බිකට ආපූ පොල්ලේබැද්ද ආදිවාසි යාළුවන්ට සතුට අරන් ❤️

  Рет қаралды 210,303

Ashen Senarathna

Ashen Senarathna

9 ай бұрын

🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
🔴 DAILY VLOGS බලන්න KZbin Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
► SHOP ASHEN'S MERCH -
► අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
👉WhatsApp Ashen 💬 : +94 77 258 42 42
► Instagram :
/ ashensrilanka
► Facebook :
/ ashensenarathnalk
► Tiktok :
/ ashensrilanka

Пікірлер: 871
@rajakarunadilrukshi9657
@rajakarunadilrukshi9657 9 ай бұрын
මටත් නෑ මචන් ගෙයක්. මම ඉන්නේ රට . මටත් දුවෙක් ඉන්නව . මට ගෙයක් නැති වුණාට අවුලක් නෑ මචං . මාත් උඹ මේ වැඩේට පොඩි හරි සපෝට් එකක් දෙන්නම් .❤❤❤❤
@dhanushankaschinthana598
@dhanushankaschinthana598 9 ай бұрын
මට ඇත්තටම මොනාද අඩු හිතුනා😢 මිනිස්සු හිනා වෙද්දි ලස්සනයි. ඊට වඩා මිනිස්සුන්ගෙ මූනට හිනාව ගේන එක තවත් ලස්සසනයි. ජය අශේන්❤
@hirumamenerapitiya
@hirumamenerapitiya 9 ай бұрын
ඒකනෙ😢❤
@piyalampk5511
@piyalampk5511 9 ай бұрын
ඇත්තම ඇත්ත කියන මිනිස්සු ඉන්න තැන් හදවතින්ම හිනාවෙන අහින්සක මිනිස්සු
@chanakaperera9154
@chanakaperera9154 9 ай бұрын
Ubanam pissuwak ban..Aaadarei mcn.Theruwan saranai ❤
@MinzzaEDIT
@MinzzaEDIT 9 ай бұрын
😢😢
@janathhansa
@janathhansa 9 ай бұрын
ඔවු මටත් ඇත්තටම මටත් හිතිනා මට ඇඩුනා😢
@ctv9171
@ctv9171 9 ай бұрын
අශේන් කියන්නෙ ඇත්තටම පට්ට මනුස්සයෙක් ...උතුරන්න හරියන්න ඕන..❤
@mamakamthi7735
@mamakamthi7735 9 ай бұрын
අශෙන් අයියා මේ කරන දේ ට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන සෙට් එක කෝ😍🙏
@milanimotomaski8303
@milanimotomaski8303 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chamithmatheesha4517
@chamithmatheesha4517 9 ай бұрын
අශේන් උබ දැන් තමයි නියම පාරෙ යන්නෙ. Good job මචන්. ❤❤❤
@janathhansa
@janathhansa 9 ай бұрын
අනිවාර්යයෙන්
@sujisaman7899
@sujisaman7899 9 ай бұрын
එක එක පරයන්ට කඩේ ගිය වෙලේ මෙහෙම වැඩ කලානම් මෙයා තමයි ලංකාවේ පලවෙනි යූ ටියුබි එකක හිමිකරු. වැඩිම පිරිසක් ඉන්න.
@hindagodamanikee1945
@hindagodamanikee1945 8 ай бұрын
0009
@Mali24234
@Mali24234 9 ай бұрын
අහිංසක මිනිස්සුන්ගෙ මූනට හිනාවක් ගේන්න ගන්න මහන්සියට අශේන් ඔයාට තවත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා .❤❤❤❤
@SLELECTROBOY
@SLELECTROBOY 9 ай бұрын
මාර විදිහට ගරු කරනවා අයියේ මේ වැඩ වලට... 🥹❤️supiriii💚
@pramiladilani7570
@pramiladilani7570 9 ай бұрын
මේ ඉතියෝපියාව නෙමෙයි ලංකාව ඇත්තටම අපේ අහිංසක මිනිස්සු කොච්චර දුක් විදිනවද😔 එත් ඒ හිත් කොච්චර සතුටින්ද ඉන්න තප්පරේ ජිවත් වෙන්නේ ❤🙏❤
@MadhawaBhanu
@MadhawaBhanu 9 ай бұрын
ඉතියෝපියාව දැන් දියුණුයි බන්
@Kumari-kq1py
@Kumari-kq1py 9 ай бұрын
අපට රජෙක් නැතුවා😢😢😢
@nishantissera4920
@nishantissera4920 9 ай бұрын
මිනිස්සුන්ට තව උදව් කරපන් ....තව වැඩියෙන් උබට ලැබෙයි අශේන්...❤️❤️🙏🙏
@sathnidukalatuwawa3469
@sathnidukalatuwawa3469 9 ай бұрын
ඔය ඉන්නෙ මේ රටේ නියම උරුමක්කාරයෝ සහෝදරයා මුන්ට සලකන්නෙ නැතුව කාට සලකන්නද❤️🥺
@Kumari-kq1py
@Kumari-kq1py 9 ай бұрын
මේ ගම අයිති මොන දිස්ත්‍රික්ක යටද❤❤❤❤ කොහේද මේ
@avishka9438
@avishka9438 9 ай бұрын
පලස්තීනෙට ගහන එකට දුක් වෙන දේශපාලන මහත්තුරුන්ට තමන්ගේ රට ගැන කැක්කුමක් තිබ්බනම් අපේ රට මීට වඩා ලස්සන වෙන්න තිබ්බා 🙂වක්‍රාකාරව හරි රටේ හැමෝම වග කියන්න ඕනි හිතල මතලා තීරන ගත්ත එකට 🙂
@nishanvlogs2399
@nishanvlogs2399 9 ай бұрын
බලපන් කොල්ලො හිතට කොයි තරම් සතුටක්ද කියලා 🎉❤. මෙහෙම නැති බැරි මිනිසුන්ට බේදුවාම.
@HichchiDasun
@HichchiDasun 9 ай бұрын
අපිට ඇත්තටම මොනවද අඩු මේවා බලද්දි🥺🥺 අශේන් අයියේ දිගටම කරන් යන්න ලැබෙන්න ඕන මේක❤️🌍
@nipunshalinda9352
@nipunshalinda9352 9 ай бұрын
මටත් හරි හමන් පඩියක් හම්බවෙන රස්සාවක් තිබ්බනම් මේ මිනිස්සුන්ට උදව් කරන්න තිබ්බා 🥺❤️ගමටම බිරියානි දුන්නනම් තවත් වටිනවා රස කෑම කන්න ඒ මිනිස්සුත් ආස ඇති නේද 😢
@ovinduandsavindu895
@ovinduandsavindu895 5 ай бұрын
Ow ashen malli api hithuwe oya e henotama biriyaani dei kiyala e mohothe.ane malli eyalata oyage biken e hemotama.kema wrlak deela balannako eyalage mune tiyena sathuta
@user-sz2ij9mr4i
@user-sz2ij9mr4i 9 ай бұрын
ඇත්තටම කියුවොත් මේ වගෙ දේවල් වීඩියෝ කරලා සමාජ මාද්‍යජාලයන් වල දැම්මත් පව් නෑ .මොකද මේ රටේ ඉන්න සමහරක් සල්ලිකාර ඇමතිලා මන්ත්‍රී ලා පොට්ටයන්ගෙ ඇස් ඇරෙන්න මේවා පේන්න ඕනේ නැත්තම් හැමදාමත් මේ ජනතාව මේ ලංකාවේ අදටත් හැංගිලා ජීවත් වෙන්නෙ . ඇත්තටම හොද වැඩක් අශේන් Good Job 🤍🌏
@ratnagardmm
@ratnagardmm 9 ай бұрын
මට කියාගන්න වචන නැ මල්ලි ඔයාට ගොඩක් පින් ජයෙන් ජයම වේවා ඒ මනුස්සයන්ගේ මුණවල තිබුන සතුටම ඇති ඔයාට හරියන්න 👍❤️ජයවේවා
@akashbandara58
@akashbandara58 9 ай бұрын
ලංකාවේ මිනිස්සුන්ට හරි අධ්‍යාපනයක් ලබන්න ක්‍රමයක් හැදෙන්න ඕනේ. නරකක් කියනවා නෙමෙයි. බලන්න මේ මිනිස්සුන්ට කන්න බොන්න නෑ, ඉන්න තැනක් නෑ, රස්සාවක් නෑ. හැබැයි ගෑනු හැමෝගෙම බඩවල්වල ලමයි. අන්තිමට ඒ ලමයිනුත් අසරණයි.😪 මාරම දුකයි මේවා දකිනකොට. ගෙදර කන්න දෙයක් නැත්තම්, පවුල නඩත්තු කරන්න බැරි නම් ඇයි තව තව ලමයි හදන්නේ. පොඩි උන් හරි අසරණයි අන්තිමට
@mamakamthi7735
@mamakamthi7735 9 ай бұрын
ඔයා කියන කතාව සියට දහක් ඇත්ත 😢
@hirumamenerapitiya
@hirumamenerapitiya 9 ай бұрын
ඒක ඇත්ත ❤️🥺
@hiranyakeshani2117
@hiranyakeshani2117 9 ай бұрын
ඇත්ත 🙂
@dilhaniperera1401
@dilhaniperera1401 9 ай бұрын
Api lamai 2k hadala dennage wada kara ganna baruwa lathawenawa aunath rate sampatha daruo sinhala aduwena kale a ayawath hadapuwawe
@chandrasiriPothmitiyage
@chandrasiriPothmitiyage 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chamaragamage7623
@chamaragamage7623 9 ай бұрын
දෙයියනේ මගෙ පපුව හිර උනා වගේ උනා.😢 ඔයා මේ කරන දේට වචන නෑ කියන්න. මේ මිනිස්සුන්ටත් හරි ගිහින් ඔයාටත් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.🙏✌️
@DMassM
@DMassM 9 ай бұрын
අපිට මොනාද අඩු 😢💔 උබට දවසක උතුරන්න ඕනේ අශේන් ❤💎 අන්න එදාට මුලු රටක් ඉරිසියා නොකර උබ ගැන ආඩම්බර වෙන්න ඕනෙ.! 🩵🙏💎
@shehaniwanniarchchi5581
@shehaniwanniarchchi5581 6 ай бұрын
අනේ දෙයියනේ මේ රටේ මිනිස්සු ජීවත් වෙන විදිය.
@amilaishan1866
@amilaishan1866 9 ай бұрын
තරුණ පරම්පරාව හරි එකතු වෙලා මේ රට හරි මඟට ගමු...! Respect Ashen Br. යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕන පිං දහම් කරන හැමෝටම තව තවත් සත්කාර කරන්න. ඇත්තටම අදාළ විවිධ ප්‍රදේශයට ආවේණික දේවල් වලට මුල් තැන දීලා හොඳ කර්මාන්ත ශාලා අපනයන මධ්‍යස්ථාන වගේ දේවල් හදන්න ඕන. ස්වශක්තියෙන් ගොඩ එන්න ආදායම් මාර්ග නිර්මාණය කරන්න ඕන. හැබැයි මේ ඉන්න මග යන්න පණ නැති නාකි 225ගෙන් නම් ඒව නම් බලාපොරොත්තු වෙනවා බොරු. උන්ට මදන විසේ.. පව් අපේ රටේ මිනිස්සු දුක් විඳිනවා.සැප කියල දෙයක් දන්නෙම නැතුව ජීවත් වෙලා මැරිල යනවා... අපි මේක වෙනස් කරමු.. Ashen. දැන් තරුණ පරපුර හරි වෙනස්. ශක්තිමත්, ඒ වගේම බුද්ධිමත්. විශ්වාසයි තරුණ අපි එකතු වුණොත් මේ රට හදන්න පුළුවන් ...!අනිවාර්යයෙන් ම 🙏💪💖💖😊
@chala562
@chala562 9 ай бұрын
🥺❤දැන් තමා අම්මා නිතරම කියන දේ විහිළුවක් නෙවෙයි කියලා හිතුනේ.
@nishanvlogs2399
@nishanvlogs2399 9 ай бұрын
උඹට වැඩි වැඩියෙන් හරි යනවා අශේන් බික වියා පාරයත් සාර්ථකම වෙන්න ඕන. හිත පිරෙන්න කන්න දීල ලබන සුළු ලාබෙත් ලොකු සතුටක් තියෙන කෝටි ගාණක් වටින හැඟීමක් දැනෙනවා මිල කරන්න බෑ ඒක. ජය වේවා 🎉😊
@chandrasiriPothmitiyage
@chandrasiriPothmitiyage 5 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@menakamadurapperuma4948
@menakamadurapperuma4948 9 ай бұрын
අපිට සැනසීමේ වැටිලා ඉන්න ගෙයක් දොරක් හරි තියෙනවා මේ මිනිස්සු කන කට්ට දැක්කහම පට්ටම දුකයි 😢
@user-sb4ri6jo8i
@user-sb4ri6jo8i 9 ай бұрын
සල්ලි පොදි ගහන් ඉන්නවට වඩා මේ දේවල් ගොඩක් වටිනවා අයියේ keep it up brother ❤😊
@etroix-custom
@etroix-custom 9 ай бұрын
මන් අය්යාට ගොඩක් ආදරෙයි because ඔයා ඔයාට පුළුවන් උපරිම උදව්වක් බැරි කට්ටියට උදව් කරන හින්දා 😢😩
@yanagaman
@yanagaman 9 ай бұрын
ඇත්තමයි අර කාලකන්නී දේශපාලනේ කරන් උන් මේවා දකින්නේ නැද්ද..පව් දෙයියනේ මිනිස්සු..මේ මිනිස්සුත් අපේම උන්
@Sinhalatech-eg2if
@Sinhalatech-eg2if 9 ай бұрын
ඔයා නම් ඇත්තටම පින්වන්ත කෙනෙක් අයියේ
@kelumdahanayake5121
@kelumdahanayake5121 9 ай бұрын
සැප කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැතිව අහිංසක මිනිස්සු කියක්මැරිල යනව ඇත්ද...ඒම වෙන්නනෝන නෑ ...හැම එකාම එක වගේ සැප විදින්නොන 😌❤️හරියනෝන හැම මනුස්සයෙක්ටම
@HarindraGeeganage98
@HarindraGeeganage98 9 ай бұрын
අම්මෝ මේ දේවල් ඇත්තටම පෙන්නලා මේ අයට උදව් කරනව නම් ඒක ලොකු පිනක් . අමිල සේවයක්. පුලුවන් හැමෝම එකතු වෙලා උදව් කරන්න . 🥺🙏🏻
@movies.5674
@movies.5674 9 ай бұрын
අශේන් අයියා මාත් අනිවා දවසක මේ වගේ දෙයක්.කරනවා අන්වාරෙන්
@isuandchaanu
@isuandchaanu 9 ай бұрын
ඇත්තටම අපිට මොනවද අඩු.ඒ මුණු දැක්කම පිස්සු වගේ.. අහිංසක ම්නිස්සු. දවසක හැමොටම හරියන් ඔනේ.ආදරෙයි බං Ashen උබට වරදින් නෑ 🙏❤️🙏
@lasanthaperera3982
@lasanthaperera3982 9 ай бұрын
අෂේන් ඔබට තව තවත් මෙවැනි උතුම් ක්‍රියාවන් කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා.
@charindulnakamalindana5824
@charindulnakamalindana5824 9 ай бұрын
අශේන් උබ තමයි බන් චරිතේ...පුලුවන් හැම මොහොතකම නැති කෙනාට උදව් කරමු..❤
@ThanujaDarshani-bm4jd
@ThanujaDarshani-bm4jd 9 ай бұрын
පව් අශේන් අය්යේ පුලුවන් විදිහට උදව් කරන්න .ඔබට ශක්තිය වාසනාව ලැබේවා ඔයාට
@FoodWithCouple
@FoodWithCouple 9 ай бұрын
ඒවා මාර ජීවිත කියලා හිතුනා මට.....මොනා තියෙනවටද නේද....හරියන්න ඕනි ඒ ජිවිත වලට ඉහලින්ම....ඒ හැමෝටම ජය වේවා....❤
@CHAMIYA_FF_
@CHAMIYA_FF_ 9 ай бұрын
අයියාට උතුරන්න හරි යන්න ඔනෙ ❤❤❤❤😥
@hirusandali
@hirusandali 9 ай бұрын
ඔයා හරිම හෝද කෙනෙක් ඔයාගේ හදවත මාරම හෝදයි එයාලා සතුටු වෙන දිහා ඔයා සතුටු වෙනවා දැක්කම එ සතුට කියලා වැඩ ක්නෑ😊❤ ඇත්තටම මාර හෝදයි❤ කියන්න වචනනෑ .... ඒ හිත් වලට සතුටක් දුන්න ඔයාට කවදාවත් වරදින්නේ නෑ..... අයියා❤ තව තවත් දියුණු වේවා....! ඒ අහිංසක ජිවිතත් සහා මෙ ලෝකෙ ඉන්න අසරණ හැම මනුස්සයෙක් ටම හරියන්න ඕනෙ කවදහරිම හරියන්න ඕනි✊🙂❤ ඇත්ත පරිසරය ගෙවල් තිබ්බ ට වැඩක්නෑ හිතට සතුටක් නැත්තන් 😢 එවුනත් හීනාවෙලා කෝම හරි ජිවිතේ ගැට ගහන ව. ඇත්තටම මට ත් සතුටු හිතුනා... එයාලගේ සතුට❤ මං දන්නේ මෙච්චරයි ඔයා හදවත ලස්සන මනුස්සයෙක් 😊 බුදු සරනයි...! දෙවි පිහිටයි..... ! ජේසු පිහිටයි .....!
@namalgamasirisudeeratherok3780
@namalgamasirisudeeratherok3780 9 ай бұрын
මේ මිනිසුන්ට උදව් කරන්න අශේන් මල්ලිට යෝද බල යෝධ ශක්තිය ලැබේවා
@jayalathmadhurasinghe9933
@jayalathmadhurasinghe9933 9 ай бұрын
ඇත්තටම ඉස්සර අශේන් කිවුවම youtube channel එක බැලුවෙවත් නෑ එක එක විකාර දානවා කියලා. ඇත්තටම දැන් නම් ඔයා මේ කරන දේවල් මාරම ආසයි. වැඩි වැඩියෙන් හරියන්න ඕනේ අශේන් ඔයා මේ දුප්පත් මිනිස්සුන්ට කරන දේවල් දැක්කම❤
@feelZonee
@feelZonee 9 ай бұрын
චරිතයක්❤ තමා ඉතින් අපේ පැත්තටනෙ මේ ඇවිල්ලා තියෙන්නෙ❤
@rvsanka7
@rvsanka7 9 ай бұрын
පිස්සු හැදෙනවා අශේන් අයියෙ ඇඩුනා.Respect Ashen aiye.❤
@Sajithdhanushkaphotography
@Sajithdhanushkaphotography 9 ай бұрын
උඹට වැඩි වැඩියෙන් හරියන්න ඕනී මචන්.. උඹට ජයම වේවා.....🖤
@samothjay9129
@samothjay9129 9 ай бұрын
මේක pramote එකක්වත් මොකක්වත් නෙමෙයි.මං අශේන් අයියා personally අදුරන්නෙවත් නැ ඒත් කියන්න ඕන, බිකට යන්න , අශේන් අයියගෙ T - shirt වගේ selling items ගන්න. ඒ අපි දෙන මුදලින් තමයි මේ වගේ අහිංසක මිනිස්සුන්ට උදව් කරන්නෙ. ඒ පිනට අපි නොදැනුවත්වම එකතු වෙනවා. ඒක නිසා මම පුලුවන් වෙලාවට ඒ දෙවල් කරනවා ❤️❤️❤️🥰
@G.S.Deeshan44
@G.S.Deeshan44 9 ай бұрын
ආදරෙයි අශෙන් අයියෙ❤.ආදර්ශයක් රටට 🎓🙂 ඔයා වගෙ වෙන්න මමත් ආසයි❤
@MethminiDancing-wz6ue
@MethminiDancing-wz6ue 9 ай бұрын
ගොඩාක් සතුටුයි ඔයා ගැන.මේ වගේ සත් ක්‍රියාවන් කරන්න ඔයාට තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා ♥️👍
@user-zy3xz2eb5l
@user-zy3xz2eb5l 9 ай бұрын
අශෙන් අයියෙ ගොඩක් පින් මේ කරන දේවල් වලට ඔයාට විතරයි අහින්සක මිනිස්සුන්ගෙ දුක හදවතටම දැනුන එකම කෙනා ලොකු වෙනසක් කරයි කියලා ලොකු බලාපොරොත්තුවක් තියෙයි බුදු සරනයි..! ජයවෙවා..! අශෙන් අයියා❤
@asiniudara
@asiniudara 9 ай бұрын
I was crying 😥 by witnessing the lives of small children and the challenges they face 😪. Keep up the good work! 💓
@disnakanthi8140
@disnakanthi8140 9 ай бұрын
Parlimenthuwe Aya redi galawagaththanam meeta hondai monawada me minissunta karala thiyenne KO wathura KO light me minissunta mechchara wathu thiyenawa deyak karaganna awsya danuma deepalla
@chathuweththasinghe
@chathuweththasinghe 9 ай бұрын
ඇත්තටම අපිට මොනවාද අඩු .ගොඩාක් පින් අශේන් මල්ලි
@ZHEU_FX
@ZHEU_FX 9 ай бұрын
අශේන් වගේ මනුස්සයො තමා රට බාර ගන්න ඕනෙ දුක අදුනන මනුස්සයෙක්
@rockyboysvideo5479
@rockyboysvideo5479 9 ай бұрын
අපි අරක නෑ මේක නෑ කිය කිය අම්මලගෙන් ඉල්ලනවා මේ මිනිස්සු එක්ක් බලද්දී අපිට මොනවද අඩු ❤
@mohamedafraz7797
@mohamedafraz7797 9 ай бұрын
Your really great Ashen, you have a good heart.May God bless you with good health and happiness always.
@Kaveenrathnayake98
@Kaveenrathnayake98 9 ай бұрын
වීඩියෝ එක ඉවරවෙනකන් එක තප්පරයක් යැව්වේ නෑ අශේන් අයියේ ඒ මනුස්සකමට කියන්න වචන නෑ 🥺🤍
@yanagaman
@yanagaman 9 ай бұрын
ගොඩදාමු ගොඩදාමු මේ අපේම උන්..පුලුවන් අය සෙට් වෙන්න අශේන් එක්ක
@redlinegossip
@redlinegossip 9 ай бұрын
Great work ashen...superb...keep continuing and wish to your success....
@piyalgalagedara8131
@piyalgalagedara8131 9 ай бұрын
Ashen, we appreciate your attitude towards the needy people who are voiceless in the same country within a distance. Very emotional and touching moments. Well done bro. USA 🇺🇸
@chathuweerasingha8528
@chathuweerasingha8528 9 ай бұрын
මේ වගෙ දේවල් කරන්න තවත් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා.ගොඩක් පින් ඔයාට.
@nushanmadhusanka1301
@nushanmadhusanka1301 9 ай бұрын
අපිට මොන අඩුපාඩුද කියලා හිතෙනවා..🥺❤ දවසක හරියන්න ඔනී ජිවිත 🌼🥺❤️
@user-bo7ze9cm1z
@user-bo7ze9cm1z 9 ай бұрын
කියා ගන්න බැරි දුක වේදනාව හංකන් දරුවන් ඉදිරියේ මවාගත් සිනහවක් ආවඩගත් මිනිසුන් මොනතරම් ලස්සනද මේ ලෝකේ. ධෛර්යය, විශ්වාසයෙන් යුතුව අධිෂ්ඨානයෙන් වැඩ කරන්න කවදා හෝ දවසක හරි යාවි.❤❤❤❤❤ දෙවි පිහිටයි පරිස්සමෙන් වැඩ කරන්න.
@AjithSampath-ub5cf
@AjithSampath-ub5cf 5 ай бұрын
අශේන් මල්ලි.ඔයාට ගොඩක් පින්.අහිංසක මිනිසුන්ගේ මූණට හිනා වගේ නම් දුන්නට.මට ඇත්තටම ඇඬුණා.අනේ දෙයියනේ අපිට මොනවද අඩුපාඩු.මේ අහිංසක මිනිස්සු දිහා දැක්කාම. අපේ රටේ දුක් විඳින ජනතාව
@Chandranigamage40
@Chandranigamage40 9 ай бұрын
අනේ මල්ලියේ පපුව හිර උනා මේක බලලා. අපේ සි0හලයගේ පුදුමාකාර මනුස්සකමක් තියෙනවා. ඔයාටත් ගැමිය අය්යටත් ගොඩාක් පින්. තවත් මේ වගේ උදව් කරන්න ලැබේවා.
@AvinSachitha
@AvinSachitha 9 ай бұрын
Great job ashen ayiye. God bless you ❤️❤️
@rashmikachamod7584
@rashmikachamod7584 9 ай бұрын
ගොඩක් පින් අශේන් මගේ යාලුවා උබ මේ කරපු දේට♥️ උබට වැඩි වැඩියෙන් හරි යන්න ඕන කියලා මං ප්‍රාර්ථනා කරනවා♥️ 🙏
@damithsandaruwan358
@damithsandaruwan358 9 ай бұрын
"ඔයා මේ කරන වැඩත් දිගටම ඉස්සරහට කරගෙන ඔයාගෙ හැම බලාපොරොත්තු වක්ම හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව අයියේ.......! ජයවේවා!
@ajithgunathilaka2981
@ajithgunathilaka2981 9 ай бұрын
Supiri ashen .ushan wage aihinsaka minusungen hamaba karana kenek newei.good 🌹🌹🌹👍👍👍
@VirajDharmapriya-wb1cb
@VirajDharmapriya-wb1cb 6 ай бұрын
ඇත්තටම ගොඩක් සතුටුය්, මොකද අදකාලේ ඉන්න තරුණයෙක්ගෙන් මේ වගේ දේවල් wenawa කියන්නෙම ලොකු සතුටක්, උතුරන්න හරියන්න ඕන බික අශේන්
@rusiru3689
@rusiru3689 Ай бұрын
Supiri machn api ape ayata puluwan vidiyata udau karamu wadi wadiyen labenna one kollo ubata. 💪👏🙏
@chathushkaperera8468
@chathushkaperera8468 9 ай бұрын
Wow wow wow niyamai ashen mara sathutui malli uba gana.wadi wadiyen hariyanna ona ubatai me asarana minissuntai
@sldiomendtv5840
@sldiomendtv5840 9 ай бұрын
රටෙ මහ පුටුවල ඉන්න උන්ට සාප වෙන්න ඕන😢
@SandeepaJilla
@SandeepaJilla 9 ай бұрын
ඇත්තටම අසේන් ඔයාට වගේ තව ලස්සන හදවත් ටිකක් මේ ලංකාවේ බිහි වෙනවනම් කොච්චර දුප්පත් මනුෂ්‍යො කොච්චර සතුටින්ද තව තවත් ඔයාට හරියන්න ඕනා තෙරුවන්සරණයි ඔබට❤️❤️
@daranipranama4906
@daranipranama4906 9 ай бұрын
නියම කතාව අයියේ ..👍❤
@kwt465ryt2
@kwt465ryt2 9 ай бұрын
පුතේ ඔයාට බුදුසරණයි 💞💞💞💞ඔයා වගේ පුතු හරි අඩුයි 🙏🌹💞
@malijayawardhana7432
@malijayawardhana7432 5 ай бұрын
Ashen aiye thawa oya wada karanna labenna one good bless you ❤️
@pabasaravideovision
@pabasaravideovision 9 ай бұрын
මෙයාලා පරිස්සම් කරගන්න එක අපේ වගකීමක්.❤️ අපිට ඉන්නේ ඔච්චරයි.
@dilshamalshani
@dilshamalshani 9 ай бұрын
ඇත්තමයි මටත් ඇඩුනා😊 ස්තූතියි අශේන් අයියා එයාලට සතුට අරන් ගියාට❤
@Gamidiviya
@Gamidiviya 9 ай бұрын
අශේන් ... ඇත්තටම ඔයාලා ට ගොඩාක් පින්... අනේ මටත් ආස හිතුණා මේක දැක්කා ම... අපි සල්ලිකාරයෝ නෙවෙයි... අපිත් දුප්පත් ... ඒත් මටත් පුලුවන් නම් යාලුවො එක්ක එකතු වෙලා හරි මෙහෙම දෙන්න පුදුම සතුට ක් හිතට.... අශේන් කියන්න මේ ලොකේෂන් එක හරියටම ....
@chathurangasllive1170
@chathurangasllive1170 9 ай бұрын
කාලයක් මට එපාම කරපු චරිතයක් සහෝ ඔයා... ඒත් අද උබ මචන් මගේ ලිස්ට් එකේ උඩින්ම ඉන්න කෙනෙක්.. උඹට වැඩි වැඩියෙන් හරියන්න ඕනී මචන්.. උඹට ජයම වේවා.....🖤
@ravindunirosh1212
@ravindunirosh1212 9 ай бұрын
මගෙ රටෙ මිනිස්සු මෙච්චර දුක් විදිනවද දෙයියනේ .😢😢😢පිස්සු වගේ අප්පා.
@beautyforeverwithkanish8962
@beautyforeverwithkanish8962 9 ай бұрын
😢😢😢
@Tharushakavishan2002
@Tharushakavishan2002 5 ай бұрын
නවත්තන්නෙපා දිගටම මේ වගේ දේවල් තව තවත් කරන්න.supiri great work bro💗
@bandara.s7433
@bandara.s7433 9 ай бұрын
niyamaie mallie jayawewa umbata bs
@disnavirajini7063
@disnavirajini7063 5 ай бұрын
අශේන් පුතේ ඔයාට ගොඩාක් පිං අහිංසක මිනිසුන්ගේ ජීවිත වලට සිනහවක් ගෙනාවට තෙරුවන් සරණයි හැමදාම මේ වගේ උපකාර කරන්න ශක්තිය ලැබේවා !!
@user-ve9yp5ds4e
@user-ve9yp5ds4e 9 ай бұрын
Ane aiye oyata godak pin.ape hith walatath mara sathutak denenawa eyalata udau karanakota❤❤❤❤🙏🙏🙏
@pubuduudana377
@pubuduudana377 9 ай бұрын
යහපතක්ම වේවා .. තව තවත් අහිංසක ජිවිත වලට පිහිට වෙන්න ශක්තිය ලැබේවා . බුදුසරණයි අශේන්
@chutychef...4552
@chutychef...4552 9 ай бұрын
Niyamai ashen aiya oyata thawa thawath mewage dewal karanna lebewa Budusaranai.❤️❤️❤️
@ChamiduChamika-if7qp
@ChamiduChamika-if7qp 9 ай бұрын
Bohoma pin aiya ape minissunta nethiberi udau karana eka gena oyata budu saranai davasaka hodata ma hariyanna ona
@sarobala3468
@sarobala3468 4 ай бұрын
Jayavewa malli,God bless you all 🙏🙏🙏
@Dilinimihirangani
@Dilinimihirangani 9 ай бұрын
ගොඩක් වටින වැඩක් අශේන් මචං❤
@safrassharaf1624
@safrassharaf1624 9 ай бұрын
Allah davi pihitai..oyala okkotama..dawasaka hariyanna ona ..MASHA ALLAH AL HAMDULILLAH ❤ adarai adarai...mama safras...chappa
@user-tx4gp9ln5c
@user-tx4gp9ln5c 9 ай бұрын
Menna mewa thamay.....supiri wada kiyanne bro....andenawa thani ahata newey asdekatama....jaywewa bro....
@rlahiru5025
@rlahiru5025 9 ай бұрын
තව තවත් මේ වගේ මිනිස්සුන්ට උදෞව් කරන්න ශක්තිය ලැබෙවා.❤❤❤
@tharakaransara1868
@tharakaransara1868 9 ай бұрын
Respect ashen brother 😊❤️
@veinz4316
@veinz4316 9 ай бұрын
ඇත්තටම ගොඩක් සතුටුුයි දුප්පත් මිනිස්සුන්ට පුළුවන් විදිහට හරි මේ වගේ උදව්වක් දෙනවට අශේන්..❤️
@Documentary_channel-fc1tr
@Documentary_channel-fc1tr 9 ай бұрын
Amazing concept! 👌
@gamingdeshan.f.f428
@gamingdeshan.f.f428 9 ай бұрын
RESPECT සහෝදරයා. CONTINUE YOUR JOB 🥲
@jeannelewis9227
@jeannelewis9227 9 ай бұрын
Thank you Ashen God 🙏 BLESS YOU
@sinhalavlog
@sinhalavlog 9 ай бұрын
කවුරු මොනවා කියුවත්, අහිංසක ජීවිත වලට පොඩ්ඩක් හරි සහණයක් වෙන එකට ගොඩක් පිං 🙏
@user-nz7rj9mt4l
@user-nz7rj9mt4l 5 ай бұрын
ඔව් සහෝදරය ගොඩක් පින් මොනවා උනත් හිනා වෙලා ඉන්නව හැමදාම සතුටින් ඉන්න මගක් හදල දෙනව නම් ලොකු පිනක් බුදු සරණයි සහොදරය
@pradeepprasanna2410
@pradeepprasanna2410 9 ай бұрын
Dawasala uthuranna hariyanna ona minissu balanna me rata minissu mona tharam duk vidinawada kiyala rata hari palakayak nethi nisa mona tharam duk vidinawada
@CWCW.
@CWCW. 9 ай бұрын
සාමාන්‍ය මනුස්සයෙක්ට මෙහෙම කරන්න බෑ ඇත්තටම සුපිරි චරිතයක් බුදු සරණයි බ්‍රෝ❤❤❤❤❤
@user-ew1vs2kh9k
@user-ew1vs2kh9k 5 ай бұрын
Ashen ura Maru bn uba hemadama hariyanna ona supriii ❤❤❤❤❤
Советы на всё лето 4 @postworkllc
00:23
История одного вокалиста
Рет қаралды 4,8 МЛН
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 18 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 68 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
We slept at Vedda's house in Dambana | Vedda Tribe in Sri Lanka!
30:35
Indian Rupees 150 Massage 🇮🇳
20:37
Ashen Senarathna
Рет қаралды 325 М.
සිරිමත් | SIRIMATH  | KDJ PRODUCTIONS  (@kdjdiaries)
11:37
KDJ Productions
Рет қаралды 275 М.
Советы на всё лето 4 @postworkllc
00:23
История одного вокалиста
Рет қаралды 4,8 МЛН