ආර්.ප්‍රේමදාස ජනපතිගේ අවසන් නිමේෂය | ප්‍රවීණ නිවේදක ඒරානන්ද හෙට්ටිආරච්චි | Asanga Live

  Рет қаралды 28,425

Asanga Live

Asanga Live

Күн бұрын

එදා මට ජනාධිපතිතුමා ත්‍රස්ත ප්‍රහාරයන් අභාවප්ප්‍රාප්ත වුන පුවත දෙවන වර කියවන්න බැරි වුනා - ආර්.ප්‍රේමදාස ජනපතිගේ අවසන් නිමේෂය | ප්‍රවීණ නිවේදක ඒරානන්ද හෙට්ටිආරච්චි | Asanga Live
#Asanga_Live​ #AsangaKarunarathne #අසංග_Live #Trending #May01st #Ranasingha_Premnadasa #R_Premadasa #Sajith_Premadasa #Ranil_Wikramasingha #May_Day #Labor_Day #President_Premadasa_Death #President_Premadasa #Erananda_Hettiarachchi #Sirisena_Coorey
Disclaimer for Asanga LIVE
We are doing our best to prepare the content of this site. However, Asanga LIVE cannot warranty the expressions and suggestions of the contents, as well as its accuracy. In addition, to the extent permitted by the law, Asanga LIVE shall not be responsible for any losses and/or damages due to the usage of the information on our website.
By using our website, you hereby consent to our disclaimer and agree to its terms.
The links contained on our website may lead to external sites, which are provided for convenience only. Any information or statements that appeared on these sites are not sponsored, endorsed, or otherwise approved by Asanga LIVE. For these external sites, Asanga LIVE cannot be held liable for the availability of, or the content located on or through it. Our Privacy Policy was created by the Privacy Policy Generator. Plus, any losses or damages occurred from using these contents or the internet generally.
Link - www.disclaimer...
Subscribe | Follow | Like
____________________________________________________
👉KZbin | / asangalive
👉Facebook | / asanga-live-1143739904...
👉Instagram | ...
👉TikTok | / asangalive
____________________________________________________
Copyrights Reserved by Asanga Live Official

Пікірлер: 237
@muthuhasaniya6366
@muthuhasaniya6366 3 жыл бұрын
මිය ගිය වෙලාවේ මුළු රටේම රතිඤ්ඤා පත්තු කලේ ඇයි ද කියලත් පරික්ෂා කළ යුතුයි
@ukkumenika7307
@ukkumenika7307 3 жыл бұрын
A ballanta haminila vadapu un thamai rathinna paththu karala thiyenne
@amilasilva2408
@amilasilva2408 3 жыл бұрын
69%👈👈
@priyadharshaniesilva7487
@priyadharshaniesilva7487 3 жыл бұрын
කට අzරියනම් මරනය .
@jayanthisilvia3965
@jayanthisilvia3965 3 жыл бұрын
OyaRaticha Wala sape Tama ada Lankawe minisun ath Vidinne chinata Rataghin💟💟💟💟
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 3 жыл бұрын
Ada eka duka unma widinawa
@sanjeewaliyanage5999
@sanjeewaliyanage5999 Жыл бұрын
රටෙහි සංවර්ධනයට හා අසරණයා වෙනුවෙන් නැවුම් ව්‍යාපෘති රාසියක් හදුන්වාදුන් නිර්මාණශීලී නායකයෙක්.
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 3 жыл бұрын
කවුරු මොනවා කිව්වාත් ⁣ප්රේමදාස මැතිතුමාවැනි ජනතාවට ආදරය කරපු ප්‍රායෝගිකව තැනේ හැටියට ඇනේ ගහන නායකයන් අපේ රටට නැවත බිහිවන්නේ නැත.
@somasomesumalira9032
@somasomesumalira9032 3 жыл бұрын
ඇනේ ගහන්න ඉඩ මදි නිසා වෙන්නැති අහිංසක මිනිස්සු ටෑර් දාලා පිචිචුවෙි
@amilasilva2408
@amilasilva2408 3 жыл бұрын
@@somasomesumalira9032 vathura illapu minissunta wedi thibbe 69%👈👈🤣🤣🤣
@lordvoldemort2524
@lordvoldemort2524 Жыл бұрын
@@amilasilva2408 දෙගොල්ලම එකයි
@jayathudewasmitha1301
@jayathudewasmitha1301 Жыл бұрын
පිස්සුද හුත්තො උබට 😹
@Fernando-el2sd
@Fernando-el2sd 3 жыл бұрын
ජනාධිපති තුමා ,මට නම් වීරයෙක්. ජන සවිය, නිල ඇඳුම සුප් ඵක මට අමතක නොවෙ.
@malkibandaranayake1280
@malkibandaranayake1280 3 жыл бұрын
Anivaryanma apita amathaka karanna bari jathiye piyek athuma
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 3 жыл бұрын
Duppath pohosath kiyala balanna nathuwa school uniform eka dunna. Eka eka name walin adatath thiyana president ranasinghe permadasa karapu hoda wada
@raneeranatunga5692
@raneeranatunga5692 Жыл бұрын
​@@malkibandaranayake1280😅
@SUMALLIIYA
@SUMALLIIYA Ай бұрын
හිඟන්නුන්ට නිල ඇඳුම් දීපු ඒ පියාට අනේ පිං 🙏🙏 අදටත් ඒ විදිහටම හිඟන්නු වෙලා ඉන්න අපිට ජංගියක්වත් ගෙනත් දෙන්න එකෙක් නෑ... 😢😢😢
@manjulaskumbukkadawala9835
@manjulaskumbukkadawala9835 2 жыл бұрын
හොදමවැඩසටහනක්.Thanks ඒරානන්ද සර්.අසංග සර් ඔබදෙපලට
@AsangaLive
@AsangaLive 3 жыл бұрын
එදා මට ජනාධිපතිතුමා ත්‍රස්ත ප්‍රහාරයන් අභාවප්ප්‍රාප්ත වුන පුවත දෙවන වර කියවන්න බැරි වුනා - ආර්.ප්‍රේමදාස ජනපතිගේ අවසන් නිමේෂය | ප්‍රවීණ නිවේදක ඒරානන්ද හෙට්ටිආරච්චි | Asanga Live
@lankalanka8699
@lankalanka8699 3 жыл бұрын
සදා අමරණීය නායකයා...
@Sandakathmini01
@Sandakathmini01 3 ай бұрын
මුළු මහත් රටටම ලැබුනු ප්‍රීතිදායකම ආරංචිය. දස දෙසින් නැගුනු රතිඤ්ඤා හඬින් ගිගුම් දුන් ආකාරය මතකයට නැගේ. ........ 👉🏻💥 තෑන්ක්ස් බාබු
@wickumsirimunasinghe5216
@wickumsirimunasinghe5216 3 жыл бұрын
අපූරු වැඩ සටහනක් අසා...
@w.rdharmabandu6182
@w.rdharmabandu6182 3 жыл бұрын
එතුමා අභාවප්‍රාප්ත වී තුන්මාසය ගතවීමේ පිංකමක් පෞද්ගලිකවම මාගේ නිවසේදී කලා. හාමුදුරැවෝ විමසුවා පිංකමේදී මෙම පුණ්‍ය කර්මය කා වෙනුවෙන්ද කියා. මම කිව්වා අපේ ජනාධිපති පේමදාස මහතා වෙනුවෙන් කියලා. ඒ තරම් ආදරය කල නායකයාගේ පුතා අපට දේශපාලනය වහ කදුරු කිරීම ගැන හරි කලකිරීමක් කර ඇත.
@AsangaLive
@AsangaLive 3 жыл бұрын
Pls send me your no 0774179322
@priyadharshaniesilva7487
@priyadharshaniesilva7487 3 жыл бұрын
ප්‍රසිද්ධිය සඳහා මහජන මුදල් මොනතරම් නාස්ති කලාද , පුද්ගලික සමාගම් පවරාගෙන , ඒ ලාබ සූරා ගත්තා. කේලම් අසා අහින්සකයන් විනාශ කලා .
@susajeegamini3803
@susajeegamini3803 Жыл бұрын
Silva meyata hodai Ratama vinasa kala
@muthuhasaniya6366
@muthuhasaniya6366 3 жыл бұрын
ඒරානන්ද හෙට්ටිආරච්චි මහත්මා ඒ කාලේ අපි කැමතිම නිවේදකයෙක්
@thilakarathnapallek9037
@thilakarathnapallek9037 Жыл бұрын
මෝඩ පුතනෝ සහ රනිල්-රාජපක්ෂ හොර නාදයට නැවත පර කපන්නට යලි මධයේ දක්වන ගු රංගනයකි. මෝඩ පුතනෝ සජියත් සමගින් රනිල්-රජප්ක්ෂයේ දීගයේ කසකරයන් ලෙසින් එක්ක එකතුවෙල තවත් නොසිට බලමින් පෙරටම පල යල්ල රනිල් රාජපක්ෂ දීගයත් එක්කම. ජවිපෙ මුල සිටම රටට හෙලිකල සජබයත්, උත්තර සබත්, පොහොට්ටිඋත් ඔක්කොම එකම වැල්ලේ බදු කියල. දැන් ඉතින් සැගවී සපෝර්ට් කරලා වැඩක් නැත. උබලගේ නායකයා මෝඩ පුතනෝ රනිල්ගේ කරේ නැගල අවසන්ය. අරගලයත් පාවාදී අන්තරයත් සජියටම ගැට ගසපු අවසානයේ රනිල රාජකර පස්සට ඇරගත් මෝඩ යක්කුය. පෙරට්ටෝ කියන්නේ 2010දී බසිල්ල්ගේ ලක්ෂ ගනනකට සුකර්වන්ෂයල හරහා යටවී එදා වීර සෙන්පති ෆොන්සේකාට එරහිව රටම පාවාදෙමින් මහින්ද මයින එක්ක ලැග්ග. ඒමදිවට සජිය ගන්න නොගෙන තවත් සජියගේ පස්සම ලෙවකමින් යන්නාවූ මහා ලොකු විප්ලවවාදීන්ය. පෙරට්ටෝ කිසිදිනක මෝඩ පුතනොගේ සහ ගොලබලයන්ගේ වංචා දුෂණ ගැන කිසිවක් නොකියමින් බිල්ලෝ මෙන් ඉන්නේ රෙදි ඇදගෙනද? කිසිදිනක රටකාපු වනසපු 60000ක් ගතනය කරපු, උගතුන්, වියතුන්, හමුරුවරුන් නිර්නාමිකව ජව්පෙ නමින්ද ගතන්ය කරපු, ඩෙන්සිල්,විජය විමලවීර, හිටපු නාවික හමුදපති ක්ල්රන්ස් ඇතුළු විරුවන්ද,උපාලි විජේවධන, උප කුලපති ඉස්ටලි විජේසුන්දර, කොටිකාවත්තේ සද්ධාටිස්ස නාහිමි, පොහොද්දරමුල්ලේ ප්රෙඅමලොක්, පානදුර ගලගොඩ පන්සලේ නාහිමි ඇතළු ගොඩක් දෙනකු අමානුෂික ලෙසින් මිනීමරු ප්රෙමද්සය ගතන්ය කල. පොලිස් නිලධාරීන් 700ක් නිරයුධාකරමින් ගතනයට ලක් කල කොටීන් ලවා. කියන්නේ ලැජ්ජාවක් නැතිව රටේ බයානක මිනිමරුවෙක්, අප්ර්ධකරයෙක්ව මාධයෙන් පුම්බනවා නම් කරපු අපරාධයන් අතිමහ්ත්බව මතක් කර ගනිල්ලා. ආත්මය නසාගත් ගු විප්ලවකරයන්ය.
@wecaregallesujithkumara2970
@wecaregallesujithkumara2970 Жыл бұрын
ප්‍රේමදාසගේ වැඩ ඉතිහාසය තිත්තයි ඒ නිසා ඔබ එයා ලග චැනල් එක ප්‍රේමදාස ගේ ඉදිරිය ගැන හදන්න උස්සා කරනවා මේවා ගේම් මල්ලි අපි රවට්ටන්න එපා කොටි හුරතල් කළ නිසා රටේ ආර්ථිකේ එදා කෙලවා දැමු පළමු නායකයා පිළිවලින් රට කෑව උන් වසර 30 ක්‌ 100ක කොටි හමුදාව නැති නොකළ කිරි දුන් හිගන්නෝ යකෝ දුකයි තොපේ කතා ගැන
@aaa-ug1lw
@aaa-ug1lw Жыл бұрын
අඩෝ වේසිගෙ පුතා තෝ දන්නවා ද කාටද කතාකරන්නේ කියලා .
@ruwankumarayahathugodabada5766
@ruwankumarayahathugodabada5766 3 жыл бұрын
අපේ කාලයේ වටිනා අගනා මෙහෙවරක් කල දුප්පතාගේ දුප්පත්කම හදුනන උතුම් මිනිසා ඔහුයි උත්තම නායකයා එතුමාය සදා අමරණීය සොඳුරු දේශපාලකයා එතුමාය එතුමා ස අමරණීය මිනිසෙකි නිවන් සුව අත් වේව
@ruwankumarayahathugodabada5766
@ruwankumarayahathugodabada5766 3 жыл бұрын
මෙම වැඩසටහන සංවිධානය කිරීම ඉතාමත්ම වටිනා ආදර්ශයකි ඔබතුමන්ලාට තෙරුවන් සරණයි!!!!!
@AsangaLive
@AsangaLive 3 жыл бұрын
ඔබගේ අදහස් දැක්වීමට බොහොම ස්තූතියි!
@janisirilanka4556
@janisirilanka4556 Жыл бұрын
​@@ruwankumarayahathugodabada5766 q%1%qqqq 19:15
@thilakarathnapallek9037
@thilakarathnapallek9037 Жыл бұрын
මෝඩ පුතනෝ සහ රනිල්-රාජපක්ෂ හොර නාදයට නැවත පර කපන්නට යලි මධයේ දක්වන ගු රංගනයකි. මෝඩ පුතනෝ සජියත් සමගින් රනිල්-රජප්ක්ෂයේ දීගයේ කසකරයන් ලෙසින් එක්ක එකතුවෙල තවත් නොසිට බලමින් පෙරටම පල යල්ල රනිල් රාජපක්ෂ දීගයත් එක්කම. ජවිපෙ මුල සිටම රටට හෙලිකල සජබයත්, උත්තර සබත්, පොහොට්ටිඋත් ඔක්කොම එකම වැල්ලේ බදු කියල. දැන් ඉතින් සැගවී සපෝර්ට් කරලා වැඩක් නැත. උබලගේ නායකයා මෝඩ පුතනෝ රනිල්ගේ කරේ නැගල අවසන්ය. අරගලයත් පාවාදී අන්තරයත් සජියටම ගැට ගසපු අවසානයේ රනිල රාජකර පස්සට ඇරගත් මෝඩ යක්කුය. පෙරට්ටෝ කියන්නේ 2010දී බසිල්ල්ගේ ලක්ෂ ගනනකට සුකර්වන්ෂයල හරහා යටවී එදා වීර සෙන්පති ෆොන්සේකාට එරහිව රටම පාවාදෙමින් මහින්ද මයින එක්ක ලැග්ග. ඒමදිවට සජිය ගන්න නොගෙන තවත් සජියගේ පස්සම ලෙවකමින් යන්නාවූ මහා ලොකු විප්ලවවාදීන්ය. පෙරට්ටෝ කිසිදිනක මෝඩ පුතනොගේ සහ ගොලබලයන්ගේ වංචා දුෂණ ගැන කිසිවක් නොකියමින් බිල්ලෝ මෙන් ඉන්නේ රෙදි ඇදගෙනද? කිසිදිනක රටකාපු වනසපු 60000ක් ගතනය කරපු, උගතුන්, වියතුන්, හමුරුවරුන් නිර්නාමිකව ජව්පෙ නමින්ද ගතන්ය කරපු, ඩෙන්සිල්,විජය විමලවීර, හිටපු නාවික හමුදපති ක්ල්රන්ස් ඇතුළු විරුවන්ද,උපාලි විජේවධන, උප කුලපති ඉස්ටලි විජේසුන්දර, කොටිකාවත්තේ සද්ධාටිස්ස නාහිමි, පොහොද්දරමුල්ලේ ප්රෙඅමලොක්, පානදුර ගලගොඩ පන්සලේ නාහිමි ඇතළු ගොඩක් දෙනකු අමානුෂික ලෙසින් මිනීමරු ප්රෙමද්සය ගතන්ය කල. පොලිස් නිලධාරීන් 700ක් නිරයුධාකරමින් ගතනයට ලක් කල කොටීන් ලවා. කියන්නේ ලැජ්ජාවක් නැතිව රටේ බයානක මිනිමරුවෙක්, අප්ර්ධකරයෙක්ව මාධයෙන් පුම්බනවා නම් කරපු අපරාධයන් අතිමහ්ත්බව මතක් කර ගනිල්ලා. ආත්මය නසාගත් ගු විප්ලවකරයන්ය.
@RuwanJanaprasada-jm9rl
@RuwanJanaprasada-jm9rl 7 ай бұрын
කොහේ හරි අපායක ඇති 😢
@kasunpeiris6440
@kasunpeiris6440 3 жыл бұрын
ආර්. ප්‍රේමදාස මහතා ගේ චරිතාපදානය පිළිබඳ පොත් තියෙනවාද? ඒ ගැන දැනුවත් කරන්න පුළුවන් නම් හොඳයි. අපිට කියවන්න පුළුවන්.
@pasindulakshitha7436
@pasindulakshitha7436 2 ай бұрын
ඕක අපාගත වේවා අහින්සක මිනිස්සු කියියක් මැරුවද😢
@vineethaganhewa5619
@vineethaganhewa5619 3 жыл бұрын
එතුමා අති ශ්‍රේෂ්ඨ නායකයෙකි. පොලවේ පයතබාගෙන සිටි ජජනනායකයෙකි.ජනතා හිතවතෙකි.
@nuwanr7179
@nuwanr7179 3 жыл бұрын
අදටත් ඇගලුම් කම්හලේ,ගමේ නල ලිදේ ප්‍රයෝජන් ගන්නෙ රනසිංහ ප්‍රේමදාස මහත්තය නිසා.ප්‍රායෝගික මිනිස්සුන්ට රටට වැඩක් කර ජනාධිපතිකෙනෙක්...ඒ වගේම සිංහල පොලීසියෙ උන්ට එල් ටී ටී එකට යටත්වෙන්න නියෝග දීල 600 ක් වල පල්ලට යැව්වෙත්,එල් ටීටී ඊ එකට ආයුද දුන්නෙත්,ජෙව්පෙ නිසා සිහල කොල්ලො 40000 කට වග කිව්වෙත්,අෆ්‍රොෆ් ගෙ අවශ්‍යතාවෙට ජන්ද ක්‍රමය එක රැයින් වෙනස් කරල අද දක්වාම මුස්ලිම් උන් ආන්ඩු මෙහෙවයන තැනට පත් කර පාහරය කවුද කියලත් අපි මතක් කරන්න ඕන...
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 3 жыл бұрын
අනුන්ගේ වතුවල පැල්පත් අටෝගෙන හිටපු අය ගෙවන්න හරි පර්චර්ස් දහයක් හරිඅරගෙන තමන්ගේ කියලා ගෙයක් හදාගත්තෙ ගාර්මන්ට් ගිහින් එහෙම අයගේ දරුවොත් එතුමාට ගරහනවා මම දැකලා තියෙනවා. දැන් ඉන්න අය ඒකාලේ රටපාලනය කලානම් මම හිතන්නේ ටී 56 යෙනුයි තුන්ඩු කෑල්ලෙනුයි රටපාලනය කරන්න ගිය අයව ජනාධිපති මන්දිරයට ගෙන්වාගෙන විසකෝතු කන්න දීලා කිරිකෝපි පොවලා යවයි කියායි හිතන් ඉන්නෙ.
@nuwanr7179
@nuwanr7179 3 жыл бұрын
@@antonkjayawardanegd8251 ඔයාගෙ තර්කෙ අනුවම තමයි දැන් ඉන්න උන් මහින්දරාජපක්ශ මොන අලුගුත්තේරු වැඩේ කරත් රට බේරගත්ත නායකයනේ කියල රට නැත්තටම නැති කරද්දිත් බලාගෙන ඉන්නෙ..ඔයාගෙ ඔය තියරිය නිසාමයි මිනිස්සු තමන්ට ලැබුනු පෞද්ගලික වාසිය වෙනුවෙන් දේශපාලුවොන්ට මනාපෙ දෙන්න ගිහින් මේ රට අපායක් වෙලා තියෙන්නෙ..මූ,මහින්ද සහ විජේවීර ඇතුලු හැත්ත බුරුත්තම මේ රටේ මිනිස්සුන්ගෙ සහයෙන්ම මෙ රට කෑව..එච්චරයි..
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 3 жыл бұрын
@@nuwanr7179 ගෙදර ඉන්න ගෑනිව අහවල් වලව්වෙන් ඇවිත් දූෂණය කළත් ජයවේවා කියන මානසිකත්වයක් තියෙන වහල්ලුන්ගෙ මානසිකත්වය ඕක තමයි.
@nuwanr7179
@nuwanr7179 3 жыл бұрын
@@antonkjayawardanegd8251 තමන් වහලෙක් උනාම හිතෙනව අනිත් හැම මිනිහමත් වහලෙක් කියල.ඒකට ඉතින් කරන්න් දෙයක් නෑ.මට කියන්න තියෙන්නෙ එකම දෙයයි..උන් මුන් අරුන්..සහ ඒ කට්ටියම එකතු උනු රටේ මිනිස්සු....උන් සෙට් එකම තමයි මේ රට කෑවෙ..ප්‍රේමදාසය වගේම රාජපස්සලත් විජේවීර ලත්..මුන් එක වල්ලෙ පොල්
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 3 жыл бұрын
@@nuwanr7179 ඔබ හරි.
@Ceylonese_
@Ceylonese_ Жыл бұрын
ආදර්ණීයම නායකයාණනි ඔබට නිවන් සුව ❤
@TheMadurafdo
@TheMadurafdo 3 жыл бұрын
බාබු ගැනත් විස්තරයක් කරා නම් හොද...ඔහු සුචරිතයේම හිටපු කෙනෙක් නිසා දන්නවා ඇති නේ....
@manjulasamarappuly7983
@manjulasamarappuly7983 4 ай бұрын
එදා එතුමා ඒ ආකාරයෙන් අවසන් ගමන් ගියේ අපේ රටේ අවාසනාවට.
@Blackcat48226
@Blackcat48226 3 жыл бұрын
ජයවේවා අසංග live, වැදගත් වැඩසටහනක්‌
@nethinnimsara5266
@nethinnimsara5266 3 жыл бұрын
niwan sapa labewa etumata
@malkibandaranayake1280
@malkibandaranayake1280 3 жыл бұрын
🙏🙏🙏
@mohamedikram6098
@mohamedikram6098 3 жыл бұрын
Ape awaasanawa tamai a wage nayakyek dan apata nati eka
@gayachampika-bp8ve
@gayachampika-bp8ve Жыл бұрын
දකුණේ කොල්ලන්ටකරපුවාතමය් පඩීසන් දුන්නේ
@lgsiriyalatha4752
@lgsiriyalatha4752 3 жыл бұрын
ඔබ දෙපලට සම්මා සම්බුදු සරනයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾💐🌻🌹🌸🌹🌹🌹🌹🌹🌺🌺🌸🌺💐💐💐🌼🌼🌼🌼👍
@Sandakathmini01
@Sandakathmini01 3 ай бұрын
මුළු මහත් 🌏 ම සමරන කමිකරු දිනය ලංකාවට තවත් අලුත් අවුරුද්දක් වූ ඒ දිනය. 1993-05-01 රතිඤ්ඤා හඬින් මගුල් ගෙදරක සිරිය ගත්තේය. ......... ......... ........ ........... ........... ........... ............... ....... 🐕 මැරිලා
@w.rdharmabandu6182
@w.rdharmabandu6182 3 жыл бұрын
අනේ ඒ පුතෝනෝටත් ඒ පුරුදු තියෙනවද හොයලා බලන්න
@somasomesumalira9032
@somasomesumalira9032 3 жыл бұрын
කොල්ලන්ගේ කෙල්ලන්ගේ ලේ බිලා බිලා මහපාරේ කැළි කැළි වලට කුඩුවෙලා ගියේ උගේ කරපු පවු නිසයි අදත් මතක් වෙද්දී පුදුම තරහක් දැනෙන්නේ
@ukkumenika7307
@ukkumenika7307 3 жыл бұрын
Ane pakayo thopi keli valata nevei kapanta one janathavata dunna vada valata
@janith007
@janith007 2 жыл бұрын
Ahinsakai nam gedarata wela inna epai yako, mona magulakatada JVP kare. Ethakota okkoma karala karali gahapu wijewira hoda manussaya 🤣🤣
@lordvoldemort2524
@lordvoldemort2524 Жыл бұрын
@@janith007 ගෙදරට වෙලා හිට්ය එකෙ පලේ පේනව නේද බල්ලො තොට දැන් රාජපක්ෂ බල්ලො හුකෝලා දුන්නනේ සැපට හුත්තිගෙ බල්ලො තොපි වගෙ පොන්න පැටව් හම ගහල එල්ලන්ඩ ඕන
@janith007
@janith007 Жыл бұрын
@@lordvoldemort2524 katata ganin mage wadak nathnm pakayo😂😂 maha gahala ella ganin ube ata deka galawala
@lordvoldemort2524
@lordvoldemort2524 Жыл бұрын
@@janith007 උබෙ ගෑනි මගෙ කටට ගත්තා පකෝ හොදට හිකුවා
@yapacreation
@yapacreation Жыл бұрын
විශ්වාසයේ ගීතය මම ගායනා කලා 1984
@Gunadasa-rs8rr
@Gunadasa-rs8rr 4 ай бұрын
පුද්ගලයහොදයිඅපේකොල්ලොහැටදහක්මැරැවා😢😢😢
@ChanakaNalin-ih3wl
@ChanakaNalin-ih3wl Жыл бұрын
කව්රු කොහොම කිවව්ත්...එතුමා වගේ නිර්මාණශීලී ..දුරදක්නා ශේෂඨ නායකයෙක් අපේ රටට අහිමිවීම බලවත් කනගාටුදායක අවස්තාවක්..එතුමා ආරම්භ කර ඇගලුම් කර්මාන්ත ශාලා නොතිබුනානම්...ලංකාව මෙලහකට හාන්සි...එතුමාට නිවන් සුව ලැබේවා ...🙏
@SUMALLIIYA
@SUMALLIIYA Ай бұрын
ඔව් දැන් අපිට උගෙ ගාමන්ට් වල මහණ ජංගි තමයි කන්න වෙලා තියෙන්නෙ 😂
@pushpalathasriyani8170
@pushpalathasriyani8170 3 жыл бұрын
මම.. ආදරය. කරන... නායකයා ❤❤❤❤❤❤🌹🌹🌹👌👌👌👌
@thilakarathnapallek9037
@thilakarathnapallek9037 Жыл бұрын
මෝඩ පුතනෝ සහ රනිල්-රාජපක්ෂ හොර නාදයට නැවත පර කපන්නට යලි මධයේ දක්වන ගු රංගනයකි. මෝඩ පුතනෝ සජියත් සමගින් රනිල්-රජප්ක්ෂයේ දීගයේ කසකරයන් ලෙසින් එක්ක එකතුවෙල තවත් නොසිට බලමින් පෙරටම පල යල්ල රනිල් රාජපක්ෂ දීගයත් එක්කම. ජවිපෙ මුල සිටම රටට හෙලිකල සජබයත්, උත්තර සබත්, පොහොට්ටිඋත් ඔක්කොම එකම වැල්ලේ බදු කියල. දැන් ඉතින් සැගවී සපෝර්ට් කරලා වැඩක් නැත. උබලගේ නායකයා මෝඩ පුතනෝ රනිල්ගේ කරේ නැගල අවසන්ය. අරගලයත් පාවාදී අන්තරයත් සජියටම ගැට ගසපු අවසානයේ රනිල රාජකර පස්සට ඇරගත් මෝඩ යක්කුය. පෙරට්ටෝ කියන්නේ 2010දී බසිල්ල්ගේ ලක්ෂ ගනනකට සුකර්වන්ෂයල හරහා යටවී එදා වීර සෙන්පති ෆොන්සේකාට එරහිව රටම පාවාදෙමින් මහින්ද මයින එක්ක ලැග්ග. ඒමදිවට සජිය ගන්න නොගෙන තවත් සජියගේ පස්සම ලෙවකමින් යන්නාවූ මහා ලොකු විප්ලවවාදීන්ය. පෙරට්ටෝ කිසිදිනක මෝඩ පුතනොගේ සහ ගොලබලයන්ගේ වංචා දුෂණ ගැන කිසිවක් නොකියමින් බිල්ලෝ මෙන් ඉන්නේ රෙදි ඇදගෙනද? කිසිදිනක රටකාපු වනසපු 60000ක් ගතනය කරපු, උගතුන්, වියතුන්, හමුරුවරුන් නිර්නාමිකව ජව්පෙ නමින්ද ගතන්ය කරපු, ඩෙන්සිල්,විජය විමලවීර, හිටපු නාවික හමුදපති ක්ල්රන්ස් ඇතුළු විරුවන්ද,උපාලි විජේවධන, උප කුලපති ඉස්ටලි විජේසුන්දර, කොටිකාවත්තේ සද්ධාටිස්ස නාහිමි, පොහොද්දරමුල්ලේ ප්රෙඅමලොක්, පානදුර ගලගොඩ පන්සලේ නාහිමි ඇතළු ගොඩක් දෙනකු අමානුෂික ලෙසින් මිනීමරු ප්රෙමද්සය ගතන්ය කල. පොලිස් නිලධාරීන් 700ක් නිරයුධාකරමින් ගතනයට ලක් කල කොටීන් ලවා. කියන්නේ ලැජ්ජාවක් නැතිව රටේ බයානක මිනිමරුවෙක්, අප්ර්ධකරයෙක්ව මාධයෙන් පුම්බනවා නම් කරපු අපරාධයන් අතිමහ්ත්බව මතක් කර ගනිල්ලා. ආත්මය නසාගත් ගු විප්ලවකරයන්ය.
@amalliyanage2436
@amalliyanage2436 4 ай бұрын
රටෙහි සංවර්ධනයට හා අසරණයා වෙනුවෙන් නැවුම් ව්‍යාපෘති රාසියක් හදුන්වාදුන් නිර්මාණශීලී නායකයෙක්
@gayachampika-bp8ve
@gayachampika-bp8ve Жыл бұрын
මුං ඔක්කොම ඩිල් කාරයා් අපු නායකයෝ ඔක්කොම අපේ රට කාපු එවුන්
@unicornerainbow7642
@unicornerainbow7642 3 жыл бұрын
ඉතාමත් වැදගත් වැඩ සටහනක් ජයෙන් ජයම වේවා !!
@bgshelton1070
@bgshelton1070 9 ай бұрын
මිනීමරපුඑකෙක්ගැනමොනකතාදමහත්තයො
@darshiclemons
@darshiclemons Ай бұрын
මේ වැඩ සටහන අහගෙන ඉන්න කොට කියන්න තේරෙන්නේ නැති දුකක් අපේ රට ගැන ඇති වෙන්නේ. රටේ භාග්‍යයට පහල වෙච්ච නායකයෙක් අභාග්‍යයට අපේ රටට නැති කලා. එතුමාට නිවන් සුව අවබෝධ වේවා.😢
@lgsiriyalatha4752
@lgsiriyalatha4752 3 жыл бұрын
එ තමයි අපෙ සැබැ පියනන්
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 3 жыл бұрын
අන්න කෙනෙක් කියලා අහිංසක මිනිස්සුන්ව මැරුවාලු. පව් නේද?
@SUMALLIIYA
@SUMALLIIYA Ай бұрын
බල්ලෙක් ගැන බල්ලෙක් සමග වරුවක් 😂
@chamiraratnayake
@chamiraratnayake 3 жыл бұрын
රටේ ජනතාවගේ කරුමෙට,අපට නැතිවී ගිය,ජන නායකයා ......🙏🙏
@thilakarathnapallek9037
@thilakarathnapallek9037 Жыл бұрын
මෝඩ පුතනෝ සහ රනිල්-රාජපක්ෂ හොර නාදයට නැවත පර කපන්නට යලි මධයේ දක්වන ගු රංගනයකි. මෝඩ පුතනෝ සජියත් සමගින් රනිල්-රජප්ක්ෂයේ දීගයේ කසකරයන් ලෙසින් එක්ක එකතුවෙල තවත් නොසිට බලමින් පෙරටම පල යල්ල රනිල් රාජපක්ෂ දීගයත් එක්කම. ජවිපෙ මුල සිටම රටට හෙලිකල සජබයත්, උත්තර සබත්, පොහොට්ටිඋත් ඔක්කොම එකම වැල්ලේ බදු කියල. දැන් ඉතින් සැගවී සපෝර්ට් කරලා වැඩක් නැත. උබලගේ නායකයා මෝඩ පුතනෝ රනිල්ගේ කරේ නැගල අවසන්ය. අරගලයත් පාවාදී අන්තරයත් සජියටම ගැට ගසපු අවසානයේ රනිල රාජකර පස්සට ඇරගත් මෝඩ යක්කුය. පෙරට්ටෝ කියන්නේ 2010දී බසිල්ල්ගේ ලක්ෂ ගනනකට සුකර්වන්ෂයල හරහා යටවී එදා වීර සෙන්පති ෆොන්සේකාට එරහිව රටම පාවාදෙමින් මහින්ද මයින එක්ක ලැග්ග. ඒමදිවට සජිය ගන්න නොගෙන තවත් සජියගේ පස්සම ලෙවකමින් යන්නාවූ මහා ලොකු විප්ලවවාදීන්ය. පෙරට්ටෝ කිසිදිනක මෝඩ පුතනොගේ සහ ගොලබලයන්ගේ වංචා දුෂණ ගැන කිසිවක් නොකියමින් බිල්ලෝ මෙන් ඉන්නේ රෙදි ඇදගෙනද? කිසිදිනක රටකාපු වනසපු 60000ක් ගතනය කරපු, උගතුන්, වියතුන්, හමුරුවරුන් නිර්නාමිකව ජව්පෙ නමින්ද ගතන්ය කරපු, ඩෙන්සිල්,විජය විමලවීර, හිටපු නාවික හමුදපති ක්ල්රන්ස් ඇතුළු විරුවන්ද,උපාලි විජේවධන, උප කුලපති ඉස්ටලි විජේසුන්දර, කොටිකාවත්තේ සද්ධාටිස්ස නාහිමි, පොහොද්දරමුල්ලේ ප්රෙඅමලොක්, පානදුර ගලගොඩ පන්සලේ නාහිමි ඇතළු ගොඩක් දෙනකු අමානුෂික ලෙසින් මිනීමරු ප්රෙමද්සය ගතන්ය කල. පොලිස් නිලධාරීන් 700ක් නිරයුධාකරමින් ගතනයට ලක් කල කොටීන් ලවා. කියන්නේ ලැජ්ජාවක් නැතිව රටේ බයානක මිනිමරුවෙක්, අප්ර්ධකරයෙක්ව මාධයෙන් පුම්බනවා නම් කරපු අපරාධයන් අතිමහ්ත්බව මතක් කර ගනිල්ලා. ආත්මය නසාගත් ගු විප්ලවකරයන්ය.
@hiltonmadapathage9311
@hiltonmadapathage9311 7 ай бұрын
මු තමයි ගිරව රටකන්න 60000මරනින කතා ලියපු එකා
@priyadharshaniesilva7487
@priyadharshaniesilva7487 3 жыл бұрын
ආකෘති හදමින් , සෝබන මවමින් , පවතින්නේ නzති නූගත්කමින් , මොනතරම් නාස්තියක් කලාද.
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 3 жыл бұрын
Garement. .... gana Monawa da kiyanna
@Gunadasa-rs8rr
@Gunadasa-rs8rr 4 ай бұрын
විරමැරැනේබල්ලෙක්වගේ😢😢😢
@SumithraAmarasinghe
@SumithraAmarasinghe 2 ай бұрын
ඇයි රතිඤ්ඤා පත්තු වඅන නිසාද
@harshajithdulanga6732
@harshajithdulanga6732 Жыл бұрын
ARANANDA. HETTIARACHCHI. MAHATHANENI. OBA. THUMA. OBAGE. JEEWITHE. SIDU. KALA. KARYA. BARAYA. PILIBADA. KATHA. KAREERMA. SAMBANDAYEN. MAGE. HADA. PIRI. PRANAMAYA ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️❤️😀🔥❤️😀🔥 ASANGA. LIVE❤️❤️
@samanthahewage5078
@samanthahewage5078 4 ай бұрын
අවංකව රටට සේවයක් කරපු නායකයෙක්❤
@monsurmonsur3607
@monsurmonsur3607 3 жыл бұрын
Jvp එක a ආණ්ඩුව කෑවා
@thilakarathnapallek9037
@thilakarathnapallek9037 Жыл бұрын
මෝඩ පුතනෝ සහ රනිල්-රාජපක්ෂ හොර නාදයට නැවත පර කපන්නට යලි මධයේ දක්වන ගු රංගනයකි. මෝඩ පුතනෝ සජියත් සමගින් රනිල්-රජප්ක්ෂයේ දීගයේ කසකරයන් ලෙසින් එක්ක එකතුවෙල තවත් නොසිට බලමින් පෙරටම පල යල්ල රනිල් රාජපක්ෂ දීගයත් එක්කම. ජවිපෙ මුල සිටම රටට හෙලිකල සජබයත්, උත්තර සබත්, පොහොට්ටිඋත් ඔක්කොම එකම වැල්ලේ බදු කියල. දැන් ඉතින් සැගවී සපෝර්ට් කරලා වැඩක් නැත. උබලගේ නායකයා මෝඩ පුතනෝ රනිල්ගේ කරේ නැගල අවසන්ය. කිසිදිනක මෝඩ පුතනොගේ සහ ගොලබලයන්ගේ වංචා දුෂණ ගැන කිසිවක් නොකියමින් බිල්ලෝ මෙන් ඉන්නේ රෙදි ඇදගෙනද? කිසිදිනක රටකාපු වනසපු 60000ක් ගතනය කරපු, උගතුන්, වියතුන්, හමුරුවරුන් නිර්නාමිකව ජව්පෙ නමින්ද ගතන්ය කරපු, ඩෙන්සිල්,විජය විමලවීර, හිටපු නාවික හමුදපති ක්ල්රන්ස් ඇතුළු විරුවන්ද,උපාලි විජේවධන, උප කුලපති ඉස්ටලි විජේසුන්දර, කොටිකාවත්තේ සද්ධාටිස්ස නාහිමි, පොහොද්දරමුල්ලේ ප්රෙඅමලොක්, පානදුර ගලගොඩ පන්සලේ නාහිමි ඇතළු ගොඩක් දෙනකු අමානුෂික ලෙසින් මිනීමරු ප්රෙමද්සය ගතන්ය කල. පොලිස් නිලධාරීන් 700ක් නිරයුධාකරමින් ගතනයට ලක් කල කොටීන් ලවා. කියන්නේ ලැජ්ජාවක් නැතිව රටේ බයානක මිනිමරුවෙක්, අප්ර්ධකරයෙක්ව මාධයෙන් පුම්බනවා නම් කරපු අපරාධයන් අතිමහ්ත්බව මතක් කර ගනිල්ලා. .
@Dream-ww4im
@Dream-ww4im Жыл бұрын
කුඩුවෙලා ගියේ පෙරපතාගෙන ආපු ව්දිහට

@MunasingheMunasinghe-tr2tt
@MunasingheMunasinghe-tr2tt 9 ай бұрын
එදා..විජේවිර.මහතා.මෙතුමා .ගේ.ආරාධනාව.පිලිගෙන.එකමුතුව.රට.කළා.නමි❤ඇත්තටම .මෙික.සුරපුරයක්වෙන්න.තිබුනා❤❤❤❤❤❤❤
@DMHNDisanayaka
@DMHNDisanayaka 3 ай бұрын
ඔබ දෙපලට බුදු සරණයි
@priyadharshaniesilva7487
@priyadharshaniesilva7487 3 жыл бұрын
පාරවල් හzදුවා .
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
රතිඤ්ඤ සද්දෙන් රටම නැහැවී ගියා මතකයි😂
@wijebaragama4444
@wijebaragama4444 3 ай бұрын
පෙමදාස ගෙන් එක මිනිහෙක් දෙන්න කුට සහන ලබාගත හැකි උනබව ඇත්ත රටෙ සියළු දෙනා ට ලැබෙනා ලෙසින් නෙකුරුනු බවත් හැබෑව
@Vishawaakash
@Vishawaakash 17 күн бұрын
උබද එතකොට නිල ඇදුම්, කෑම, නිවාස , ඇගලුම් කර්මාන්ත වගේ දේවල් දුන්නේ..
@wsenanayaka5307
@wsenanayaka5307 3 жыл бұрын
Thanks Asanga for this program. I was a student that year. Most people blame to present that era. But compare to current politicians he is the best politician.
@srimamangalika9684
@srimamangalika9684 3 жыл бұрын
දන්නො දනිති, හොඳයි ටිකයි දේවල් නම් ගොඩයි ,උඩින් හොඳ වැඩ යටින් ජඩ වැඩ ඒකාලෙ මනුස්ස ජීවිත අවුරුදු 17 ක් තිස්සෙ කරපුව, වපුරපු විදියට යි අස්වැන්න ලැබෙන්නේ , දැන් ඉන්න අයටත් එක්ක ඔබදෙපලට මතකනම් 93 මැයි 1වෙනිද ලංකාවෙ තත්වය, ටිකදෙනකුට හුස්ම දෙන්න ඇති. ගොඩාක් අයගේ හුස්ම ගත්තා තව කට්ටිය හවුල් කරගෙන ,ඔබ දෙපලට බොහෝම ස්තුතියි
@monsurmonsur3607
@monsurmonsur3607 3 жыл бұрын
1988 mathumawa මම ලඟට ගිහින් කතා කාලා
@sugathlal6028
@sugathlal6028 3 жыл бұрын
ඒරානන්ද.. හෙට්ටිආරච්චි .... හොද මතකයක් ❤❤
@sl.nawanjanapodda
@sl.nawanjanapodda 2 жыл бұрын
මෙයාද මෙි නිවෙිදකයා 😂
@ukkumenika7307
@ukkumenika7307 3 жыл бұрын
Ape jeevitha valata pranaya dun mihipita deviya R premadasayanai obathuma nivan deka athai sithami suralova sita lakbima desa balanna deviyani obakohido
@sanjeewaliyanage5999
@sanjeewaliyanage5999 Жыл бұрын
මෙරට පහල වුන පොඩි මිනිහට සලකපු එකම නායකයා
@suneetharanaweera8795
@suneetharanaweera8795 7 ай бұрын
හැබැයි එතුමගෙ ඒ හදිස්සි වැඩ නම් ඉතාම වැරදි බව මං ප්‍රායෝගික ව දැකල තියෙනවා .ඒ කාළෙ මං ස්කෝළෙ යන ළමයෙක් .මං ස්කූල් බෑන්ඩ් එකේ හිටියා.ඉතින් ගොඩක් ගම් උදා වලට මං ගිහිං තියෙනවා ..සමහර පාරවල් එවෙලෙ හදන්නෙ.පස් උඩින් ලී කුඩු දාලා ඒ උඩින් වැලි දාලා කළබලේ හදනව.උදා ගම් ගෙවල් දවසක් මං අත තිබ්බම බිත්තියක් හෙල්ලුනා.ඒ කියන්නෙ බොරුවට යන්තම් අටවල බිත්ති වේලිලා නැ.වැස්සක් වැටිච්ච ගමන් උදාගම හේදිලා යනව.මෙහෙම ඒව අකුරැස්සෙ අවට මං ඇහැට දැකල තියෙනවා
@ramazzottihunziker4805
@ramazzottihunziker4805 3 жыл бұрын
ඔය ඔක්කොම කරලා 60000 ක් අමු අමුවෙ ඝාතනය කරලා දැම්මෙත් ඔය කියන ප්‍රේමදාසම තමයි.
@janith007
@janith007 2 жыл бұрын
Gewal wala idapu un nevei, okkoma anduwata wiruddawa karali gahapu un, anith eka e welawe janadipathi thuma katha karane sama sakachcha walata, wijewira awada ?
@lordvoldemort2524
@lordvoldemort2524 Жыл бұрын
@@janith007 ක්තා කරා හුත්ත
@IndiraWelgama
@IndiraWelgama 7 ай бұрын
ඒ කාලෙ හිටපු පඩත්තර බත්බැලයෙක්. මහත්තය ඔය ගමන්ම ටයර් සෑයවල් ගැනත් කියල ඌ මරපු මිනිස්සු 100000 ගැනත් කිව්වනම් නේද හොද
@sanchareapatapuluwanapevid1441
@sanchareapatapuluwanapevid1441 7 ай бұрын
ප්‍රේමදාස කියන්නේ වීරයෙක්..ජවිපෙ ගස් බල්ලන්ව.....රටක් කාපු පරයින්ව..transformer ගිනි තිබ්බ..එවුන්ව..ටයර් සෑර යවල්වල යැව්වා...
@dineshpriyasad2
@dineshpriyasad2 Жыл бұрын
ජනතාව waga ආදරය dina gat ජනාධිපති tuma උදව් kara දුප්පත්කම nati kara
@aselapathmakumara7414
@aselapathmakumara7414 3 жыл бұрын
Ape rate pahala unu duppathage hithawatha.ape sadadaraniya nayakaya.
@dayarathnabandara2739
@dayarathnabandara2739 4 ай бұрын
60,000 k meru gathkayek.. kalakam paladunna..muu premege horaneewa...
@ramanikalatuwawa323
@ramanikalatuwawa323 Жыл бұрын
Mini maruwek miniho marapu ayage awath meruwe ballek wage merunu keli keli keli akathu karanna papatharaya
@sl8379
@sl8379 3 жыл бұрын
one of my favorite anouncers..such a voice
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 5 ай бұрын
Thota pissuda yakooo, oka rata kawa, pare marune ballek wage, kollomaruwa, parliment ekata rasthiyadu karoyo genawe oka
@zongmobile5521
@zongmobile5521 3 жыл бұрын
Ekaleth pohottuwe nugath haththa hitiya duppathage duka niwapu janadipathi marunama rathigha paththu karana kala lanni
@M.MThilakarathne
@M.MThilakarathne 8 ай бұрын
Magaadaraneeyamanayakayaobinewansuwalabewa
@samanthiedirisinghe3946
@samanthiedirisinghe3946 Жыл бұрын
රටේ බිහිවූ ප්‍රායෝගිකම නායකයා ❤
@sunandaperera5997
@sunandaperera5997 4 ай бұрын
Ane palyan yanna minimaruvo sudda karan nathuva.dan athi apaye
@ranjithginige6979
@ranjithginige6979 Жыл бұрын
දිනක් ප්‍රෙමචන්දා මහතා සමග ඔබත්, හඩ්සන් සමරසිංහ හා මමත් කොළඹ ජීප් රථයකින් ගුවන්විදුලියට ගියා
@zareenathurna7199
@zareenathurna7199 3 жыл бұрын
😪😪😪😪😪😪🙏🙏🙏🙏🙏🙏niwan suwa lebewa
@chandrawansadeepaloka2552
@chandrawansadeepaloka2552 3 жыл бұрын
Kamathi niwedaka thumek.
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 3 жыл бұрын
Adathath gamudawa ta print karapu books mage gawa thiyanawa
@chinthakasajith8449
@chinthakasajith8449 3 жыл бұрын
Rate awasanawata ahimu wu nayakaya. Adath lankawa randila thiyenne premadasa mathithuman eda gaththa thirana matha karapu dewal anuwai.
@NalakaDinesh-ud8qe
@NalakaDinesh-ud8qe Ай бұрын
Man asama nayakayaaa
@shanulivihansa6088
@shanulivihansa6088 3 жыл бұрын
etumata bana bana adath etumagee gamudawa agalum karmantawain jeewath wena lankawee godaak aya ennewa needa
@jayanthisilvia3965
@jayanthisilvia3965 3 жыл бұрын
Oyawage podi minihage duka adunanana Nayakaeyk bhiweida manda Nwatha
@asaranasarana8310
@asaranasarana8310 8 ай бұрын
මම කැමති පාලකයෙක් තමයි ප්‍රේමදාස ඒ වගේම කැමති නිවේදකයෙක් තමයි හේරානන්ද හඩ එදා පැල්මඩුල්ල පන්සලේදී ප්‍රේමදාස මහත්මා එන රස්වීම නිවේදනය කරන දවසේ ඒ දක්ෂ නිවේදනය මම අහගෙන හිටියා.
@w.rdharmabandu6182
@w.rdharmabandu6182 3 жыл бұрын
වැඩ සටනේදී කියවුණා රට අරාජික නොවන ලෙස තබා ගැනීමේ කාර්ය ඉටු කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා ගත් උත්සාහය ගැන. අගය කල යුත්තේ ජනාධිපති පේමදාස මහතාට එරෙහි දෝෂාභියෝගය වෙනුවෙන් පෙනී සිට කරන ලද සේවය අමතක කර එතුමාව පක්ෂ නායකත්වයෙන් ඉවත් කරන්න ක්‍රමවේදයන් සකස් කර එජාප යත් නැති නාස්ති කිරීම ගැන හරි කලකිරීමක්
@Kalubandara-jq2uk
@Kalubandara-jq2uk Жыл бұрын
Boru adu karala kathawa kiyapan. Apita harena kota dan umbalage kalayatawada therenawa.
@athulabandara4345
@athulabandara4345 Жыл бұрын
නිවන්සැප ලැබේවා ප්‍රේමදාසජනපතිතුමනි
@aaa-ug1lw
@aaa-ug1lw Жыл бұрын
නිවන් සුව ලැබේවා රණසිංහ ප්‍රේමදාස මැතිදුනි
@athulabandara4345
@athulabandara4345 Жыл бұрын
නිවන්දකිත්වා ප්‍රේමදාසජනපතිතුමනි
@sujeewafernando5682
@sujeewafernando5682 Жыл бұрын
ඉතාමත් වට්න චරිතයක්
@Dream-ww4im
@Dream-ww4im Жыл бұрын
මුන්ට සලකපු සැලකිල්ලට මුන් ඉතිං පු.. දුන්නත් මදි
@tourisminruhuna4420
@tourisminruhuna4420 Жыл бұрын
Excellent
@banukabimsara8695
@banukabimsara8695 Жыл бұрын
Great president Ranasinghe Premadasa ❤
@athulabandara4345
@athulabandara4345 Жыл бұрын
නිවන්දකිත්වා ප්‍රේමදාස ජනපතිතුමනි
@thilakarathnapallek9037
@thilakarathnapallek9037 Жыл бұрын
මෝඩ පුතනෝ සහ රනිල්-රාජපක්ෂ හොර නාදයට නැවත පර කපන්නට යලි මධයේ දක්වන ගු රංගනයකි. මෝඩ පුතනෝ සජියත් සමගින් රනිල්-රජප්ක්ෂයේ දීගයේ කසකරයන් ලෙසින් එක්ක එකතුවෙල තවත් නොසිට බලමින් පෙරටම පල යල්ල රනිල් රාජපක්ෂ දීගයත් එක්කම. ජවිපෙ මුල සිටම රටට හෙලිකල සජබයත්, උත්තර සබත්, පොහොට්ටිඋත් ඔක්කොම එකම වැල්ලේ බදු කියල. දැන් ඉතින් සැගවී සපෝර්ට් කරලා වැඩක් නැත. උබලගේ නායකයා මෝඩ පුතනෝ රනිල්ගේ කරේ නැගල අවසන්ය. අරගලයත් පාවාදී අන්තරයත් සජියටම ගැට ගසපු අවසානයේ රනිල රාජකර පස්සට ඇරගත් මෝඩ යක්කුය. පෙරට්ටෝ කියන්නේ 2010දී බසිල්ල්ගේ ලක්ෂ ගනනකට සුකර්වන්ෂයල හරහා යටවී එදා වීර සෙන්පති ෆොන්සේකාට එරහිව රටම පාවාදෙමින් මහින්ද මයින එක්ක ලැග්ග. ඒමදිවට සජිය ගන්න නොගෙන තවත් සජියගේ පස්සම ලෙවකමින් යන්නාවූ මහා ලොකු විප්ලවවාදීන්ය. පෙරට්ටෝ කිසිදිනක මෝඩ පුතනොගේ සහ ගොලබලයන්ගේ වංචා දුෂණ ගැන කිසිවක් නොකියමින් බිල්ලෝ මෙන් ඉන්නේ රෙදි ඇදගෙනද? කිසිදිනක රටකාපු වනසපු 60000ක් ගතනය කරපු, උගතුන්, වියතුන්, හමුරුවරුන් නිර්නාමිකව ජව්පෙ නමින්ද ගතන්ය කරපු, ඩෙන්සිල්,විජය විමලවීර, හිටපු නාවික හමුදපති ක්ල්රන්ස් ඇතුළු විරුවන්ද,උපාලි විජේවධන, උප කුලපති ඉස්ටලි විජේසුන්දර, කොටිකාවත්තේ සද්ධාටිස්ස නාහිමි, පොහොද්දරමුල්ලේ ප්රෙඅමලොක්, පානදුර ගලගොඩ පන්සලේ නාහිමි ඇතළු ගොඩක් දෙනකු අමානුෂික ලෙසින් මිනීමරු ප්රෙමද්සය ගතන්ය කල. පොලිස් නිලධාරීන් 700ක් නිරයුධාකරමින් ගතනයට ලක් කල කොටීන් ලවා. කියන්නේ ලැජ්ජාවක් නැතිව රටේ බයානක මිනිමරුවෙක්, අප්ර්ධකරයෙක්ව මාධයෙන් පුම්බනවා නම් කරපු අපරාධයන් අතිමහ්ත්බව මතක් කර ගනිල්ලා. ආත්මය නසාගත් ගු විප්ලවකරයන්ය.
@marusira3574
@marusira3574 3 жыл бұрын
Gini avi saha gini keli mathak wenne katada?
@athaudaaa508
@athaudaaa508 3 жыл бұрын
L tti akta salli dila apita gahuwa auda dunna anthimta kali wala giya
@udenisamanlatha5195
@udenisamanlatha5195 3 жыл бұрын
LttE එකට සල්ලි දුන්නේ ඉන්දියාවේ සාම හමුදාවට පහර දෙන්න එතකොට රාජපක්ෂලා සල්ලි දුන්නේ ඡන්දය දෙන එක වැළැක්වීමට " දේශපාලුවෝ රට කාබාසිනියා කරන්න බලය ගන්න ඕනෑම දෙයක් කරයි " එතකොට ඇයි කොටින්ට සහයෝගය දුන්න නම් කොටි ඇවිත් මරාගෙන මැරෙන්නෙ "
@athaudaaa508
@athaudaaa508 3 жыл бұрын
Nidan gaththa ltti akta auda dila Mari nda ugadth kidnak maruwada kobkduwa sr maruwa lalith atulathmudali sr maruwa
@lordvoldemort2524
@lordvoldemort2524 Жыл бұрын
@@udenisamanlatha5195 කොටි මැරෙව්වෙ කුරේ දුන්නෙ ශොට් එක
@sudathsantha8874
@sudathsantha8874 3 жыл бұрын
😛😛😛😛😛
@pulasthisoysa5819
@pulasthisoysa5819 3 жыл бұрын
Wada satahana hodaei
@Tv-qt9ve
@Tv-qt9ve 3 жыл бұрын
නියමයි....
@thilinaperera6168
@thilinaperera6168 3 жыл бұрын
Ohu maruwe Indian row eken nemeida? Nathnam unp eka athulen apu kumanthranayak da? Sirisena Kure ganath kiyawenawa ,,
@malaonnamamathsabkaramala2808
@malaonnamamathsabkaramala2808 3 жыл бұрын
Harima Dukai ape janadipatihita veccha aparade.
@ranjith6gajanayake341
@ranjith6gajanayake341 3 жыл бұрын
he is a number one prrsii
@athulabandara4345
@athulabandara4345 Жыл бұрын
එදාරතිඤ්ඤ පත්තුකරපු ගම්වලඋන්ට වැලේවැල්නැතිවුනා.ජනතාවට කලසේවයට නිවන්දකිත්වා.
@raneeranatunga5692
@raneeranatunga5692 3 жыл бұрын
I pray not to be born with people like these . R. Premsdsa caused very good noble people do to be killed .kept war .gave peoples tax money our arny weapons to l.t.t.e . Did so much disasters regarding army.kobbekaduwa wimalarsthne like noble people lost to l.t.t.e because of him upali wijewardana like great people lost life.richard soyza like young journalists killed .people lighted crackers becausevthey lost their sons to violence created by him nations karma such lesders chosen. Thesr people have come to promote sajith premadsas popularity did premadsa elliminate poverty. ? Thouhh name duppathsge hithawath name registetered. What about those youths killed in batalanda like slaughter houses we can remember terror in 1989 1990 . Any leader will do few good acts. And started his surpporters
@vimalaobamawhensetagodakpi401
@vimalaobamawhensetagodakpi401 3 жыл бұрын
Uthum nanadi pathi warayak
What next for CM Siddaramaiah?
36:41
The Hindu
Рет қаралды 3,5 М.
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 13 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 24 МЛН
හාල් කඩේ බෲස්​ලී
2:21:39
Upul Shantha Sannasgala
Рет қаралды 663 М.
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 13 МЛН