පරිස්සම් වෙන්න!! මෙන්න මේ ලක්ෂණ ඔබේ සිරුරෙත් මතු වෙනවා නම් ඔබටත් කොලෙස්ටෙරෝල් හැදෙන්න පුළුවන්|Arogya

  Рет қаралды 279,876

Arogya - ආරෝග්‍යා

Arogya - ආරෝග්‍යා

Күн бұрын

Пікірлер: 203
@surangakaluarachchi4189
@surangakaluarachchi4189 2 жыл бұрын
අපිත් බබාලා නැතුව අවුරුදු 4ක් හිටියා .එතුමාගේ ප්‍රතිකාර වලින් මාස කිහිපයක් ඇතුලත බබෙක් හැදුනා.හරිම පින්වත් මහත්තයෙක්.තෙරුවන් සරණයි.එතුමාට.
@ruvi4538
@ruvi4538 2 жыл бұрын
මේ තුමා බබාලා නැති අයට ප්‍රතිකාර කරනවද කොහෙද බෙහෙත් කරන්නේ
@rajirandeniya8642
@rajirandeniya8642 2 жыл бұрын
@@ruvi4538 උඩුගම්පොල, නැත්නම් ගම්පහ අරෝග්‍යා එකේ,
@monikagangodawila4591
@monikagangodawila4591 2 жыл бұрын
ලෙඩේ ඇවිත් වගේ හිතුනොත්, පැය 14 ඇතුලත ආහාර නොගෙන ඉදලා ලිපිඩ් ප්‍රොෆයිල් එක බලවන්න, ඒක වටිනවා,, පැහැදිලි කිරීම හරිම වටිනවා,, 🙏🙏🙏
@indukumari1159
@indukumari1159 2 жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි වැඩ සටහන මෙහෙයවූ දුවටත් ස්තුතියි පරිස්සමින් ඉන්න බුදුසරණයි 🙏🙏🙏
@piyalchandrasiri9033
@piyalchandrasiri9033 2 жыл бұрын
ඉස්තුතී දැනුවත් කිරීම පිළිබඳව .🙏
@jayamala7987
@jayamala7987 2 жыл бұрын
ඔබට තුමාට ස්තුති මටත් mee සේරම ලෙඩ තියනවා behath බොනවා තව adu kara ගන්නවා කියපු දේවල් වලට
@nuwansampath5583
@nuwansampath5583 2 жыл бұрын
Supiri wadasatahana. Obathumalate theruwansaranai.
@anuanuruddika2624
@anuanuruddika2624 2 жыл бұрын
ගොඩක්,වටිනවා මටත් කොලිස්ටරොල්ද දන් නැ මේ කියන ලෙඩ තියනවා නහර ගැට ගැසිමනමි තියනවා තවම ප්‍රතිකාරයක් ගත්තෙ නැ කකුල් හරිම කැක්කුමයි බොහොම ස්තුතියි ඔබතුමාට
@nandamanel2584
@nandamanel2584 20 күн бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට 🙏
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 2 жыл бұрын
ස්තුති ඔබ දෙපලට.නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා .
@හිරුසදුඅඩවිය
@හිරුසදුඅඩවිය 2 жыл бұрын
ඔබතුමා ට ස්තූතියි
@malanipathirana8278
@malanipathirana8278 2 жыл бұрын
Budusaranai👍🙏🏻🙏🏽🙏🏻🙏🏽
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 2 жыл бұрын
ස්තුතියි ඔබ දෙපලටම.
@puiyasiriniwasa717
@puiyasiriniwasa717 2 жыл бұрын
හරි පැහැදිලි කිරීමක් කරා ගොඩක් ස්තුති ඔබ දෙපළට
@wimanhansa3420
@wimanhansa3420 2 жыл бұрын
Oliu oil ආහාර පිසීමට, රත් කර ආහාර යට ganeema සුදුසු ද?
@kudumagsmage2502
@kudumagsmage2502 26 күн бұрын
ගොඩාක් ස්තුතියි ❤
@perera3940
@perera3940 2 жыл бұрын
බුදු සරණයි ජේසු පිහිටයි අපි වැදගත්
@lasithapadmini805
@lasithapadmini805 Жыл бұрын
❤❤ස්තූතියි ඔබතූමාට
@floridaflorida6370
@floridaflorida6370 2 жыл бұрын
Docter ta godak sthuthi. Mamath assai danaganna. Mangeveedurumahen blod ynawa payavissihatherama wage awrudu 15k withera wenwa mama inne pitarataka. Meha docters kiyanne weedurumahe gal thiyenawa kiyala. Ayaaththakada. Krunakarala kiyannko.
@ramanigamage8001
@ramanigamage8001 2 жыл бұрын
දෙවියන් ගේ පිහිටයි බුදු සරණයි
@shantigamage353
@shantigamage353 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට ඉස්තුති
@sumihettiarachci2131
@sumihettiarachci2131 2 жыл бұрын
අලි පෙර බිවිවට කමක් නැද්ද
@AM-dx9mi
@AM-dx9mi 2 жыл бұрын
Cholesterol warga dekai. 1.LDL cholesterol. Bad cholesterol. Meka wadi unoth thamai heart eke nahara block wenne 2.HDL cholesterol kiyanne good cholesterol. Meken LDL eka adu wenawa. Godaak welawata heart block unoth roga lakshsna thiyenawa. Atha dige kakkumak pahalata yanawa, pite kakkumak enawa, papuwa ridenawa , Hakka ridenawa. Lipid profile test ekakin puluwan Mona cholesterolda wadi kiyala balanna. Chlostrol walata goraka, karapincha , sea food, vegetables, fruits, Ali pera hondai kiyanawa cholesterol walata
@ajanthavithanage4236
@ajanthavithanage4236 2 жыл бұрын
ස්තුතියි, මේ තොරතුරු වලට. බොහෝම ප්‍රයෝජනවත්.
@deepikafernando8672
@deepikafernando8672 2 жыл бұрын
Godak sthuthi
@chadeeshagimhan6253
@chadeeshagimhan6253 2 ай бұрын
Thanksa oyage pahadili kirimata ❤
@malisirlanka570
@malisirlanka570 2 жыл бұрын
ස්තූතියි. ඔබට.
@ashokadewinuwara734
@ashokadewinuwara734 2 жыл бұрын
කැරුණු kiyadunata බොහොම ස්තුති ......
@surangakumara6823
@surangakumara6823 2 жыл бұрын
o
@ermafilishiya9679
@ermafilishiya9679 2 жыл бұрын
කකුල් hirewatima kolasterol walata mulada
@welgamagepadmalatha8942
@welgamagepadmalatha8942 2 жыл бұрын
හොදයි මටත් තියනවා 355 ට දැන් 265 ට අඩු වුනා ස්තුතියි ඔබතුමාට මෙ දැනුවත් කිරිමට
@amalruksantha4272
@amalruksantha4272 2 жыл бұрын
monwa maralada adu une
@kalpana9348
@kalpana9348 2 жыл бұрын
Kohomada adu une
@suharabopitiya9446
@suharabopitiya9446 2 жыл бұрын
kohomad d adu une
@manoharisubasinghe4657
@manoharisubasinghe4657 Жыл бұрын
​@@kalpana9348 මොනවාද ගත්ත ප්‍රතිකාරකියන්නකො.
@AngelCreations-sk8dr
@AngelCreations-sk8dr 12 күн бұрын
Honda dewal beda ganna...siyalu sathwayo suwapath wewa
@chandikapushpakumara3278
@chandikapushpakumara3278 2 жыл бұрын
කුකුල් මස්‌ බැටළු මස් බිත්තර ආහාර වල කොලෝස්ටරොල් බහුල තිබේද?
@ammaherath6488
@ammaherath6488 2 жыл бұрын
Mame more than 11 Years taken Cholesterin tablet. Mage kame ratave sampurneye wenas kera,
@padminikyriakou6359
@padminikyriakou6359 2 жыл бұрын
Pehadelikerima Gena bohoma pin Theruwan Saranai
@indikaniroshan8506
@indikaniroshan8506 2 жыл бұрын
Doctor mn danata masa5 kalin sisariyan sathkamin babawa gaththa awelawe doctor kiwa oyage bade thel thattuwak tynwa aka ain kara ganna kiyala aka kohomada ain kara ganna me sadaha bahath tynwada welawakata mage bada ridanawa place replay me thanks doctor
@tharanganimanjula106
@tharanganimanjula106 2 жыл бұрын
Matath thiyenaawa cholesterol mata podi durakwath paying yanna ba hathi
@hemamaliperera8993
@hemamaliperera8993 2 жыл бұрын
ජානමය වශයෙන් කොලෙස්ටරෝල් අධික වන්නේ නම් ගත යුතු ඖෂධ මොනවාද
@sudanthawariya5408
@sudanthawariya5408 2 жыл бұрын
Thanks Oba Depalata Apawa danuwah kalata Suba dawasak
@SomaSoma-ul7yr
@SomaSoma-ul7yr 6 ай бұрын
Theruwan saranai obathumata mage bade ath deke thel geidi thiyabawa dayakata wadi mathiwen wita wedani mathu unanta padde wedanawak na alluwataridenbe na me gedi monawage gedida waidiya thumani mona roga lassanada kiyala danaganna one budu saranai 🙏
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 6 ай бұрын
ඔබගේ අදහසට ස්තුතියි!
@2wije3sm
@2wije3sm 2 жыл бұрын
Dinacharyawa hariyata karanaheti kiwwanam kochchara wedagathda?
@isumiradeesa9599
@isumiradeesa9599 2 жыл бұрын
වයිද්‍යය තුමනි අක්මාවේ තෙල් හැදීල තියෙනව නම් කුමක් කල යුතුද .
@manoharisubasinghe4657
@manoharisubasinghe4657 Жыл бұрын
බෝව්ටියා කොළ කැද හොදයිලු.යකිනාරම් කොළ කැදත් හොදයිලු.
@janakikumari7646
@janakikumari7646 2 жыл бұрын
Man inne israel wala mata adirudirapeedana colestrol 200 mattamata thiyanawa niwaradi upadesak balapiroththuwemi
@diyagahagamagewijesena128
@diyagahagamagewijesena128 2 жыл бұрын
Mata awidina kota hathiya thiyenawa
@testone6314
@testone6314 2 жыл бұрын
Men oyath patta kolestroler kenek Badema tiyanawa 15L oil
@srilanka2596
@srilanka2596 2 жыл бұрын
Nikam dedeuwa vitharai .kalaya kana wada satahan pissan kotuwe wadak
@nimnaindrani1008
@nimnaindrani1008 2 жыл бұрын
Mama.danata.ennea.rata.obatumata.puluwan..nam..mea.amaruwalata..pavechche..wena.kara.mayak..keyanna.bohamat.pen
@dilhanidilrukshi3378
@dilhanidilrukshi3378 2 жыл бұрын
Ane mageth dakunu ate pita petten urahisa ettata wenna kekkumak wage amuthu devillak thiyanawa puduma amariwak welawakata harima amariii devillak kiyanne kekkumak hiriwetila wage devillai urahisapetta wenna bella digatath welawakata thiyanawa
@srilankakuwait3803
@srilankakuwait3803 2 жыл бұрын
ඔඛ තුමාට. ගෝඩක්.පිං
@Gayanika9746
@Gayanika9746 2 жыл бұрын
Thanks 🙏
@d.m.wijetunga599
@d.m.wijetunga599 2 жыл бұрын
Anthimata niwedikawa panala kiyanna giyade kiyanna dunne na.
@imashiranasinghe5472
@imashiranasinghe5472 2 жыл бұрын
තෑන්ක්ස් ඩොක්ටර් ගොඩක් දැන ගත්ත ඒ පිලිබඳව
@nathmijayasekara1328
@nathmijayasekara1328 2 жыл бұрын
Romtois atharaitis gana kiyanna ko hadila sanipa una Aya innawda
@dilukumari1889
@dilukumari1889 2 жыл бұрын
Ane deyar oya adu wenna monada kala kiyanna.matath thiyanawa
@sunethraliyanage6235
@sunethraliyanage6235 2 ай бұрын
Docter mama beheth bonawa colestrol walata eth mage oluwa barai wage bada purawala wage aia monawada karanna one
@wdswds8595
@wdswds8595 2 жыл бұрын
හරිම. වටිනවීඩියො. එකක්. මටත්. තියනව. ඔය. කියන. දේවල්. හැබැයි. මම. බෙහෙත්. බොන්නෙ. අධි. රුදිර. පීඩනයට. විතරයි. ලංකාවට. ඇවිල්ල.චෙක්කරන්ඩ.වෙන්නෙ
@alviajayasinghe3322
@alviajayasinghe3322 2 жыл бұрын
කොළොස්ට්රෝල් හැදීගෙන එද්දි දැනගන්නෙ කොහොමද කියල කිව්වෙනැහැනෙ කරුණා කරලා කියනවද?.
@wasanthipreenie4183
@wasanthipreenie4183 2 жыл бұрын
Triglycerides අඩු කරගන්නේ කෙසේද?
@nirmalirenuka7825
@nirmalirenuka7825 2 жыл бұрын
Godak sthuthi danuwath kalata
@sunethraweerasingha1674
@sunethraweerasingha1674 2 жыл бұрын
ස්තූතියි සැමටම.
@ammaherath6488
@ammaherath6488 2 жыл бұрын
Öl adu kera, wadiyenme gathe , frisch Elewelu , dawas 2 - 2 Palethuru. Kilos 8 adukere gathe
@manjulawijesinghe4444
@manjulawijesinghe4444 2 жыл бұрын
Niwedikawa lassaaaaniiii ada.
@kusumheenatigala3418
@kusumheenatigala3418 2 жыл бұрын
සාකච්ඡාවේ කිසිම ප්‍රථිපලයක් මෙම වීඩියෝව නරඹපු අයට ලබා දෙන්න ඔය දෙන්නටම බැරි උනා . වැදගත්ම දේ නොගතයුතු ආහාර වර්ග දෙක තුනක් හෝ නම් කරන්න තිබුණා. තෙල් හා පිෂ්ඨය හොඳ නෑ කියල පොදුවේ කවුරුත් දන්න දෙයක්නෙ. .
@2wije3sm
@2wije3sm 2 жыл бұрын
Aewagema dinacharyawa hariyata karanaheti kiwwanam kochchara wedagathda?
@d.m.wijetunga599
@d.m.wijetunga599 2 жыл бұрын
Aththa.
@chamanikumari7851
@chamanikumari7851 2 жыл бұрын
Thanks somuch
@udenikumar9254
@udenikumar9254 2 жыл бұрын
Udasana awadiwenavitadi pita pradeshaye maspidu wedanawak atiwenne mokak nisada kiyanna puluwanda?
@kanjinijayathunga3240
@kanjinijayathunga3240 2 жыл бұрын
හොඳ අදහස් ටිකක්
@seetharanjanie8129
@seetharanjanie8129 2 жыл бұрын
Kathawa.wadi..awashya..de.kiyanna.
@sandyadewundarage4478
@sandyadewundarage4478 26 күн бұрын
Doctor 110 kiyanne cholesterol wadi da
@dhanushkaariyasinghe597
@dhanushkaariyasinghe597 2 жыл бұрын
Thanks for all
@arawindaranasinghe1121
@arawindaranasinghe1121 2 жыл бұрын
කොන්ද කැක්කුම එනවා අත්දැකීමෙන් කියන්නේ (පිට ප්‍රදේශයේ)
@chadeeshagimhan6253
@chadeeshagimhan6253 2 ай бұрын
Papuwa mada ridenawada
@pathmawathidisanayaka7572
@pathmawathidisanayaka7572 2 ай бұрын
කොලෙස්ටරෝල් සදහා පොල් තෙල් වෙනුවට සුර්ය කාන්ත තෙල් හොදයිච
@kumudinideepika8592
@kumudinideepika8592 2 жыл бұрын
ඇහැ වටේට පලු වගේ එන්නෙත් කොලෙස්ටරෝල් වැඩි වුනාම ද?
@Jasintha-qu4xy
@Jasintha-qu4xy 2 жыл бұрын
ඔව් ඒකත් එකක්. මටත් තියෙනවා
@HRXGODTHIWA
@HRXGODTHIWA 2 жыл бұрын
@@Jasintha-qu4xy #jrl
@alibakheet6986
@alibakheet6986 2 жыл бұрын
Ahara waraga monawada gathauthu de
@nimnaindrani1008
@nimnaindrani1008 2 жыл бұрын
Oba.tumata.bohamat.pen.mata.colost....rol.teyanawa...mata.papuwea..amaruwat..kakul.amaruat.teyanawa....mahanseyat.eanawa....bohamat.pen.danuwat..kalata...dedenatama🙏
@thamarakumari4162
@thamarakumari4162 2 жыл бұрын
Weda thumani mata chokesterol tiyanawa mama akata bheth peththak bonawa mata dan thiyana pasne mage කකුල් හරියටම කැක්කුම් දෙනවා a වගේම mage kakul deka viliba wate පතුල edimenawa හේතු kiyana පුළුවන් da
@shafrmshadow8428
@shafrmshadow8428 2 жыл бұрын
ඔබ තුමත් ඉතින් නිවැරැදි ආයුර්වේද ජීවන රටාව කියන්නේ නැත්තේ ඇයි .?
@d.m.wijetunga599
@d.m.wijetunga599 2 жыл бұрын
Eka thamai.
@sandyasenanayaka1832
@sandyasenanayaka1832 2 жыл бұрын
Mage shariraya godak thanwala nitharama maspidu peralenawa. Kenda peralimak wage.e ai වෛද්‍ය තුමා
@rgchandrakanthi2181
@rgchandrakanthi2181 2 жыл бұрын
Isthuthi.oba.thumarta.
@pushpaamiliani4476
@pushpaamiliani4476 2 жыл бұрын
Matath cholesterol tiyanava oluva pattak netarama redenava
@mahesharunashanthafernando940
@mahesharunashanthafernando940 2 жыл бұрын
Thanks.doucter
@AjithSiriwardana-b6j
@AjithSiriwardana-b6j Ай бұрын
Roga laksana කිව්වේ නැහැනෙ
@priyanthijayakody4510
@priyanthijayakody4510 2 жыл бұрын
බයිපාස් සැත්කමකට හොඳ ම ඩොක්ටස්ල කවුද
@Dinukidinuki-ew2jy
@Dinukidinuki-ew2jy 3 ай бұрын
Doctor mage..atha.paya.hiri wetenava.කකුල් wela.narahara.udata.enava.konda.thada.wenava.papua wam.peththa.hira.wenava..ulakin.aninna.wage.thena.thena.yano.usuma.allanna.bee
@nadunmaduranga1574
@nadunmaduranga1574 3 ай бұрын
බිත්තර කෑවට කමක් නැද්ද .දවසට 5ක් විතර
@kumariparakkramananamiarac4894
@kumariparakkramananamiarac4894 2 жыл бұрын
rata kakj kaavama kolostrarol hadenavada ?thiyena aya kavoth vadi venavada.rata kaju valà thiyenne hithakara evada.rata kajuvala thiyenavada
@zaimzaim2091
@zaimzaim2091 2 жыл бұрын
Dawase.ahara.ratawa.monada
@jayavirakristhina1433
@jayavirakristhina1433 2 жыл бұрын
Bithara aharayata ganima sudusuda ?
@akishanthi8362
@akishanthi8362 2 жыл бұрын
මේක හොඳ වැඩක්
@dasanthaprasad4065
@dasanthaprasad4065 2 жыл бұрын
දෙවිවරැ
@phonepalace9698
@phonepalace9698 2 жыл бұрын
Wisthara madi
@mangamanga1521
@mangamanga1521 Жыл бұрын
Matath thiyanawa 234mata.
@විවාන්ලියානා
@විවාන්ලියානා 2 жыл бұрын
Aha me ape sirne...
@rohanperera1824
@rohanperera1824 2 жыл бұрын
අයියෝ ඔය ටික නම් මාත් කියන්නම් 😄
@chandranibalasuriya1364
@chandranibalasuriya1364 2 жыл бұрын
Kos del diabetics walata hodada
@kkdkoralage2790
@kkdkoralage2790 2 жыл бұрын
තෙරුවන් සරණයි
@ramanisunil1218
@ramanisunil1218 2 жыл бұрын
බුදුසරණයි 🙏🙏
@ammaherath6488
@ammaherath6488 2 жыл бұрын
Eth ekkeme Sports kera, dann mame beheth ganne nahe,,,
@dumithnishantha9074
@dumithnishantha9074 2 жыл бұрын
🙏🙏🙏
@disnanilmini110
@disnanilmini110 2 жыл бұрын
Doctor mata oba thumange number eka denna puluwanda
@nadeeshanadeesha3484
@nadeeshanadeesha3484 2 жыл бұрын
Oba tumata pin
@panapitiyaperera4996
@panapitiyaperera4996 2 жыл бұрын
ane doctor mage bada monawa kawath purawala dala hama welawema bada ridenawa mama beheth gathta gastric kiwa colostrrol tiyanawa kiwa mama kama palanaya karanawa tell tama adu na mata mekata beheth kiyanako pls
@dayaranjith9997
@dayaranjith9997 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@prasannafernando9129
@prasannafernando9129 2 жыл бұрын
Ane akka colastarol bo karanna barida apita kata hari me mahindayatai gotatai meka bo karalawath netikaraganna.
@nirmaranasinha5533
@nirmaranasinha5533 2 жыл бұрын
ඔමේගා 3 fish oil එක කොලෙස්ටරෝල් තියන කෙනෙකුට හොද නැද්ද
@kanchanamalwickramarathna8622
@kanchanamalwickramarathna8622 2 жыл бұрын
කොලෙස්ටරෝල් වලට බොන්න දෙන දෙයක් fish oil.omega 3හරි සෙවන්සීස් හරි හොදයි .මටත් ඩොක්ටර් තමයි නිර්දේශ කරේ
@thusharadamayanthi4180
@thusharadamayanthi4180 2 жыл бұрын
ඔමෙගා . Fish .Oil.මොනවටද .හොද
@geethavinodani3834
@geethavinodani3834 2 жыл бұрын
@@thusharadamayanthi4180 omega 3
@geethavinodani3834
@geethavinodani3834 2 жыл бұрын
@@thusharadamayanthi4180 KZbin belanna
@geethavinodani3834
@geethavinodani3834 2 жыл бұрын
@@thusharadamayanthi4180 b12( omega 3) kiyenne mama nurse Paris wala
@chamipathirana5388
@chamipathirana5388 2 жыл бұрын
අක්මාවෙ තෙල් තියෙන කෙනෙක් කන්න සුදුසු අහාර ටිකක් කියන්න කොලෙස්ටරෝල් .හා අක්මාවෙ තෙල් කියන්නා එකම ලේඩෙද
@wsumathipala9077
@wsumathipala9077 2 жыл бұрын
Hodai
@SooriyakanthiMendis
@SooriyakanthiMendis 4 ай бұрын
Dr ඉනනෙ මොන දිස්ත්‍රික්කයේද
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 4 ай бұрын
🙏🙏🙏
@clpcenterprises334
@clpcenterprises334 2 жыл бұрын
Dr How to contact you ?
@chandraillangarathne8543
@chandraillangarathne8543 2 жыл бұрын
වාද්‍ය තුමා වැදගත්ම දෙය වන නොගත යුතු ආහාර ගැන කියන විට නිවේදිකාව එයට පොල්තෙල් ගැන බොළඳ ප්‍රශ්නයක් අහලා එයට බාධා කළා. මෙය හොඳ වාඩ්සටහනක්.මේ වැඩසටහනට හොඳ නිවදිකාවක් යොදන්න.ස්තූතියි.
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 43 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 78 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33