වලපනේ තෙරිපැහැ ගමටම සතුට ආදරය අරන් ගියා!

  Рет қаралды 123,650

Ashen Senarathna

Ashen Senarathna

Күн бұрын

🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
🔴 DAILY VLOGS බලන්න KZbin Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
► SHOP ASHEN'S MERCH -
► අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
👉WhatsApp Ashen 💬 : +94 77 258 42 42
► Instagram :
/ ashensrilanka
► Facebook :
/ ashensenarathnalk
► Tiktok :
/ ashensrilanka

Пікірлер: 1 200
@AshenSenarathna
@AshenSenarathna 2 жыл бұрын
අපිට පුළුවන් ලංකාවටම සතුට ආදරය බෙදා දෙන්න! මාත් එක්ක එකතු වෙන්න. අපි අපි වෙනුවෙන් වැඩ කරමු. Join Team Ashen Sri Lanka : 0772584242 🙏🏻
@awishkamalith
@awishkamalith 2 жыл бұрын
Ape Ammage gama Ashen aiya
@srilankanfoodwithkoshi1628
@srilankanfoodwithkoshi1628 2 жыл бұрын
අනිවාර්යයෙන් 👊♥️
@harshaidunil3153
@harshaidunil3153 2 жыл бұрын
අයියා මන් අර ලියුම් බෙදනින් ගමන් හම්බ උන මල්ලී...ඔයා ආයෙත් එනවනම් ...අපෙ වලපනේ පැත්තෙ තියෙන ගොඩාක්ම දුශ්කර තැන් මන් පෙන්නන්නම් ...ඒකට මන් ඇප වෙලා කැප වෙලා ඉන්නවා....දිවිහිමියෙන්ම...අපෙ රටට දෙයක් කරනවනම් ඕනීම දේකට ඔයාට ඕනීම විදිහකට උදව් කරනවා...සත්තයි...🙏
@KAUSHI.9999
@KAUSHI.9999 2 жыл бұрын
අනේ පව් ඒ මිනිස්සු. දැක්කම දුක හිතුනා. 🙏 හැබැයි එයාලා ඔක්කොම එකමුතුව සතුටින් ඉන්නවා
@manojruwankumara5703
@manojruwankumara5703 2 жыл бұрын
අපේ ගමට ඇවිත් ගමේ අයගෙ මනුස්සකමට වටිනාකමක් දුන්න එක ගැන ගොඩක් සතුටුයි , all the best good luck .
@sahanchanuka6225
@sahanchanuka6225 2 жыл бұрын
මෙහෙම ගමක එකමුතු මිනිස්සු ඉන්නවා කියල දැක්කමත් සතුටුයි.ඒකට අපේ ගම 💔
@relaxmindwithunivers
@relaxmindwithunivers 2 жыл бұрын
aneda kiyanne oi ekta eka na
@updatepodda
@updatepodda 2 жыл бұрын
🥺❤️ කියන්න වචන නැහැ.කියන්න තියෙන්නේ මෙයට උදව් වූ හැමෝටම ගොඩාක් පින් කියන දේ විතරයි.හැමෝටම බුදු සරණයි!.😔🥺❤️
@sammanipathirana5414
@sammanipathirana5414 Жыл бұрын
🙏🙏🙏👌👍👍
@shanudishanya654
@shanudishanya654 Жыл бұрын
@@sammanipathirana5414 11
@arijitiancreations103
@arijitiancreations103 2 жыл бұрын
මාර සතුටුයි බන්...උඹ ගැන කියන්න වචන නැහැ....අද උබේ වීඩියෝ එකේ අපේ උන්ට හිතන්න ගොඩාක් දේවල් තියෙනවා.....thank you!..ජය වෙවා බන්❤️❤️
@prasannafashion9720
@prasannafashion9720 2 жыл бұрын
ඇත්තටම ඔව් 💛
@yuganudayanga866
@yuganudayanga866 2 жыл бұрын
Putha oyawath oyagolla goda danna oyata budusaranai
@thevillagetemple-007
@thevillagetemple-007 2 жыл бұрын
හොර දෙශපාලුවාන් කරපු හරියක් මෙ රත්තරන් රටට ashen hats off brother ❤️
@himathsandeep5490
@himathsandeep5490 2 жыл бұрын
ලොකු පිනක් අශෙන් අයියෙ ඔය මිනිස්සුගෙන් ජන්දෙ ඉල්ලපු එක පරයෙක්වත් ඔහොම දිලා නැතුව ඇති ♥️
@prasannafashion9720
@prasannafashion9720 2 жыл бұрын
ඒක ඇත්ත. දැක්කද එක ගෙදර ක තවම ත් රට කාපු එව්න්ගෙ පොස්ටර් එකක් තිබ්බා.. එ අහිංසක අයට මොන ප්‍රශ්නයක් තිබ්බත් හිතෙ සතුට තියනවා . දැක්කම හරිම ආඩම්බරයක් ඒක 💓💓💓💓
@gihanfernando9607
@gihanfernando9607 2 жыл бұрын
ලොකුවට දේවල් ඕනෙ නැහැ.. මෙහෙම මිනිස්සුන්ට උදව් කරන්න තරම් හරි ගියොත් ඇති.. ❣️✊🤟
@dinoz9009
@dinoz9009 2 жыл бұрын
මගෙත් හීනයක් තියෙනවා රැකියාවක් කරන කාලෙක අපේම සහෝදර මිනිසුන් වෙනුවෙන් උදව් කරන්න... අනිවාර්යෙන් කරනවමයි ❤️ Respect Aiye
@sahanbandara7504
@sahanbandara7504 2 жыл бұрын
අනේ කවුරු හරි ඉන්නවන් අර ටකරං ගහලා තිබ්බ ගේ හදන්ට උදව් කරන්ට.මට මගේ අම්මා මතක් උනා.මාත් පොඩි කාලේ ඔය වගෙ ගේක තමා ජීවත් උනේ.ඇත්තටම ඒකට ඇඩුනා😞.
@senujtx9941
@senujtx9941 2 жыл бұрын
මේ පුණ්්ය කර්මයට උඩව් කරපු සහ මේ ගමේ මිනිස්සුන්ගෙ සහ ලමය්න්ගෙ මුහුනට හිනාවක් , සතුටක් ගෙනාවට අශේන් ඔයට සහ මේකට උඩව් කරපු සියලු දෙනාටම ගොඩාක් ගොඩාක් පින් ♥♥🙏🙏
@nadeeraperera6269
@nadeeraperera6269 2 жыл бұрын
ඇත්තටම කියන්න වචන නෑ මල්ලි මේ වගේ දුක් විදින මිනිස්සු ඉන්නවා කියලවත් සමහර මිනිස්සු දන්නේ නෑ මෙහෙම දේවල් ලෝකෙට පෙන්නලා හරි අපේම මිනිස්සුන්ගේ උදව් උපකාර ඒ අයට ලබා දෙන එකට ඔයාට ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏
@kithminagayashan123
@kithminagayashan123 2 жыл бұрын
කෑම ගැන කරන විඩියෝ බලනකොට වඩා සතුටක් මේ මිනිසුන්ට උදව් කරන විඩියෝ බලනකොට ලැබෙනවා
@imeshamadumali1107
@imeshamadumali1107 2 жыл бұрын
ඇත්තටම ඇහැට කදුලක් ආවා අපිට මොනාද අඩු කොච්චර දුක් විදින මිනිස්සූ ඉන්නවාද මේ ලෝකේ 🥺😔 අශේන් අයියේ කරන දේවල් වලට කියන්න වචන නෑ පුළුවන් විදියට මිනිස්සුන්ට උදව් කරමු 😔🥺
@hashiemadushani2232
@hashiemadushani2232 2 жыл бұрын
අපේ ගොඩාක් මිනිස්සු ලග නැති දේ ඒ මිනිස්සු ගාව ඕනවටත් වඩා තිබුන.ඒ ආදරේ ඒ හිනාව ඒ මනුස්සකම ගැන කියල නිම කරන්න බෑ.අශේන් අයියේ ඔයාටත් මේ වැඩේට වචනෙකින් හරි උදව් කරපු හැමෝටමත් ගොඩාක් පිං.
@prasannafashion9720
@prasannafashion9720 2 жыл бұрын
අනිවාර්යයෙන් සහොදරි 💓💓💓💓
@irangipriyangani2673
@irangipriyangani2673 2 жыл бұрын
හරිම සතුටුයි අපි උපය ගන්න මුදලින් තව කෙනෙකුට උදවු කරන්න පුලුවන් නම් කොච්චර හොදයි ද ප්‍රගීත් සොයුර ඔබටත් පවුලේ සියලුම දෙනාටත් මේ අවස්ථාවට සහයෝගය දැක්වූ සියලුම දෙනාටත් ගොඩක් පින් ❤️🙏
@SajithWijesinha-fw9jp
@SajithWijesinha-fw9jp 6 ай бұрын
❤❤
@deshanimanodya3107
@deshanimanodya3107 2 жыл бұрын
නියමයි අශේන් අයියා මෙක බලද්දි අපිට තියේන්නේ මොන පශ්නද හිතෙනවා මෙක බලද්දි කදුලුත් අවා දිගටම මේ වගේ දෙවල් කරන්න ශක්තිය ධෛර්යය ලෙබේවා අයියට🙏🙏🙏😭❤️❤️❤️❤️❤️
@lakshika9175
@lakshika9175 2 жыл бұрын
පින්සිද්ද වෙනවා අයියේ❤️ දිගටම කරන් යන්න. ලොකු වෙලා අනිවාර්යයෙන් මත් මෙහෙම හොයන් යනවා එක මගේ හීනයක්.ඉස්සෙල්ලාම යන්නෙ අපේ අක්කි වැඩ කරන රාගම රොහලටයි,තාත්තිගේ camp එකටයි .
@Reema-Riza561
@Reema-Riza561 2 жыл бұрын
🇱🇰ආඩම්බරයි කොල්ලො 🤝. වචන වලින් කියන්නට බෑ👏🕺. හිත හොඳ මිනිස්සුන්ට කවදාවත් වරදින්නේ ❤. මව්බිමට ආඩම්බරයක්🥇.
@tharakahettiarachchi9305
@tharakahettiarachchi9305 2 жыл бұрын
#අපේ_රටට_වටින_පුරවැසියෙක්_අශේන්_අයියෙ.අවශ්‍ය_අවස්තාවලට_අවශ්‍ය_දේ_කරල_මිනිස්සු_දිරිමත්_කරන_ඔයාට_ජය_වේවා.💝
@roshanguruge4115
@roshanguruge4115 2 жыл бұрын
අදුරට සාප නොකර එක පහනක් හරි දැල් වූ ඔබ මට නියම පොරක් අශේන් මල්ලී..❤❤✊👍
@user-qo6qf8cq8f
@user-qo6qf8cq8f 2 жыл бұрын
අපිට මොන අඩු පාඩුද පව් ...ලොකු පිනක් අශේන් ❤️🙏
@ShansarangaVlogs
@ShansarangaVlogs 2 жыл бұрын
අශේන්- මන් මීට වැඩිය 10 ගුණයක් දේවල් ඔයාලා වෙනුවෙන් කරනවා. මේ වචනේ ගොඩක් හිතට තදින්ම වැදුනා සහෝ. අපේ මිනිස්සු එදා වේල කන්න බැරුව කොච්චරනම් දුක් විදිනවද. ඒ දුක මේ රට පාලනය කරන කාලකන්නි පාලකයොන්ට පේන්නේ නෑ. මේ වෙලේ අපි හරි ඔවුන් වෙනුවෙන් පු0චි රුපියලකින් හරි උදව් කරමු. මේ වගේ වැඩසටහන් දිගටම කරන්නට ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා අශේන් මල්ලී. අපි හැමෝම ඔයත් එක්ක ඉන්නවා.❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🙏🙏
@minagadulwan354
@minagadulwan354 2 жыл бұрын
මෙහේ මිනිස්සුන්ට හැමදේම තිබිලත් දුකින් තරහින් හිටියට, ඒ මනුස්සයෝන්ට මුකුත් නැතුවත් හැමවෙලාවෙම හිනාවෙලා ඉන්නවා 🥺🙂💗 ඇත්තටම ආසයි ඔහොම මනුස්සයො එක්ක දවසක් හරි ජීවත් වෙන්න 🥺💗
@travelwithchabiya
@travelwithchabiya 2 жыл бұрын
දැන් ඉස්සර ගොබ්බයා නැති එකට මාර සතුටුයි අශේන් .. උබටත් දැන් පට්ට සතුටක් දැනෙනවා ඇති මේවා කරද්දී.... බලහන් ඒ මිනිස්සුන්ට මොනවා නැතත් හිනා වෙලා සතුටින් ඉන්න විදිහ ❤ ජය වේවා....❤❤
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 6 ай бұрын
ඉරාජ් ගොබ්බ නැද්ද බන්....???😂😂😂😂
@darshanabandara5675
@darshanabandara5675 2 жыл бұрын
ඇහෙන් කදුලක් වැටුනෙ ආදරේට අයියෙ...එයාලගෙ අහින්සක සතුට... ❤️❤️
@Dope.Hiru9
@Dope.Hiru9 2 жыл бұрын
Respect ❤ මචං. මොන තරම් ප්‍රශ්න තිබ්බත් බලන්නකෝ එයාලගේ හිනාව🥺
@travelwithharee7547
@travelwithharee7547 2 жыл бұрын
අශේන් මචන් ඇත්තටම සතුටුයි මටත් පාර පෙන්නලා උබ හරි තැනට එක්කන් යන්න හැකියාව ලැබුණ එකට ඇත්තටම ගොඩක් ස්තුති මං පාරෙදී හම්බ වුනු අනුපම
@Dhyan.93
@Dhyan.93 2 жыл бұрын
Video එක බලන් ඉද්දි කදුලු එනවා බන්.ජයම වේවා......!අපිත් පුලුවන් විදිහට උදව් කරන්නම්.♥️
@chamod4306
@chamod4306 2 жыл бұрын
තව මේ වගේ ලංකාවේ අසරණ ගම් කොච්චර ඇතිද ඔයාට ගොඩක් පින් අශේන් අයියේ 🙏❤️
@slmanagingtech6607
@slmanagingtech6607 2 жыл бұрын
උබ වගේ වෙන්න ආසයි බං. උබ වැටුණ වෙලේ ඉදන්ම උබ නැගිටිනකන්ම උබට ආදරය කරන එකෙක් නිසාම මගේ you tube එකටත් මම kind කියන කෑල්ල දැම්මේ උබවම follow කරන එකෙක් නිසා. Good luck අශේන්.
@user-ok2vs2wf7h
@user-ok2vs2wf7h 2 жыл бұрын
මට සල්ලි ලැබිච්ච දවසක මාත් උදව් කරනවා අනිවාරෙන්🙂 අන්තිම ටිකේ ඇහැට කදුලක් ආවා අශේන් අය්යෙ❤️❤️
@yasindupathiraja6446
@yasindupathiraja6446 2 жыл бұрын
මාත් එහෙම බන් හිතන් ඉන්නෙ
@user-ok2vs2wf7h
@user-ok2vs2wf7h 2 жыл бұрын
@@yasindupathiraja6446 💪❤️🙂👌
@PM-bt8lm
@PM-bt8lm 2 жыл бұрын
Freefire gahapn ethakota salli nikanma ey modayek
@user-ok2vs2wf7h
@user-ok2vs2wf7h 2 жыл бұрын
@@PM-bt8lm ඇයි උබට hobby එකක් ඇත්තෙම නැද්ද🤧🤧 ᴰᵒⁿ'ᵗ ʲᵘᵈᵍᵉ ᵃ ᵇᵒᵒᵏ ᵇʸ ⁱᵗˢ ᶜᵒᵛᵉʳ😂😂
@prasa114
@prasa114 Жыл бұрын
Math 😊
@Sithu-kx6zg
@Sithu-kx6zg 2 жыл бұрын
මේකට තමයි කියන්නෙ මනුස්සකම කියලා...අද කාලෙ හැටියට මිනිස්සුන්ට ගොඩක් ප්‍රශ්න තියනවා...මනුස්සකම තියන් වැඩ කරන ඔයාට පිං අයියා...මමත් වලපනේ අයියා..❤️💞💞
@WathsuBandara
@WathsuBandara 2 жыл бұрын
අනෙහ් ඒ අහිංසක මිනිස්සුන් ගේ සතුට ♥️ ඒ මිනිස්සුන්ගේ බඩගින්නක් නිවපු අශේන් මල්ලි ඔයා ඇතුළු ඕකට උදව් කරපු හැමෝටමයි ජාති ජාතිත් පින් 🙏
@madushika8818
@madushika8818 2 жыл бұрын
බලන්නකො එයාලගෙ සතුට .කාන්තාරෙකට වැස්සක් වැටුන වගේ .එයාලට කෑම මල්ලක් ලැබිල දීපු පින් .අනේ අපේ රටේ මිනිස්සු ඉල්ලන්නෙ මොනාද .කාලා බීලා ඉන්න ටිකේ සතුටෙන් ඉන්න විතරයි .කෝටි ගනන් හොරා කන බලු දේශපාලුවන්ට .සාප වේවා
@karthikraj2662
@karthikraj2662 2 жыл бұрын
මිනිස්සුන්ට ජිවත් වෙන්න අමාරෑ කාලේක මේ කරන උදව්වට පින් අයියේ ඔයාට ගොඩක් පින්..... ❤️❤️❤️❤️ හිස නමා ආචාර කරනවා ✅
@manelperera6312
@manelperera6312 2 жыл бұрын
හරිම සතුටුයි පුතා සංගිත සංදර්ශන කරලා කාලා බිලා සල්ලාල විදිහට හැසිරෙන්නේ නැතුව මේ කරන පුතා ආදර්ශයක් වෙන්ඩ ඕනේ
@ane669
@ane669 2 жыл бұрын
අපේ ගම නිල්දන්ඩාහින්න අයියේ හැමදාම බලනවා ඔයාගේ වීඩීයෝ හැමදාම මිනිස්සුන්ට උදවු කරන කෙනෙක් respect අයියේ ඒ නිහතමානීකමට ❤️❤️❤️
@rashnethsaranai1977
@rashnethsaranai1977 2 жыл бұрын
Api udamadure
@keshalaherath4858
@keshalaherath4858 10 ай бұрын
​@@rashnethsaranai1977 මමත් උඩමාදුරේ
@user-yi2lr3fr2c
@user-yi2lr3fr2c 2 жыл бұрын
කාලයාගේ ඇවෑමෙන් වෙනස් උන චරිතයක් ASHEN ❤️
@kavidusadaruwan2436
@kavidusadaruwan2436 2 жыл бұрын
aniwarenma
@Dream-zv7fs
@Dream-zv7fs 2 жыл бұрын
අශේන් පට්ට සතුටුයි බං ගොඩාක් පිං මචං ගොඩාක්ම.... ඒ අහිංසක මිනිස්සුන්ගේ ජිවිත වලට පොඩි හරි හයියක් දුන්නට පිං 🙏🙏🙏🙏
@srimalikumari2154
@srimalikumari2154 2 жыл бұрын
ඔයාට ගොඩක් පින් අශේන් අයියේ මේ අහිංසක අසරණ මිනිස්සුන්ට උදව් කරනවට.අනේ අර චූටි පැටව් දැක්කම ආදරේ හිතෙනවා 💖💖
@pasindusudharaka3670
@pasindusudharaka3670 2 жыл бұрын
මාරම සතුටුයි ....කියන්න වචන නෑ ...ලොකූ පිනක් අයියේ.... වීඩියෝ එක බලනකොට ඇස් දෙකට කදුලු ආවා ....ඔයා නිසා ඒ මිනිස්සු අද මාරම සතුටින් ....❤️❤ ඔයාට ගොඩාක් පින් ❤ ජය වේවා 🙏❤️
@sitamama2543
@sitamama2543 2 жыл бұрын
Budu.saranai
@Nishanmacc
@Nishanmacc 2 жыл бұрын
ඇස් දෙකට කඩුලු ඉනූවා අය්යේ මාත් දවසක මේ වගේ මිනිස්සුන්ට එකම එකපාරක් වගේ උදව් කරනවා අනිවාර්යයෙන්ම
@diniththennakon4991
@diniththennakon4991 2 жыл бұрын
කදුලු ආව ඒ අම්මලාගෙ සතුට දැකල..හැමෝටම පින් 🙏
@lahiruyapa8360
@lahiruyapa8360 2 жыл бұрын
කියන්න වචන නෑ මාරම ගැම්මක් එන්නෙ ඔයා ගැන අශේන් අය්යේ තවත් මේ වගෙ වැඩ කරන්න ශක්තිය ලැබෙන්න ඕන ඔයාලට❤️
@Navidu_00
@Navidu_00 2 жыл бұрын
13:45 එතන හොදට බලන්න මහින්දයගෙ පින්තූරයක් තියනව.මේ අහින්සක මිනිස්සු මුන්ගෙ පින්තූර ගහන් හිටියට උන්ට ගානක්වත් නෑ මේ අහින්සක මිනිස්සු ගැන හරිම දුකය් මේ රට ගැන 🥺🥺🥺
@rasangikapathirana5416
@rasangikapathirana5416 2 жыл бұрын
මටත් ඒකම හිතුනා...වලපනේට ඉන්නෙ සී.බී රත්නායක නෙද.බලන් යනකොට ඒ මනුස්සයා කිසිම වැඩක් කරලා නැති පාටයි..අඩුම තරමෙ වැස්සෙන් තෙමෙන එක වළක්ව ගන්න සීට් ටිකක්වත් දීලා නැහැ...ඇත්තටම මාරම දුකයි......🙄
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 6 ай бұрын
මහින්ද මහත්තයාගේ පිංතූරය දිහා බලාගෙන තමයි ඉතින් ඒගොල්ලන් රමණය පවා කරන්නේ....🙂🙂🙂
@sahasramadusanka7935
@sahasramadusanka7935 2 жыл бұрын
අපේ රටේ කොච්චර අසරණ මිනිස්සු ඉන්නවද.. ගොඩක් පිං අශේන් මේ කරන වැඩේට ❤️🙏
@devikafernando5936
@devikafernando5936 2 жыл бұрын
නියමයි 💪 ආඩම්බරයි අශේන් උඹ ගැන town area වල ඉන්න අපි මේ දවස් වල මෙහෙම කට්ටක් කනවනම් මේ මිනිස්සුන්ගෙ ජීවිත කොහොම ගෙවෙනවද කියල හිතා ගන්න බැහැ. මේ මිනිස්සුන්ගෙ ජීවිතේම දුකක් උනත් ඒත් මිනිස්සුත් මහ පොලව එක්ක හැප්පිලා කොහොම හරි ජීවත් වෙනව😢. මේ රටේ ඉන්න සමහර කාලකන්නින්ට මේ මිනිස්සු මතක් වෙන්නෙ චන්දෙට විතරයි ඊට පස්සෙ උන්නද මලාද කියලවත් දන්නෙ නැහැ. උන් හරියට වැඩ කරානම් මේ මිනිස්සුන්ගෙ ජීව්ත මීට වඩා ලස්සන වෙන්න තිබ්බ😡. උඹ මේ කරන්නෙ ලොකු පිනක් උඹට කවදාවත් වරදින්නෙ නැහැ කොල්ලො ජේසු පිහිටයි ❤❤😍
@janakakeerthibandara
@janakakeerthibandara 2 жыл бұрын
ගොඩක් පිං අශේන්.. ඔබ ඇතුලු කණ්ඩායමටත් උදවි කළ සැමටත් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.. බලන්න ඒ අහිංසක අව්‍යාජ ගැමි කම.. මේ අව්‍යාජ වරම් දීම ⁣වෙන කෙහෙන් වත් ගන්න බෑ.. ලැබුණ ජීවිතේ උපරිම ලෙස අරථවත්ව අපි හැමෝම මේ වගේ ගත කරමු 🙏🙏
@madusarasadadewani9942
@madusarasadadewani9942 2 жыл бұрын
අන්තිම ටික ගොඩක් සංවේදී...අශේන් අයියා,ප්‍රනීත් අයියා ඇතුලු මේ සත්ක්‍රියාවට උදවු කරපු හැමෝටම ගොඩක් පින්....නිවන් දකින්න මේ පින් හේතු වේවා.......🙏
@Cricket.1420
@Cricket.1420 2 жыл бұрын
මට මිට වඩා සතුටක් නැ අයියෙ මම තාම පොඩි මාත් ලොකු වෙල අසරන මෙ වගෙ මිනිස්සුන්ට උදව් කරනව ගොඩක් එයලගෙ තියෙන සතුට බලන්නකො🥺☺️
@Etec_academy
@Etec_academy 2 жыл бұрын
මේ වෙලාවේ රටට ඕන දේ අයියේ මේක තමයි අයියෙ 🤩 මිනිස්සු පීඩනයෙන් ඉන්න වෙලාවේ මෙහෙම දෙයක් කරන එකට පින් 💪❤️🤩
@arunaanddilini9418
@arunaanddilini9418 2 жыл бұрын
නියම වැඩක් ashen ජය වේවා!!! ❤️❤️❤️👏👏👏
@manojruwankumara5703
@manojruwankumara5703 2 жыл бұрын
මේ මගෙත් ගම ඒත් ගමේ ඉන්න සල්ලි තියෙන අයවත් මෙහෙම උදව්වක් මේ මිනිස්සුන්ට කරලා නැතුව ඇති .ගොඩක් පින් , අයියට වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනි ,කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .
@Divi572
@Divi572 2 жыл бұрын
අනේ දෙයියනේ 🥺 අශෙන් අයියා ඔයාට ඔයාගෙ යාලුවන්ට මේ දේ කරන්න සහභාගි උනු හැමෝටම ගොඩක් පිං 🥺❤️
@hasharanethmini5084
@hasharanethmini5084 2 жыл бұрын
මට ඇඩෙනව අප්ප බලන්නබෑ🥺❤️ගොඩක් පින් අශේන් අයියෙ ඒ අහින්සක මිනිස්සුන්ට උදව් කරාට🥺❤️ ඔයාලා හැමෝටම ගොඩක් පින්🥺❤️
@ravishankawelagedara4649
@ravishankawelagedara4649 2 жыл бұрын
හිත් ගොඩකට සතුටක් ගෙනාවට බොහොම පින් මචන්❤️
@CR-vw2mm
@CR-vw2mm 2 жыл бұрын
ඉතාම හොද වැඩක්.. අපේ අහිංසක මිනිස්සු වෙනුවෙන් මේ කරනා සේවය. මෙම විඩියෝව බලද්දි මට මතක් වුනේ රංජන් රාමනායක අයියා..ඔහු සිටියානම් අද අහිංසක ජනතාවගේ කුස ගිනි නිවන්නට ඔහුටද හැකියාව ලැබෙනවා.. මේ ජනතාවගේ සතුට කියා නිම කල නොහැකිය... ජේසු පිහිටයි ඔබ සැමට
@chamikaeshan8101
@chamikaeshan8101 2 жыл бұрын
👏 good job පට්ට සතුටුයි. අපි අපේ රටේ මිනිස්සුන්ට පුලුවන් විදිහට උදව් කරමු. මේකට උදව් කරපු හැමෝටම 👏
@sandhunipriyadharshani8483
@sandhunipriyadharshani8483 2 жыл бұрын
ඒ අම්මලාගෙ සතුට ඒ ඇස් වලින් පෙනුනා.ඔයාට ගොඩක් පින් 🙏🙏🙏🙏
@Samankumarajay69
@Samankumarajay69 2 жыл бұрын
මේ වෙලාවේ මිනිස්සුන්ට කන්නවත් නැති කොට ඔයා කලේ ලොකු දෙයක් ජාති ජාතිති පින් ඔයාට 🙏❣️
@gayanilakmali2172
@gayanilakmali2172 2 жыл бұрын
මගේ ඇස් වලටත් කදුලු ඉනුවා ඉස්සර මම අකමැතිම කෙනෙක් ඔයා අශේන් හැබැයි දැන් නම් වීරයෙක් වගෙයි..ගොඩක් සතුටුයි ඒ වගේම දුකයි අපේම මිනිස්සු විදින දුක දැකලා ❤❤❤
@tharangamadusanka7815
@tharangamadusanka7815 2 жыл бұрын
අශෙන් අයියේ මේ වගේ කාලේක ඒ කරපු උදව් ව නමි ඒ ගමේ අයට ලොකු හයියක් බුදු සරණයි අයියේ අයියා ටත් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන
@lahirumadhushan7525
@lahirumadhushan7525 2 жыл бұрын
උබ පින්වත් කොල්ලෙක් බන්...🥰එකෙන්ම ජය...🙏 🇱🇰
@nalindarathnayake4513
@nalindarathnayake4513 2 жыл бұрын
අපි ළගට ම ඇවිත්.... කලින් දන්නවා නම් අපිටත් සම්බන්ධ වෙන්න තිබුණා..... ඉතාමත් හොද කාලෝචිත දෙයක්......
@roshanmadhushanks5564
@roshanmadhushanks5564 2 жыл бұрын
මාත් වලපනේ තමයි වැඩක් නැ අසෙන් අයියේ මිනිසුන්ගේ දුක දන්න පාලකයන් නැති කම තමයි එකම හෙතුව මේ රටේ පාලකයි සමානුපාතිකව සම්පත් නොදිම එ මිනිස්සු අසරනව ඉන්නේ මම හැදුනේ වලපනේ දැන් මම නුවර ඉන්නේ අසෙන් අයියේ උබට ආදරෙයි වලපනේ මේ ව්දිහටම ජිවත් වෙන නගර 1 යටිමාදුර 2පරගහාආරාව 3මඩුල්ල 4කුරුපනාවෙල ...මෙ ගම් ගොඩාක් දුස්කරයි අයියේ කියන්න දුකයි 🥺 පුලුවන්නම් පාලකයන් දැනුවත් කරන්න මිනිසුන්ගේ චන්දේ හොරාකන්න පාලකයන් මේ ම්නිසුන් රවටලා ඉවරයි
@samithaniroshan1297
@samithaniroshan1297 2 жыл бұрын
වැඩි වැඩියෙන් අශේන් උබට ලැබෙන්න ඔනේ... ගොඩාක් පින්... උබ ගැන ගොඩාක් ආඩම්බරයි කොල්ලෝ..♥️♥️♥️♥️
@thisuruvideo5422
@thisuruvideo5422 2 жыл бұрын
රටක් උනත් වෙනස් කරන්න පුලුවන් මනුස්සයෙක් අශේන් අයිය කියන්නෙ.තවත් ඉදිරියට මේ වගේ වැඩ කරන්න ශක්තිය ලැබේවා කියල එක හිතින්ම ප්‍රාර්තනා කරනවා.බුදු සරණයි
@Randy-hh5tf
@Randy-hh5tf 2 жыл бұрын
හරි අසාවේන් හිටියේ විඩියෝ එකක් ගෙනකමි නියමයි අයියේ ඉදිරියට කර ගෙන යන්න...🙏🙏❤
@shanrescpectshort133
@shanrescpectshort133 2 жыл бұрын
අයියා නම් ගොඩක් හිත හොද මනුස්සයෙක් අයියත් එක්ක ඉන්නවා හැමදාමත්😇💖
@nzsandaruwan95
@nzsandaruwan95 2 жыл бұрын
මම උඹට බැනපු එකෙක් මචන්. සමවෙයන් මචන්. සුපිරිම වැඩක් මචන්. අහින්සක මිනිස්සු සතුටු කිරීම මාරම පිනක්. ජය වේවා!
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 2 жыл бұрын
අසේන් පුතේ ඔයාට ගොඩක් පිං හැදු වැඩු දෙමාපියන්ට දීර්ගායු වුදව් කරන සැමටම ඉස්තුතියි තෙරුවන් සරණයි සැමටම දීර්ගායු ලැබේවා !
@kumarikumari9445
@kumarikumari9445 Жыл бұрын
තෙරැවන් සරණයි ඔයාල කරන මේ පිං වැඩ වලට තවත් මේ වගෙ වැඩ කරන්න සක්තිය ලැබේවා
@nikkayt8245
@nikkayt8245 2 жыл бұрын
මේවා දැක දැක නොදැක්කා වගේ යන්නෙ නැතිව හැමෝම උදව්වක් කරන් යමු
@srilankanfoodwithkoshi1628
@srilankanfoodwithkoshi1628 2 жыл бұрын
මෙච්චර කාලෙකට වීඩීයෝ එකක් බලලා ඇඩුවමයි 😢😢😢😢😢 ඔයාට හැමදාම හරියන්න් ඔනී අශී
@nccreative5794
@nccreative5794 2 жыл бұрын
ගොඩක් පින් උදව් කරපු සියලුම දෙනාට 🙏🙏
@sldilan5572
@sldilan5572 2 жыл бұрын
කදුලු අතරේ සතුට හොයන ගොඩක් අය සිටිනවා ඒ හෑමොටම සතුට හොයන්න උදවු කරන එක ඈත්තටම වටිනවා වෑඩි වෑඩියෙන් සියලු දේ ලෑබේවා
@prasannafashion9720
@prasannafashion9720 2 жыл бұрын
මොනවා කියන්න ද කියලා හිතාගන්න බැරිව හදවත නතර උනා... අශෙන් මල්ලි උබට ත් අනිත් සහොදරයො ටිකටත් දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏 අද විඩියො එක මටනම් මාර මොටිවෙශන් එකක් ... මගෙ හිතෙත් නිතරම කැකෑරෙන සිතුවිල්ලක් තමයි මෙ අද ඔයා ලා කරලා පෙන්නුවෙ... අනිවාර්යයෙන් මෙ වගෙ උදව් අවශ්‍ය අපේම අයට මමත් ශක්තිය ක් වෙනවාමයි ඉක්මනට ... හැමොටම සුබ වෙවා ❤️ ආදරෙයි අශෙන් මල්ලී පරිස්සමෙන් ❤️❤️❤️
@madusarasadadewani9942
@madusarasadadewani9942 2 жыл бұрын
ඒ හීනාවට ආදරෙයි...කොච්චර දුක දරා ගෙන හිතේ හයියට හිනාවෙන ලස්සන මිනිස්සු.....👌🙏
@nalanisudusinghe1504
@nalanisudusinghe1504 2 жыл бұрын
සුපිරි අයියෙ කරපු දේවල්..නියම නීහතමානී චරිතයකි..උපදින හැම බවේකම මේ පින අනුමෝදන් වෙත්වා.. තෙරුවන් සරණයි
@user-ce3qj8ms2n
@user-ce3qj8ms2n Жыл бұрын
අශිෂ්ට දේශපාලනය නිසා අපේම මිනිස්සු කොච්චර දුක් විදිනවද මේ වගේ ගම් කීයක් ඇතිද මේ පුන්චි රටේ😥😥😥..බොහොම ස්තූති මේ කරපු සත්කාරයට,❤❤❤
@Nrutyara635
@Nrutyara635 2 жыл бұрын
ආදරණීය සහෝදරීත්වය ❣️ ජයෙන් ජය ඉදිරියටත් මේ වගේ වැඩ කරමු ☝️ඇහැට කදුලක් ආවා සත්තයි 🥰🥰🥰
@techsgeek
@techsgeek 2 жыл бұрын
මාර දුකයි ඔයී 😢
@sandakelummadhusanka7085
@sandakelummadhusanka7085 2 жыл бұрын
🥺🥺🥺
@Shan-00
@Shan-00 2 жыл бұрын
මෙච්චර කල් වීඩියො බැලුවට අද තමයි comment එකක් දාන්න හිතුනෙ🥺❤️ ඇත්තමයි අශේන් අයියෙ ඔයා සුපිරීයි ඇ🤝❤️ respect ❤️👌
@madusarasadadewani9942
@madusarasadadewani9942 2 жыл бұрын
ගොඩක් පින් ගොඩක්ම පින්...නිවන් දකින්නම මේ පින් හේතු වේවා වාසනා වේවා🙏 💓💓💓
@sashikadilruksha9165
@sashikadilruksha9165 2 жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි ජෙසු පිහිටයි මෙවාගෙ හොද වැඩ කරනවාට ගොඩක් පිං අශේන් අයියේ ❤️❤️
@user-fj8cs6wu4c
@user-fj8cs6wu4c 6 ай бұрын
වලපනෙ කියන්නෙ⁣ ගොඩක් දුශ්කර නගරයක්.. ගොඩක් පින්..⁣මෙ පුංචි ගමට අවට ❤
@mrdasu4180
@mrdasu4180 2 жыл бұрын
ඇත්තටම අශේන් comment එකක් නොද ඉන්න බැරි උනා ❤ good job ❤ ඒ මිනිස්සුනේ සතුට මීට වැඩිය පිනක් නැහැ ❤
@nishanprasad5443
@nishanprasad5443 2 жыл бұрын
මේ කාලකණ්ණි 225 මේවා පෙනෙන්නේ නැද්ද පව් අසරණ මිනිස්සු ඔයා කරන වැඩේ මරු 😔😔😔❤️🙏
@anuradasathsarani1553
@anuradasathsarani1553 2 жыл бұрын
ඇත්තටම මාරම සතුටක් දැනෙන්නේ මෙහෙම දෙයක් දැක්කම.නියමයි අශේන් අයියා.මේ වගේ වැඩක් කරාට ගොඩක් පින් ඔයාට 🥺 කඩවල් වලිම් එක එක කෑම කනවා බලලා ගන්න සතුටට වඩා ඒ මිනිස්සුන්ගේ හිනාව දිහා බලනකොට ලොකු සතුටක් දැනෙනවා.ජය වේවා....බුදුසරණයි 🖤🌸
@shanthabasnayaka4532
@shanthabasnayaka4532 2 жыл бұрын
අනෙ මගෙ පුංචි ලංකාව.
@shanthabasnayaka4532
@shanthabasnayaka4532 2 жыл бұрын
අනෙ මගෙ පුංචි ලංකාව.
@sammanipathirana5414
@sammanipathirana5414 Жыл бұрын
ඔයා ගැන අපිට මාර ආඩම්බරයි අශේන් අයියේ..ඔයා මේ කරන දේ නම් ගොඩක් වටිනවා 👌👌👌👍👍 කියන්න වචන නෑ මට.ඇත්තටම සතුටුයි...👍👍👍❤️❤️❤️❤️
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 2 жыл бұрын
great work malli 💓
@anuradhasamarajeewa5948
@anuradhasamarajeewa5948 2 жыл бұрын
Theri paha thamai somasiri madagedarage iskoole
@mohamedreeza2357
@mohamedreeza2357 2 жыл бұрын
ආදරෙයි එකෙන්ම මචං ලොකු දෙයක් මොනා උනත් අපේ මිනිස්සුනේ එයාලගේ සතුටම ඇති බං උබට හරි යන්ඩ 🇱🇰❤️🤲🏻
@nalijay9461
@nalijay9461 2 жыл бұрын
ගොඩාක් හොඳ වැඩක්.ගොඩාක් පිං ඔයාට. ♥️♥️ අන්තිමට ඇඩුණා.. තෙරුවණ් සරණයි !! 🙏🙏♥️
@h.sathapaththu5357
@h.sathapaththu5357 2 жыл бұрын
හොද වැඩක් මේවෙලාවේ මිනිස්සූ ඉන්න තත්වෙත් එක්ක ජය වේවා.❤✌️
@geenadgajasinghe411
@geenadgajasinghe411 2 жыл бұрын
මනුස්සයෙකුගෙ බඩගින්න නිවනව තරං දෙයක් තවත් නෑ .... respect ashen ayya..... ❤❤❤❤❤❤
@denethgimhan5170
@denethgimhan5170 2 жыл бұрын
අශේන් අයියෙ ඔයා පට්ට ...මට කියන්න වචන නෑ...😍😍❤️👍
@nethminamarasinghe4687
@nethminamarasinghe4687 2 жыл бұрын
නියම වැඩක් අයියා.මාර සතුටක් දැනුනා ඒ මනුස්සයන්ගෙ මුනු දැකල.මගෙ ජීවිතෙත් මේ වගෙ දේවල් වලට යොදවන්න ආසාවක්.❤️
@udarawickramasinghe9107
@udarawickramasinghe9107 2 жыл бұрын
නියම වැඩක් , අනිවාර්යයෙන්ම අගය කලයුතුයී. දිගටම මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න ඔනේ මල්ලි ඔයාට. එහේ ඉන්න ළමයින්ට අධ්‍යාපනික වැඩ සටහනක් කරන්න ක්‍රමවේදයක් හදන්න පුලුවන් නම් තවත් වටිනවා.ඔය ඉන්න තැනින් නැගිටින්න අධ්‍යාපන උපරිමයෙන්ම ලබන එක තමයි හොදම දේ.. මගේත් උපරිම සහයෝගය ඒ වෙනුවෙන් දෙනවා... ජයෙන් ජයම ලැබේවා.
@kaveerajapaksha5172
@kaveerajapaksha5172 2 жыл бұрын
@chathuminaamiru4559
@chathuminaamiru4559 2 жыл бұрын
මාරම සතුටුයි අශේන් අයියේ ඔයා මේ වගේ දෙයක් කරනවා දැක්කම 🙂❤ බුදුසරණයි 🙏
@malithbandarajayathissa877
@malithbandarajayathissa877 3 ай бұрын
අපේ රටේ පාලකයන්ට හිතෙන්න ඕන දේවල් අශේන් මේවා, ඔයා කරන එක පට්ටම වටිනවා, උඹට හරියන්න ඕනේ මල්ලී හැමදාම ❤❤❤
@ayeshmadhumalnishshanka1320
@ayeshmadhumalnishshanka1320 2 жыл бұрын
පොළවෙ පය ගහලා ඉන්න දෙවියෙක්...💖
@sgeenada2813
@sgeenada2813 2 жыл бұрын
අශේන් අයියා ඔයාට නම් ගොඩක් පිං මේ කරන දේවල් වලට. මේ අහිංසක දුප්පත් මිනිස්සු එක්ක බලනකොට අපිට මොන අඩුපාඩු ද? මේ වගේම ගොඩක් දේවල් කරන්න ඔයාට ශක්තිය දෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයා ගොඩක් හොඳ මනුස්සයෙක්❤️❤️❤️
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 11 МЛН
ДОКАЗАЛ ЧТО НЕ КАБЛУК #shorts
00:30
Паша Осадчий
Рет қаралды 933 М.
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 118 М.
"එතන තමා ඇත්ත ආදරේ" 💖
22:37
Ashen Senarathna
Рет қаралды 323 М.
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 11 МЛН