Aromatic Cardamom🌾Freshly picked pods drying easy way,made more delicious spicy and sweet recipes

  Рет қаралды 340,711

Village Kitchen SRI LANKA

Village Kitchen SRI LANKA

Күн бұрын

Пікірлер: 212
@Villagekitchensrilanka83
@Villagekitchensrilanka83 11 ай бұрын
Village kitchen srilanka all videos playlist kzbin.info/www/bejne/mquZmHisg76jb68si=z76ROAimWOAT3knb බේබි අක්කගේ කොටුවේ එනසාල් පැහිලා කියලා පණිවිඩය එනකන් මං මග බලාගෙන උන්නේ.මොකද මං අක්කගේ කොටුවට ඒතරම්ම ආස නිසා. මීදුම් රැල්ල සිඹිමින් නිලට නිලේ බැඹලෙන සුන්දර කොරටුව හරහා ගලන හීන් දොළ පාර ඇයගේ වගාවන්ට ආශිර්වාදයක්. මං මීදුම පීරගෙන පින්න අස්සෙන්ම කොටුවට ගොඩවෙලා පැහිච්ච අමු එනසාල් ටික පන් මල්ල පිරෙන්න නෙලාගෙන උඩ ලියැද්දෙන් මිංචි කොළ මිටකුත් කඩාගත්තා.එනගමන් තේ කෑල්ලේ දොඩම් ගහෙන් ඉදුණු ගෙඩි දෙක තුනක් කඩාගත්තේ දවල් වෙනකොට එන ග්‍රීස්මෙට පංකාදු බීමක් කෙල්ලට කියලා හදාගෙන බොන්න. එනසාල් ටිකේ නැටිටික කඩන්න කලින් පෝරණුවට ගින්දර දැම්මා.නැටිටික කඩලා හොදට හෝදලා වතුර බහින්න තියලා.අමු එනසාල් ගෙඩි ටිකක් ඉගුරු සුදුලූනූ එක්ඔක තලලා කුකුල් තටුටික රස්නේ පෝරණුවට දලා හැදුවා පණ්කාදු රස කෑමක් ඒ අතර කෙල්ල රස බීමක් හැදුවා.පුතා නම් රස කර කර කන ගමන් කිව්වේ ආයෙත් මේ විදිහට මස් හදන්න කියලා. පොරණුවේ රස්නේ හොදටම අඩුවුනාට පස්සේ අමු එනසාල් තැටිවලට දාලා වහලා වරු තුනක් විතර මද රස්නෙන් වේලුවහම එනසාල් ටික කරදරයක් නැතුව වේලගන්න පුලුවන්. මං වේලිච්ච එනසාල් ටික එකතු කරගෙන හොද එනසාල් ටික තෝරාගෙන හොරි හෙඩි ටිකේ ඇට අයින් කරගත්තා.ඇට ටික සීනී එක්ක කුඩුකරගෙන එනසාල් පවුඩර් හදාගත්තා.කවදාවත් හදලා නැති කෑමක් හදන්න හිතුවා.රට ඉදන් ආපු කුසුමේ නැන්දා අපිට ගොඩක් රට කෑම එවලා තිබුනා.කිරිපිටි,කුංකම ඇට ජාති චොකලට් ගොඩයි.අපේ ගෙදර පිටි කිරි බොන්නේ නැති නිසයි ඒවගෙන් ටොපි හදන්න හිතුවේ.එනසාල් කුඩු දාලා රසට ටොපි හැදුවා.අනේ රස හොදට තිබ්බත් කෑලි කපනකොට පොඩ්ඩක් කුඩු වුනා.ඊට ප්ස්සේ ඒ ටොපි වලට මොකද වුනේ බලන්න ඊලග කොටසින් එක්වෙමු. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න. ආදරෙන් මයෝමී🌹🌹
@kamanihandunge6578
@kamanihandunge6578 11 ай бұрын
දුව ආදරෙන් බැලුවේ 👍👍💕💕
@uma......
@uma...... 11 ай бұрын
❤👍
@sandykasi9329
@sandykasi9329 11 ай бұрын
Hello very beautiful recipes dear tc God bless 🙏🙌❤
@GilbertMauzole
@GilbertMauzole 11 ай бұрын
Bs j'ai bien reçu ta réponse ça me fait très plaisir merci ❤❤❤🎉
@mssapnakhatun6994
@mssapnakhatun6994 10 ай бұрын
P
@sheenareynolds314
@sheenareynolds314 11 ай бұрын
I think you are the first one to put an episode on cardamom 👍👍
@BONGLIFE_0722
@BONGLIFE_0722 21 күн бұрын
This is like heaven ❤ there are fruits, spices, the rising ☀️ all are the healing elements
@ourfamilyvlogs7310
@ourfamilyvlogs7310 10 ай бұрын
Amazing. Watching from Bangladesh 🇧🇩
@leidesilva1468
@leidesilva1468 11 ай бұрын
Belíssimo vídeo Ótima comida Lindas flores,amo o jardins!! 🇧🇷 saudações do Brasil.
@tanzeelarehman9918
@tanzeelarehman9918 10 ай бұрын
I have seen cardamon pods for the first time thanks for sharing such a soothing video.
@jeanettedias64
@jeanettedias64 11 ай бұрын
Wow d chicken wings looks delicious, n d fruit juice cocktail amazing, first time seen cardamom harvesting. Bless ur family
@LeticiaPereira-tq8ew
@LeticiaPereira-tq8ew 10 ай бұрын
Cardamom plant first time I seen, thanks for showing.
@asifmirza7916
@asifmirza7916 11 ай бұрын
Hello dear I love Sari Lankan peoples because I am from Pakistan. New York.
@sandykasi9329
@sandykasi9329 11 ай бұрын
Wow amazing episode on cardamom thanks 🙏❤🙌
@LyLinhFreeHarvesting
@LyLinhFreeHarvesting 11 ай бұрын
You are carefully. Can do all jobs in rural areas. Your videos bring many interesting things to the audience
@s.09876-z
@s.09876-z 9 ай бұрын
È la prima volta che vedo il cardamomo in natura, grazie ❤
@dimuthusandya8672
@dimuthusandya8672 11 ай бұрын
හරිම ලස්සනයි , මේ ලස්සන අම්මගේ සහ දුවගෙ කදිම ඉවුම්පිහුම් හරිම ආකර්ශනීයය්...........වාසනා වේවා !!!💐💐💐
@hilohattie3681
@hilohattie3681 11 ай бұрын
Absolutely gorgeous vids… from the ants, cat, flowers, sky to the beautiful mama and her children. Such unique recipes and modes of preparation and cooking. Everything lovely to the eye and likely yummy to the tongue!
@habibahcader5481
@habibahcader5481 11 ай бұрын
I wait for your interesting videos very unusual dishes
@asifmirza7916
@asifmirza7916 11 ай бұрын
Hello dear Nice to see you I like your cooking Looks delicious yummy. New York.
@phalkhanavram1756
@phalkhanavram1756 8 ай бұрын
I'm watching from a American and I love your videos and your cooking. God bless you and your family
@sandykasi9329
@sandykasi9329 11 ай бұрын
Hello dear trust you keeping well all are keeping well thanks beautiful beautiful video tc God bless 🙏❤😘🙌
@sureshgattani2330
@sureshgattani2330 10 ай бұрын
Beautiful greenery,plantation,place and your gracious presentation adds to our knowledge. Keep it up.❤
@sangitashigwan1414
@sangitashigwan1414 11 ай бұрын
Beautiful place... Nice pictures 🖼️... Fantastic Recipe 😋🍹👌👌👌👌💞🎶💕🎵🎼🎶 Best wishes from Bharat INDIA... 🙏🏻🌹😊😍
@Perfectfashion2008
@Perfectfashion2008 11 ай бұрын
So beautiful
@imalkaperera5159
@imalkaperera5159 10 ай бұрын
thanks for very graceful video
@gayanijayawardana7143
@gayanijayawardana7143 11 ай бұрын
You are very intelligent to create everything.. keep it up.. good job
@dharmasiriananda9873
@dharmasiriananda9873 11 ай бұрын
ලස්සනම ලස්සන වැඩක් හරිම සතුටක් දැනෙන්නේ බලාගෙන ඉන්නකොට.❤❤❤❤
@leenarodrigo9868
@leenarodrigo9868 11 ай бұрын
මට නම් හිතන්නේ මේ ගමතියෙන්නෙ හුන්නස්ගිරිය පැත්තෙ
@savitarajnath1428
@savitarajnath1428 11 ай бұрын
Hi good night very nice video never saw cardamom growing before i buy my own at the grocery thank you the dishes look quite delicious and your beautiful family you all take care
@THUYHANI99
@THUYHANI99 11 ай бұрын
Hello how are you ?
@KamalSingh-rn5qk
@KamalSingh-rn5qk 11 ай бұрын
Mujhe apka srilanka bhut pasand hai 👍👍
@shamshadbano1707
@shamshadbano1707 11 ай бұрын
Lovely watching from FIJI ISLANDS 🇫🇯🇫🇯
@mariamateeq5433
@mariamateeq5433 11 ай бұрын
Wow Mashaallah Fiji is beautiful i am too from Fiji but now I live in Canada
@shamshadbano1707
@shamshadbano1707 11 ай бұрын
@@mariamateeq5433 nìce which part of FIJI are you from .
@mariamateeq5433
@mariamateeq5433 11 ай бұрын
Suva
@mariamateeq5433
@mariamateeq5433 11 ай бұрын
@@shamshadbano1707 where r u from
@shamshadbano1707
@shamshadbano1707 11 ай бұрын
From SIGATOKA. SAND DUNES.
@padmanagesh8889
@padmanagesh8889 11 ай бұрын
Wow.. 😍 Beautiful nature, your dishes nd sweets... wonderful... I ♥️♥️♥️🤩😘
@Sylhet498
@Sylhet498 11 ай бұрын
So beautiful vedio..love you from Sylhet, Bangladesh 🇧🇩
@jballenger9240
@jballenger9240 10 ай бұрын
Aroma KZbin, where are you? A little piece of paradise. Thank you.
@THUYHANI99
@THUYHANI99 11 ай бұрын
Ôi cô gái cô thật xinh đẹp và tài giỏi, thật yên bình làm sao. Quê hương bạn thật tuyệt vời. Chào từ 🇻🇳
@sarimahrashid8820
@sarimahrashid8820 8 ай бұрын
when I watched your video I knew cardamom and suddenly I missed that sweet I remembered when I was in Bangalore I like to see that sweet so beautiful it is decorated with nuts and dried roses 🌹 love from Malaysia
@Rumasardar-i3x
@Rumasardar-i3x 18 күн бұрын
I am Ruma i am India West Bengal from Kolkata very nice video ❤❤
@Channelhiburanbelaka
@Channelhiburanbelaka 9 ай бұрын
Delicious food
@I.T.T.Series
@I.T.T.Series 11 ай бұрын
Very nice ❤❤❤
@paulinebaban4913
@paulinebaban4913 11 ай бұрын
Process and baking of the pods very cleverly made. The baked slices must taste yummy. The drinks look delish! ❤
@Villagekitchensrilanka83
@Villagekitchensrilanka83 11 ай бұрын
Thanks so much 😊
@THUYHANI99
@THUYHANI99 11 ай бұрын
Hello you
@faslihafasliha-h7w
@faslihafasliha-h7w 11 ай бұрын
Cardomom havervesting was Most awaited vedio frm sm 1 thq u somuch akke for posting ths amazin vedio
@sandykasi9329
@sandykasi9329 11 ай бұрын
You've a very helpful child very good values you're instilling in her have a blessed day tc God bless 🙌❤🙏
@nimeshal1455
@nimeshal1455 11 ай бұрын
A wonderful video ..... 💖💖💖💖
@shiranialuvihare2073
@shiranialuvihare2073 11 ай бұрын
Harem lassane ❤
@mohammadmahir8486
@mohammadmahir8486 11 ай бұрын
I like this beautiful nature.I love my l sri Lanka, proved to be a sri Lankan
@THUYHANI99
@THUYHANI99 11 ай бұрын
Hello how are you ?
@rasikapriyantha1156
@rasikapriyantha1156 11 ай бұрын
හරිම ලස්සනයි ගොඩක් දක්ෂයි
@nandikan2017
@nandikan2017 11 ай бұрын
Waiting for your new video💚🌾✨️ Thankyou for introducing srilankan receipes and culture to us 💚🌿 Nature has its own beauty that noone can replace 💚✨️
@sandykasi9329
@sandykasi9329 11 ай бұрын
Hello good idea tc 🙏❤🙌
@janu5077
@janu5077 11 ай бұрын
Super 👍,,,, japanaya
@shamcitoua6777
@shamcitoua6777 11 ай бұрын
Wow ❤
@rayhanmim4844
@rayhanmim4844 11 ай бұрын
I am from Bangladesh..
@chinoyhealingfoodstravels8888
@chinoyhealingfoodstravels8888 11 ай бұрын
Greetings from Redondo Beach CA 🇺🇸. Such a beautiful place. Nice work on this video. Cheers 🥂
@PrasadKumara-n5f
@PrasadKumara-n5f 11 ай бұрын
Goda kalekin enasal padurak dakke. Harima lassanai nangi
@ranjanieappuarchchige4209
@ranjanieappuarchchige4209 11 ай бұрын
හරිම ලස්සන පලාතක ඔයලා ඉන්නේ හරිස ලස්සනයි🎉🎉🎉🎉🎉🎉🎉🎉
@michellemaistry3170
@michellemaistry3170 9 ай бұрын
WoW ! I never knew that that's how cardamom, or as we Indians in South Africa call it, Elachi, looks like in its natural form on a plant 😮
@ruvindarafernando718
@ruvindarafernando718 11 ай бұрын
Great work❤
@DilrukshiChandrakanthi10-ln3pm
@DilrukshiChandrakanthi10-ln3pm 11 ай бұрын
හරිම ලස්සන පළාතක් කොහේද මේ වීඩියෝ එකත් ලස්සනයි
@darshanabhowar7735
@darshanabhowar7735 11 ай бұрын
Sooooooooo.gooooood
@tvenkatesan7208
@tvenkatesan7208 10 ай бұрын
Super.❤❤❤❤🎉🎉🎉🎉😮😮😮😮😮😮❤
@manojmalinga
@manojmalinga 11 ай бұрын
අලුතින් එකක් දානකන් හිටියේ නැන්දේ ❤❤❤😊
@shubhlaxmiiyer3692
@shubhlaxmiiyer3692 11 ай бұрын
Wow yummy sister ❤❤❤❤❤
@sarojnundkumar9870
@sarojnundkumar9870 11 ай бұрын
Hi i love ur videos its my first video watching cardomin harvesting lovely video all the best on ur videos excellent job
@dhammikawitharana2672
@dhammikawitharana2672 11 ай бұрын
අද vedio එක හරිම ලස්සනයි.❤❤❤
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 10 ай бұрын
මාර ලස්සනයි වීඩියෝ එක🥺ඒ වට පිටාව 😍අම්මා වගේම දුවත් හරිම දක්ෂයි.❤
@PNvlog45
@PNvlog45 11 ай бұрын
Nice vlog ❤️❤️❤️😊
@naharlifestyle9697
@naharlifestyle9697 10 ай бұрын
Tnx new Friday rifly🍇🍑🍊🍉🍉
@dsofroniou6799
@dsofroniou6799 11 ай бұрын
Beautiful 🎉😂❤
@chamichami7603
@chamichami7603 11 ай бұрын
Koheda me lasana gama..❤❤❤❤
@tojeemedia4559
@tojeemedia4559 11 ай бұрын
ගොඩාක් ලස්සන යි...දක්ෂයි.බුදුසරණ යි ඔයාලා හැමෝටම
@monteiro9844
@monteiro9844 11 ай бұрын
Wow quel beau village , en plus tu prépare trop bien ? ❤
@THUYHANI99
@THUYHANI99 11 ай бұрын
Hello how are you ?
@rizkypratama2967
@rizkypratama2967 11 ай бұрын
Greetings from indonesia
@พี่หญิงพารวย
@พี่หญิงพารวย 10 ай бұрын
😮👍👏💞
@NishanSaman-gr8my
@NishanSaman-gr8my 5 ай бұрын
Koheda ane me harima lassanai
@SureshKumar-pl5bv
@SureshKumar-pl5bv 11 ай бұрын
Super
@parameswarigoodsell4268
@parameswarigoodsell4268 11 ай бұрын
Sri Lanka is beautiful place.
@panpornchita3686
@panpornchita3686 11 ай бұрын
สวยงามมากค่ะ❤️❤️
@-kalangiyamtamil
@-kalangiyamtamil 11 ай бұрын
Wonderful village❤❤❤❤
@ranjaneekariyawasam6444
@ranjaneekariyawasam6444 11 ай бұрын
Video ekata thanks man palawenisare enasalpadurak dake
@chathurikanawanjali9939
@chathurikanawanjali9939 11 ай бұрын
Best of luck akke
@tharikadithushi6595
@tharikadithushi6595 11 ай бұрын
Supirie 😊
@Kelichodhary
@Kelichodhary 11 ай бұрын
Thekyu didi levali coocking ❤🎉🎉
@sameehasameeha1353
@sameehasameeha1353 11 ай бұрын
Habibi come to Srilanka ❤
@DinaDina-ep3lg
@DinaDina-ep3lg 11 ай бұрын
Beautiful ❤❤ good job 💗💗💗💗💗🌷🌷🌷👑💗💋💋💋💋💋💋👌🎶l love you ❤❤❤❤❤ kuwait budu saranai parisami inna ❤❤❤❤♥
@deshanipeiris7264
@deshanipeiris7264 11 ай бұрын
Koheda me gama .harima lassanai
@chathuchathu1043
@chathuchathu1043 11 ай бұрын
අක්කා ඔයා ඉන්නේ පුදුම ලස්සන පලාතක..ඒ වගේමයි හැම දේම අඩුවක් නැතිව තියෙනවා....එනසාල් kadanawa දැක්කේ අද..අමුවෙන් kadanawa කියලා දැනන් හිටියේ නැහැ..බොහොම ස්තුතියි අපිට මෙවැනි video pennuwata....හැමදාම coment නොකළාට video බලනව....බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න....❤❤❤
@cottonlanka
@cottonlanka 11 ай бұрын
Nice 👍 ❤❤❤
@anulabathi6088
@anulabathi6088 11 ай бұрын
Henasal auwe nemeida welanne harima shok oyaage weda niyamai balan inna asai budu saranai oyaalata ❤❤❤
@shaziakhan7197
@shaziakhan7197 11 ай бұрын
Wow very nice place please show us what do you use on your hairs
@dgvmallika8477
@dgvmallika8477 11 ай бұрын
හරිම ලස්සනයි වට පිටාව රිම ආස හිතෙනව
@rasikadilrukshi9614
@rasikadilrukshi9614 11 ай бұрын
ලස්සනයි බුදු සරණයි ❤❤❤❤❤මම හරි අසාවෙන් හිටියේ විඩ්යෝ එකක් දාන කන්
@VirajMaduranga-m7h
@VirajMaduranga-m7h 11 ай бұрын
Lassanai❤❤❤
@CelinPontes-hi3gg
@CelinPontes-hi3gg 11 ай бұрын
Teach us how to grow this plant
@GilbertMauzole
@GilbertMauzole 11 ай бұрын
Bj madame je regarde vos recettes toujours avec plaisir c'est très bien c'est comment votre nom ? Le mien c'est gilbert vous le connaissez déjà
@SLVFashionRound
@SLVFashionRound 11 ай бұрын
Nice
@ChalaniChandrika-tg8vt
@ChalaniChandrika-tg8vt 11 ай бұрын
ඔයා නම් අක්ක මාර luky අපි ඕව කැඩෙන් ගෙනත් තමයි කෑමට ගන්නෙ
@shamasilva8453
@shamasilva8453 11 ай бұрын
Oya inne koheda koi palathede
@darshanachathuranga638
@darshanachathuranga638 5 ай бұрын
Is this badulla or nuwara eliya ??
@HemaHema-lx4jw
@HemaHema-lx4jw 11 ай бұрын
Amant pusto ewa lankawe thiyenawadaa
@foodmakermomo6376
@foodmakermomo6376 10 ай бұрын
👍❤️❤️❤️❤️
@mohamadmohamad-qe3lm
@mohamadmohamad-qe3lm 10 ай бұрын
❤❤
@mfernando9567
@mfernando9567 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@patelhuma7632
@patelhuma7632 11 ай бұрын
nice
@jayanichamali9457
@jayanichamali9457 11 ай бұрын
අනේ ඔයාගෙ ගම කොහෙද . හරිඅම ආසා හිතෙනවා.. ගාල්ල පැත්තෙද.. ❤❤❤❤
@picaso5502
@picaso5502 10 ай бұрын
Lovely can we visit u 😊
Aromatic Cardamom "part 2"🌾lot of traditional and Authentic recipes with spice
20:12
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
'Rare cream chow chow'' I made pink sweet Dosai and can make lot of sweet  and savory
22:09
The best rose apple 🍎 delights! sweets, desserts & special menu for celebration!
21:11
Poorna - The nature girl
Рет қаралды 3,1 МЛН
Golden Pears🍐🍐.The sweet and juicy taste of summer,made spicy and sweet recipes
19:23
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН