Asha Dahasak (ආශා දහසක්) | Sangeethe Teledrama Song | TV Derana

  Рет қаралды 4,562,354

eTunes

eTunes

Күн бұрын

Asha Dahasak (ආශා දහසක්) | Sangeethe Teledrama Song | TV Derana
Available on Spotify, Apple Music / iTunes, Deezer & more
Stream / Download: etunes.lnk.to/...
♪Spotify: spoti.fi/48uMITb
♪Apple Music: apple.co/47yxc7z
♪Deezer: bit.ly/3NZHKWe
Subscribe eTunes | goo.gl/4LsK7W
Download Video - bit.ly/2vSN9G4
Asha Dahasak | Sangeethe Teledrama Song | TV Derana
Artist - Lavan Abhishek,Anura Priyakalum,Nilupul Bandara,Sachini Ranawaka
Melody & Music - Nimesh Kulasinghe
Lyrics - Kelum Srimal
ආශා දසහක් පොදි බැද
දෑසක් දැක්කොත් ලුහුබැඳ
ජීවිතේට රස්නේ හොයපු කාලේ
සිහිනෙන් සිහිනෙට වද විද
සැප සේ ඉවසාගෙන විත්
මතකද ඒ පිස්සු නටපු කාලේ
ගිහින් කටු ගාලක රෑ පැටලී
ඉර පානෙත් යලි පැටලී
තරුණ විසේ රහට විදපු කාලේ
සිහි කෙරුවත් දෑස් තෙමෙන
ලස්සන දේවල් මතකද
ආදරේට පිස්සු වැටුණු කාලේ
කදුළු පුරුවන් මොකෝ සතුට හොරු ගත්තදෝ
දුක කියන්න නොසගවා තැවුල් කාටත් පොදුයි
සුසුම් හෙලලා සුලන් අතට හරවන්නකෝ
පුලුන් රැල්ලක් වගේ නිදැල්ලෙ පාව යයි
කදුලු පිසදා ඉතින් සතුට අරගන්නකෝ
දුක කියන්නෙ මේ ලොවේ ජිවීතේ ජය මගයි
සුසුම් මුසුවී තමයි සුලග හැදුනේ කියා
හැඩුම් මුසුවී තමයි වැස්ස හැදුනේ කියා
වදන් ඔවදන් කර පෙන්වාලු අතීතේ ලස්සන මතකද
හිතේ ඇතිදේ කියාගන්න දවසක් මදී
වෙච්ච දේවල් අහෝ නිමක් නෑ සුන්දරයි
විවිර කරදා හදේ සිරව ඇති සෑම දේ
යොවුන් බඹරුන් වගේ ඉන්න කාටත් හැකී
දෑත් විහිදා සුපෙම් මතක පවසන්නකෝ
අසා ඉන්නා තරම් තවත් සතුටක් නොවේ
එවන් රස පෙම් කතා තමයි ඔබගෙයි මගෙයි
පතන පැතුමන් පවා අමුතු වෙනසක් කලේ
සිතුම් සිතුවම් සේ ගලපා දුන් මතකෙට ස්තූති සැමට
#AshaDahasak #Sangeethe #Teledrama #eTunes

Пікірлер: 1 400
@niharaatapattu9786
@niharaatapattu9786 2 жыл бұрын
අවුරුදු දෙකකට පස්සෙ අද ආයෙත් මතක් උන නිසා බැලුවා . එදා වගේම අදත් ඒ ලස්සනම දැනෙනවා ❤️
@Vinod_Tharindu
@Vinod_Tharindu 5 жыл бұрын
සිරාවටම ලස්සනයි. අඬන මූසල සින්දු වලට කෙලවිලාම පලයන්. මේ වගේ ලස්සන වෙනස් නිර්මාන දිගටම කරන්න​. #ජය​
@RajuRaju-ff1jn
@RajuRaju-ff1jn 5 жыл бұрын
Vinod Tharindu photo
@srilanka6705
@srilanka6705 5 жыл бұрын
Eka nam aththa
@akinduamavin519
@akinduamavin519 5 жыл бұрын
nice coment
@mafiaking3265
@mafiaking3265 5 жыл бұрын
ලස්සනයි
@liveaccounting4587
@liveaccounting4587 5 жыл бұрын
Vinod Tharindu ekenma
@jenitaanthony2035
@jenitaanthony2035 5 жыл бұрын
මේ සින්දුව release කරාට ඔයාලට thank you. මේ release කරනකන් මග බලන් හිටියේ. මේක නම් මාරම ලස්සන සිංදුවක්. හොඳ තේරුමක් තියෙන ලස්සන හිතට වැදෙන melody යක් තියෙන සින්දුවක්. අද කාලේ සින්දු එක බලද්දි මේක ගොඩක් හොඳ නිර්මාණයක්. මේ වගේ තව සින්දු කියන්න. මාගෙන් සුභම සුභ පැතුම්!!!! එහෙම නේද??🤗🤗🤗🤗 මේ සින්දුව හොඳට හිතට වැදෙන අය like එකක් දාන්න. 👍👍👍😁😁😁😁😁මතකද ඒ පිස්සු නටපු කාලේ????? 🎶🎶🎶🎶
@lasanthikasulochana370
@lasanthikasulochana370 3 жыл бұрын
Maru
@nishanthadevapriya987
@nishanthadevapriya987 5 жыл бұрын
දෙරණෙ නාට්‍යකින් එන සින්දු සුපිරිම තමා...
@sarangawajira2888
@sarangawajira2888 5 жыл бұрын
අම්මෝව් බූට් කලාවට මේම සමුදෙන්න ප්ලීස් 👍❤️
@sanjaleejayawardhana5844
@sanjaleejayawardhana5844 5 жыл бұрын
Ane ow ane
@sarangawajira2888
@sarangawajira2888 5 жыл бұрын
@@sanjaleejayawardhana5844 ඒකනි අනේ
@nimsadees.h2020
@nimsadees.h2020 5 жыл бұрын
Superb!
@pensikakumari5111
@pensikakumari5111 5 жыл бұрын
ok 😁😁😁😁😁😁😁
@sahanmalinga1742
@sahanmalinga1742 5 жыл бұрын
aka ftt ban
@niranji4755
@niranji4755 5 жыл бұрын
අම්මෝ ලවන් අයියේ ඔයාගෙ voice එක නම් මරු අනිත් අයත් නියමයී........
@ijiniuththarangi641
@ijiniuththarangi641 2 жыл бұрын
yes
@s.n.7771
@s.n.7771 5 жыл бұрын
හරිම ලස්සනයි සින්දුව 👌👌ලවන් අයියා නම් නියමයි 😍😍❤️❤️බෑන්ඩ් එකේ හැමෝම මරු 👌👌👏👏
@MadhuRoxz
@MadhuRoxz 5 жыл бұрын
තවත් ත්‍රස්තවාදි ප්‍රහාරයක් ගැන ස්වාමින් වහන්සේ නමකගෙන් ආනාවරණයක්.13 ළමයි ඉස්කොලෙ යවන්න එපා👇👇👇 kzbin.info/www/bejne/eZacl6OFg7Rlg6s Dinu Jayakodi
@shenalgunathilaka847
@shenalgunathilaka847 5 жыл бұрын
Superb song👌👌👌👌
@shenalgunathilaka847
@shenalgunathilaka847 5 жыл бұрын
Awesome
@thayalinithangarajah5522
@thayalinithangarajah5522 5 жыл бұрын
@@MadhuRoxz 8
@S.S.KALHARA
@S.S.KALHARA 5 жыл бұрын
Sinduwa patta.
@ajithbandara3995
@ajithbandara3995 2 жыл бұрын
මම නම් මේ සින්දුව 10 පාරක් බැලුවා♥️♥️🥰🥰🥰🥰
@portaccesselevatedhighwayp8530
@portaccesselevatedhighwayp8530 5 жыл бұрын
ඇත්තටම කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..මගේ හොදම යාලුවා,සහෝදරයා නිමේෂ් කුලසිංහ ඔබටත් ජය වේවා..අපට ආස විදියේ සංගීත නිර්මාණයක් අපට දුන්නට 🙏🙏🙏🙏
@ruvini.thakshi
@ruvini.thakshi 5 жыл бұрын
හරිම ලස්සනයි අනේ... පොලා අයියගෙ වොයිස් එකත් මරු ආ.. 👌👌 සිංදුවෙ තේරුම හරිම ලස්සනයි.. අපිට උනත් ඇහැට කඳුලක් එනව අහනකොට.. තව සිංදු දෙකකුත් එනව නේද ඉස්සරහට... 😍😍 good job everyone... 😘😘
@nishanthakumara9712
@nishanthakumara9712 5 жыл бұрын
🤩😍🤗😋😎😋😍😘🤩🤩🤩🤗🤗😍😎
@dontworrysl9966
@dontworrysl9966 5 жыл бұрын
මල් සින්දු........ බාායි 🖐️🖐️🖐️✌️ මෙන්න සින්දු....😍😍😍😋😋
@dilanmadawa1356
@dilanmadawa1356 5 жыл бұрын
ආය සිරාවටම කියන්නෙ දැනටම පස් පාරකට වැඩිය බැලුව සුපිරි ඇ ඒක නම් 👌👌👌👌👌👍👍👍👍👍👍
@samadhiwijesinghe8454
@samadhiwijesinghe8454 5 жыл бұрын
මේවනේ සිංදු... 😍😍 ❤ නිලුපුල් අයියා💑සචිනි අක්කී... මරු අෆ්ෆා..
@rinoshimuhandiramge3135
@rinoshimuhandiramge3135 4 жыл бұрын
lassni. Sindawa. ☺️☺️☺️😊😊😊🎤🎤🎤🎤🎼🎼🎼🎼🎼🇱🇰🇱🇰🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵
@channajayamohan9345
@channajayamohan9345 3 жыл бұрын
Hi
@ayishaayisha2162
@ayishaayisha2162 2 жыл бұрын
මහී ඇතුළු කණ්ඩායම හරිම ලස්සනයි සුභ පැතුම් අශේනි
@nisansalaudayangani7204
@nisansalaudayangani7204 5 жыл бұрын
සිහිකෙරුවත් දෑස් තෙමෙන ලස්සන දේවල් මතකද ආදරේට පිස්සු වැටුනු කාලේ..💖😘😘...😍
@shenaliranathunge8472
@shenaliranathunge8472 5 жыл бұрын
❤️
@sannasgamarathanasiri2357
@sannasgamarathanasiri2357 4 жыл бұрын
Marudan
@yashchami3866
@yashchami3866 5 жыл бұрын
හරි ම ලස්සනයි. කතාව නොබැලුවත් සින්දුව ටීවී එකේ යද්දී ඉවසිල්ලක් නැතුව හිටියේ යූටියුබ් දානකම්... ❤❤❤
@pabodhadilshan2528
@pabodhadilshan2528 5 жыл бұрын
ඒකනම් මරු අහ්හ්හ්....මල් සිංදු කැලේට යන සීන් එකක් තියෙන්නේ දැන්
@niroshanissanka412
@niroshanissanka412 5 жыл бұрын
මෙකේ melody එක මාර ලස්සනයි. මේ වගේ song hadenawanam. මේ melody eke අපේ කමක් තියනවා.
@dulithimethaya6552
@dulithimethaya6552 5 жыл бұрын
මේ සිංදුවේ melody එකට පිස්සු හැදුනේ මට විතර ද
@oshaniwanasinghe3180
@oshaniwanasinghe3180 5 жыл бұрын
Me too.✋
@hashandilanka2059
@hashandilanka2059 5 жыл бұрын
Ayi mata..👍👍🎶
@navodawickramasinghe555
@navodawickramasinghe555 5 жыл бұрын
Mtth..
@vindyavindya783
@vindyavindya783 5 жыл бұрын
Dulithi methaya hmmmm
@tharindupriyashan9118
@tharindupriyashan9118 5 жыл бұрын
ai mata.share kala hamotama.ftta
@kavishasewwandi3502
@kavishasewwandi3502 5 жыл бұрын
මේ සිංදුව 5ට වඩා බලපු මං වගෙ අය තව ඉන්නවාද
@gaganagagana4727
@gaganagagana4727 3 жыл бұрын
Ooooooo
@methushaminool9910
@methushaminool9910 3 жыл бұрын
@@gaganagagana4727 ඔවු
@dhanushkasagara880
@dhanushkasagara880 3 жыл бұрын
5newe 500k
@scygroup6399
@scygroup6399 3 жыл бұрын
Owww
@Yenu912
@Yenu912 3 жыл бұрын
Yeah 😃
@studiorespect5636
@studiorespect5636 5 жыл бұрын
ඒකට නම් පට්ට මෙලඩියක් කියලා හිතෙන උන් කෝ
@OmanOman-ee5mn
@OmanOman-ee5mn 5 жыл бұрын
අනිවාර්යයෙන් ඒක පට්ට
@ishuerandi1406
@ishuerandi1406 5 жыл бұрын
ඇත්තටම මන් දාන්න ආපු කමෙන්ට් එක
@applemali5939
@applemali5939 5 жыл бұрын
Nimesh kulasniha ge pto ekk dannko
@MadhuRoxz
@MadhuRoxz 5 жыл бұрын
Studio Respect තවත් ත්‍රස්තවාදි ප්‍රහාරයක් ගැන ස්වාමින් වහන්සේ නමකගෙන් ආනාවරණයක්.13 ළමයි ඉස්කොලෙ යවන්න එපා👇👇👇 kzbin.info/www/bejne/eZacl6OFg7Rlg6s
@sewwandianurada7584
@sewwandianurada7584 5 жыл бұрын
supiiri.....lassanai...
@lasindupathirana8085
@lasindupathirana8085 5 жыл бұрын
බැලුවට එපා වෙන්නෙ නැති අය කෝ♥️
@chaturarajapaksha6870
@chaturarajapaksha6870 5 жыл бұрын
Me too
@shanilsripathi7515
@shanilsripathi7515 5 жыл бұрын
Hyyy me too bro...
@thilinifonseka5881
@thilinifonseka5881 5 жыл бұрын
Lasindu Pathirana Keenan. Marua
@sanathbandara7288
@sanathbandara7288 5 жыл бұрын
Aaaaaa
@kaveeshasampath7484
@kaveeshasampath7484 5 жыл бұрын
Lasindu Pathirana you
@tharusanjeewani26
@tharusanjeewani26 5 жыл бұрын
සිහිකෙරුවත් දෑස් තෙමෙන... ලස්සන දේවල් මතකද..❤️❤️❤️❤️😍😍 හරි ලස්සනයි..
@geethikasiriwardhana3295
@geethikasiriwardhana3295 4 жыл бұрын
මරු ලවන් ලස්සනයි ගොඩක් 🤩🤩
@sanjayasandaruwan1091
@sanjayasandaruwan1091 5 жыл бұрын
කැලුම් ශ්‍රීමාල් ගෙ ලිරික්ස් නම් ඉතින් ම්ම්ම්😘❤️ සෙට් එකම මරු. මෙලඩියත් පට්ට
@dilanmadusanka933
@dilanmadusanka933 5 жыл бұрын
මතකද ඒ පිස්සු නටපු කලේ.... මේ දිනවල මේ සින්දුව නිතරම මුමුණන set එක කෝ....
@pasininuwandara8721
@pasininuwandara8721 5 жыл бұрын
මේ ඉන්නේ🙋🙋🙋🙋🙋
@nsdeeranilmini3947
@nsdeeranilmini3947 5 жыл бұрын
Dilan Madusanka niyamai
@vinidusujani3009
@vinidusujani3009 3 жыл бұрын
Me mamath
@janakaudayakumara3183
@janakaudayakumara3183 3 жыл бұрын
Mee innooo
@pavithrasewwandi3863
@pavithrasewwandi3863 3 жыл бұрын
❤❤❤❤
@dulithimethaya6552
@dulithimethaya6552 5 жыл бұрын
සිංදුව එනකන් පිස්සු වෙන් බලන් හිටිය අනේ
@niroshalakmali9617
@niroshalakmali9617 5 жыл бұрын
Ou ane ekanam pattasinduwa
@dulithimethaya6552
@dulithimethaya6552 5 жыл бұрын
@@niroshalakmali9617 ow ane.....
@MadhuRoxz
@MadhuRoxz 5 жыл бұрын
Dulithi methaya තවත් ත්‍රස්තවාදි ප්‍රහාරයක් ගැන ස්වාමින් වහන්සේ නමකගෙන් ආනාවරණයක්.13 ළමයි ඉස්කොලෙ යවන්න එපා👇👇👇 kzbin.info/www/bejne/eZacl6OFg7Rlg6s
@dulithimethaya6552
@dulithimethaya6552 5 жыл бұрын
@@MadhuRoxz mata ළමයි nam ne මොකද man thama sch යනවා
@sanjanavihaga2357
@sanjanavihaga2357 5 жыл бұрын
Dulithi methaya😂😂🔫
@pabasaravijesinha8053
@pabasaravijesinha8053 3 жыл бұрын
හෙට ආයෙමත් කියනවානේ මේ සිංදුව🤗🎶🎶🎶🎶🎶🎶❤️
@kavindiapsara704
@kavindiapsara704 5 жыл бұрын
Sinduvnm ptt ......🙂🙂🙂 ලවන් ayya el el
@sandunisamanmali9416
@sandunisamanmali9416 5 жыл бұрын
හරිම ලස්සනයි.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..👌👌 සිහිකෙරුවත් දෑස් තෙමෙන ලස්සන දේවල් මතකද ආදරයට පිස්සු වැටුන කාලේ❤️❤️
@tironbj
@tironbj 5 жыл бұрын
Ekanm aththa
@newstudent3036
@newstudent3036 5 жыл бұрын
අශා දසහක් පොදි බැද දෑසක් දැක්කොත් ලුහුබැඳ ජීවිතේට රස්නේ හොයපු කාලේ සිහිනෙන් සිහිනෙට වද විද සැප සේ ඉවසාගෙන විත් මතකද ඒ පිස්සු නටපු කාලේ ගිහින් කටු ගාලක රෑ පැටලී ඉර පානෙත් යලි පැටලී තරුණ විසේ රහට විදපු කාලේ සිහි කෙරුවත් දෑස් තෙමෙන ලස්සන දේවල් මතකද ආදරේට පිස්සු වැටුණු කාලේ කදුළු පුරුවන් මොකෝ සතුට හොරු ගත්තදෝ දුක කියන්න නොසගවා තැවුල් කාටත් පොදුයි සුසුම් හෙලලා සුලන් අතට හරවන්නකෝ පුලුන් රැල්ලක් වගේ නිදැල්ලෙ පාව යයි කදුලු පිසදා ඉතින් සතුට අරගන්නකෝ දුක කියන්නෙ මේ ලොවේ ජිවීතේ ජය මගයි සුසුම් මුසුවී තමයි සුලග හැදුනේ කියා හැඩුම් මුසුවී තමයි වැස්ස හැදුනේ කියා වදන් ඔවදන් කර පෙන්වාලු අතීතේ ලස්සන මතකද හිතේ ඇතිදේ කියාගන්න දවසක් මදී වෙච්ච දේවල් අහෝ නිමක් නෑ සුන්දරයි විවිර කරදා හදේ සිරව ඇති සෑම දේ යොවුන් බඹරුන් වගේ ඉන්න කාටත් හැකී දෑත් විහිදා සුපෙම් මතක පවසන්නකෝ අසා ඉන්නා තරම් තවත් සතුටක් නොවේ එවන් රස පෙම් කතා තමයි ඔබගෙයි මගෙයි පතන පැතුමන් පවා අමුතු වෙනසක් කලේ සිතුම් සිතුවම් සේ ගලපා දුන් මතකෙට ස්තූති සැමට
@arunigeethika5834
@arunigeethika5834 5 жыл бұрын
Thank you.oyaata song ekama dammata.mata oone welaa thibbe😊😊😊😊
@rinaa2608
@rinaa2608 5 жыл бұрын
Thanks for lyrics 😊😊😊
@rinaa2608
@rinaa2608 5 жыл бұрын
Thanks for lyrics 😊😊😊💗💗
@jenitaanthony2035
@jenitaanthony2035 5 жыл бұрын
අනේ ඔයාට ගොඩක් thank you මෙකේ Lyrics දැම්මට. Thank you so much. 😘😘😘😘😊😊😊😊
@lawyervibes
@lawyervibes 5 жыл бұрын
Thnk uuuuu
@saluin2220
@saluin2220 5 жыл бұрын
කාලෙකින් පට්ටම සුපිරි සිංදුවක් කියලා හිතෙන අය like එකක් දාගෙන යමු බලන්න
@lakshmijayasekara4132
@lakshmijayasekara4132 5 жыл бұрын
Lavan ,anura,nilupul aiya..sachi akka patt kiyana koo🎸
@MadhuRoxz
@MadhuRoxz 5 жыл бұрын
තවත් ත්‍රස්තවාදි ප්‍රහාරයක් ගැන ස්වාමින් වහන්සේ නමකගෙන් ආනාවරණයක්.13 ළමයි ඉස්කොලෙ යවන්න එපා👇👇👇 kzbin.info/www/bejne/eZacl6OFg7Rlg6s Lakshmi Jayasekara
@matildalakshmisenanayake9453
@matildalakshmisenanayake9453 3 жыл бұрын
රසවත්් මතකයක් .අපේ ජිිවිතයටම බද්ධ වූ අනගි නිර්මාණයක් ලවන් ආකර්ෂණීය චරිතයක්
@nipunikaushalya6511
@nipunikaushalya6511 5 жыл бұрын
අපේ class aketh me song aka සර් damma. හරිම ලස්සන සිංදුවක්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.
@Warusha_Pansilu
@Warusha_Pansilu 10 ай бұрын
මාරම ලස්සනයි.❤️😚
@Taru9204
@Taru9204 5 жыл бұрын
මාරම ලස්සනයි හිතට වදිනවා නියමට ❤️❤️
@sanjaleejayawardhana5844
@sanjaleejayawardhana5844 5 жыл бұрын
ඊයේ ඉදන් විඩියෝ එකත් එක්ක සින්දුව එකනම් බලන් හිටියෙ 👌👌💖
@renukaabacon1709
@renukaabacon1709 5 жыл бұрын
හිතට වදින සින්දුවක්
@hashinikasthuri5288
@hashinikasthuri5288 5 жыл бұрын
My favorite ❤️😘 හැම වෙලේම පිස්සුවෙන් වගේ අහන්නේ... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.....
@namalbandara1439
@namalbandara1439 5 жыл бұрын
hashini kasthuri hi
@sandunirashangika7733
@sandunirashangika7733 5 жыл бұрын
මාරම ලස්සනයි අනේ.....
@nimeshavirajini1578
@nimeshavirajini1578 5 жыл бұрын
Lassana therumak thiyena sinduwak... suba pethum ayye ගොඩක් ලස්සනයි 😘😘😘
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
පහරක් ✌🏻🌹🔥🔥🌹✌🏻 කියන්න වචන නැ...
@maduvitharana7016
@maduvitharana7016 5 жыл бұрын
Yana thana innawa...😁😁😁😁😁......mara lassaniii neda madee song eka
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
@@maduvitharana7016 hmmm. Oyata awulda??
@maduvitharana7016
@maduvitharana7016 5 жыл бұрын
@@MadeendiRastha apppooooo ne...sthutu wenna......mm paul ne...😂😂😂😂😂😂😂😂
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
@@maduvitharana7016 මටත් නැ... 😂😂😂🔫🔫
@maduvitharana7016
@maduvitharana7016 5 жыл бұрын
@@MadeendiRastha 😂😂😂
@ereshadilrukshiwarnakulasu9617
@ereshadilrukshiwarnakulasu9617 5 жыл бұрын
හරිම ලස්සනයි 😍😍😍😍
@silvisilvi5297
@silvisilvi5297 5 жыл бұрын
ලස්සන.සිංදුව.ආහන්න.අහන්න.ආසයි
@rashinimaduka6305
@rashinimaduka6305 5 жыл бұрын
සිහි කෙරුවත් කදුලු වැටෙන ලස්සන දේවල් මතකද ආදරේට පිස්සු වැටුනු කාලේ 💖💖💖💖💖😘😘
@lahiruapsara7938
@lahiruapsara7938 5 жыл бұрын
Super
@nuwanthikasewwandi481
@nuwanthikasewwandi481 5 жыл бұрын
ලස්සනයි ගොඩාක් ... 👍👍👍👍❤️❤️❤️❤️👍👍👍
@isuudantha
@isuudantha 5 жыл бұрын
මේක trending #1 වෙනවට කැමති උන් like එකක් දාන් යමු
@MadhuRoxz
@MadhuRoxz 5 жыл бұрын
isu gaming දෙවෙනි ඉනිම එන්න එන්න ගොන් වේනවා කියලා හිතන අය මේක LIKE කරලා.දෙවුමිගේ මේ විඩියො එක බලන්න.LINK👉 kzbin.info/www/bejne/fomsnn6VeZZ3o8k
@asankaaaaa4785
@asankaaaaa4785 5 жыл бұрын
isu gaming #1
@pooja-yv9zc
@pooja-yv9zc 4 жыл бұрын
niymai lavan aiyye oyage vose ekanam maru vena sindu vageda meka mewatane bro sindu kiyanne lik karamu balanna
@lakmalimarasinghe9263
@lakmalimarasinghe9263 5 жыл бұрын
ලස්සනයි සින්දුව...... top.
@akilasewmini1322
@akilasewmini1322 5 жыл бұрын
song එක කියන්න පටන් ගන්නත් කලින් මේක trending වෙයි කියලා හිතපු උන් කෝ බලන්න.. 💓
@dinethriamarasingha3377
@dinethriamarasingha3377 5 жыл бұрын
Ptt lavan nan නියමයිනේ
@sonawybaa7520
@sonawybaa7520 4 жыл бұрын
I don't know sinhala but i fall for your voice....... Loved it lots of love from Nepal ❤️❤️❤️🤭🤭
@nisarnilmini881
@nisarnilmini881 5 жыл бұрын
ලස්සනයි ගොඩක් love you
@chandralatha9422
@chandralatha9422 5 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි ....
@hzhzhz9366
@hzhzhz9366 5 жыл бұрын
ලස්සනයි ගිතය
@kumarisagarika7352
@kumarisagarika7352 3 жыл бұрын
අනෙ හරිම ලස්සනයි.අහන්න අහන්න ආසයි.කවදාවත් එපා වෙන්නැ.
@chamarikanilu4825
@chamarikanilu4825 5 жыл бұрын
ගොඩක් ලස්සනයි ඇත්තමයි
@swarnalathasimpson2039
@swarnalathasimpson2039 3 жыл бұрын
මම අහපු වාර ගනන මතකත් නැහැ ඒ තරමටම ලස්සනයි
@applemali5939
@applemali5939 5 жыл бұрын
Maru hallo polage voice ek..vihilu kalth supiri gayane..
@applemali5939
@applemali5939 5 жыл бұрын
මේ ලජ්ජි එහට මෙහෙට ඇද ඇද ඉන්නේ මහීගේ බෑන්ඩ් එක පට්ට ගාල thisankwa අරන් අර ලස්සන සින්දුව kynnko
@applemali5939
@applemali5939 5 жыл бұрын
එදිරිමුණි සිර්ත් වෙලාවකට පිස්සු වැඩ කරන්නේ
@dilshanmadushanka590
@dilshanmadushanka590 5 жыл бұрын
Lavan oyage voice akanam patta
@mashadasanayake9602
@mashadasanayake9602 5 жыл бұрын
ගොඩක් කාලෙකට පස්සේ ඇහුව ලස්සන සිංදුවක් 🤗🤗
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 5 жыл бұрын
ගොඩක් ලස්සනයි
@_bro3726
@_bro3726 5 жыл бұрын
✌️👌💪👍 මේක ෆට්ට කියන එව්න් මේ කොනට. 👇
@nilmininilmini2289
@nilmininilmini2289 5 жыл бұрын
ලස්සනයි ගොඩාක් 👉🎵🎵🎵🎵🎵🎵🎵🎵
@maleeshatharushi2932
@maleeshatharushi2932 5 жыл бұрын
සතුටුයි මේ සින්දුවත් trending 2 ආපු එක. Congratz! Derana.
@nuwanperera5816
@nuwanperera5816 5 жыл бұрын
Johan
@slmusiclokaya7116
@slmusiclokaya7116 3 жыл бұрын
Wsi
@niranji4755
@niranji4755 5 жыл бұрын
මතකද ඒ පිස්සු වැටුනු කාලේ... ආදරේට පිස්සු වැටුනු කාලේ....
@nethminiayodhya5842
@nethminiayodhya5842 Жыл бұрын
මෙ සින්දුවට මාර විදිහට ඇබ්බැහි වෙලා ❤❤❤
@chandanaprasad7014
@chandanaprasad7014 Жыл бұрын
2023 අපි....1 Milion වදින්න ඕන අනිවාර්යයෙන්ම....thanks etunes....❤❤
@sameerakumara6263
@sameerakumara6263 3 жыл бұрын
හරි ම ලස්සනයි සින්දු ව තව ඵවන්න🥰🥰👍👍🥰❤💞💟❣
@yasith5723
@yasith5723 5 жыл бұрын
Melody එක ♥❤
@w.ravindurangana.1944
@w.ravindurangana.1944 5 жыл бұрын
පට්ටම සිංදුව. Download කරගෙනත් හැමදාම අහනව. ලවන් අයියා, පොලා .. ඔක්කොම පට්ට.. Good job . Ft... ❤
@ramaniherath7842
@ramaniherath7842 5 жыл бұрын
හරිම ලස්සනයි good luck
@rashuuofficial9344
@rashuuofficial9344 5 жыл бұрын
ගොඩාක් ලස්සනයී...මේකේ melody එකත් ගොඩාක් ලස්සනයී...ඔයාලා ඔක්කෝගෙම voice මාරයී.....good luck ...!!! කොච්චර මේ song එක ඇහුවත් එපා වෙන්නේ nee... තවත් ලස්සන songs අපිට ඕනේ...
@MrFcapri
@MrFcapri 5 жыл бұрын
Can't understand a single word but very melodic .love from Pakistan.
@suthenightdemon2263
@suthenightdemon2263 5 жыл бұрын
Sometimes there's no need to understand words cuz the song itself can make us feel what it's saying right?
@bihansaliyanage7545
@bihansaliyanage7545 5 жыл бұрын
@@suthenightdemon2263 agreed💓
@topspeedbrazil6853
@topspeedbrazil6853 5 жыл бұрын
Hello my beautiful friend 🍃🎶🎵♥️
@bhashinidinushika139
@bhashinidinushika139 5 жыл бұрын
Ki paraknam beluwada. Kochchara beluwath epa wenne na. Patta song eka 💓💓💓💓
@lakdivc5684
@lakdivc5684 5 жыл бұрын
මෙහෙම *සමාජ සත්කාර* කරනවට කස්ටියටම පින් 😘😂
@s.ns.n3702
@s.ns.n3702 5 жыл бұрын
Lassnai👍👍👍👍
@sumithkumara7363
@sumithkumara7363 3 жыл бұрын
Wow .මාරයි..💗💗💗💗
@marinaiwannou6506
@marinaiwannou6506 5 жыл бұрын
අැත්තටම ගොඩක් ලස්සනම ලස්සනයි ❤❤
@isuriamanthi2692
@isuriamanthi2692 5 жыл бұрын
ලස්සනයි ගොඩක් ඒ සිංදුව වගේම මම කතාව ආසාවෙන් බලාන්නේ
@thisaragamage01
@thisaragamage01 5 жыл бұрын
ලස්සනයි සිංදුව ❤️
@senalinayanathara8598
@senalinayanathara8598 5 жыл бұрын
Lavan ayya........song ekanam patta.oyage kalin song ekath lassanai.oyage song diha බැලුවම dan thiyena mal සිංදු කැලේ. එහෙම නේද?💟💟💟💟💟❣️
@dumikasachin4012
@dumikasachin4012 5 жыл бұрын
Eka patta 👆Patta voices... 😍 melody ekann maru.. patta lassanai.💓💓💓💓
@arunasadaruwan3115
@arunasadaruwan3115 3 жыл бұрын
එල එල ලවන් අයියා සිංදුව ලස්සනයි
@kaumadakalpashaka9061
@kaumadakalpashaka9061 5 жыл бұрын
This is really great. Thank you Kalum Srimal
@vishwagopallawa
@vishwagopallawa 5 жыл бұрын
හිතට වැදුන සින්දුවක් නිසා මාත් කළා පොඩි cover එකක් .... A nice and simple song
@vindyavindya783
@vindyavindya783 5 жыл бұрын
Wooooow Melody Trending 1 ok patta lavan aiyaaa I love this song ❤❤
@chathurikadilshani4575
@chathurikadilshani4575 4 жыл бұрын
මේ සින්දුව දහපාරකට වඩා බැලුව අය කෝ 💖💖💖💖💖💖💖💖💖
@manishamanisha7340
@manishamanisha7340 5 жыл бұрын
ලස්සනයි අනේ ගොඩක්
@hassanaa9694
@hassanaa9694 5 жыл бұрын
හැමෝම ගොඩක් ලස්සනයි siyala pau
@jeewankumara5020
@jeewankumara5020 5 жыл бұрын
කලණයා පව් නේ ළමයි ඇයි නයනයා උන්ගේ බෑන්ඩ් එකට ගියා කියලා පාඩුවක් නෑ නේ මහී ලට පට්ට සින්දුව ලස්සනයි
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 Жыл бұрын
අපේ අතීතයට හිත ගියා. හරිම ලස්සනයි 💐💐
@menakadamayanthi73
@menakadamayanthi73 5 жыл бұрын
හරිම ලස්සනයි ලවන් අයියේ සිංදුව
@reshanisavii4216
@reshanisavii4216 5 жыл бұрын
Lawan ayyah & akkah ayyalah kynna wachana na මරු..වෙනසක් හොයන අයට නියම වෙනස මෙ සිංදුවෙන් ලැබෙනවා.. God job all⛑😘
@chamigirl7014
@chamigirl7014 5 жыл бұрын
wow..maara lassanai sinduwa..melody yata nm pissu hadenawa..n perfect singing lavan ayya
@wasanthigeethani7059
@wasanthigeethani7059 5 жыл бұрын
හරිම ආස හිතෙන සිංදුව ගුඩ් ලක්
@p.p.m.prabathekanayaka3014
@p.p.m.prabathekanayaka3014 5 жыл бұрын
කාලෙකින් අහපු සුපිරිම සින්දුවක්...
@anjanadimuthu9341
@anjanadimuthu9341 5 жыл бұрын
සුපිරී 😌❤️ endig එක තමා පට්ටම... 👌
@chamathdewsara585
@chamathdewsara585 5 жыл бұрын
මරු එල
@charindiliyanage888
@charindiliyanage888 5 жыл бұрын
I listened to this song while i was just walking around my house. I dont watch this bt i was attracted by this melody.love it
@yohanbinod5557
@yohanbinod5557 5 жыл бұрын
මෙලඩි එකට නම් ඔක්කොම අමතක වෙනො😍😍😍
@Diwya____Hansini
@Diwya____Hansini 5 жыл бұрын
Wow lassanai song aka 💖👍
Hamana Sulanga | Sangeethe Teledrama Song | TV Derana
3:22
eTunes
Рет қаралды 4,4 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 97 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 29 МЛН
Magene (මගේනේ) - Soorya Dayaruwan OFFICIAL VIDEO
3:26
Sangeethe | Episode 315 03rd July 2020
29:00
TV Derana
Рет қаралды 512 М.
DIAS | ඩයස් - FREEZE (Official Music Video)
3:50
FREEZE
Рет қаралды 24 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 97 МЛН