පොහොසත් වෙන්න අමනුෂ්‍ය බලවේගයක් බැඳගත්තු රූප සුන්දරීට අත්වුණු ඉරණම | සඳුදා 10යි10 Episode 08

  Рет қаралды 14,104

Asanga Live

Asanga Live

Күн бұрын

Пікірлер: 99
@VishmiOshadee
@VishmiOshadee 5 күн бұрын
මේව අහද්දි මට මං ගැන පට්ටම සතුටුයි.මට කරපු සමහර අසාධාරණ දේවල් වලට පලිගන්න යන්නැතුව පැත්තකට වෙලා හිනාවෙලා ඉන්නකොට සමහර මිනිස්සු මට හිනා උනා මෝඩයෙක් වැඩක් නැති එකෙක් කියල.ගොඩක් වෙලාවට මං නොදුන්නත් රිටන් එක එයාලට සොබාදහමෙන්ම හම්බවුනා අහන්බෙන්....මේ comment එක කියවන හැමෝටම මට කියන්න ඕන වුනේ සොබාදහමට පටහැනි නොවී ජීවත්වෙන්න.එතකොට ඔයාගෙන් සොබාදහම toxic දේවල් ඈත් කරල තියාවි.....😊🤎
@subashinideegala4531
@subashinideegala4531 5 күн бұрын
"බලන් මෙ අරුමය. යහපත් බවේ සාපය" කියලා ඉස්සර මටත් හිතුනා. ඔයාට වගේම තමයි මටත් සමාජයේ ගොඩක් අය කිව්වා ගැහැනියක් විදිහට මම හරි නෝන්ජල් කියලා. ඒත් මම මට ලැබුණු හැමදේටම සොබාදහමට ස්තූති කරමින් සතුටින් ජීවත් වුණා. අදටත් මම ඉන්නේ හරිම සතුටින්. මට මං ගැන ආඩම්බරයි.
@neelikakandapola1197
@neelikakandapola1197 4 күн бұрын
@VishmiOshadee ane matath ehemai karunawantha hithak nisada koheda mara widihata wada denne wada karaddi. Eth oya wagemai maath Hina wela oluwa wanala innwa
@DinushaBandara-k9d
@DinushaBandara-k9d 4 күн бұрын
ඔයා හරී...ඉවසීමෙන් සැනසීම ලැබේ....!!!!
@ChamilaKalpani
@ChamilaKalpani 3 күн бұрын
මටත් එහෙමෛ husband ge massina apata goda black මැජික් karala thibba api dana gathhe wasara 6ta passe apata api eyata vina kapuwe na api ewa ain karagena ape paduwe hitiya mage yaluwo nadayo kiwwr mam mage mahaththaya nonjal kiyal but apita ada sathutui katawath vina nokara ape dewal hadagaththa apata ewata udau kare itha guna යහපත් kenek
@chanakadinesh4843
@chanakadinesh4843 2 күн бұрын
කාටවත් බිද හෙලිය නොහැකි ලොක දර්මතාව හරි ලස්සනට කියා දෙන ආචාරය නාගොඩ විතාරන සර්ට අනේකවාරයක් ස්තුති වන්ත වෙමි 🙏✨ එ වගේම හරිම අපුර්වට වැඩසටහන කරගෙන යන අසන්ක අයියාටත් ගොඩක් ස්තුතියි ❤
@nasliibrahim3429
@nasliibrahim3429 5 күн бұрын
අද නම් බණක් ඇහුවා වගේ දැනෙනවා.. 👍👍🙏🙏🙏
@SharmilaPriyadarsani
@SharmilaPriyadarsani 3 күн бұрын
අසරණ වූ ජීවිත වලට සරණක් වන්නට මේ මිහි තලයට පැමිණි ගුරු දෙවියෙකි ඔබ.... 🙏
@jesikawickramasingha1681
@jesikawickramasingha1681 4 күн бұрын
අද කතාව මුදල් ⁣ වෙනුවෙන් ඔිිනම ජරා වැඩක් කරන්න පෙලබෙන අයට හොද පාඩමක් ස්තූති ඔඛ දෙපලට 🙏🙏🙏
@sanjayawanasinghe5489
@sanjayawanasinghe5489 2 күн бұрын
මොන පෙරදිග විද්‍යා , බටහිර විද්‍යා දැන ගෙන හිටියත් අපි හැම ස්භාව ධර්මය ට යටත්,
@seelaganegoda9077
@seelaganegoda9077 3 күн бұрын
මෙවන් වැඩ සටහන් කරන ඔබතුමාට දෙදෙනාටම ලැබූ නව වසර නිදුක් නීරෝගී සතුට සෞභාග්‍යය පිරි වාසනාවන්ත නව වසරක් වේවා..
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 21 сағат бұрын
මොන තරමි වෙඩ තිබුනත් කොහෙම හරි බලනවා සුබ නව වසර ක් 🙏🙏🤍🤍🇦🇪🇱🇰
@dinesharandeny8136
@dinesharandeny8136 5 күн бұрын
යමක් ඉගෙන ගන්න පුළුවන් වැඩ සටහනක් ...ස්තුතියි 🙏🙏...සුභ නව වසරක් වේවා 🙏🙏
@nirashaweerasinghe9111
@nirashaweerasinghe9111 3 күн бұрын
Excellent. ජීවිතය ඉගෙන ගන්න පුලුවන්. දෙන්නටම ගොඩක් පින්. ❤❤
@Kanthiherath-y4t
@Kanthiherath-y4t 4 күн бұрын
සුභ අලුත් අවුරැද්දක් වේවා ඔබ දෙදෙනැටම සහ සියලු රටවැසි යන්ටත් ලෝක වාසීන්ටත්. තෙරැවන් සරනයි.
@akhilakanishka8308
@akhilakanishka8308 4 күн бұрын
Thank you sir....ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ජීවිත ය ගැන....තෙරුවන් සරනයි ...
@NilakshaDushara-vk9sk
@NilakshaDushara-vk9sk 5 күн бұрын
අසංග මහත්මයා....සිකුරාදා රෑ 10.10 වගේ හොල්මන් මුණගැසෙන සිද්දි සම්බන්ධ කතා සතියට දෙකක්වත් ගේන්න පුළුවන් නම් නියමයි.....අද වැඩසටහනත් මරු....👌❤
@RukyG88
@RukyG88 5 күн бұрын
One of the best episodes. This is a very good eye opener for most of the people in our society. You harvest what you plant. Theruwan Saranai!
@jayanthijayanthi4795
@jayanthijayanthi4795 5 күн бұрын
ස්තුතිය ඔබදෙපලට ඉදිරියට මේ වැනි වැඩ සටහන් ඉදිරිපත් කිරිමට සක්තිය ලැබේවා
@mohanrathnasekera3046
@mohanrathnasekera3046 4 күн бұрын
විශ්වය සර්වසාධාරණයි. අපි දුන් දේ සියල්ල යලි අපටම දෙනවා. (එඩ්කා කේසිගේ පෙර ආත්ම කියවීම් අනුව ආ නිගමනයක්)
@dammikawaduthantrige4141
@dammikawaduthantrige4141 5 күн бұрын
සුපිංබර නව වසරක් වේවා ඔබ දෙදෙනාටම.🙏🙏🙏
@peraraperara639
@peraraperara639 5 күн бұрын
සුබ නව වසරක් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි කසුන් මහත්මා ටත් අසංග පුතා ටත් දීර්ඝායුෂ ලැබේවා
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 5 күн бұрын
අද වෙනදාටත් වඩා ගොඩක් වටිනවා.මගෙ තිබුන ගැටලු ගොඩකට පිලිතුරු ලැබිණ.ස්තුතියි ඔබ දෙපලට.අද කතාවෙ විස්තර බලනකොට මොකක්ද මේ ජීවත් වෙනව කියල කරන්නෙ කියල හිතෙනවා.තවත් නං මේ ජීවිත එපා එපා මයි ....මොනව උනත් කෙනෙක්ට හැදෙන්න නං ලොකු පීඩනයකින් තෙරපිලා හිරවෙලාම අත්දැකීම් ලබන්න මං ඕන.රහත් භාවය උනත් හරි දැක්ම කින් යනව නං උත්සහය තියනව නං පහසුවක් වෙනව
@PrinceOfLanka
@PrinceOfLanka 5 күн бұрын
අදනම් සුපිරිම කතාවක්❤😮
@niloshanpaladeniya8571
@niloshanpaladeniya8571 3 күн бұрын
වටිනා අදහසක් සමාජ ගත උනා
@asokasudarmen-r1e
@asokasudarmen-r1e 5 күн бұрын
බොහෝ දේවල් ඉගෙන ගත්තා......ස්තුතියි
@maliniitaly8860
@maliniitaly8860 5 күн бұрын
සුබ නවවසරක් වෙිවා ඔබදෙදෙනාටම හරිම වටිනා කතාවක් ඒක ඇත්ත කසුන් මහතාගෙ කියමන අපි කරන හොද නරක අපිට රිටන් එනවා මම බලාපොරොත්තු වෙනවා කසුන් නාගොඩ මහතා මුන ගැාසන්න ස්තුතියි ජයවෙිවා ❤😘😘
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 5 күн бұрын
බොහොම හොද වැඩ සටහනක් අද.පුදුම ගෑනුනෙ අපේ රටේ ඉන්නෙ.ගුප්ත විද්‍යාවෙන් හරි කමක් නෑ ආත්මයක් ඇගට දාගෙන හරි කමක් නෑ කෝටිපතියො වෙන්න හදන්නෙ.එක තැනක හිනාත් ආව"සමරකෝන් යන්න බෑ"කීව එකට.ස්තූතියි ඔබ දෙපලටම❤❤❤
@NimanthiDinesha
@NimanthiDinesha 4 күн бұрын
අනික කසාද මිනිහත් උදව් කරලා නේ.. මෙහෙම ගෑණුත් ඉන්නවද
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 4 күн бұрын
@@NimanthiDinesha ඒකනේ පුදුම මනුෂ්‍යයො නේද
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 5 күн бұрын
මෙවැනි හරවත් සාකච්ඡාවකින් නැවත හමුවෙමු❤️🙏
@deepalraja
@deepalraja 5 күн бұрын
අදත් බොහොම වැදගත් වැඩසටහනක් .
@thilinanimesh8164
@thilinanimesh8164 5 күн бұрын
Good Programme. We likes to watch to many paranomal activites programmes. Every Friday and tuesday at 10.00Pm we watch this programme. Thanks Asanga Live! ♥️💚
@isharahajji1870
@isharahajji1870 5 күн бұрын
හොද සාකච්චාවක් 👍
@radhapremlall3791
@radhapremlall3791 5 күн бұрын
මේ වැඩසටහන හරිම වැදගත්. අසංග මහත්මයා සහ කසුන් මහත්මයාට පින් සිදු වේවා! ඒත් මට නොතේරෙන දෙයක් තමා කසුන් මහත්මයා කීවා ඒ බූතයාව පිච්චුවා කියලා.එතකොට ඒකෙන් අදහස් වෙන්නේ ඒ බුතයාට මින්පසු උපතක් ගන්න බැරි වෙනවාද ? සහ එවැනිදෙයක් කිරීමෙන් එතුමාට යම්කිසි පාපකර්මයක් සිද්ද වෙන්නේ නැද්ද යන වග මට පහදා දෙනමෙන් කාරුනිකව ඉල්ලා සිටිමි
@bluesky1042
@bluesky1042 5 күн бұрын
ස්තුතියි අසංග, සිකුරාදා වැඩසටහනත් මේ වගෙම හොද තත්වයෙන් ගත යුත්තක් තියන ඒවා දාන්න, වැල්වටාරම් නම් එපා
@SachiniDinushikamunasinhage
@SachiniDinushikamunasinhage 5 күн бұрын
Ane ada mage birthday eka asanga aiyage veda satahana adama ahanna labena mata hugak sathutuyi ❤❤❤❤❤
@sanjuheshan8428
@sanjuheshan8428 17 сағат бұрын
7 upandinaya thiena aya gupthai.basha kihipayak puluwan.sanskruthiyata nogalapena viwahayak Urumai.anagathe gana kiyanna puluwan eyalata.
@kanthiattanayake3308
@kanthiattanayake3308 5 күн бұрын
Kasun matitumata tavatvath asarana givita suwapath karanna teruvan sarana labeva suba nava wasarak veva🙏🏻🙏🏻🌹🙏🏻
@dr.p.t.jayasinghejayasingh7433
@dr.p.t.jayasinghejayasingh7433 5 күн бұрын
My fav program, danui welawa hamba wune . ❤
@namalwithanage7269
@namalwithanage7269 5 күн бұрын
Suba nawa wasarak wewa theruwansaranai oba thumanla depalatama 🙏🙏❤
@livesrilankaallinone4397
@livesrilankaallinone4397 5 күн бұрын
රෑ 10.10ට කතන්දර ආතා ගේන්න එපා.😮😮 හොඳ වැඩසටහන් විතරක් දාන්න.
@oneofus4164
@oneofus4164 3 күн бұрын
කාන්තාවන්ට චක්‍රය වෙනස් කිරීමට ඉඩ නොදිය යුතුයි ❤❤
@MalinduJayakodi
@MalinduJayakodi 5 күн бұрын
Onna asanga aiye deveni coment eka magen patan gannakan me balan inne live program eka 😊
@SasiniSath17
@SasiniSath17 5 күн бұрын
Hrima asawen balana wadasatahanak.. Thank you obathumanlaata ❤
@LahiruSampath-k9s
@LahiruSampath-k9s 5 күн бұрын
Aththatama godak watinawa
@sriyanigamage5681
@sriyanigamage5681 5 күн бұрын
Happy New year, both of you.
@charithkumara644
@charithkumara644 5 күн бұрын
මාර ස්ටෝරි එකක්..පුලුවන්නම් කලින් වගේ විඩියෝ එක්ක දාන්න❤ කසුන් මහත්මයත් වැඩ්ඩෙක් නේ..
@sathishgr4598
@sathishgr4598 5 күн бұрын
Learning the real world.............
@sarojinifonseka-b3d
@sarojinifonseka-b3d 3 күн бұрын
Duba nawa wasarak wewa asanga mathithumatath kasun mathithumatath❤🎉
@dilukafernando8597
@dilukafernando8597 5 күн бұрын
Great 👍🏿
@eknaovine5084
@eknaovine5084 4 күн бұрын
මේතුමාට මේ පිං ඇති සසර පුරාවටම
@thanujalekamarachchi-qk2tw
@thanujalekamarachchi-qk2tw 4 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@luckyworld4
@luckyworld4 4 күн бұрын
Obathuma රට ට සම්පත ක් ❤❤❤
@IndraniVijesundara
@IndraniVijesundara 4 күн бұрын
Udarats pahatha rata buvishamatha lakshanayak misaka wena deyakya...suddanta .....oluwa nawapu ayaiy ..නිලමේ thanathuru daruwe ekaiy aththa.
@DinushaBandara-k9d
@DinushaBandara-k9d 4 күн бұрын
මට නම් සසර කෙටි කරගන්න තමයි ආසාව
@AsithaWasana-k6v
@AsithaWasana-k6v 4 күн бұрын
Good
@amilabulathsinghalage7816
@amilabulathsinghalage7816 5 күн бұрын
Supiri no1
@dilanchamara2250
@dilanchamara2250 2 күн бұрын
🥰💌
@umeshadeshanee3449
@umeshadeshanee3449 5 күн бұрын
👍👍👍👍👍👍
@AsithaWasana-k6v
@AsithaWasana-k6v 4 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ashensasitha
@ashensasitha 5 күн бұрын
මේව දකිනකොට දෙවියනි සසර දීගෙ එපා වෙතෙ !!!
@OlaMohotti
@OlaMohotti 4 күн бұрын
Ay ara caroline jurie ge photo ekak dala thiyenne? Blurr karata penawa e caroline jurie kiyala. Nadu danna puluwan
@jayanthirathnayake2579
@jayanthirathnayake2579 5 күн бұрын
❤❤❤❤❤
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn 5 күн бұрын
🎉🎉🎉❤❤❤❤
@hirunikavindya6912
@hirunikavindya6912 5 күн бұрын
4th comment❤
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn 5 күн бұрын
😊😊😊😊❤❤❤❤10=10
@piumanijayawardhana5889
@piumanijayawardhana5889 5 күн бұрын
❤❤❤🙏
@Gayanika9746
@Gayanika9746 4 күн бұрын
අනේ මගෙ රත්තරන් පොඩි අය්යා බේරගන්න තිබුනනම් මට 😪🙏මාත් මැරි මැරී ජීවත් වනවා .තාමත්
@knowledge.evolution
@knowledge.evolution 3 күн бұрын
Godak wedagath
@VihangaInduwara-d5o
@VihangaInduwara-d5o 5 күн бұрын
මේ පිලිබද කතා කරලා විතරක් මදි අප මේ වෙනුවෙන් කල යුත්තේ කුමක්ද ? අසංක මල්ලී මේ පිලිබද වැඩසටහනක් බලාපොරොත්තු වෙනවා
@SuwineethaAbewickrama
@SuwineethaAbewickrama 5 күн бұрын
Me wenuwen kalayuththe yahapathwa jevath wema athmarthakami novi
@nikulidemel6421
@nikulidemel6421 5 күн бұрын
Methumata puluwanda gedarata awith e gedara athbutha doshyayak thiyanaqanam kiyanna.
@madushafernando6639
@madushafernando6639 5 күн бұрын
@ThiliniNadeesha-ug5yc
@ThiliniNadeesha-ug5yc 3 күн бұрын
Jeewiteta wadagath dewal godak danaganna labuna
@yethminbinuka3796
@yethminbinuka3796 4 күн бұрын
අනෙ සර් පින්සිද්ද වෙයි මට උදවු කරන්න මන් කසුන් සව සම්බන්ද කර ගන්න හැදුව බැරි උනා වෙන ක්‍රමයක් නැ මට මෙක කියන්න අපෙ අම්මට ඔය මුල කියනො වගෙ අසනිපයක් තියනව අද එයා ගෙදරින් ගියා යන හම්බුන.හැබැයි මෙක එක පාරක් නෙමෙයි වෙලබ්තියෙන්නෙ මට මෙක බැලුවම හිතුනෙ එහෙම දෙයක් වෙන්නැති කියල කසුන් නාගොඩ විතාන සර්ටත් මන් මැසෙජ් කලා 👀 එත් රිප්ලයි එකක් ආවෙ නැ 🥺 අනේ මට වෙන කරන්න දෙයක් නැ සල්ලිත් ලන්ක්ශ ගනන් වලින් වියදන් වෙල අද වෙද්දි අනෙ මන් අවුරුදු 18 ක පොඩි ගැනු ලමෙක් අපෙ තාත්ත ඔව විස්වස කරන්නෙත් නැ එත් අම්ම කියන දෙවල් වලින් මට තෙරෙනව එහෙම දෙයක් තමයි කියල 🥺 සැරින් සැරෙ එනව යනව අවුරුද්දකට දෙකකට එක පාරක් එනවමයි මට අවුරුදු පහෙ හයෙ ඉදන් එත් අම්ම ට එහෙම ලෙඩ තිබිල නැ 🥺 පුන්චි කාලෙ ඉදන් එයාට හොද මොලයක් තිබ්බ කැම්පස් පව තෙරිච්ච කෙනෙක් එත් කැම්පස් ගියෙ නැ අනේ එහෙන කෙනෙක් කොමද මෙම පිස්සෙක් වෙන්නෙ 🥺 අනෙ මට වෙන කියන්න කෙනෙකුත් නැ එයා නැති උනොත්.මන් ඉදල.වැඩකුත් නැ අනෙ සර් මට උදවු කරන්න අඩුම අර දාල තියන මැසෙජ් එකටවත් රිප්ලයි කරන්න මගෙ නම්බ එක අන්තින 181 🥺mata වෙන කිසින කෙනෙක් ගිය නැති තැනක් නැ දේවල පන්සල් පල්ලි හොස්පිට්ල් එ එක තැනකින්වත් සැනසිමක් ලැබිල නැ 🥺 අනෙ උදව්‍ කරන්න එන්න එන්න ඒක බයානක වෙනවනෙ මට හිතෙනව මොකක් හරි අම්ම බැදල මෙහෙට අපු එකෙයි අම්මට මාව.හම්බුනාට පස්සෙ ඒක එන්න ගත්ත එකෙයි මොකක් හරි සම්බන්දයක් තියනව කියල 🥺.මන් සර්ට මැසෙජ් එකක් දැම්ම
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn 5 күн бұрын
❤❤❤❤❤❤❤❤🤟🤟🤟
@DinithDisala
@DinithDisala 4 күн бұрын
මා විසින් සහ මාගේ මව විසින් අනන්ත සංසාරයේ පටන් මේ මොහොත දක්වා රැස් කර ගත්තාවූ සිද්ද කලා වූ සියලුම පින් කුසල් යහපත් දේවල් පුන්‍යසම්භාරයන් පුන්‍යශක්තීන් කෝටි පුකෝටිගුනයකින් වැඩිවී අසංග මහතාටත් ඉශ්ට දෙවිදේවතාවුන්ටත් කසුන් නාගොඩවිතාන මහතාටත් ඉශ්ට දෙවිදේවතාවුන්ටත් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා අයිති වේවා ලැබේවා විහිදී පැතිරේවා අනුමෝදන් වේවා අනුමෝදන් වෙත්වා
@luckyworld4
@luckyworld4 4 күн бұрын
මව්බිම මළවුන්ගේ හෝරාව මතක ද?
@sky-xf7qp
@sky-xf7qp 5 күн бұрын
Deviyo saha buthayo kiyala pothak tiyenawa mahattayo eke poddk kiyawanna hamomala
@lahirudilshan3087
@lahirudilshan3087 5 күн бұрын
අනිවාර්යයෙන් 👍🔥
@lahirudilshan3087
@lahirudilshan3087 5 күн бұрын
අනිවාර්යයෙන් 👍🔥
@buthsaradananjaya993
@buthsaradananjaya993 5 күн бұрын
Me wge dewl gaburin tyn de srlw phdl dena eka gdk wtinw
@MABinarySL
@MABinarySL 4 күн бұрын
Still dont you both accept that there is a controller over the world????
@Learnwithfun5418
@Learnwithfun5418 4 күн бұрын
අැයි ඔබතුමා මුහුන සගවන්නේ?
@anushanimalijayasinha5172
@anushanimalijayasinha5172 5 күн бұрын
Kasunnagoda withana hamba wenne kohomada mamath aurudhu gaanak adhurshamana balawega walata hasu una kenek mata hari kenek hamu une naha suwapat wenna kalante daala watena thathwayak tibuna ehema watena awastawala yakek saha saraswathi dewagana gana kiyawanawalu wenama bashawak katha karanawalu suwapath karanna kenek hitiye naha matama hituna ape ge pansalak wage tiya ganna one kiyala saraswathi dewagana wadinna patan gaththa nithara pirith ahanna patan gaththa mas maalu epa una ehema karagena yanakota bera gahanna puluwan una kalante daala watena eka nathara una hamadama udeta budun wadala rathriyata 12.00 pm saraswathi dewaganata pahanak tiyanawa aurudhu gaanak tisse me de mama karanawa mama catholic kenek e wadina samahara welawata mulu agama gahenawa oluwa eheta meheta karakewenawa mokakda mama danne naha namuth dewiyan wadina welawata lassana lassana eli enawa video wala watila tiyenawa mage phone eken mama video karanawa kasun sir wa hambawela meka danaganna kamathi
@asitha6087
@asitha6087 5 күн бұрын
මට දැනගන්න ඕනේ ඔයා වගෙ දෙවල් වෙන්නෙ ලංවේ ඉන්දියවේ විතරද.ඇයි අපි ඉන්න යුරොපේ මේ වගෙ සිද්දින් වාර්තා නොවෙන්නෙ
@Queety-6.11
@Queety-6.11 4 күн бұрын
හිත පිනා යන වැඩසටහනක්..වචනවලින් කියන්න අමාරුයි ඒක
@shar605
@shar605 5 күн бұрын
සමාවෙන්න මෙහෙම කිව්වට.එයාර් හොස්ට නෙවෙයි එයාර් හොස්ටස්. එයාර් හොස්ට කියල වචනයක් නෑ
@kaveeshaLasith
@kaveeshaLasith 4 күн бұрын
බයිලනෙ කියවන්නෙ මෙ යකා
@josephmaharahettiarachchig2229
@josephmaharahettiarachchig2229 5 күн бұрын
👍👍👍👍👍👍👍👍👍
@JayaniKattange
@JayaniKattange 5 күн бұрын
👍🙏
@DulaniFernando-ve6pv
@DulaniFernando-ve6pv 5 күн бұрын
❤❤❤❤❤
@nimalchamila5698
@nimalchamila5698 5 күн бұрын
👍👍👍👍👍👍
@SMNANAYAKKARA
@SMNANAYAKKARA 5 күн бұрын
❤🙏
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn 5 күн бұрын
❤❤❤❤❤❤❤❤
@d.shehangeenath520
@d.shehangeenath520 5 күн бұрын
❤❤❤❤❤❤❤
@sumuduabeyrathna9358
@sumuduabeyrathna9358 4 күн бұрын
❤🙏
ඇඟ කිළිපොලා යන අත්භූත කතාවක් | GINIMALAYA
23:17
Ginimalaya - ගිනිමැළය
Рет қаралды 18 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
მამების დრო - ტარიელ ხარხელაური
1:05:40
მამების დრო ● Mamebis dro
Рет қаралды 1,9 М.
Chooty Malli Podi Malli  ||  Mokekda Ban Muu
17:16
Chooty Malli Podi Malli
Рет қаралды 17 М.