එයා ආපසු ඉපදෙනවා. එයා ඒකට තමයි ලෑස්ති වුණේ - Aruna.lk - Derana Aruna

  Рет қаралды 56,616

Aruna lk

Aruna lk

Күн бұрын

Пікірлер
@ManelpushpakumariWannigamage
@ManelpushpakumariWannigamage 7 ай бұрын
මෙ කාලයෙ මිනිසුන්ගේ පිනට පහල උනු දුටුගැමුණු රජ කෙනෙක් උදාර මනුස්සයෙක් ඔබතුමාට නිවන්සුව ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pushpahonor5802
@pushpahonor5802 7 ай бұрын
මෙතුම⁣ෙ පිංවන්ත අම්මා කෙනෙකුගේ කුසක වැඩි කල් යන්න පෙර ඉපදෙනවා!!!එය සත්තයි ලගදිම දුටු ගැමුණු කෙනෙක් දැක ගන්න පුලුවන් සහොදර එතුමාට නිවන් සුවය ලැබේවා!!!!♥️🌺🙏😢🕯️♥️🌺🙏😢🕯️♥️🌺🙏😢🕯️
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 7 ай бұрын
මතු උපදින රාවණා ❤❤❤❤
@ruhiniratnayak4454
@ruhiniratnayak4454 7 ай бұрын
ඔව්..අපි හැමොම ප්‍රර්තනා..කරමු...පුදුම .ආයෙත් එන්න රජතුමනි ....අපි හරි දුකින් ඉන්න ...😢😢😢😢😢😢😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amarakumariherath4635
@amarakumariherath4635 7 ай бұрын
හැමදේශපාලඥයෙකුටම හොඳ පාඩමක් උගන්නලා ගියා. ඔබ වීරයෙක්.ජාතියේ උත්තමාචාරය හිමිවෙනවා
@nishadatharaka9646
@nishadatharaka9646 7 ай бұрын
පාලිත සර් ඔබ තුමා දේවි පිරිස සම්පුර්ණ කරනවා එක විශ්වාසයි.ඔබ දිව්‍යලොකයේම පහල වේවා.ඉන් පසුව ඉතා ඉක්මන් බවයක ඉතා ඉක්මනින් බුදුන් දැක නිවන් දකිවා!
@sandaru1245
@sandaru1245 7 ай бұрын
පාලිත මහත්තයෝ, ඔයා සතුටු වෙන්න 2019දි ඔයා පාර්ලිමේන්තු නොගිය එක ගැන.ඔබතුමා එදා පාර්ලිමේන්තු ගියා නම් මිනිස්සු 225ට කරන ශාපය ඔයාටත් වදිනව නිස්කාරණේ.ඔයා එහෙම ශාප ලැබිය යුතු මිනිහෙක් නෙමෙයි.සොබාදහම එදා ඔයාව එ් ශාපෙන් බේරගත්තා.අද ඔයා ලබන ගෞරවය එදා ඔයාට නොලැබුණු නිල බලයට වඩා උසස් මහත්තයෝ.නිවන් සුව ලැබේවා ඔබතුමාට!
@AnithraLatha
@AnithraLatha 7 ай бұрын
Lajja weyalla anit hora thakkadi desapaluwo meka balala. Me thami rate niyama jana nayakaya.
@ArkanAli-wp2nw
@ArkanAli-wp2nw 6 ай бұрын
Paalita Oba raga kanak
@nilankamanori5969
@nilankamanori5969 6 ай бұрын
Obathu deviyek
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 7 ай бұрын
හිඩස පුරවන්න දැන් නෙවේ ඉදිරියටත් බිහි නොවේ.❤️🙏
@ranydeloroxy1310
@ranydeloroxy1310 7 ай бұрын
ඇත්තටම එතුමා නැවත ඉපදෙන්නට ඕන මනුස්සයෙක් නිවන් සුව ලැබේවා මහත්තයෝ
@coolboy7119
@coolboy7119 7 ай бұрын
ඔව්.. නැවත එන්න... දූක් විදින ජනතාව දාලා ඔබට යන්න බෑ..
@T.S.HatharasinghaThilini
@T.S.HatharasinghaThilini 7 ай бұрын
ඔබගේ නිසල දේහය බලා උන්නත් හරිම අදරනීයයි.. අජරාමර නිවන් සුව ලැබේවා පාලිත මාමේ❤❤❤❤
@kavishkakarunadhipathi4956
@kavishkakarunadhipathi4956 7 ай бұрын
ගරු පාලිත තෙවරප්පෙරුම මැතිතුමා ට නිවන් සුව ලැබේවා එතුමා ට පුලුවන් ආකරයෙන් මිනිස්සුන් ට උපකාර කරා එතුමා ට ඒ පිනම ඇති එතුමා ට හොඳ තැන ක ඉපදෙන්න ලැබේවා.🙏🙏🙏🙏🙏🙏
@BhagyaAkashi-g2z
@BhagyaAkashi-g2z 7 ай бұрын
අනිවාර්යයෙන්ම මෙතුමා නැවත පින්වත් මවකගේ කුසක් තුල පිලිසිද ගත යුතුයි ❤️❤️❤️❤️
@WahakulaVinayadharanie
@WahakulaVinayadharanie 7 ай бұрын
ඇත්තටම ඔව් ලංකාව අය විතරක් නෙවෙයි පිට රටවල ඉන්න අපි හැමෝම ගොඩක් සංවේදී වුනා අනෙ හරියට හීනයක් වගෙ.😢😢😢😢යලිදු මව් බිමේම ඉපිද ඔබෙ අහිංසක මිනිසුන්ගෙ හදවත් සැනසීමට ඔබ යලි ඉපදේවා අවසානයේ ප්‍රාර්ථනා කරන බෝදියන් උතුම් වූ නිවවාන සුවයම ලැබේවා
@gunasekarabandara6354
@gunasekarabandara6354 7 ай бұрын
ඔබ යලි අප අතරෙම උපඩේවා අපේ රටට සම්පතක් නිවන්සුව ලබේවා
@pushpakumari2194
@pushpakumari2194 7 ай бұрын
එතුමාගේ ගුණයට මීට වඩා හොද තැනක් ඔහුට සකස් වෙලා ඇති සැප විදින්න පින් පිරෙන්න ඇති ඔබ තුමාට ප්‍රාර්ථනා ඉෂ්ට වී සසර ගමන කෙලවර වේවා නිවනද නිදහසේම හමු වේවා 😢
@wajirahansamahanama5427
@wajirahansamahanama5427 7 ай бұрын
නිවන් සුව ලැබේවා මැතිඳේ 🙏🙏🙏
@chinthakasandaruwan4792
@chinthakasandaruwan4792 7 ай бұрын
මිනිස් හදවත් සොරාගත් සැබෑ මිහිපිට සිටි කුමාරයෙක් ඔබ..පාලිත කුමාර තෙවරප්පෙරුම නම් වූ... මහත්මයාණෙනි ඔබතුමාට අජරාමර නිවන් සුවයම ලැබේවා .....
@kosalaranawaka9240
@kosalaranawaka9240 7 ай бұрын
නිවන් සුවය ලබෙව 🙏🙏🙏🙏🙏🙏🙏 ඔබතුමා දෙවියන් අතරම ඉපදීම ලබෙවයි ප්‍රර්තන කරමි 🙏🙏🙏🙏🙏
@mallikamuththaiya9990
@mallikamuththaiya9990 7 ай бұрын
🙏🙏🙏💚🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏
@Ravi56774
@Ravi56774 7 ай бұрын
මටත් හිතෙනව මොකද මේ පෙරුම් පුරාගෙන එන මිනිස්සු පිංවන්ත මිනිස්සු යලිත් යලිත් අප රටේම ඉපදේවා
@ruwannissanka6734
@ruwannissanka6734 7 ай бұрын
ඔබේ සැබෑ ජනතා මෙහෙවරට අපේ ආචාරය සුබ ගමන් සහෝදරයා ❤
@champadesilva7771
@champadesilva7771 7 ай бұрын
අවාසනාවට දශක දෙකකපමන කාලයක් මෙරටෙහි දේශපාලුවො නොඅඩුව සිටින කාලයක .... ඔබතුමා සිටියෙ දේශපාලකයකුටත් වඩා සැබැම මානව දයාව පිරි උතුම් වු
@SamsungAsamsun
@SamsungAsamsun 7 ай бұрын
නිවන් දකින්නට පෙර යලිත් අප අතර ඉපදී මේ පින් බින්බිම⁣ රැකගනු මැන දියසෙන් කුමරුනේ.....😢😢😢😢😢😢
@dimuthunarasinghe1964
@dimuthunarasinghe1964 7 ай бұрын
නිවන් සුව ලැබේවා
@dilupakarunatilaka2473
@dilupakarunatilaka2473 7 ай бұрын
මෑතකාලයේ බිහිවූ හොඳනායකයෙක්.... ඔබට නිවන් සුව ලැබේවා 😢😢😢
@seriyanisriyani5014
@seriyanisriyani5014 7 ай бұрын
හරිම දුකයි මැතීතුමනි ඔබ තඅමාට නිවන් සුව ලැබේවා
@JayanShalika-mo5jj
@JayanShalika-mo5jj 7 ай бұрын
නිවන් සුව
@sujeewafernando4720
@sujeewafernando4720 7 ай бұрын
යහපත් මිනිසුන් වෙන්වෙන් කරන එවැනිම පැතුම් ඉටුවෙනවාමයි රාවනාල ත් බුදුවරැත් එනව ඔබත් එනවා මයි
@SanduSandu-k4b
@SanduSandu-k4b 7 ай бұрын
නිවන් සුව ලැබේවා🙏🙏
@Shanidinu1997
@Shanidinu1997 7 ай бұрын
දැන් ඉන්න දේශපාලුවොන්ට හොද පාඩමක් මේ අවුරුද්දේ මේ මාස හතර ඇතුලේ ලැබෙන්න ඇති . සනත් නිශාන්ත මැරුනා කියලා ආරංචි උනාම මුලු රටම සතුටු උනා කිරි බත් ඉව්වා . හැබැයි මෙයා මැරුනාම මුලු රටක්ම අඩනවා 😢 කොරෝනා කාලේ ගස් වල නැගලා කොස් කඩාගෙන ගිහින් සුද්ද කරලා මිනිස්සුන්ට දීපු පිනම ඇති නිවන් යන්න 🙏😢
@dmkusumalatha3088
@dmkusumalatha3088 7 ай бұрын
😭Hadawathe randuna Honda minisek .wanchawa dooshanaya raja kala kaalayaka.Saadharanaya awankakakama ukthigarkathwaya peratukaragath itamath watina minisaki obathumata niwansuwa labewa!!🙏🙏🙏
@shiranikariyawasam5309
@shiranikariyawasam5309 7 ай бұрын
Ñ 1:21 😅7 toppings ​@@dmkusumalatha3088
@niranjalawijesinghe7568
@niranjalawijesinghe7568 7 ай бұрын
Aniwaryen 👍👍👍
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 7 ай бұрын
සනත් නිශාන්ත තම ගමට සෙවයක් කරපු කෙනෙක්. මිනිසුන් ආවෙ හිනාවෙලා යන්න නොවෙ මිනිහො නිකන් මොඩ කතා කියන්න එපා අනුර වගෙ අය තමයි රටට කිසිම දෙයක් නොකරපු මිනිසුන් අනුන්ගෙන් යැපෙන්නෙ රට විනාස කරන්නෙ මැරැනොත් ඔය 3% තමයි එන්නේ
@chithra-fv1vs
@chithra-fv1vs 7 ай бұрын
3​@@dmkusumalatha3088
@rajithapadmani2631
@rajithapadmani2631 7 ай бұрын
නිවන් සුව ලැබෙිවා ඔබතුමාට
@nuwansanjeewa876
@nuwansanjeewa876 7 ай бұрын
අනිවාර්යයෙන් නැවත ඉපදෙනවා එතුමා දුකයි මාරම
@gunasekarabandara6354
@gunasekarabandara6354 7 ай бұрын
ඔබ යලි අප අතරම ඉපඩේවා ඔහු රටට සම්පතක් ඔබට නිවන්සුව ලබෙවා......!!!
@r.m.manikerathnayaka5943
@r.m.manikerathnayaka5943 7 ай бұрын
මම නුවර කෙනෙක් මම එතුමා මමදැකලා නැහැ ඇතිවුනේ දුක කියලැ නිම කරන්ට බැහැ ඔබතුමාට නිවන්සුව ලැබේවා නැවතලංකාවේම ඉපදේවා
@user-ub3xb4gf1i
@user-ub3xb4gf1i 7 ай бұрын
පාලිත තෙවරප්පෙරුමතුමා දේශපාලනයට වඩා ඉහළ සැලකුවේ රටේ සමස්ත ජනතාවවෙනුවෙන් කැප වගකීම් යුතුකම් කළ යුතු තැන කලයුතු දේ කරනවා එඩිතර නිර්භීත අවංක පිරිසිදු පරාමාදාර්ශ අසම සම කළ නොහැකි මෑත කාලේ දැකපු ජනතාව හිත වාදී ප්‍රරෝගාමී රට අවාසනාවට අහිමී වුනේ ජනතාව කලේ සමාජ සේවයක්‌ කලේ අජරාමර නිවන් සුව ලැබේවා
@nethunerhu3467
@nethunerhu3467 7 ай бұрын
ඔබ යලි ඉක්මනටම ඉපෙදෙවා උතුමානණි අපි ගොඩක් අාදරේ කරපු කරන චරිතයක් හදවතට වෙදනාව දැනෙන එක නවත්වන්න බැ ❤❤❤❤❤❤❤❤❤❤
@champikadamayanthiabesunda483
@champikadamayanthiabesunda483 7 ай бұрын
මේ මිනිස්සුන්ගේ දුක දැකලා නැවත ඉපදෙන්න මේ රටේ ..😢😢😢ඔවුන්ගේ බලාපොරොත්තුව එයයි ...
@venasmakathavak9783
@venasmakathavak9783 7 ай бұрын
නිවන් සුව ලැබේවා මහත්මා
@nirmaladevi4023
@nirmaladevi4023 7 ай бұрын
අද උරුමකම් කියන යුන්පි කාරයෝ මොනාද ඒ මනුෂ්‍යයා වෙනුවෙන් කලේ.අන්තිම කාලේ පක්ෂයෙන් අයින් වෙලා කලකිරිලා හිටියේ. ඔබතුමාට නිවන්සුව ලැබේවා 🙏🙏🙏🥲🥲🥲💐💐💐
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 7 ай бұрын
අසරණ ජනතාව ට නැති උනා මොක්සුව ලැබේවා 🙏
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 7 ай бұрын
පාලිත තෙවරප්පෙරුම මහත්මයා ගියේ රාවණා වෙලා එන්න ,එදවස වැඩි ඈතක නෙවෙයි ❤❤❤❤❤❤❤
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 7 ай бұрын
මගෙ බඩෙ ඉප්දෙවා😊
@AaSs-lh1nv
@AaSs-lh1nv 7 ай бұрын
මේරටේ කාපු හොර දේශපාලකයෝ ඔක්කොම යන්න ඕනී ඒත් අපේ අවාසනාවට පාලිත මැතිදුනී සමු ගත් ටේ මැතිදුනී ඔබට අජරාමර නිවන් සුව ලැබේවා යලි මව්බිමේ ඉපදේවා 🙏🙏🙏🙏🙏😭😭😭😭🇱🇰🇰🇼
@narmadasachi1669
@narmadasachi1669 7 ай бұрын
මැත කාලයේ මිනිස් හදවත් සොරාගත් එකම දේශපාලන සමාජ සේවකයා ඔබ තුමාට දෙව්ලොව දොරටු ඇරේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@ajanthaherath2987
@ajanthaherath2987 7 ай бұрын
අනිවාර්යයෙන්ම මෙතුමා අපෙ රටෙි උපදිනවා එතරමිම විස්වාශයකින් සැම කෙනෙක්ම කියනවා මෙි කමටි එක ලියන මමත් විස්වාශ කරනවා අනෙ ඔබතුමා ඉක්මනින්ම අප අතර ඉපදෙවා ගමට රටට ලොකෙටම ශෙස්ඨ නායකයෙක් වෙලා මෙතරමි ජන ගගක් දැක්කෙ මගෙ ජිවිතෙ පලවෙනි වතාවට නිවන්සුව ලැබෙිවා 🙏
@KELUM_music
@KELUM_music 7 ай бұрын
ස්තුතියි අරුන මේ සටහනට😢
@sandaru1245
@sandaru1245 7 ай бұрын
මෑත කාලීන ලංකාවේ බිහි වූ රොබින් හුඩ්..
@PreethiWelgama
@PreethiWelgama 7 ай бұрын
හොඳ හෝ නරක දැක!ඇති වුව කොතන අබේ!.. සැමටම කලින් එස උනේ අත්දෙකයි ඔබේ!... කෙළවර කර සසර! බව දුක! ගමන ඉබේ!... පතනවා නිවන් සුව! සැක නැහැ! ඔබට ලැබේ!!!....
@PereraPerera-t4p
@PereraPerera-t4p 7 ай бұрын
So sad to lose you are in heave May god bless your soul 😢😢😢😢😢😢😢😢❤❤❤
@ramani4012
@ramani4012 7 ай бұрын
මේ පින්වත් මිනිසා නැවත ඉපදෙන්නේ මිනිසත් බව ලබාමයි. ඒ මොහුට කර ගන්න බැරිවුන වැඩ කොටස කරල පෙන්වන්න. පිරිසිදු බුදු දහම මතුවූ මෙවන් යුගයක මොහු වන් තවත් බෝසත්වරු හදිසියේ අප අතරින් ගියා.ඒ ගියේ ඔවුන්ට මීට වඩා සුදුසුම තැනක් සොයාගෙන, මොකද ඔවුන්ට නිවන් දකින්නට පෙර සත්ත්වයා වෙනුවෙන් තවත් බොහෝ දේ කලයුතුව තිබෙන නිසා.මේ පව්කාර සමාජය හදන්න වෙනත් ස්වරූපයක් ගෙන මිනිස්සු අතරට නැවත එනවාමයි.
@priyadarshikanawarathna168
@priyadarshikanawarathna168 7 ай бұрын
එකඟයි එතුමාට සුවසේ ඉතිරි වැඩ ටික පාරමිතා පිරීමට ඉපදී නිවන සාක්ෂාත් කිරීම කල් දමා ප්‍රතිරූප දේශය නැවත ගොඩ නගන්නට ඉපදි සත්පුරුෂ යෝ බහුළ කාලයක්ද ලැබේවා. එය එසේ නොවේ නම් එතුමාට උතුම් නිවන් සුවය ම ලැබේවා
@malaniamaratunga9672
@malaniamaratunga9672 7 ай бұрын
හදිසි වියොවය උනත් වාසනාවන්ත පෙනුමෙන් අවසන් ගමන් ගිහින් තියෙනවා නේද ඔබතුමා නැවත ඉපදේවා අපේ රට බේරා ගන්න ❤😢
@MCBogahawaththa
@MCBogahawaththa 7 ай бұрын
රටක් වටිනා මනුෂ්‍යත්වය .යලි අප අතරම ඉපදේවා
@sampathjeewan7624
@sampathjeewan7624 7 ай бұрын
පාලිතතෙවරක් පෙරපු මැතිතුමනි ඔබට නිවන් සුව ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mohanmohan29
@mohanmohan29 7 ай бұрын
❤❤❤ මානව හිතවදියනෙනි ඔබට සුබ ගමන්. ❤❤❤ 225 ට ආදර්ශයක්. වන සියුපාවන් වැනි මිනිසුන් මැද සිටිය දෙවි දේවතාව ඔබය. ❤❤❤ දුප්පතාගේ හිතවතා ඔබය. අපි සෞදියේ සිට.
@nirmalaudeni6368
@nirmalaudeni6368 7 ай бұрын
අනිවාර්යයෙන් මැතිතුමනි...එක අතකින් ඔබ එදා නැවත පාර්ලිමේන්තුවට නොගිය එක හොදයි...මොකද එහෙනම් මේ 225 ටම හෙන ඉල්ලන වේලේ ඔබටත්..ඒ ගොඩට වැටෙන්න වේනවා😢😢😢..අද ඔබ මේතරම් ජන ගගක් සමග...ආදරනීව...ඔබේ අවසන් ගමන් යන්න..ඔබතුමාට හැකි උනා...ඔබතුමාගේ ජිවිතයේ කරපු හැම කැපකිරිමකම..ප්‍රතිඵලය අද ඔබතුමාට ලැබිලා තියෙනවා ...ඒ පිනම ඔබතුමාට..ඇති..මේ සසරි ඒතර වේන්න..🙏🙏🙏🙏🙏🙏🙏🙏අජරාමර නිවන් සුවයම ලැබේවා ඔබතුමාට ..සසර වසනාතුරාවටම..ඔබතුමාට මෙවැනි අකල් මරනයක් නොම වේවා..මැතිතුමනි ..😢😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@TharangaSamanpriya
@TharangaSamanpriya 7 ай бұрын
දැන් ඉන්න හොරුන්ට හොද පාඩමක් කියාදුන් ඔබට ..... නිවන් සුව ලැබේවා 😢😢😢😢
@SamanRavindra-h2n
@SamanRavindra-h2n 7 ай бұрын
නිවන් සුවය ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ruhiniratnayak4454
@ruhiniratnayak4454 7 ай бұрын
මෙතුමා ගැන දැනෙන වෙදනාව කවදා වත්...නැති වෙන්නෙ නැති වෙන්නෙ..නැ ......ඉතින් ...ආයෙත් එන්න ....ආදරනීය දඩබ්බරයානී....😢😢😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏
@SwarnaDasanayaka-r7m
@SwarnaDasanayaka-r7m 7 ай бұрын
යලිදු අප අතරම ඉපදෙවා ❤❤❤❤
@rajakarunalilani6541
@rajakarunalilani6541 7 ай бұрын
නැවත ඔබ අප අතරම ඉපදේවා 😢😢😢
@aseas2429
@aseas2429 7 ай бұрын
එතුමා ව ආදර්ශෙට අරන් අනිත් අයත් හැදෙන්න බලන්න ❤
@thakshisenani3075
@thakshisenani3075 7 ай бұрын
Amha maha niwan suwa labewa mathiduni 😢😢😢😢😢
@SmilingGreenTea-wl3iy
@SmilingGreenTea-wl3iy 7 ай бұрын
හොද අය ඉක්මනින් යන්නෙ ආයෙ ඉපදෙන්න ඉක්මනින්.. 2050දි රට ගොඩ ගන්න..
@nirmaladevi4023
@nirmaladevi4023 7 ай бұрын
දැන්වත් දේශපාලුවන් හිතපල්ලා . මේ වගේ රටට ජාතියට සේවයක් කරලා මැරෙන්න ඕනේ කියා .
@sujeewafernando4720
@sujeewafernando4720 7 ай бұрын
ඔබවන් පුතුන් නොවේ මව්වරැ ඉල්ලන්නේ ඔබව
@nandamadurapperuma7447
@nandamadurapperuma7447 7 ай бұрын
He is not a bad or naugty guy . He is a real hero.
@Maniake824
@Maniake824 7 ай бұрын
දැන්.දෙසපාලුවෝ .දුකින්.කතාකරනවා.බොරු .එතුමට.හරිවට.ඉන්න දුන්න.පලුවෝ.දැන්.පෙනවනේ.මිනිසු ගේ.ආදරය..දැන්වත්.මැරේනවා.කියලා.හින්න.ඔය.පලුවෝ.ටික😢😢.එතුමා ගොඩක්.පින්.කලා..එතුමාට .සුබගමන්.නිවන්.සුවය.ලැබෙිවා 😢😢😢
@rupikaweerasingha8753
@rupikaweerasingha8753 7 ай бұрын
පුතේ ඔයානම් මේ හොරු එක්ක එකතු වෙන්න එපා.හොරු එක්ක වැඩ කරන්න බෑ.පියා වෙනුවෙන් පින් කරන්න.මුන් දැන් ගුන කීවත් මුන් කලේ හිරේ යවන එකයි.225 එක් වෙන්න එපා.පියාගෙ නාමය රැකගෙන හොදින් ඉන්න පුතා.
@ranji6657
@ranji6657 7 ай бұрын
නැවත ඵන්න පලිත මහාත්යෝ
@chithrapriyangani5144
@chithrapriyangani5144 7 ай бұрын
පක්ෂ වැඩක් නෑ යකෝ රටට ජනතාවට පාලුවක් පාඩුවක් අනි් බලු හැත්ත වගේ නෙවෙයි එක් කලේ නෑ බෙදුවා හැම දේම සක්කිලි අනිත් එවුං වගේ නෙවෙයි
@rashmipavithra9941
@rashmipavithra9941 7 ай бұрын
මිහි මඩලෙ.නොනිමෙන.පහන.ඹබයි.යලි.ඉපදෙවා.දෙව.දුතයානෙණි
@maduchandana544
@maduchandana544 7 ай бұрын
Hathdawasak aka digata balan ennam para laga .ai annakooo rathtaran daviyooo❤❤❤
@vijithfernando6964
@vijithfernando6964 7 ай бұрын
❤😢😢niwansuwa labewa 🙏🙏🙏
@clarenceperera1750
@clarenceperera1750 7 ай бұрын
If you are not willing to work like him why do you stay in power?
@AnjanaSabaragamuwa
@AnjanaSabaragamuwa 7 ай бұрын
Obata amaha maha niwan suwa ayya
@ranifrando
@ranifrando 7 ай бұрын
නිවන් සුව ලැබේවා 🙏 😢
@ASwejayasundaraWejayasundara
@ASwejayasundaraWejayasundara 7 ай бұрын
සනත් නිෂාන්ත පිස්සෙක් මෙතුමා උතුමි මනිසෙක් ඔබට නිවන් සුව
@nilankahasanthi177
@nilankahasanthi177 7 ай бұрын
අනේඑ මේ වර්ණනාවන් සේරම එතුමා ජිවත්ව ඉන්නකොට කරනානම් එතුමා මොනතරම් ජිවිතේ සතුටු වෙනවාද?මැරුණාම ඇහෙනෙ මැරුන කෙනාට නෙමෙ
@sarojikajayamini227
@sarojikajayamini227 7 ай бұрын
මට හිතාගන්න බැහ ඇයි පසුගිය ඡන්දයෙන් කළුතර ජනතාව මෙතුමා පැරදවීමට කටයුතු කලේ එහෙම නම් මට හිතෙනවා මෙහෙම අකාලයේ ජිවිතයට සමුදෙන්න වෙන්නේ නැහැ කියලා මොකද කිව්වොත් සමාජ සේවයේ යෙදෙයි නේ😢😢 මිනිසුන් එතුමාට කෙලෙහි ගුණ සැළකුවේ නැහැ ඔක්කොම රැල්ලට ගහගෙන ගියා ගෝඨාභයට ඔය කලේ 😢😢😢😢😢
@අපේජපන්පන්තිය
@අපේජපන්පන්තිය 7 ай бұрын
💐🙏
@prasannajayasirivithanage
@prasannajayasirivithanage 7 ай бұрын
❤❤❤❤🙏🙏 yali apa atharama ipadewa ❤️❤️❤️ 🙏🙏🙏🙏🙏
@toshari6521
@toshari6521 7 ай бұрын
සනත් නිශාන්ත ට ම්නිස්සු කොච්චර බැන්නද එත් මෙතුමාගේ හොඳ හැමෝම කියනවා හරිම දුකයි අප්පා නිවන් සුව ලැබේවා අනේ නිවන් යන්නේ නැතුව අයෙක් ඉපදෙන්න
@samearaa8434
@samearaa8434 7 ай бұрын
අනිවාර්යෙන් පාරිත තෙල්ලප්පෙරුම ඉපදෙනවා එයා කියලා තියෙනවා රෙකෝඩින් එකෙන් ඉක්මනට මට ඉපදෙන්න ඕනෙ මගේ රට බේරගන්න කියලා ඒ උනාට මේ 225 හිටියොත් ඉතින් නැවත පාරම් මැරෙන්න තමයි වෙන්නේ අකාලෙ නිවන් සැප ලැබේවා ඔබතුමා කරපු දේවල් කිසි කෙනෙක් කරලා නෑ ඔබතුමා මාරයාගේ ඉදිරියේ ජයගන්නට කරන්න පුළුවන් හැම දෙයක්ම කළා නිවන් සැප ලැබේ
@CarlyleFerreira
@CarlyleFerreira 7 ай бұрын
If there is a man to respect late Palitha thevapruma is one,I as a servicemen have seen many a politicians as ministers & even PMs & also president s but I have never tacken to them as no person has huminity & always saw to themselves & familys & power,perks.But this person was a born leader & the most human qualities was with him & I admit he was a unothadox person but its results & the achievements for fellow humans.This is what I repect & he had it.May GoD reserve a place for him in heaven & may he rest in peace.
@ShanikaSepali
@ShanikaSepali 6 ай бұрын
මිනිසුන් අතර දෙවියෙක් මෙතුමා හැමදෙනාටම පාඩමක් කියාදුන්නා මෙතුමා හැර මෙි දේශපාලනපාලන ලෝකයෙ වෙන කිසිකෙනෙක් නැහැ ඔබට අමා මහනිවන් ලැබේවා
@SamsungAsamsun
@SamsungAsamsun 7 ай бұрын
මම එතුමාව දැකල නැහැ ඒත් හිතේ දුක කියාගන්න වචන නැහැ 😢😢😢😢😢😢😢
@HamamQt
@HamamQt 7 ай бұрын
❤❤❤❤❤❤❤
@sujeewafernando4720
@sujeewafernando4720 7 ай бұрын
මළ ගෙදරත් හිනාවෙන ජාතියකි මේ
@LHpinky
@LHpinky 7 ай бұрын
Niwan suwa labewa
@yasasediriweera8281
@yasasediriweera8281 7 ай бұрын
පුතා ට කියන්න තියෙන්නේ හරි දේශපාලන කදවුර ට සම්බන්ධ වෙන එක මේ සමහර කාලකණ්ණි කරන්නේ ඔහුගේ ම්නිය උඩ්න් දේශපාලන වාසි ගන්න හදන්නේ
@maduchandana544
@maduchandana544 7 ай бұрын
Daviyan atara babalanawa sathtayai oba ❤❤❤
@nirmalamunawala5849
@nirmalamunawala5849 7 ай бұрын
🙏
@DesapriyaRathna
@DesapriyaRathna 7 ай бұрын
@SameeMadushanka281
@SameeMadushanka281 7 ай бұрын
ඔබට නිවන් සුව ලැබේවා 😢🙏❤
@AnuraJayasingha-b1t
@AnuraJayasingha-b1t 7 ай бұрын
මොන තරම් නම් ජනතාව වෙනුවෙන් වැඩ කරල තියෙනවද, ඔබට නිවන් සුව ලැබේවා
@wsamira481
@wsamira481 7 ай бұрын
එතුමට පක්ස පාට නෑ.😢😢😢
@amaraabysinghe8164
@amaraabysinghe8164 7 ай бұрын
Man sajive dakala naha hoda minisak niwan suwa sir🙏🙏🙏💗
@shamashama7858
@shamashama7858 7 ай бұрын
පලිත කියන් නෙ රංතරන් මිනිසක් ඔය 225ට හොද පඩමක් අර උුක ගන්න
@DonaSisilia-h5f
@DonaSisilia-h5f 7 ай бұрын
Yalei apa atharaima apai rataima eipadaiwa ❤ newan suwa labaiwa obata suba ganam
@SamsungA-qk2ol
@SamsungA-qk2ol 7 ай бұрын
Niwan suwa labewa palitha mathiduni 🙏🏻🙏🏻🙏🏻😢😢
@Noname-e8d4p
@Noname-e8d4p 7 ай бұрын
Niwan suwa lebewa oba thumata newatha api atharama ipadewa me wishwaya pawthina thura newatha ipadie duppathunge dukata pihita wewaa
@IreshaSamanmali-ve6ef
@IreshaSamanmali-ve6ef 7 ай бұрын
😢❤
@AnushaNilanthi-s6z
@AnushaNilanthi-s6z 7 ай бұрын
Niwan suwalabawa🙏🙏🙏🙏 oman sita🙏🙏🙏
@Douma-w6h
@Douma-w6h 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏❤❤❤
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 40 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 14 МЛН