WE SPENT 13HRS ON A FLIXBUS IN EUROPE | HUNGARY , GERMANY , AUSTRIA | VLOG 40

  Рет қаралды 47,997

ASHAN online

ASHAN online

Күн бұрын

Budapest වලින් Austria වෙනකම් පැය 13ක km 950ක ට්‍රැවල් එක 🇭🇺🇩🇪🇦🇹
ඔස්ට්‍රියාව කියන්නේ කදුවලින් වටවුනු සුන්දර රටක්.ඔස්ට්‍රියාවේ කැපිටල් city එක තමා වියානා.
මේ සුන්දර රටේ මිලියන 9ක ජනතාවක් ජීවත්වෙනවා.
ප්‍රදාන භාශාව වෙන්නේ ජර්මන් භාශාව.යුරෝ මුදල් ඒකකය භාවිතා කරන ඔස්ට්‍රියාවේ දල දේශීය ආදායමනම් ඉතාමත් ඉහලයි.ඉතින් අපි ගියේ ඔස්ට්‍රියාවේ ස්ව්ස්ටර්ලන්තයට මායිම්ව තියෙන බේගන්ස් කියන සුන්දර නගරයට.මේ නගරයේ ස්ව්ට්සර්ලන්ත එහා වැටේ තියෙන සුන්දර මිනිස්සු සිනහවෙන් පිරුණු මිනිස්සු ඉන්න ලස්සන ගමක තමයි ඉස්සරහ දවස් කිහිපයම ගෙවෙන්නේ 🍃
එහෙනම් ඉතින් ඔයාලත් එන්න අපේ මේ චාරිකාවට එකතු වෙන්න.
LET'S GET SOCIAL
🍀 FACEBOOK PAGE - / ashanonlineo. .
🍀 TIKTOK - www.tiktok.com....
🍀 ASHAN'S FB PROFILE - / ashanm.online
🍀 DILINIS FB PROFILE - / dilini.keegal
For Business Inquiries, Official Purpose, Sponsorship & Offers !
📞 CONTACT +36 20 932 3586 (only Whatsapp)
📨 EMAIL - ashansdigital@gmail.com
SUBSCRIBE►
Thankyou for Watching the video and Don't forget to Subscribe.!
#ashanonline #europe #austria

Пікірлер: 106
@D.A.S.PRADEEP
@D.A.S.PRADEEP Жыл бұрын
ඒ රටවල මිනිස්සු කොච්චර වාසනාවන්තද... කොච්චර මානසික නිදහසකින් ඉන්නවද.. 😍❤️.. අන්න රටවල් නම්.. රටවල්...
@ASHANonline
@ASHANonline Жыл бұрын
@Abc-yy7np
@Abc-yy7np Жыл бұрын
හින්දි ෆිල්ම් බලල නැද්ද.ඒ වගේ තමයි.තිරයෙන් පිටිපස දේ සුන්දර නෑ
@pctechprasantharoshan872
@pctechprasantharoshan872 Жыл бұрын
ජීව්තේ විදපල්ලා පුලුවන් තරම්.හැමොටම ඔහොම අවස්තා ලැබෙන්නෙ නැ.❤🧡💖💙💜️❤️💚👍
@ASHANonline
@ASHANonline Жыл бұрын
@rumeshmadhushanka
@rumeshmadhushanka Жыл бұрын
මරු මරු europe කියන්නෙ වෙනම ලෝකයක් මට නම් 👀❤
@kavindadissanayake6288
@kavindadissanayake6288 Жыл бұрын
apitath ehemama thama bn
@D.A.S.PRADEEP
@D.A.S.PRADEEP Жыл бұрын
Matath... 😍🥰
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Жыл бұрын
තව වටේ පලයන්...❤❤❤❤ ...Iconic couple එකක් වෙන්න...
@user-uy3ps3bm8v
@user-uy3ps3bm8v Жыл бұрын
සුභ ගමන්. හිටියා වගේම සතුටින් ඉන්න.
@maleeshanuwandika.9768
@maleeshanuwandika.9768 Жыл бұрын
ආතල් ❤️‍🔥🤘🏻 ජයවේවා දෙන්නටම!
@dilsarasilva535
@dilsarasilva535 Жыл бұрын
Patta sathutuyi. Mehema video ekak hari balanna lebuna eka gena bs ❤
@yasarunilsha3834
@yasarunilsha3834 Жыл бұрын
Ashan & thilini will be a iconic travel couple in sri lanka♥️🎉
@ASHANonline
@ASHANonline Жыл бұрын
Thankyou 🥺❤
@shan1850
@shan1850 Жыл бұрын
In Europe from Sri Lanka ❤😊
@sunethdhananjaya5601
@sunethdhananjaya5601 Жыл бұрын
ඉක්මනටම රෝද හතරකම යන් රවුමක්❤❤
@buliya
@buliya Жыл бұрын
ජර්මනි ආවොත් ආයි කලින් කියන්න, සෙට් වෙමු .. වෙල්කම් ටු යුරෝප්
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා,,, 🙏👍❤️
@erangasandanuwan2005
@erangasandanuwan2005 Жыл бұрын
Thank you for sharing your experience ❤❤❤❤.
@uvindugunarathna1030
@uvindugunarathna1030 Жыл бұрын
Parissamen ape couple eka❤❤❤
@somagovinnage2221
@somagovinnage2221 Жыл бұрын
හරීම සතුටුයි.පරිස්සමින්.සුබ සංචාරයක්.
@APERONDESL
@APERONDESL Жыл бұрын
උත්සාහය විශ්වාසය කැපවිම ඉවසීම වාසනාව ජයෙන් ජය ❤
@samithachathuranga9578
@samithachathuranga9578 Жыл бұрын
Super 😊
@MR_ACADEMY
@MR_ACADEMY Жыл бұрын
Oyala enjoy karana life eka beautiful🥰💖✨
@pradeepadissanayeka
@pradeepadissanayeka Ай бұрын
Hondai malli video eka
@shashimalvidarsha6514
@shashimalvidarsha6514 Жыл бұрын
1st comment 🌸
@cygreeneye
@cygreeneye Жыл бұрын
niyamai ea kiyala wadak na ona dewal hamadema ekama channel ekakin thanks 😊
@dinushkakularathna4206
@dinushkakularathna4206 Жыл бұрын
Budusaranai obatumata oba dennatama jaya wewa
@storyoflife1734
@storyoflife1734 Жыл бұрын
romania paththat enwad ashan. Enjoy life brother and sister
@kalumvlogs716
@kalumvlogs716 Жыл бұрын
සුපිරි පට්ට ලස්සනයි
@rathnapriyamahathanthree3113
@rathnapriyamahathanthree3113 Жыл бұрын
Safe journey friends
@ductpipe8616
@ductpipe8616 Жыл бұрын
Austria dream country!!!!.
@gayanthaathapattu3887
@gayanthaathapattu3887 Жыл бұрын
අයියේ ලංකාවේ බස්වල වගේ සෙටප් දාලත් නෑ. බස් එකේ කොන්දොස්තරලත් නෑ.
@w.g.jchannel7324
@w.g.jchannel7324 Жыл бұрын
ආදරෙයි දෙන්නටම
@m.darshanapriyankarasadun1780
@m.darshanapriyankarasadun1780 Жыл бұрын
Maru good luck dannatama💞
@CeylonBoy4643
@CeylonBoy4643 Жыл бұрын
Wow beautiful good job
@emostreaming1692
@emostreaming1692 Жыл бұрын
Asha edit eka patta❤
@anandapathmasiri9000
@anandapathmasiri9000 Жыл бұрын
Jayawewa.duwa.putha
@chamithmadhushanka7371
@chamithmadhushanka7371 Жыл бұрын
සුපිරී😍
@carmelnisansalakaluhettiar5245
@carmelnisansalakaluhettiar5245 Жыл бұрын
බොක්කලාස් italy එන්න.always welcome ❤❤❤ඕන වෙලාවක.ඕන help එකක් දෙනව ආවොත්
@bawanthabimal8709
@bawanthabimal8709 Жыл бұрын
Oya italy da inne
@ushanrukantha6005
@ushanrukantha6005 Жыл бұрын
Awesome tour ❤
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
❤❤❤❤❤සතුටින් ඉන්න
@malindumethsara6635
@malindumethsara6635 Жыл бұрын
අනේ අර පොඩ්ඩො දෙන්න ලස්සනයී 😘
@CutyKidz-p2c
@CutyKidz-p2c Жыл бұрын
Good luck.happy journey.🎉
@Nawoedits
@Nawoedits Жыл бұрын
Super excited ❤️😇
@iukguy1
@iukguy1 Жыл бұрын
Itenery eka screen eke dammanam watinawa
@VindithaEshan-uy9lr
@VindithaEshan-uy9lr Жыл бұрын
Roshan aiya ape kollek tama ✌🙂
@delumimanjula5242
@delumimanjula5242 Жыл бұрын
Pressameni යන්න ලැබේවා බුදු saranai ඔයාට ❤❤
@prasannamanoj3758
@prasannamanoj3758 Жыл бұрын
සුපිරි
@Rcloverofficial
@Rcloverofficial Жыл бұрын
supiri..
@janithnirmal2763
@janithnirmal2763 Жыл бұрын
oya katha karanna akkee ❤❤
@FCmoments7
@FCmoments7 Жыл бұрын
ෆට්ට❤️ 👌😁
@sunshineperera7403
@sunshineperera7403 Жыл бұрын
Hadaei sathutin parissaming Anna BS.
@rangaab6142
@rangaab6142 Жыл бұрын
Beauty..
@pamodmadushan8293
@pamodmadushan8293 Жыл бұрын
බස් පික්කන්ට මේ රටවල බස් ටිකක් පෙන්නන්න බැරි වෙයිද?
@CeylonBoy4643
@CeylonBoy4643 Жыл бұрын
Europe asama asai
@Dhananjaya206
@Dhananjaya206 Жыл бұрын
පරිස්සමින් කපල් එකම 🫶
@mulatiyanakusalajothi352
@mulatiyanakusalajothi352 Жыл бұрын
(අශාන් ඔන්ලයින් යූටියුබ් චැනලය දිනෙන් දින දියුණු වේවා ,හොද වීඩියෝ සමාජගත කිරීමට ශක්තිය වාසනාව ලැබේවා ) අශාන් අයියාටත් දිලිනි අක්කාටත් සියලුම දෙනාටම ත් නිදුක් නීරෝගී භාවය ලැබේවා ,හොද ටුවර් එකක් ගිහින් තියෙන්නේ good,සමාජය ට හොද වැදගත් වීඩියෝ ලබා දෙනවා ගොඩාක් හොද යි 🥰 ජයෙන් ජයම වේවා ,triple gem bless all❤️ jesus bless all❤️ ✍️script writer නිෂ්පාදක සම්බන්ධීකාරක ශාසනාභිමානී ගෞරව කීර්ති පූජ්‍ය මුලටියන කුසලජෝති හිමි
@Sweden_Natural_View
@Sweden_Natural_View Жыл бұрын
Beautiful ❤️❤️❤️❤️
@gihandesilva2877
@gihandesilva2877 Жыл бұрын
hotel eke weda krnkot oma niwadu denwda mama ahnne 😮
@chithraadikariadikari359
@chithraadikariadikari359 Жыл бұрын
Good luck ❤❤ I love 👬
@kamalwickramarathna2603
@kamalwickramarathna2603 Жыл бұрын
එලලලලල
@Travelwithsara9
@Travelwithsara9 Жыл бұрын
Plzz add details how to book trains,buses,hotels while u are travelling
@user-yi7fl5li9f
@user-yi7fl5li9f Жыл бұрын
Woow ❤️❤️
@LankanCookingBoy
@LankanCookingBoy Жыл бұрын
Haiii Akka Aiya ❤❤❤❤
@thilinidilushika2838
@thilinidilushika2838 Жыл бұрын
Parissamen aiya akki ❤❤
@srimatv7006
@srimatv7006 Жыл бұрын
මම පැය 36 ආවේ නෙදර්ලන්තෙ ට ඔය බස් එකේ. රොමෙිනියාවෙ ඉදලා හන්ගේරියාව ඔස්ට්‍රියාව ජර්මනිය ඊට පස්සේ නෙදර්ලන්තය.ආපහු මාස තුනකින් france ආවෙ ට්‍රේන් එකේ.ඒක නම් මාර අත්දැකීමක්.ඒත් ඔයාට වගේ වීඩියෝ කර ගන්න නම් බැරි වුණා.දැන් මම මොනාකෝ ඉන්නේ මගේ වීඩියෝ බලන්න ඔයාලට පුළුවන්
@Hideout9491
@Hideout9491 Жыл бұрын
Ehem ynna visa gddi prshnyk wen nedda.
@notto45336
@notto45336 Жыл бұрын
Monwd karane
@evokecraftribbon6230
@evokecraftribbon6230 Жыл бұрын
😍❤
@abimanperera8142
@abimanperera8142 Жыл бұрын
Mn inne Austria wala Innsbruck University eke..Thama meheda oyala?
@ASHANonline
@ASHANonline Жыл бұрын
අපි ආව broh.ආයේ ආවම හම්බෙමු❤️
@iranganimangalika7176
@iranganimangalika7176 Жыл бұрын
ඔයා ඕවා ගනන් ගන්න එපා අනේ ඔයා අපිට නම් හොදයි පරිස්සමින් ටුවර් කරන්න ජේසු පිහිටයි
@tharindudissanayake116
@tharindudissanayake116 Жыл бұрын
Dream❤
@vvfamily2572
@vvfamily2572 10 ай бұрын
nangita experience tibbada hotel field eke .
@harshakaushalya552
@harshakaushalya552 Жыл бұрын
😮
@eshanweerangana8122
@eshanweerangana8122 Жыл бұрын
🤩🤩🥰
@InspireLeap7
@InspireLeap7 Жыл бұрын
🥰
@user-wl5jq8oh8p
@user-wl5jq8oh8p Жыл бұрын
Me wage hmotma.urpoye trval krnna lbewa!
@nisalhiranga5772
@nisalhiranga5772 Жыл бұрын
@iukguy1
@iukguy1 Жыл бұрын
Oyala kohomada Germany giye kelinma? austria paas karanne nathiwa Germany yanna bane.hungarywalata passe enne austriawa.eeta passe Germany. So Hungary,austria Germany ne route eka😮
@shyanga1
@shyanga1 Жыл бұрын
Oya hari. Aniwaryayen Austria haraha thamai Munich walata enna ona. Mama sathi dekakata kalin Austria wala indala Munich walata awa Hungry to France flix bus ekaka.
@ioannamotiti3136
@ioannamotiti3136 Жыл бұрын
Akane , boder walin kohomada
@nadishkapiyumal1075
@nadishkapiyumal1075 11 ай бұрын
Shengan hinda
@keshanrashmika
@keshanrashmika Жыл бұрын
❤💪
@kwkasun9048
@kwkasun9048 Жыл бұрын
❤❤❤
@anjanadilshan8275
@anjanadilshan8275 Жыл бұрын
🥰❤️👍
@gt.v7356
@gt.v7356 Жыл бұрын
Ticket price danna
@Lahiru_Fernandez
@Lahiru_Fernandez Жыл бұрын
Try krnne ratawal godaka visa gahaganna ne hora.... 😋😁
@MadhuBhashini-tb8yc
@MadhuBhashini-tb8yc 8 ай бұрын
How to take tickets? 😊
@singlejourneyinaeurope.7911
@singlejourneyinaeurope.7911 Жыл бұрын
💪💪💪💪💪👍👍👍👍👍❤️❤️❤️❤️❤️
@robinnesarajan4408
@robinnesarajan4408 Жыл бұрын
අයියෙ එතකොට විසා කොහොමද රටින් මරැවෙන කොට වෙන රට කට
@asithapryankarasilva682
@asithapryankarasilva682 Жыл бұрын
Wena රටකට යනකොට visa ganna onada?
@power_lion1717
@power_lion1717 Жыл бұрын
හාලෝ හංගේරියාව යුරෝපයට අයිතිද?
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
ඔව්
@ramal_p_97
@ramal_p_97 8 ай бұрын
aiye tramp eka neme tram eka🙂
@HasimotoPriyanka
@HasimotoPriyanka Жыл бұрын
ඔයාලා ජපානෙ එන්න.දරුවනේ..නවාතැන්.මම දෙනවා..මොකද .කියලා .කියනවා .නම්..මම .හා.මහත්තය .නිතර..සංචාරය.karanawa..ඒ‍.වගේ .අයට .half .karanna .අපි .හරි .කැමති
@ASHANonline
@ASHANonline Жыл бұрын
බොහෝම ස්තූති.අපි බලමු දවසක❤️
@kusalkavinduhnd4584
@kusalkavinduhnd4584 Жыл бұрын
🥰🥰🥰
@Alankaraplants
@Alankaraplants Жыл бұрын
@ldkdulshan78
@ldkdulshan78 Жыл бұрын
❤❤❤❤
@chasithaherath1193
@chasithaherath1193 Жыл бұрын
@dasun__kalhara
@dasun__kalhara Жыл бұрын
❤️
@naveenviduranga7204
@naveenviduranga7204 Жыл бұрын
❤️
@sadunwarnakula4598
@sadunwarnakula4598 Жыл бұрын
❤❤
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 47 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 42 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 26 МЛН
BUDAPEST: 15 Things you MUST KNOW before visiting! | Hungary Travel Guide
11:28
Stuffed Cabbage Adventures
Рет қаралды 426 М.
Finland  වල  ඉගෙන ගන්න හොඳ Masters  ද   bachelor's ද
23:54
Life in Europe (Finland Home)
Рет қаралды 6 М.