Aromatic Cardamom "part 2"🌾lot of traditional and Authentic recipes with spice

  Рет қаралды 80,384

Village Kitchen SRI LANKA

Village Kitchen SRI LANKA

3 ай бұрын

#villagekitchensrilanka #cardamom #traditional #authentic

Пікірлер: 109
@Villagekitchensrilanka83
@Villagekitchensrilanka83 3 ай бұрын
kzbin.info/aero/PLEddA5QzkiA-0zkVeSOKsnkVmEzI-UDnT&si=FbYDqIwxOgWRqbJw 🌾කොටුවෙන් කඩාගෙන දර පෝරණුවේ මද රස්නෙන් වේලගත්ත එනසාල් ටික සෑහෙන කාලයකට පිරිමහගන්න පුලුවන්.එදිනෙදා උයන පිහන එළවළු ඇරෙන්න අනෙක් හැම කෑමකටම එනසාල් කියන්නේ මට නම් නැතුවම බැරි දෙයක්. ගේ අයිනේ තියෙන පොල් පැලෙන් ගෙඩියක් කඩාගෙන පැණි පොල් ටිකක් මලවගත්තේ ලැවරිය ටිකක් හදාගන්න🥥.තාත්තා ගලවලා ගෙනත් දීපු දන්දිල අලේ තම්බලා අරගෙන එකේ වතුරෙන් පිටි එක අනාගත්තා.ඉතිරි පිටි ටිකෙන් ඉදිආප්ප ටිකක් මිරිකලා අව්වට දැම්මා.හවස ඕවිට අතුගාන්න ගියේ මේ දවස්වල මහෝ ගස්වල කොළ වැටිලා පොළව පේන්නෙත් නැති නිසා,ඔය අතරේ කෙල්ල කෝපි දාලා රසම රස කිරි කෝපි එකක් අරගෙන ආවා ලැවරි එක්ක පංකාදුයි.තාත්ත කිරි බොන්නේ නැති නිසා කහට එකක් එක්ක ලැවරියා රස බැලුවා. එනසාල් යහමට දාලා කැරමල් කිරි පුඩිමක් හැදුවා.ඒ අතරේ අපේ කෙල්ල අපි හැමෝම කන්න ආස තාක්කාලි ජෑම් එක හැදුවේ අලුත්ම රසකට ස්ට්‍රෝබෙරි යි,කොච්චි යි දාලා🍓🍅 ඒක නම් කවදාවත් එපා වෙන්නේ නෑ,ඒ තරම් රසයි."ඒ ජෑම් දාලා රොටි එක්ක කහට එකක්"දැනුත් තිබ්බ නම් කියලා හිතෙනවා. මේ දවස්වල ගස් වල පොළොස් පිරිලා.පහළ ගහෙන් පොළොස් ගෙඩියක් ගෙනත් වේලිච්ච පොල් ගෙඩියක කිරි දාලා රෑ වෙලා ලිපට තිබ්බා.එතකොට උදේට තෙල් බේරෙන පොළොස් ඇඹුලක් කන්න පුලුවන්,රෑ වෙලා වලන් ටිකත් හෝදලා තියලා පහුවෙනිද උදෙන් තාත්තා ගෙනත් දුන්න බල මාලු ටික පහේ අඹරලා අඩිය වේලෙන්න හින්දලා අරගෙන🌶️ තැටි පාන් එක්ක රස බැලුවා.ඒ සාජ්ජෙට ඉතින් අපේ දෙන්නයි මගේ මල්ලිගේ ලමයි දෙන්නයි මමයි හිටියේ.ආ අර මං වේලෙන්න තියපු ඉදිආප්ප ටිකත් බැදලා පැණි දාලා ගත්තා.කට්ටිය ඒකට නම් ඔක්කෝටම කලින් වගකිව්වා. 🌺🌴ඉතින් ඔය විදිහට අපේ ජිවිතේ ලස්සන දවස් ටිකක් ගෙවුනා.අපිත් එක්ක එකතු වෙලා ඒ රස මොහොතට එකතු වුඅන ඔබට හදවතින්ම ස්තූතීවන්ත් වෙනවා අපිත් එක්ක ආදරෙන් එකතු වුනා වගේම තමන්ටත් අන් අයටත් ආදරය් කරුණාව බෙදන්න.ස්වභාදහමට ආදරය කරන්න.තමන්ගේ නරෝගීකමට මුල් තැන දෙන්න.අපි මේ රසවත් ආහාර රස බලනව වගේම අපේ නිරෝගීකම ගැන හොදින් සැලකිලිමත් වෙනවා. ආදරෙන් මයෝමී🌹🌹🌹
@asirilakmali7440
@asirilakmali7440 3 ай бұрын
ඇත්තටම හරිම ආදරණීයයි. ❤❤❤❤❤
@SamanaliRanaweera
@SamanaliRanaweera 3 ай бұрын
😊I
@kokillmaster1906
@kokillmaster1906 3 ай бұрын
Very hardworking family members..we love their children ❤...little girl is very helpful to her mother..their every cooking recipes r too delicious ..n...unique too..😊😋..amazing cooking skills 👌🙌😋..lovely video...we love to watch...thanks 😊
@priscillalemarie7557
@priscillalemarie7557 3 ай бұрын
Love cardamon yummy dishes beautiful video! hello from America!
@pitbullmom3234
@pitbullmom3234 3 ай бұрын
❣️I LOVE THIS CHANNEL❣️ I ENJOYED THE BEAUTIFUL 🌻PARADISE🌻 AND ALL THE DELICIOUS RECIPES YOU ARE SHARING WITH US WITH YOUR BEAUTIFUL FAMILY🙏🥰🥰🥰🥰🥰🙏
@dropattieramsammy1462
@dropattieramsammy1462 2 ай бұрын
Lovely video god bless you all always ❤️♥️💕
@dulaniwimalarathna5478
@dulaniwimalarathna5478 3 ай бұрын
Blessed kids enjoying the nature at its best ❤
@mariamateeq5433
@mariamateeq5433 Ай бұрын
Wow delicious
@nandita4567
@nandita4567 3 ай бұрын
Beautiful video and tasty and amazing recepies 😊 Purple yam savariya dish was colorfully and creative 💜💕💛
@mariaolvera5932
@mariaolvera5932 3 ай бұрын
Lindo video hermosa familia 😍🥰 saludos desde México 🇲🇽🤗🌹
@renyaference3651
@renyaference3651 3 ай бұрын
I really have missed you and your beautiful family I love 💕 to watch you and your daughter cooking. They grow so fast thank you for sharing your family with me. Be blessed always 🙏🏻
@jenais65
@jenais65 3 ай бұрын
Awesome 👏🏼 thank you for. Aloha from Hawaii 😊
@anho7963
@anho7963 3 ай бұрын
Beautiful video l am from Vietnam and support you❤❤❤
@savitarajnath1428
@savitarajnath1428 3 ай бұрын
Hi good night you are always making a lot of food the video is very nice the dishes look quite delicious and your fantastic country and your beautiful family you all take care
@machindranathsali2457
@machindranathsali2457 3 ай бұрын
Very naic 👌👌👌👌👌👍❤️❤️❤️
@subhashnaidu6520
@subhashnaidu6520 3 ай бұрын
❤❤❤Wow sooo beautiful cooking video very nice looks so delicious from fiji island ❤❤❤
@habibahcader5481
@habibahcader5481 3 ай бұрын
Lovely spread, the happiness of cooking outdoors and enjoying eating outdoors what a pleasant sight. Love to join u and have those yummy dishes 😋 😊
@samitade9551
@samitade9551 3 ай бұрын
Excellent video
@user-ng8xo1cr7r
@user-ng8xo1cr7r 3 ай бұрын
Lily❤❤
@ApeBandaWithCooking
@ApeBandaWithCooking 3 ай бұрын
👌👌👌👌👌👌👌👍👍❤❤❤very good 🎉🎉🎉
@rkatakwargems3976
@rkatakwargems3976 2 ай бұрын
Love you family.GOD BLESS YOU. FROM INDEA.
@mylifeinsweden3333
@mylifeinsweden3333 3 ай бұрын
Beautiful flowers
@mno..3724
@mno..3724 3 ай бұрын
الفيديو جميل و التصوير رائع و ابنتك عسل 👍
@Confamilymoment
@Confamilymoment 3 ай бұрын
Is your country also peaceful? I'm from vietnam . I also make videos similar to yours. I love KZbin for bringing people together
@user-kf8mw8xe6r
@user-kf8mw8xe6r 3 ай бұрын
Wow.. ❤❤❤
@TieuCaDailyLife156
@TieuCaDailyLife156 3 ай бұрын
so beautiful ❤❤❤❤❤❤
@monikadas9644
@monikadas9644 3 ай бұрын
What a beautiful place...❤❤lovely human being❤❤
@ishanigeethma7857
@ishanigeethma7857 3 ай бұрын
❤❤❤😊
@hansanimadushani4357
@hansanimadushani4357 3 ай бұрын
Oyage pataw denna oyge video ekkama loku wenawa akke .❤ godak lassanai video eka aye ikmaninma ekak aran enna බුදු සරණයි ඔයාලාට.❤❤❤❤
@chathurikanawanjali9939
@chathurikanawanjali9939 3 ай бұрын
Good luck
@mypetsmygarden
@mypetsmygarden 3 ай бұрын
Exploring the world of traditional and authentic recipes with aromatic cardamom sounds like a culinary adventure! 🌾 From savory dishes to sweet treats, the possibilities are endless. Can't wait to delve into Part 2 and discover more delicious ways to incorporate this fragrant spice into my cooking. Thanks for sharing the inspiration!
@SLVAAG
@SLVAAG 3 ай бұрын
kzbin.info6U6NZFC8Usc?si=iujwPnXWklfEhYoh
@user-le1ho2yk6i
@user-le1ho2yk6i 3 ай бұрын
First comment 🎉❤
@madurankaramagiri9273
@madurankaramagiri9273 3 ай бұрын
Woww! Super..❤
@egaramya563
@egaramya563 3 ай бұрын
All,videos,supper,🎉❤
@dilanialuvihare7321
@dilanialuvihare7321 3 ай бұрын
Lassana parisarayaka lassana video ekak .harima sobawikai..❤
@shubhlaxmiiyer3692
@shubhlaxmiiyer3692 3 ай бұрын
Wow yummy lovely akka❤❤❤❤
@sandykasi9329
@sandykasi9329 3 ай бұрын
Hello Mayomi and family trust you'll are keeping well thanks beautiful video tc God bless 🙏🙌❤
@liticiafelthman9453
@liticiafelthman9453 3 ай бұрын
Harima lassana gamak😅 mama harima asai dampata ala walata..devi pihitai❤❤❤🎉🎉🎉😂
@jyotsnawargish8872
@jyotsnawargish8872 3 ай бұрын
Nice❤❤ bahuthi achitarhse ap hendl karteho sab kam or good femllyko ap bahuthi stron ho aapko mera salam ❤❤❤waha
@patelhuma7632
@patelhuma7632 3 ай бұрын
so nice super wow
@nanditan1710
@nanditan1710 3 ай бұрын
Nice vlog 😊✨️
@dhanukaherath-oc1xe
@dhanukaherath-oc1xe 2 ай бұрын
Happy new year ❤❤❤❤🎉
@nadeekasandamali7591
@nadeekasandamali7591 Ай бұрын
ඇවිත් බලන්න තරම් ලස්සනයි..කොහෙද මේ පළාත..vedios පුදුම තරම් ලස්සනයි.දිගු ගමනක් යන්න සුභ පැතුම්
@sureshkrishna6882
@sureshkrishna6882 3 ай бұрын
Keep go akka ok me canada
@foodmakermomo6376
@foodmakermomo6376 3 ай бұрын
❤❤❤
@rashmimalsha8271
@rashmimalsha8271 3 ай бұрын
Wow❤
@hapugasthennesameera8859
@hapugasthennesameera8859 2 ай бұрын
Jayawewa
@amharriyas5041
@amharriyas5041 3 ай бұрын
ගොඩාක් ලස්සනයි ❤❤❤❤😊😊😊😊
@darshanabhowar7735
@darshanabhowar7735 3 ай бұрын
❤❤❤❤.goood
@user-fv8kx7qx5g
@user-fv8kx7qx5g 3 ай бұрын
Nice👍
@ruvindarafernando718
@ruvindarafernando718 3 ай бұрын
Good job akka ❤
@wageshakarunathilaka4052
@wageshakarunathilaka4052 3 ай бұрын
Akke oyage gedara enna asai🌹
@user-rl4ww7in7j
@user-rl4ww7in7j 3 ай бұрын
මේ ගම කොහෙද . හරිම ලස්සනයි.
@user-hx3oj1ev9p
@user-hx3oj1ev9p 3 ай бұрын
ඔයාගෙ videos ගොඩාක් ලස්සනයි අක්කේ ❤❤
@user-rn3vk2rt7h
@user-rn3vk2rt7h 3 ай бұрын
🤗какие вкусненькие ,,кукуняшки,, вам к кофе мама приготовила😂💞
@user-nm4mm3ry2p
@user-nm4mm3ry2p 3 ай бұрын
Wow niyamai akki❤
@shiulidutta9028
@shiulidutta9028 3 ай бұрын
😍😍❤️❤️😍😍
@ExcitedBarn-mb7bt
@ExcitedBarn-mb7bt 3 ай бұрын
Harima asa hithenewa akkage gedara,watapitawa dakkame.oyalage mal waththanam marama lassanai.malwal hadene ata tikak matath ewanneko.❤❤❤
@jyotsnawargish8872
@jyotsnawargish8872 3 ай бұрын
Apko milneki icha hotihe or shreelanka bohothi khub surt desh he mujhe dekhna he❤❤
@Confamilymoment
@Confamilymoment 3 ай бұрын
Is your country also peaceful? I'm from vietnam . I also make videos similar to yours. I love KZbin for bringing people together
@dilinithusharika5975
@dilinithusharika5975 3 ай бұрын
Lassanae mayomi oyage vedio.amuthu kalathmaka bawak tiyenne ❤❤oyage upakarana bajana harima wenas.
@prania453
@prania453 3 ай бұрын
Bandung indonesia salah satu umbi2an di sini juga ada
@villagemother-or3vi
@villagemother-or3vi 3 ай бұрын
වීඩියෝ එකනම් මාරම ලස්සනයි අක්කේ.❤❤
@user-bf8oi4wl8m
@user-bf8oi4wl8m 2 ай бұрын
Bj madame comment allez vous moi ça va jai eu une petite pensée pour vous je regarde toujours vos recettes avec beaucoup dadmiration ❤❤❤ passé une bonne journée
@chamichami7603
@chamichami7603 Ай бұрын
@sweetydsouza3316
@sweetydsouza3316 3 ай бұрын
Hi very nice where do you get the string hoppers machine wooden...
@sllooks
@sllooks 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@SarithaPoojari-co3wj
@SarithaPoojari-co3wj 3 ай бұрын
😋😋😋😋😋😋
@dhanukaherath-oc1xe
@dhanukaherath-oc1xe 3 ай бұрын
❤❤❤❤🎉
@user-sh7gp4lt1j
@user-sh7gp4lt1j 3 ай бұрын
Akkage gama කොහෙද harima ලස්සනයි ❤
@thanamalavathymarkendu6067
@thanamalavathymarkendu6067 3 ай бұрын
😢 enjoy
@KavindiPiumikarathnayaka-zg7kn
@KavindiPiumikarathnayaka-zg7kn 3 ай бұрын
Antige village eka godak ලස්සනයි 🥰🥰❤️ antige ගම කොහෙද 💛
@archanachandle4480
@archanachandle4480 3 ай бұрын
So sweet & delicious receipe ❤ from me
@bidubidhancooking
@bidubidhancooking 3 ай бұрын
Hi Dear sister ! Wow! Really You are creating well contented Videos👌. All are engaging , amazing interesting & catchy😱. I like most of them🤔. *I subscribed your exciting Channel* 🤝. I am from Odisha, and regular visitor of your channel. Your presenting style is unique👌 your Cooking style is awesome. I like it. Keep doing the best✌️ !#bidubidhancooking
@maheshudaya7672
@maheshudaya7672 12 күн бұрын
Me gama koheda hari lassanai
@namasivayamvijayakumar7863
@namasivayamvijayakumar7863 2 ай бұрын
Tank you all Canada Kumar 🇨🇦
@user-wb1mz1hb8n
@user-wb1mz1hb8n 3 ай бұрын
Thank u very much
@user-hw5ub3dl4p
@user-hw5ub3dl4p 3 ай бұрын
Awrudu recepies oni akki,ada hetamaaaaaa❤❤❤
@arusharamsheed2243
@arusharamsheed2243 3 ай бұрын
Very nice your village and your videos Can I know name of your village please From India
@niroshakandage2465
@niroshakandage2465 3 ай бұрын
පාරාදීසයක් වගෙයි. මාළු එකට දාපු අනිත් පහේ වර්ග මොනවාද කියන්න පුළුවන් ද
@mohamadadhil178
@mohamadadhil178 3 ай бұрын
Srikanka wish place
@SNOVIE777
@SNOVIE777 3 ай бұрын
Oyalage gama koheda
@madushahansani4842
@madushahansani4842 3 ай бұрын
Harima ලස්සන kama tikk haduwa adath akka oya❤❤❤ duwata harima adarei 🥰🥰 man
@Confamilymoment
@Confamilymoment 3 ай бұрын
Is your country also peaceful? I'm from vietnam . I also make videos similar to yours. I love KZbin for bringing people together
@Confamilymoment
@Confamilymoment 3 ай бұрын
Is your country also peaceful? I'm from vietnam . I also make videos similar to yours. I love KZbin for bringing people together❤❤❤
@dimuthusandya8672
@dimuthusandya8672 3 ай бұрын
දෙමව්පියන් හා ඔබ අතර තියෙන බැදීම් හරිම සොදුරුය්...ඒ වගේ බැදීම් දැක්කාම තමයි දරුවොත් එහෙම කරන්නෙ ..... හරි ලස්සනයි වීඩියෝ එක ..ඔබ ඇතුළු සැමට සුභ අනාගතයක් වේවා !!!💐💐💐
@kaveenasithari5595
@kaveenasithari5595 3 ай бұрын
🥰🥰🥰🥰
@user-bf8oi4wl8m
@user-bf8oi4wl8m 3 ай бұрын
Bj madame c'est quoi la recette que vous faite ça droit être très bon vous cuisiner super bien fantastique j'aime beaucoup vous cuisiner avec plein d'amour c'est très bien ❤❤❤❤
@foodmakermomo6376
@foodmakermomo6376 3 ай бұрын
😂❤❤❤
@MPwerasekara
@MPwerasekara 3 ай бұрын
E parisarayta oyage kama walta mn nm harima asai.oyala muhuda kittuwada inne.
@shamilagayanjalee3997
@shamilagayanjalee3997 3 ай бұрын
Koheda me location eka?
@dilaniolaboduwa5198
@dilaniolaboduwa5198 3 ай бұрын
Where do you live akka?
@samithasuranjaya6607
@samithasuranjaya6607 3 ай бұрын
Koheda ane oyala
@sujeewapriyanthi9247
@sujeewapriyanthi9247 3 ай бұрын
Pata pata mal thiyena redi kotasak neda wathura muttiye bandala thiyenne akka. Punchideyak kiyannma ona .mama hithanne cheeththa redde thibena pata kiyanne chemical .ewa thawath steem unama oyage kamawalata absorb wenawane.ethin apita ewa kanna honda n.a..anith hamadema godak lassanai.ethin sudupata redi kadak gaththanam godak hondai neda...akka..
@geethanidilrukshi-dw4ub
@geethanidilrukshi-dw4ub 3 ай бұрын
Me gama koheda
@user-bf8oi4wl8m
@user-bf8oi4wl8m 3 ай бұрын
Bj madame comment allez voud ? Moi ça va jai une petite pensée pour vous vous cuisiner quoi? Passez une bonne journée ❤❤❤❤
@namasivayamvijayakumar7863
@namasivayamvijayakumar7863 2 ай бұрын
Camera kiyala vakkna a
@user-bf8oi4wl8m
@user-bf8oi4wl8m 2 ай бұрын
Bj madame comment allez vous? Comment vous appeler liniame que vous cuisiner on n'a la même variété en martinique mais. Je ne connais pas le nom ça a l'air tres bon ❤❤❤❤ala prochaine faite un bisou a vaux deux charmant enfants
@ishanigeethma7857
@ishanigeethma7857 3 ай бұрын
Akke sinhala translate danne
@user-wb1mz1hb8n
@user-wb1mz1hb8n 3 ай бұрын
Your receipies excellent But if U are name the ingredients it's very useful otherwise can't see properly what U are putting Thank U god bless U to do more and more
@Villagekitchensrilanka83
@Villagekitchensrilanka83 3 ай бұрын
Plz turn on subtitles for the ingredients 👍👍
@DEEPAKPRASAD749
@DEEPAKPRASAD749 3 ай бұрын
kzbin.info/www/bejne/l53ahminqa10oNUsi=qdF8pHgoHo8tCi6X Recipe dekhe or comment kare kaesi he , pasand aae to channel Subscribe jarur kare. Thank You
@Confamilymoment
@Confamilymoment 3 ай бұрын
Is your country also peaceful? I'm from vietnam . I also make videos similar to yours. I love KZbin for bringing people together
@nayanaprashanthi1701
@nayanaprashanthi1701 3 ай бұрын
මෙ කොහෙද ලස්සන පzත්තක්
@Confamilymoment
@Confamilymoment 3 ай бұрын
Is your country also peaceful? I'm from vietnam . I also make videos similar to yours. I love KZbin for bringing people together
@muhammedyamirzayan2213
@muhammedyamirzayan2213 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@shaniarandara5244
@shaniarandara5244 3 ай бұрын
❤❤❤
Must-have gadget for every toilet! 🤩 #gadget
00:27
GiGaZoom
Рет қаралды 12 МЛН
The child was abused by the clown#Short #Officer Rabbit #angel
00:55
兔子警官
Рет қаралды 23 МЛН
Пробую самое сладкое вещество во Вселенной
00:41
Apricots, the unique sweet and sour taste of summer 【滇西小哥】
16:58
滇西小哥 Dianxi Xiaoge
Рет қаралды 2 МЛН
A buddy who cures hearts | Gambooge | Poorna - The nature girl |
14:21
Poorna - The nature girl
Рет қаралды 6 МЛН
Once a year fish in its traditional way|village kitchen srilanka😊❄️🌨️🌲
17:25
Enjoy this summer with tropical fruits@Villagekitchensrilanka83
18:53
Village Kitchen SRI LANKA
Рет қаралды 139 М.
ВЕЛОСИПЕД ЗАГОВОРИЛ
0:15
KINO KAIF
Рет қаралды 10 МЛН
Мужик психанул и купил 200 Ленд Роверов
0:19
Сергей Милушкин
Рет қаралды 3 МЛН
Меч в камне 🤯
0:26
FATA MORGANA
Рет қаралды 2 МЛН
Slow Mo Spiral
0:11
Magnetic Games
Рет қаралды 32 МЛН