KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අපි වෙනස් වෙන විදිහට ආදරේ වෙනස් වෙනවා ❤
16:05
නළුවෙක් වෙන්න කරන්න ඕන දේවල් | KALANA GUNASEKARA
26:18
How Strong Is Tape?
00:24
We Attempted The Impossible 😱
00:54
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
ආදරේදි බලාපොරොත්තු වෙන්නේ ආතල් එකක් | Kalana Gunasekara
Рет қаралды 54,598
Facebook
Twitter
Жүктеу
1
Жазылу 581 М.
Ashen Senarathna
Күн бұрын
Пікірлер: 163
@kalanagunasekara2275
9 ай бұрын
ස්තූතියි අශේන්... ..ඇතුලු.. බලන කමෙන්ට්ස් කරන හැමෝටම...නැහැ ස්තූතියි නෙවේ ආදරෙයි..❤
@malshasrimali2723
9 ай бұрын
Adarei kotiya goda sunna❤
@SheelaKw
9 ай бұрын
Adarei putheAkshi kathawe chandiyata❤❤
@kalanakavinda5902
9 ай бұрын
Oya fake channel ekk moda ponnyo denna
@JanithVishula-k8e
9 ай бұрын
❤❤
@madhushanihansika8425
8 ай бұрын
ආසම චරිතයක් පොළොවෙ පය ගහල ඉන්න ❤
@JANTHUPRODUCTION93
9 ай бұрын
ආදර්ශමත් චරිත එක්කන් ඇවිත්... ආදර්ශමත් කතාවක් කරනවා...❤ 👍
@ajjj772
9 ай бұрын
බොහොම ස්තුතියි මෙයා සාකච්ඡාවට ගෙනා ඒක හරිම ආසම දක්ෂ නළුවෙක්. ඒ උනාට හරි දුකයි ඔහුට ගොඩක් අවස්ථාවල් ගිලිහී යන එක ගැන.
@anuradasathsarani1553
8 ай бұрын
මේ වගේ වටින ආදර්ශමත් චරිත ගෙනල්ලා වැඩසටහන කරන එක ගොඩක් වටිනවා.මිනිස්සුන්ට ගන්න දේවල් ගොඩක් තියෙනවා මේවගේ.ජයවේවා අශේන් ♥️🌼🔥✨️
@WISHWABROVIDEOS
8 ай бұрын
කාලන අයියා මම කැමතිම චරිත වලින් සුන්නා නොහොත් ප්‍රිමාල් අයියෙ ඔයා ඇත්තටම කතාවල රඟපානවා වගේ නෙවෙයි දැනෙන්නෙ ඒ චරිතෙ ඇතුලෙ ඔයා ජීවත් වෙනවා වගේ දැනෙන්නෙ මට අනුව අයියා නියම වැඩ්ඩෙක් අයියා දිනෙන් දින තව දියුණු වෙන්න ඕනෙ ජය වේවා අයියා 🙏👍❤️🩵😊 10:18
@DkNanayakkara-ji7ll
9 ай бұрын
ඉගෙනීම තියෙන උන් කතා කරද්දි හරි වෙනස්. ❤ ලස්සනයි 🎉
@maheshpbandaranayaka4169
9 ай бұрын
කලණ අයියා... පුදුම කලාකරුවෙක්. එයාගෙ ඇහිපිල්ලමක් ගහන තැන ඉදලා art එකක් තියෙන්නේ. ආදරෙයි කලණ අයියේ.. ජයවේ.. එයාගෙන් ඉගෙනගන්න සෑහෙන දේවල් තියෙවා..❤❤
@doglover3632
2 ай бұрын
සුන්නා හෙවත් කොටියගොඩ සුනිල් ♥️...කලණ අයිය කරපු මං ආසම චරිතය🥰♥️
@Tashikasomisena
9 ай бұрын
අන්තිම වෙනකන් skip නොකර බලපු පළවෙනි interview එක.... මං ආදරේම ආදර්ශමත් නියම නලුවා...❤
@DilshanPathiranampsd
9 ай бұрын
A vibrant and colourful podcast. ❤❤ වෙලා මදි බන් පැයක් වත් කරපන් please 🎉
@tharinduwithanachchi
9 ай бұрын
අතිශය ප්‍රථම වතාවට උබේ program එකක් ඉවර වෙනකම් බැලුවේ කළණ නිසා ❤️❤️❤️ ආදරෙයි ඒ ආදරයට 🫶🫶❤️❤️
@kaigagraphic
9 ай бұрын
පුදුමයි කලා මේකට ආවා.. ස්තූතියි කලෝ
@amilalasitha2436
9 ай бұрын
ආසම චරිතයක් ( කලන ගුනසේකර ) ❤
@C424c424
9 ай бұрын
දෙන්නම කැමතිම චරිත දෙකක් ❤❤❤
@nimmiyatawatte3003
9 ай бұрын
දෙන්නාම දක්ශ යී.කරන කියන කටයුතු සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.!!
@nethmipabasara7487
3 ай бұрын
Favorite ❤️🔥
@Dinu_SL
9 ай бұрын
රඟපෑම අතින් සුපිරිම සුපිරි.මාත් ආසම නලුවෙක්.නමුත් thinking pattern එක මාරම අවුල්. ඉගනගන්න ගොඩක් දේවල් තියෙනවා. සුබ පැතුම්.❤
@emotionssldilz5353
Ай бұрын
Oyage ramuwata anuwa oya hari
@shant.v5466
9 ай бұрын
ප්‍රියන්ත අයියා කූඹියෝ නාට්‍යයේ තාම හදවතේ අංක 1❤❤❤❤
@Sudiya956
9 ай бұрын
හදවතට දැනුන චරිතයක් (සුන්නා )❤
@imraotales
8 ай бұрын
කිසිම තේරුමක් නැති දෙයක් කර කර ඉඳල දැන් කරන දේවල් සහ ඇති කරගත් ප්‍රසිද්ධිය තුළ මේ කරන්න හදන වෙනදා ප්‍රශංසනීය යි ❤
@sithummadushan6713
9 ай бұрын
කටහඩ පොඩ්ඩ්ක් මයින්ද මාත්තයා වගේ උනාට .හැම කෙල බින්දුවකම ඇත්ත තිබ්බා❤
@Nira_malli_k1n
9 ай бұрын
මරු අාදාර්ශයක්
@NISHALACHINTHA
9 ай бұрын
කලා "සුපිරියක්" කළා !
@dilankanaveen2625
8 ай бұрын
වටින කතාවක්.. Thank you ! ❤
@palithaweerasooriya7191
9 ай бұрын
දෙන්නටම ජයවේවා !!!
@HiruniAmanda-c7q
5 ай бұрын
Kalana Is Best😊❤
@AVsFan2022
8 ай бұрын
අතහැරීමෙන් ලැබෙන එකම දේ මානසික නිදහස අයියා... අල්ලාගෙන ඉන්න ඉන්න මනසට බර වැඩියි. කොයි වෙලේ නැති වෙයිද කොයි වෙලේ දාලා යයිද කියන මානසික පීඩාවක් තියෙනවා අල්ලා ගත්ත හැම දේකම.
@N-Entertainment_1M
9 ай бұрын
ප්‍රියන්ත මහඋල්පතම
@abeysooriya6553
9 ай бұрын
❤
@dimuthuchathumina7018
9 ай бұрын
සුන්නා ❤
@d4sxbadboy559
9 ай бұрын
Kalana Aiya ❤ (Sunna)
@Shahel_Gunasekara
9 ай бұрын
කලන ගුනසේකර 😌❤️ ( සුන්නා)
@MaheshIndika-u8l
9 ай бұрын
Niyamai me kathawa❤
@gayanmaduranga4962
9 ай бұрын
අඩෝ මේ මගේ වචන එහෙම්මම මේ කියන්නේ.. වෙනස මට ඕවා කියන්න් කෙනෙක් නෑ ඒකයි වෙනස
@vihangadenuwan9476
9 ай бұрын
ඉවර වෙනවට අකමැති interview ❤
@roshanesha.7724
9 ай бұрын
නියම වැඩක්.❤❤😊
@ImezZyy
3 ай бұрын
පට්ටම චරිතයක් ආදරෙයි ❤❤
@Itzzz_me_niraa
9 ай бұрын
Kalana අයියා ❤❤
@Dasuneditz
9 ай бұрын
කූඹියෝ කතාව බලපු අය දන්නවා ප්‍රියන්ත අයියා ගැන ❤❤
@NilakshiRathnayaka-yk6mb
9 ай бұрын
පොදු එකෙන් දැක්ක ආසම ලස්සන චරිතයක් ❤ 🌹😇
@Kkk31-q3m
5 ай бұрын
ප්‍රිමාල් ❤
@charithforestperera2948
8 ай бұрын
මොලයට adrenaline, thank you ashane 👍
@NEWSAHAS24
9 ай бұрын
ප්‍රියන්ත ayya ❤
@DamithAsanka-gr5zr
9 ай бұрын
Sunna adarey ❤❤ ❤❤❤❤❤
@Awi_CT
8 ай бұрын
ලෙජන්ඩ් කෙනෙක් මටනං කළන අයියා ❤️
@NadeeshaPerera-q3n
8 ай бұрын
Dear ashen....dear kalana...❤
@nethminisanjeewani1555
9 ай бұрын
Weddek thm ekenm❤ ragapana hema ekkma talented❤
@JagathDon
8 ай бұрын
Great!
@naveensadeepa4923
7 ай бұрын
Favorite ❤️😍
@asirusampath4452
9 ай бұрын
❤අද සුපිරිම ආදරේ කරන ෆට්ටම චරිත දෙකක්...❤❤ ආදරෙයි මචෝ❤❤❤🎉🎉🎉
@ravindujayarathne3986
8 ай бұрын
ප්‍රේමය වනාහි අල්ප මාත්‍රයක් තරම්වත් සැපයක් නොදෙන, දුක් සමුදායක මූලාරම්භයයි 😌 ප්‍රේමයේ ඇලී ගැලී සසර තව තවත් දිගු නොකර, සසර කෙටි කරගැනීමට අදහසක් ඇතිනම් පමණක් කියන්න කින්න ධර්මය අවබෝධකරගැනීම පිණිස සාසනයට භාර වෙමු 🙏
@Induminad129
9 ай бұрын
ආසම එකෙක්..කළණ ගුණසේකර ❤
@anushkaweerakkodi9315
9 ай бұрын
Legendary ❤
@slpriyath6049
9 ай бұрын
" සුන්නා❤ "
@imalshakulathunga5780
9 ай бұрын
සුන්නා ❤
@Aadhi207
9 ай бұрын
Podcast tika mokeda thiyenne
@DarshanaSuneth-fu9cy
9 ай бұрын
අඩෝ සුන්න්නා ආදරෙයි සුන්නා ❤❤❤ සුන්නා
@Shahel_Gunasekara
9 ай бұрын
Ashen ❤
@sw-vw1su
9 ай бұрын
සුන්න ❤️
@Lakiya20
8 ай бұрын
සුන්නා❤
@deddi2468
8 ай бұрын
ඒකනම් මරු මරු මරු ඈ
@xshamaefx
9 ай бұрын
Ashen ayye man first 🥇
@hiranyajayasundara6444
8 ай бұрын
අයියා ❤
@ShamiVLOG-r8n
9 ай бұрын
ආසම.නලුවා ♥
@Ruucartoon
9 ай бұрын
Ela😊
@dilansachinthaka5196
8 ай бұрын
Sunna ❤
@michellsharon9869
8 ай бұрын
Wow ❤
@Hugo-ky8vm
9 ай бұрын
Aragaleta apu kalakanniyek dn nm ahu unoth kiyanawa munatama deyak thiyenawa
@thanujadharmawardene1746
9 ай бұрын
කලන. සරලයි. ❤️❤️❤️
@SheelaKw
9 ай бұрын
Realy❤
@sinhalasongmix4830
9 ай бұрын
Pashna tikath maru
@pasindulakshan-lz9vx
7 ай бұрын
❤️😊
@chamididayarathna810
9 ай бұрын
❤❤❤❤Kalana ayya
@muthudenuwan493
9 ай бұрын
අශේන් මචං මට උබෙ කැමරා වර්ගෙ , මයික් එකේ වර්ගෙයි තරහා නැතුව කියහන්කෝ...
@sandeepatharinda6205
9 ай бұрын
asama naluwa.. 🥰😍
@novenyagunathilaka4865
9 ай бұрын
Ai interviews walata ena minissunta me wage aththa katha kranna bari 😳
@ashindujayasinghe
9 ай бұрын
කොටියාගොඩ සුනිල්,සුන්නා❤ සුපිරිම පාතාල චරිතයක් රගපාපු
@charithlakshan9682
9 ай бұрын
kalana aiya ❤❤
@SadeeshaGamage
9 ай бұрын
කොටියාගොඩ සුන්නා❤
@GaneshDananjaya
9 ай бұрын
සුන්න 😈
@Sineth_Official
9 ай бұрын
man dekapu pattama naluwek
@BM....AshenzZ....v8
9 ай бұрын
❤.
@Kavinda_neranjan.
9 ай бұрын
අතහැරලා තේරුමක් නෑ අතහැරෙන්න ඕනි 💀
@hiruniliyanage98
9 ай бұрын
❤️😇👍
@tharushikanirmani1008
2 ай бұрын
Mara talent thiyenne actor kenek.
@ppkgamage
8 ай бұрын
Ravi jayව ගෙන්නන්නකො
@123kkoo
9 ай бұрын
Yakoduppth minnisu nta kanna na
@DeshanV
9 ай бұрын
❤🎉
@geethikapeiris1035
9 ай бұрын
🖤💫
@Mrchala12
9 ай бұрын
සුන්නා
@ruwan3290
8 ай бұрын
අඩෙ මම අසම චරිතෙ කොටියා ගොඩ සුන්නා❤❤❤
@ithebose6212
9 ай бұрын
adaredi withrak nemepako ehema baluwoth hana ekakma athal ekakne
@malindusasmika4629
9 ай бұрын
🔥♥
@DenuwanNimasara
9 ай бұрын
😊😊😊😊😊❤❤
@sanduniskadar2779
9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mamakamthi7735
9 ай бұрын
2024බලන සෙට් එක ලයික්👍 කරන්න 2024 හැමෝටම හොඳ කාලයක් උදා වේවා !!!!🙏🙏🙏
@InduwaraTV
9 ай бұрын
Kumbiyo ❤
@MrLasantha18
9 ай бұрын
💎💎💎💎
@Sachira0501
8 ай бұрын
මුතුගල සර් එක්ක video ekk karmud අශේන් අයියෙ ❤
@bhagyagimhani4268
9 ай бұрын
❤
@LakminiGayika
9 ай бұрын
කොටියගොඩ සුන්නා ❤
@sudharmajayasinghe4000
9 ай бұрын
❤️❤️❤️❤️❤️
@Studyreminder2024
9 ай бұрын
✨️
16:05
අපි වෙනස් වෙන විදිහට ආදරේ වෙනස් වෙනවා ❤
Ashen Senarathna
Рет қаралды 15 М.
26:18
නළුවෙක් වෙන්න කරන්න ඕන දේවල් | KALANA GUNASEKARA
Think Wide Media
Рет қаралды 844
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 56 МЛН
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН
22:53
Danuට කියන්න! | කළණ ගුණසේකර (Danuta kiyanna! Kalana Gunasekara)
Lankadeepa
Рет қаралды 15 М.
13:31
දෙමළ වීඩියෝ හදන සිංහල කෙල්ල | Sachini Chathurangi
Ashen Senarathna
Рет қаралды 152 М.
44:44
Mathaka Pada (මතක පද) - Gemunu Jayantha With Kalana Gunasekara | Full Program
Mathaka Pada - මතක පද
Рет қаралды 5 М.
20:48
( අවුරුදු | Awruddu ) | Sinhala and Tamil New year Movie by FTT
FTT
Рет қаралды 429 М.
21:45
වැටකෙයියා පඳුරු අස්සේන් රූගත කල ලිංගික දර්ශන වල ආතල් එක | Tissa Jananayake with Life (EP 114)
Tissa Jananayake with Life
Рет қаралды 156 М.
1:01:57
ANUSHKA UDANA'S TRAVEL EXPERIENCE | PODCAST EPISODE 005 | HI TRAVELLERS
Travel With Wife
Рет қаралды 579 М.
37:26
දේශපාලනය කියන්නෙ නූගත් ගේම් එකක් |නළුවන්ට රට පාලනය කරන්ඩ බෑ |Kalana Gunasekara |Pradeepagaraya
Pradeep Dharmadasa
Рет қаралды 46 М.
25:20
"ආදරේට මං කවදාවත් උපදින්න දෙන්නේ නෑ"
Ashen Senarathna
Рет қаралды 99 М.
22:37
"එතන තමා ඇත්ත ආදරේ" 💖
Ashen Senarathna
Рет қаралды 340 М.
58:15
ඩීප් ස්ටේට් ක්‍රියාත්මකයි! ලසන්ත සැකකරුවන් නිදහස් කළ ලියුම ලීක් වෙයි #channel19 #podcasts
Channel 19
Рет қаралды 10 М.
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН