HOME TOUR IN OLD AUSTRIA HOME | ඔස්ට්‍රියාවේ අවුරුදු 100ක් පරණ ගෙදර HOME TOUR එක | VLOG 45

  Рет қаралды 16,458

ASHAN online

ASHAN online

Жыл бұрын

HOME TOUR IN OLD AUSTRIA HOME | ඔස්ට්‍රියාවේ අවුරුදු 100ක් පරණ ගෙදර HOME TOUR එක
📌ACEDEMY OF BINARY GROUP
chat.whatsapp.com/Fq0LiKWQIMJ...
chat.whatsapp.com/DSBG0VFNFTU...
______________________________________
LET'S GET SOCIAL
🍀 FACEBOOK PAGE - / ashanonlineo. .
🍀 TIKTOK - www.tiktok.com/@soul_diarylk?...
🍀 ASHAN'S FB PROFILE - / ashanm.online
🍀 DILINIS FB PROFILE - / dilini.keegal
For Business Inquiries, Official Purpose, Sponsorship & Offers !
📞 CONTACT +36 20 932 3586 (only Whatsapp)
📨 EMAIL - ashansdigital@gmail.com
SUBSCRIBE►
Thankyou for Watching the video and Don't forget to Subscribe.!
#ashanonline #austria

Пікірлер: 85
@harshadhananjaya9523
@harshadhananjaya9523 Жыл бұрын
රොශාන් අයියා කියන්නේ වෙනම ලෙවල් එකක් ආදරෙයි ❤
@ASHANonline
@ASHANonline Жыл бұрын
@somagovinnage2221
@somagovinnage2221 Жыл бұрын
රොෂාන් අයියා සහ පවුල හරි වාසනාවන්තයි.ඒ අයියා හම්බ වෙච්ච ඔයාලත් හරි වාසනාවන්තයි.හරිම වටිනවා. හරිම ලස්සනයි.ජේසු පිහිටයි!
@ASHANonline
@ASHANonline Жыл бұрын
අනිවාර්යයෙන් ❤
@pramodhedirisinghe2803
@pramodhedirisinghe2803 Жыл бұрын
ඔයාලා කරන videos ඉතාම රසවත් වගේම අතිශයින් වැදහත්. අපිත් මුළු පවුලම ඕස්ට්‍රියාවට එන්න අදහස් කරලා තියෙන්නෙ. ඕස්ට්‍රියාවේ ලින්ස් නගරයට. Student visa වලින් එන්නේ. ඕස්ට්‍රියාවේ ජීවන වියදම, ෆැමිලි එකකට ඉන්න පුළුවන් නිවාස කුලිය, ළමයින්ගේ අධ්‍යාපනයට තියෙන වරප්‍රසාද, ගමන් වියදම් වගේම වැටුප් පරිමාණ පිළිබඳ හරියටම video එකක් නෑ. ඒ රට පිළිබඳ රොෂාන් අයියත් එක්ක පුංචි video එකකින් අපව දැනුවත් කරන්න. බොහොමත්ම ස්තුතියි මේ කරන මෙහෙයට... ඔබට ජය ❤️❤️❤️
@peoplesuniversity7758
@peoplesuniversity7758 Жыл бұрын
රෝෂන් අයියා පට්ට මනුස්සයෙක්.. ආදරණිය අව්‍යාජ මනුස්සයෙක් ❤
@ASHANonline
@ASHANonline Жыл бұрын
ඔව්❤
@MrUdaya00123
@MrUdaya00123 Жыл бұрын
හරිම ලස්සන පළාතක තියෙන ලස්සන ගෙදරක්.. හරිම සතුටුයි රොෂාන් ඇතුළු පවුලේ සාමාජිකයන් ගැන.. ජයවේවා !!
@sepaliheli9361
@sepaliheli9361 Жыл бұрын
Harima lassanai harima asawen baluwa Roshan broge ge harima lassanai Antic, harima pirisiduwata thiyagena ennawa harima Hoda hadawathak thiyana kenek ogallanwa thiyagena hamadema pennala salakana ekama athi, wadiwadiyen labewa thank you, jayawewa oya dennatath
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
රොශාන් කියන්නේ මාරම පුද්ගලයෙක්..අපේ කම ,කොහේ ගියත් රැකපු කෙනෙක්...ලංකාවට ඔවැනී මිනිසුන් නැතිව යෑම දුකක්.හරිම ලස්සනයි රොශාන් මල්ලීගේ නිවස.👍👍👍..ගොඩාක් ආසාවෙන් බලපු වීඩියෝ එකක් .රොශාන් මල්ලීගේ පවුලේ සියලුම දෙනාටත් ,ඔබ දෙදෙනාටත් බුදු සරනයී .❤❤❤❤
@dhammikathushara3872
@dhammikathushara3872 9 ай бұрын
Roshan aiya oyage vada teams Hodai Aiya api avath udaukaranavsda
@malindumethsara6635
@malindumethsara6635 Жыл бұрын
15:43 අනේ චූටි කෙල්ල ... උබල දෙන්නට දාල එන්න ලෝබ හිතෙන්න ඇති 🥺❤️❤️
@ASHANonline
@ASHANonline Жыл бұрын
අනේ ඔව් 🥺💚
@prabathrangana3748
@prabathrangana3748 Жыл бұрын
Lassanai.. Elakiri... Ohoma yamu..
@teshanisanjana640
@teshanisanjana640 Жыл бұрын
හරිම ලස්සනයි ♥️♥️
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 5 ай бұрын
මේ ගේ කඩා වැටෙයි කියලා බයක් නැද්ද 😮 ඒ උනාට මාරම නිදහස් ගෙයක් ❤
@isuruanthony8295
@isuruanthony8295 Жыл бұрын
Harima lassanai video eka ….!!! Jayama wewa oyala dennata …!! ✌🏻✌🏻✌🏻 Roshan ayyeee adarei broo palenna 🫶🏼🫶🏼❤️❤️
@ASHANonline
@ASHANonline Жыл бұрын
ආදරෙයි ❤🔥
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
niyamai 👍❤
@ASHANonline
@ASHANonline Жыл бұрын
❤🔥
@phantele7164
@phantele7164 Жыл бұрын
Great
@ceylonhashyt
@ceylonhashyt Жыл бұрын
Supirii.. roshan aiyage daruwo godak wasanawanthai❤
@ASHANonline
@ASHANonline Жыл бұрын
ඔව්🔥❤
@ishandinuka590
@ishandinuka590 Жыл бұрын
ඔයාලගේ ඔක්කොම වීඩියෝ බලනවා අශාන්. මරු 🎉
@ASHANonline
@ASHANonline Жыл бұрын
ආදරෙයි ❤
@lenanianasteshhiya4534
@lenanianasteshhiya4534 Жыл бұрын
Harima wasanavantha family akak..lassana geyak.. hemadama sathutin inna lebenna kiyala Roshan aiyata wish karanava..poddo dennata lassana anagathayak thiyenava..God bless you all❤
@ASHANonline
@ASHANonline Жыл бұрын
ස්තූති කමෙන්ට් එකට❤ ආදරෙයි 🔥
@d--dvideo6890
@d--dvideo6890 Жыл бұрын
Supiri
@chamithmadhushanka7371
@chamithmadhushanka7371 Жыл бұрын
Wow🤟🤟🤟😍
@ravishkafernandez1332
@ravishkafernandez1332 Жыл бұрын
Woow supiri ❤❤😍😍
@ASHANonline
@ASHANonline Жыл бұрын
ආදරෙයි ❤🔥
@sashenwickramasinghe687
@sashenwickramasinghe687 Жыл бұрын
🔥
@pctechprasantharoshan872
@pctechprasantharoshan872 Жыл бұрын
පුදුමයි නේද ලංකාවෙ ට්‍රැම් කාර් තිබ්බා කියුවාම. පිට කොටුවෙ තාම පාරවල් මතු වෙලා තියෙනවා.70ගනන් වල යාපනෙ ,ටක්සි විදිහට පාවිච්චි කලේ කාර්.ලංකාව කියන්නෙ ආපස්සට ගිය රටක්.අපේම වරදින් උන දෙයක්.
@CeylonBoy4643
@CeylonBoy4643 Жыл бұрын
❤️❤️❤️❤️ niyamai
@ASHANonline
@ASHANonline Жыл бұрын
ස්තූති ❤🔥
@spearhead8908
@spearhead8908 Жыл бұрын
Reach hodatama bahala wage aiye😢
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 Жыл бұрын
Godak wenas England ekka compare karaddi ,watawal walin cover wela na,thappa naha,eka eka widiyata gewal hadala thiyenawa...amuthui godaak!
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
ඉතාම සුන්දර වීඩියෝවක් ලස්සන ලස්සන ගොඩක් දැක්කා 👍 මේ වීඩියෝ එක අපිට දුන්න ඔයාලටත් ,,ඔයාලට නවාතැන් දීලා ටුවර් එක එක්කන් ගිය රොෂාන්ටත් බොහොම ස්තූතියි ජයවේවා 💐 දෙවි පිහිටයි❤
@ASHANonline
@ASHANonline Жыл бұрын
බොහොම ස්තූති කමෙන්ට් එකට❤🔥
@f-e-e-l6008
@f-e-e-l6008 Жыл бұрын
Roshan aiya❤️❤️
@ranmithprasanjaya9838
@ranmithprasanjaya9838 Жыл бұрын
Supiry video ekak
@buddadasasenarathyapa2945
@buddadasasenarathyapa2945 Жыл бұрын
Nice video
@ASHANonline
@ASHANonline Жыл бұрын
Thankyou ❤🔥
@chamaranj1415
@chamaranj1415 Жыл бұрын
Good aaaa
@shamikalakshan9171
@shamikalakshan9171 Жыл бұрын
♥️♥️
@shyamaleerubasinghe5978
@shyamaleerubasinghe5978 Жыл бұрын
Wow
@janakakumara3234
@janakakumara3234 Жыл бұрын
ලංකාවේ කුස්සිය තියෙන බඩු ගැන රොෂාන්ගෙන් අහනවා ඔයාගේ නෝනා
@isuru9548
@isuru9548 Жыл бұрын
@anjanaads837
@anjanaads837 Жыл бұрын
❤❤❤❤
@ASHANonline
@ASHANonline Жыл бұрын
@AutomotivewithVIDU
@AutomotivewithVIDU Жыл бұрын
Video eken passe vine biwvd 🌚
@abisheksrineranjan5701
@abisheksrineranjan5701 Жыл бұрын
❤️🤘
@tharakawishwadissanayaka8423
@tharakawishwadissanayaka8423 Жыл бұрын
💗💗💗
@ASHANonline
@ASHANonline Жыл бұрын
❤🔥
@glakruwan9255
@glakruwan9255 11 ай бұрын
👍🌎✈️
@beautifulslwiththimi8787
@beautifulslwiththimi8787 Жыл бұрын
🍃❤️🍀
@ASHANonline
@ASHANonline Жыл бұрын
❤🔥
@rasikasadaruwan1954
@rasikasadaruwan1954 Жыл бұрын
කව්ද ඒ අයියා එයාගෙ විස්තර ටිකක් දාන්නකො
@malanfernando2345
@malanfernando2345 Жыл бұрын
Tramp තිබිලා තියෙනවා මචං ඉස්සර සුද්දොන්ගේ කාලේ , ලංකාවේ
@ASHANonline
@ASHANonline Жыл бұрын
ආහ් ඒක තමයි 😃
@malkanthiperera6429
@malkanthiperera6429 Жыл бұрын
Tramp thibuna lankawe 1950 withara kale.
@awrora7000
@awrora7000 Жыл бұрын
ඒක ජීවිත කතාවක් 😀😀😀
@ASHANonline
@ASHANonline Жыл бұрын
😃❤
@awrora7000
@awrora7000 Жыл бұрын
@@ASHANonline 💖
@kushlanpitigala6351
@kushlanpitigala6351 Жыл бұрын
Beautiful 💗🙏🌹
@ASHANonline
@ASHANonline Жыл бұрын
Thankyou ❤🔥
@kushlanpitigala6351
@kushlanpitigala6351 Жыл бұрын
@@ASHANonline 💗🙏🔥
@ashanperera6610
@ashanperera6610 Жыл бұрын
Oyalage apartment cost and apita apartment ganna tiyana link 1 ehema tiyanawada
@ranmithprasanjaya9838
@ranmithprasanjaya9838 Жыл бұрын
Roshan aiya,kiyanne wenama kenek
@susanthajayasekara23
@susanthajayasekara23 Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉❤❤
@chathuandchathu535
@chathuandchathu535 Жыл бұрын
Very Nice ❤🎉දෙන්නටම තව තව travel කරන්න ලැබෙන්න කියලා wish කරනවා. ❤️ ජය වේවා දෙන්නටම 🥂
@ASHANonline
@ASHANonline Жыл бұрын
ආදරෙයි ❤🔥
@asithapryankarasilva682
@asithapryankarasilva682 Жыл бұрын
Austria යන්න වෙනම visa ගන්න ඕනෑ da?
@paramiprarthana3155
@paramiprarthana3155 Жыл бұрын
Akki back cover වෙනස් කරන්න කෝ
@nishanthadarshana5872
@nishanthadarshana5872 Жыл бұрын
මට මතකයි මීට අවුරුදු 30 කට විතර කලින් පිටකොටුවේ ගාළුපාරෙ ට්‍රෑඈම්ප් කාර් ගියපු රෙල්පීලි තීඛූණා
@slgaming4117
@slgaming4117 Жыл бұрын
roshan aiya ge wife wa balanna ona !!!!!!!!
@shawindhi
@shawindhi Жыл бұрын
Roshan ayyage wife lankawe kenek neweyda? 😇
@AutomotivewithVIDU
@AutomotivewithVIDU Жыл бұрын
Nh naijiriyn
@niroshikapriyadarsheni-fy6fu
@niroshikapriyadarsheni-fy6fu Жыл бұрын
Lankawe thumba karawilat kivi wage tamai
@thusithawelikala7285
@thusithawelikala7285 Жыл бұрын
හෝම් ටුවර් මගුලක් නෙමයි යකෝ ඔන්න ඕකිට ලමයෙක් හදපන්
@BestBuyBeacon
@BestBuyBeacon Жыл бұрын
ඒ ගොං වැඩේ නං හතුරෙකුටවත් කරන්න කියන්න එපා. ළමයෙක් නොහද ඉන්න පුළුවන් උපරිම කාලේ ඉන්න ඕන.
@ahinsakaingesinahava.12com
@ahinsakaingesinahava.12com 7 ай бұрын
Austria valata visit visa ekak avot Italy yanna puluvanda e visit eken..
@yasiruperera1321
@yasiruperera1321 Жыл бұрын
Hi ashan, mata oyage contact number ekk ganna puluwanda. Please
@d--dvideo6890
@d--dvideo6890 Жыл бұрын
❤❤❤❤
No empty
00:35
Mamasoboliha
Рет қаралды 4,4 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,5 МЛН
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 11 МЛН
THE END ! | අවසානය !
12:13
ASHAN online
Рет қаралды 9 М.
No empty
00:35
Mamasoboliha
Рет қаралды 4,4 МЛН