O/L ලියපු අයට විශේෂයි! 😎 Bio Maths Artsවලින් පේරා GIS විද්‍යාවේදී ගෞරව උපාධියට apply කරමුද? 😍❤️‍

  Рет қаралды 17,279

WonderTP 🌻💚

WonderTP 🌻💚

Күн бұрын

Пікірлер: 891
@nuwanvithnage9121
@nuwanvithnage9121 10 ай бұрын
මන් මේ පාර මේ degree එකට සිලෙක්ට් උනා අක්කේ ලගදීම එනවා පේරා ❤️
@thejanipoornika539
@thejanipoornika539 10 ай бұрын
Wooow😍 congratulations! හොඳට වැඩ ටික කරගෙන යන්න ❤️😍
@achiniwijesooriya8899
@achiniwijesooriya8899 8 ай бұрын
ඔයා කරපු විශයන් මොනවද
@nuwanvithnage9121
@nuwanvithnage9121 8 ай бұрын
@@achiniwijesooriya8899 මන් කලේ drama.political .homescience
@nuwanvithnage9121
@nuwanvithnage9121 8 ай бұрын
@@thejanipoornika539 🥰🥰
@lahirumalshan7983
@lahirumalshan7983 6 ай бұрын
ඔයාට යන්න ආවේ නැද්ද තාම
@sasindurathnayake4791
@sasindurathnayake4791 22 күн бұрын
Art කරන ළමයින්ට හොද අවස්ථාවක්, ජපුර තියෙනවා
@thejanipoornika539
@thejanipoornika539 19 күн бұрын
ඔව් අනිවාර්යයෙන්ම
@himanshisithumini2165
@himanshisithumini2165 Жыл бұрын
Gis krnn asa ayta wtina vedio ekk.thanks akka 💖 good luck
@thejanipoornika539
@thejanipoornika539 Жыл бұрын
Thank you nangooo❤️
@RedmiRedmi-wy1ds
@RedmiRedmi-wy1ds 7 күн бұрын
Akke mn 2026(AL) man karanne japanese ,media, agree e subjects awulak na ned mekat🥺♥
@thejanipoornika539
@thejanipoornika539 5 күн бұрын
Na poddo aulk nm na. Hodt mahansi wela weda tika krgena ynna. Best of luck! 🤗❤
@UthpalaSasangani
@UthpalaSasangani 11 ай бұрын
මේක ගැන කියලා දුන්නට ගොඩක් ස්තූතියි අක්කේ❤
@thejanipoornika539
@thejanipoornika539 11 ай бұрын
🤗😍❤️
@Hp-gl6qn
@Hp-gl6qn Жыл бұрын
Hoyapu video ekak akka ❤ thank you
@thejanipoornika539
@thejanipoornika539 Жыл бұрын
😍❤️‍
@arunodishashikala6357
@arunodishashikala6357 19 күн бұрын
මගේ කැම්පස් එක ....❤❤❤🎉🎉🎉
@thejanipoornika539
@thejanipoornika539 14 күн бұрын
❤❤🤗
@MalikaPiumanthi
@MalikaPiumanthi 10 ай бұрын
අක්කෙ මං යුනිවර්සිටි ඇප්ලයි කරන්න කලිනුත් මේ වීඩියෝ එක දැකල අක්කට මැසේජ් එකක් දැම්ම මගෙ z එක 1.8991 ගම්පහින් 87 ඇප්ලයි කරනකොට මුලින්ම GIS එක දාල පස්සෙ දැම්මෙ TOURISM එක දැං මට Tuorisum එකට ඇවිත් තියෙන්නෙ ඒත් බෝට්ටු දැම්මොත් GIS එක එයි කියල හිතෙනවා
@ShamendriJayasinghe
@ShamendriJayasinghe 4 ай бұрын
ඔයාට බෝට්ටු ආවද❤ මාත් ගම්පහ
@helanichamodi8794
@helanichamodi8794 Жыл бұрын
Me course ek gen thw video gennko akkii🤗❤️hri aswen akkige video blnne❤
@thejanipoornika539
@thejanipoornika539 Жыл бұрын
Ane thank youu ❤️‍ issarahata aluth videos tikak gennm nangoo course eka gana..
@helanichamodi8794
@helanichamodi8794 Жыл бұрын
@@thejanipoornika539Ha akki🥰❤️❤️
@ChamodiWasana-ul9fs
@ChamodiWasana-ul9fs 5 ай бұрын
Thank you universe ❤
@nimesha6084
@nimesha6084 Жыл бұрын
😍😘 nice video theja.
@thejanipoornika539
@thejanipoornika539 Жыл бұрын
❤️😍🤗
@HarshaniKaushalya-ip1cv
@HarshaniKaushalya-ip1cv 14 күн бұрын
Me degree eka karanna District Rank eka 1-50 athara thiyenna onida,mn 2024 A/L ,Subjects Geography ,Media ,History
@thejanipoornika539
@thejanipoornika539 14 күн бұрын
Ow ow poddo godk welwt z eka 1.9 walinwath uda tiyenne e athara wagene..oyge subjects thuna hodtm hodai hodata weda tika krgena ynn issrht 🤗❤
@HarshaniKaushalya-ip1cv
@HarshaniKaushalya-ip1cv 14 күн бұрын
@@thejanipoornika539 Ha Thanks akki ❤️🙂
@rehangunawardane5323
@rehangunawardane5323 6 ай бұрын
In addition to this degree, Sabaragamuwa Geomatics faculty offers BSc( Sp) in GIS and BSc(Sp) in Remote Sensing for those who have done thier AL in Maths stream.
@thejanipoornika539
@thejanipoornika539 6 ай бұрын
That is very pleasing to hear sir! 😍😍
@dasuninishadi3486
@dasuninishadi3486 9 ай бұрын
Akke mama 2025 A\L mama thoragena thiyenne geography, economics,sinhala .me subjet 3 hodaida.GIS digry ekata geography aniwarenma karala thiyenna onada
@thejanipoornika539
@thejanipoornika539 9 ай бұрын
Na na..geography aniwarenma kranna oni kiyala na..krala tiyanwanm hodai..wedagath..oya asawen krnn gann subjects thunaknam me thuna aniwarenm godkma hodai..uparima mahansi wenn me thunatama..🤗
@Mask_girl0369
@Mask_girl0369 6 ай бұрын
අක්කී මාත් මේ ඩිග්‍රියට සිලෙක්ට් වෙලා ඉන්නෙ..🥺❤️
@thejanipoornika539
@thejanipoornika539 6 ай бұрын
Congratulations poddoooo 😍❤️❤️❤️❤️
@Janithprsanna
@Janithprsanna 6 ай бұрын
මොනාද ඕන රිසල්ස් ආර්ට් වලින්?
@Mask_girl0369
@Mask_girl0369 6 ай бұрын
@@thejanipoornika539 Thanks akkiyo🥺❤️
@Mask_girl0369
@Mask_girl0369 6 ай бұрын
@@Janithprsanna Mage nm A3k thibbe..Ape Kurunegalin Z eka gththe 2.03n..Z eka thibboth athi❤️
@Janithprsanna
@Janithprsanna 6 ай бұрын
​​@@Mask_girl0369දෙවෙනි පාර ආර්ට් කරලා කරලා එන්න පුළුවන් ද? 🤔
@Muthumali-d2r
@Muthumali-d2r 14 күн бұрын
Thanks akke oyata mn 2025al karanna inne .mn karanne al walata IT,GEOGRAPHY ,SINHALA e wishyan aulk venne nehe neda akke ❤
@thejanipoornika539
@thejanipoornika539 13 күн бұрын
Hodma subjects thunak poddoo..hodata mahansi wela weda tika lassnata krgena ynna. Aniwaren puluwan..best of luck poddoo 🤗❤
@Freezy-Beatz2003
@Freezy-Beatz2003 Жыл бұрын
excellent😍❤️‍
@thejanipoornika539
@thejanipoornika539 Жыл бұрын
😍❤️‍
@harshanimadhushika-d9u
@harshanimadhushika-d9u 4 ай бұрын
අක්කෙ ඉන්ගිසි නිසා මෙ පාර ඇප්ලයි කරන්න බයයි🥹
@thejanipoornika539
@thejanipoornika539 4 ай бұрын
අයියෝ 🙆 ඔයා කැමති වෙන course එකක් තියෙනවද. අකමැත්තෙන් නන් දාන්නෙපා මට කරගන්න අනිවාර්යයෙන් පුළුවන් කියලා හිතලා දාන්න. ඒ වෙනුවෙන් මට මහන්සි වෙන්න පුළුවන් කියලා හිතලා දාන්න අනිවාර්යයෙන් හොඳද..
@-_-bla7079
@-_-bla7079 5 ай бұрын
Akki Geospatial technology ekt mona wage results da onee ❤😊
@thejanipoornika539
@thejanipoornika539 5 ай бұрын
Jayawardenepura university eke arts eke geography department eken thamai mn dnna widiyta e course eka offer krnne..ethkot japura arts walata giya aurudde 1.5844 walin thmai z eka arn tiyenne..eeta uda z ekak gann try krnnkoo 🤗❤️
@-_-bla7079
@-_-bla7079 5 ай бұрын
@@thejanipoornika539 okie akki
@harshananandima6988
@harshananandima6988 11 ай бұрын
Akki . O/l maths dewini para liyal al karala awoth me course ek karanna barida? Beautiful video 🌷
@thejanipoornika539
@thejanipoornika539 11 ай бұрын
Thank you! ❤️🌻 AL z eka 1.9 hri e laga z ekak tiyna oonima kenekt apply klakii me course ektaa 🤗
@AkarshaThenu
@AkarshaThenu Жыл бұрын
Thank u akke 😊
@thejanipoornika539
@thejanipoornika539 Жыл бұрын
😍❤️‍
@sachinimadushanika7035
@sachinimadushanika7035 4 ай бұрын
Akki Political history logic kale mama.1.3133 z eka.781 district rank eka Kurunegalin.campus set weida Mata.please reply ekak
@thejanipoornika539
@thejanipoornika539 4 ай бұрын
Z eka 1.31 jaffna arts wage set wenw nango aniwaren. Ruhuna, south eastern, eastern wage university arts dala balann giya aurudde oyge dn z ekata wada wediyen z eka balala tiyn courses deka thunakata danna hodt balala. Inpasse oyge z ekata pahala courses dann book eka fill krddii..🤗
@lahirumalshan7983
@lahirumalshan7983 6 ай бұрын
අක්කේ මාත් මේ කෝස් එකට select වෙලා ඉන්නේ අපිව තාම ගත්තේ නෑනේ තව කොච්චර කල් යාවිද අපිව ගන්න
@thejanipoornika539
@thejanipoornika539 6 ай бұрын
Wooow..congratulations poddooo! 🤗💚ඔයාලව ජූනි ජූලි වගේ ගනියි මල්ලී..අපිට එක්සෑම් තියෙන්නේ ඒ කාලේ. එතකොට අපි ඉවරයිනේ..ඔයාලව ඒ වෙද්දි ගනියී..
@lahirumalshan7983
@lahirumalshan7983 6 ай бұрын
අක්කේ අපිට English කෝස් එකක් කරවනවද
@thejanipoornika539
@thejanipoornika539 6 ай бұрын
@lahirumalshan7983 ඔව් ඔව්ව්. මුලින්ම ඔයාලව ගන්නේ පොඩි placement test එක්කින් ඒකෙන් තෝරගන්නවා basic, intermediate, advanced english කියලා classesවලට. ඒ course එක කරන්න ඕනී අවුරුදු තුනක් basic english එකට වැටුනොත්. Intermediate නම් අවුරුදු දෙකයි. Advanced නම් අවුරුද්දයි. ඒක complete කලාම diploma certificate එකක් හම්බ වෙනවා කියලා තමයි කියන්නෙ..
@lahirumalshan7983
@lahirumalshan7983 6 ай бұрын
එතකොට ඒකෙන් ලකුණු අඩු උනා කියලා ප්‍රශ්නයක් වෙනවද අක්කේ😢... ඒක dgree එකට බලපාන්නේ නෑ නෙද..... මොනවගේ ඒවද එන්නේ අක්කේ
@lahirumalshan7983
@lahirumalshan7983 6 ай бұрын
ඔයා මොකේටද වැටුනේ අක්කේ මේ කෝස් එක ගොඩක් අමාරුයිද
@NathashaKarunarathna-f6l
@NathashaKarunarathna-f6l Жыл бұрын
Akke me course eka karata passe apita labena job opportunities monawad kiyannko... rata yann ehema chance තියෙනවා d.... ane akke reply ekak danna...thawa videos genn akke... 🤗♥️💗
@thejanipoornika539
@thejanipoornika539 Жыл бұрын
Job opportunities gana kiuwoth apita godkm tiyenne pitarata jobs.. Urban development authority, road development authority, meteorological department, survey wage ewta ynn nn puluwn lankawenn. Habai godkm jobs remote sensing, cartography paththt wage sahenn jobs tiyanawa asian countries wala ehema..Linkedin wage search krla balannko godk tiynwa..ape qualifications ewata adalawa hadagaththoth..videos arm ennm thwth 🤗😍❤️
@MalikaPiumanthi
@MalikaPiumanthi 10 ай бұрын
ආවොත් කරගෙන යන්න පුලුවන් වෙයි ද අනේ රිප්ලයි එකක් දාන්නකො please මට එකක් තෝරගන්න බැරුව ඉන්නෙ බෝට්ටු දාල ආවොත් යන්න වෙන නිසා
@thejanipoornika539
@thejanipoornika539 10 ай бұрын
අපිත් මුලින්ම එද්දි කිසිම දෙයක් දන්නේ නැතුවනේ ආවේ 😣 හැමදෙයක්ම අමාරුයි කියලා තීරණේ කරන්නේ අපි වැඩ ටික කරගෙන යන පිළිවෙළ හින්දනේ. වැඩ කරන් නැත්තන් ඒ දේ තේරුම් ගන්න try කරන්නේ නැත්නම් අපිට ඒ දේ ගොඩක්ම අමාරුයී..එහෙම නේද? හැබැයි ආසාවෙන් වැඩ ටිකත් කරගෙන යද්දි ඒ අමාරු දේවල් ඉබේම අපේ practice එකෙන් හුරු වෙනවා..හැමදේම අපිට ලේසියෙන් ගන්නත් බෑනේ ඉතින් නේද?
@warunakaushalya4554
@warunakaushalya4554 11 ай бұрын
අක්කා Bsc degree Gls peradeniya thiyanawada.ekata Z score wadi ekak oneda.peradeniya silect oneth barida.aniwarywn kiyanako😩☺️
@thejanipoornika539
@thejanipoornika539 11 ай бұрын
GIS course eka Bsc. Degree ekak hindai z eka wediyen balannee..naththnm peradeniya arts walata adu z ekak thami gannee..campus pothe balannkoo Peradeniya arts walata 1.9 wage z ekak balanne naa..Kelinm aurudu hathara English mediam Bsc degree ekak hindai GIS course ekta wedi z ekak balannee e wage..
@warunakaushalya4554
@warunakaushalya4554 11 ай бұрын
@@thejanipoornika539 හා අක්කා☺️
@pasidupushpakumarapussawal1038
@pasidupushpakumarapussawal1038 11 ай бұрын
අක්කෙ ආර්ට් වලින් පෙරදෙනියට සිලෙට් උනම කරන්න පුලුවන් ඩිග්‍රි මොනද කියල විස්තරයක් දෙන්නකො
@thejanipoornika539
@thejanipoornika539 11 ай бұрын
Bachelor of Laws Bachelor of Arts (BA) in Sinhala Bachelor of Education BA in Tamil BA in English BA in Linguistics BA in Philosophy and Psychology BA in Mass Communication BA in Performing Arts BA in Fine Arts BA in History BA in Archaeology and Heritage Management BA in Economics BA in Geography BA in Political Science and public policy BA in International Relations BA in Sociology and Anthropology Bachelor of Social work BSc. in Geographical Information Science Me degree thma arts fac eke mn danna widiyata tiyenne dnta..Law, social work, GIS degree thuna nn apit kelinm aurudu hthra klaki. anik ewann awith thmai krnn thorgnn tiyenne..
@Edeucation
@Edeucation 4 ай бұрын
Akke Political,history,Logic kroth puluvnda...mepara 2026 ye
@thejanipoornika539
@thejanipoornika539 4 ай бұрын
ඔව්ව්. පුළුවන් ඔයා කරන්නේ පළවෙනි කාණ්ඩෙන්ම subjects තුනක්නේ..හොඳට මහන්සි වෙන්න පොඩ්ඩෝ..good luck! 🤗❤️
@Edeucation
@Edeucation 4 ай бұрын
Thankq akkeh...kiyal dunnata
@poodagaming4800
@poodagaming4800 8 ай бұрын
Akke mn geography ,political ,media krnne hoda z ekak gnn puluwn me dree ekat enn
@thejanipoornika539
@thejanipoornika539 8 ай бұрын
Oww. Aniwaren puluwan. Subjects 3tma marks 80n uda ganna try krnn..subjects 3tma e wage marks tibunoth aniwaren puluwan hoda z ekkt ynna..💪🤗
@poodagaming4800
@poodagaming4800 8 ай бұрын
Thank you akke
@anandaananda2326
@anandaananda2326 Жыл бұрын
akki english aniwaren pass ekak oned me degree eka karanna.(O/L ,A/L)🥺 math godak asama degree eka💕💕💕 mn 23 A/L
@thejanipoornika539
@thejanipoornika539 Жыл бұрын
Oyalata UGC eken dena pothenn dan ehema illanne na. Mn ehema wisthryak dakke nm na. Habai ape sare ehema baluwa OL maths english dekama. Ugc pothe me para ehemath mn dakke na. E hinda dn english maths balnne nathuwa athi kiyla hithanawa..🤗
@anandaananda2326
@anandaananda2326 Жыл бұрын
@@thejanipoornika539 thank you akki💕
@anandaananda2326
@anandaananda2326 Жыл бұрын
අනේ අක්කි තව උදව්වක් විදිහට කියන්නකෝ මේ degree එකටඉහළ Island rank එකක් බලනවද කියලා district 1st වෙන්නම ඕනේ නෑ නේද.මට ගොඩක් අය කියනවා ලංකාවෙ 50 අතරට වගෙ එන්න ඕනේ කියලා මේ gegree එක කරන්න🥺
@thejanipoornika539
@thejanipoornika539 Жыл бұрын
Mehemai nango..island rank ekta wada wedagath wenne z eka. Kohomth loku z ekak tiyn aya kohomth island rank danwane. Z ekann 1.9n uda wage tiyennoni. District mattamen ganna hinda kohomth eka district ekkin dennek thundenek wage thmai ahuwenne eeth z eka anuwama thmai eeka balanne..aye ape kamaththa anuwa mulinm course eka dala z eka 1.9n uda wage tiynwann course ekata select wenn chance ekak tiynwa..
@anandaananda2326
@anandaananda2326 Жыл бұрын
@@thejanipoornika539 thank you so much💕💕💕💕💕💕
@dinu_girl6350
@dinu_girl6350 8 ай бұрын
Geography Logic Political කරොත් පුලුවන් නේද 😮
@thejanipoornika539
@thejanipoornika539 8 ай бұрын
ඔව් ඔව්. අනිවාර්යයෙන් පුළුවන් 🤗
@GunarathnaRathnayaka-zq3hx
@GunarathnaRathnayaka-zq3hx 5 ай бұрын
Akke sinhala , geo ,dancing karla gis karanna bari weid subject wala z eka adu hinda
@thejanipoornika539
@thejanipoornika539 5 ай бұрын
Oyge me subjects klath z eken thmi thirane wenne poddoo..marks uparima gann try krnn 90n ehawath me subjects thunatama..Marks anuwane kohomth ape z eka hadenne e hinda 90n uda me subjects thunatama marks gnn try krnn..ethkot z eka uda agayak gnn puluwan..🤗
@svnewslanka8590
@svnewslanka8590 Жыл бұрын
2023 art karapu mata බාහිර උපාධි karanna one. Peradeniye university eke thiyenavada. Mata B 3 , S ekak thiyenava. Ehema puluvannam kohomada e courses vala fees ehema.. Kavadda බාහිර උපාධි patan ganne Mata poddak kiyanna puluvanda
@thejanipoornika539
@thejanipoornika539 Жыл бұрын
E gana nm mn hariytama wistharayak dnne na..danagaththoth mn kiynnm..o
@Samantha-l7x
@Samantha-l7x Ай бұрын
Akke GIS degree ek karnn O/L english pass blnawd A/L english pass unoth madid🥹
@thejanipoornika539
@thejanipoornika539 Ай бұрын
Dn z eka withry poddoo balanne..OL balanne na dn..
@Samantha-l7x
@Samantha-l7x Ай бұрын
@@thejanipoornika539 Thank you Akke❤️🥹
@user-xo8up8ku6p
@user-xo8up8ku6p 5 ай бұрын
Ane mage z ek1.32 Art stream eka mt hoda cource ekk kiynko
@SithyRaseeda
@SithyRaseeda 3 ай бұрын
Akki peradaniya campus eke speech and hearing science degree karanne pulwan weidhe? Reply karanne
@thejanipoornika539
@thejanipoornika539 3 ай бұрын
Poddoo e degree eka tiyenne kelani campus eke medicine faculty eken neda..
@SithyRaseeda
@SithyRaseeda 3 ай бұрын
Sthuthi akki
@thejanipoornika539
@thejanipoornika539 3 ай бұрын
Peradeniya, Allied Health Sciences AHS faculty eke tiynw physiotherapy degree ekak nn. Eke course content ekann mm hriytm dnne na poddo habai..
@kushanii2001
@kushanii2001 3 ай бұрын
anee , akke kiynnko university select unat ol results english s tibbot mokd krmne. ol english results eka blnawane courses wlt
@thejanipoornika539
@thejanipoornika539 3 ай бұрын
Mn dnna widiytnn poddo dn OL result eka balanne na. Habai koktth english walat C pass ekk hri tiynwnn hodai neda poddoo. Ayem koktth liynn try kle nadda oya. Ape sare nn OL baluwa GIS ekatth maths english. Habai dn OL balanne na AL z ekama thma wedipura balanne poddoo..
@UmeshaDharamadasa
@UmeshaDharamadasa 9 ай бұрын
2022(2023) a/l kere ane akke sinhla ict logic thma kere mn .mt thiyenne s 3k mt kerann pluwan samanyen mokkd couse ekk hri kmk na..o/l 9/8 i mt s ekk thiynw e commece welt ... thma kerann dyk hitha gnn be mt 😢😢 pluwannm kiynnko akke 🥺
@thejanipoornika539
@thejanipoornika539 9 ай бұрын
Ane mn ehemann hariytama courses ehema dnne naa..campus eke dewl nn kiynn puluwn. Oya open university eke courses mokuth baluwe nadda..oya kamathi aasama paththen course ekak thoraganna hoda poddk ee gana hoyala balala ehema..oya ict ehema krla tiynwnee e paththen thmi dn godk jobs ehemth hoda..poddk ehema hoyla balannkoo..
@nawanjaleekaweesha
@nawanjaleekaweesha Жыл бұрын
Akke mama political sinhala geography kare mage wishyan ekka mata puluwanda gis ekata apply karamma
@thejanipoornika539
@thejanipoornika539 Жыл бұрын
Mamath oyage subject thunamai kle nangoo 🤗
@BlackAdam17629
@BlackAdam17629 5 ай бұрын
Akke mn history , political , sinhala karanne 1.9 Z ekak demmoth mt Gis kranna enne beri weida 🥺
@thejanipoornika539
@thejanipoornika539 5 ай бұрын
www.ugc.ac.lk/downloads/admissions/cutoff_2023/COP_2022_2023-ENGLISH_AR_A4.pdf Me link eken giyama 22_23 campus wala courses walata aragena tiyna anthima z eka pennwa ape district walata adalawa. Oyge district eken GIS course ekata arn tiyna anthima z eka balann. Inpasse balann koi wage z ekak gnnonid kiyl. Godkma hodai oyge subjects thunatama marks 80-90 athara gannwanm 🤗
@Shenuki-
@Shenuki- Жыл бұрын
මට ඕනම වෙලාවක මේ වීඩියෝව දැක්කම ගොඩක් සතුටු හිතුනා.හරි ලස්සනයි ඔයාගෙ වීඩියෝව ☺️❤ මට මේකට පිලිතුරක් දෙන්න අක්කි මට 2.3689 ක් තියනව. Geography කරල නැ. Maths, it , Geography ටිකක් අමාරුයි..මේකට apply කරල ආවොත් පුලුවන් වෙයිද අල්ල ගන්න 😪😐❤️‍🩹
@thejanipoornika539
@thejanipoornika539 Жыл бұрын
Thank you නංගෝ. 😍🤗 මටත් මුලින් එද්දි කිසිම idea එකක් තිබුන් නෑ. Maths, it, geography හැමදේටම අදාළ කොටස් ඔක්කොම කරනවා. ඒ හින්දා බයවෙන්නෙපා. ඒ උගන්වන දේවල් අපි අවබෝධ කරගන්න එක අනුව තමයි ඉතින් තීරණේ වෙන්නේ අමාරුයිද නැද්ද කියලා ගොඩක්ම.. අපේ කැපවීම තියෙනවනම් මං හිතන්නේ ඕනිම දෙයක් අමාරු නෑ..
@Shenuki-
@Shenuki- Жыл бұрын
@@thejanipoornika539 Thanks Akkiii ❤️
@The_kotre
@The_kotre 4 ай бұрын
Akkee gis course eka japura campass eketh thiyedda
@thejanipoornika539
@thejanipoornika539 4 ай бұрын
Eeka GIS newe poddoo..Geospatial Technology degree eka. Eekath gis wagema yana course ekak..
@AmilaMunathanthrige
@AmilaMunathanthrige Жыл бұрын
akke translation studies, social work kiyana courses walat hoda job opportunities tiyanawd?. Video ek excellent ❤🤩
@thejanipoornika539
@thejanipoornika539 Жыл бұрын
Thank you ❤️😍 mn translation studies gana nm wediya dnne na. Social work wala nm Program managing, palanning, onima NGO ekaka weda krnna puluwn. Elder care, children, clinical setting, prison, drug control board, onama INGO and NGO wala puluwn.. rata yanna thiynwanm hodai. Ehe profession eka establish. Mehe thama establish na..
@AmilaMunathanthrige
@AmilaMunathanthrige Жыл бұрын
Reply ekat thanks akke 😊♥️
@MaleeshaPabodani-n5y
@MaleeshaPabodani-n5y 10 ай бұрын
අක්කේ History vala Zcore eka vadiyida kiyannakooo plzzzzzz🥺
@thejanipoornika539
@thejanipoornika539 10 ай бұрын
Owww. History kiynneth godk hoda subject ekaknee..
@thejanipoornika539
@thejanipoornika539 10 ай бұрын
Nangoo..mt dnagnn labuna widiyt history wala z eka wadii..
@MaleeshaPabodani-n5y
@MaleeshaPabodani-n5y 10 ай бұрын
@@thejanipoornika539 ane hari akkee ☺️🥺thankuuuu godak ❤❤
@savindishehara-5662
@savindishehara-5662 Жыл бұрын
Akki gis degree eka gana thawa video ekak gennako.job oppurtunities wage wisthara
@thejanipoornika539
@thejanipoornika539 Жыл бұрын
Thwm hriytm mewai kiyl kiynn ba nango. lankawe thwm hadiigena enne job market eka nm..Habai godk jobs tiyenne apit GIS wagem remote sensing, cartography wage tiyenne pitaratawala..Linkedin wage use krnwann. Jobs hoygnn puluwn koi paththenda hoda jobs tiyenne kiylth..
@paramiweranja802
@paramiweranja802 Ай бұрын
Akke mn me degree ekt select unaa english medium allgeba krgen ynn amaruvena ekk nh ned
@thejanipoornika539
@thejanipoornika539 Ай бұрын
Congratulations poddoo! ❤ hodata weda tika issrhata krgena ynna. Mahansi wela weda krnwnn aniwaren puluwan weda tika english ehem allagena yann 🤗
@dpt7062
@dpt7062 Ай бұрын
අක්කිගේ රෑන්ක් එක කොහොමද ? 2023 කීයක් ගත්තාද අක්කේ කෝස් එකට
@thejanipoornika539
@thejanipoornika539 Ай бұрын
Mn 2018 batch එක් පොඩ්ඩෝ.. District rank tibune badulla 37. Ape සැරේ 50යි ගත්තේ දැන් 75 දෙනෙක් ගන්නවා..🤗
@chandunipiumali-mu7my
@chandunipiumali-mu7my 5 ай бұрын
Akke mage sinhala C bugolaya A bc B zek 0.7833 akke man campas select wenne nethiweida ane plzz akki reply karannako
@thejanipoornika539
@thejanipoornika539 5 ай бұрын
1.3 walinwath uda tibbann aniwaren select weii podooo..kokatath campus book eka fill krnnko 🤗
@TharuWijerathna
@TharuWijerathna 9 ай бұрын
Akke 2025 al karanne,mn karanne geography,history,logic akke.me thunen hoda z-Core ganna puluwan weida akke,me GIS degree ekata hoda z-score ekk ona neda
@thejanipoornika539
@thejanipoornika539 9 ай бұрын
Oww. GIS ekatanm hoda z ekak one..oyge subjects tika nm hodai. Uparima mahansi wenn subjects thunatama eka wagema..lakunu 80n udawath gannoni subjects thunatama e mattama tiyagena giyama lesii..e wenuwen mahansi wenn digatama..🤗🤗
@-6395_
@-6395_ 5 ай бұрын
Akkiyoo ඔයාගෙ vlogs hrima ලස්සනයි ❤..Akke mama ict venuvt media thora gatta.mata bayai ict karala ekata mata passe yanna yannama beri vei kiyal mokada bayen sub ekak krl vedk ne ne . Man dnnv ict hodai kiyal et mama media thora gatta.. akke mama den karanne dancing Geography media meken degree ekata apply karanna පුළුවන් neda... Geography special ekai GIS ekai dekak neda .. Geography special kaloth career paths monada ..plz reply ❤😊
@thejanipoornika539
@thejanipoornika539 5 ай бұрын
බොහොම ස්තූතිය පොඩ්ඩෝ 🤗❤️ anna hri oyata krnn amaru subjects tiynwnn aniwaren krnn oni asawen krnn puluwan subject ekak thoraganneka. Oyge subjects thunatama habai marks gann wenwa uaparima dancing nn 90n udawath gaththann. Geography media ehema 80-90 athara marks tiygththnn eeta uparimath kmn na..kohomhri z eka 2 point walin wage tiygena yann oni dn nm..ow ow geography special ekai GIS ekai degree dekak. Geography special krlanm teaching yann puluwan. Thw e danumen geography paththen tiyana jobs walatth giyaki..Godk geography special krn lamai dn gis igenagnnwa eekath hodaine dekama balance ethakot. Central Environmental Authority, Geological Survey and mines bureau, Urban development authority, road development authority owage institutes wala e paththen giyaki..
@thejanipoornika539
@thejanipoornika539 5 ай бұрын
බොහොම ස්තූතිය පොඩ්ඩෝ 🤗❤️ anna hri oyata krnn amaru subjects tiynwnn aniwaren krnn oni asawen krnn puluwan subject ekak thoraganneka. Oyge subjects thunatama habai marks gann wenwa uaparima dancing nn 90n udawath gaththann. Geography media ehema 80-90 athara marks tiygththnn eeta uparimath kmn na..kohomhri z eka 2 point walin wage tiygena yann oni dn nm..ow ow geography special ekai GIS ekai degree dekak. Geography special krlanm teaching yann puluwan. Thw e danumen geography paththen tiyana jobs walatth giyaki..Godk geography special krn lamai dn gis igenagnnwa eekath hodaine dekama balance ethakot. Central Environmental Authority, Geological Survey and mines bureau, Urban development authority, road development authority owage institutes wala e paththen giyaki..
@-6395_
@-6395_ 5 ай бұрын
අනේ ගොඩක් sathuthi akkiyo❤❤ Mata meka dena gannakam ivasillak nethuva hitiye Thank you ❤ Digatama vlogs kranna😊
@thejanipoornika539
@thejanipoornika539 5 ай бұрын
Harii poddooo 🤗❤️ Thank you oytth..
@Nikeshalaa
@Nikeshalaa 5 ай бұрын
Akkh ... Ict , German , Media kerala enn puluwnd A/l private kerala (2026)
@thejanipoornika539
@thejanipoornika539 5 ай бұрын
Owww puluwan puluwan 🤗❤️
@Nikeshalaa
@Nikeshalaa 5 ай бұрын
@@thejanipoornika539 Ict , french , English literature unth puluwn ned akkiii ( O/l First shy ma kerala thiyenn onid 👀)
@thejanipoornika539
@thejanipoornika539 5 ай бұрын
Oww puluwan poddooo e subjects thunath..OL balanne na dn GIS degree ekt. Wadipurama balann z eka 🤗
@KingSl-r9x
@KingSl-r9x 11 ай бұрын
Akki a/L home science , geography , history karala mee degree ekata apply karanna berida
@thejanipoornika539
@thejanipoornika539 11 ай бұрын
Oww. Z score eka thmi godkm balannee
@KKw-gj5xh
@KKw-gj5xh Жыл бұрын
Akke mn arts kre. it,geo,sinhala. (A3y . Z ek 1.8957) mt mekt enna puluwn wei ned
@thejanipoornika539
@thejanipoornika539 Жыл бұрын
Oya mulinma dann nango GIS course eka illum krddi. Kamaththa anuwane dennee..aye oylge district eken giya para anthim gaththa z age balann..kokatath aniwaren mulinm danna ekatama..
@EKSD746
@EKSD746 Жыл бұрын
Akke මන් Agriculture political logic කලේ z එක 2.0173 මට මේක කරන්න පුලුවන් වෙයිද English ටිකක් අවුල්
@thejanipoornika539
@thejanipoornika539 Жыл бұрын
Oww. ඔයාට පුළුවන්..English ගැන බයවෙන්නෙපා..කරගෙන යද්දි හැදෙනව..English course එකක් වෙනම යනවා..සාමාන්‍ය english තියෙනව නම් ඇති..
@Yasara7267
@Yasara7267 5 ай бұрын
Akke mn gampaha district eken me para al kre ...Sinhala A , Political C , Media C ...Z eka 0.9637 Mn mokdd krnne kiynnko
@thejanipoornika539
@thejanipoornika539 5 ай бұрын
Api campus book eke samanyen 1.3 walin wage aran tiyn courses walata dala balamuda poddooo..eekth dala api me para hodt mahansi wemu ayem exam krnn. Sinhala A tiynw oyt political media dekt thw poddk mahansi wemuda. Habai sinhalath balannoni eka wage mahansi wenn subjects thuntama.. me para goda dagamu me tiyn kale hodtm athi papers krmu godk.. 🤗❤️
@user-xo8up8ku6p
@user-xo8up8ku6p 5 ай бұрын
Mn sinhala jography media kle z eka 1.32 Rathnapura district rank 479 Mt monad krnn puluwan cources job field anuwa
@thejanipoornika539
@thejanipoornika539 5 ай бұрын
Oyge z eka anuwa nm poddoo jaffna, ruhuna, eastern, south eastern, rajarata campus wala arts degree ekata apply krnn puluwan..ayema campus book eke podu wishaya darawa yatathe degree kipayak tiynwa oyge subjects anuwa z eka anuwa poddk e degree tika hodt kiyawala balann poddoo..
@ahinsamathurata6355
@ahinsamathurata6355 Жыл бұрын
Akki technology krpu ayt barid mm b- tech ekk geography kre
@thejanipoornika539
@thejanipoornika539 Жыл бұрын
Nango ugc pothenn tiyenne තාක්ෂණවේදය විෂයන්ගෙන් එක් විෂයක් පමණක් කියලා. Ethkota Technology stream එකෙන් බෑ මං හිතන්නේ..ඔයා geography ඇරුනම අනික් subject දෙක කළේ technology subjectවලින් නං එතකොට apply කරන්න බෑ නංගෝ. Ugc pothe 2.2.1.1 section eke කලා විෂය ධාරාව යටතේ බලන්නකෝ ඒකේ තියෙනවා..
@tharushihimasha
@tharushihimasha Жыл бұрын
Akki api peradeniya university eka balanna giya hary aasawen jeography faculty eka atulata giye ❤.
@thejanipoornika539
@thejanipoornika539 Жыл бұрын
Shaa..😍 shokee ehenn..❤️❤️
@dammisenu4418
@dammisenu4418 Жыл бұрын
Akke Peradeniya university art faculty enna z score thiyaenna ona kohomada e kiyanne awama pramanaya
@thejanipoornika539
@thejanipoornika539 Жыл бұрын
Peradeniya Arts degree ekatanm z eka 1.6519n thama awasanama z eka giya aurudde nm arn tiyennee..
@anjalishyavindika7540
@anjalishyavindika7540 Жыл бұрын
Akke mm 2022A/L.mage rank eka 31.z core eka 2.0707.GIS ahuweid
@thejanipoornika539
@thejanipoornika539 Жыл бұрын
Oya koi district da nangoo. Oyge z eka anuwa nn ahuwenn ida tiynw. Habai eka district ekkin lamaiwa ganne dennek thundenek wge hinda oyt wada z eka wedi ayath dala tibunoth kiynn ba itin hriytm. Koktth mulinm dann kamaththa anuwa oyge..ahuwenn godkm chance ekak tiynwa..🤗🤗
@DivyaPoojani
@DivyaPoojani 29 күн бұрын
Akke thawa geospatial technology Krnn a/l වලට karann one subject mond
@thejanipoornika539
@thejanipoornika539 29 күн бұрын
Special subjects mewai kiyla na poddoo eeka japura campus eke arts degree ekt select unm apit thoragnn puluwan degree ekak. Geography subject ekak widiyt krl tiynwnn hodai..
@DivyaPoojani
@DivyaPoojani 28 күн бұрын
Thanks akke ❤
@danisharanuri-vn6qz
@danisharanuri-vn6qz 5 ай бұрын
Akke mage Z eka 1.7960 මන් කලා උපාධියටම පේර ඇවිත් B.ed degree එක කරන්න තමා හිතන් ඉන්නේ අනේ අක්කේ මට එ degree එක ගැන විස්තර කියන්න පුලුවන්ද sinhala medium වලිනුත් පුලුවන්ද එහෙම කියලා
@thejanipoornika539
@thejanipoornika539 5 ай бұрын
Bachelor of Education degree eka neda podddoo..ඔව්ව් sinhala, english, tamil medium තුනම තියෙනවා 🤗
@Thurulipawanya...777
@Thurulipawanya...777 6 ай бұрын
Akki mn AL karanne Geography, BC, Political Science awulak naneda...❤
@thejanipoornika539
@thejanipoornika539 6 ай бұрын
Naa nangoo kisi aulk naa..subjects thunatama eka wagema mahansi wela weda krnn marks 85n uda gann subjects thunatama..aniwarenma puluwan 🤗❤️
@binupeiris
@binupeiris 5 ай бұрын
Akki Mekt apitude thiyeda. AL wlat geography krla thiyennma onada mekata ?
@thejanipoornika539
@thejanipoornika539 5 ай бұрын
Na poddooo geography krnnama oni naa..🤗
@Sabrina_hasaaz
@Sabrina_hasaaz 11 ай бұрын
Meka karanna ol maths or science results balanwada ?🙄 and geography, it , home science subjects 3 karala degree eka karanna puluwan neda
@thejanipoornika539
@thejanipoornika539 11 ай бұрын
Mulma baj eka widiyt apiwa gannkot OL English Maths baluwa. Habai dn campus book eke eeka nathi hinda dn balanne nathuwa athii. Oww e subject thuna krlath puluwn. Z eka thmi godkm balanne.
@PRASANKARuwani
@PRASANKARuwani 9 ай бұрын
Akke mn 2025 A/l krnne. Mn krnne sinhla,media,geography me subject 3 hodaida akke.
@thejanipoornika539
@thejanipoornika539 9 ай бұрын
Subjects tika nm hodaii..habai uparima mahansi wenna lakunu 80n udawath gann try krnn me subjects thunatama..🤗🤗
@dhchannel6145
@dhchannel6145 9 ай бұрын
Anee math 25 AL krnne.mth oya subject tikamai.mtth loku prshnyk wela thiynne akke.😢 sinhala .media walata Z ek aduyi neda
@thejanipoornika539
@thejanipoornika539 9 ай бұрын
Ehem kiyanwa. Habai lakunu 80n 90n uda gaththoth nm puluwn itin. E eha lakunu gann balann subjects thunatama..
@dhchannel6145
@dhchannel6145 9 ай бұрын
@@thejanipoornika539 anee thank youu akke ❤❤❤
@SeyaridmiTharuka
@SeyaridmiTharuka 3 ай бұрын
අක්කේ මාත් 2022 a/l බැච් එකෙන් මේ කෝස් එකට select උනා අලුතින් email එකක් හදන්න කියලා art එකේ අයට email එකක් ඇවිත් තියෙනවා gis එකේ අයටත් ඒක ඇවිත්ද කියලා කියනවද ලොකුම ලොකු උදව්වක්😢
@thejanipoornika539
@thejanipoornika539 3 ай бұрын
Art එකටම නම් gis අයත් අයිතියි පොඩ්ඩෝ..gis අය Arts faculty එකේ geography department එකටයි අයිති වෙන්නේ..🤗
@thejanipoornika539
@thejanipoornika539 3 ай бұрын
@SeyaridmiTharuka Hri poddoo mn paniweidayak danagththma kiynnm oyt 🤗
@SeyaridmiTharuka
@SeyaridmiTharuka 3 ай бұрын
@@thejanipoornika539 ane thanks akke 🥰
@lakshmijayasinghe23
@lakshmijayasinghe23 Жыл бұрын
එතකොට අක්කෙ මේ කෝස් එක කලොත් අපට ජොබ් එකක් ශුවර්මද ??government job thiynwd නැත්තම් අපිට ඩිග්‍රී එක කරලා කාලයක් බලන් ඉන්න වෙනවද ජොබ් එකක් කරන්න
@thejanipoornika539
@thejanipoornika539 Жыл бұрын
මමත් තවම 4th year නංගෝ. ඒ ගැන නම් තවම දන්නේ නෑ. Survey department, meteorological department වගේ නම් යන්න පුළුවන් කියලා දන්නවා.. අපිට තවම degree එක complete නැති නිසා ඒ ගැන නම් කියන්න දන්නේ නෑ..
@sandaliWarnkulasooriya
@sandaliWarnkulasooriya Жыл бұрын
Thankyou akkiyo mata dana ganna puluwanda peradeniya campus art faculty eke adayapanawedi kiyala new course ekak thiyanawada
@thejanipoornika539
@thejanipoornika539 Жыл бұрын
Ow nango adyapanawedii degree eka tiyanawa..
@sandaliWarnkulasooriya
@sandaliWarnkulasooriya Жыл бұрын
Thankyou sis your reply 😘
@thejanipoornika539
@thejanipoornika539 Жыл бұрын
❤️❤️
@KavindiShashikala-vr4jq
@KavindiShashikala-vr4jq Ай бұрын
අක්කේ මන් A/L කරන්නේ 2026 මන් තෝරගත්තේ econ,sinhala,dancing මට මේ subject කරලා.මේක කරන්න බැරිද. මට භූගෝලය කරන්න වෙනවද 😢
@thejanipoornika539
@thejanipoornika539 Ай бұрын
නෑ නෑ පොඩ්ඩෝ geography අනිවාර්ය subject එකක් නෙවෙයි දැනටනම්. Drama, music කරලා select උන අයත් ඉන්නවා අපේ එකේනම්..🤗
@KavindiShashikala-vr4jq
@KavindiShashikala-vr4jq Ай бұрын
@@thejanipoornika539 හරි අක්කේ thank you ❤
@slraviacademy7553
@slraviacademy7553 5 ай бұрын
අක්කෙ geography ,sinhalai ,icon hodaida karanna A/L walata
@thejanipoornika539
@thejanipoornika539 5 ай бұрын
Oww e subjects thunath hodaii. Subjects thunatama eka widiyata mahansi wenn..marks gann uparima try krnn subjects thunatama eka wage..🤗
@irushanudayanga-ol1yk
@irushanudayanga-ol1yk 10 ай бұрын
Akke math peradeniya University select una me para. Social work walata.GIS balan hitiye eth select un na akke . Mage Z eka 1.9985 kurunegala District. Botuwakwath set weida akke GIS walata.
@thejanipoornika539
@thejanipoornika539 10 ай бұрын
Oya social work ekata register wennko kokatth. Hriytm kiynn ba itin mt bottu ewi kiyala. Oya GIS walt asa hinda. Register wenn social work walta. Ehem register unoth thmi GIS ekata gannwann gnne. Register wenn awama register nowi innepa. Balamuko kokatath. Kmn na social work ekath godk hodainee
@irushanudayanga-ol1yk
@irushanudayanga-ol1yk 10 ай бұрын
Register una akke. Thank you akke.
@thejanipoornika539
@thejanipoornika539 10 ай бұрын
@irushanudayanga-ol1yk A ehenn balamuko apii. Good Luck Kollo! 🌻💚
@shehanijayasinghe-pj9rj
@shehanijayasinghe-pj9rj Жыл бұрын
Campus yanna tharan result madi unath peradeniye campus eke krnn puluwan course thiywd
@thejanipoornika539
@thejanipoornika539 Жыл бұрын
Ane oww..hoda courses tiynwa..api ayem try krmuuu neda🤗
@gayanthanadeesha7283
@gayanthanadeesha7283 8 ай бұрын
Agri science , agro tec , media nm hoda z ekak thiyei ned akke
@thejanipoornika539
@thejanipoornika539 8 ай бұрын
Subjects tikanm hodai. Habai subjects thunatama marks 80n udawath ganna try krnn..ethkot z eka unth hadenw godk..Geography krnwnn extra knowledge ekak gann oni na GIS degree ekt enwnn habai..Oyge subjects tiken nn GIS degree ekat awaki..
@MaliniHewege
@MaliniHewege 10 ай бұрын
Akka 2022 batch eka patan ganna kochchra kalayak yaida..art faculty
@thejanipoornika539
@thejanipoornika539 10 ай бұрын
Mt hithena widiyatann labana aurudde mada wage weii..
@dilinidilini2112
@dilinidilini2112 Жыл бұрын
Akki mn 22 A/l. Z -1.51.. mn me course ek uni cord list eke udinma dala thiynn hithuwa.. eth mt bayai english medium nisa.. japure art gihin geography karana ekd, gis ccourse ek karana ekd wada hoda akke
@thejanipoornika539
@thejanipoornika539 Жыл бұрын
J'pure course eka gana nn mn wediya dnne na nango. Eekath godk hoda athi. English nn allagena giyaki itin. English course ekak wenamath ynwane. Balannko poddk itin..japure course ekath BSc. thamai habai..
@dilinidilini2112
@dilinidilini2112 Жыл бұрын
Thank you for replied. Akki maths walata s ekak thiyena lmyekta kra gnn amaru wei d
@thejanipoornika539
@thejanipoornika539 Жыл бұрын
Maths parts tiyena courses hathrk pahak wage tiynw aurudu hatharatama..itin e hinda ugannana parts hodt study klanm allagnn lesi godkm. E gann hadana krama hoyla apima adanawann maths part tika amaru na itin..
@radpgunasakara5730
@radpgunasakara5730 4 ай бұрын
Akke me gis cause aka karanna loku z score akak thinn onda mge z score aka 1.6299 k art mawa mekata ahu wena akak නැද්ද 😢
@thejanipoornika539
@thejanipoornika539 4 ай бұрын
Z eka 1.9n uda tiyennoni poddooo dn..giya aurudde oyge district ekta adalawa cut off marks balannkoo..godk district wala 1.9n arn tiynw anthim z eka smhr district wala 2 point walin arn tiynw. Dn godk lamai apply krnwth wedine e hinda z eka wedi dn poddoo blnw gis course ekt..
@radpgunasakara5730
@radpgunasakara5730 4 ай бұрын
Owe නේද akata 75 k wagene ganneth පුරප්පාඩු wata an akakuth na
@thejanipoornika539
@thejanipoornika539 4 ай бұрын
@radpgunasakara5730 Oyge kamaththa tiyn nisa api damuu ehem dala tiyn eka kokatath hodaine..noda inn epa..🤗
@Pencil_point5
@Pencil_point5 5 ай бұрын
Akke mata al c2 s ekai . gIs bahira krnna puluwnda. Thawa me risalt eken ynna bariweida .😢 Ane. Poddak kynnko😢
@thejanipoornika539
@thejanipoornika539 5 ай бұрын
Oya arts da kle. GIS bahira krnn nane..z eka kohomd oyge..arts walin nn thw results oni neda poddooo..
@Pencil_point5
@Pencil_point5 5 ай бұрын
@@thejanipoornika539 Arts🥺🥺
@thejanipoornika539
@thejanipoornika539 5 ай бұрын
@Pencil_point5 Api ayema weda krmu poddoo..me para ayem liyamuu..hodata mahansi wennkoo me para papers ehem godk krnn timing tiyala..mahansi wemu me para ayema..puluwan puluwan poddooo poddk mahansi wenn withryy inpassse godk sathutu unakii 🤗❤️
@Pencil_point5
@Pencil_point5 5 ай бұрын
@@thejanipoornika539 ❤️🥺
@NuskiMohammed-vw4xd
@NuskiMohammed-vw4xd 5 ай бұрын
අක්කෙ english or tamil teacher කෙනෙක් වෙන්න al වලට මොන විශයන් 3 ද කරන්න ඕනෙ
@NuskiMohammed-vw4xd
@NuskiMohammed-vw4xd 5 ай бұрын
අනේ plz reply කරන්න 😢😢
@thejanipoornika539
@thejanipoornika539 5 ай бұрын
ඔයා කැමති English හරි tamil හරි භාෂා subjects කරන්න..එතකොට ලේසිනි..ඔයා කැමතිම subjects තුන තෝරගන්න. ඒක අවුලක් නෑ 🤗❤️
@NuskiMohammed-vw4xd
@NuskiMohammed-vw4xd 5 ай бұрын
english tamil දෙකම එකට කරන්න පුළුවන්ද
@NuskiMohammed-vw4xd
@NuskiMohammed-vw4xd 5 ай бұрын
english tamil වලට අමතරව භූගෝලය කරන්න පුළුවන්ද
@NuskiMohammed-vw4xd
@NuskiMohammed-vw4xd 5 ай бұрын
english tamil geography මේ subject තුන කරන්න පුළුවන්නේ එකට මේ තුනේ z core එකත් හොඳයිද
@sanduninimesha5816
@sanduninimesha5816 4 ай бұрын
Akke mage z- 1.92 mawa me course ekata select wenna puluwan da .plz reply me
@thejanipoornika539
@thejanipoornika539 4 ай бұрын
Oya campus book eka fill kraddi mulinma dann course eka. Ethkot issellama kmaththa hinda ahuwenn chance tiynw..hriytama kiynn ba ahuwei kiyl. E hinda mulinma course eka daneka hodai poddoo..🤗
@DivyaPoojani
@DivyaPoojani 29 күн бұрын
Akke Geospatial Technology krl karann thiyena jobs mond
@thejanipoornika539
@thejanipoornika539 29 күн бұрын
Geography, GIS, mapping sambanda onima field ekaka puluwan poddoo eketh..
@DivyaPoojani
@DivyaPoojani 28 күн бұрын
Thanks akke ❤
@thakshilanawodhya4340
@thakshilanawodhya4340 6 ай бұрын
Akke bc sinhala geography karoth mekta select wenna puluwanda
@thejanipoornika539
@thejanipoornika539 6 ай бұрын
Owww. E subjects walinuth puluwan 🤗❤️
@m.nmunaweera5652
@m.nmunaweera5652 Жыл бұрын
Thank you akki♥️🥰
@thejanipoornika539
@thejanipoornika539 Жыл бұрын
😍❤️
@m.nmunaweera5652
@m.nmunaweera5652 Жыл бұрын
@@thejanipoornika539 akki mn me para district 28...z- score ek 1.91....mt meekt ynn puluwn weid
@kaveenagandhari1964
@kaveenagandhari1964 5 ай бұрын
Akke man 2023 A/l kle mage z eka 1.98 GISdegreeyat select vei ned
@thejanipoornika539
@thejanipoornika539 5 ай бұрын
Oww oywa ahuwenn ida tiynwaa..🤗
@kaveenagandhari1964
@kaveenagandhari1964 5 ай бұрын
@@thejanipoornika539 hari akke❤
@dulminihansika-ez7ng
@dulminihansika-ez7ng 6 ай бұрын
Akke mn karanne sinhala,geography, icon mekata select wenna puluwanda?
@thejanipoornika539
@thejanipoornika539 6 ай бұрын
Owww..aniwaren puluwan 🤗❤️
@dammikamuththetuthanna4236
@dammikamuththetuthanna4236 Жыл бұрын
akke mn 2023 a/l karanne sinhala , geography , ict karanne mn karana subject walim puluwanda akke akki karana degereee ekata enna . hoda z ekk ganna puluwan weida akke
@thejanipoornika539
@thejanipoornika539 Жыл бұрын
Ow nango aniwaren puluwn..hodt weda tika kragena ynn..good luck oyt! 🤗
@NiroshaHenawala-x8c
@NiroshaHenawala-x8c 2 ай бұрын
Pera GIS Eke 1st yr igena gnna knk widiyt ❤
@thejanipoornika539
@thejanipoornika539 2 ай бұрын
Woow 😍❤ congratulations poddoo..hodt weda tika kragena yanna issrht. Best of luck! ❤
@hirushishehara4058
@hirushishehara4058 Жыл бұрын
Ane akke thava me vage gis gana videos dannako. Apita idea ekk ganna 💓💓
@thejanipoornika539
@thejanipoornika539 Жыл бұрын
Ah hrii nango
@priyanthikaperis7423
@priyanthikaperis7423 9 ай бұрын
එතකොට අක්කේ මේකට ගන්නෙ මුල් Reankersla අසු ගානෙන් විතරයිද .
@thejanipoornika539
@thejanipoornika539 9 ай бұрын
Rank එකනම් හරියටම කියන්න බැහැ. Z එකනම් 1.9න් උඩවත් තියෙන්න ඕනී. එකේක districts අනුවත් ගන්න ‍එක වෙනස් වෙනවනේ..
@dhchannel6145
@dhchannel6145 9 ай бұрын
​@@thejanipoornika539akke mn nuwara.ethkot mt eka krnn bari weida 😢
@priyanthikaperis7423
@priyanthikaperis7423 9 ай бұрын
​@@thejanipoornika539Ane thank you akke
@thejanipoornika539
@thejanipoornika539 9 ай бұрын
අයියෝ එහෙම හිතන්න එපා..අපි මහන්සි වෙමූ..බැහැයි කියලා හිතන්නෙපා කොයි වෙලාවකවත්. පුළුවන් පොඩි මහන්සියක්නේ වෙන්න තියෙන්නේ..subjects තුනටම එකවගේම මහන්සි වෙමු එතකොට හරී.. 💪🤗
@priyanthikaperis7423
@priyanthikaperis7423 9 ай бұрын
@@thejanipoornika539 Mn karanne Logic ,Political ,Geography
@PRAGASHSHAN
@PRAGASHSHAN Жыл бұрын
Akke mama temala student my Z.soure 1.8500 District rank 09 iam really confused 😕 what course I will choose.. Gis or law, please tell me akke
@thejanipoornika539
@thejanipoornika539 Жыл бұрын
Hello! Choose the course you like the most. Whether you do GIS or Law, both degrees are very good. So, choose the side you like the most. Both these degrees are two different aspects neh. That's why put the degree that interests you the most first. According to your district, see the last z-score taken on campus last year for both these degrees. Then, Accordingly, apply for the degree you are most interested in first..I think it is good way 🤗🤗
@PRAGASHSHAN
@PRAGASHSHAN Жыл бұрын
@thejanipoornika2855 Thank you, akke.
@ChomodMadumal
@ChomodMadumal 5 ай бұрын
Akke geography , political science ,history me subject tika hodada akke
@ChomodMadumal
@ChomodMadumal 5 ай бұрын
Plz akke mekata reply ekk dannko
@ChomodMadumal
@ChomodMadumal 5 ай бұрын
Me 3 natama ලකුනු කියක් වගෙ ගන්න ඔනෙද අක්කෙ
@thejanipoornika539
@thejanipoornika539 5 ай бұрын
ඔව්ව් අනිවාර්යයෙන්ම හොඳම subjects තුනක්..දැන් GIS degree එකට ගන්න z එක වැඩි හින්දා ඔයා උපරිම ලකුණු ගන්න මහන්සි වෙන්න subjects තුනටම..ඒ කියන්නේ 85-90 අතරවත් subjects තුනටම marks තියෙන්න ඕනී..මහන්සි වෙන්න දැන් ඉඳන්ම..❤️
@ChomodMadumal
@ChomodMadumal 5 ай бұрын
@@thejanipoornika539 mn akke 2025 A/l karanne
@thejanipoornika539
@thejanipoornika539 5 ай бұрын
@user-gv9my7vn2i Ah..e weddi papers walata ara mn kiuwwa widiyta marks gann try krnn..
@ranjithwijenayake3956
@ranjithwijenayake3956 11 ай бұрын
Geography... agri... ekka karanna puluwan subject ekk kiynnko
@thejanipoornika539
@thejanipoornika539 11 ай бұрын
Oya asa subject ekak thoragann..kauruth kiynwt krnn ynnepa kawadawath. Oya asa krna subject tika thoragann. Ethkot aniwaren oyat kmthima paththta yanna puluwn..Ekeka section walin thoragann tiyna subjects walain oya krnn kmthi godkma asa hithena subject eka thoragann..eeka thmi hodm widiha..
@Isuri_-my3fu
@Isuri_-my3fu Ай бұрын
Akke, man AL privet karot mata me degree ekat enna beri weid🥺
@thejanipoornika539
@thejanipoornika539 29 күн бұрын
Puluwan poddoo. Aniwaren puluwan. Private da scl ekenda apply kle kiyl balanne na. AL results eke z eka thmai balanne..
@Isuri_-my3fu
@Isuri_-my3fu 25 күн бұрын
@@thejanipoornika539 thank you akke♥️♥️
@ChamodiWasana-ul9fs
@ChamodiWasana-ul9fs 5 ай бұрын
Akke GIS degree ekt thiyena job monawada
@MalikaPiumanthi
@MalikaPiumanthi 10 ай бұрын
ඒත් මට බයය් ඒක දාන්න මොකද GIS එක අමාරුයි කියලත් කියනවා අනික අවුරුදු 4 English medieum, මං කෝස් කන්ටෙන්ට් එක ටිකක් බැලුව ඒකෙ programming python එහෙමත් තියනව නේද
@thejanipoornika539
@thejanipoornika539 10 ай бұрын
English mediam නං තමයි course එක. හැබැයි අපි එද්දිත් ඔයාලා දැන් ඉන්න මට්ටමෙන්මයි ආවේ ඉතින්. බය වෙන්නෙපා. ඔයාta කොයි Course එක ආවත් ඒ වෙනුවෙන් අපිට කැපකිරීමක් කරන්න වෙනවා. ඒ හින්දා හොඳට හිතලා තීරණේ කරන්න හොඳද.. Programming languages coursesවල නැහැනේ අපේ. ඒවා use කරන්න තියෙන්නේ map create කරද්දි.. Google Earth Engine වගේ use කරද්දි තමයි coding ඕනි වෙන්නේ.. මං කිව්වේ අන්නේවගේ දේවල් වලට basic දැනුම ඕනි කියලා..අයියෝ බයවෙන්නෙපා 🤗🤗
@MalikaPiumanthi
@MalikaPiumanthi 10 ай бұрын
මං දැනට IT diploma එකක් කරනවා ඒකෙ programming python ටිකක් තියනව ඒව නම් මට මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ එහෙම තියෙද්දිත් ආවොත් කරගන්න පුලුවන් නේද අනික English medieum ne course eka ekayi ehuwe
@thejanipoornika539
@thejanipoornika539 10 ай бұрын
Programming ගැන course එකේ නෑ. ඒක අමතර දැනුමක්.
@MalikaPiumanthi
@MalikaPiumanthi 10 ай бұрын
@@thejanipoornika539 hari akke Tq hemadetama
@NeonCat1.0
@NeonCat1.0 10 ай бұрын
​@@MalikaPiumanthiPython easy. KZbin එකේ python සිංහල tutorials පොඩ්ඩක් බලන්න. සරලව කියල දෙන videos තියෙනවා. Python වල ඇති දෙයක් නෑ.
@dil-eg3ev
@dil-eg3ev 4 ай бұрын
Akke z ek wedi arts subject tikak kiynnko
@thejanipoornika539
@thejanipoornika539 4 ай бұрын
History, ICT nm mn ahala tiynw z eka hodai kiyla..geography, political science ehemann dn z eka aduida dnneth na poddoo..kohomhri godk denek krnne nathi subjects tiynwne..ewage z eka godk wedilu..
@vithcreator732
@vithcreator732 Жыл бұрын
Pera witrak newei Japuret Geography department eken BSc degree ekak offer krnwa Geospatial Technology. Me degree ekama cover wenne GIS walin.
@thejanipoornika539
@thejanipoornika539 Жыл бұрын
Mn already eka dnnwa. Pera wala GIS degree eka gana witharai mn mekedi mention kle nodann ayata danagann..
@SasiprabhaNethmi
@SasiprabhaNethmi Жыл бұрын
Japura campus eke me GIS cause ekata apply karanne kohomd..
@thejanipoornika539
@thejanipoornika539 Жыл бұрын
Oylge 1st year ekedi geography results wlinlu gnne sem dektma A thiyenna onilu godak welwt..
@ChomodMadumal
@ChomodMadumal 5 ай бұрын
Akke 1.922 walata z score eka gannwanm e e subject walata ලකුනු කොහොමද,වෙන්න ඔනෙ
@ChomodMadumal
@ChomodMadumal 5 ай бұрын
මෙකට reply එකක් danna akke
@ChomodMadumal
@ChomodMadumal 5 ай бұрын
Ekta akke reply ekk danna ko
@ChomodMadumal
@ChomodMadumal 5 ай бұрын
Mn karanne geography ,history ,political science ui
@ChomodMadumal
@ChomodMadumal 5 ай бұрын
Mekta akke reply එකක් danna
@thejanipoornika539
@thejanipoornika539 5 ай бұрын
ඒ ගාන z එකක් තියාගන්න නම් subjects තුනටම marks ගන්න ඕනී 80-90 අතරවත්..ඊටත් එහා ගන්න try කරන්න පුළුවන් උපරිම..ඒ ගාන තියාගෙන ගියොත් හරී..🤗
@Jithmi_Bandara29
@Jithmi_Bandara29 9 ай бұрын
Music Sinhala Geo karala 1.9ta wada Z ekak aragena GIS degree eka krnn puluwan neda?? Gis degree eka English mediumda
@thejanipoornika539
@thejanipoornika539 9 ай бұрын
Ow ow. Z eka e wage tibunoth enna puluwn..ape batch eketh innwa music, drama krla ehema apu ayath..English medium thmi aurudu hatharama yanne..
@Jithmi_Bandara29
@Jithmi_Bandara29 9 ай бұрын
1.9ta wda wdi wenn subject ekakat Lakunu kiyk wge watenn onada
@thejanipoornika539
@thejanipoornika539 9 ай бұрын
@Jithmi29 Subjects thunatama 80n udawath ganna one..
@WathmiSooriyagoda-hp6cb
@WathmiSooriyagoda-hp6cb Жыл бұрын
akke psychology department eka gana mata visthara tikak dannavanam kiyannako. psycho department ekat selelct venna monada thoraganna subjects vagee deval tikak kiiyannako
@thejanipoornika539
@thejanipoornika539 Жыл бұрын
Mn psycho paththa gana nm wediya dnne na. Mn yaluwekgen hri ahala oyt msg ekk dannm..
@WathmiSooriyagoda-hp6cb
@WathmiSooriyagoda-hp6cb Жыл бұрын
@@thejanipoornika539 anee oww akkee please mn kamathi ee paththen special ekakt yanna. Puluvannam mt first year ekee subject thoraganna vidiya saha kochchrak vithara eka avuruddakat psychology department ekt gannavd kiyala visthara tikak ahala kiyannko akka
@thejanipoornika539
@thejanipoornika539 Жыл бұрын
@WathmiSooriyagoda-hp6cb Harii mn aniwaren yaluwekgen ahala oyta paniwidayak dannm..🤗
@WathmiSooriyagoda-hp6cb
@WathmiSooriyagoda-hp6cb Жыл бұрын
@@thejanipoornika539 hari akka loku udavvak
@thejanipoornika539
@thejanipoornika539 Жыл бұрын
First yr eke sem dekem psychology level 1000 subject 2 krl thiynn oni, sem dekem wedim marks thiyen 30 dena withra thmai gnne, ape para 29 gtte, english medium thmai thiynne degree ek, Kmthi nm 1 yr sinhala wlin krl 2 nd yr idl english wlin krnn puluwn. Nango mage yaluwa me wisthara tika kiuwwa..
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 47 МЛН
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 10 МЛН
Introduction to the Faculty of Arts
7:43
University of Peradeniya
Рет қаралды 4,2 М.
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 47 МЛН