"ආදරේ කරලා සියදිවිහානි කරගත් තුෂාරා පෙම්වතාගේ මවට ඇතුල්වෙයි" | Asanga Live සඳුදා 10යි10 Episode 3

  Рет қаралды 16,073

Asanga Live

Asanga Live

Күн бұрын

Пікірлер: 87
@hashanperera9069
@hashanperera9069 Ай бұрын
කසුන් අයියා මගේ ඉස්කෝලේ (කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ) ආදිශිෂ්‍යයෙක්. ඉස්සර මව්බිම පත්තරේ මෙතුමාගේ ලිපි පළවෙනවා. ඉස්සෙල්ලාම මම කසුන් අයියව හමුවෙන්න ගියේ 2013 විතර. එතුමා ඒ කාලේ අධ්‍යාත්මික ප්‍රතිකාර කළේ ඇතුල්කෝට්ටේ, අලකේශ්වර පාරේ පිහිටි එතුමාගේ පුද්ගලික නිවසේ. මම හිතන්නේ එතුමාගේ මවගේ නිවසේ. ඒ කාලේ මෙතුමාගෙන් ප්‍රතිකාර ගන්න ආපු රෝගින්ගෙන් මුළු මිදුලම පිරිලා. ඊට පස්සේ මෙතුමා පිටකෝට්ටේ, මාදිවෙල ප්‍රදේශයේ වෙනම ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය ආරම්භ කළා. අද වන විට එය මුළු ලංකාවෙම තිබෙන ප්‍රධානතම අධ්‍යාත්මික ප්‍රතිකාර මධ්‍යස්ථානය බවට පත්වෙලා. මම එක දෙයක් අවංකවම, ස්ථීරවම කියන්නම්. මෙතුමා තමයි මම දන්න තරමින් මේ විෂය ක්ෂේත්‍රය තුළ ලංකාවේ සිටින ඉහළම අධ්‍යාපනික සුදුසුකම් සහිත, ඉහළම අධ්‍යාත්මික සුදුසුකම් සහිත, සැබෑම අධ්‍යාත්මික ශක්තියක් සහිත, සැබෑම බලවත් චිත්ත ශක්තියක් සහිත එකම කෙනා. ඒ වගේම මෙතුමා ඉතාම කාරුණික, උත්තරීතර මානුෂීය ගුණාංගවලින් පිරිපුන් හරිම උතුම් මනුෂ්‍යයෙක්. මෙතුමා කුඩා කල පටන් හරි විදියට, හරි පිළිවෙත් පුරමින් භාවනා අභ්‍යාස, යෝග භාවනා අකුරටම කරපු කෙනෙක්. මේ විදියට භාවනා ක්‍රම වැඩීම තුළින් මෙතුමාගේ භෞතික ශරීරය වටා පවතින "ඕරා" එක අධික ලෙස වර්ධනය කරගත් කෙනෙක් තමයි මෙතුමා. භාවනා ක්‍රම මඟින් අවධි කරගත් මෙම ශක්තිය මඟින් වෙන පුද්ගලයෙකුගේ ඕරා එකට නැතිනම් ශක්ති ශරීරයට බලපෑම් කිරීමේ හැකියාවක් මෙතුමා තුළ පවතිනවා. එම ශක්ති කිරණ භාවිතයෙන් තමයි මෙම අධ්‍යාත්මික ප්‍රතිකාර කටයුතු කරන්නේ. ඒ වගේම වෙන පුද්ගලයෙකුගේ සිත දැකීම, අමනුෂ්‍යයන් දැකීම, අණවිණ කොඩිවිණ ආදිය චිත්ත ශක්තිය ආධාරයෙන් කැපීම වගේ වගේ සුවිශේෂී අධ්‍යාත්මික හැකියාවන් පවා මෙතුමා තුළ පවතිනවා.හැබැයි ඉතිං TV වලට ගිහින් ඕවා කියව කියවා දඟලන, පම්පෝරි පුරසාරම් කියවන ජාතියෙ කෙනෙක් නෙමෙයි මෙතුමා.හැබැයි 100 % වගකීමෙන් කියන්න පුලුවන් මේ ඉන්නේ මේ ක්ෂේත්‍රය පිළිබඳ සුපිරි වැඩ්ඩෙක්.ඒකෙ ආයෙ කතා දෙකක් නෑ. ටිබෙට් ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ ස්වරූපයකුත් තියෙනවා චුට්ටක් විතර.😊 පොඩි කාලේ ඉඳන් සුවිශේෂී මානසික හැකියා තිබුණ කෙනෙක්.ඒ වගේම හරිම පින්වන්ත මනුෂ්‍යයෙක්.මුහුණ දැක්කම ඒක පේනවා. අනෙක් කාරණය, සාමාන්‍යයෙන් දැන් ඔය අධ්‍යාත්මික උපදේශකවරයෙක් කියලා කිව්වම අපේ මනසේ ඇඳෙන්නේ ඇට මාල දාගත්ත, රෙදි පොරවගත්ත, කොණ්ඩෙ බැඳපු තාපසයෙකුගේ ස්වරූපයක් තියෙන,අවිවාහක, බොහොම හුදකලා අයනේ.ලංකාවෙත් ගොඩක් ඉන්නේ එහෙම අයනේ.😂 නමුත් මෙතුමා එහෙම නෑ.එතුමා දරුවෝ දෙදෙනෙකුගේ පියෙක් වගේම හොඳ ස්වාමිපුරුෂයෙක්.ලස්සන පවුලක් මෙතුමට තියෙනවා වගේ හරිම ජොලියේ ලස්සනට ජීවිතය විඳින චරිතයක් මේ.සැබෑ අධ්‍යාත්මික ජීවිතයක් ගත කරන මනුෂ්‍යයෙක් තමයි මෙතුමා. ❤ මෙතුමා ගැන තවත් දැනගන්න ඕනේනම් KZbin එකේ, Google එකේ සහ Facebook එකේ කසුන් නාගොඩවිතාන කියලා english වලින් සහ සිංහලෙන් යන භාෂා දෙකෙන්ම ටයිප් කරලා බලන්න. මෙතුමාගේ සම්පූර්ණ නම කසුන් තිසර නාගොඩවිතාන.❤ දැක්කත් හිත නිවෙන මගේ ජීවිතේ මං දකින්න ආසම මනුෂ්‍යයෙක් තමයි කසුන් අයියා...❤ මේ විෂය සම්බන්ධයෙන් කතා කරන්න දැනට ලංකාවේ ඉන්න සුපිරිම වැඩ්ඩෙක් තමයි මෙතුමා.ලොවෙත් ඒකෙ ආයෙ කතා දෙකක් නෑ...
@sirilee139
@sirilee139 Ай бұрын
ඉතාම වටිනා වැඩ සටහන ක්ය. සරලවම ගත්තොත් " තමන් අකමැති දේ අන්අයට නොකල යුතුය".විශ්ව ය අවදියෙන් බව දැනුම් දෙන ගතයුතු කරැනු රෑසක් ඇති වැඩසටහන ක්ය . මාසෙකට සැරයක් වත් මෙතුමාව ගේන්න අසංග මහත්මයා .ඔබතුමන්ලාට බොහොම ස්තුතියි. යහපතක්ම වේවා .
@IranganieGamlath-ie3gf
@IranganieGamlath-ie3gf Ай бұрын
මේ වගේ වැඩසටහන් වලින් වත් මිනිසා කියන පුද්ගලයා යහපත් දේ කරන්නම පෙළඹේවා!!!ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි
@bluesky1042
@bluesky1042 Ай бұрын
පව් පිං විස්වාස නොකරන අයට, ඒ ගැන තැකීමක් නොකරන අයට , මෙ වැඩසටහන මගින් ගොඩක් දෙවල් ඉගෙන ගන්න පුළුවන් ස්තූතියි ඔබ දෙපලට
@dhanushanuwanrajapaksha6095
@dhanushanuwanrajapaksha6095 Ай бұрын
මාර වටිනවා මේ වැඩසටහන" උඩුගංබලා පීනන මිනිස්සුන්ට ඉවුරේ ඉදන් හිනාවෙන මිනිස්සූ අදාලම නෑ" I felt it.
@jayam1429
@jayam1429 Ай бұрын
සියලු සත්වයෝම සුවපත් වේවා ! බොහොම ස්තූති ඔබ තුමන්ලට... ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ! 💐💐💐💐💐💐💐💐💐
@nishaam3527
@nishaam3527 Ай бұрын
කසුන් මහත්තය⁣ා අවට පස්සේ මේ වැඩ සටහනට අලුත් ආලෝකයක් ආවා
@samanalianjana3235
@samanalianjana3235 Ай бұрын
කසුන් මහතා සමඟ තිබෙන මේ සාකච්ඡා වෙඩසටහන් වල වේලාව තව දීර්ඝ වෙනවනම් ගොඩක් හොඳයි.අසංග අයියේ වෙලාව වෙඩි කරන්න බොහොම අහිංසක ඉල්ලීක් .
@ritaperera9224
@ritaperera9224 28 күн бұрын
බොහොමත්ම ස්තූතියි ගොඩාක් ස්තූතිවන්ත වෙනවා මේ වගේ වැඩසටහන් කරලා ඒ වගේ ඇහුම්කන් දීලා අපි මෙච්චර කාලයක් කරපු දේවල් මින් ඉදිරියටවත් නොකර ඉන්න හරිම කියලා මං නිම කරන්න බෑ. මේ මම මේ පෝග්‍රෑම් එක ඇහුවේ අද පළවෙනි දවස මගේ හිත ඇදිලා ගියා මේ දේවල් මම ඇවිල්ල කතෝලික කෙනෙක් නමුත් මම ගොඩක් මේවා විශ්වාස කරනවා. හරියටම හරි උප දෙපළට ගොඩක් පින් පින් හරි මාසාවෙන් දවස ගෙවෙනකම් බලාගෙන බලාපොරොත්තු වෙනවා සිකුරාදා දවස එනකන් මේ පෝග්‍රෑම් එකේ අලුත් දේවල් අහන්න ඔබ දෙපළට පින් සිද්ධ වෙනවා මේ වගේ වැඩසටහනක් කරනවාට ඔබ දෙපළට බුදු සරණයි❤❤
@usenavirathna8232
@usenavirathna8232 Ай бұрын
සමාජය යහමගට යොමු කරවන පින පව සම්බන්ධ මනා අවබෝධයක් ලබා දෙන ඉතාමත්ම වටිනා වැඩ සටහනක්.කසුන් නාගොඩ මහත්මයා සමග කරන වැඩ සටහනක් නරබන්නට අවස්ථාව ලබාදීම ගැන ඔබතුමාට බොහොමත්ම පින්.ඔබ දෙපලටම නිදුක් , නිරෝගී චිර ජීවනය ලැබේවා !
@atampahura
@atampahura Ай бұрын
ඔහොම ඇරියස් නොමැරී මේ ජීවිතය ඇතුලෙම ඉවර කරගන්න පුළුවන් අසංග ........ හැබැයි ඒකට ....... ඇත්තටම ආදරය කරලා තියෙන්න ඕන
@nomaperera9882
@nomaperera9882 Ай бұрын
ජීවිතයට ඉගෙනගතයුතු බොහෝ දෑ තියනව කසුන් මහත්මයාගෙන්...🙏❤
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 Ай бұрын
ඒ තුෂාරා පව්.ඒ වගේ මිනිස්සු අදත් ඉන්නවා.ඒ ලමයා ජීවත්ව සිටිද්දී ගෙදරට ආව වෙලාවෙ බාර ගත්තනම් ඉවරයිනෙ ඒ ලමයගෙ ජීවිතේ නැසෙන්නෙත් නෑනෙ.ඔබට ස්තූතියි මල්ලි ❤❤
@pasanpanawala8392
@pasanpanawala8392 Ай бұрын
ඉතාම වටිනා program එකක් අසංග අයියේ. සසර අතරමං නොවී ජීවත් වෙන්න. කසුන් අයියේ ඔබටත් ගොඩක් පින්. මගේ පාසලේ සහෝදරයෙක්.❤❤❤❤
@kalanasooriyaarachchi626
@kalanasooriyaarachchi626 Ай бұрын
As usual අදත් මරු ❤🎉
@livesrilankaallinone4397
@livesrilankaallinone4397 Ай бұрын
අසංග මහත්තයා හැමදාම වැඩසටහන් දාගන්න පුළුවන් නම් ❤❤❤❤❤❤❤❤❤❤😂😊😊
@SanjayaVimukthi-b7g
@SanjayaVimukthi-b7g Ай бұрын
උබ හිතුවද අසoක මහත්තයාට හැමදාම වැඩසටහන් දා දා ඉන්න වෙන වැඩක් නැ කියලා වැලලෙන්නේ නැතිව මෙතන දාන program එක බලපන් ගොබ්ලෝ 😂😂
@sanjayanuwan1548
@sanjayanuwan1548 Ай бұрын
අදත් සුපිරියක් 💗😊
@lalithaindraniindrani4618
@lalithaindraniindrani4618 Ай бұрын
ස්තුතියි ඹබ තුමාගේ ගොඩක් වටිනවා ❤
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f Ай бұрын
අර්ථවත් වටිනා අදහස් ගොන්නක් කසුන් මහතානණි.. බොහොම වටිනා විදිහට ප්‍රශ්න නිරාකරණය කිරීමට ඔබතුමා දරන උත්සාහය ප්‍රසංශනීයයි
@dewiliansoctapad9428
@dewiliansoctapad9428 Ай бұрын
හැම කෙනෙක්ගෙම මනස ශක්තිමත් වේවා..එතකොට හැමදේකටම විසඳුම් ලැබෙයි ✨️
@suneetharanaweera8795
@suneetharanaweera8795 Ай бұрын
හරිම සරළයි තමන්ට වෙනවට අකමැති කිසිම දෙයක් අනුන්ට කරන්න එපා මේක බුද්ධ වචනයක් ...මේක සත්‍යයක් .මං මේක කුඩා කාළෙ ඉඳල පිළිපදින ව ආත්මගත පුරුද්දක් හෝ බණ ඇසීමෙන් කාවද්ද ගත් නිසා හෝ.ජීවිතේ හරිම සැනසිලිදායකයි.ස්ට්‍රෙස් ජීවිතේ ට නැ ඇත්තටම ලෙඩත් නැ මට අවුරුදු 50 තාමත්...මේව සරළ වුනාට දිව්‍ය මන්ත‍ර වගේ...කිසිම දෙගිඩියාවක් නැතිව පිළිපදින්න අත්දුටුවයි සත්තයි
@blackwhite7737
@blackwhite7737 Ай бұрын
ඔබට වෙනවාට අකමැති දේ...අනෙකාට නොකරන්න.... සෑමදේකටම එකම විසදුමයි....❤
@peraraperara639
@peraraperara639 Ай бұрын
බොහොම ස්තුති ඔබ දෙදෙනා ටම ‍
@MaliYaziL
@MaliYaziL Ай бұрын
දවසින් දවස quality එක වැඩි වෙනවා. 🔥👈
@user-om9bs4fg6j
@user-om9bs4fg6j Ай бұрын
වැඩසටහන සුපිරියක්❤
@NilakshaDushara-vk9sk
@NilakshaDushara-vk9sk Ай бұрын
හොදම වැඩසටහනක්......👌❤
@anuhasamarasekara
@anuhasamarasekara Ай бұрын
අනේ අසංග අයියේ සිකුරාදා ගේන වීඩියෝ එක මෙනවගේ ද?
@sathsaranikaushalya5171
@sathsaranikaushalya5171 Ай бұрын
මම පොඩි කාලේ මව්බිම පත්තරේ මෙතුමගේ ලිපි ආසාවෙන් කියෙවුවා මට ඒ අතීතේ මතක් උනා❤
@ThiliniNadeesha-ug5yc
@ThiliniNadeesha-ug5yc Ай бұрын
Programme eka hodai
@luckyworld4
@luckyworld4 5 күн бұрын
Samaja මෙහෙවර ක් ❤❤❤
@vijithakumara4429
@vijithakumara4429 Ай бұрын
❤superii ❤wadasatahanak❤❤❤❤❤❤❤❤❤
@LalithPerera-sb7bt
@LalithPerera-sb7bt Ай бұрын
Great 👍 👌 ❤❤❤🎉🎉🎉🎉
@GuneththiJayasundara
@GuneththiJayasundara Ай бұрын
තුසරි මෝඩ තීරණයක් අරන් තියෙන්නේ අයාට ජීවිතේට ඉඩදෙන්න තිබුනේ ජීවත් වෙ.ලා ප්‍රස්නෙට මුහුනදෙන්න තිබුනේ මටත් ඕවැනි ජීවිතේ හානිකරගනි කියලා මගේ කනටම ඉතින් කමක් නැ ඔහෙ ජීවිතේ නැති කර ගත්තුදෙන් කියා කිව්වා, මගේ සමීපතමයෝ මමතේරුම් ගත්තා කරන්න ඕනේ මොකක්දකීයා එදායින් පසු මම ඒඅයගේ ජීවිතවලින් ඇත් උනා දැන් කිසිම කෙනෙකුව විස්වාස කරන්නෙත් නැ බලාපොරොත්තු වකුත් නැ සැහැල්ලුවෙන් ඉන්නවා.
@oneofus4164
@oneofus4164 Ай бұрын
Women 😀 අදත් නියමයි
@sudeshrathnayaka1832
@sudeshrathnayaka1832 Ай бұрын
වැඩසටහනෙ කාලය වැඩි කරානම හොදයි 👍
@StudyRoomo-u9g
@StudyRoomo-u9g Ай бұрын
Atharinn bari wena widiht kawath allan inn ep
@namalwithanage7269
@namalwithanage7269 Ай бұрын
Mewa balala nomagayana daruwan sumagata hereqa oba depalatama bydusaranai 🙏🙏
@dilukafernando8597
@dilukafernando8597 Ай бұрын
Great ❤❤❤
@chamin111
@chamin111 Ай бұрын
Aththannam upamankathwa eka maththa yatha matha. me pali gathawenuth kiyanne thamawa upamawata gena kisiwakuta hinsa nokarala lesai, ape acharyathuma hari. obata godak sthuthi jana vinnanayata nava manayak pennanapu eka
@Shamamangala
@Shamamangala Ай бұрын
සමාජයට හොඳ දැනුවත් kiremak
@SamaraGunawardana-h7e
@SamaraGunawardana-h7e Ай бұрын
මටත් තියෙනව කතාවක් කියන්න මම මුහුන දීපු අත් දැකීමක්...
@shandinu
@shandinu Ай бұрын
Palaweni comment eka
@chanithgamage4785
@chanithgamage4785 Ай бұрын
proud of you
@Chefamil
@Chefamil Ай бұрын
Double touch karan yamu❤
@Vidarshimalwenna
@Vidarshimalwenna 25 күн бұрын
මගෙ අම්මා,තාත්තා බුද්ධිමත්ව කටයුතුකරා නැත්නම් මමත් තුශාරා කෙනෙක් වෙන්න තිබුනා.😢
@sahasmiA
@sahasmiA Ай бұрын
මට මාර වැඩක් තේරුනා. අපි අවතාර ආදියට බයයි නෙහ් කොහොමත්...ඉතින් එහෙම උනාම අපි රෑට කලුවරෙ යන්න බයයි ගේ ඇතුලෙ උනත්... හැබැයි අපිට කේන්තියක් මිශ්‍ර තද දුකක් දැනුනම හිත ඒකෙන් තදින් පීඩා විඳින මොහොතෙදි අපිට අර බය කියන සිතුවිල්ල එන්නෙ නෑ.. මන් ඒක ලඟදි අත්දැක්කෙ , මන් දවසක් රෑ bf එක්ක කෝල් එකෙන් කේන්තියෙන් හිටියෙ එයා ඇයි එහෙම කලෙ කියන මනසින්..මන් ප්‍රශ්න සහගතව හිටියෙ ඒ කෝල් එකෙ ..රෑට ලයිට් දාන් නිදාගන්න මන්, එදා ඒ මොහොතෙ උඩ තට්ටුවට ගියෙ කට්ට කලුවරෙ...මොන මලප්‍රේතයෙක් හම්බුනත් hug කරලා කොහොමද ඔයාට කියලා අහන මානසිකත්වයක් තිබුනෙ. බලන්නකො ඉතින් ...අපෙ හිත යම් උත්තරයක් බලාපොරොත්තුවෙන් ප්‍රශ්නෙක ඉද්දි බය කියන දේ අතුරුදන් වෙන හැටි..........
@dilaniatapattu3959
@dilaniatapattu3959 Ай бұрын
@@sahasmiA eka ettak, matath ehema wela thiyenawa, dukaka iddi holman gena hithatat ennet ne
@sahasmiA
@sahasmiA Ай бұрын
@dilaniatapattu3959 eka thamai.e ai
@dilaniatapattu3959
@dilaniatapattu3959 Ай бұрын
@@sahasmiA loku dukakin iddi, mokek awath kaman ne kiyla hithenne apita denena wedanawa, anith hegeem hema dekatama wada prabhala nisa
@sahasmiA
@sahasmiA Ай бұрын
​@@dilaniatapattu3959අන්න හරි.
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn Ай бұрын
😊😊😊😊❤❤❤
@Parindyfernando
@Parindyfernando Ай бұрын
මම අවුරුදු18 ,ක ගෑනු ලමයෙක් මමචූටි කාලේ ඉදන් පුවත්පත් කියෙව්ව .. මට මතකයි කසුන් නාගොඩවිතාන නමින් මොකක් හරි පුවත්පතක ලිපි පලවුනා .. මාංචු පුවත් පතද මන්ද 🙄
@TAHORAH_Naturals_2017
@TAHORAH_Naturals_2017 Ай бұрын
Silumini peththa re
@NoxMercy-Gamer
@NoxMercy-Gamer Ай бұрын
Munath pennanko kasun mahaththayage 😢
@atampahura
@atampahura Ай бұрын
එයාගේ වීඩියෝවලට වෙනමම එයාගේ නමින් ප්ලේ ලිස්ට් එකක් දාන්න
@JayaniKattange
@JayaniKattange Ай бұрын
🙏
@PriyanPerera-ni4sn
@PriyanPerera-ni4sn Ай бұрын
🙏❤️🙏
@ayomalikosala7563
@ayomalikosala7563 Ай бұрын
Samanala Sandawaniye geethaya Mata mage nowana magema adarayak thibuna geethaya.
@driveincanada9713
@driveincanada9713 Ай бұрын
❤❤❤
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn Ай бұрын
🎉🎉🎉🎉🎉❤❤❤
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn Ай бұрын
❤❤❤❤❤❤❤🤟🤟
@Shaalu.cook.
@Shaalu.cook. Ай бұрын
මටත් තියනව ස්ටෝරි එකක් කියන්න මට සිදු උන ඇත්තම කතාවක් කැමතිනම් මාව සම්බන්ද කරගන්න
@AsangaLive
@AsangaLive Ай бұрын
0774179322
@SamaraGunawardana-h7e
@SamaraGunawardana-h7e Ай бұрын
අනේ මටත් කියන්නකෝ..
@wageeshlakshitha463
@wageeshlakshitha463 Ай бұрын
Mama dakina modama deyak thama lankawe pawul pasubim walin dennekege adareta wirudda wena eka. Eka ඇත්තටම moda wadak mokada dennata denna therum arannm inne pawule aya ai ewata madihath wela a adara katha nawattanne. Harima duaki a gananam
@atampahura
@atampahura Ай бұрын
මේ අසංග අහන්නකෝ ...... ඔයාට බැරි ඇයි ...... එකින් එකට සම්බන්ධ වීඩියෝවල කොටස් සියල්ල එකම දවසක හෝ ..... එක දිගට දවස ගානේ දාන්න බැරි
@anzarimtiaz3501
@anzarimtiaz3501 Ай бұрын
අද පරක්කුයි මම
@SashikSilva
@SashikSilva Ай бұрын
Yeah babe😅
@MABinarySL
@MABinarySL Ай бұрын
සුරන්ග..සත්‍ය සිදුවීම පමනක් දාන්න. මෙම වැඩ සටහන බලන්නේ විවිද බුද්දි මට්ටමේ ඉන්න අය. එක එක එක්කනාගෙ දාර්ශනික අදහස් මෙතනට අවශ්‍ය නැත . ඔය දාර්ශනික ට වඩා දාර්ශනික යෝ ඉන්න්වා.
@atampahura
@atampahura Ай бұрын
මූණ පෙන්වන්ඩ පුළුවන් කසුන්වත් අනිත් පැත්ත හරවලා ෂූට් කරන්නේ ඇයිබං
@shehandevinda2978
@shehandevinda2978 Ай бұрын
ඒක මේ වැඩසටහනේ වෙනසයි,රාමුවයි,එහි කලාත්මක බව විඳින්න මිත්‍රයා,😊
@padminijagodage9866
@padminijagodage9866 Ай бұрын
​@@shehandevinda2978ow mehema hodai,,a,,,gupptha bawa,,,ara sageethaya,,,hodata galapenawa,,,,
@sanduniy
@sanduniy Ай бұрын
Thushara ta welawa ayth balala oke aththa naththa hoyagena gedarata pennana tibbe.. Gedarin boruwak kara kiyala oppu karanna tibba ehenan ethakota atthatama akamathi hethuwa gedarin ahala eeka wisadaganna tibba kathakarala.... Demapiyantath kalabala wela tirana ganna kalin tikak katha karala balala attha kiyala meka nawatthanna kiwwanan thamai honda. Mokada boruwa kawadahari ahuwena nisa, sanasimak nathi nisa. Depatthenma iwasimen mole athuwa weda karanna one kiyana ekai meken ganna tiyena padama🥲
@FluentMinds1
@FluentMinds1 Ай бұрын
බණ වාර සීයකට වඩා මේ යකාගෙන් දෙයක් ඉගෙන ගන්න පුලුවන් කියන්නේ මොන පදනමකින්ද?
@SewwandiTharaka-ix2dl
@SewwandiTharaka-ix2dl Ай бұрын
ඔව් ඒ කතාව නම් වැරදී
@Hasaramadushani-w3x
@Hasaramadushani-w3x Ай бұрын
බණ 100 ක් ඇහුවට 100විදියයි. මෙතුමගේ කතාවෙන් ගන්න තීන දෙවල් බොහොයි එවා ඇත්ත
@SuwineethaAbewickrama
@SuwineethaAbewickrama Ай бұрын
Danna kenek ennawNm methumage lipinaya dannako loku udauwak
@senanipriyanwada5368
@senanipriyanwada5368 Ай бұрын
මෙහෙම බැලුවොත් ada සමාජයේ minisunwa marapu eun දේශපාලන ballo කොයිතරම් යහතින් innawada oya අසාධාරණ lesa marapu මිනිස්සු munge beli mirika gena yanna ona
@SamaraGunawardana-h7e
@SamaraGunawardana-h7e Ай бұрын
ඔයා එහෙම හිතන්න එපා.. අපි තව කෙනෙකුට sapa කරණකොට ඉස්සෙල්ලම සාපෙ වදින්නේ තමන්ට..
@SamaraGunawardana-h7e
@SamaraGunawardana-h7e Ай бұрын
එ bhuthathmen අහන්න පුළුවන් උනා නම් එයා කොයි වගේ ස්වරූපයකට ඉන්නේ.. එයා හුස්ම ගන්නවද,, එයා කන්නේ මොන වගේ දේවල්ද වගේ දේවල් ගැන තොරතුරු දැන ගන්න පුළුවන්...
@madushafernando6639
@madushafernando6639 Ай бұрын
@asithmaumani5082
@asithmaumani5082 20 күн бұрын
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН