"අනේ මගේ උපන්දිනේට කේක් එකක් අරන් දෙනවද ?" උපන්දිනය දවසේ මනෝජ්ට දුන්න ලොකුම තෑග්ග | Ushan Vlogs

  Рет қаралды 217,674

Ushan Vlogs

Ushan Vlogs

Күн бұрын

Пікірлер: 1 000
@UshanVlogSL
@UshanVlogSL Жыл бұрын
මේක දකින ඔයත්,කෙනෙකුගේ හිනාවකට හේතුවක් වෙන්න 🥰💕
@holman780
@holman780 Жыл бұрын
අාදරේයි මනෝජ් ලස්සනයි. 😍😀😃
@manulisathsarani-in2vh
@manulisathsarani-in2vh Жыл бұрын
ඔයට ගොඩක් පින් උශාන් අයියේ🥺🙏මෙ වගෙ මනුස්සයෙක්ට හිනවක් ගෙනවට😥මෙ වගෙ දෙවල් තවත් කරන්න ඔයට ශක්තිය ලැබෙන්න ඔනි 🥺💗🙏🙏🙏
@mrcrazy6046
@mrcrazy6046 Жыл бұрын
මචන් පුලුවන් නම් මෙයාට ජොබ් එකක් හොයලා දෙන්න මෙයාට කරන්න පුලුවන් වි⁣දියෙ ඒක තමා මෙයාට කරන්න පුලුවන් ලොකුම උදව්ව මෙයා අද ඔහොම ඉදියි, ඒත් හෙට ඉදන් ?
@anupamaddinith4182
@anupamaddinith4182 Жыл бұрын
අම්බෝ ආදරෙයි සහෝ 😖🥺
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 Жыл бұрын
oyata thawathawath labewa harima pinak....
@chandivithana1618
@chandivithana1618 Жыл бұрын
දුන්න වගේ දහස් ගුනයකින් ලැබෙන්න ඕනි මේ වගේ හිත් සතුටින් පුරවනවට. 🥰🥰🥰🥰🥰
@chamudigihansadesilva
@chamudigihansadesilva Жыл бұрын
🙏🙏🙏👍💞
@umashawasalathanthri8183
@umashawasalathanthri8183 Жыл бұрын
Aniwaren❤️🙏
@nelantiranawaker1403
@nelantiranawaker1403 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
@DimuthuTharanga-t1p
@DimuthuTharanga-t1p 7 ай бұрын
😅😅😅
@sameerarathnayake9618
@sameerarathnayake9618 Жыл бұрын
කව්රු මොනවා කීවත් රත්තරං හදවතක් තියෙන නියම කොල්ලෙක්🙏❤️ ushan කියන්නෙ පෙරාදෙණියෙ පිස්සු හැදිලා හිටිය අයියව සනීප කරා කාටවත් කර ගන්න බැරි දෙයක් ඒක උබට කවදාවත් වරදින්න එපා ගෙවෙන හැම තප්පරේම හරියන්න ඔනි ushan මනෝජ් මල්ලි ඔයාටත් සුබම සුබ උපන් දිනයක් හරියන්න ඔනි ඔයාට🙏❤️
@DimuthuTharanga-t1p
@DimuthuTharanga-t1p 7 ай бұрын
කීයක් දුන්නද කමන්ට් එකට
@amaliprasangika6677
@amaliprasangika6677 2 ай бұрын
1:20
@amaliprasangika6677
@amaliprasangika6677 2 ай бұрын
😂😂😂😂😂😂😂😂 පුක😢😢😢😢😂😂😂😊
@KnowKnow-t6x
@KnowKnow-t6x 2 ай бұрын
​@@DimuthuTharanga-t1p පන්දාහක් විතර දුන්න අයියේ මේ මගෙ කමෙන්ට් එක 😂😂😂😂😂😂
@KnowKnow-t6x
@KnowKnow-t6x 2 ай бұрын
​@@DimuthuTharanga-t1p ඔයාට එකෙන්ම respect කොල්ලෝ ❤😊
@Sadunirajapaksha8323
@Sadunirajapaksha8323 Жыл бұрын
ඔයා වගේ පුතෙක් හදපු දෙමාපියන්ටත් ගොඩාරියක් පිං උෂාන්🙏 මේ වගේ අහිංසකයෙක්ගෙ මූණට හිනාවක් ගෙනාවට 🙏 හැපි බර්ත් ඩේ මනෝජ්... සිතූ පැතූ සම්පත් සතුට වාසනාව හැමදේම ලැබෙන්න ඕනි ..! 🎂😍 තෙරුවන් සරණයි ..!
@pavanibagya7751
@pavanibagya7751 Жыл бұрын
Oyt suba upandinak waewa
@ramyananayakkara2388
@ramyananayakkara2388 Жыл бұрын
ushan puthata nam godak pin medaruwage hithata sathuta aran dunnata manoj suba upna dibakwewa
@jayanichandima2690
@jayanichandima2690 Жыл бұрын
රජ මැදුරක වුණත් පොඩි පැල්පතේ වුණත් මිනිස්සුම තමයි ඉන්නේ කියලා ඔයා අද ඔප්පු කළා මල්ලි.. ඇත්තටම ලොකු පිනක්... අනේ එයා කොච්චර සතුටින් ද..... 🙏🙏🙏සුභම සුභ උපන්දිනයක් ❤️❤️❤️❤️
@rashmipeiris7243
@rashmipeiris7243 Жыл бұрын
Sasara. Purawata. Pin. Karaganna. Sithakma. Pahalawewa. Pute
@Sadunirajapaksha8323
@Sadunirajapaksha8323 Жыл бұрын
ඇත්තටම ලංකාවෙ බහුතරයක් කරන්නෙ තමන්ගෙ සතුට හොයන එක... ,,කාල බීල ඇවිදලා හැම සතුටක්ම විඳින මිනිස්සු අතරෙ ඔයා වගේ කොල්ලෙකුත් ඉදීම වාසනාවන් මල්ලි ..,, මේ කරන්නෙ උතුම් පිංකම් සංඝයා වහන්සේලාට දානයක් දුන්නා හා සමාන උතුම් පිනක් මල්ලි මේ..., අපි ඕන තරම් වීඩියෝ දකිනවා බර්ත් ඩේ එකට කියයි ඇනිවසරි එකට කියයි අරකට මේකට බාගෙට ඇඳගෙන වටේම ඉන්න අයටත් ඉන්වයිට් කරලා කාල මදිවට බීල මත්වෙලා දඟලන අය.., ඉස්තරම් ඇඳුම් අරගෙන එක දවසක් විතරක් පාවිච්චි කරන අය.. ඇත්තටම ඒ වගේ දඟලන තව 20,30 ක් මල්ලි ඔයා වගේ හිතුවනම් අද ලංකාව ගොඩක් ලස්සනයි .. 🙏 හැමදාම පීසා ,කොත්තු ,රයිස්,අරව මේව තුන්වේලෙම කන මිනිස්සු අතරෙ ලංකාවෙ කොච්චර ඇත්ද තුන්වේල බත් ටිකවත් කන්න නැති මිනිස්සු ... දවසින් දවස සතියෙන් සතිය ඇඳුම් පැළඳුම් ගන්න මිනිස්සු අතරෙ කොච්චර ඇත්ද අවුරුද්දක් දෙකක් එකම ඇඳුම අඳින මිනිස්සු .. 🙏 මල්ලි ඇත්තට මේ වීඩියෝ එක දැකලා ඇස්වලට කඳුලු ආවා... ඒ අහිංසක හිනාව හිතට මොකක්දෝ ලොකු කතාවක් කිව්වා. මල්ලි ඔයාටත් අද උපන් දිනේ සමරන මනෝජ්ටත් බුදුසරණයි දෙවි පිහිටයි තිස් තුන් කෝටියක් දෙවි දේවතාවන්ගෙ පිහිටයි රැකවරණයයි ආරක්ෂාවයි ලැබේවා ලැබෙනවා සත්ත්‍යයි ඒකාන්තයි ...! 🙏❤ ඔයාට තියෙන්නෙ කලාතුරකින් මනුස්සයෙකුට පිහිටන අහිංසක නිහතමානී හිතක් respect brother 💪 🙏
@samadhigunawardhana8335
@samadhigunawardhana8335 Жыл бұрын
උෂාන්.. ඔබ වැනි සහෝදරයන් මේ ලොවට වැඩි වැඩියෙන් බිහි වේවා!! ඔයාගේ අම්මයි තාත්තයි කොයිතරම් පිංවන්තයිද 🙏
@Shashi-n3w
@Shashi-n3w Жыл бұрын
මේ වගේ තව ගොඩාක් අහිංසක ලස්සන මිනිස්සුන්ගෙ මූණට හිනාවක් ගේන්න හැමදාම ඔයාට ශක්තිය ලැබෙන්ම ඕන උශාන්..ඇස් දෙකේ කදුලු පිරුනා දැක්කම♥️♥️♥️♥️ Happy Birthday manoj🥳
@chamudigihansadesilva
@chamudigihansadesilva Жыл бұрын
Aka athatha 🥺🥺
@ruvindalakshitha6256
@ruvindalakshitha6256 Жыл бұрын
මෙ තමයි උතුම් මනුශ්ශත්වය උශාන් ඔබ උතුම් මනුස්සයෙක් සන්සාර ගමනම උතුම් ගුනයන්ගෙන් පිරෙවා මනොජ් සුබ උපන් දිනයක් වෙවා
@imashiranasinghe6378
@imashiranasinghe6378 Жыл бұрын
සුභ උපන්දිනයක් මනෝජ්🎂🎂. ඒ වගේම උශාන් මල්ලි ඔයාට මේ වගේ ලස්සන වැඩ කරන්න තවත් ශක්තිය ලැබෙන්න ඕන❤
@pathuniwijedeera4489
@pathuniwijedeera4489 Жыл бұрын
මේ වගේ හිත් සතුටු කරන එක ඔයාට ලොකු පිනක් මල්ලි.❤
@kawishadilshani8035
@kawishadilshani8035 Жыл бұрын
කෙල්ලො බලනවද අහනකොට නාලු..අනේ පුදුම දුකක් ඇති වුනේ ඒකට..මනෝජ් ඔයාට ඊළඟ ආත්මයක දුකක් කරදරයක් කිසිම දෙයකින් අඩුපාඩු නැති හොඳ මනුස්ස ආත්මයක් ලැබෙන්න ඕනේ🥺❤🙏ගොඩක් පිං අශාන් අයියෙ කෙනෙක්ගෙ හිනාවකට හේතුවක් උනාට 😍😘සුබම සුබ උපන්දිනයක් වේවා මනෝජ් 🥰❤
@kawishadilshani8035
@kawishadilshani8035 Жыл бұрын
sry aiyh ashan neme ushan 😁
@nimusewwandi-kq7qu
@nimusewwandi-kq7qu Жыл бұрын
මන් කවදාවත්ම youtube වීඩියෝ එකකට comment කරලා නෑ..කොච්චර වීඩියෝ බැලුවත්..ඒත් මේ වීඩියෝ එක බැලුවහම comment එකක් නොදා ඉන්න හිතුනේ නෑ...😢 ඇස් වලට කදුලු ආවා...ගොඩක් පිං මේ වගේ අහිංසක මිනිස්සුන්ගේ මූනට හිනාවක් ගේනවට..
@dulakshichathurika7495
@dulakshichathurika7495 Жыл бұрын
අනේ ...පපුව පැලෙන්න වගේ.❤️❤️❤️❤️ඇත්තටම මං හැමදාම ඔයාගෙ වීඩියෝස් බලන්න එක හේතුවක් තමයි ඔයාගෙ තියෙන මේ මනුස්සකම.ආදරෙයි මල්ලියෝ.❤️❤️❤️.අනේ අහිංසක කොල්ලගෙ හිනාව.මොන දේ ඉල්ලුවත් ගානකට.හිතේ කොච්චර ආසා දේවල් තිබුනාත් ඉල්ලපු දේවල් බලන්නකෝ.පවූ අහිංසක කොල්ලා ❤️😊
@thilankaliyanagamage9045
@thilankaliyanagamage9045 Жыл бұрын
Theruwan saranai 🙏
@poornimaselliah464
@poornimaselliah464 Жыл бұрын
අනෙ ඔයාට ගොඩක් පිං පූතෙ, හැම අවුරුද්දකම මේ දවසට එයාගෙ උපන්දිනය ට කේක් එකක් අරං දීලා ඒ හිත සතුටු කරන්න පුලුවන් නම්, මනෝජ් ඔයාලටත් සුභ උපන් දිනයක් වේවා!
@gayanchandrasiri1015
@gayanchandrasiri1015 Жыл бұрын
මල්ලි ඔයා කරන මෙ දේවල් දැක්කම මටත් හරිම අහින්සක සතුටක් දැනෙනව,මම දුප්පත් ඵ්ත් මට පුලුවන් හැම වෙලාවකම මට තියන හැම වෙලාවකම මම උදව් කරනව කාට හරි.මට ලොකු ආදායම් නැහැ,නැත්නම් දුප්පත් කියන දේ නැති කරනව මගේ ගමේ හරි👍
@shashadilmini4429
@shashadilmini4429 Жыл бұрын
ඇත්තටම හරිම සුන්දර වැඩක්..මේ වගේ කෙනෙකුට හිනාවක් දෙන්න හැමෝටම බෑ...ඔයාගෙ හදවත් ගොඩාක් උතුම් මල්ලි
@sandunimekala6416
@sandunimekala6416 Жыл бұрын
බලන්න ගත්ත වෙලේ ඉදන් ඇඩුවා..😔 ඔයා ගොඩක් හොඳ කෙනෙක් අයියේ..😍❤❤❤🙏🙏🙏 අනේ එයාට මොකක්ම හරි රස්සාවක් හොයලා දෙන්න..🙂❤❤
@sankalpa647
@sankalpa647 Жыл бұрын
එකම පංතියෙ වුන් ඉන්න තැන් 😥 මේ වයසට කෙනෙක් කාර් එකෙ එද්දි කෙනෙක් පාරේ හිගා කනවා 😥
@Lazy570
@Lazy570 Жыл бұрын
Ekata waga kiwa uththe thamanmai😌😌
@විමානප්රේතයා
@විමානප්රේතයා Жыл бұрын
පේනවනෙ බන් කර්මය කියන දේ ලේසි නෑ. වපුරපුවට අනුව තමා තමන් විදින්නෙ, විදවන්නෙ.
@lahirusampath5698
@lahirusampath5698 Жыл бұрын
මචන් ඔය කේක් එක මනෝජ්ගෙ ගෙදරට ගිහින් අම්මා එක්කම කපලා කන්න දුන්නනම් ඒක මීට වඩා වටිනවා කියලයි මට හිතෙන්නේ කොහොම උනත් උඹට ගොඩාක් පින් බන් 🙏🙏🙏😍😍😍
@supunmadushanka7434
@supunmadushanka7434 Жыл бұрын
උබ නම් මාරම කොල්ලෙක් බන් . ජය වේවා බන් 🖤🔥
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
මේව. හැමෝටම කරන්න බැහැ හිතට වදාින්නම ඔින. පෙර. සංසාරයේ පුරුදු උෂාන් පුතාට තෙරැවන් සරනයි
@shiromadayarathnadayarathn1089
@shiromadayarathnadayarathn1089 Жыл бұрын
අයියෙ ඔයා මෙ කරන වැඩ වලට ගොඩක් පින් කෙනෙක්ගෙ හිතක් සතුටු කරන්න පුලුවන්නම් ඒක ලොකු පිනක්
@sudearshaniherath7581
@sudearshaniherath7581 Жыл бұрын
ඇත්තටම ලොකු ආඩම්බරයක් ලොකු පිනක් ඔයා කර ගත්තේ බලන්න ඒ අව්‍යාජ හිනාව තෙරුවන් සරණයි 🙏
@raveeshadinethri3114
@raveeshadinethri3114 Жыл бұрын
මොනා කියන්නද ඉතිං දැකල නැති දෙවියන් හැබැහින් දකින්න තරම් මම පොඩ්ඩ ක් හරි වාසනාවන්තයි ❤️🙂 ලංකාවේ මේ වගේ කොල්ලෙක් ඉන්නව කියල කියන්න තරම් මට මාර ආඩම්බරයක් දැනෙන්නේ අයියේ 😊😇
@ashinianuradha
@ashinianuradha Жыл бұрын
තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න ඕනි මල්ලි ඔයාට 💙 ජේසු පිහිටයි
@dulanjimadumali5445
@dulanjimadumali5445 Жыл бұрын
අනේ ඔයාට ගොඩක් පිං මල්ලි මෙහෙම සතුටක් මේ මල්ලිට දුන්න එකට.ඔයාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි .
@olananoori
@olananoori Жыл бұрын
සතුට කියන එක ගොඩාක් අහිමි වුන කෙනෙක් මං.... මං ලග දැන් ගොඩක් සල්ලි නෑ .... පොඩි ළමයිට පංති කරලා ගන්න පොඩි ගානක් මං ලග තියෙනවා .... මේ වගේ වැඩක් කරන කෙනෙක් ඉන්නවනම් ආයිමත් මාත් කැමති උදව් කරන්න.... 🙏❤️
@wajirapriyangani5219
@wajirapriyangani5219 Жыл бұрын
Theruwan saranai nangi!
@niluka5627
@niluka5627 Жыл бұрын
ඔයා රත්තරන් හදවතක් තියෙන පුතෙක් පුතා ඔයාගෙ දෙමව්පියන් ගොඩාක් වාසනා වන්තයි ඔයා වගෙ පුතෙක් ලබන්න මේ කරන පිං තවත් ඉදිරියට අරන් යන්න යෝධබල යෝධශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 පුතේ ආදරෙයි බුදුසරණ යි 🙏🙏🙏🙏🙏 🥰🥰🥰🥰🥰
@samankumara8682
@samankumara8682 Жыл бұрын
නියමයි අයිය..ගොඩක් පින් ලැබෙනවා ඔයා හැම කෙනෙක්ටම උදව් කරන සුපිරි හදවතක් තියෙන කොල්ලෙක් ඔයා වගේ මිනිස්සු ගොඩක් අඩුයි..අයියා...ජය වේවා..හැමදාම..❤️❤️❤️👍👍
@sanduniimasha1795
@sanduniimasha1795 Жыл бұрын
මල්ලි එයාට job එකක් හොයලා දෙන්න. පව්. ඔයා නම් නියම එල කොල්ලෙක් හොදෙ 👌❤
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_හැපී බර්ත්ඩේ මනෝජ්🎂🎉🎊💝හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලැබේවා ❤️❤️❤️_*
@MRxTheekshana
@MRxTheekshana Жыл бұрын
🥺🖤💫
@MRxTheekshana
@MRxTheekshana Жыл бұрын
මනුස්ස කමට සල්ලි ඔනෙ නැහැ බ්ම්😌❤️‍🩹කෙනෙක්ව සතුටින් තියනවා නම් අපි උපයා ගත් දනය එ හිනාවයි🥺🖤💫
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 Жыл бұрын
පුතේ ඔයාටත් ලොකු පිනක් .පව් අහිංසක දරැවෙක් ඔයාත් තව තව දියුනු වෙන්න ඔ්නේ.දෙදෙනාටම බුදු සරණයි .දෙවිපිහිටයි.
@janindudulshan8007
@janindudulshan8007 Жыл бұрын
උඹට ගොඩක් පින් මචං....🙏මටත් ලොකු ලොකු හීන නැහැ...ඔය වගේ හිතේ හැටියට අසරණ මිනිස්සුන්ට උදව් කරන්න පුලුවන් තත්ත්වෙකට එන්න තිබ්බොත් හොඳටම ඇති....🥺🖤 පුලුවන් හැම වෙලාවෙම මාත් පුලුවන් විදිහට උදව් කරනවා...මිනිහෙක්ට උනත් සතෙකුට උනත් එහෙම පිහිටවෙලා ලැබෙන සතුට වෙන කිසිම දේකින් ගන්න බැහැ...🥺💜️💜️ උඹට ජය මචං 💜️ තව වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි 🙏🖤
@kgkkjayasinghe2516
@kgkkjayasinghe2516 Жыл бұрын
පව්,අපේ රටේ අහින්සක දරුවෝ,ඔයා ට ගොඩක් පින් පුතේ
@donadissanayake3242
@donadissanayake3242 Жыл бұрын
අනේ හරි දුක හිතෙනවා .එ පුතාට සතුටක් ලබාදුන්න ඔබට ගොඩක් ස්තුතියි.😢🙋
@m.d.c.fernando4895
@m.d.c.fernando4895 Жыл бұрын
අනිත් අයගෙ සිත් සතුටු කරන අය ගොඩාාාාාාාාක් අඩුයි. හැමෝටම ඔහොම දැනෙන්නෙ නෑ අනිත් අය ගැන. ඔයා ඒ අතින් හරිම great. කවදාක්වත් වරදින් නෑ එහෙම අයට ❤️❤️
@udarasampath9509
@udarasampath9509 Жыл бұрын
වැඩි වැඩියෙන්ම ලැබෙන්න ඕනි හැමදාම ඔය වගේ කට්ටියට උදව් කරන්න ලැබේවා 🥺❤
@sankasenu1878
@sankasenu1878 Жыл бұрын
ඇත්තටම ගොඩක් පිං මල්ලියෝ..එකම වයසක දෙන්ක්ගෙ ඉරණම බලන්නකො...
@rasikapriyangani1523
@rasikapriyangani1523 Жыл бұрын
කෙනෙකුගේ හිතට සතුටක් දෙන්න පුළුවන් නම්. ඒක අපේ හිත ට පුදුම සතුටක් ගේනවා. එහෙම වෙලාවට මට නම් ඇස් දෙකට කදුලක් එන ඒක නවත්තන්න බෑ.
@sandhyakumari5881
@sandhyakumari5881 Жыл бұрын
Ushan.ඔබට thank ගොඩක් pin.රස්තියාදු කරන කොල්ලන්ට ඔබ ආදර්ශයක්
@Pasindu_Madushan
@Pasindu_Madushan Жыл бұрын
කෙනෙක්ගේ හිනාවක හේතුවක් වෙන ඒක ඡීවිතේ ලොකුම හීනයක්💙💫අනිවා ඒ තැනට එන එක එනවා💙👊 දිගටම මේ වගේ වැඩ කරන් යන්න අයියා!❤️‍🔥ආදරෙයි මචං❤️‍🔥👊
@hasiniabeygunawardhana1693
@hasiniabeygunawardhana1693 Жыл бұрын
අම්මෝ ,කේක් එකක් ගන්න සල්ලි එකතු කරනවා කිව්වාම ඒක මාරම විදිහට හිතට වැදුනේ මට විතරද?? කර කර හිටපු වැඩෙත් ඉබේම නතර උනා.අපි තාමත් ලැබිලා තියන දේවල් වල අඩුපාඩු හොයනවා.🥺🙏
@WasanaDoni
@WasanaDoni Жыл бұрын
උෂාන් මල්ලි ඔයා ගැන නම් කියන්න වචන නෑ..හරිම ආදරණීය හදවතක්,හරිම ආදරණීය මනුස්සයෙක්,ගොඩාක් පිං සිද්ද වෙනවා මල්ලි ඔයා අසරණ අයට උදව් කරනවට..ඔයා හදපු දෙමාපියන්ටත් නිදුක්, නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා.. ඒ වගේම මේ මනෝජ් මල්ලිටත් 🎂🎂🎂🎂🎂🎂🎂🎂 නිදුක්, නීරෝගී, වාසනාවන්ත සුබම සුභ උපන්දිනයක් වේවා.🍬🍬🍭🍭🍫🍫🍧🍧🍨🍨🎁🎁🎁
@seeta164
@seeta164 Жыл бұрын
Uzan puthata pin😭😭😭😭budu saranai
@chamudigihansadesilva
@chamudigihansadesilva Жыл бұрын
Meka balala aduna 😢
@lancerexsl2009
@lancerexsl2009 Жыл бұрын
මේ වගේ කාලෙක අයිය කරන මේදේ ගොඩක් වටිනවා අයියේ අයියට ජාති ජාතිත් පින් අත්වෙනවා❤❤
@sadamalibalasuriya4706
@sadamalibalasuriya4706 Жыл бұрын
බොහොමත්ම සතුටුයි මේ වගේ දෙයක් බලන්න අහන්න ලැබීමත්,,බුදුසරණයි දෙවියන්ගෙ පිහිටයි පුතා ඔයාට ,,,තව තවත් මේ වගෙම දේවල් කරන්න දෙවියන්ගෙ ආෂීර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ,,
@suwarank9065
@suwarank9065 Жыл бұрын
තෙරුවන් සරනයි .මල්ලි ඔයාට ඇත්තට ඔයාට ..සියලු .දෙවියන්ගේ .පිහිටයි ..අහින්සක මිනිසුන්ට උදව් .කරන .එක..ඔයාට .ගොඩක් පින් ..🙏🙏🙏🌷🌷🌷
@apurwamandari131
@apurwamandari131 Жыл бұрын
අයියෙ ඔයා මේ කරන දේවල් වල පින ඔයාට මේ ආත්මෙ වගේම ලබන ආත්ම වලත් ලැබැයි 💙 තව කෙනෙක්ව සතුටින් තියන එක ඒ තරන් පිනක්. 💙
@vihagapalihawadana202
@vihagapalihawadana202 Жыл бұрын
උශාන් අයියේ ඔයා ඔය කරපු වැඩේනම් ඇත්තටම ගොඩක් හොදයි ඔයාට මේ පිංම ඇති කවදා හරි ආපහු මනුස්ස ආත්මයක් ලබන්න ජයවේවා 👍🥺❤️❤️❤️
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 Жыл бұрын
ඇත්තටම මේ තරුණයා යූටියුබ් දාන ගොඩක් වීඩියෝ මම බලලා තියෙනවා. අනුන්ගේ සතුට වෙනුවෙන් ඔහුට පුලුවන් හොඳ දෙයක් කරනවා. හැමෝම මේ වගේ වෙනවා නම් මේ රට කොච්චර ලස්සන වෙයිද ? ලොකු කමක් කියලා අපට නම් කොහොමවත් හිතෙන්නේ නෑ. ඔයා වගේ තරුණයෙක් හැදූ දෙමාපියන්ටත් පින් සිද්ද වෙන්න ඕනා මේ වගේ ගුණධර්ම කියලා දුන්නට, සමහර අය ඕපාදූප චනල් කරනවා කාටවත් වැඩක් නෑ. නමුත් ඔබේ වීඩියෝ බලන්න ආසයි.
@isuriisuri7298
@isuriisuri7298 Жыл бұрын
සුබම සුබ උපන්දිනයක් ඔයාට මනෝජ් අයියෙ. ඒ වගේම අයියෙ ඔයාටත් ඉදිරි වැඩ කටයුතු හොදින් කරගන්න ඔයාගොඩක් හොද හදවතක් තියන කෙනෙක් ❤❤❤😊
@asafernando6290
@asafernando6290 Жыл бұрын
කරපු අයගේ ඒවා බැලුවට ඇහුවට මේවා ප්‍රයෝගිකව කරන්න පුළුවන් අය අඩුයි. හේතුව ඒ වගේ හිතෙන්නත් පෙර පිනක් තියෙන්න ඕනේ. සුභ උපන්දිනයක් වේවා!
@sohanikavindya959
@sohanikavindya959 Жыл бұрын
නියමයි උෂාන් ❤️සුභ උපන්දිනය වේවා 😊
@maheshikaedirisinghe7567
@maheshikaedirisinghe7567 Жыл бұрын
ඔයා හරිම හොද කෙනෙක් අයියෙ... අද කාලෙ ඔයාලා වගෙ කට්ටිය ගොඩක් අඩුයි... කෙනෙක්ගෙ මූනට ලස්සන හිනාවක් ගේන්න... ඔයාට ගොඩක් පිං..❤️
@hasithkaushi8052
@hasithkaushi8052 Жыл бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම කියලා නිම කරන්න බැරී සතුටක් දැනෙන්න ඇතී මනෝජ් අයියාගේ හිතට... ❤️ සුභම සුභ උපන්දිනයක් අයියේ... ජිවීතේ දවසින් දවස දිනන්න ලැබෙන්න ඔනී අනිවාර්යයෙන්ම... ❤️✔️ *Very proud of you brother Ushan* 👀✔️ ජිවීතේ ලස්සන වෙන්න ඔනී තවතවත්... වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනී අනිවාර්යයෙන්ම... ❤️✔️
@lathasirilatha6655
@lathasirilatha6655 Жыл бұрын
👌👌👌❤❤❤ පුතේ ඔයාට ගොඩක් පින් අහිංසක දරුවෙකුට උපන්දිනේ ජාති ජාතිත් පිං සමරුවට
@ashadulanjalee1884
@ashadulanjalee1884 Жыл бұрын
Oyanm ගොඩක් pinwantha කෙනෙක් 😊😊😊😊 ....budusaranai මල්ලි ඔයාට ....ediri weda katyuthu සාර්ථක වේවා මල්ලි ...
@ashiniimalkarathnayaka3586
@ashiniimalkarathnayaka3586 Жыл бұрын
හැපි බර්ත්ඩේ මනෝජ් අයියා✨....උශාන් අයියා ඔයාගෙ වීඩීයෝ හැමදාම එකක් නෑරම බලනව..ජය වේවා උශාන් අයියහ්❤️✨
@dineshakumari6608
@dineshakumari6608 Жыл бұрын
ගොඩාක් පින් මල්ලි ඔයා ට මේ වගේ අසරණ මිනිස්සුන්ට පිහිට වෙන ඔයා ට ජිවිතේ හැමදාම සතුටින් ලස්සන ට ජිවත් වෙන්න ලැබේ වා සියල්ල වැඩි වැඩියෙන් ලැබේ වා ,බුදු සරණයි,!!!
@isuliihara819
@isuliihara819 Жыл бұрын
අහම්බෙන් අයියගෙ මේවගේ වීඩියෝ එකක් දැක්කෙ. මන් දැකපු youtube channel කරන අයගෙන් මාරම චරිතයක් අයියෙ ඔයා. ඔයාගෙ මේ වැඩ දැක්කහම ඇත්තටම හරිම සතුටුයි අයියෙ ඔයා වගේ අයත් මේ ලෝකෙ ඉන්න නිසා. හැමදාම අයියට මේ වගේ වැඩ කරන්න තව තවත් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අයියටත් ලස්සන ,නීරෝගී සුභ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 Жыл бұрын
ඔයාට ගොඩක් පින්. ඒ වගේම උශාන් හැදු මවට පියාට මේ පින් අත් වේවා ! ඉතාම හොද දරුවෙක් උශාන්. කොකා කෝලා නම් බොන්න හොද නැ . ❤️❤
@udeshiperera5619
@udeshiperera5619 Жыл бұрын
ඔයා නම් නියම කොල්ලෙක් පුතෙ. තෙරුවන් සරනයි
@tharushirukshani5088
@tharushirukshani5088 Жыл бұрын
ඇත්තටම තව කෙනෙක්ගෙ සතුටක් වෙනුවෙන් හේතුවක් වෙන එක මාරම පිං වැඩක් ඒකෙන් තමන්ගෙ හිතටත් ලොකු සතුටක් දැනෙනවා එහෙම කරපු අය ඒ සතුට ගැන දන්නවා 🥺
@sumitasumita8623
@sumitasumita8623 Жыл бұрын
අනේ ඔයාලා වගේ අය තමයි මල්ලි චන්දේ ඉල්ලන්න ඕනේ බුදුසරණයි
@dtone1-dk
@dtone1-dk Жыл бұрын
මගෙ හිතට ලොකූ සැනසීමක් දැනුන වීඩියෝවක්❤ බුදුසරණයි
@deenaviola8820
@deenaviola8820 Жыл бұрын
අත්තටම අයියේ ඔයා කරපු දේ ගොඩක් වටිනවා කවදාවත් වරදින්නෑ ❤
@Mahie12
@Mahie12 Жыл бұрын
එ ලමයට එයාගෙ. ඒ birthday එක කවදාවත් අමතක වෙන එකක් නැ 🧡🌚💖
@pamindumalmina2593
@pamindumalmina2593 Жыл бұрын
මේ වගෙ හොද වැඩ කරන අපෙම සහොදරයන්ට මෙහෙම වෙන්නෙ ඇයි 😢❤❤❤
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 Жыл бұрын
මනෝජ් පුතේ ඔයාට සුභම සුභ උපන් දිනයක් වේවා.පුතේ. ඔයාට ඉදිරි උපන්දිනය වාසනාවන්ත එකක් වේවා.ඔයාගේ ජීවිතය කිරියෙන් පැනියෙන් වාසනාව ඉතිරේවා..සියලු දෙවියන්ගේ අාශීර් වාදය ලැබී දියුනුව සැලසේවා.බුදුසරණයි.
@cstechlkofficial
@cstechlkofficial Жыл бұрын
ඔයාගෙ මන් බලපු හොදම වීඩියෝ එක 🥺❤️ Happy Birthday manoj aiye 🥰❤️ Ushan aiyh ❤️‍🔥
@deepalipemadass2991
@deepalipemadass2991 Жыл бұрын
අහිංසක හිතකට සතුටක් එක්කලාට ගොඩාක් පිං මල්ලි ඔයාට 🙏
@manojlasantha1522
@manojlasantha1522 Жыл бұрын
සමාදි අක්කි හරි වාසනාවන්තයි මේ වගේ හොද හිතක් තියෙන කොල්ලෙක් දාහකින් නෙවෙයි දහදාහකින් හොයා ගන් බැ අයියෙ ඔයාට මේ වගේ අසරණ අහිංසක මිනිස්සුන්ට උදව් කරන්න තව තවත් ලැබෙන්න ඔන good job sahodaraya oyata 💙💚💛💟❣️❤️‍🩹🧡💗💞💝🖤💜️💖💕❤️😊😊😊😊😊
@isharagehanwaduwadeniya7682
@isharagehanwaduwadeniya7682 Жыл бұрын
මටයි අම්මටයි මේ මල්ලිව හම්බුනා ඊට පස්සෙ අපි ඔක්කොම එකට කෑවා අනේ අපිට ගොඩක් සතුටුයි එදා 😍🥰💙🖤
@thilinar.a.thilinasampath
@thilinar.a.thilinasampath Жыл бұрын
ඉතින් ඔයාටත් ගොඩාක් පින් 🙏❤️ ඒ හිත එක මොහොතක හරි සතුටින් තිබ්බාට 🙏
@maheshadulmini4652
@maheshadulmini4652 Жыл бұрын
සුපිරී මල්ලී 👍👍👍👍👍 සිය දහස් දුන්නා වගෙම සිය දහස් ගුණයකින් ඔයාට හැමදේම ලැබෙන්න ඕනෙ...ඔයාට ගොඩක් පිං 🙏🙏🙏
@savindidinethma955
@savindidinethma955 Жыл бұрын
අනේ එයා ඉල්ලුවෙ ඇදුමක් විතරයි🥺happy birthday
@rashmirashmi3976
@rashmirashmi3976 Жыл бұрын
ගොඩක් පින් ඒ අහිංසක මුණට හිනාවක් ගෙනාවට කියන්න වචන නෑ ඇස් වලට කදුළු එනවා ඔයාගේ ෆැමිලි එකට ගොඩක් පින් බුදුසරණයි 🥰🥰🥰🇱🇰
@sududhoni8763
@sududhoni8763 Жыл бұрын
උෂාන් මල්ලි මෙි වගේ දේවල් කරනවට ගොඩාක් පිං මනෝජ් මල්ලිටත් සුබ උපන්දිනයක් 🎂🎂🎂🎂🎂🎂🎂❤😘
@onlysweets136
@onlysweets136 Жыл бұрын
නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා අයියේ...... 🎉🎉🎉✨️
@sajanaamandi8534
@sajanaamandi8534 Жыл бұрын
සුභම සුභ උපන් දිනයක් වේවා මනෝජ් අයියේ 🎂🎂 බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න .හැමදාම සතුටින් ඉන්න .😊🙏🙏
@nethraka2800
@nethraka2800 Жыл бұрын
බලන්නකෝ එයාගේ මූනේ තියෙන සතුට..❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 stay safe stay happy ushan aiyaa.....adarei❤️‍🔥❤️‍🔥❤️‍🔥
@chandrachandra4018
@chandrachandra4018 Жыл бұрын
අනේ.ගොඩක්.පින්.පුතේ.ඔයාට.අහිංසක.හිතක්.සතුටු.කලාට.එ්.පුතාට.සුභ.උපන්.දිනයක්.වෙිවා
@sriyanijayawardena7270
@sriyanijayawardena7270 Жыл бұрын
මම හරිම ආසයි පුතා ඔයා මේ කරන සත්කාරක ප්‍රෝගැම් බලන්න.හරිම පින් පුතා ඔයාට තව තවත් මෙවැනි වැඩසටහන් කරන්න ඔයාට ශක්තිය දෛරිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමි ජයශ්‍රී.
@janithpriyankara2961
@janithpriyankara2961 Жыл бұрын
මල්ලි ඇත්තටම උබ එන පිනක් කරගත්තෙ 😍😍❤❤👍👍🤙🤟🤟🤟
@ඉනුකරාජපක්ෂ-ඬ7ම
@ඉනුකරාජපක්ෂ-ඬ7ම Жыл бұрын
අයියේ මමත් කොල්ලෙක් ඒත් මට ඇඩුනා ඔයාට පින් 😭😭😭😭😭😭
@udenikadamayanthi8285
@udenikadamayanthi8285 Жыл бұрын
සුබ උපන් දිනයක් වේවා ලෙඩක් දුකාක් තොරව ජිවිතය ගෙවන්න දෙවියන්ගෙ ආසිරි වාදය ලැබේවා
@TIKTOK-py6lh
@TIKTOK-py6lh Жыл бұрын
අනේ ගොඩක් පින් වැඩක් කරලා තියෙන්නේ ...ඔයාලට ඇත්තටම ගොඩක් පින් මේ වගේ නැති බැරි අයට උදවු කරනවට...ඇත්තටම ගොඩක් හිතට දැනුනා ❤
@nilukanilukah4405
@nilukanilukah4405 Жыл бұрын
සුභ උපන්දිනක් පුතේ.තෙරුවන් සරණයි ඔයාට යහපතක්ම වේවා
@koshalasewmini7190
@koshalasewmini7190 Жыл бұрын
ගොඩාක් පින් බුදුහාමුදිරිවන්ගේ . ජේසුගේ පිහිටෙන් තවත් වැඩි වැඩියෙන් ලැබිලා තව තවත් අසරන අයට උදව් කරන්න ශක්තිය ලැබෙන්න ඔනි අයියේ ♥️♥️🙏🙏🙏
@sepalikasamaraveera6361
@sepalikasamaraveera6361 Жыл бұрын
ඔයාට නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා !පුතේ .
@chamiyt355
@chamiyt355 Жыл бұрын
මගෙ පුතේ නිවනට මග ඔයා පාදාගෙන ඉවරයි .මගේ රටේ අහින්සක හිත් සතුටු කරන්න පුතාට දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා .බුදුසරණයි පුතේ 🙏
@idea435
@idea435 Жыл бұрын
අපේ පැත්තේ අක්කා කෙනෙක් ඉන්නවා එයාගේ මහත්තයා නැහැ ළමයි දෙන්නෙක් ඉන්නවා ඉන්න තැනක් නැතුව හරියට දුක් විඳිනවා පුලුවන්නම් උදව් කරන්න ඒක ඔයාට පිනක් වේයි....😥
@renukapriyangani2031
@renukapriyangani2031 Жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏 ඇසට කදුලක් අවා පවු අපේරටෙි දරරවෝ දුක්විදිනවා .අද රටෙි ජනතාව දුක්විදින්නේ නැහැ මෙසක්කිලි දෙශපාලුවෝ හරිට රට පලනය කරානම.😢😢😢 ඇසට කදුලක් අවා .
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Жыл бұрын
අන් අයගේ දුක දැනෙනා ඔබට පුතේ තව තවත් වැඩි වැඩියෙන් ලැබේවා තෙරුවන් සරනයි සියලුම දෙවියන්ගේ පිහිටයි ඔබ යනෙන මග සියලුම දෙවියෝ විසින් ආරක්සා කර ගනිත්වා 🙏🙏🙏
@himashinimsara3739
@himashinimsara3739 Жыл бұрын
ඔයා මගේ වයසෙ උශාන්..🤜 ඒත් මගේ වයසෙ වෙද්දි ඔයා ඒ උදව් කරන විදියට අපිටතාම බැරි උනා.🥲 පොඩි පොඩි අයට හිනාවක් දෙන්න අපිට පූලුවන් උනාට මෙහෙන ගොඩක් දේවල් කරන්න තාම අපිට බෑ.🥲..ඒත් කවදහරි ඔයා වගේම මාත් මෙහෙම උදව් කරනව ලොකුවට.❤️❤️❤️❤️
@poorniwiveka2158
@poorniwiveka2158 Жыл бұрын
Happy birthday 🎂🥳🎊 මනෝජ් අයියේ හැමදාම සතුටිම් ඉන්න🥺💗පරිස්සමෙන් ඉන්න 💗
@sithararanasinghe7406
@sithararanasinghe7406 Жыл бұрын
ඔයා නම් අයියෙ මාර හොඳ කොල්ලෙක්. අද කාලේ ඔයා වගෙ අය නෑ. සුබ උපන් දිනයක් වේවා මනෝජ්ටත්💛💛 අයියා 2001ද
@nimashisashi8964
@nimashisashi8964 Жыл бұрын
සුබ උපන් දිනයක් මනොජ් 🤗♥️
@ishankaishanka9130
@ishankaishanka9130 Жыл бұрын
ඔයාටනමි තව තව ලැබෙිවා කියා පාර්තනා කරනවා මල්ලි බුදු සරනයි
@haturusinghahaturusingha4755
@haturusinghahaturusingha4755 Жыл бұрын
පවු අහිංසක මිනිස්සු අම්මා කොච්චර සතුටු වෙයිද දැක්කාම
@r.rodrigo1150
@r.rodrigo1150 Жыл бұрын
ඒ දරුවගේ සතුට ,ඹය ටික ඇති පුතා , ස්තූතියි
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 35 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 35 МЛН