Arpico Green Gas (Bio gas from food waste)

  Рет қаралды 101,084

Hyper-FACT

Hyper-FACT

4 жыл бұрын

ශ්‍රී ලංකික විද්‍යාඥයකු වන ශ්‍රීමාල් තිසේරා ( / srimal.tissera ) මහතා හඳුන්වා දී තිබෙන මුළුතැන්ගෙයි කසල වලින් ජීව වායු (BIO GAS) නිපදවීමයි. මේ උපකරණය Arpico සමාගම වාණිජකරණය කර තිබෙනවා. දියර කාබනික පොහොර මෙහි අතුරු නිපැයුමක්. මමත් මගේ ගෙදර මේ උපකරණය වසරක පමණ කාලයක සිට භාවිතා කරනවා. නඩත්තුවත් ඉතා අඩුයි. නමුත් මීට ලැබිය යුතු ප්‍රචාරය මේ තාක් ලැබී නැහැ.

Пікірлер: 164
@user-sh6qs5hg1k
@user-sh6qs5hg1k 3 жыл бұрын
ගොඩක් වටිනවා
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 2 жыл бұрын
ස්තුතියි ගොඩක් සතුටුයි.
@samarasinghekeenagahage9814
@samarasinghekeenagahage9814 2 жыл бұрын
දැන් ඉතින් මෙය නැවත පටන් ගනිමු නේද?
@dharmasenarathnayake4879
@dharmasenarathnayake4879 2 жыл бұрын
This the best introduction.
@djdhanushka1
@djdhanushka1 2 жыл бұрын
Me product eka dan thibbana niyamai
@senavirathneweerasinghe2477
@senavirathneweerasinghe2477 2 жыл бұрын
මේ එකක් මිල දී ගන්නේ කෙසේද ගාන කීයද
@kumarasantha367
@kumarasantha367 2 жыл бұрын
Miladee ganna puluwannamda mila keeyada kiyalath daanna.koheda thiyenne kiyalath daanna ...ehema nathiwa meeka baluwata witharak wadak නෑනේ
@wickramathilanjan
@wickramathilanjan 4 жыл бұрын
me unit eka plastic nisa kal pawathma kohomada? wagakoma kalaya kopamanads?
@chandrasirichandrasiri900
@chandrasirichandrasiri900 2 жыл бұрын
Lanka company joy wadayda digatama kalay.gas lokko EPA kywada dannay na.
@mlproduction4773
@mlproduction4773 2 жыл бұрын
කොහොමද මිලදී ගන්න පුවන් මිල කීයක් වෙනවාද
@mohamedMohamed-kn8um
@mohamedMohamed-kn8um 2 жыл бұрын
Mewagey gedara hadala gas company yata apita nethi karanna puluwannam
@leenafernando5305
@leenafernando5305 4 жыл бұрын
Akane...oya tiyenne wisadum..
@gayanthikananayakara374
@gayanthikananayakara374 2 жыл бұрын
Gana kiyada?? Gedarata genath hai karala denawada???
@Supun.
@Supun. 2 жыл бұрын
👍
@nwkumara4941
@nwkumara4941 3 жыл бұрын
apita uwamana tanki dekak hadala demnna puluwanda
@rukshanunambuwa1336
@rukshanunambuwa1336 3 жыл бұрын
still available?
@arunidammalage9811
@arunidammalage9811 2 жыл бұрын
Kohenda miladiganna puluwan
@DhammaSisila1
@DhammaSisila1 2 жыл бұрын
කොහෙන්ද මේක ගන්න පුළුවන් මම කුරුණෑගල
@shiranidona1262
@shiranidona1262 4 жыл бұрын
urun ethi kireema magin ema kotu soodana apaddrawyya maginuth puluwana da mata ea gena visthara oney ese hadana kenek innawada meyala ehema hadala denawada
@taapkuma
@taapkuma 4 жыл бұрын
Price
@videos.yascreation
@videos.yascreation 2 жыл бұрын
meka dan outdated neda ,. unit eka arpico eken karana eka nawaththuwa kiyala arpico ekata call kara ma kiwe .
@ruwansuranga5850
@ruwansuranga5850 2 жыл бұрын
kohomada genwa ganna puluwanda unit ekak
@liyanagetripmo5351
@liyanagetripmo5351 2 жыл бұрын
ගාන කීයක් ද කියල දැම්මනම් හොඳයි
@tbpriyankara
@tbpriyankara 2 жыл бұрын
අනේ Arpico, මේක හදන්නෙ නැත්තේ ඇයි .
@arunifernando3645
@arunifernando3645 2 жыл бұрын
මෙය දැන් මිලදී ගැනීමට හැකිද ?
@mifrazmarzook6626
@mifrazmarzook6626 3 жыл бұрын
දැන් මේ unit එන්නේ නෑ, නවත්තලා තියෙන්නේ
@ruklanidesilva8337
@ruklanidesilva8337 3 жыл бұрын
ක්‍රියාත්මක කිරීමේදී යම් ගැටළුවක් මතු වුවහොත් එයට අදාළ උපදෙස් සහ දැනුම ලබාගැනීමට පුළුවන් කමක් තිබේද ?
@luckycreations7654
@luckycreations7654 2 жыл бұрын
KZbin බලන්න . ලන්කාවෙ අය හදපු ඒවල video තියෙනවා ..
@tharangamaddumakulage2946
@tharangamaddumakulage2946 2 жыл бұрын
මිලදී ගන්න පුලුවන් ද දැන්
@tbpriyankara
@tbpriyankara 2 жыл бұрын
ඇයි arpico ඔබ නිහන්ඩ.
@childrensgarden7997
@childrensgarden7997 4 жыл бұрын
ගොම ඇතුළු මුලින්ම යොදන කොටස් දිනපතා, සති හෝ මාසෙකට වරක් එක් කළ යුතුය ද..? දිනකට යොදන අමුද්‍රව්‍ය කොපමණ එක් කළ යුතුය ද..
@HyperFACT
@HyperFACT 4 жыл бұрын
ගොම සහ අළුහුණු ද්‍රාවණය ඇතුළු කරන්නේ ප්‍රථම අවස්ථාවේ පමණයි. ලීටර් 500 ටැංකියට නම් දිනපතා මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය කිලෝ 4ක් පමණ ඇතුළු කල යුතුයි. වැඩි විස්තර සඳහා මේ විඩීයෝ 1ත් බලන්න: kzbin.info/www/bejne/faiUlqhrjZeGfZY
@arunashantha8004
@arunashantha8004 4 жыл бұрын
Me video eka dala comment balanna, ewata answer karanna. Marketing wenne ehema
@kanesukamalathasan7102
@kanesukamalathasan7102 2 жыл бұрын
How can I buy it
@chamindaaththanayake3303
@chamindaaththanayake3303 2 жыл бұрын
මිල කියද
@sayurinisansala5934
@sayurinisansala5934 2 жыл бұрын
Kohomada ganne.price kohomada?
@ranjanisolomon109
@ranjanisolomon109 2 жыл бұрын
Meka dan mila de ganna barida
@rohana8451
@rohana8451 2 жыл бұрын
Extremely good! What's the price of this biogas unit?
@husnijiffry8123
@husnijiffry8123 2 жыл бұрын
Where to buy And how much will it cost? How long will it last?
@videos.yascreation
@videos.yascreation 2 жыл бұрын
@@husnijiffry8123 meka available na dan .. oyala ekak hadaganna youtube eke one tharam hadaganna technique tiyanawa
@lalithanurasiri4529
@lalithanurasiri4529 2 жыл бұрын
Genn ganne kohomd meka
@ceylonfood8420
@ceylonfood8420 2 жыл бұрын
Kindly request to do this video in Tamil language
@pramodchathura4695
@pramodchathura4695 2 жыл бұрын
Sir gawa job vacancy thiyenawad?
@rjbrors1167
@rjbrors1167 2 жыл бұрын
මිල කීයද?
@dhanasirihonduwa9827
@dhanasirihonduwa9827 2 жыл бұрын
Arpico Ake hadanne nethnam kohenda Ganne? Dawas kiyakata serayak dirana pohora iwath karanna onada? A.wa Danna apita Ida nethnam, kunu loriyata denna puluwanda?
@HyperFACT
@HyperFACT 2 жыл бұрын
ඇත්තටම වෙන ගන්න තැනක් නම් නැහැ මම දන්න තරමින්. නමුත් පෞද්ගලිකව මේ දේවල් වලට උපදෙස් දෙන, ගෙවල් වලට ගිහින් හදල දෙන consultants ල ඉන්නවා. මේ video එකේ අනිත් අයගේ comments බලන්න. දිරන පොහොර නෙවේ. හැමදාම වතුර සමග මිශ්‍ර කරලා මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය දානකොට එන්නේ දියර පොහොර. මේක ජලයේ මිශ්‍ර උන පොහොරක් ශාක පත්‍ර මතට ලේසියෙන් දාන්න පුළුවන්. අනවශ්‍ය නම් වතුර බසින වලකට හරවන්න පුළුවන්. නමුත් දියරයේ පොඩි දුගඳක් තිබෙන නිසා කාණුවකට හැරවීම සුදුසු නැහැ.
@dhanasirihonduwa9827
@dhanasirihonduwa9827 2 жыл бұрын
@@HyperFACT Ou. Haganna tamai wenne. Wathura pohora gena therenawa. Namuth adiye ithuru wena kudu walata monada karanne? A. Kudu dawas kiyakata serayak iwath karanna onada??
@HyperFACT
@HyperFACT 2 жыл бұрын
සියලුම කාබනික අපද්‍රව්‍ය සම්පූර්ණයෙන් ජීර්ණය වන නිසා එහෙම ඉවත් කරන්න අවශ්‍ය නැහැ. විශාල කාලයක් ගිය පසු රොන් මඩ තට්ටුවක් පතුලේ එක් රැස් වෙන්න පුළුවන්. නමුත් උපකරණයේ ක්‍රියාකාරීත්වයට එයින් බාධාවක් නැහැ.
@wasanthakumara8867
@wasanthakumara8867 2 жыл бұрын
මේක කීයක් වෙනවද
@dulanjanbuddhika3723
@dulanjanbuddhika3723 3 жыл бұрын
Kiyak wenawada
@mohamedMohamed-kn8um
@mohamedMohamed-kn8um 2 жыл бұрын
Arpico mekatatha ganang ussaiee
@thusithakumara1471
@thusithakumara1471 2 жыл бұрын
This is not awaliable in market now.need to start
@user-bz6sh9tl8f
@user-bz6sh9tl8f 4 жыл бұрын
මේ පිලිබඳව වැඩි දුර විස්තර ලබා ගන්නේ කෙසේද
@arunawithanage7264
@arunawithanage7264 2 жыл бұрын
ගාන කීයද?
@arunashantha8004
@arunashantha8004 4 жыл бұрын
Wadi wisthara danna
@X-Salle
@X-Salle 3 жыл бұрын
mulinma goma dala kochchara kalekata passed gas enn patan gnne
@HyperFACT
@HyperFACT 3 жыл бұрын
14 days
@UshanWijesekara
@UshanWijesekara 2 жыл бұрын
How much
@dimuthuharshana7204
@dimuthuharshana7204 2 жыл бұрын
අනේ මේක අපිට ගන්න ක්‍රමයක් කියන්න
@shirandasanayaka1340
@shirandasanayaka1340 4 жыл бұрын
Add dammata wadak na hari contact no ekak na ne
@alendon3775
@alendon3775 3 жыл бұрын
මේය මිළදී ගැනීමට හැකි ස්ථානයක් හා සවීකරදීමේ හැකියාව ගැන විස්තර ලබාදෙන්න. ඊට අමතරව අවට වායුගෝලයේ අප්‍රසන්න ගතියක් තියෙනවාද?
@HyperFACT
@HyperFACT 3 жыл бұрын
Unfortunately, I got to know that Arpico has discontinued this product now :(
@alendon3775
@alendon3775 3 жыл бұрын
@@HyperFACT විකල්පයක් නැද්ද ?
@HyperFACT
@HyperFACT 3 жыл бұрын
You might want to check this out. Looks like there are alternatives: kzbin.info/www/bejne/bZ_LnXlsgJqoh8k And this: kzbin.info/www/bejne/g2SzoIdrZtaIi6M
@sunilsilva8204
@sunilsilva8204 3 жыл бұрын
@@HyperFACT පලවෙනි වීඩියෝ එක ප්‍රයිවෙට් කරලා බ්‍රෝ
@udarakariyawasam997
@udarakariyawasam997 2 жыл бұрын
Dn 1st video eka balanna puluwan
@iranigunawardana9115
@iranigunawardana9115 2 жыл бұрын
Piece please
@childrensgarden7997
@childrensgarden7997 4 жыл бұрын
යම් කිසි හේතුවක් මත ජීව වායු පාවිච්චි නොකල හොත් ටැංකිය හෝ බට නල පුපුරා යාවිද...
@HyperFACT
@HyperFACT 4 жыл бұрын
නැහැ. වැඩිපුර නිපදවෙන ගෑස් පරිසරයට සෙමින් කාන්දු වෙනවා. මේ පොස්ට් 1ත් බලන්න facebook.com/HasithaET/posts/2538467506190773
@magage5033
@magage5033 2 жыл бұрын
මෙම උපකරණය ලබා ගන්නේ කෙසේද
@irs7845
@irs7845 4 жыл бұрын
Solution for garbage.
@kandytools6048
@kandytools6048 2 жыл бұрын
Mila kiyada
@janakachaminda38
@janakachaminda38 3 жыл бұрын
Kiyak vanawada. Kohomada ape gadarata savi karaganne. Vistara denna puluwanda.
@HyperFACT
@HyperFACT 3 жыл бұрын
This product is not sold by Arpico now. But there are alternatives. Please see these : kzbin.info/www/bejne/bZ_LnXlsgJqoh8k kzbin.info/www/bejne/g2SzoIdrZtaIi6M
@dill2474
@dill2474 3 жыл бұрын
15000
@indikakumara5885
@indikakumara5885 2 жыл бұрын
මේක දැන් ගන්න නැ..
@kolithaprema5724
@kolithaprema5724 4 жыл бұрын
විස්තර ලබා ගන්න නම්බර් එකක් දෙන්නකො....මිලදි ගන්න කැමතියි
@HyperFACT
@HyperFACT 4 жыл бұрын
ලඟම තියෙන Arpico super center 1ට call කරන්න. ඔබට මිල ගණන් ඇතුළු සියලු විස්තර ලබා දෙවි.
@ravindrarawana7117
@ravindrarawana7117 3 жыл бұрын
mata UPADES ganna one kohomada sambanda kara ganne
@HyperFACT
@HyperFACT 3 жыл бұрын
Please call the nearest Arpico super center. They will provide you with the price and other details.
@tbpriyankara
@tbpriyankara 2 жыл бұрын
ගෙදර gas වියදම අඩු කර ගන්න පුලුවන්නෙ. ඇයි මේක දැන් හදන්නේ නැත්තේ. අනේ මේක නැවත නිශ්පාදනය කරන්නකො. සුලු ප්‍රමානයෙන් හෝ නිපදවන්න. අපිට මේක ඕනේ. ඔයාලට ගොඩාක් පිං.
@luckycreations7654
@luckycreations7654 2 жыл бұрын
මේක හදන්නේ ලේසියි. ලන්කාවේ මේවා ගෙදර හදාපු අය දාපු video youtube එකේ තියෙනවා .බලලා හදාගන්න ..
@manusathlowa4290
@manusathlowa4290 2 жыл бұрын
aniwaryen mun meka gini ganan kiyai eth oka keranna denne na gas company welata padu nisa eka nisa gedara apitama hadaganna puluwan you tube eke thiyenawa
@laksirijanaka7287
@laksirijanaka7287 2 жыл бұрын
දැන් ඕවා arpico වල නෑ නේ ..තියෙනවානම් දැම්මත් කමක් නෑ ..බොරුවට නිකන් බොරු දාන්න එපා..bio gas ඇත්ත..ඔයාලගේ දැන් නැතුව පච දාන්න එපා
@sasikanalanthi8753
@sasikanalanthi8753 2 жыл бұрын
Before 2 years upload karapu add ekak
@wasanthapadmasiri6774
@wasanthapadmasiri6774 2 жыл бұрын
මෙහි මිල කීයද ?
@kanthirathubadu9916
@kanthirathubadu9916 2 жыл бұрын
How much
@robinhoot198
@robinhoot198 2 жыл бұрын
ගාස්තු කීයද බං
@rmgrmaths
@rmgrmaths 3 жыл бұрын
මිල කීයද?ගන්න පුළුවන් කොහෙන්ද?ගෑස් භාවිතා නොකර සිටින විට නලය ගෑස් පීඩනය ට පුපුරලා යනවා ද?අතිරික්ත ගෑස් වලට සිදු වන්නේ කුමක්ද
@HyperFACT
@HyperFACT 3 жыл бұрын
Arpico does not sell this product now. Please see these alternatives: kzbin.info/www/bejne/bZ_LnXlsgJqoh8k And this: kzbin.info/www/bejne/g2SzoIdrZtaIi6M
@babuutube100
@babuutube100 3 жыл бұрын
මේ ප්‍රොඩක්ට් එක දැන් ආර්පිකෝ එක කරන්නෙ නෑ. මම හොයලා බැලුවා. වෙන තැනක් තියේද ගන්න
@HyperFACT
@HyperFACT 3 жыл бұрын
Sad to hear that. Arpico is going backwards when the entire world is slowly treading towards renewable 'green' energy.
@chandikaabeygoda7103
@chandikaabeygoda7103 3 жыл бұрын
ehemada.kohenda baluwe.math me wage unit ekak ganna baluwe.me lagadi me video gana hoyanna hambune...ayala karannema na luda.math hoyala balanawa.mata hambunoth man kiyannan.mail ekak danna mail address eka dannako.
@HyperFACT
@HyperFACT 3 жыл бұрын
You might want to check this out. Looks like there are alternatives: kzbin.info/www/bejne/bZ_LnXlsgJqoh8k And this: kzbin.info/www/bejne/g2SzoIdrZtaIi6M
@chinthakaperera5901
@chinthakaperera5901 2 жыл бұрын
මේක ගෙදර හදාගන්න පුලුවන්.
@raveenmaduranga9661
@raveenmaduranga9661 2 жыл бұрын
Product eka fail da danna
@rx5706
@rx5706 2 жыл бұрын
ඔකෙන් ගදක් එන්නේ නැද්ද කාලයක් යනකොට හරි
@HyperFACT
@HyperFACT 2 жыл бұрын
No smell, a Hydrogen Sulfide filter is provided with the cooker.
@sarathlakshman9862
@sarathlakshman9862 2 жыл бұрын
මෙික කොහෙද ගන්ඩ තියෙන්නේ
@HyperFACT
@HyperFACT 2 жыл бұрын
Dan meka ganna na. Product discontinued by Arpico :(
@anuradhaarumapperuma1046
@anuradhaarumapperuma1046 4 жыл бұрын
how much is this?
@HyperFACT
@HyperFACT 4 жыл бұрын
Please contact the nearest Arpico super center for pricing details.
@manjulajinasena-umo7510
@manjulajinasena-umo7510 4 жыл бұрын
පතුලෙ එකතු වන ඝන ද්‍රව්‍ය ඉවත් කරන්නෙ කොහොමද?
@fazytube7154
@fazytube7154 4 жыл бұрын
Ehema asai da?
@sajithperera538
@sajithperera538 4 жыл бұрын
ඒකකය තුලට දාන සියළුම දේ කාබනික අපද්‍රව්‍ය ඒ සියල්ලම වියෝජනය වෙලා දියර පොහොර සහ ජීව වායුව නිෂ්පාදනය වෙනව. ඒ නිසා ඒකකය තුල ඝන ද්‍රවය එකතුවීමක් වෙන්නෙ නෑ.
@subaanmic1
@subaanmic1 3 жыл бұрын
Meyka ganna place ekak ha Contect no eka denna ..
@subaanmic1
@subaanmic1 3 жыл бұрын
Oya koheyda gaththe?
@subaanmic1
@subaanmic1 3 жыл бұрын
Ganna puluwang place ekak kiyannna
@buddhikaprasadh4042
@buddhikaprasadh4042 3 жыл бұрын
මේ යුනිට් එක ආයෙ රටට දෙන්න
@bimalpadh2699
@bimalpadh2699 3 жыл бұрын
Wich lagenge is this
@HyperFACT
@HyperFACT 3 жыл бұрын
Language? This is in Sinhala. Sri Lankan majority speaks.
@prasannawijeweera5164
@prasannawijeweera5164 2 жыл бұрын
How to purchase this product
@HyperFACT
@HyperFACT 2 жыл бұрын
Not available
@harshaniprasangikadasanaua7594
@harshaniprasangikadasanaua7594 2 жыл бұрын
කොහොමද ගන්නේ
@HyperFACT
@HyperFACT 2 жыл бұрын
Sorry bro, this product is not in the market to buy now. If you are still interested, please see the alternatives: kzbin.info/www/bejne/bZ_LnXlsgJqoh8k And this: kzbin.info/www/bejne/g2SzoIdrZtaIi6M
@dilshansuranga6444
@dilshansuranga6444 2 жыл бұрын
Price please
@HyperFACT
@HyperFACT 2 жыл бұрын
Not available now.
@vimukthilakshan7129
@vimukthilakshan7129 3 жыл бұрын
Koheda meka ganna thiyenne
@HyperFACT
@HyperFACT 2 жыл бұрын
Sorry bro, this product is not in the market to buy now. If you are still interested, please see the alternatives: kzbin.info/www/bejne/bZ_LnXlsgJqoh8k And this: kzbin.info/www/bejne/g2SzoIdrZtaIi6M
@haputanthriedward1417
@haputanthriedward1417 2 жыл бұрын
මේ ඒකකය කොහෙන්ද ගන්නෙ.විස්තරත් ගන්න පුලුවන්ද..ඒකකය කීයක් වෙනවද.0701534572
@HyperFACT
@HyperFACT 2 жыл бұрын
Sorry bro, this product is not in the market to buy now. If you are still interested, please see the alternatives: kzbin.info/www/bejne/bZ_LnXlsgJqoh8k And this: kzbin.info/www/bejne/g2SzoIdrZtaIi6M
@raviathapattu9762
@raviathapattu9762 4 жыл бұрын
meke price eka kiyada
@anwspii9556
@anwspii9556 4 жыл бұрын
Arpico Green Gas - මෙන්න ගෑස් ප්‍රශ්නෙට විසඳුම. අපේ ගෙදරට මම මේක ගත්තේ ගිය අවුරුද්දේ. මුලින්ම setup කරගන්න එක පොඩි ගේමක්. හැබැයි ඊට පස්සේ කිසිම කරදරයක් නෑ. මේක අපේම inventor කෙනෙක් උන ශ්‍රීමාල් තිසේරා facebook.com/srimal.tissera මහත්මයාගේ නිර්මාණයක්. හැබැයි තාමත් රජයේ අනුග්‍රහයක් හෝ නිසි ප්‍රචාරයක් ලැබිල නෑ. Arpico Super Center 1ට ගියා නම් size 3 කින් ගන්න පුළුවන්. Hotels වලට වගේ ගැලපෙන්නේ ලොකුම 1. අපේ ගෙදර තියෙන්නේ පොඩිම home size 1. රු.42,500/- උනා. Unit 1ට අදාළ fittings, chemicals ඔක්කොම සහ තනි ලිපේ cooker 1කුත් දෙනවා. ROI එක අවුරුද්දක් විතර. කිසිම smell 1ක් නැහැ. මොකද filters තියෙන නිසා. හැමදාම kitchen waste තමයි මේකට දාන්නේ. හැමදාම බත් හෝ මාළුපිණි කිහිපයක් උයාගන්න gas දෙනවා. Liquid Compost එනවා outlet 1න්. මේ තියෙන්නේ අපේ ගෙදර unit එකේ photos. උඩ කොටස ඉහලට එසවිලා තියෙන්නේ gas පිරිලා නිසා.හොඳ නිල්පාට දැල්ලකුත් එනවා. දැන් අපේ ගෙදර කුණු වලක් නැහැ. එකෙන් බෝ වෙන සත්තුත් නෑ. අහක දාන කුණු වලින් මේ වගේ වැඩක් ගන්න පුළුවන් කියන්නේ ලොකුම දෙයක්. ඕන කෙනෙකුට මේ ගැන විස්තර දෙන්න මට පුළුවන්. මේ වෙලාවේ මේ post 1 share කලොත් තව පිරිසක් මේක බලයි. ශ්‍රීමාල් තිසේර මහත්මයටත් ඒක support 1ක් වෙනවා මොකද patent එක ඔහුගේ නිසා. (copied from FB)
@fazytube7154
@fazytube7154 4 жыл бұрын
@@anwspii9556 Copied from Bhagya Hettiarachchi's post
@tissarathnasooreya8069
@tissarathnasooreya8069 4 жыл бұрын
මිල කීයද
@SachithaPremarathna
@SachithaPremarathna 3 жыл бұрын
Price ?
@HyperFACT
@HyperFACT 2 жыл бұрын
Not available
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 2 жыл бұрын
@@HyperFACT නැවත නිෂ්පාදනය කර බෙදාහැරීමට පුලුවන්නම් වඩා හොදයි
@buddhikaroshan9095
@buddhikaroshan9095 4 жыл бұрын
price කොහොමද
@nwkumara4941
@nwkumara4941 3 жыл бұрын
meka kiyada
@HyperFACT
@HyperFACT 3 жыл бұрын
Sorry bro, this product is not in the market to buy now. If you are still interested, please see the alternatives: kzbin.info/www/bejne/bZ_LnXlsgJqoh8k And this: kzbin.info/www/bejne/g2SzoIdrZtaIi6M
@youtubegroups9511
@youtubegroups9511 3 жыл бұрын
Wisthara
@HyperFACT
@HyperFACT 3 жыл бұрын
Please contact the nearest Arpico super center.
@sanjudg
@sanjudg 4 жыл бұрын
Meka plastic da?
@udeshishara9189
@udeshishara9189 4 жыл бұрын
Meken pitawana wayuwa gada nadda
@kpspryantha7784
@kpspryantha7784 2 жыл бұрын
Gampaha distrikka thula api karanava habei plsti baral valin
@thilinadaminda6088
@thilinadaminda6088 2 жыл бұрын
As Arpico discontinue producing this unit, please remove this video.
@lakshanrosa4591
@lakshanrosa4591 3 жыл бұрын
මේක කීයද
@HyperFACT
@HyperFACT 3 жыл бұрын
Please call Arpico super center. I heard that they have discontinued this product.
@dill2474
@dill2474 3 жыл бұрын
15000
@BrightFriend
@BrightFriend 2 жыл бұрын
ගෙදරදීම හදාගන්න ඕන අය මේ විඩියෝ ටික බලන්න kzbin.info/www/bejne/rHfci3d4pcyle9U
@aperera4595
@aperera4595 2 жыл бұрын
මිල කියද
@danushkaprabath8344
@danushkaprabath8344 2 жыл бұрын
How much
@GaneshGanesh-rr2tc
@GaneshGanesh-rr2tc 4 жыл бұрын
මිල කියියද?
@HyperFACT
@HyperFACT 4 жыл бұрын
Please contact the nearest Arpico super center for pricing.
@wathsalaedirisinghe7138
@wathsalaedirisinghe7138 2 жыл бұрын
How can i buy it
@HyperFACT
@HyperFACT 2 жыл бұрын
Sorry bro, this product is not in the market to buy now. If you are still interested, please see the alternatives: kzbin.info/www/bejne/bZ_LnXlsgJqoh8k And this: kzbin.info/www/bejne/g2SzoIdrZtaIi6M
@Dilrukshi-iv3rj
@Dilrukshi-iv3rj 2 жыл бұрын
කොහොමද ගන්නෙ
@HyperFACT
@HyperFACT 2 жыл бұрын
Dan meka ganna naha Product discontinued by Arpico :(
@janalokaentprises6588
@janalokaentprises6588 4 жыл бұрын
මිල කීයද?
@HyperFACT
@HyperFACT 4 жыл бұрын
kzbin.info/www/bejne/faiUlqhrjZeGfZY
@mahindarathna6962
@mahindarathna6962 2 жыл бұрын
@@HyperFACT 4
@upaliranasinghe341
@upaliranasinghe341 3 жыл бұрын
මිල කියද.
@HyperFACT
@HyperFACT 3 жыл бұрын
Seems like this product is no longer available to purchase :(
@dill2474
@dill2474 3 жыл бұрын
15000
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 12 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
An organic compost barrel from household food waste.
8:03
Ceylon News Global
Рет қаралды 13 М.
How to make Briquettes.
12:43
GUDIE TV
Рет қаралды 44 М.
Amazing idea to use free gas from garbage
8:03
MH4 TECH
Рет қаралды 15 МЛН
11 AMAZING FARMS YOU HAVEN'T SEEN BEFORE
13:00
TechZone
Рет қаралды 3,3 МЛН
Science of Biogas & Build your own Digester
34:12
Dickinson College Farm
Рет қаралды 108 М.
Amazing technology to use free gas from garbage
8:44
MH4 TECH
Рет қаралды 8 МЛН
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 12 МЛН