No video

දෙවෙනි ඉනිමේ වලි දාන මැර ශාමෙල් | Asanga Dinal Nildiyawara

  Рет қаралды 1,768

Rasakinda Tv

Rasakinda Tv

Күн бұрын

දහසකුත් දුක් කම්කටොලු හිසේ තබාගෙන කන්තලේ ප්‍රදේශයේ දුක් විඳිමින් සතුට පමණක් උරුම කරගෙන කන්තලෙන් කොලඹට ආ ගමේ තරුණයා අසංග ඩිනාල් නිල්දියවර අද රසකිඳ කතාබහට අපි එකතුකරගත්තා..
අත්පත්‍රිකා බෙදමින් පෝස්ටර් ගසමින් ආරම්භකල කොලඹ ජීවිතය එක්ක නාට්‍යය රඟපෑමේ ආසාව ඉෂ්ට කරගන්නට දසකුත් දුක් විඳ වේදිකාවෙන් නාට්‍ය කලාවට අත් පොත් තබන අසංග වර්තමානයේ ටෙලිනාට්‍ය ඔස්සේ අතිශය ජනප්‍රියත්වයට පත්වී ඇත..
නාට්‍ය ක්ෂෙත්‍රයේ අව්‍යාජ නළුවන් අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා අසංගේ කතාව මෙලෙස රසකිඳ tv හරහා ඔබවෙත සමීප කලෙමු
✦ Follow Us On FB | / rasakindayt
✦ Follow Me On | / namalrasakinda
✦ Join Our Group | / 967152537187180
✦ Follow Me On Insta | / rasakindatv
✦ Follow Me On Twitter | / namaltalk
✦ වෙළඳ දැන්වීම් සඳහා අමතන්න - 077 11 22 582
✦ ශ්‍රී ලාංකේය ග්‍රාමීය ව්‍යවසායකයන් දිරිගැන්වීම උදෙසා...
ඔබේ ප්‍රදේශයෙත් දක්ෂ ග්‍රාමීය ව්‍යවසායකයන් ඉන්නවානම්,
කතාකරන්න අපිට +94 77 11 22 582
✦ To encourage Sri Lankan rural entrepreneurs...
If there are talented rural entrepreneurs in your area,
call us +94 77 11 22 582
#dewaniinima #dewaniinimashamel #RasakindaTv #deweni_inima_shamel #dewani_inima_fight

Пікірлер: 23
@dilshangamage5171
@dilshangamage5171 Жыл бұрын
අසංග අයිය සම්බන්ධ අතීතයේ රස කතාවක් මතක් වුණා.
@RasakindaTv
@RasakindaTv Жыл бұрын
අපිටත් දැනගන්න කියන්න බලන්න
@dilshangamage5171
@dilshangamage5171 Жыл бұрын
@@RasakindaTv ඒ දවස්වල මං පොඩියි... එතකොට අසංග අයිය මගේ නෑදෑ වෙන අයිය කෙනෙක් එක්ක එකම සංගීත කණ්ඩායමක ගීත ගායනා කළා.. ඒ දවස්වලත් අසංග අයියට හතළිහක් විතර වුණත්(මට මතක විදිහට) තිහක වගේ පෙනුමක් තිබ්බෙ.. තනිකඩ කොල්ල නිසා ඉතින් පොඩ්ඩක් ලස්සන කෙල්ලෙක් දැක්කම ලයින් පාර දාගෙන හිටිය... 😉 ඉතින් ඔය කතන්දරේ වෙද්දි මට අවුරුදු 8ක් වගේ... ඒ කියන්නෙ 2003 විතර.. හැබැයි ඒ වයසට මම බක පණ්ඩිතයි... දැන් කතාවට බහිමුකො. ඉතින් අපෙ නෑදෑ සහෝදරයගෙ සංගීත කණ්ඩායම ආවා අපේ මේ මාමාගෙ මංගල උත්සවේ වාදනය කරන්න.. ඒ දවස්වල අසංග අයියා රැවුල එහෙම වවල හිටියෙ අසංග ප්‍රියමන්ත පීරිස් වගේ.. චාමර වීරසිංහගෙ බැද්දට සද වගේ ගීතය එහෙමත් කිව්ව මතකයි.. කොහොමහරි, මේ වෙඩින් එකේ දෙවනි මනමාලිත් මාත් එක්ක හරි ෆිට්. අවුරුදු 20ක් හෝ ඊට අඩු පට්ට ලස්සන අක්ක කෙනෙක්. නම් ගම් ඕන නෑ.. ඉතින් අසංග අයියා ආපු වෙලාවෙ ඉදන් මෙයා දිහා බලාගෙන ඉන්නවා. මම පොඩි එකා වුණාට මට වැඩේ තේරුණා. ඉතින් කොහොමහරි එක්තරා වෙලාවක අසංග අයිය මගෙන් මේ අක්ක ගැන විස්තර ඇහුවම මම දන්න ටික කිව්ව. ඊට පස්සෙ කපුකම කරන්නත් ෆුල්ම සප් එක දුන්නෙ අවුරුදු අටක් වෙච්ච මමම තමයි.. පස්සෙ පස්සෙ අසංග අයියත් කොහොමහරි ටෝක් කරල දෙන්න සෙට් වුණා. ඔක්කොම කියන්න බැරි නිසා මම සංක්ශිප්ත කරල කිව්වෙ. පස්සෙ මේ අක්කගෙ ගෙවල් වලින් ප්‍රශ්න ආව කියල කිව්ව. සම්බන්දෙට ප්‍රශ්න ආව කිව්ව. එතනින් එහාට මොනා වුණාද දන්නෙ නෑ. අසංග අයියව එදායින් පස්සෙ දැක්කෙත් නෑ.. ඒ අක්ක කොහෙ ඉන්නවද කියල දන්නෙත් නෑ.. ඉතින් ඕක තමයි මම කරපු පළවෙනි කපුකම.. 😂 සමහර දේවල් මතක නෑ.. මතක ටික මන් ඔය කිව්වෙ.
@donaldmunasinghe802
@donaldmunasinghe802 2 жыл бұрын
ගමේ බඩ්ඩක් සතුටුයි. ආඩම්බරයි. ඔබට. ජය
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ජයෙන් ජයම වේවා..
@shasuraj1667
@shasuraj1667 2 жыл бұрын
Ape, wasana lakmali akkage loku malliiii. Teruwan saranay oyata. Idiri weda sarthakaweva.
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@sisirakumara2136
@sisirakumara2136 Жыл бұрын
කන්තලේ කොල්ලෙක් ආඩමිබරයි අයියා
@RasakindaTv
@RasakindaTv Жыл бұрын
තෙරුවන් සරණයි
@mtbtelevision9363
@mtbtelevision9363 Жыл бұрын
Well done asanga ayya
@RasakindaTv
@RasakindaTv Жыл бұрын
Thank You Malli
@Technoshots4170
@Technoshots4170 2 жыл бұрын
Super
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
Thank You
@vidhusounds38
@vidhusounds38 2 жыл бұрын
20222022
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
Yoxze
@sanjupradeep264
@sanjupradeep264 2 жыл бұрын
😍😍😍😍😍😍
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ජය වේවා..
@dilukafonseka4672
@dilukafonseka4672 2 жыл бұрын
හදවතින්ම ආදරේ කරන අවංක සහොදරයෙක් 😘
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@sugathdarshana460
@sugathdarshana460 2 жыл бұрын
ආදරෙයි අසංග අයියන්ඩි ❤❤❤
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ජයම වේවා
@vidhusounds38
@vidhusounds38 2 жыл бұрын
3:14
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
Ove¿
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 3,8 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 15 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 685 М.
පෙත්ත | Peththa | The Pill - @Lochi
24:03
Lochi
Рет қаралды 876 М.
Wimal weerawansha 2004
8:28
TWINKLE RANTHARU
Рет қаралды 10 М.
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 3,8 МЛН