KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පිය සෙනෙහස ගීත එකතුව | Fathers Song Collection | Piya senehasa gee collection
27:28
Amma (Ko Thawa Haskamak Loke) - Ashan Fernando | අම්මා | Official Music Video
3:44
人是不能做到吗?#火影忍者 #家人 #佐助
00:20
Try this prank with your friends 😂 @karina-kola
00:18
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
00:30
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
Ashan Fernando - Thaththage Aale (තාත්තාගේ ආලේ) | Official Music Video
Рет қаралды 461,054
Facebook
Twitter
Жүктеу
1
Жазылу 56 М.
Ashan Fernando
Күн бұрын
Пікірлер: 1 300
@AshanFernandoMusic
Жыл бұрын
Dial Now For Download "Thaththage Aale" song as your RingIn Tone. Dialog - 8711158225 Mobitel - 74748187 Hutch - 369660101 Airtel - 8880116655
@thisaruvlog472
Жыл бұрын
💟
@naleennaleen6978
Жыл бұрын
Aiye oyata kiyala matath sinduwak kara ganna asai ane
@malansubramaniyan8891
Жыл бұрын
Thanks
@savidulakha
Жыл бұрын
❤️❤️❤️
@rajithamadusanka4882
Жыл бұрын
👋
@piumilakshani1541
10 ай бұрын
නිවන් සුව මගේ තාත්තේ 🥺 අනිත් සියලුම පියවරු නිදුක් ❤❤ නීරෝගී වේවා බුදු සරනයී....
@නිමල්රාජපක්ෂ-ඤ9ද
9 ай бұрын
🥺❤🥺❤🥺
@IdhushaNithuka
Ай бұрын
@@නිමල්රාජපක්ෂ-ඤ9ද😅 3
@Kawya_Wijesinghe
11 ай бұрын
මගේ තාත්තට නිවන් සුවය ලැබේවා ❤❤❤🥺
@නිමල්රාජපක්ෂ-ඤ9ද
9 ай бұрын
🥺🥺❤
@KavinduChamika-gz3pc
Жыл бұрын
මට මේ සින්දුව අහනකොට පපුව පැලෙන්න වගේ නිවන්සුව ලැබේව තාත්තේ 🥺🥺❤️❤️😔
@නිමල්රාජපක්ෂ-ඤ9ද
7 ай бұрын
😭😭😭🙏🙏
@niroshikakaushalya2096
6 ай бұрын
මටත්😢😢😢
@chathurikalakmali5657
4 ай бұрын
මටත්😢😢
@DiliniMadhushika-y6k
Ай бұрын
මගේ තාත්තා ජිවතුන් අතර නෑ අනේ
@jayefernando4446
Жыл бұрын
මගෙ තාත්තා කෂය රොගෙන් ඉන්නෙ එයාට සුව පතන්න ❤❤❤
@LAKSHANIRL
Жыл бұрын
ඉක්මනට සුව වේවා බුදුසරණයි 🥺❤
@AshanFernandoMusic
Жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා ❤
@highcapacitybikes-vv4ig
11 ай бұрын
Ikmanata suwa wewa❤
@sewminitharushika3269
9 ай бұрын
ඉක්මන් සුව පතනවා.....❤
@RamaniKusumalatha-s6t
9 ай бұрын
Goad bless you ✝️❤️
@LochanaMadushan
Жыл бұрын
මට වගේ තාත්තාව අහිමි උන අයට ඒ අඩුව දැනෙන්න එපා දෙයියනේ 😢😢😢😢😢
@PasinduDeshan-tp1gh
4 ай бұрын
❤
@Chutigirl123
3 ай бұрын
Mn lagath thaththa nh😢
@hashinichethana-v6x
2 ай бұрын
පවුලෙ ප්‍රශ්න වලට තාත්තා අපිව දාලා ගියා🥺 දැන් එයා තනියම එත් අපි කතා කරාට කතා කරන්නැ 🥺 කොල් එකක් ආන්ස කරන්නැ මැසෙජ් එකක් බලන්නැ එ තරමට අපිව එපා වෙලාද තාත්තෙ🥺 අපි වරදක් නොකරත් එහෙම කරන්නෙ ඇයි තාත්තෙ🥺🙏😭😭 හැමදාම තාත්තා ගැන කියවෙන සිංදුවක් ගියත් තාත්තාගෙ මොකක්ම හරි දෙයක් මතක් උනත් දැක්කත් ඇති එ ලග නැති වෙදනාව දැනෙන්න කොච්චර නම් විදවනවද තාත්තෙ ඔයා නැතුව🥺🙏😭😭😭 මට වගෙ දුකක් වෙදනාවක් නම් කාටවත් දැනෙන්න එපා 🥺🙏
@NethuMishel
2 ай бұрын
Kochchra kiwath Eka danenw ane 😢😢😢 matath ne eytath dla giya😢😢😢
@DiliniMadhushika-y6k
Ай бұрын
❤️😢
@LochanaMadushan
Жыл бұрын
මගෙ තාත්තට නිවන් සුව වගේම...මේ ලෝකෙ හැම තාත්තා කෙනෙක්ම සුවපත් වෙන්න ඕන ❤❤❤❤
@NathashaDulanjali-g2p
Жыл бұрын
මං අයෙ උපදින්නේ ඔබගෙන් තමයි ❤❤❤❤
@suddi3715
Жыл бұрын
තාත්තා කියන වචනෙට පන දෙන හැම තාත්තා කෙනෙකුටම දිර්ඝායු වේවා 🙏 ලස්සන නිර්මායක් ❤පට්ටයි.
@AshanFernandoMusic
Жыл бұрын
ස්තුතියි ❤️
@PoornimaLakshani-ox1bn
Жыл бұрын
අශාන් මෙතෙක් ගැයූ ගීත වලින් ගත්තම හොදම ගීතය...මේලෝකෙ හැම තාත්ත කෙනෙක්ටම මේ ගීතය උපහාරයක් වේවා...හැම තාත්තා කෙනෙක්ම සුවපත් වේවා...නිරෝගි වේවා...❤️🙏
@AshanFernandoMusic
Жыл бұрын
හදවතින්ම ස්තුතියි ❤️
@AsAs-x1u9q
8 ай бұрын
බුදු සරණයි තාත්තෙ
@anuraajantha3986
Жыл бұрын
තාත්තා නැති වෙලා අදට සති දෙකයි මෙි සිංදුව අහලා තදින්ම හදවතට දැනුනා
@AshanFernandoMusic
Жыл бұрын
🥺🥺🥺
@gayashansavidya5352
Жыл бұрын
ලස්සනම සිංදුවක් තාත්තාගේ අගේ දැනෙන්න තාත්තා නැතිවෙන ඔනේ ඒ අඩුව පුරවන්න කාටවත්ම බැ 😔
@AshanFernandoMusic
Жыл бұрын
🥺
@avishkamadushanka9329
Жыл бұрын
හදවතෙ ගායකයා❤️🗣️
@AchiniSilva-vc4vn
6 ай бұрын
මෙ සිංදුව හරියන්නේ දුක් විදපු තාත්තා කෙනෙකුට තමයි එ තාත්තාගෙ අදරෙ
@buddhikasubhashini4531
Жыл бұрын
කියන්න වචන නෑ . ගොඩාක්ම සංවේදි උනා. මේ ලෝකෙ ඉන්න සියලුම පියවරුන්ට උපහාරයක්ම වේවා. හරිම ලස්සනයි අයියෙ සිංදුව.🙏🙏
@AshanFernandoMusic
Жыл бұрын
❤️❤️❤️
@shenu2000
Жыл бұрын
ලෝකේ කියලා ඉවර කරන්න තරම් ගුන ගොඩක් තියෙනවා තාත්තා ලග ඉතින් මං හරි ආදරෙයි තාත්තේ❤❤❤❤❤❤❤
@sarangasandaruwan9129
Жыл бұрын
10 වෙනි පාරටත් වඩා අහනවා.ආදරෙයි අයියා ❤❤
@Sindhiwijesingha
Жыл бұрын
මට අවුරුදු 3න් පස්සෙ තාත්තා නෑ.නිවන් සුව මගෙ තාත්තේ 😖♥️ලෝකෙ හැම තාත්තා කෙනෙක්ම සුවපත් වෙන්න ඕනේ🙏🥺
@Juimion231
Жыл бұрын
😢❤
@manojkumara2522
Жыл бұрын
😢❤❤
@Yasiya789
Жыл бұрын
තාත්තා ❤️💯 කොච්චර අපිට ගහල තරවටු කරත් තාත්තා කියන ඒ චරිතය අපේ අනාගතයට සාර්ථක කරගන්න වෙර දරනව 💯 ❤️ හැම තාත්තා කෙනෙකුටම දීර්ඝායු වේවා 🙏❤️ බොහොම ලස්සන වගේම හිතට දැනෙන නිර්මාණයක් 💝👍
@chamariebeliathela
Жыл бұрын
හරිම ලස්සනයි. මගේ තාත්තාටත් මන් ගොඩක් ආදරෙයි. මගේ තාත්තාට වගේම සියලුම තාත්තලාට නිදුක් නිරෝගී සුවය දිර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤❤❤❤
@AshanFernandoMusic
Жыл бұрын
❤️❤️❤️
@thilankalakshan1
Жыл бұрын
සංවේදී නිර්මාණයක්....😪❤...ස්තූතියි දායක වූ සියළුම දෙනාට
@AshanFernandoMusic
Жыл бұрын
❤❤❤❤
@ChandraDissanayake
Жыл бұрын
Beautiful song, Congratulation’s all the best 👏👏👏👏👏
@AshanFernandoMusic
Жыл бұрын
Thanks a lot uncle ❤️🙏
@IsharaNayomi
10 ай бұрын
Lassanai ❤❤❤❤
@ruwanwijerathna4440
4 ай бұрын
😢😢😢😢😮
@ime3605
Жыл бұрын
තාත්තා......❤🙏🏻 ගොඩක් ලස්සන , හදවතට දැනෙන නිර්මාණයක් අශාන් අයියා💗
@AshanFernandoMusic
Жыл бұрын
Thank you ❤❤❤
@sugathbandara3779
Жыл бұрын
එදත් නොලැබුණු අදත් නොලැබෙන එකම ආදරය....😔😔😥 තාත්තා ...❤️
@AshanFernandoMusic
Жыл бұрын
❤❤❤
@hasanikariyawasam1747
Жыл бұрын
😢
@hiruninisansala9979
Жыл бұрын
මගෙ තාත්තත් හිටියනම් කියලා හිතෙන වාර අනන්තයි 😥😥.සියලුම පියවරුන්ට මේ සිංදුව උපහාරයක් වේවා . සංවේදී ලස්සනයි සිංදුවක් .. ❤️❤️❤️
@AshanFernandoMusic
Жыл бұрын
❤️❤️❤️
@thusharigimhani5895
Жыл бұрын
Ashan aiye harima lassanai mewagema ammatath lassana song akak hadanna niyamai mataage thaththa mathak una
@me-lh8ki
Жыл бұрын
මේ සිංදුව අහද්දී මට මගේ තාත්තා ගේ තාත්තා නෑනේ කියලා මතක් වෙද්දී ඇස් දෙකට කදුලු පිරෙනවා😭😭😭
@KamalKamal-yi6zc
Жыл бұрын
Lassanai aiye congratulations God bless you
@kusumhema6743
Жыл бұрын
කරන වැරදිවලට කොච්චර ගැහුවත් හිතේ කහටක් නෑ මගෙ අප්පච්චි 🥺❤️ මගෙ අප්පච්චි ඇතුලු ලෝකේ පුරාම ඉන්න අප්පච්චිලාට නිරෝගී සුවය හැමදා ලැබේවා ❤️🥺🙏🙏
@AshanFernandoMusic
Жыл бұрын
❤❤❤
@kusumhema6743
9 ай бұрын
❤
@sulochasandaruwan1423
Жыл бұрын
අපේ තාත්තලාට බුදු සරණයී☸😍☸ කවමදාවත්ම නොදැනුන සෙනෙහස් කන්ද☸😍☸
@mymmm9789
Жыл бұрын
දුවෙක්ට තාත්තා කියන්නෙ ලෝකයක්❤️ තාත්තලාටත් එහෙමයි.. වචන නෑ ඒ ආදරේ ගැන කියන්න. අදටත් එයාට අපි පුන්චි ළමයි🥺🥰 එයාට පුලුවන් විදියට හැමදේම අපිට දුන්නා අදටත් මගේ හයිය මගෙ තාත්තා❤ මගේ තාත්තා වගේ තාත්තා කෙනෙක් ලබන්න මන් සසර පුරාම පිං කරලා ඇති❤ මගේ තාත්තාට වගේම හැම තාත්තා කෙනෙක්ටම නිදුක් නීරෝගී දීර්ඝ්හායු ලැබේවා 🙏 ❤ තාත්තගෙ ආදරේ තව තවත් දැනුන ලස්සනම හිතට දැනෙන නිර්මාණයක්❤️
@SalikaMaduwanthi
Жыл бұрын
❤
@nilukamalkanthi4560
11 ай бұрын
❤
@dinithinethsarani5836
Жыл бұрын
Ane ee katahada.... godak lassanai.😥😥😥😥❤❤❤❤....
@wathsalarajapaksha8394
Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ......තාත්තා කියන්නෙ මට කියන්න බැරි තරම් වටිනාකමක් ........හැම තාත්තා කෙනෙක්ටම උපහාරයක් වේවා ..........ලස්සන වැඩක් අයියා 💗💗
@anuruddikaanuruddika2514
Жыл бұрын
අයියා මේ වචන හදවතටම වැදුණා.හරිම ලස්සන සිංදුවක්.තාත්තා කියන්නේ තාත්තාටම තමා.ඒ ආදරේ ආයේ වෙන කාගෙන්වත් අපිට ලැබෙන්නැ.💖💖💖💖💖
@g.s.i3011
Жыл бұрын
😥😥😥
@sandaninisansala121
Жыл бұрын
ඇස් දෙකට කදුලු ආවා හරිම ලස්සන හිතට දැනෙනෙ සින්දුවක් 😢😢😢මාත් මගේ තාත්තට පන වගේ ආදරෙයී ❤
@AshanFernandoMusic
Жыл бұрын
❤❤❤
@KasunLakshan-zv9vf
9 ай бұрын
මගේ තාත්තාගේ ආයුෂ වැඩි වේවා!
@ChathuNethzMusic
Жыл бұрын
සුභ පැතුම් අශාන් අයියා. මට ඉන්නෙත් තාත්තා විතරයි. අම්මා නැති උන දා ඉඳලා හැමදේම කරේ තාත්තා💙🙏
@AshanFernandoMusic
Жыл бұрын
❤❤❤
@IsuruPerra-bw2gu
Жыл бұрын
❤️❤️
@ajitheajithe252
Жыл бұрын
@@AshanFernandoMusic😢😢😢😢
@ajitheajithe252
Жыл бұрын
@@AshanFernandoMusic😢😮😮😅😊
@sudaninimanthika1078
Жыл бұрын
ඉන්න තැනක හැමදාම හොදිං ඉන්න මගේ තාත්තෙ මම ඔයාට ගොඩාක් අාදරෙයි 😢❤ ලස්සන නිර්මාණයක් තෙරුවන් සරණයි ❤
@DilshanMaduranga
Жыл бұрын
ජය වේවා මගේ අයියේ හරිම ලස්සන තාත්තා කියන වචනෙට පන දෙන නිර්මාණයක් බුදු සරනයි ❤❤❤
@AshanFernandoMusic
Жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලී
@prabhathakalanka4958
Жыл бұрын
😍
@chandimalakmal3971
Жыл бұрын
❤️❤️❤️❤️
@HansiChain
Жыл бұрын
සියලුම පියවරුන්ට මේ සිංදුව උපහාරයක් වේවා . සංවේදී ලස්සනයි සිංදුවක් .. ❤❤
@chamodishamika1229
Жыл бұрын
මේක අහනකොට ඇස් වලට කදුළුත් ආවා.එයා තමයි මගේ ලෝකෙ රජ්ජුරුවෝ 💞💞 මගේ පණටත් වඩා මගේ තාත්තට මං මහා ගොඩාක් ආදරෙයි 😘😘❤️❤️ මේ ලෝකෙ ඉන්න හොඳම තාත්තා ඉන්නෙ මට ❤️ මගේ ආයුෂත් අරන් මටත් වඩා කල් එයා ජීවත් වෙන්න ඕනි 🌎❤️ ඒ වගේම හදවතට දැනෙන්න ලස්සනට සින්දුව කිව්වට අශාන් අයියටත් ගොඩාක් ස්තූතියි 🙏❤️
@AshanFernandoMusic
Жыл бұрын
❤️❤️❤️
@manishamaduwathi1150
Жыл бұрын
මටත් මේ ලෝකේ හොදම හමුවීම මගේ අප්පච්චි ❤
@kanishkamihiran1092
Жыл бұрын
❤❤❤❤
@dilushanayani8706
Жыл бұрын
Apita nathi api dena thaththage alee danuna bokkatama ,...dumi, ashan,mauli, alahendra uncal 🙏 බුදු සරණයි සියලු දෙනාට
@AshanFernandoMusic
Жыл бұрын
❤️❤️❤️
@imeshawijesinghe5723
Жыл бұрын
හදවතට දැනුණු ගීතයක් ,ආදරෙයි මගේ තාත්තේ .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@neranjalakaushalya5966
Жыл бұрын
හරි ලස්සනයි..ගොඩක් වටිනවා.කියන්න වචන නැ මාර ලස්සනයි...👍👍👍👍
@AshanFernandoMusic
Жыл бұрын
❤❤❤
@Denethmihisara957
Жыл бұрын
අපි හැමෝගෙම ලොකයේ වීරයා තාත්තා තමයි 💞💗❤️.
@AshanFernandoMusic
Жыл бұрын
❤❤❤
@AshanFernandoMusic
Жыл бұрын
❤❤❤
@dill2018
Жыл бұрын
අයියාගේ hama සිංදු wakma හරිma ලස්සනයි ayye 💖💖💖🤗🤗✌️
@AshanFernandoMusic
Жыл бұрын
❤❤❤
@seminisasna661
Жыл бұрын
කිසිදා නොවෙනස්වන හදවතට දැනුනු තාත්තාගෙ ආලේ❤🥺🌍
@AshanFernandoMusic
Жыл бұрын
❤️❤️❤️❤️
@kaushalyalakmaal2347
Жыл бұрын
මම ආයේ උපදින්නේ ඔබගෙන් තාමා තාත්තේ තාත්තේ මං හරි ආදරෙයි තාත්තේ
@dilla815
Жыл бұрын
ජනයි ප්‍රියයි හින්දා දැනගත්ත උන් මේ කොනට
@AshanFernandoMusic
Жыл бұрын
❤❤❤
@sadunpriyankara6756
Жыл бұрын
Mage lokema inne hodama taththa mage taththe mam godak adare මම බිඋව මවු කිරි වගේ මේ ලෝකේ තාත්තාලා සියලු දෙනාම පතන පතන ආත්මේ මගේම තාත්තා වගේ වේවා බුදුසරණයි 🙏🏼🙏🏼
@g.s.i3011
Жыл бұрын
තාත්තගේ ආදරය ලෝකේ තරම් 💓💓💓💓💓👍👍👍👍😥😥😥😥😍😍😍
@AshanFernandoMusic
Жыл бұрын
❤️❤️❤️
@nileshsithusha
Жыл бұрын
❤️❤️❤️තාත්තා🙏🙏🙏
@nayanmadusanka7540
Жыл бұрын
මාරම ලස්සනයි හැම තාත්තා කෙනෙකුටම උපහරයක්ම වේවා ❤❤❤👌👌🙏🙏
@AshanFernandoMusic
Жыл бұрын
❤️❤️❤️
@manojmadura1996-cg1of
Жыл бұрын
බුදු සරනයි මගේ තාත්තා ඇතිලු සියලුම පියවරුන්හට 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@dsds9978
Жыл бұрын
හරිම අපූරුයි සෑම තාත්තා කෙනෙක් වෙනුවෙන්ම ❤️❤️❤️❤️ මෙවන් ගීත තව තවත් නිර්මාණය වේවා👌👌💪💪❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
@AshanFernandoMusic
Жыл бұрын
❤❤❤
@sanjeewasanjeewa4182
Жыл бұрын
Lassanaii ma song eka
@kanishkamihiran1092
Жыл бұрын
ඒකනම් තාත්තා ගැන තියන ආදරේ තවත් වැඩි උනා.............❤❤❤❤❤❤
@malansubramaniyan8891
Жыл бұрын
Mn hri adrei thaththa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mylike4517
Жыл бұрын
ගොඩක් ලස්සනයි අයියේ ... ❤ මගේ අප්පච්චිට වගේම මේ ලෝකේ හැම තාත්තෙක්ටම නීරෝගි සුවය අත් වේවා!!!!! 😍😍😍
@sajaniwasundara
Жыл бұрын
මා ආයෙ උපදින්නෙ ඔබගෙන් තමා😥❤ ඒ වචන🔥 හරිම ලස්සනයි අයියේ, සුබපැතුම්
@AshanFernandoMusic
Жыл бұрын
❤❤❤
@malkijayawardhana2626
4 ай бұрын
මගේ තාත්තට නිදුක් නිරෝගී සුවය ලැබේවා... එයාලගේ ලෙඩ රෝග ඉක්මනට හොද වෙන්න ඕනි ❤🥺
@RuwanMadusanka-wz1ku
Жыл бұрын
Ada තාත්තා mage ළඟ නැති වුණාට man හැමදාමත් ආදරෙයි තාත්තේ මගේ ලොකේ රජ්ජුරුවෝ නුඹයි තාත්තේ හැමදාමත් ආදරෙයි 😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@AshanFernandoMusic
Жыл бұрын
ආදරෙයි ❤❤❤
@warunaekanayaka7037
Жыл бұрын
හරිම ලස්සනයි හිතට තදින්ම වැදුනු ලස්සන Song එකක්.💖😪
@AshanFernandoMusic
Жыл бұрын
❤️❤️❤️
@menakagunawardhana7818
Жыл бұрын
හදවතට දැනෙන්නම කිව්වා..... Meka trending 01 වෙනවා... Congratulations.. 💖💖💖
@AshanFernandoMusic
Жыл бұрын
❤️❤️❤️
@dinushadinu7683
Жыл бұрын
Hadawathatama denuna ege hirigadu pipuna thaththawa godak denena song ekak nirmanayak godak serayak ehuwa beluwa... harima lassanai 😍😍
@madu5226
Жыл бұрын
ලෝකයේ ඉන්න සියලුම පියවරුන්ට උපහාරයක්ම වේවා....!🌍❤️ හිතට දැනෙන පට්ට ලස්සන සිංදුවක් 👌 good luck Ashan ayye💐💐
@ruwanchamara5957
Жыл бұрын
හරිම ලස්සන සිංදුවක් ..බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ best of luck trending
@AshanFernandoMusic
Жыл бұрын
❤❤❤
@hiru.liyanage
Жыл бұрын
ඇස් දෙකට කදුලුත් ආවා.හදවටට දැනෙන්නම සිංදුව කියනව අයියේ..❤️❤️all the best❤️❤️
@AshanFernandoMusic
Жыл бұрын
❤️❤️
@kalumkalhara3669
10 ай бұрын
හිතට දැනෙන හරිම ලස්සන song එකක් Congratulations ආශාන් අයියා❤
@nilminijayathilaka7777
Жыл бұрын
amma tharam hurathal nokarata thaththa hinahuna ee hurathala bala bala🥺🙏 Kata pura adareyi kiyala nokiwata mn dannawa hanga hanga adare karana bawa🥺💌amma vitharak nemeyi 🥺 thaththath mathu budu wenna oni dawasaka🥺🙏mage loke rajjuruwo obayi thaththe🥺🙏🤍adareyi hama thaththa kenekutama🥺🙏🥰marama lassanayi ee song eka🥺🙏 hadawathata hugak danuna💌🤍ammata thaththa adare aya me konata enna🥺🥺💌💖❤️💖
@AshanFernandoMusic
Жыл бұрын
❤️🥺
@Savindu-ng8pn
5 ай бұрын
Niyamai aiyye lassana sinduwak thathage gana aluth sinduwak me samajeta kiwwata oyata thank you 😊 ❤😊 so much
@pramishkapeiris
Жыл бұрын
🥺❤️ හැම දරුවෙක්ගෙම විරයා ඔහුයි (තාත්තා) ❤
@AshanFernandoMusic
Жыл бұрын
❤❤❤
@SithuminaHatharsinghasri
Жыл бұрын
තාත්ත නැතිවෙලා අවුරැඋු 2 කිටිටුයි ඒත් ඒ උුකේ අදටත්බඅඩුවත් නැහැ අදටත්. ජිවිතේ තියෙන තුරැ නැතිවෙන්නෙත් නැහැ.දහසක් පියවරැන්ට බුඋුසරණයි දෙවිපිහිටයි
@thakshilapriyadarshani9480
Жыл бұрын
අපේ බඩ පුරවන්න .. නුබ හිස් බඩම ගියා.. හැමදාම උදෑසනේ .. ලියැද්දම අස්වද්දන්න .. කවදාවත් බැරි දෙයක් නෑ.. කවදාවත් නැති දෙයක් නෑ.. අපි ඔක්කොම හිනැහුනේ .. නුබ හින්දා අප්පච්චී .. වාරු නැතිව අද .. යහන මත වැතිරිලා.. කදුළු ඇයි හන්ගන්නේ .. නුබෙ දෝනි ඉන්නවා .. කොහොමහරි රකිනවා .. අප්පච්චී ..
@AshanFernandoMusic
Жыл бұрын
❤️❤️❤️
@Tharu-y7u
4 ай бұрын
Siyalu mauwaru piyawaru suwapath wethwa ❤
@ස්නේහචායා
Жыл бұрын
අනේ හරිම හැගීම්බරයි හරිම ලස්සනයි.තාත්තා ගොඩක් කල් ජීවත්වෙන්න ඕන.එයා ගොඩක් මහන්සි උනා මම අද ඉන්න තැනට ගේන්න.මම හොදට ඉගනගෙන උපාදිහීනය හැබෑකරලා එයාට ඒ සතුට දුන්නා.මගේ ආයුශත් අරන් එයා ගොඩාක්කල් ජීවත්වෙන්න ඕන.එයාට බුදුසරණයි....
@AshanFernandoMusic
Жыл бұрын
❤❤❤🙏🙏🙏
@madushikamadushika3608
Жыл бұрын
ලස්සන සින්දුවක් අයියේ.....මට ඔහොම ආදරෙන් බලාගන්න වත් ම්ගේ තාත්තා මගේ ලග නෑ....පුළුවන් හැමවෙලේම එයාල සතුටින් තියන්න....තාත්තා වගේම අම්මවත්....😔😔😔😔😔😔😔😔😔😔
@AshanFernandoMusic
Жыл бұрын
❤❤❤
@hirunihansika7466
Жыл бұрын
Song eka godak lassanay ayya...thaththa thamai api hamogema wiraya...hama ammektama thaththa kenekta diragayu labewa!!depawpiyo thamai mulu lokema hamadama❤
@AshanFernandoMusic
Жыл бұрын
❤️❤️❤️
@chathurangi4900
Жыл бұрын
තාත්තාට තියෙන ආදරේ වෙනසක් නෑ කවදාමවත්
@AshanFernandoMusic
Жыл бұрын
❤️❤️❤️
@dineshkumara3165
Жыл бұрын
"Thaththa "Me loke Nihada budun 🙏🙏🙏🌷🌷🌷🌼🌼🌼💎💎💎❤️❤️❤️ Mage raththaran Thaththa miya gihin Dan wasara ganak wenawa mata waradi karama gahuwath ra eli wenakan mawa athaganawa duken mage raththaran Thaththata Uthum u darmawabodaya labewa!!! 🙏🙏🙏🙏Siyaluma piyawarunta Deergayusa labewa!!! Niduk nirogimath wewa!!! Hamadama sathutin inna labewa!!! 🙏🙏🙏 Ashan sahodaraya obatath godak pin mewani sampathak gana kiya pawata 🙏🙏🙏❤️❤️❤️
@AshanFernandoMusic
Жыл бұрын
❤❤❤❤❤❤❤
@malithimataraarachchi839
Жыл бұрын
ඇත්තටම ඇස් දෙකට කදුලුත් ආවා.පට්ටම ලස්සනයි සින්දුව ❤❤❤❤
@AshanFernandoMusic
Жыл бұрын
❤❤❤❤
@ruwandissanayaka7998
Жыл бұрын
ජය ශ්‍රී මහ බෝ සම්දු පිහිටයි මගේ අයියේ ඔයාට වරදින්නෙ නැහැ ❤ 🙏
@niroshasanjewani3327
Жыл бұрын
කාලෙකින් අහපු ලස්සන නිර්මාණයක් හැමදාම ලස්සන වැඩ කරන අශාන් අයියේ ජයවේවා
@AshanFernandoMusic
Жыл бұрын
❤️❤️❤️
@sansalanimodhi6070
Жыл бұрын
මෙක අහපු හැම වෙලෙම ඇස් වලට කදුලු අවා.. කවදවත් තාත්තාගෙ උනුහුම නම් විදලා නැ... මට වගෙ කිසිම දක කිසිම කෙනෙක්ට තාත්තාව අහිමි වෙන්න එපා...🥺 හරිම ලස්සන සිංදුවක් 💯😍
@nccreative5794
Жыл бұрын
මන් හරි ආදරෙයි තාත්තෙ 🥰🥺❤️🙏
@AshanFernandoMusic
Жыл бұрын
❤️❤️❤️
@GangaChamilani-j7y
15 күн бұрын
මගේ රත්තරන් තාත්තට නිවන් සුව ලැබේවා 😢❤❤
@shennyayshu3637
Жыл бұрын
ලෝකේ තියන ලස්සනම හදවත තියෙන්නේ එයාට තාත්තා❤🌍
@AshanFernandoMusic
Жыл бұрын
❤️❤️❤️
@PrageethPereraMusic
Жыл бұрын
Lassnai aiya jayama wewa!!!!
@AshanFernandoMusic
Жыл бұрын
Thank you malli ❤❤❤
@Dadurucabana2468
Жыл бұрын
කෙල්ලන්ගේ හෙළුවta watena like mewata watena
@AshanFernandoMusic
Жыл бұрын
❤️❤️❤️
@chutibuhuti
Жыл бұрын
Lassani godak song eka ❤👌 Ashan aiyageth Thaththa video eke innawa 😍
@AshanFernandoMusic
Жыл бұрын
❤❤❤
@tharushihimasara3373
Жыл бұрын
හැම තාත්තා කෙනෙක්ගෙම හිත් හරිම ආදරණීයයි ...ලස්සන නිර්මාණයක් ..🙏
@AshanFernandoMusic
Жыл бұрын
❤❤❤
@srimalisandeepani3064
Жыл бұрын
හිතට වදින ලස්සන සිංදුවක්❤😌 තාත්තලාට උපහාරයක්ම වේවා❤ හරිම ලස්සනයි අයියේ ❤🌻
@AshanFernandoMusic
Жыл бұрын
❤️❤️❤️
@janithsihilal8601
Жыл бұрын
Mge mulu lokema mage අම්මයි තාත්තයි 😍😘😍😘
@nirmalpramodya5066
Жыл бұрын
රැල්ලට යන්නෙ නැතුව මේ වගේ වෙනස් ව්දියෙ song එකක් කරපු එක හොදයි අයියෙ 😊 අශාන් අයියෙ ඔයාගෙ voice එක fantastic ❤️ මේකනම් අනිවාම trending 1 වෙන්න ඕනි සුපිරි hit එකක් ❤️
@AshanFernandoMusic
Жыл бұрын
❤️❤️❤️
@ABq-cy8bi
Жыл бұрын
මේ ලෝකෙ හැම පියෙකුටම දීර්ඝායුෂ ලැබෙවා මාව දාලා ගිය මගේ අප්පච්චිටත් නිවන් දකින්න හැකි වේවා
@Amilawariyapola
Жыл бұрын
jaya🎉🎉🎉jaya🎉🎉🎉🎉
@AshanFernandoMusic
Жыл бұрын
❤❤❤
@nethmikaveesha2343
Жыл бұрын
කඩුලු එනවා ❤ super
@AshanFernandoMusic
Жыл бұрын
😢
@prageethkarunarathna5626
Жыл бұрын
මගේ තාත්තා අද ජීවතුන් අතර නෑ. හිටියනම් මම රජෙකුට වගේ සලකනව. මම මේක බැලුවෙ ඇහේ කඳුලක් එක්ක. මම මේ වගේ නිර්මාණ තවත් ඉදිරියට කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...❤❤
@AshanFernandoMusic
Жыл бұрын
❤❤❤
@Nikz_525
Жыл бұрын
හිතට දැනෙන පට්ටම සින්දුවක් ❤️👌 මගෙ ලෝකේ වීරයා තාත්තා ❤️🌍🥺
@hashMadu
Жыл бұрын
ඇත්තටම ඇහැට කඳුලක් ආවා.සියලු පියවරුන්ට මෙය උපහාරයක්ම වේවා💜️
@AshanFernandoMusic
Жыл бұрын
❤❤❤
27:28
පිය සෙනෙහස ගීත එකතුව | Fathers Song Collection | Piya senehasa gee collection
AnS Music
Рет қаралды 260 М.
3:44
Amma (Ko Thawa Haskamak Loke) - Ashan Fernando | අම්මා | Official Music Video
Ashan Fernando
Рет қаралды 290 М.
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 17 МЛН
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 6 МЛН
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 15 МЛН
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 45 МЛН
3:34
Depiya Nagala (දෙපිය නගලා) | Lavan Abhishek | Sangeethe Teledrama Song | eTunes
eTunes
Рет қаралды 3,5 МЛН
3:58
තාත්තගෙ අළු Thaththage Alu | Suneera Sumanga Ft Thilina Ruhunage (Official Music Video)
Voizy Music
Рет қаралды 107 М.
4:07
Deviyan Dutimi Ma (Thaththa) - Manjula Pushpakumara (HD VIDEO)
SGM Tunes
Рет қаралды 677 М.
3:03
Diwura kiyannam Jeewithe ( Hithawath Wela Sansare Pura ) - Ashan Fernando | Official Music Video
Ashan Fernando
Рет қаралды 458 М.
20:10
අම්මා ගැන ගීත පෙලක් එක දිගට
Miusic වයිමා
Рет қаралды 605 М.
4:26
Diwiyama Wage ( දිවියම වාගේ ) | Mage Adara Thaththa | Chamara Weerasinghe | Official Music Video
Hitma Music
Рет қаралды 234 М.
4:35
Vidusha Rajaguru - Sambudu Ruwa (සම්බුදු රුව) | Official Music Video
Vidusha Rajaguru
Рет қаралды 1,9 МЛН
3:36
Mangala Denex - Duwek Innama One (දුවෙක් ඉන්නම ඕනා) Official Music Video
Mangala Denex
Рет қаралды 1,8 МЛН
3:47
Deviyan Dutimi Ma | Thaththa (Cover Version) By Sethsara Deneth
Naada Music
Рет қаралды 519 М.
3:26
Tharidu Dilshan - Sannali Kumariye (සන්නාලි කුමරියේ) Kavi kola Pireuwath Liya | Official Music Video
Bee Music Records
Рет қаралды 432 М.
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 17 МЛН