කුණුකොල්ලෙට විකිනෙන කොරියාවේ වාහන 🇰🇷

  Рет қаралды 260,326

Ashen Senarathna

Ashen Senarathna

2 ай бұрын

🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
🔴 DAILY VLOGS බලන්න KZbin Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
🌐 ashensrilanka.com
👉WhatsApp Ashen 💬 : +94 77 258 42 42
► Instagram :
/ ashensrilanka
► Facebook :
/ ashensenarathnalk
► Tiktok :
/ ashensrilanka

Пікірлер: 542
@gamisuwada2389
@gamisuwada2389 2 ай бұрын
ලංකාවෙ මොලේ තියෙන කොල්ලො ගොඩක් ඉන්නවා..ලංකාවෙ මොලේ තියෙන නායකයො ගොඩක් ඉන්නවා.අශේන්ගෙ හිතට වැදුන වචනයක්.....අපෙ රටෙ හනමිටි අදහස් නායකයන්..මෙ රට භාර දෙන්න එ හදවත් වලට පිං අයිති වෙයි.මෙ අනාගත පරපුර විනාසෙටම යයි නැත්නම්
@dogrottweiler1338
@dogrottweiler1338 2 ай бұрын
Boru dana apa pakayo 3700×2168
@gamisuwada2389
@gamisuwada2389 2 ай бұрын
@@dogrottweiler1338 එ අතරේ අශේන් බොරුත් දානවද දන්නෑ..මොනව උනත් ඇත්ත එකයි..🇱🇰 ගැන දුක හිතුන නෙද
@yasarurupasinghe7438
@yasarurupasinghe7438 2 ай бұрын
​@@dogrottweiler1338බොරුද මේ යකා කියන්නේ
@dhanushkarathnayaka4423
@dhanushkarathnayaka4423 2 ай бұрын
මාලිමාවට ජය වේවා
@darshananonis85
@darshananonis85 2 ай бұрын
අශේන් එක්ක වීඩියෝ එකක් කරන්න ලැබුන එක ඇත්තටම පට්ට සතුටුයි Thanks Brother 💕🇰🇷
@jesvinfernando8968
@jesvinfernando8968 2 ай бұрын
Left hand vehicles neda Koriawe tiyenna... Lankawe pawichi karanna awasara tiyanawada?
@user-hb4eu1sy1l
@user-hb4eu1sy1l 2 ай бұрын
ඔයා කොරියාවේ පදින වාහනේ මොකද්ද Mister
@slrgbgamer6189
@slrgbgamer6189 2 ай бұрын
koriyaawen wahanayak aran lankawata geeddi ganan komada
@Daysoftraveller
@Daysoftraveller 2 ай бұрын
Aiye me location eka dannako
@Don-ll1ch
@Don-ll1ch 2 ай бұрын
මේ පාරවත් මේ රට ගොඩ ගන්න හොද අදූශිත නායකත්වයක් බිහි කරගමු,අපේ රටේම ඉදගෙන අපිට මේ වගේ වාහන පදින්න පුලුවන් එදාට,හොර රැල එලවා දමමු,NPP❤ තමයි උත්තරේ කොරියාවේ ඉන්න අපේ කොල්ලො බහුතරයක් මෙවර මාලිමාවේ ජයවේවා
@Asankaathaudage90-ws4hc
@Asankaathaudage90-ws4hc 7 күн бұрын
ඔයි කියන වගෙ npp කරාවි බං උබලට ,පක්ෂ 3,4ම මේන් කියලා බලන් ඉදපල්ලා
@NOWTY000
@NOWTY000 2 ай бұрын
අනේ බං ❤️ තැන්ක්ස් අදරෙයි ඔයි උබට ❤️❤️❤️ පඩම් කරන ටයිම් එක ඩබල් කරා මෙ විඩියො එකට 😁❤️ කෙලින්ම කොරියන් තමා ඉතින්
@apikoreangia
@apikoreangia 2 ай бұрын
ලංකාවට පාඩම් ඉගෙනගන්න ...ලෝකයේ තියන හොදම රට කොරියාව...පව් ලංකාවේ අහිංසක මිනිස්සුන්ට...❤අශේන් 💪
@jayaneeth..........
@jayaneeth.......... 2 ай бұрын
76 වසරක් අපේ රටේ පාලකයෝ කරපු සාප හින්දා තමා අපේ රට විනාස උනේ ...මේ විනාසයට මේ පාරවත් තිත තියන්න ඕනෑ යාලුවනේ npp❤️
@ajithpanawalage6402
@ajithpanawalage6402 2 ай бұрын
1977 ජේආර් කාලකන්නියා නොගෙනාව නම් අද ලංකාව තියෙන්නේ ජපනයටත් උඩින් බන් ,රට කැවේ අවුරුදු 47 කාලය බන්
@sleet8754
@sleet8754 2 ай бұрын
අනිවාරෙන් ❤
@dineshmadusanka1642
@dineshmadusanka1642 2 ай бұрын
Ar u mad
@bsmtunes6142
@bsmtunes6142 2 ай бұрын
suddonta enna kiyamu , ape rata balanna kiyamu , balaala igena ganna kiyamu API ... 😂😂
@Dsuranjan
@Dsuranjan 2 ай бұрын
ගොඩක් අය දාලා තියෙනවා කොරියන් යනවා කියලා. එහෙම නෙවෙයි ,මේ රටේ පාලකයො වෙනස් කරලා ..මේ රටේ ඉඳලා ඔය වාහන ගන්න පුළුවන් තත්වෙට අපි රට හදාගමු ❤️❤️❤️❤️❤️❤️❤️❤️😌❤️😌🧭
@hariyaeverything3626
@hariyaeverything3626 2 ай бұрын
කොරියාවට යන්න නෙවෙ ලන්කාව කොරියාව කරන්න බලපල්ලා මොනා උනත් අපිට අන්තිමට මෙකට තමා එන්නම වෙන්නෙ 😢
@user-kr8ek8pj3b
@user-kr8ek8pj3b 2 ай бұрын
ඒකම තමයි වෙන්න ඕන ❤❤❤
@prasannamanoj8274
@prasannamanoj8274 2 ай бұрын
අනිවාර්යයෙන්ම 😘🙏🙏
@Dineshas14
@Dineshas14 2 ай бұрын
Lankawa korea wak wena kam hitiyo marunama pettiya wat ganna salli natuwa higannek wela marenna wenne wikara natuwa waren goda yanna ona nam.api boozan walin
@user-cq5eh4oe5x
@user-cq5eh4oe5x 2 ай бұрын
Mewa dekalawath ape rata mona thenata genna puluwanda kiyanaeka therum yanawanam.emathulage mantreelage puttu korai apita 😂😂
@sahanpriyankara8485
@sahanpriyankara8485 2 ай бұрын
අඩො, අපි මෙ මොන ආපායකද බං ඉන්නෙ. 😢 තරහක් එක්ක දුකක් එනනෙ😡😢 bro...
@kamakada6717
@kamakada6717 2 ай бұрын
බෙන්ස් එක නම් පිස්සුවක් 💞🌸.. අසෙන් අයියෙ thanks අපිට කොරියාවට එන්න කලින් මෙවා පෙන්නලා මොරාල් එක වැඩි කරනවට💞🌸🇰🇷✍️
@nirmaltharusha5532
@nirmaltharusha5532 2 ай бұрын
කොරියාවේ සෙකන් හෑන්ඩ් ෆෝන් වර්ග වලත් මිල වීඩියෝ එකක් කරන්නකෝ අයියේ
@hemanthachandana6733
@hemanthachandana6733 2 ай бұрын
සමහර විට මේක දැම්මා කියල මට බනින්න පුළුවන් ..ඒත් ලංකාවට කෙලවෙලා තියෙන්නේ ඔය 225 හින්දා විතරක්ම නෙවෙයි ,,පොඩි තැන ඉදල ඉහලටම හොරා කෑම ,හරියට පැය අට උපරිමයෙන් වැඩ කරන එකෙක් හොයා ගන්න පුළුවන්ද ඉතින් කොහෙද රටවල් හදන්නේ ..අනික කවුරුත් රටවල් හදල දුන්නේ නැහැ කිය කිය අඬ අඬා ඉන්නෙ නැතිව දැන්වත් මහන්සි වෙලා වැඩ කරන්න ඕන අපි පිළිගන්න අකමැති ඇත්ත ඕකයි
@kavisha2448
@kavisha2448 2 ай бұрын
ekath aththa🥲
@user-le7fo2zb5k
@user-le7fo2zb5k 2 ай бұрын
හැබයි අවුරුදු 2600 ක ලොකු මල බද්දයක් නම් තියෙනවා නෙහ්
@jayathissaaral2598
@jayathissaaral2598 2 ай бұрын
Atta
@antonfernando7588
@antonfernando7588 2 ай бұрын
රෙද්දක් කියනවා මිනිස්සු කොච්චර වැඩ karath හොරු හොරා කනවා nam ,
@chandanapradeep6251
@chandanapradeep6251 2 ай бұрын
රෙද්ද තමා. පැය අට නෙවෙයි පැය 12 එක දිගට වැඩ කලත් දේශනපාලන නායකත්වයකට ඕන නැත්නම් රටක් ගොඩ ගන්න මොන රෙද්දක් කලත් වැඩක් නෑ . මගුල් කතා කරන්න එපා ඇස් ඇරලා බලන්න මේ රට දිහා
@kusumalatha1167
@kusumalatha1167 2 ай бұрын
අඩෝ මාර දැනුමක් දුන්නා බ්න් ඔයා මම අනිවා කොරියාවේ එනවා exam june 3 ලියනවා
@AIpha490
@AIpha490 2 ай бұрын
මෙහෙව් රිජිනල් කාර් එකක් උනත් දූවිලි වැදිලා තැන් දැන් මලකඩ කාල කැඩිලා එහෙම තියෙන්නේ ඒ උනාට ඔහෙ බලනක use එකක් උනත් පට්ට කොල්ලට තියෙනවා
@Unity_gaming..
@Unity_gaming.. 2 ай бұрын
කොරියාවෙ ජපානෙ වගෙ රට වල අවුරුද්දකට සැරයක් checkup එකක් තීනව බන් ඒකයි ඒ.හැප්පිල මොකක් හරි නම් ඒව crash කරනව
@user-is7rl1fk4l
@user-is7rl1fk4l 2 ай бұрын
සුපිරි අයියේ වීඩියෝ එක නම් හොදටම දැනුනා ඒක නම්. කියපු හැම වචනයක්ම දැනෙන්නම කිව්වා
@user-we3yr5ge5k
@user-we3yr5ge5k 2 ай бұрын
අනිවාර්යයෙන්ම කොරියන් එනවා❤
@akilasachintha3900
@akilasachintha3900 2 ай бұрын
Aniwarayen math yanawa Korea ❤😊
@MaduSanka-xy7jt
@MaduSanka-xy7jt 2 ай бұрын
enna koreawata
@komalishorts12
@komalishorts12 2 ай бұрын
maath yanava
@Djrrdulaj
@Djrrdulaj 2 ай бұрын
මමත් කොරියන් ගිහින් ආවේ. බල්ලන්ට රතින්නයක් දාන්න ගිහින් කන කීන් ගානවා මගෙ දැන්.
@mhdirham2276
@mhdirham2276 2 ай бұрын
Koreawe job hodaida bn awlk ndda
@slking6319
@slking6319 2 ай бұрын
අම්බෝ බම් උබ වටින විඩියෝ එකක් 😍😍😍
@punsarakaushanka8010
@punsarakaushanka8010 2 ай бұрын
අපි කොරියනුත් යමු නමුත් අපි ලංකාව කොරියාව වගේ ඉහළ තත්වෙකට ගේන්න මහන්සි වෙමු නේ 😊😊 ashen ayyage video eka supiri❤❤❤ ithin
@Chamithdilshan1.2
@Chamithdilshan1.2 2 ай бұрын
විඩියො එකනම් පට්ට පට්ට ✊❤
@chathurijayasinghe52
@chathurijayasinghe52 2 ай бұрын
හැම කෙනාගෙම බලාපොරොත්තු ඉෂ්ඨ වේවා❤🎉
@Praveenkavishka35
@Praveenkavishka35 2 ай бұрын
කොරියන් අය තමන්ගේකම අගය කරනවා. ඒකයි එයාලා වෙන රටවල් වල හදපුව නැතුව තමන්ගෙම රටේ හදපුවා වැඩියෙන්ම පාවිච්චි කරන්නෙ 😍🇰🇷
@PODIKALLIYA
@PODIKALLIYA 2 ай бұрын
ashen ayiye dhaapu gaman baluwa
@user-un6vu6fb1v
@user-un6vu6fb1v 2 ай бұрын
76 වසරක සාපේ නිසා අපි දුක් විඳිනවලට ජනතාවඅපිත් ආසයි
@barneycasting8331
@barneycasting8331 2 ай бұрын
76 ක් දේශපාලකයෝ විතරක් රට කෑවේ නැහැ, තොපිලත් කෑවා! ගොඩක් උන් රටේ රස්ස්වාල් කරන්නේ රජයේ job, මොකද අයිස් ගහ ගහ pension ගන්න. දරාගන්න බැරි රජයේ සේවයක් තියෙනව, ඊට පසේ රටේ ගොඩක් දේවල් රරජයෙන් නොමිලේ දෙන්න ඕනි, නමුත් රටේ බදු අය කරනෙන් නැහැ. තොපිල කොරියා ගිහින් පිණට ජීවත් වෙනවා ද කියපන් ? යකෝ කොරියා විතරක් නෙමේ USA වලත් ඔහොමයි! රටට සාපයක් වුනේ රටේ ඉන්න හැම එකාම, හැම එකාම බැලුවේ ඌ ගැන රට ගැන නෙමේ. දැන් අපේ උන් එක එක ඒකාට ඇගිලි දික් කරනවා. දැන් ඔය KZbin channel වලටවත් ආදයම් බදු ගෙවනවා ද ? උබලා හදයි ලංකාව!
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 2 ай бұрын
මරු මරු❤ ලංකාවේ උන් ලැම්බොගිනි ගන්න ගානට අපි ඇල්ටො පදිනවා.😂😂😂
@sahannisendra8794
@sahannisendra8794 2 ай бұрын
Ashenge video dan සුපිරි friendly katha karanne
@clashwithnavi
@clashwithnavi 2 ай бұрын
අනිවාර්යෙන්... ලංකාවේ මිනිස්සු දුප්පත් නැහැ.... මේ දේශපාලඥයින්. දුප්පත් කරවල තියෙන්නෙ.... මුන්ගේ අම්මගේ අප්පගෙ ටැක්ස් එකක් ගහන්නේ...හැබැයි ඇහුවොත් රටේ සල්ලි නෑ....කාලකන්නි... උන්ගේ පවුල් විතරයි..
@debokkavadebokkava796
@debokkavadebokkava796 2 ай бұрын
yeah eka thamai athha
@sudarshanaranathunga5075
@sudarshanaranathunga5075 2 ай бұрын
Ape heena kawa sakkili pahara Desapaluwo
@Roohi248
@Roohi248 Ай бұрын
Ehema karanne podi minissunta ea dewal padinda gaththoth unta Madi kamak ekai
@daniyaofficiol-lj9nh
@daniyaofficiol-lj9nh 2 ай бұрын
අනිවාරෙන් එනව💯❤️❤️❤️
@pasanpraneeth-ie9ee
@pasanpraneeth-ie9ee 2 ай бұрын
ජපානය ගැන වීඩියො එකක් දාන්නකො පුලුවන් නම් අශේන් අයියෙ ❤❤🤩😍😍
@darshana573
@darshana573 2 ай бұрын
කොරියාවේ තව videos ගොඩක් ඕනෙ 😊
@AdithyanimsaraNimsararanasinha
@AdithyanimsaraNimsararanasinha 2 ай бұрын
Me wage tawa video ekak oni ❤
@Abhi_Liyanage
@Abhi_Liyanage 2 ай бұрын
පිස්සු හැදුනා ඇත්තටම ❤ තෑන්ක්‍යූ ❤
@sltechkaviya2882
@sltechkaviya2882 2 ай бұрын
නියමයි අශේන් අයියා ❤️😊
@anuruddamorage7421
@anuruddamorage7421 2 ай бұрын
🇯🇵🇱🇰👍…niyamai lassanai
@user-xu4hg8gk6p
@user-xu4hg8gk6p 2 ай бұрын
Ashen kiynneee waddek 💪💪♥️
@adeeshaheshan6179
@adeeshaheshan6179 2 ай бұрын
කොරියාවේ තව videos ඕනෙ ❤❤
@SasikaUmayanga
@SasikaUmayanga 2 ай бұрын
තව වීඩියෝ ඕනේ කොරියාවෙ🥺💓
@anuradhiliyanaarachchi1162
@anuradhiliyanaarachchi1162 2 ай бұрын
Niyamai ashen
@slrwj4326
@slrwj4326 2 ай бұрын
මරැ බන්... උබේ අදහස්❤️❤️🙏🇰🇷🇰🇷
@mrmsumir2087
@mrmsumir2087 2 ай бұрын
First view and comment
@summydesigns8858
@summydesigns8858 2 ай бұрын
asawenma balapu video ekak 😍😍😍
@dush_95
@dush_95 2 ай бұрын
සුපිරි ❤😋
@SamithaRukmal-kd9ly
@SamithaRukmal-kd9ly 2 ай бұрын
අනිවාර්යයෙන් එනවා ❤️😘😘😘😘😘😘😘
@NisaVlogs-ol9pr
@NisaVlogs-ol9pr 2 ай бұрын
සුපිරි 👍
@GayanKodagoda
@GayanKodagoda 2 ай бұрын
Hi ashen plz can I know how to get visitor visa in Korea ? Thank you
@YUSHIKA_CHAMALKA
@YUSHIKA_CHAMALKA 2 ай бұрын
දරේ අයියා ❤ Love korea ❤
@CharithHewanayake
@CharithHewanayake 2 ай бұрын
Dekapu nethi dewal pennanawata thanks ashen❤❤❤❤
@blnishan6050
@blnishan6050 2 ай бұрын
Ane wasthuwa ❤️ love you mcn
@BathiyaSuraweera
@BathiyaSuraweera Ай бұрын
හීන වලට පන දෙන දෙවනි මව්බිම 😘🇰🇷 ආදරෙයි දකුනු කොරියාව🥰🤍
@SajiwanisuruSadaruwan
@SajiwanisuruSadaruwan 2 ай бұрын
🇰🇷🇰🇷 good luck ayye👍👍
@IamtheLord1987
@IamtheLord1987 2 ай бұрын
මොනව වුනත් ඔබ මාර අදහස් ටිකක් දුන්නේ දියුනු වෙන හිතන් ඉන්න අයට ,ඔබට ජය 💐🤙
@ravindurajapakse7270
@ravindurajapakse7270 2 ай бұрын
7 series ekak thibbo❤
@DevinsShaggyswithgames
@DevinsShaggyswithgames 2 ай бұрын
Excellent
@Shanaboys
@Shanaboys 2 ай бұрын
අපේ හීන 🥺 love to korea 💗🇰🇷
@user-zj9zx5es2y
@user-zj9zx5es2y 2 ай бұрын
කොරියාවේ ඉන්න රට‍ පාලනය කරන නායකයන්ගේ රට‍ පලනයේ හොද කමතමා අපේ රටේ ඉන්න නායකයේ අවුරුදු 75තිස්සෙම කරපු සංවර්දනය මොකක්ද ඒක දැන්වත් වෙනස් විය යුතුයි 😪😪😪😪😪
@user-le7fo2zb5k
@user-le7fo2zb5k 2 ай бұрын
1948 ඉන්දන් රට පාලනෙ කරෙ සින්හල ජනදිපති ල අගමැතිලා පොලිස්පතිලා ත්‍රිවිදහමුදාපතිවරුන්, රජ්ය සෙවයෙ 80% සින්හල, රටෙන් 85% සින්හල, පාර්ලිමෙන්තුවෙ 80% සින්හල. රට කරන්න බැරි හැත්ත
@kasuntharaka1048
@kasuntharaka1048 2 ай бұрын
පට්ට ❤❤❤
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl 2 ай бұрын
Tnx Ashen ❤❤❤❤❤❤
@wishwaproductions
@wishwaproductions 2 ай бұрын
Aiye korea wala phone, laptop price ganath video ekk krnnakooo...
@SLYT-fd8zz
@SLYT-fd8zz 2 ай бұрын
මරු
@nipundilshan6081
@nipundilshan6081 2 ай бұрын
පිස්සු තවත් ඩබල් වෙනවා ❤🇰🇷
@Johndanny2788
@Johndanny2788 2 ай бұрын
KIA,Hyundai,SsangYong,Daewoo,Genesis South Korean car brands.
@tiktokspdh
@tiktokspdh 2 ай бұрын
ආදරෙයි කොරියාවට ලන්කාවට වගේම ❤❤❤❤
@dilshanproductions12
@dilshanproductions12 2 ай бұрын
වාහන ගන්න අමාරු කරපු නාමල් ල ඔයාගෙ හොද යාලුවො.විහිලු මේව
@bsmtunes6142
@bsmtunes6142 2 ай бұрын
ehemada ... hinaa giyee naa ne
@dilshanproductions12
@dilshanproductions12 2 ай бұрын
@@bsmtunes6142 hina wenne mktda
@SavinuTejan
@SavinuTejan 2 ай бұрын
Maru....❤
@akilairoshan5765
@akilairoshan5765 2 ай бұрын
Vindi 10kt hri satutk av hitata... ehe kollo kohom satutin innw athid 🥺♥️
@greenenergylj-yw1ty
@greenenergylj-yw1ty 2 ай бұрын
දේශපාලුවෝ හොරාකාපු රටක ගෙවන කරුමේ... 😭😭
@hemanthachandana6733
@hemanthachandana6733 2 ай бұрын
ලංකාවෙ පොඩි තැන ඉදල ඉහලටම හොරා කෑම මචං ..නැති තැනක් පුළුවන් නම් කියපං
@Lazy570
@Lazy570 2 ай бұрын
Deshaalane vitarada🤣🤣rajaye ayathana walata gihin balapan hama ekagema boruwa😂
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
දරය ❤❤❤❤
@Travelbatta
@Travelbatta 2 ай бұрын
ayya❤️
@Sankethabilash705
@Sankethabilash705 Ай бұрын
අරූ පෙන්නපු බෙන්ස් එක මේබැඩ්ච් එකක් ❤ එහේ පනහයි මෙහේ කෝටි පහයි 😂
@ChaRuX
@ChaRuX 2 ай бұрын
Maruu 😍🤩
@koreannetwork
@koreannetwork 2 ай бұрын
දරයා...🥰❤️
@SadunMadusanka-gd7cu
@SadunMadusanka-gd7cu 2 ай бұрын
Supiri wedak. Oya ganata lankawe dennath puluwan. Ei denne nethte. Munta sepa denna api duk vidinna.
@Gaming_gamer.
@Gaming_gamer. 2 ай бұрын
Korean ගිහින් ගන්න වාහනේ ලංකාවේ ගෙන්න බෑනෙ, ඒක නිසා korean ගිහින් ගේමක් ගහන්න ඕන ලංකාවේ වාහනයක් බස්සන්න. (මොකද ඇරියස් cover කරන්න තීන්නෙ ලංකාවේ නිසා.)
@JanithMannage-kk8bd
@JanithMannage-kk8bd 2 ай бұрын
Aniwa suddh
@nuwanhasindu
@nuwanhasindu 2 ай бұрын
Ashen vlog ❤
@respect-work
@respect-work 2 ай бұрын
කොරියන් එන හිනේ ඩබල් ත්‍රිබල් උනා...❤️🥺😍
@dukejayasinghe979
@dukejayasinghe979 Ай бұрын
Same here bro.im living canada.dukai mata mage rata gana
@pasindunaween2961
@pasindunaween2961 2 ай бұрын
අඩෙහ් දරෙයා ❤
@user-zf6fz3uf1s
@user-zf6fz3uf1s 2 ай бұрын
mama 1st
@user-ov4zg2pn8l
@user-ov4zg2pn8l 2 ай бұрын
japanies volg ekak one
@user-jk4cd6kp2c
@user-jk4cd6kp2c 2 ай бұрын
First comment
@ChamindaKumara-tr6bo
@ChamindaKumara-tr6bo 2 ай бұрын
Ashen aiye mama dubai inne mata oyata poddak katha karanna one ane pliz mata puluwannm oyawa sambanda karganne kohomada kiyanna godak hlikmanin
@user-yq5fu7wy5z
@user-yq5fu7wy5z 2 ай бұрын
උබ නම් කතාවට උපන් එකෙක් බන්. ❤❤❤❤❤
@InfoPalette_
@InfoPalette_ 2 ай бұрын
nice bro
@anuruddhadilhan5765
@anuruddhadilhan5765 2 ай бұрын
Adenawa machn , api lankawe kochchara marigena hamba karath marenakan asawata wahanayk padinna hamba wenne na , maha ewnge waradi nisa api duk widinawa, 😢😢😢
@NadeeraAshan-xm6of
@NadeeraAshan-xm6of 2 ай бұрын
❤️🇰🇷❤️🇰🇷🥰
@tarushaneranjan4833
@tarushaneranjan4833 2 ай бұрын
Oya nam supiri ❤❤❤❤❤
@user-jf1in3lw7i
@user-jf1in3lw7i 2 ай бұрын
Ashen malli mata udauwak karnawad salli newe.. oni manasika sahanayak
@surekalakmali9089
@surekalakmali9089 2 ай бұрын
Maru ❤
@thichistyle
@thichistyle 2 ай бұрын
කොරියාවේ වාහනේට නගිද්දි හැමදාම මතක් වෙන්නේ අම්මයි අප්පච්චියි එයාලා රජයේ සේවකයෝ වුණත් retire වුණාට පස්සේ තමයි වාහනයක් ගන්න පුලුවන් වුණේ ඒත් පරණ අඩුම පහසුකම් තියෙන එකක් 😢
@MALIYA.......
@MALIYA....... 2 ай бұрын
@nuwanmaduranga5940
@nuwanmaduranga5940 Ай бұрын
හෙන ගහනවා ලනකවේ පාලකයන්ට pitharak නෙමෙයි උන්ගේ හත්මුතු පරම්පරාවටම. හදිගවිලම පලයවූ 🙏🙏🙏
@Sanjeewa_Arunasiri
@Sanjeewa_Arunasiri 2 ай бұрын
මාලිමාවට චන්දෙ දිපල්ලා මෙවගෙ රටක් හදාගන්න
@akilasachintha3900
@akilasachintha3900 2 ай бұрын
පිටරට වාහන එ රටේ අඩු මිලටම ලංකාවට ගෙන්න ගන්න පූළුවන් ආන්ඩුවක් රටක් ඕන අපි හදාගන්න.
@R.M.A.N.R
@R.M.A.N.R 2 күн бұрын
කොරියාවෙ Citizenship එකක් ඕන් නැද්ද? වාහනයක් ගන්න. වාහනයක් ගන්න බලාගෙනම සල්ලි අරන් ගිහින් වාහනේ ගේන්න පුලුවන්ද?
@ashandilmika-fg4ux
@ashandilmika-fg4ux 2 ай бұрын
Aiye bmw ekaka price kiyada Koreawala
@DineshaMadushani-dk3xd
@DineshaMadushani-dk3xd 2 ай бұрын
අම්මෝ දරය අයියා
@user-we6rd2ei8e
@user-we6rd2ei8e Ай бұрын
අයියේ් කොරියාවට ඇවිත් කාර් එකක් ගන්න බැරිවේයිද අයියේ
@akedusl9983
@akedusl9983 Ай бұрын
👍👍
@jenarinberenger7396
@jenarinberenger7396 2 ай бұрын
Hodai video aeka aeth machan owa padinna koriyan aenna one neda 😢 🙏🙏🙏
@shericlasnaka4584
@shericlasnaka4584 2 ай бұрын
සුපිරි 🔥🤍
@w.kcharindulakshan.539
@w.kcharindulakshan.539 22 күн бұрын
පිස්සු හැදෙනව.😍
@user-ds5xr5ux3k
@user-ds5xr5ux3k 2 ай бұрын
Switzerland mn unne lankawe koti ganan kiana whana eka mase watupen ganna puluwan benz bmw audi jaguar ganna puluwan Switzerland frank 5000k wei
කොරියාව මාරයි 🇰🇷
13:10
Ashen Senarathna
Рет қаралды 201 М.
No empty
00:35
Mamasoboliha
Рет қаралды 10 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 49 МЛН
ඩුබායි සුපිරි වාහන 🇦🇪
11:10
Ashen Senarathna
Рет қаралды 203 М.
Vandersay six-fer stuns India | 2nd ODI Highlights | Sri Lanka vs India 2024
23:52
No empty
00:35
Mamasoboliha
Рет қаралды 10 МЛН