Bio gas unit එකක් ගෙදරදීම හදා ගැනීමේ පළවෙනි පියවර. 🔥ජීව වායු පද්ධතිය -01

  Рет қаралды 112,616

3in1 Blessed Home

3in1 Blessed Home

Күн бұрын

අපේ නිවසේ භාවිතා කරන අප විසින් සකසා ගත් ජීව වායු පද්ධතිය සාර්ථක වීමෙන් අනතුරුව ඒ ආකාර පරිසර හිතකාමී අදහසක් සමග මුදල් ඉතුරු කරගනිමින් කසළ කළමනාකරණය සඳහා මෙන්ම පොහොර ගැටළුවට විසඳුමක් ලෙස දියර පොහොර ලබා දෙන ඇටවුමක් ලෙසත් අප මෙය හඳුන්වා දෙනවා.
අපගේ පළමු වීඩියෝ ට පසු,
• ඉවතලන කුණු වලින් ගෑස් ...
බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි ජීව වායු නිෂ්පාදනය කර ගැනීමේ අපසතු ක්‍රමවේදය පිළිබඳ පැහැදිලි කිරීමේ පළමු වීඩියෝව ලෙස මෙය ඔබ හමුවේ තබනවා.
ඔබ මෙතෙක් නිවසේදී පහසුවෙන්ම නොමිලේ ජීව වායු නිෂ්පාදනය කළ හැකි ඒකකයක් නිර්මාණය කර ගත්තේ නැත්නම් පහත Link තුලින් ඒ සඳහා ඔබට පියවරෙන් පියවර උදව් ලබාගැනීමට හැකිවනවා.
Other Steps :
00. • ඉවතලන කුණු වලින් ගෑස් ... (introduction)
**
02. • Bio gas ෆිල්ටර් එක සැද...
03. • Gas collector💨 ජීව වාය...
04. • ජීව වායු සඳහා ලිප සාදා...
05. • එදිනෙදා ආහාර ගෑස් ලබා ...
06. • මගහැරුනු දෑ සහ වැඩිපුර...
07. • ජීවවායු ඒකකය START කිර...
කොළඔට ලග කෙනෙකුට ප්ලාස්ටික් බැරල් මිලදී ගන්නව නම් පහත Google Map ලින්ක් එක හරහා තොග කඩයක් තියෙන තැන හොයා ගන්න පුළුවන්.
කොටුවෙ ගෑස් පහ හන්දියට යන්න එහි Central rod එක දිගටම කඩවල් තියෙනවා
Dropped pin
maps.app.goo.g...
189 Central Rd:
"maps.app.goo.g...."
(6.9400028, 79.8555496)
#homebiogas

Пікірлер: 307
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
පුතා ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
@anandabeddewela2351
@anandabeddewela2351 Жыл бұрын
ඔබගේ මඟපෙන්වීම අනුව මා විසින්ම නිර්මාණය කල bio gas unit එක කිසිදු ආබාධයකින් තොරව තවමත් ඉතා හොඳින් තාමත් ක්‍රියා කරනවා... ස්තූතියි , ජනතා හිතවාදී අමිල මෙහෙවර විශිෂ්ටයි, බොහොම පින්.
@pubuliyanage405
@pubuliyanage405 3 жыл бұрын
හරිම විස්තරාත්මකයි.. නිර්ලෝභීව දැනුම බෙදාදෙනවා.. 👍👍
@kandypropertysalesrealesta9940
@kandypropertysalesrealesta9940 2 жыл бұрын
Well explained, Thank you very much Well done
@sumithawickramasinghe8974
@sumithawickramasinghe8974 2 жыл бұрын
බොහොම ස්තුතියි
@mohamedasif5409
@mohamedasif5409 3 жыл бұрын
Great job machan...one of the best explanation I have come across 🙏🏾
@shashiasankauggaldeniya1380
@shashiasankauggaldeniya1380 2 жыл бұрын
Xcxccxxxxxxxxxxxcccxxxcxxxccxxuxxuxcxxxxxuxxxcuxxxxxxxxxxxxxxuxcxxxuxxuxxxxuuxxxxxuuxxxxxuxuxxxxxxxxxuxuxcxxxuxxuxxxxxxxxxxxxuxxxuxxuxxxxxuuxxcuuxxxcxxxxuxxuxxxxxuxuxuxxxxxuxxxxuxxcxxuxxxxxuxxxuuxxxxxxxxxuxxuxxxxxxxxuxuxccxxxxxuxcxuuuxxcxxxxxuxuxxxxxjuxuxxxuxxcxxuxxxxxxxuxxxxuuxxxcxxucxuxxuxxxxxxxxxxxuxxuxxxxuxxuxxxxuxxxxuxxxxuuuxuxxxxuuxcuxxxxxxxxxxxuxxxuxxxxxuxxuxuuuxxxxxxxuxxuxxuxuxxxxxuxxuuxxxuuxuuxxxuxuuuxxxxxuuxuuuuxuxxuuuuuuuuuxxuuxxuxuuxxuuuxuuuuuuxuuuuxxxx
@upaliwasantha4888
@upaliwasantha4888 2 жыл бұрын
මට ඔයාගෙ ෆෝන් නම්බර් එක දැනගන්න පුළුවන්ද? ස්තූතියි.
@oshadhadissanayaka3070
@oshadhadissanayaka3070 3 жыл бұрын
අඩෝ මේක සුපිරි bro...thanks......සුභ පතනව ඔබට
@thilakvithanage1587
@thilakvithanage1587 3 жыл бұрын
නියමයි නියමයි හැමදේම සරලව පැහැදිලි කරනව. කවුරුවත් මෙහෙම මේ කාර්‍යය පැහැදිලි කළේ නැහැ. ගොඩක් ස්තූතියි ඒ වගේම ගොඩක් ලොකු සමාජ සත්කාර්‍යක්. පුණ්‍යකර්මයක්.🙏🙏🙏 Next Part එක ඉක්මනින්ම බලාපොරොත්තු වෙනව.
@ajithgamage4213
@ajithgamage4213 3 жыл бұрын
සත්තකින්ම
@nandrikaranasinghe2581
@nandrikaranasinghe2581 3 жыл бұрын
මුදලට යටවන කාලයක මේ කරපු උපකාරය ඉතා වටිනවා පුතේ
@jayasinghemaga9322
@jayasinghemaga9322 2 жыл бұрын
වටිනව පැහැදිලි කිරීම
@chandrasirimunasinghe438
@chandrasirimunasinghe438 3 жыл бұрын
⁣⁣කාලෝචිත ඉතා වැදගත් වැඩක් ගොඩක් ස්තුතියි ගුරුතුමා තෙරුවන් සරණයි ඔබට
@anandabeddewela2351
@anandabeddewela2351 Ай бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි, වසර දෙකකට පෙර ඔබේ video එක බැලීමෙන් අනතුරුව, තවත් දැනුම දියුණු කරගෙන මම තනිවම සාදාගත් bio gas unit එක වසර දෙකකට පසු අදටත් ඉතා හොඳින් අපිට ගෑස් ලබා දෙනවා. ඔබ සමාජයට කරන යහපත ඇත්තෙන්ම ලොකු පින්කමක් ❤🙏
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 2 жыл бұрын
අපිට බැරිද ඡිව වායු මගින් පෙට්රල් ඒඡීන් එකක් කියාත්මක කරන්න??? 1970 ගන්න වල චයිනා වල ඒ වැඩේ කරා කියලා මම අහලා තියෙනවා.
@felixjayawardana708
@felixjayawardana708 2 жыл бұрын
කුකුල් mala හොඳයි nada kiyada පුතා
@savinunimsada5626
@savinunimsada5626 2 жыл бұрын
Mamath haduwa. hariyatama Hari giya
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
සතුටුවෙනවා ඔබ ගැන මෙන්ම හැකියාව සහ ඔබේ මානුෂික ගුණාංග පිළිබඳව !
@chanakamalinda2600
@chanakamalinda2600 3 жыл бұрын
Supiri wadak aththatama watinawa maath godak asai mawage aluth wada karanna jayawewa
@tharinikumaragama8559
@tharinikumaragama8559 2 жыл бұрын
ඉතාම වටිනවා පින් ඔබට පුතේ
@andaniandani4796
@andaniandani4796 3 жыл бұрын
ස්තුතියි යහපතක්ම වෙව
@sudammathero1830
@sudammathero1830 3 жыл бұрын
ගොඩාක් හොඳයි
@laksithajayakody3845
@laksithajayakody3845 2 жыл бұрын
වායු නිපදවිම නැවතිලා නැවත අරඹන විදියක් දන්නවා ද, දැමූ ද්‍රව්‍ය උඩ පාවෙනව කලයූතු දෙන්නව ද?
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
හේතු දෙකටම කාරණයනම් විය යුත්තේ කඳු සහිත ජීරකයක් ඔබ සතුව තිබීම. පහත telegram group එකත් එක්ක එකතු වෙන්න👇 t.me/+0hd_FiaWo6djZjU1
@slcreates9000
@slcreates9000 3 жыл бұрын
දින හතක් තියලා බලාල ගෑස් කරාමය ඇරියත් ගෑස් ආවෙ නෑ මට තොරතුරු තව අවශයයි .ලොකු උදව්වක්
@navinduavishka
@navinduavishka 2 жыл бұрын
Mamath biogas unit ekak haduwa..sarthakai..dan sathi 3k wage...gas 20 mins wage enawa dawasata...
@mdrathnasiri501
@mdrathnasiri501 2 жыл бұрын
පැහැදිලි කිරීමට ස්තුතියි . මුලින්ම කෑම ඇතුලත් කිරීමේදී ගෑස් ලබාගන්නා කරාමය විවෘතවද? වසා ද තැබිය යුත්තේ.
@UKTrainingAcademypasyala
@UKTrainingAcademypasyala 3 жыл бұрын
නියමයි.. ස්තූතිය ඔබ දෙපලට වටිනා දැනුම,අත්දැකීම් හා දිරිගැන්වීම සම්බන්දව.දිගටම වීඩියෝ කරන්න.මෙහි වටිනාකම ඔබට නැවත කෙදිනක හෝ ලැබේවි.
@3in1blessedhome
@3in1blessedhome 3 жыл бұрын
Thank you Sir 🔥
@rangamendis8461
@rangamendis8461 2 жыл бұрын
Collector ekan nathuwa හදන්න barida
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
පුළුවන් ඒකට වෙනමම ක්‍රමයක් සඳහා යොමුවිය යුතුයි.
@electroboy3607
@electroboy3607 2 жыл бұрын
Aththtm watina vediowk ...hoda pahdily kirimak..🤗😋🤩👍 anagthyta watina adhsak
@hera86468
@hera86468 2 жыл бұрын
පට්ට වැඩක්. ජයවේවා. මේවා තමයි කරන්න ඕනෙ.
@gaminihinidhuma4271
@gaminihinidhuma4271 3 жыл бұрын
ශුද්‍ර ජීවීන් මූලිකව සකස් කරන ආකාරය පහදන්න. එමගින් ඔබේ සේවය සම්පූර්ණ වේ. Fish tonic වැනි දෙයක් ප්‍රමාණවත්ද. පහදන්න. ඔබේ වීඩියෝ සියල්ල අති විශිෂ්ටයි. . ඔබට කථාකරල අහන්න හැකිනම් අංකයක් reply කරන්න ස්තුතියි.
@3in1blessedhome
@3in1blessedhome 3 жыл бұрын
පහතින් සපයා ඇති link එක ඔස්සේ අපගේ ෆේස්බුක් ගෲප් එකට එකතු වෙන්න facebook.com/groups/3in1home/?ref=share එසේත් නැතිනම් ඔබගේ දුරකථන අංකය මගේ විද්‍යුත් තැපෑලට යොමු කරන්න dulanka@live.com (අපගේ FB group එක තුළ බොහෝ අත්දැකීම් ලබපු පුද්ගලයින් සිටිනවා ඔවුන් සමග ද ඔබට ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට හැකියාව ලැබෙනවා)
@muhaonline2003
@muhaonline2003 2 жыл бұрын
Mge digester eke gas enw ginikoora alluwama force ekt nimenwa Gas ek paththuwenne na Ai e? Help pls
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
දින දාහකටත් 28 ත් අතර කාලයක් තුළ මීතේන් වායුව සියයට අසූවක් දක්වා වැඩි වීමෙන් පසු හොඳින් දැල්ල දහනය වනවා ඒ අවස්ථාවේදී පමණයි බාහිරින් ආහාර එකතු කරගත යුතු වන්නේ
@nishantharodrigo6381
@nishantharodrigo6381 2 жыл бұрын
මේක මම අනිවාර්යයෙන් කරනව .මේකෙදි ඇතිවන් ගැටලු නිරාකරණය කර ගන්න විස්තර දැනගන්නට ටෙලිපෝන් නොම්මරයක් දෙන්න බැරි ද.මොකද ප්‍රායෝගිකව මේ ගැන දැනුමක් මට නැහැ .නමුත් අවශ්‍යතාව ඉතා ඉහලින් තේරෙනව මේ කාලෙ.නගරබද ඉන්න මිනිස්සුන්ට ගොඩක් වටින වැඩ පිලිවෙලක් මේක .ඔබට බෙහෙවින් ස්තුතියි
@s.m.s4908
@s.m.s4908 2 жыл бұрын
Mata contact number eka ganna puluwanda mchan.
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
dulanka@live.com
@watapitadewal1396
@watapitadewal1396 2 жыл бұрын
මහත්මයාණෙනි , මේකෙ ඩයිජෙස්ටර් කියන කොටසට අව්ව වැටෙන්න තියන්න ඕනද නැත්නම් හෙවන තියෙන තැනක තියන්න ඔනද.
@felixjayawardana708
@felixjayawardana708 2 жыл бұрын
කුකුල් mala හොඳයි da gas හදන්න .
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
ගැටළුවක් නැහැ නමුත් යොදාගන්න කොට පුළුවන් තරම් ගල් වැලි ඉවත් කර ගැනීමට කටයුතු කළ යුතුයි.
@ajithjayasooriya2658
@ajithjayasooriya2658 3 жыл бұрын
Godaak pehediliwa kiyala dunna thanks .
@10.5arunodhiashinsana2
@10.5arunodhiashinsana2 2 жыл бұрын
මමත් එකක් හදනව. ඔක පොලව යට වලලන්න ඔනිද.😄
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
පුළුවන් නම් විතරක් ! වැඩි විස්තර සඳහා පහතින් සපයා ඇති link එක ඔස්සේ අපගේ ෆේස්බුක් ගෲප් එකට එකතු වෙන්න facebook.com/groups/3in1home/?ref=share පහල ඇති ටෙලිග්‍රෑම් ගෲප් එක මගින් ඔබගේ ප්‍රශ්නය ඉදිරිපත් කරමින් ඒ සඳහා පිළිතුරු ලබාගත හැක. t.me/+0hd_FiaWo6djZjU1 (මේ වෙනකොට ජීව වායු සාර්ථක ලෙස භාවිතා කරන බොහෝ දෙනා ඒ සඳහා කැපවී සිටිනවා) (අපගේ FB /telegram groups තුළ බොහෝ අත්දැකීම් ලබපු පුද්ගලයින් සිටිනවා ඔවුන් සමග ද ඔබට ඔවුන්ගේ අත්දැකීම් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා)
@SandyaUyangoda
@SandyaUyangoda 4 ай бұрын
Viyadama saha mahansiya denna hadala denawsda
@jeshanbuddhika8061
@jeshanbuddhika8061 2 жыл бұрын
Meka simenthiyen hada gaththata kamak nedda
@jayanthidisanayaka5523
@jayanthidisanayaka5523 3 жыл бұрын
ගොඩක් wadagath deyak mahathaya
@3in1blessedhome
@3in1blessedhome 3 жыл бұрын
අගය කිරීම සම්බන්ධයෙන් මා ඔබට ගොඩක් ස්තුතිවන්ත වනවා! ❤️
@danukasandaruwan641
@danukasandaruwan641 2 жыл бұрын
Thada..
@aperera4595
@aperera4595 2 жыл бұрын
මටත් එකක් හදා ගන්න ඕන උදව් කරන්න පුලුවන් ද.
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
තවමත් ජීවවායු ඒකකයක් ගෙදර සාදාගත් නැති අය සඳහා හදාගන්න ක්‍රමය පියවරින් පියවර මේ ලින්ක් එක තුලින් බලන්න Off Grid🍃පරිසර හිතකාමී ජීවිතය: kzbin.info/aero/PLsIixQ-mijNQIgfqC7EQqdjvj4KJDSjFB පහතින් සපයා ඇති link එක ඔස්සේ අපගේ ෆේස්බුක් ගෲප් එකට එකතු වෙන්න facebook.com/groups/3in1home/?ref=share (අපගේ FB /Whatsapp groups තුළ බොහෝ අත්දැකීම් ලබපු පුද්ගලයින් සිටිනවා ඔවුන් සමග ද ඔබට ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට හැකියාව ලැබෙනවා)
@kalehewaththakankanamgethi7097
@kalehewaththakankanamgethi7097 2 жыл бұрын
Godaak sthuuthiii obata
@daglykumara1315
@daglykumara1315 2 жыл бұрын
නිවසකට පැමින සවි කරල දෙනවද මුදල පවසන්න
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
එහෙම කරන්න තිබ්බනං හොඳයි නමුත් තාම නම් කවුරුත් ඒ සේවාව පටන් අරගෙන නෑ මටත් මේ සඳහා වැය කරන්න කාලයක් නැති නිසා බලාපොරොත්තුවෙන් සිටිනවා ඉදිරියේදී එහෙම කෙනෙක් අපි තුළින් නැගිටියි කියලා❤️
@upulranaweera3597
@upulranaweera3597 2 жыл бұрын
Thanks a lot for so much of information and videos shared on this very relevant subject. I watched many of your videos and those of others but I am confused because of so many videos to choose which method is the most simple and effective? I have very limited space in my home and I am planning to go for the method without the floating barrel. Could you do a summary video for anyone starting now? Also I would propose that you have a practical session where people can participate physically so that whatever the questions they have can be sorted out then and there, rather than a video. You can charge even for the physical demostration. thanks.
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
තවමත් ජීවවායු ඒකකයක් ගෙදර සාදාගත් නැති අය සඳහා හදාගන්න ක්‍රමය පියවරින් පියවර මේ ලින්ක් එක තුලින් බලන්න Off Grid🍃පරිසර හිතකාමී ජීවිතය: kzbin.info/aero/PLsIixQ-mijNQIgfqC7EQqdjvj4KJDSjFB පහත වට්සප් ගෲප් එක සමග එකතු වීමෙන් තවත් බොහෝ දෙනාගේ දැනුම ලබා ගන්න පුළුවන්, chat.whatsapp.com/EEo2RiMVOZgEiabsq7luwd පහතින් සපයා ඇති link එක ඔස්සේ අපගේ ෆේස්බුක් ගෲප් එකට එකතු වෙන්න facebook.com/groups/3in1home/?ref=share (අපගේ FB /Whatsapp groups තුළ බොහෝ අත්දැකීම් ලබපු පුද්ගලයින් සිටිනවා ඔවුන් සමග ද ඔබට ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට හැකියාව ලැබෙනවා)
@harshasri5840
@harshasri5840 2 жыл бұрын
ඉතාම පැහැදිලි දැනුවත් කිරීමක් ස්තූතියි
@muhaonline2003
@muhaonline2003 2 жыл бұрын
Digester eke kema daana thanin maduruwo enwne Ekt mkd krnne?
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
අපි වගේ වහන්න එකක් හදාගෙන නැද්ද? මදුරුවො එනවා කියන්නේ ඔකේ ගෑස් එන්නෙත් නැතුව ඇති නේද?
@himidiriya-lg1kx
@himidiriya-lg1kx 2 жыл бұрын
Podiyata bajana wala karanna barida
@achinthajayantha
@achinthajayantha 3 жыл бұрын
Great ,,waiting for next vedio
@msmsks140
@msmsks140 3 жыл бұрын
Great Explanation...Good luck..👍👍👍🙏🙏🙏🙂🙂...
@chamilawalakumbura3221
@chamilawalakumbura3221 3 жыл бұрын
බොහොම ස්තූතියි
@janakiindhunil4395
@janakiindhunil4395 2 жыл бұрын
අයියේ බැරල් එක ඇතුලේ එකතු වෙන වතුර අයින් කරන්නම ඕනද
@sherinaniroshani1119
@sherinaniroshani1119 2 жыл бұрын
නියමයිනේ පැහැදිලි කිරීම gena ස්තුතියි 🙏🙏
@bosenk9652
@bosenk9652 3 жыл бұрын
Very good system my system fuel savings system to fuel and energy from waste plastic you tube channel name BoseNK
@supunharshaka9771
@supunharshaka9771 2 жыл бұрын
පොඩි ප්‍රශ්නයක් තියනව දැනගන්න ක්‍රමයක් නැද්ද Cl කරන්න ක්‍රමයක් නැද්ද මම මේක හදන ගමන් ඉන්නෙ.
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 2 жыл бұрын
hi.. man tawa program ekaka dakka meka auw rasmiyen ..awaranaya karanna kiyala .. e gana pahadili karanna thanks
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
ගවයාගේ උදරයෙහි තිබෙන උෂ්ණත්ව ප්‍රමාණයට ේ digester එක තබා ගැනීම තමයි අවශ්‍ය වන්නේ ඒකෙදි සීතල පළාතක නම් හොඳින් අව් රශ්මිය ලැබෙන්නත් උෂ්ණ පලාතක නම් මද අව් රක්ෂණයක් ලැබෙන්නත් සකස් කරගත හැකියි මේ දෙකටම වඩා හොඳ වන්නේ ඩයිජස්ට් එකෙන් කොටසක් වල තබා ගැනීමයි එහිදී තාපය එකාකාරව තබා ගැනීමට උදව් වනවා
@k-popfans4727
@k-popfans4727 2 жыл бұрын
Digester ekai collector ekai , dekama ekata hadana eka asarthakai. Thawsth u tube vedio thiyanawa . Ewa balala hadanna epa. Me vedio eka itha sarthakai. Mama hadala anaa gaththa, mama witharak newei godak aya e vedios balala , wede anagena. Paw minissu. Aralu, bulu, Nelli, ALU hunu danna hoda ne. Eka adarthakai. Bio gas unit hadana Aya, 3 in 1 bless home vedios witharak balala hadanna.
@TechwithSandaruwan
@TechwithSandaruwan 2 жыл бұрын
Thank you for this video sereas brother , maath unit ekak haduwa mee video eka balala ... eeth Epoxy potti hoyaganna naanii ... ganna thanak kiyanna puluwan weyida ... curier karaganna unath kamak na
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
හාඩ්වෙයාර් වල නැත්තං තීන්ත කඩවලින් අහලා බලන්න
@dayawettasinghe1577
@dayawettasinghe1577 3 жыл бұрын
ඔබ දෙපලට බොහොමත්ම පින් සිදුවෙනවා මම බලාපොරොත්තු වෙනවා මෙම bio gas unit එකක් සැදීමට මට මතුවන ප්‍රායෝගික ගැටළු වලදී ඔබ තුමා සමග සම්බන්ධ වන්නේ කොහොමද ඔබතුමාගේ කාරුණික අවධානය බඅපොරෝත්තුවෙනවා wettasinghedaya@google,comබොහොමත්ම ස්තුති
@3in1blessedhome
@3in1blessedhome 3 жыл бұрын
මෙහි සඳහන් facebook group එකට එකතු වෙන්න facebook.com/groups/3in1home/?ref=share
@markfernando3381
@markfernando3381 2 жыл бұрын
ඔබ ලාංකිකයෙක් වශයෙනි මම හිතාම සන්තෝෂයි මම කැමතියි Unit 5 පමණ දුප්පත් දේ කරන්ට බෙදලා දෙන්න පුළුවන්ද ඔබට හදලා දෙන්ඩ හදන කෙනෙක් අල්ලා දෙන්න පිළිතුරක් බලාපොරොත්තු වෙනවා මගේ දුරකථන අංකය වට්ස් අප්
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
හොද අදහසක් ලබාදිය හැකි සහයෝගයක් ලබාදීමට කැමතියි නොමිලේ 0759251111
@manuabesinghe7374
@manuabesinghe7374 2 жыл бұрын
Apadauvaya pirenne nedda digatama kalayak daddi
@imashawijayathunga3422
@imashawijayathunga3422 3 жыл бұрын
Wooow very informative
@abegithamarasinghe6605
@abegithamarasinghe6605 3 жыл бұрын
ගොඩාක් හොඳට පැහැදිලි කරලා දුන්නාට පිං
@gopro2759
@gopro2759 3 жыл бұрын
Wel done bro please upload a vedio about the filtering part❤️❤️❤️
@3in1blessedhome
@3in1blessedhome 3 жыл бұрын
Yes, sure! Thank you for your appreciation.
@3in1blessedhome
@3in1blessedhome 3 жыл бұрын
kzbin.info/www/bejne/mWnGpqGQoKuCZq8 ෆිල්ටර් එක හදාගන්න විදිහ
@neilharis8861
@neilharis8861 3 жыл бұрын
Mamath ekkak haduwa a data dina 16 mama iye gas cllecter eka haduwe ada ude wenakotath yatiku baralaya agal 4 withara thamay udata awe mata upadesak awashshay
@sumanaathale
@sumanaathale 2 жыл бұрын
බට ටැංකියට අලවගන්න යොදන ගම් ඒක මොනව ද (වෙලද නම නෙවෙයි ) ‌ටැංකිය හා බටය අතර හිඩස ලීක් වෙන්නේ නැතිවෙන්න හා කල් පවතින්න හදාගන්න පුලුවන් සුදුසුම ගම් වර්ගය මොකක් විය හැකි ද?
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
ගම් වර්ගයකට වඩා ගම් සහ පොටි යන දෙකම එකතුවෙන් සිදුරු වැහෙන සේ අලවා ගත හැකි epifix වගේ දෙයක් භාවිතා කරන්න පුළුවන්.
@silvaoshani7034
@silvaoshani7034 2 жыл бұрын
🙏🏽🇱🇰🙏🏽👍🏼💖
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
තවමත් ජීවවායු ඒකකයක් ගෙදර සාදාගත් නැති අය සඳහා හදාගන්න ක්‍රමය පියවරින් පියවර මේ ලින්ක් එක තුලින් බලන්න Off Grid🍃පරිසර හිතකාමී ජීවිතය: kzbin.info/aero/PLsIixQ-mijNQIgfqC7EQqdjvj4KJDSjFB පහත වට්සප් ගෲප් එක සමග එකතු වීමෙන් තවත් බොහෝ දෙනාගේ දැනුම ලබා ගන්න පුළුවන්, chat.whatsapp.com/EEo2RiMVOZgEiabsq7luwd පහතින් සපයා ඇති link එක ඔස්සේ අපගේ ෆේස්බුක් ගෲප් එකට එකතු වෙන්න facebook.com/groups/3in1home/?ref=share (අපගේ FB /Whatsapp groups තුළ බොහෝ අත්දැකීම් ලබපු පුද්ගලයින් සිටිනවා ඔවුන් සමග ද ඔබට ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට හැකියාව ලැබෙනවා)
@ktv2943
@ktv2943 2 жыл бұрын
පුතා,ගෑස් කලෙක්ටරයට සාමාන්‍ය ජලය නොදා ගොම යොදා ජීරකයක්ම ලෙස භාවිතා කලොත් යහපතක් වේද?
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
ඔබතුමා කියන ආකාරයට පරීක්ෂණ මට්ටමෙන් නං මම එහෙම කරල බලලා නැහැ. නමුත් දියර ස්වභාවය එකට එකක් වෙනකොට බැක්ටීරියාවන් ගේ ව්‍යාප්තිය වැඩි වෙනවා කියලා සමහර අත්හදා බැලීම් වල සඳහන්ව තිබුණා
@gaveshchanuka2199
@gaveshchanuka2199 3 жыл бұрын
මමත් ඔබ තුමා කියා දුන් විදිහට ඔය විදිහටම හදාගත්තා. ගොම කිලෝ 20ක් විතර දිය කර දැම්මා.ඉදුල් දවස් කීයක් ගියාට පස්සෙද?2021/8/22
@3in1blessedhome
@3in1blessedhome 3 жыл бұрын
ප්‍රථමයෙන්ම ඔබ ගැන ආඩම්බර වෙනවා මේ පිළිබඳ පියවරක් ගැනීම සම්බන්ධයෙන්ඒ වෙනුවෙන් ඔබට අවශ්‍ය සෑම ප්‍රායෝගික දැනුමක් ම ලබා දීමට මා බැඳී සිටිමි. සාමාන්‍යයෙන් ගොම සහ ජලය දැමීමෙන් අනතුරුව දින දාහතරකට පස්සේ ගෑස් නිෂ්පාදනය ආරම්භ වෙනවා නමුත් මේ පිටවෙන gas එකපාරටම ඇවිලෙන්න පටන් ගන්නේ නැහැ එක දිගටම gas තුළින් ගිනි දැල්ලක් දැල්වීමට හැකියාව ලැබුණායින් පසු අපි ඉඳුල් සහ අනෙකුත් ආහාර ඇතුළත් කිරීමට පටන් ගැනීම අවශ්‍යයි.
@abdulrahman-oy7ll
@abdulrahman-oy7ll 2 жыл бұрын
why sir , madam everyday every time bio gas bio gas put any other videos related to such as renewable energy resource.
@thetraveler4446
@thetraveler4446 3 жыл бұрын
Superb initiative... Keep it up ☺️
@randikalakshan3509
@randikalakshan3509 3 жыл бұрын
Mama kadawatha oba thumage phone number akak denna puluwanda,wisthara tikak denaganna.
@sanjeewagunawardana4491
@sanjeewagunawardana4491 2 жыл бұрын
ස්තුති ඔබට,6 දෙනෙක් ඉන්න පවුලකට 200 l barrel එකක් ප්‍රමානවත්ද digester සදහා,තවද Collector සදහා tube එකක් යොදනවාන්ම් මොන වාහනයේ tube එකක්ද ගත යුත්තේ
@vilokasenarathna9971
@vilokasenarathna9971 3 жыл бұрын
අද තමයි හොඳට මේ ගැන අවබෝධයක් ගත්තේ........ගොඩක් වටිනවා .ස්තුතිය .........
@ranjithkumarasiriranjithku3780
@ranjithkumarasiriranjithku3780 3 жыл бұрын
වතුර කෙචරදෘනවද මම හදනවා අනිත් ව්ඩියොව දාන්න
@3in1blessedhome
@3in1blessedhome 3 жыл бұрын
kzbin.infoaoxmaEtSCBM?feature=share මෙහි ඔබට අවශ්‍ය සියල්ල සඳහන්වනවා
@sisirakumara1486
@sisirakumara1486 2 жыл бұрын
Hodata gas awa dan mokak hari wela gas enne naa ekata mokada karanna one
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
ඔබේ දුරකථන අංකය යොමු කරන්න. dulanka@live.com
@Hewagej
@Hewagej 2 жыл бұрын
ඉවරයි විඩියෝ එක සම්පූර්ණ බැලුවා බොහොම ස්තුතියි ඉතාමත් වැදගත්
@travelofnaturewithnipun8656
@travelofnaturewithnipun8656 3 жыл бұрын
මට පොඩි දෙයක් දැනගන්න ඕනි. බිත්තර කටු වගේ දේවල් ජීර්නය වෙනවද? නැති නම් නොදිරන දෙවල් අඩියෙ එකතු වෙන දෙවල් ඉවත් කරගන්නෙ කොහොමද ?.. අර cake එකකින් උනා වගේ අක්‍රිය උනොත් නැවත restart karaganne kohomada?
@3in1blessedhome
@3in1blessedhome 3 жыл бұрын
බිත්තර කටු මස් කටු මේකට දාන්න පුළුවන්. ඒ පිලිබඳ පහත වීඩියෝව බලන්න, kzbin.info/www/bejne/a36xlmVri6-KrsU කැල්සියම් වැඩි දේවල් දානකොට දියර පොහොරවල ගුණාත්මක බව ඉහල යනවා අයින් කරන්න දෙයක් ඉතුරු කරන් නෑ ක්ෂුද්‍රජීවීන්. කේක් කතන්දරේ ද්විත්ව අපිට කරගන්න සිදුවුණේ නැවතත් ගොම සහ ජලය එකතු කරල ඉහළින් දාන ගමන්ම පහලින් එළියට යන ඒවා ඉවත් කරගන්න විතරයි අපිට සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න අවශ්‍ය වුණේ නෑ බාගයක් වගේ ප්‍රමාණයක් තමයි ඉවත් කරගත්තේ ඊට පස්සේ දවස් 7කින් විතර පසු සාමාන්‍ය විදියටම වැඩ පටන් ගත්තා
@travelofnaturewithnipun8656
@travelofnaturewithnipun8656 3 жыл бұрын
@@3in1blessedhome ගොඩක් ස්තුති.. මම හිතුවෙ බිත්තර කටු එහෙම දිරන එකක් නෑ කියලා...
@nimeshinimmi9954
@nimeshinimmi9954 2 жыл бұрын
Thank you
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 2 жыл бұрын
👍👍👍👍👍👍👍
@samnthapriyananth9925
@samnthapriyananth9925 3 жыл бұрын
Super super pahedilikirima ❤️🙏👍
@rrrsusa626
@rrrsusa626 3 жыл бұрын
aurudu ganaka indala hadanna plan karagana hitiye Ada hariyatama balagatta hadanawidiya thanks oya dennata hindata pahadili karanawa.budusaranai
@anilperera2774
@anilperera2774 3 жыл бұрын
mata vistara dana ganna pone nambar aka tikak danawada
@3in1blessedhome
@3in1blessedhome 3 жыл бұрын
පහතින් සපයා ඇති link එක ඔස්සේ අපගේ ෆේස්බුක් ගෲප් එකට එකතු වෙන්න facebook.com/groups/3in1home/?ref=share එසේත් නැතිනම් ඔබගේ දුරකථන අංකය මගේ විද්‍යුත් තැපෑලට යොමු කරන්න dulanka@live.com (අපගේ FB group එක තුළ බොහෝ අත්දැකීම් ලබපු පුද්ගලයින් සිටිනවා ඔවුන් සමග ද ඔබට ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට හැකියාව ලැබෙනවා)
@ajithprasanna3883
@ajithprasanna3883 3 жыл бұрын
Me.bio.gas.aka.sambandawa.hungadenek.dena.pahadili.kirimata.wada.oya.godak.saralawa.gurumustiya.nathuwama.kiyala.denawa.harima.agei.saho.ithiri.tikath.ikmanatama.karala.apiwa.danuwath.karanna.jayawewa
@3in1blessedhome
@3in1blessedhome 3 жыл бұрын
ඔබට බොහොම ස්තූතියි වේලාව හම්බෙන හැම මොහොතකම ඒ පිළිබඳව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිමි.
@gaveshchanuka2199
@gaveshchanuka2199 3 жыл бұрын
මගේ ගෙදර පර් 6යි. වැඩිය ඉර එළිය වැටෙන්නෙ නැහැ.මේකට අව්ව වැටෙන තැනකම තියන්න ඕනද.දැන් තියල තියෙන තැනට වැඩිය අව්ව එන්නෙ නැත.මොකක්ද දැං මම කරන්න ඕනෙ.
@3in1blessedhome
@3in1blessedhome 3 жыл бұрын
පෙර වීඩියෝ වල අපි කතා කල අන්දමට ගෑස් නිපදවන බැරලය අඩි 3 හෝ 4 ක් යටට වලලන්න එතකොට භූමියෙන් ලැබෙන තාපයත් ලැබෙනවා ඒ ඇති.
@sameeralakmal7794
@sameeralakmal7794 3 жыл бұрын
අපිට ඇවිත් බලන්න පුළුවන් ද?
@sahanchinthana9883
@sahanchinthana9883 2 жыл бұрын
දවසට ඉඳුල් එලවලු පොල් කුඩු ආදිය කොපමණ දැමිය යුතු .....නිතර නිතර ගොම දියර හදල දාන්න ඕනෙද
@ireshawaruni8780
@ireshawaruni8780 2 жыл бұрын
මල්ලි ඔයා කිව්ව විදිහට ඒ ක්ෂුද්‍ර ජීවීන් හදාගන්නේ කොහොමද????
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
හදාගන්න ක්‍රමය පියවරින් පියවර මේ ලින්ක් එක තුලින් බලන්න Off Grid🍃පරිසර හිතකාමී ජීවිතය: kzbin.info/aero/PLsIixQ-mijNQIgfqC7EQqdjvj4KJDSjFB
@CBITVSRILANKA
@CBITVSRILANKA 3 жыл бұрын
Brother gas eka haduwa mn. Gas Callecter eka hadaganna oni hadana vidiya ikmnatanata balaboroththu wenawa
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 2 жыл бұрын
ස්තුතියි ඔබට තුමාට
@tharanganishasthri2812
@tharanganishasthri2812 2 жыл бұрын
VERY INFORMATIVE...THANK YOU SIR....
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
Thank you!
@sandamalijayakody2932
@sandamalijayakody2932 3 жыл бұрын
Superb... 💙💙💙💙💙
@leninperera4194
@leninperera4194 3 жыл бұрын
ටැංකි දෙක අතර යොදා ඇති බටවල ප්‍රමාණ වල් දෙන්න (අඟල් 1/2 ද තුන් කාලද ,යන්න පැහැදිලි කරන්න
@3in1blessedhome
@3in1blessedhome 3 жыл бұрын
ගෑස් ගිනියන බට ඔක්කොම අඟල් බාගෙ PVC බට. දියර පොහොර සඳහා යොදාගෙන තියෙන්නෙ අඟලේ බට අඟල් 1 1/2 හරි කමක් නෑ. ආහාර දාන්ඩ යොදාගෙන තියෙන බටේ අඟල් හතරයි
@sankapalrajendra6348
@sankapalrajendra6348 3 жыл бұрын
Helo Mistar please tarnslet in english
@onadeyak6867
@onadeyak6867 3 жыл бұрын
ඉතුරු ටික හදන හැටිත් ඕනි
@imburning5878
@imburning5878 2 жыл бұрын
mama ekak haduw oba thuma kiyapu vidiyata thama gas awa nane
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
දැන් කොච්චර කල්ද?
@imburning5878
@imburning5878 2 жыл бұрын
@@3in1blessedhome adata dawas 12k wenawa
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
@@imburning5878 කෑෂ් පොඩ්ඩක් කතාවේ නැත්තං මොකක් හරි ගැටලුවක් තියෙන්න ඕනේ, බොහෝවිට කාන්දුවක් එහෙම නැත්නම් ජීරකය ට යොදා ගත්ත වතුර ක්ලෝරීන් සහිත හෝ යොදාගත් බැරලයේ බැක්ටීරියා වලට අහිතකර රසායනික ද්‍රව්‍ය තිබුණේ දැයි සොයා බලන්න
@imburning5878
@imburning5878 2 жыл бұрын
@@3in1blessedhome wathura baral ekakata o ok uruwala dawas 2k ekiya thiyala gaththa baral ekath hodata heduwa
@gaveshchanuka2199
@gaveshchanuka2199 3 жыл бұрын
මෙහෙම අහනවට සමාවන්න.මම යුනිට් එකට ගොමත් දාලා ගෙදර ඉදුල් ටික්ත් ඒකටම දැම්මා.දැන් දවස් 10ක් පමණ වෙනවා.ඒකට කමක් නැද්ද.නැතිනම්,ඒ ඔක්කොම අයින්කරල අලුතින්ම ගොම දාන්න වෙයිද.මගේ ගෙදර ගොඩක් ඉදුල් එකතු වෙන්නෙ නැහැ.ඒක නිවැරදි කරගන්න උදව් කරන්න පුලුවන්ද. ස්තුතියි.
@3in1blessedhome
@3in1blessedhome 3 жыл бұрын
එකේ ලොකු ගැටලුවක් නෑ හැබැයි දහනය වන ගුණයෙන් යුක්ත ගෑස් නිෂ්පාදනය වෙන්න පොඩ්ඩක් කාලය දික් වෙනවා
@gaveshchanuka2199
@gaveshchanuka2199 3 жыл бұрын
@@3in1blessedhome ස්තුතියි.
@chamikaniroshan5398
@chamikaniroshan5398 3 жыл бұрын
Pahadili kirima niyamai.Math oya unit ekk gedara hadanna kipa sarayakma try kara podi podi adupadu nisa vade asarthaka vunna.milaga kotasa ekmanin balaporoththu venava. try and try 😇😇
@ruwankumarasiri5311
@ruwankumarasiri5311 2 жыл бұрын
Toilet vale gas nipadavennadda .piliturak denna. Stutiy.
@family-nu4jl
@family-nu4jl 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏 🙏 🙏
@kasunmaduranga9966
@kasunmaduranga9966 2 жыл бұрын
Ko second eka
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
හදාගන්න ක්‍රමය පියවරින් පියවර මේ ලින්ක් එක තුලින් බලන්න Off Grid🍃පරිසර හිතකාමී ජීවිතය: kzbin.info/aero/PLsIixQ-mijNQIgfqC7EQqdjvj4KJDSjFB
@mdmadushanke9879
@mdmadushanke9879 2 жыл бұрын
අපට මේකට ඉවතලන ආහාර කොටස් සමග ගිනිසීරිය කොල යොදාගන්න බැරිද
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 5 МЛН
Bio gas,How biogas activate,BST Saman,Biogas problem
27:30
BST Saman
Рет қаралды 194 М.
Сейчас гусей напою #ЯжеВика
0:29
ЯжеВика
Рет қаралды 2,5 МЛН
Traffic Laws and Public #viral #laws # culture #road
0:19
Syed Mansoor Ali speaks
Рет қаралды 132 МЛН
Magic #rimiufun
0:10
Ri Miu Family
Рет қаралды 9 МЛН