නොගැලපෙන දෙන්නෙක්ට එකට ඉන්න බෑ

  Рет қаралды 98,770

Ashen Senarathna

Ashen Senarathna

Күн бұрын

Пікірлер: 221
@homeandgarden9991
@homeandgarden9991 5 ай бұрын
Ashen ගෙ මේ ලගදි ඉදල දාන videos වල ලොකු improvement එකක් තියනව කියල හිතෙන්නෙ මට විතරද? ❤
@tharakasandaruwan2451
@tharakasandaruwan2451 5 ай бұрын
Siraawat❤
@sakuvlog-official
@sakuvlog-official 5 ай бұрын
Mtath❤
@IamS1boss
@IamS1boss 5 ай бұрын
Aniwa
@MaNuX9169
@MaNuX9169 5 ай бұрын
Mehema maru😻
@nethmajayasingha224
@nethmajayasingha224 5 ай бұрын
Wedding eken passe neda❤
@FactTube10-e8l
@FactTube10-e8l 5 ай бұрын
බැන්දට පස්සෙ අශේනයා තවත් පරිණත විදිහට හිතනවා වගෙ ❤😊
@Nikiya_sl
@Nikiya_sl 5 ай бұрын
මං ආසයි මේ series එකට. වල් පල් නෑ. කෙලින් අහනව, කෙලින් කියනව. විනඩි 10යි 15යි ඉවරයි. supperb ❤
@sakuvlog-official
@sakuvlog-official 5 ай бұрын
Oooo
@sakuvlog-official
@sakuvlog-official 5 ай бұрын
Matath ema hithuna❤
@AkashShadow-ec9rq
@AkashShadow-ec9rq 5 ай бұрын
දැකපු ලස්සනම couple ඒක 😇💗
@s.i.nishadini6783
@s.i.nishadini6783 5 ай бұрын
මරූ ආ පැය දෙක්කට 1k ගහනව කියන්නෙ සුප්ප brooo♥️....මාර වටින දෙන්නෙක් 💗🤗
@GaneshanGautham
@GaneshanGautham 5 ай бұрын
Ashen aiyata adari kattiya me pathtata ❤ like 100 one❤
@susiiiigunawardhana
@susiiiigunawardhana 5 ай бұрын
Favorite couple ❤💖අයියා හරි ප්‍රශ්නයක් තියන වෙලාවට ඔය දෙන්නගෙ video එකක් බැලුවම ප්‍රශ්න ටික වෙලාවකට හරි අමතක වෙනවා 😇🥰
@Sachi0118
@Sachi0118 5 ай бұрын
අයියගෙ ඇත්තම කටහඩ ඇහෙන්නෙ කලාතුරකින් 😅
@SmoliOfficial
@SmoliOfficial 5 ай бұрын
ඔව්
@sakuvlog-official
@sakuvlog-official 5 ай бұрын
Ooo ne 🤭😁
@travelwithchabiya
@travelwithchabiya 5 ай бұрын
Nimna කතා කරද්දී ඉද්දි හැම වෙලේම අරු දිහා බලන් කතා කරන්නෙ ❤❤
@AsinduShavinda
@AsinduShavinda 5 ай бұрын
කැමතිම දෙන්නෙක් එක්ක වැඩදායි කතා බහාක් මාර ලස්සනයි අශෙන් අයියේ මේ කැඩේ 💞
@akilasachintha3900
@akilasachintha3900 5 ай бұрын
සමබර ජීවිත දෙකක් ❤😊 එකයි ඒ තරමටම ගැලපෙන්නේ
@sududhoni8763
@sududhoni8763 5 ай бұрын
හොද දෙපලක් ඒකතාව හරිම ලස්සනයි අහගන ඉන්න පුලුවන් ❤❤ ආදරෙයි දෙන්නටම
@MS-ql4db
@MS-ql4db 5 ай бұрын
අක්කෙ... මේන් මෙච්චර අදරේ කිව්ව එක... අශෙන්ට තෙරුම් නෑ...😅 ඔයල දෙන්නම ලස්සනයි... ❤
@FOXYSKITCHEN
@FOXYSKITCHEN 5 ай бұрын
හොද interview එකක් ❤❤
@sandunishashika4207
@sandunishashika4207 5 ай бұрын
ආසම දෙන්නෙක්....❤️😘 ආදරෙන් හැමදාම ඉන්න ලැබෙන්න ඕන.
@disnadisna6530
@disnadisna6530 5 ай бұрын
ටික් ටෝක් එකේ කොමෙන්ට් නොදැම්මට ගොඩක් ආදරේ කරන දෙන්නෙක්.❤❤❤
@lovebrunch229
@lovebrunch229 5 ай бұрын
කැමතිම දෙන්නෙක් nimna akki isuru aiya ❤
@suranjithnissanka7259
@suranjithnissanka7259 2 ай бұрын
අශේන් ඔබ මුල්ම කාලේ කරපු vedio බලන්නත් අප්පිරියයි ... හරිම අශෝබනයි.... ඇත්තටම ඔයා දැන් වෙලා තියෙන වෙනස්කම තමයි well educated media Person කෙ⁣නෙක් කරනවටත් වඩා සාර්ථක presenter කෙනෙක් මම media වල දකින්නෙ ඒ වගේ අතලොස්සක් එයින් ඉද්රියෙන්ම ඔයා ඉන්න තරම් වෙනස් වීම සමාජයට හුගාක් වටිනවා ... ජය වේවා ඉදිරියටත් සාර්ථක වැඩසටහන් කරන්නට... ලොකු වෙනසක් අශේන් ..👍👍🇦🇺🇦🇺🇦🇺
@Shashmi.Lionel
@Shashmi.Lionel 5 ай бұрын
Best interview Ashen ❤ enjoyed it! Much love to you 3 ❤
@ZanTax_
@ZanTax_ 5 ай бұрын
මේකට like 10ක් දාන්නකෝ 🥺🧊 👇
@slchanidu2538
@slchanidu2538 5 ай бұрын
කටට දෙන්නද
@sakuvlog-official
@sakuvlog-official 5 ай бұрын
Hako ithin onn damma hode
@Dhanuwa9999
@Dhanuwa9999 5 ай бұрын
මොනා උනත් අශෙන්ගේ time එක රැකගෙන කරලා තියන edit එක පට්ට👍🔥
@NeharaAdhikariNehara
@NeharaAdhikariNehara 5 ай бұрын
අනේ මං ලංකාවේ ආසම couple එක❤
@MrMPW-og7co
@MrMPW-og7co 5 ай бұрын
Ashen den karana wade patta bn mn hari asai me weda satahan walata sirawatama. Dekalath ne danneth ne ubawa eth dennam aduna ganna asai bn
@indikadushmantha3020
@indikadushmantha3020 5 ай бұрын
Ashen, Ruwan & Roshel puluwan nam me wage interview ekak ganna
@surajmihiranga3945
@surajmihiranga3945 5 ай бұрын
මාටත් එහෙම කාලයක් තිබ්බා 💔🥺😔❤️
@ravindrarathnayake3783
@ravindrarathnayake3783 5 ай бұрын
ඇහුවට සමාවෙන්න. කවුද මේ අය?
@SANRUMUSIC-48
@SANRUMUSIC-48 5 ай бұрын
Nimnastiktok
@MWRNDulanjali
@MWRNDulanjali 5 ай бұрын
ට්ක්ටොක් ඇප් එක නැද්ද පොන් එකේ😁😁
@Nadee690
@Nadee690 3 ай бұрын
Nimna & isuru ❤❤
@Nadee690
@Nadee690 3 ай бұрын
Nimna & isuru❤❤
@Nadee690
@Nadee690 3 ай бұрын
Nimna & isuru❤❤
@kanchanakumari4982
@kanchanakumari4982 5 ай бұрын
නොගැලපීම් ගලපගන්න නෙමෙ ඒවාට අනුව ජීවත් උනාම 🥺♥️
@dicelk
@dicelk 5 ай бұрын
My hub dilshan ekka podcast ekak karamu... 😊❤
@anjanaumasha5758
@anjanaumasha5758 5 ай бұрын
Ekemma
@lahiru6384
@lahiru6384 5 ай бұрын
@Tharushi.H.Artigala
@Tharushi.H.Artigala 5 ай бұрын
Unconditional Love ❤
@KaviKavih
@KaviKavih 4 ай бұрын
Ashen aiyage anith video walata wada mehem video nam blnn godak asa hithenwa❤️ e wage nimna akki cute aiyah supiri ❤eyala dennaanm shoi fb eke video hoya hoya.balnne ne dennage😌❤️❤️❤️
@pathummadusanka3309
@pathummadusanka3309 5 ай бұрын
ඉගෙනගත්ත ආදරනීය couple එකක් 🤍
@tharushi_20
@tharushi_20 5 ай бұрын
Love you guys Nimna akki and Isuru aiya ❤ KZbin channel ekak ptngmuko 🫶
@the_phenomenal_One743
@the_phenomenal_One743 5 ай бұрын
Favorite couple 🥰❤️
@deepthimaheshika7867
@deepthimaheshika7867 5 ай бұрын
දෙන්නාටම හදවතින්ම සුභ පතනවා.
@NatureLoverGirl
@NatureLoverGirl 5 ай бұрын
Ane mta me video eka balana godak than wala satutu kadulu awa🥺 hamadama sathutin inna 🥺❤️lassana adarayak Budusaranai ❤️
@rohanaalvitigala865
@rohanaalvitigala865 5 ай бұрын
දරුවෙක් කියන්නේ කවුද ? 💚💚💚💚💚💚 දරුවෙක් කියන්නේ, තුන්වන මහා විශ්ව බලවේගයේ ජීවමාන සාමාජිකාවක් හෝ සාමාජිකයෙක් වෙනව. මොකක්ද තුන්වන මහා විශ්ව බලවේගය කියන්නේ ? මේ මහා විශ්වය තුළ විශ්ව මහා බලවේග තුනක් නොනවත්වාම ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අපි ජීවත් වෙන්නේ සදාතනිකව ක්‍රියාත්මක වෙන විශ්වයක බව හොඳට මතක තියාගන්න. දැන් අපි මෙම මහා විශ්වය තුළ ක්‍රියාත්මක වෙන විශ්ව මහා බලවේග තුන නිවැරදිව අවබෝධ කරගනිමු. අංක 01. පලවෙනි විශ්ව මහා බලවේගය කියන්නේ, මිනිසුන් ඇතුළු මෙම මහා විශ්වයම නිර්මාණය කරන සහ පාලනය කරන, මහා බලගතු සදාතණික ධර්මය හෙවත්, මහා බලගතු යුනිවර්සල් ලෝ එක සහ නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ නමින් හදුන්වන මහා බලගතු අදෘශ්‍යමාන විශ්ව මහා බලවේග නැතිනම්, නොපෙනෙන විශ්ව මහා බලවේග වෙනව. නැතිනම් මෙම මහා විශ්වය තුල ක්‍රියාත්මක වෙන ප්‍රථම විශ්ව මහා බලවේගය වෙනව. මෙම අදෘශ්‍යමාන මහා බලගතු විශ්ව මහා බලවේග කෙටියෙන් හැඳින්වීම සදහාත්, එම මහා විශ්ව බලවේග වලට ගරු කිරීම සඳහාත් සර්වබලධාරී දෙවියන් වහන්සේ යන කෙටි නම, භාවිතා කරන බව සංසුන්ව සංවරව අවබෝධ කරගන්න. අංක 02. දෙවන විශ්ව මහා බලවේගය වෙන්නේ, මෙම මහා විශ්වය තුළ ක්‍රියාත්මක වෙන පෘථිවිය ඉර, හඳ, තාරකා වැනි අජීවී වස්තුන් වෙනව. ඒ කියන්නේ, අපේ ඇසට පෙනෙන අජීවී වස්තූන් දෙවන විශ්ව මහා බලවේගය වෙනවා. අංක 03. තුන්වන විශ්ව මහා බලවේගය කියන්නේ, සතුන් සහ මිනිසුන් වෙනව. තුන්වන මහා විශ්ව බලවේගය නිර්මාණය කරන්නේ, පලවෙනි විශ්ව මහා බලවේගයයත් දෙවන විශ්ව මහා බලවේගයත් යන දෙකම එකට එකතු කරලා බව හොඳට මතක තියාගන්න. එතකොට ජීවියෙක් තුළ, නොපෙනෙන සදා අමරණීය ආත්මයක් තියෙනව. එම ආත්මයට පෙනෙන ශරීරයක් එකතු කරලා ජීවීන් නිර්මාණය කරමින්, එම ජීවීන් පරිණාමය තුළින් බලවත් සහ නැනවත් කරමින් මිනිසුන් වන අපිව නිර්මාණය කරමින් ඉන්නව. නමුත්, තවම අංග සම්පූර්ණ මිනිසාව නිර්මාණය කරලා අවසන් නැති බවත් හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ, ඔබේත් මගේත් අඩු පාඩු සහ දුර්වලතා ගොඩාක් තියෙනව. අංග සම්පූර්ණ මිනිසුන් නිර්මාණය කිරීමට සර්වබලධාරී දෙවියන් වහන්සේට තවත් අවුරුදු ලක්ෂ ගනනක් ගත වෙන නිසා, මෙම යුගය තුළ ජීවත් වෙන අපට සංසුන්ව, සංවරව ඉවසීමෙන් පරිස්සමෙන්, එකිනෙකාට ගරු කරමින්, සතුටින් සාමයෙන් සමගියෙන් නිදහසේ ජීවත් වෙන්නට වෙනව. එතකොට, දරුවෙක් කියන්නේ කවුද ? නොපෙනෙන සදා අමරණීය බලගතු ආත්මයක් තියෙන නමුත් , ඉතාමත් දුර්වල මියයන ශරීරයක් තියෙන තුන්වන මහා විශ්ව මහා බලවේගයේ ජීවමාන සාමාජිකාවක් හෝ සාමාජිකයෙක් වෙනව. මෙම දරුවා අනාගතයේදී දේවත්වයට පත් වෙනව. පසුව නැවත මිනිස් ජීවිතයක් ලබාගෙන ලොව්තුරා බුදුවරියක් හෝ බුදු වරයෙක් බවට පත් වෙනව. (සිවුරු පොරවාගන්නේ නැත.) ඒ කියන්නේ මිනිහෙක් වශයෙන් සොභාවික පරිකල්පන බුද්ධියෙන් පරිණත වෙනවා. හෙවත්, ලොව්තුරා බුද්ධත්වයට පත් වෙනව. ඊටත් වසර ලක්ෂ ගනනකට පසුව ජීවමාන දිව්‍යාංගනාවන් සහ දෙවිවරුන් වශයෙන්ම අමරණීයත්වට පත්වෙලා මෙම මිහින්තලය මතම උපත ලබනව. ඔබ සත්තුන්ව දකිනවා සත්තුන්ගෙන් මිනිසුන්ව නිර්මාණය කරන බව දන්නව අනාගතයේදී මිනිසුන්ගෙන් අමරණීය වූ දිව්‍යාංගනාවන් සහ දෙවිවරුන්ව නිර්මාණය කරන බව හොඳට මතක තියාගන්න. එම දිව්‍යාංගනාවන් සහ දෙවිවරුන් මහා බලගතු සදාතණික ධර්මයට අනුකූලව, විශ්ව සරණිය පටන් ගන්නව. ඒ කියන්නේ, මේ මහා විශ්වයම දිව්‍ය විමානයක් බවට පත් කරනව. ඒක නිසා, වර්ථමානයේ ජිවත්වෙන වෙන ඔබ, රාග ද්වේශ මෝහ අතහැර දමලා දානය සහ සීලය ක්‍රියාත්මක කරන්න. පන්සිල් රැකගෙන අසරණ සරණය කරන්න එතකොට ඔබට සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් සොභාවික බුද්ධිය භාවනා නමින් හදුන්වන සොභාවික පරිකල්පන ශක්තිය ලබා දෙනවා. ඒ කියන්නේ, සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් දක්වාම දකින්නට පුද්ගලිකවම ඔබට වාසනාව ලබා දෙනවා. එතකොට, දරුවෙක් කියන්නේ, අනාගතයේදී මහා බලගතු දිව්‍යාංගනාවක් හෝ දෙවිකෙනෙක් වන බැවින්, දරුවන්ව ආදරයෙන් ගෞරවයෙන් රැකබලා ගන්න. එසේ නොකරන අයට ඩබල් පනිෂ්මන්ට් ඔන් ලයින් රෙඩි කරලා තියෙන බවත්, හොඳට මතක තියාගන්න. බුදු සරණයි. ජේසු පිහිටයි.
@MS-ql4db
@MS-ql4db 5 ай бұрын
අසම දෙන්නෙක්... god bls ❤
@SLEdu-s8k
@SLEdu-s8k 2 ай бұрын
අනිවා ආදරේ හින්ද දුක් විදිනවනම් ඒක ආදරයක් නෙමෙයි. වැරදි තීරනයක් 😍
@ninnadiirukumarasiri
@ninnadiirukumarasiri 5 ай бұрын
ඇත්තම කටහඩ ඇහුවෙ අදම ද කොහෙ ද 😅❤❤❤
@Thisari93
@Thisari93 2 ай бұрын
පිස්සු මගුල්. කර කර ඉදපු හොද ජොබ් දෙක අතෑරලා ටික්ටොක් කර කර ඉන්නවා 😂 මුන්ට promotion තියෙයි තව උපරිම අවුරුද්දක්. තව අලුත් ජෝඩුවක් ඇවිත් උන් ෆේමස් වුනාම මුන්ට වැඩ නෑ. අන්තිමට ජොබ් එකත් නෑ
@SuResh-wc7en
@SuResh-wc7en 5 ай бұрын
The way she looking at him ❤🥰
@Hiru__Kulathilaka
@Hiru__Kulathilaka 5 ай бұрын
Nimna නම් මරු.... හරිම ශෝයි එයත් ලස්සනයි ඇදුමත් ලස්සනයි
@JD_Infinity_Corner
@JD_Infinity_Corner 4 ай бұрын
Mage parana tik tok account ek delete una.man aluth account ekak hadagtta gaman kale nimna akkige tik tok ek follow krpu ek.man godak kemati couple ekak.hemdama sathutin adaren inna aiya and akki dennama
@IreshaHemachandra
@IreshaHemachandra 5 ай бұрын
හැමදාම සතුටින් ඉන්න ඔනේ දෙන්නම ආදරෙන්❤
@nimmiyatawatte3003
@nimmiyatawatte3003 5 ай бұрын
අශේන් පුතාගේ මේ වීඩියෝ ව හරිම ලස්සනයි .ඒ දෙන්නා බුද්දිමත් විදියට උත්තර දෙනවා.
@LakshaniNawodya
@LakshaniNawodya 5 ай бұрын
මම ආසම couple එකක් 💖😽
@nuwanisenanayake5311
@nuwanisenanayake5311 4 ай бұрын
මම මුලින්ම දැක්කේ ටික් ටොක් වල මේ විඩියෝ එක පොඩි විඩියෝ එකක් මම ආසම ජෝඩුවක් මේ දෙන්න ❤❤
@NatureLoverGirl
@NatureLoverGirl 5 ай бұрын
Ane mta me video eka balana godak than wala satutu kadulu awa🥺 hamadama sathutin inna 🥺❤️
@nethminidkuma
@nethminidkuma 5 ай бұрын
Isuru ❤ Nimna
@sasindu.lakmal
@sasindu.lakmal 5 ай бұрын
දැකපු ආදරනීයම කපල් එකක් 🥺💗
@rinkipabasara8401
@rinkipabasara8401 5 ай бұрын
Asama couple ekak ❤
@chathuboy1959
@chathuboy1959 5 ай бұрын
ඊලග විඩියෝ එක දානකන් බලන් ඉන්නවා..
@DananjaniSandeepa
@DananjaniSandeepa 4 ай бұрын
හොදින් තේරුම් අරන් ඉන්න ආදරනිය කපල් එකක් 🥰❤️😍
@poornimafernando8517
@poornimafernando8517 5 ай бұрын
ආසම දෙන්නෙක් ❤️
@Black_manika926
@Black_manika926 5 ай бұрын
ආසම දෙන්න නිසා බලන්න ආපු මන් ❤
@SLHALAYA-gh6my
@SLHALAYA-gh6my 3 ай бұрын
asama denek . aththatama isuru aiya kiuwa vage meyalage video baladdi hithata mara sathutui prashna amathaka wenawa
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 5 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🧿⚔️☸️⚔️🧿 බුදුසරණයි ..! 👨‍👩‍👧‍👦💥🌈️❤️🙏🌹🌈️🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏💢🎇💢🎇💢⚔️🦄⚔️🦄⚔️🦄
@idea-one9337
@idea-one9337 5 ай бұрын
පත පතම ඉමු 😅. ඉබේ පහල වෙයි😅
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 5 ай бұрын
@@idea-one9337 👍🌹.. පළමු පියවර .. ප්‍රාර්ථනා ව ..
@paraminavodya7264
@paraminavodya7264 5 ай бұрын
Couple welin dakka niyma denek adrei dennatm ❤❤
@ravishanlakmina-ml6yy
@ravishanlakmina-ml6yy 5 ай бұрын
maru voice ekak isuruge
@Chinthakmaduranga68316
@Chinthakmaduranga68316 5 ай бұрын
සුපිරි සුපිරි සුපිරි ❤❤❤❤
@GaneshanGautham
@GaneshanGautham 5 ай бұрын
මෙ වීඩියෝ වලට වඩා කන වීඩියෝ වලට ආස කට්ටිය මෙ පෙත්තට😂
@chathurafonseka9448
@chathurafonseka9448 5 ай бұрын
Field eke inna Quality Couple ekak..
@shemshenal3601
@shemshenal3601 3 ай бұрын
Lovely couple 😊❤ ❤❤❤❤❤❤❤❤❤❤
@nethudhane
@nethudhane 5 ай бұрын
Such a lovely couple ❤
@NehaSarah-tn5ix
@NehaSarah-tn5ix 5 ай бұрын
Mai mage husband wage black and white
@Teamdragons-k1e
@Teamdragons-k1e 5 ай бұрын
Tik tok ekedi vada athama voice eka ada ahuwe❤
@yoyogirl001
@yoyogirl001 5 ай бұрын
වාසනාවන්ත කපල් එකක් ❤️🌟
@YohanNawoddaya-lm6ff
@YohanNawoddaya-lm6ff 5 ай бұрын
Oya dennawa issellama dakke kella kollawa hapana vidiyo ekakain 🥹❤️
@nethvirusenanayake4161
@nethvirusenanayake4161 5 ай бұрын
Ado aye bn Ara ganu kena arehema kare aru ewarai ne mena mecharai adare kiwa u pau yko e wage wada karanna epa 💔
@dush_95
@dush_95 5 ай бұрын
සුපිරි ❤😋
@Shenu-cj
@Shenu-cj 5 ай бұрын
Ape ammagei thaththagei awrudu 10 k partharyk tiynw😍😶
@MaduCroose-sx1xh
@MaduCroose-sx1xh 5 ай бұрын
Mamai ape husband babala denna oyalage vedios balala hinaawenawa.harima asai api oyalata adarei❤ashen mlli thanks me vedio ekata
@MaduCroose-sx1xh
@MaduCroose-sx1xh 5 ай бұрын
Apith awrudu 8 ka gap ekak.harima sathutui😊
@jennyjayasena5930
@jennyjayasena5930 5 ай бұрын
මම ආසම දෙන්නෙක් ♥️♥️
@mewanrodrigo1507
@mewanrodrigo1507 5 ай бұрын
❤ සුපිරි අයියා
@Yasi149
@Yasi149 5 ай бұрын
අදරේ හරී ලස්සනට විදන අදරනීය දෙන්නෙක් ❤❤ 15:33
@ashanherath9447
@ashanherath9447 5 ай бұрын
Respect 🫡
@sewwandijayarathna6022
@sewwandijayarathna6022 5 ай бұрын
තව ට්කක් video එක බලන්න තිබ්බනම් කියලා හිතුනා ...😍🥺
@Oshiniapsara
@Oshiniapsara 2 ай бұрын
Asama couple ekak ❤🥺
@kavindumalshan9979
@kavindumalshan9979 5 ай бұрын
අදමයි දැක්කෙ
@gemeinking1882
@gemeinking1882 2 ай бұрын
Good job Ashen
@-dhammavijayalh6qq
@-dhammavijayalh6qq 5 ай бұрын
Great and Excellent🎉🎉
@IsharaMadhurangi-qs2ly
@IsharaMadhurangi-qs2ly 4 ай бұрын
one of my Favorite couple ❤
@NaleenChaminda-yo9my
@NaleenChaminda-yo9my 5 ай бұрын
❤❤ආදරේයි හදවතින්ම
@jayeegihan873
@jayeegihan873 5 ай бұрын
Ubata adre nisa balnwa bn❤❤❤❤
@gucciboy4009
@gucciboy4009 5 ай бұрын
Beautiful couple ❤🎉
@srigemunu44
@srigemunu44 5 ай бұрын
මෙයාලගේ, මේ කොල්ලගෙයි කෙල්ලගෙයි වීඩියෝ හොයාගන්නේ කොහොමද
@Billyofficial-t9h
@Billyofficial-t9h 5 ай бұрын
Medenna maru aneee❤
@dishandahampriya3277
@dishandahampriya3277 5 ай бұрын
oi oi ada patta ubala seratama adarei bn api aththatama sathuten 🍉
@thimiramendis8835
@thimiramendis8835 5 ай бұрын
What’s the Chanel name ?
@shashikachathumal
@shashikachathumal 5 ай бұрын
දිල්ශාන් අබේගුණවර්ධන අය්යා එක්ක video එකක් ඕන කියන අය මේකට like කරන් යමු.❤
@anjanaumasha5758
@anjanaumasha5758 5 ай бұрын
Aniwa
@jayathissaaral2598
@jayathissaaral2598 5 ай бұрын
Aniwa
@SaduniHansika-i1y
@SaduniHansika-i1y 5 ай бұрын
Godk hoda lassana denek godk adarei ❤❤❤❤❤❤
@damayanthirajapaksha8312
@damayanthirajapaksha8312 4 ай бұрын
I Like To Couple ❤❤❤❤❤
@shanespb4045
@shanespb4045 5 ай бұрын
Today is my birthday 🎂🎉
@sakuvlog-official
@sakuvlog-official 5 ай бұрын
Happy birthday 🎉
@iduwara.praveen
@iduwara.praveen 5 ай бұрын
1st like and comment ❤
@JaltharaPodi
@JaltharaPodi 5 ай бұрын
Ashen malli good ❤
@sarathchandrakariyawasam8449
@sarathchandrakariyawasam8449 5 ай бұрын
Ashen good luck
@harshanapushpakumara-bj3xx
@harshanapushpakumara-bj3xx 5 ай бұрын
Man oyalata adarei.nimmna and isuri
@gayathridilshani1203
@gayathridilshani1203 5 ай бұрын
Man asama kapal ekak❤
@udeshikakularathna858
@udeshikakularathna858 5 ай бұрын
akki and ayya sok anee😍❤️
@dilru1983
@dilru1983 5 ай бұрын
Great ...❤❤❤❤❤❤
REAL MAN 🤣💪🏻
00:35
Kan Andrey
Рет қаралды 2,8 МЛН
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 31 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
Relationship එකක එපාම කරපු දේ | Awkward Interviewing In Public
11:39
"එතන තමා ඇත්ත ආදරේ" 💖
22:37
Ashen Senarathna
Рет қаралды 332 М.
REAL MAN 🤣💪🏻
00:35
Kan Andrey
Рет қаралды 2,8 МЛН