: kaha aswenna nela gaththa.Ithamathma sarthakai.obathumata bohoma pin.
@newsapumalpicturepalace1879
Жыл бұрын
ඉතාම෴වටිනා෴අදහස්.ටිකක්෴බොහෙම.ස්තුතියි෴ඔබතුමන්ට෴
@user-on2tc5og2d
5 ай бұрын
Godak wadagath hari de gana danuwath kalata bohoma pin
@ArogyaHealthOfficial
5 ай бұрын
🙏🙏🙏❤
@sriyanikonara4012
2 жыл бұрын
නිරෝගී වේවා ඔබතුමා ට
@geethanganianomaanomi5389
2 жыл бұрын
Obathumata Thunuruwan.saranai. Watnall.wedasatahanak
@sherinefernando9829
Жыл бұрын
බොහෝම ස්තුතියි .
@nirosamarasinghe3578
Жыл бұрын
ඔබ තුමාට පින් සිදු වේවා
@deliciousfoodwithkanthikic3172
2 жыл бұрын
Theruwansaranai devipihitai me dena danuma ithama vishishtai bohoma paladayaka sakachchawak isthuthi.
@malnimalni3284
2 жыл бұрын
Theruwan saranai.. Oba thuma. Hata..
@merinjayathilaka1398
2 жыл бұрын
Ithamath wtina video ekak theruwansaranai
@shyamilaramachandran3279
2 жыл бұрын
බොහොම පිං....
@mahindadissanayake9518
2 жыл бұрын
තෙරුවන් සරණයි!
@army-ue9lo
2 жыл бұрын
Obathumata godak pin Harima watinawa
@ChaniThisera
10 ай бұрын
Budusarani sir
@trishilaweerasinghe1033
Жыл бұрын
Dear sir,your valuable information so worth to all of us for healthy...triple gem bless you.God bless you.
@shamikamihirangapathirana7203
Жыл бұрын
අනේ මහත්තයෝ මහත්තය බෙහෙත් දෙන්නෙ කොහෙද පැහැදිලිව පාර කියන්න
@lionelmessi3643
8 ай бұрын
Mahattayagen. Beheth. Ganne. Koheda. Wenne. Kiyannako
@mdindu6072
2 жыл бұрын
ස්නායු රොගවලට පූතිකාරයක් කියන්න මහත්යා ඔබතුමාට දිර්ගායු වේවා
@nimalthambavita1839
2 жыл бұрын
ස්නායු තද වීම නිසා ඇති වන හිරිවැටීමට ප්‍රතිකාරයක් කියන්න.බොහොමත්ම පිං.
@gkdskapgu7461
Жыл бұрын
ශරිරය බාශ්මික කිරිමට සහ නිරොගිව සිටිමට ලංකාවෙ වැවෙන පලතුරු ඵලවලු බත් පොල් කුරම්බා තැබිලි ඉතා හොදයි. 8.30 දුරදි.
@sathruwangesadaruwan5950
Жыл бұрын
🙏🙏🙏 අනේ ගොඩාක් පින් මට මෙි ගැන කියලා දෙන්න.මම මොකක්ද කරන්න ඔිනි.. ??
@donnormanatapattuge6669
2 жыл бұрын
Vedamahathmayata bohoma isthutethi . Ayuboveva .
@dilhanirajapaksha9659
8 ай бұрын
Yaki naran sinhala behet kada wala ganna thiyanwada?
@antonykurukulasuriya1168
2 жыл бұрын
මිනිසාට සහ ගහකොළට හඳේ බලපෑම කොතරම්ද කියා වටහා දුන්නාට ඔබට පින් සිදු වේවා.
@rohinigamage5990
2 жыл бұрын
තෙරැවන් සරනයි🙏🙏🙏
@nathalijulen3297
2 жыл бұрын
කොළඹ ඉන්න මිනිස්සුන් ට ඔය කියන කිසිම පලතුරක් ඇබෙන් නෑ මහත්තයෝ. මුහුදු බඩ ප්‍රදේශ වල ගස් වැල් වැවෙන් නෑ. හරිම අසරණයි කොළඹ මිනිස්සු ඔබතුමාට ගොඩාක් පින් 🙏 නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 ඔබතුමා රටට සම්පතක් අපි ❤ 😍 🌹 ❤ 🙏 ආදරෙයි ඔබතුමාට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏
@milanijayokody4170
2 жыл бұрын
Maha loku sampathak pin
@padeepsuranga2261
Жыл бұрын
ඒකත් මාර වැඩේ නේද......ගම්මානයේ ජීවත් වෙන අපි කොච්චර පිං කරලා තියෙනවාද......!.
@nathalijulen3297
Жыл бұрын
@@padeepsuranga2261 ඔව් ගොඩාක් පින් කරලා තියෙනවා .ස්තුතියි 🙏
@padeepsuranga2261
Жыл бұрын
@@nathalijulen3297 👍👋
@MohammadNisar-ky6mb
9 ай бұрын
❤
@sameerathilakarathne5272
2 жыл бұрын
දීර්ගායුෂ වේවා!!!
@ThilakBandara-p8p
7 ай бұрын
Sorry namskar wewa thanks 😊 🙏 ☺️
@ranjithgedara6973
2 жыл бұрын
Yakinaram kohomada aharayata ganne. Vistharayak one please
@WanashinheLeela
10 күн бұрын
Shaka trasthavadaya potha labaganna kohomada mahathmaya.
@sandyaliyanage9058
2 жыл бұрын
තෙරුවන් සරණයි
@lakmaligoonewardene3820
2 жыл бұрын
Godak watinawa ඔබතුමාට තෙරුවන් සරනයි 🙏🙏🙏
@donacharlat6629
2 жыл бұрын
Waidya thumani kakul hiriwatima suwakara ganimata gatha yutu Shara danwath Kala hakida.
@KAVIRATNARAMANI-yo7dz
Жыл бұрын
🙏🙏🙏 පුතට පිනසෙ තියෙනවා බෙහෙත් ගත්ට ඇරෙන්නෙ නැ ඔබතුම්ගෙ වැඩ සතන් බල්න ගන් ඉන්නෙ කුප්ප මෙනියා තමයි දෙන්න ඔනෙ
@garykroneberg
2 жыл бұрын
Thank u
@Niranjilaperera2378
2 жыл бұрын
Obatuma kiyana dewal ඇත්ත.එතකොට මානසික රෝග වලට හේතුව කුමක්ද?
@shiranimadanayaka8225
2 жыл бұрын
Good
@sumanalathajayaweera4637
Жыл бұрын
යකිනාරං පැල ගන්නේ කොහෙන්ද?
@haroonbabanoor9099
2 жыл бұрын
Apey ratata loku ethihaasayak thiyanawa. Suddaa rata winaasa kalaa, viruddai. Ekai apata aurudu 74k ma nodiunu. Danuth kalusuddo ratata vinaasa karanawaa, vinaasakaramin innerwa adawath methuma weni aya lankaawatama ekak, viralai. Kiyaadenna wenakauruth innerwada. 🙏🙏🙏🙏🙏🙏🙏👍👍✌️✌️
@Extreammotivation22
2 жыл бұрын
කොරෝනා සදහා අපට ලබා ගන්නට සිදු වූ vaccine වලින් සිදු විය හැකි අතුරු ආබාධ (brain strokes වැනි)නැති කර ගැනීමට කල හැකි ප්‍රතිකාර තිබේද. සියලු දෙනාගේ හිත සුව පිනිස කරුණාකර දැනුවත් කරන්න . 🙏🙏
@truthfulanas4045
Жыл бұрын
ඔබතුමා ඔය සොබාදහම තුල හද සහ ආලොකය කරුවල විද්‍යයාත්මකව අසිමිත කර්තව්‍යයක් කරමින් මවපු බලගතු නිර්මාතෘ ගැන අවසාන පොත් වු කුරානය කියවල දැනගන්න ලෙසට ආයාචනා කරනව
@chamodamethrandi3461
2 жыл бұрын
Ratak vatina obata deergayu
@kusumherath1035
2 жыл бұрын
Pita rataka enna api kohonada karanne bohomath pin
@sathruwangesadaruwan5950
Жыл бұрын
මම ව්දේශගත වෙලා ඉන්නේ.මෙහෙ ඩොක්ටර්ස්ලා කියනවා.මෙි ගෙඩිය oparetion karanna onilu
@gkdskapgu7461
Жыл бұрын
පාන් පිටි , තේ බිමෙන් සහ සිනි දැමු පැනිරස බිම මගින් ශරිරය අම්ලික වි ලෙඩ සැදෙයි. 9.30 දුර සිට.
@maymikaushalyav6662
2 жыл бұрын
ඔබ වැනි මිනිසුන් දැනට සම්පතකි.
@sunethragunasinghe3134
2 жыл бұрын
Theruwan saranai
@ranjanipushpalatha1182
2 жыл бұрын
Hetama yakinaran kola kada hadala bonawa
@mgks.lankapriya5981
2 жыл бұрын
එමෙන්ම දේශීය වෛද්‍ය තුමනි රක්තවාතය රෝගයට පිළියම් කියාදෙන්න.🎗️🎆🎇
@mabulagesarath4843
2 жыл бұрын
Niwedaka thumath lassana wela.
@lasithabv4503
7 ай бұрын
METHUMAVA SAMBANDA KARAGANIMATA DURAKATHANA ANKAYAK LABADENNA PULUVANNDA
@annebasnayake
4 ай бұрын
Attatama apitama awenika ratawak tiyanawa..eth api wihin pita ratawala idagena widonawa
@ArogyaHealthOfficial
4 ай бұрын
♥️🙏🙏🙏♥️
@apbusinessview9565
Ай бұрын
❤
@RathnadasaRathnadasa
7 ай бұрын
❤❤❤❤❤❤❤
@gkdskapgu7461
Жыл бұрын
මාස පෝය දවසට නෙලාගන්න පලතුරු සහ ඵළවලු රසවත්. 20.00 දුර සිට.
20:23
කවදාවත් ඔබේ ගෙදර ඉස්සරහ කරපිංචා ගසක් නම් හිටවන්න හිතන්නවත් එපා! | හේතුව ඇහුවොත් ඔබ පුදුම වේවි
Ape Gedara - අපේ ගෙදර
Рет қаралды 487 М.
19:26
කුප්පමේනියා ගසක් මෙන්න මේ විදියට ගෙවත්තේ හිටවන්න | ලැබෙන ප්‍රතිපල වලින් ඔබ මවිතයට පත් වේවී !!
Ape Gedara - අපේ ගෙදර
Рет қаралды 165 М.
00:20
They Chose Kindness Over Abuse in Their Team #shorts
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
02:54
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
ROSÉ
Рет қаралды 328 МЛН
00:18
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
boxtoxtv
Рет қаралды 7 МЛН
00:19
У вас там какие таланты ?😂
Карина Хафизова
Рет қаралды 24 МЛН
14:58
"මෙන්න මේ ගසේ කොලයක් එක පාරක් හපලා කෑවත් ඇති" | ලැබෙන ප්‍රථිපල ඔබට හිතා ගන්නවත් බැරි වේවි
Ape Gedara - අපේ ගෙදර
Рет қаралды 110 М.
22:07
ඔබේ නිවසේ බෙලි ගසක් මේ විදියට හිටවලා බලන්න | ගෙදර දියුණුව බලන් ඉද්දි වැඩි වෙනවා | ඔබටම පුදුම හිතේවි!
Ape Gedara - අපේ ගෙදර
Рет қаралды 23 М.
3:59:45
Surah Al Mulk,Surah Ar Rahman,Surah Al Waqiah,Surah Yasin By Saad Al-Ghamdi
Zikir | ذِكِر
Рет қаралды 3,6 МЛН
21:16
මේ ගස් වලින් එකක් හරි ඔබේ ගෙවත්තේ තියෙනවා නම් | ඔබට හිතාගන්න බැරි තරම් මුදල් ගලාගෙන එනවා | Welawa
Welawa
Рет қаралды 140 М.
21:42
කිරි තියෙන ගසක් ඔබේ ගෙවත්තේ තියෙනවා නම් මෙන්න මේ දේ කරලා බලන්න | ඔබේ දියුණුව කාටවත්ම නවත්වන්න බැහැ
Welawa
Рет қаралды 99 М.
3:30:50
සත්‍ය අවබෝධ වන ක්‍රමය | Most Ven.Bambalapitiye Gnanaloka Thero
Rev.Ridiyagama Indaloka Thero
Рет қаралды 20 М.
1:51:37
Antivirals | HIV, Hepatitis, Influenza, Herpes Treatment
Ninja Nerd
Рет қаралды 356 М.
58:15
ස්නායු රෝග හැදෙන්නේ කොහොමද ? | සම්පූර්ණ වැඩසටහන #Diseases#Health
සොයුරු | Soyuru
Рет қаралды 93 М.
8:38
රක්තයා නැතිකරගන්න හරිම විදිය | Eczema | Skin Specialist
Skin Specialist
Рет қаралды 128 М.
3:52:00
سورة البقرة كاملة رقية للبيت, علاج للسحر - القارئ علاء عقل Sourate Al-Baqara
القران الكريم مباشر Holy Quran live
Рет қаралды 1,1 МЛН
00:20
They Chose Kindness Over Abuse in Their Team #shorts
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН