Arts කරන ළමයින්ට යන්න හොදම විශ්ව විද්‍යාලය | the best university for arts students in SriLanka

  Рет қаралды 25,922

Edupedia by Nikethani

Edupedia by Nikethani

Күн бұрын

උසස් පෙළ කරන්න කලින් arts කරන ළමයි ugc handbook එක් බලන්න ඕනෙ ඇයි?
• campus පොත බලලා subjec...
arts ළමයින්ට BA උපාධිය ඇරෙන්න කරන්න පුලුවන් අනිත් උපාධි දන්නවද?
• Degrees that Arts stud...

Пікірлер: 108
@anushikashehani150
@anushikashehani150 2 жыл бұрын
Akke art කරන්න හොද විද්‍යාපීඨ ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ.
@susuki1117
@susuki1117 2 жыл бұрын
අක්කෙ පුවත්පත් කලාවෙදියෙක් වෙන එක ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ 🥺🥺 plzzz
@miyurusankalpa9322
@miyurusankalpa9322 4 ай бұрын
ආර්ට් වලට ඉතින් හොදම කැලනිය තමයි ..❤
@harshanimadhushika-d9u
@harshanimadhushika-d9u 3 ай бұрын
පෙරාදෙනිය අවුල්ද කියන්නකො🙏
@harshanimadhushika-d9u
@harshanimadhushika-d9u 3 ай бұрын
පෙරාදෙනිය අවුල කියන්නකො
@RavishaThennakoon
@RavishaThennakoon 16 күн бұрын
@@harshanimadhushika-d9uපේරාදෙනියෙ degrees වලට තියන job market එක අඩුයි Art වල..colombo kelani japura හොදයි..❤
@sachinthaninethmini4767
@sachinthaninethmini4767 2 жыл бұрын
Akke mama thoragaththe korean,media,political science e subject 3 hodai ned mama tourism yanna kamathi nisa mama e 3 thoragaththe kamak ne ned ane akke reply ekak one mama me para OL karapu kenek
@NadeeshaDilrukshi-y9e
@NadeeshaDilrukshi-y9e Жыл бұрын
වියදම් ගැනත් විඩියො එකක් කරන් යමු
@SalaniAmanda-xs1bn
@SalaniAmanda-xs1bn 9 ай бұрын
අක්කේ A/L japan ,koriyan ,media karala යන්න පුලුවන් හොද university මොනවද කියල කියන්න පුලුවන් ද
@vindyaniruwanthika8768
@vindyaniruwanthika8768 Жыл бұрын
(කොළඹ,පේරා, ජපුර,කැලනි,) මේව්ගෙන් සංගීතය කරන්න හොඳ විශ්ව විද්‍යාලය මොකක්ද
@janithmalmi2838
@janithmalmi2838 2 жыл бұрын
Akke mama ict,logic ekka media da political science da kalot hoda law faculty ekata yanna?
@roshanlakmuthu8947
@roshanlakmuthu8947 2 жыл бұрын
Akke mama political science, geography , sinhala karoth lawyer kenek venn puluvand law fakaltyyt saha law college akata yann badavak vrnavad me vishayan thuna karoth pls reply me 😥🙏
@Sinalishortvedio
@Sinalishortvedio 8 ай бұрын
අක්කෙ අනුරාධපුර විශ්වවිද්‍යාලය ගැන තොරතුරු වල video එකක් දාන්නකො. මන් ඒ විශ්වවිද්‍යාලයට ආසයි. ඒත් මන් හිතන විදියෙ video හොයා ගන්න බැරි උනා😢😢
@Thrinduprebath
@Thrinduprebath 2 ай бұрын
අපේ පැත්තෙ campus එක එන්න ලැබේවා ❤
@Southdancers
@Southdancers Жыл бұрын
අක්කෙ මගේ target eka dancing profecer or lecture කෙනෙක් වෙන එක ඉතින් මගේ හීනෙට හරියටම ගැලපෙන කැම්පස් එක මොකද්ද මගේ අදහස අනුව සෞන්දර්‍ය කලා විශ්ව විද්‍යාලය තමයි ඒකට හරිම තැන මම හරිද අක්කෙ
@nuvan5406
@nuvan5406 Жыл бұрын
Peradeniya thama hodama thana.z ekath vadii godam z vadi kiyanne dakshayavama gannava kiyana eka.ita passe uvpa hodai.
@hiruchamindi
@hiruchamindi Жыл бұрын
Perawal dancing krnn puluwnd
@sachinifernandez
@sachinifernandez 2 жыл бұрын
අක්කේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා...සමහර පාසල් වල A/l වලදී අපිව විශයන් සදහා රාමු වීමකට ලක්වීමක් සිදුවෙනවනේ...ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් අපි logic සහ media කරන්න බලාපොරොත්තු වෙනවනම් ඒත් පාසලෙන් එම විශයන් දෙකම හැදැරීමට අවස්ථාව නොලැබෙන අවස්ථා බොහෝයි..එවැනි අවස්ථාවලදී උදාහරණ වශයෙන් අපිට එම විශයන් දෙක අතුරෙන් එක් විශයක් පාසලේදී හැදෑරීමටත්,අනෙක් විශය private කරන්නත් බැරිද?(කෙටියෙන් කිවහොත් විශයන් දෙකක් පාසලේදීත්,පාසලෙන් හැදෑරීමට නොහැකි අනෙක් විශය private කරන්නත් බැරිද?)මම මේ සැරේ o/l කරපු කෙනෙක්..මට මේකට උත්තරයක් ලබාදෙන්න..🙏😥
@edupediabynikethani
@edupediabynikethani 2 жыл бұрын
Ehema ba. ඉස්කෝලෙ එහෙම කරන්නෙ ළමයි එක එක විෂයන් තෝරගත්තම periods waladi subjects clash wena nisa. Ithin school eken ahanna mata mewa kranna onea kamak nadda man krata kiyala
@sachinifernandez
@sachinifernandez 2 жыл бұрын
@@edupediabynikethani ප්‍රශ්නෙ තියෙන්නේ එකම වෙලාවෙ ඔය subjects දෙකම time table එකට වැටෙන එකයි..🥺
@edupediabynikethani
@edupediabynikethani 2 жыл бұрын
@@sachinifernandez ow eka thama man kiuwe clash wena prashne thiyenne kiyala
@shashinmihisara5119
@shashinmihisara5119 2 жыл бұрын
Ow eka thamai matath econ sinhala karanna one eeth ee subjects dekama ekata thiyenne
@PreethiColambage
@PreethiColambage 24 күн бұрын
Kelinma AL private dammanam kisi kathawak naha. Kampasuth yanawa lassanata. School wala boru pampori vitrai .
@prasadiimesha9434
@prasadiimesha9434 Жыл бұрын
Akke mm art krnne mm krn subjects geography , dancing , home science Mt university wl patamala thiyed akke
@janithmalmi2838
@janithmalmi2838 2 жыл бұрын
Akke mama law karanna inne.mama logic,ict ekka karanna tawa eka subject ekak kiyanawada?
@edupediabynikethani
@edupediabynikethani 2 жыл бұрын
Agri, media, econ, geography
@janithmalmi2838
@janithmalmi2838 2 жыл бұрын
Political science මොකද අක්කෙ? ඊට වඩා media හොදයිද?
@niroshaariyarathna8173
@niroshaariyarathna8173 2 жыл бұрын
@@edupediabynikethani Ane thanks akki math me gana loku prashneka hitiye
@PENURA
@PENURA 2 жыл бұрын
@@janithmalmi2838 Political science කරන්න.ALs වලට උගන්න ඒවා සෑහෙන්න ප්‍රයෝජනවත් වෙනවා...
@sapumaljeewantha7965
@sapumaljeewantha7965 Жыл бұрын
@@edupediabynikethani a/ වලට ඩ්‍රාමා , ආර්ථික විද්‍යාව/බූගෝල විද්‍යාව , මීඩියා/ සින්හල කරොත් ලෝ පැත්‍තට යන්න බැරිවෙනවද 2024 a /l කරන්න ඉන්නෙ
@lahiruanupama7093
@lahiruanupama7093 Жыл бұрын
Akke mage 3 rd ahy results Ccs district rank 2288 art walin z core 0.2773 campus ahu we nadda me result eka
@ir6204
@ir6204 2 жыл бұрын
Mama ol karala inne dan.al වලට සිංහල, logic,media කරන්න yanne ..e subject 3na galapenawada අක්කේ..kiyannako akke mata danma wenas karaganna hari පුළුවන් ඒතාක්
@kimjeonseok
@kimjeonseok 4 ай бұрын
අනේ අක්කේ art කරලා කැම්පස් යන්න පුළුවන් අංශ මොනවද කියන්න පුළුවන්ද.
@slmyyoutube6533
@slmyyoutube6533 Жыл бұрын
අක්කේ al හොඳ z score ekk අරගෙන low යන්න ol english c එකක් oni ne.mata thyenne s එකක් . හැබැයි al ලියල ඉවර වේලා තියෙන ol exam ekedi english වලට c ekk dala යන්න බැරිද .plz kiyanako
@edupediabynikethani
@edupediabynikethani Жыл бұрын
Campus apply kraddi OL results awith thibunoth puluwan
@shayanisenavirathna4833
@shayanisenavirathna4833 2 жыл бұрын
Akke jaffna wage campus walt ynda puluwn art tamil medium walin krpu ayta vithrada
@Avi-v9
@Avi-v9 2 жыл бұрын
Akkii A/L walata Japanese, Media, econ karoth yanna puluwan hoda paath monada.. Ewaa match wenawada..please aniwaryen reply ekakk oniii 😊
@shehanrashmika3556
@shehanrashmika3556 2 жыл бұрын
Akka sri pale mandpet media wlin gyoth teaching ynn puluwnd meida...
@induminisugandika5622
@induminisugandika5622 2 жыл бұрын
Akke mn music , logic , japanese krnn haduwe.. music tchr kenek thamai mt wenn oni.. e sabject 3hondai d..
@edupediabynikethani
@edupediabynikethani 2 жыл бұрын
Hodai
@induminisugandika5622
@induminisugandika5622 2 жыл бұрын
@@edupediabynikethani Thankyou akki..
@PreethiColambage
@PreethiColambage 24 күн бұрын
Music , sinhala , media karanna . Logic dan godak lamai karanne naha. Eka art lamayinta amaru vishayak.
@anurabalasooriya1282
@anurabalasooriya1282 Жыл бұрын
අක්කෙ 🙁 මගෙ z eka 1.82...i ganak mage subject geo media sinhla මට හරියන්නෙ මොන කැම්පස් එක වගෙද කලා විශය දාරාවෙන්
@Tharu62555
@Tharu62555 4 ай бұрын
Oyage result kohmd akke
@nethminiwarnasinha2396
@nethminiwarnasinha2396 2 жыл бұрын
Ane akke colombo campus eke international relationship subject eka gana kynnko🙏
@chamudikavindya7965
@chamudikavindya7965 2 жыл бұрын
AL වලට Art කරපු ලමයෙක්ට ජපුර university එකෙ තියෙන වාණිජවේදි (සාමාන්‍ය ) බාහිර උපාධි පාඨමාලාව හා විද්‍යාවේදී කලමනාකරන (රාජ්‍ය )සාමාන්‍ය (බාහිර)උපාධි පාඨමාලාව යන දෙකෙන් එකක් ඒ ගැන මූලික දැනුමක් නැති නිසා කරගන්න පුලුවන් වේද..ඒක කරපු කෙනෙක් ඉන්නවද? Campus එකෙ lecture වලින් විතරක් ගොඩ දාගන්න පුලුවන් වේද?අනේ plz දන්න කෙනෙක් කියන්න..aplication call karanna lagai 😞ane akke mekat reply ekak hari video ekak hari puluwn ikmanta denna..
@edupediabynikethani
@edupediabynikethani 2 жыл бұрын
Oyage qualifications walin mekata apply kranna puluwanda?
@skr8386
@skr8386 2 жыл бұрын
Akke art krl lecturer kenek wenne kohomada...?
@ssulochanaperera5923
@ssulochanaperera5923 10 ай бұрын
After go university you have to work hard to take good marks for your Major subject.as well as you have to take special degree in university with first class or second class class upper division to become university lecturer.its up to your GPA.💞
@lahiruanupama7093
@lahiruanupama7093 2 жыл бұрын
Akke 3 rd shy krala results eka Ccs district rank 1 2288 ahuwenawakn nadda
@gayanikapuwaththa3632
@gayanikapuwaththa3632 10 ай бұрын
Akke campes ynn z co ek balapanne khmd kiynnk plzz 🙏 .z co ek wedi wenne khmd kiynk
@dilminidarmasena5691
@dilminidarmasena5691 2 жыл бұрын
අක්කෙ music කරල වෙන subject ekak පැත්තෙන් Campus yanna baida🥺
@edupediabynikethani
@edupediabynikethani 2 жыл бұрын
Puluwan
@dilminidarmasena5691
@dilminidarmasena5691 2 жыл бұрын
@@edupediabynikethani tthnks akke💙🙏
@sandalihasanika997
@sandalihasanika997 2 жыл бұрын
akke mt sinhala -A, logic-C, geography-C ,zscore 0.7894 mawa apititude natuwa dura campus ekaktawath set wenne nati වෙයිද plzz replyy 😒😒
@dew12454
@dew12454 Жыл бұрын
ඔයා කැම්පස් ගියාද
@Thrinduprebath
@Thrinduprebath 2 ай бұрын
ගියාද ඔයා අපරාදේ 😢❤
@Thathsara25AL
@Thathsara25AL 2 жыл бұрын
මම විද්‍යාව අංශයෙන් උසස් පෙළ තෝරගත්තා. Chemistry, bio, එක්ක agriculture science කලොත් යන්න පුළුවන් ක්ෂේත්‍ර මොනවද
@edupediabynikethani
@edupediabynikethani 2 жыл бұрын
Godak thiyei. UGC handbook eka aran balanna
@NuskiMohammed-vw4xd
@NuskiMohammed-vw4xd 4 ай бұрын
අක්කේ english or tamil teacher කෙනෙක් වෙන්න ඒලවල් වලට මොන subject ද තෝරගන්න ඕනේ
@NuskiMohammed-vw4xd
@NuskiMohammed-vw4xd 4 ай бұрын
අනේ plz akke reply karanna😢😢😢
@dhanushidissanayake
@dhanushidissanayake Жыл бұрын
Psycology karanna campus yanna nn mona subjects da toraganna one
@NimalPriyantha-yx2tz
@NimalPriyantha-yx2tz 4 ай бұрын
Akke man 2023 a/l kare Sinhala A Political A Agree C rank 261 Zcore 1:1675 Campus ahuveida akka
@UmashaU-h8r
@UmashaU-h8r Ай бұрын
අක්කෙ Lecturer කෙනෙක් වෙන්න Art වලින් කරන්න පුලුවන් හොද විශයන් මොනවද
@nethmisandunika1574
@nethmisandunika1574 Жыл бұрын
අක්කේ මට කැලණියේ කථන හා ශ්‍රවණ ඩිප්ලෝමා එක කරන්න ඕනේ ඉසෙඩ් එක හොයල දෙන්නකෝ
@yohanmichelle3074
@yohanmichelle3074 11 ай бұрын
0.8 ganakin giya aurudde aran thiyenne
@IshiniAnuththara-un3iu
@IshiniAnuththara-un3iu 4 ай бұрын
අක්කේ මනෝ විද්‍යාව පිලිබද උපාධිය තියේන්නේ මොන කැම්පස්වලද ජපුර හැර
@ajithkumara6698
@ajithkumara6698 2 жыл бұрын
Akke sinhala Political History Karala ynna puluwan campus minwd
@ssulochanaperera5923
@ssulochanaperera5923 10 ай бұрын
It up to your z score 💞 actually you can go any university but you have to take good marks for your A/L examination.
@a.m.d.skumara1545
@a.m.d.skumara1545 2 жыл бұрын
Akki oya giye mona campus ektda kiynna puluwnda?
@dishannethsara5196
@dishannethsara5196 2 жыл бұрын
japura
@dimuthulakmal6879
@dimuthulakmal6879 2 жыл бұрын
Catholic, දේශපාලන විද්‍යාව ,logic කරලා යන්න පුළුවන්ද පේරාදෙණි යන්න පුළුවන්ද
@gayanikapuwaththa3632
@gayanikapuwaththa3632 10 ай бұрын
Oya me para exam liyana knkd 23
@IrohaKumuduni-rl5gv
@IrohaKumuduni-rl5gv 11 ай бұрын
Good morning, matath UGC book ekadenna puluvanda
@rashiramasingha8307
@rashiramasingha8307 2 жыл бұрын
අක්කේ මන් 2021 A/l කල ළමයෙක් mge z eka 1.8241/ hambantota distric trank 33 mn jaffana law sselect weida bottuwakwath eida ,මන් colombo arts register unoth මට jaffana law ena ekk ndd ?
@anurabalasooriya1282
@anurabalasooriya1282 Жыл бұрын
Oyata colombo arts hmbunada
@TharuWijerathna
@TharuWijerathna 9 ай бұрын
Oya karapu subjects monad
@dewfiverr5997
@dewfiverr5997 2 жыл бұрын
යාපනේ කැම්පස් එකේ පුරාවිද්‍යාව වගේ කලොත් සිංහල මීඩියම් නෙවේද
@PreethiColambage
@PreethiColambage 24 күн бұрын
Jaffna tiyenne tamil /english medium degrees vitarai
@vimashaumayangani3587
@vimashaumayangani3587 Жыл бұрын
Akki Colombo university yanna monwd godkk hoda subject monwd. Kauru hari kiyannako
@B2catzzgaming46
@B2catzzgaming46 Жыл бұрын
බාහිර උපාධිය ගැනත් kiyannakoo
@susanthadinesh1152
@susanthadinesh1152 Жыл бұрын
Akke A/L agri science krnn science s aken berid
@dulantharushikaartacademy4895
@dulantharushikaartacademy4895 Жыл бұрын
Logic,Drama,Media karana kenekta yanna puluvan margaya Mona vageda. reply to me.
@dulantharushikaartacademy4895
@dulantharushikaartacademy4895 Жыл бұрын
And puluvan nam Mata ekata reply ekak evanna
@Thrinduprebath
@Thrinduprebath 2 ай бұрын
​@@dulantharushikaartacademy4895දැං එවලා වැඩක් නැද්ද 1y නේ 😢
@renukadamayanthi5202
@renukadamayanthi5202 Жыл бұрын
අක්කේ, ICT , Media , Japanese subject tikata hoda university eka මොකක්ද
@ssulochanaperera5923
@ssulochanaperera5923 10 ай бұрын
If you want study Japan as your major you can go kelaniya and sabaragamuwa ❤
@sandunidarshika9579
@sandunidarshika9579 Жыл бұрын
2022/23 ta koyi kale gasat karayida akki...peradeniye japure
@sadulawedage
@sadulawedage Жыл бұрын
Akke language krn ayata ynn puluwn university monwd thiyenne Mm japanese Ict Logic krnne
@iroshiniwijerathna1393
@iroshiniwijerathna1393 Жыл бұрын
මටත් දැනගන්න පුළුවන් ද
@rdrabesinghe5029
@rdrabesinghe5029 Жыл бұрын
Sabargmu kalani
@dahemiprasanjalee2978
@dahemiprasanjalee2978 Жыл бұрын
UOC 🥰💪
@sewminisanduni4144
@sewminisanduni4144 Жыл бұрын
Art karala මොරටුව cumpes ekata yanna baida
@banukisamintha3205
@banukisamintha3205 2 жыл бұрын
Colombo university ek japanese naha neda
@saduninimeshika7894
@saduninimeshika7894 2 жыл бұрын
Akke peradeniya university ekata lowyer kenek venna yanna beda e kiyanne
@Kavididesilva
@Kavididesilva 4 ай бұрын
Yann puluwn nngi.hbii hoda z ekk thiyenn onii.1.9t eha thiyen.hbii සෞන්දර්ය subject,home economic wge subject krnn eph.ethkot ynn bh
@HseoY
@HseoY 2 жыл бұрын
Phycology study කරන්න පුළුවන් විශ්විද්‍යාල මොනවද
@heshadhishenarya8705
@heshadhishenarya8705 2 жыл бұрын
පේරාදෙණිය ,කැළණිය,යාපනේ තව තියෙනවද දන් නෑ.
@dhanushidissanayake
@dhanushidissanayake Жыл бұрын
Psycology walata campus yanna nn mona subjects da toraganna one
@sawanrindu4139
@sawanrindu4139 Жыл бұрын
UGC Hand Book eka pdf eka denna puluwnda ?
@gamageariyawathi8022
@gamageariyawathi8022 10 ай бұрын
කැළණිය යන්න Home science sinhala bogolaya හොඳ ද
@nadeegunarathna7194
@nadeegunarathna7194 2 жыл бұрын
Akki Mata UGC book eka mail karannko 🥰♥️
@nadeegunarathna7194
@nadeegunarathna7194 2 жыл бұрын
Anehh please akkiyoo🥺❤️
@edupediabynikethani
@edupediabynikethani 2 жыл бұрын
Mail address eka denna
@rosemany3772
@rosemany3772 2 жыл бұрын
Akki UGC book eka mata mail karannako
@edupediabynikethani
@edupediabynikethani 2 жыл бұрын
Please send your mail address
@happyday4064
@happyday4064 9 ай бұрын
Chinthakaamarasingha111
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 25 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 2,4 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 28 МЛН